පොඩි කැරකෙන කූඩුවක් vesak එකට හදමුද?තේරෙන විදිහට හැමදේම...How to make rotating vesak lantern

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 498

  • @prabathmadushanka86
    @prabathmadushanka86 8 місяців тому +10

    කැරකෙන කූඩුවට පවර් දෙන එක බල්බ් සෙටින් තමයි මටත් තිබුන ලොකුම ගැටලුව.ෆ්ලෑශර් කොටේ හදපු විදිය සුපිරි.ගොඩක් ස්තූතියි.

  • @chamashadasula7790
    @chamashadasula7790 2 роки тому +10

    ඒ ගැම්මක් බන් ලොකු දෙයක් ඉගෙන ගත්තා බන් Tanks 💖

  • @sachithprabudda2114
    @sachithprabudda2114 8 місяців тому +2

    ඇත්තටම ගොඩක් ස්තූතියි අයියෙ ඔයාට ලොකුවටම පැටලුනු තැනක් ඔයා හරි පහසුවෙන් කියල දුන්නා .ඔයාට ගොඩක් පින්..🥺❤️

  • @ranjithrathnayaka732
    @ranjithrathnayaka732 Рік тому +3

    Tanks අයියා අපිට තව video වීඩියෝ එකක් දාන්න මෝටරය විදුලියට සම්බන්ධ කරන විදිය

  • @thilinimadumali912
    @thilinimadumali912 3 роки тому +1

    ඒක බලල වෙනමම අදහසක් ගත්තා මම.නියමයි වැඩේ ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියල දීල තියෙනවා.හොඳ වැඩක්....ජය...

  • @lakshikahansani2221
    @lakshikahansani2221 8 місяців тому +4

    ස්තුතියි..ලොකු දැනුමක් ලබාගත්තා

  • @ruwanatthanayaka5136
    @ruwanatthanayaka5136 9 місяців тому +2

    ඇත්තෙන්ම ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 8 місяців тому +1

    සුපිරි නිර්මානකරුවෙක්. ස්තූතියි. ජයමවේවා

  • @kenzo_hi8904
    @kenzo_hi8904 3 роки тому +14

    නියමයි අය්යේ මන් කැරකෙන කුඩු හදන්න මෙලෝ දෙයක් දන්නේ නැතුව මේ video එක බැලුවේ. Video එක බැලුවට පස්සේ නියමෙටම තේරුණා කොහොමද හදන්නේ කියල ❤❤

    • @getideas3921
      @getideas3921  3 роки тому +2

      thnk i podi kuduwkta hodi kuduwa loku ekknm motor eka wens krnn

    • @slKshor
      @slKshor 3 роки тому

      Tanks

    • @edmanvithanage1138
      @edmanvithanage1138 3 роки тому

      @inna your hu

    • @wajirapriyangni5278
      @wajirapriyangni5278 3 роки тому

      @@getideas3921 n

    • @kasunindika6100
      @kasunindika6100 7 місяців тому

      ​@@getideas39212024 පොසොන් එකට ඔයාගෙ අදහස් අරන් හදනවා..තෑන්ක්ස් ගොඩක්

  • @coEditz-qe5gz
    @coEditz-qe5gz 8 місяців тому +3

    හොදට තේරෙනව මාත් මේ පාර එකක් හදනවා❤

  • @VishwaSadariwan
    @VishwaSadariwan 8 місяців тому +2

    නියමයි මල්ලි සුපිරි වැඩක්

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 3 роки тому +1

    හරිම සරලයි ඔන කෙනෙක්ට තෙරෙනවා එල bro

  • @nimeshvindurangha-fq5bx
    @nimeshvindurangha-fq5bx 7 місяців тому +1

    👍 niyamai aiyye supiriyata theruna 12:11

  • @yomalbimsara1536
    @yomalbimsara1536 3 роки тому +2

    Hoda wadak😜

  • @RuwanMalee
    @RuwanMalee 20 днів тому +1

    Niyamai suddo

  • @liyarahomestay3572
    @liyarahomestay3572 8 місяців тому +2

    Aiya meke motar eake wegaya wedi karanne kohomada oita wada( fan motar)

  • @pati7399
    @pati7399 Рік тому +1

    නියම වැඩක්👍

  • @CharithJayakody-y5k
    @CharithJayakody-y5k 7 місяців тому +1

    වැඩ සුපිරි ❤❤❤❤💋💝💝💝💝

  • @ZANTAz
    @ZANTAz 2 роки тому +1

    සුපිරි .. පැහැදිලිව කියලා දීල තියෙනවා..❤️

  • @nikeshanapubudukumara635
    @nikeshanapubudukumara635 2 роки тому +1

    සුපිරියක් අයියා.... වැඩේ මරු

  • @t.m.abeyrathna6270
    @t.m.abeyrathna6270 2 роки тому +2

    Maru machan gammak thama

  • @mr-testing785
    @mr-testing785 3 роки тому +18

    අඩො. නියමයි බං , එක හොඳට තේරෙන්න කියලාදීලා තියනවා බං , අලුත් දෙයකුත් එක්ක එනකං බලං ඉන්නවා , සුභ පැතුම් මචං 😍😍❤

  • @bus-pisso-
    @bus-pisso- 3 роки тому +2

    Vayarin eka hariyata penanna puruvanda

  • @RoshanMadhu-mk4qi
    @RoshanMadhu-mk4qi 7 місяців тому +1

    Super brother... Bs

  • @PulasthiNethmal
    @PulasthiNethmal 8 місяців тому +2

    සුපිරියි අයියේ

  • @RavindraUdayakumara-jx9gq
    @RavindraUdayakumara-jx9gq 9 місяців тому +1

    ගොඩක් පැහැදිලි සුපිරි

  • @rashmishehara1083
    @rashmishehara1083 3 роки тому +2

    Pattai aiye

  • @chamathiduwara-q9k
    @chamathiduwara-q9k Рік тому +2

    මේතරම් ලේසියට ෆ්ලෑෂර් කොටයක් හදන්න පුලුවන්කම තියෙද්දිනෙ අපි කලින් අච්චර අමාරු විදිහට හැදුවේ🤥🤥.................thanks අයියෙ මේ තරම් ලේසියට කියලා දුන්නට😘😘😘😘😇🥰

  • @ruwanlakmal9056
    @ruwanlakmal9056 8 місяців тому +1

    Baluwa godak ewa aluthma apata oya thamai therena basawen kiyala dunne mn sarthakawa nimakara mage karakena kuduwa

  • @dulakshadilshan6674
    @dulakshadilshan6674 3 роки тому +3

    👍👍niyamai yaluwa

    • @getideas3921
      @getideas3921  3 роки тому

      thank u yaluwa❤️ kuuduwk hadnn yaluwa ehenm

  • @isuriwijesekare3271
    @isuriwijesekare3271 3 роки тому +1

    Super aiye niyamai

    • @getideas3921
      @getideas3921  3 роки тому +1

      channel eke thwa video thiye gihin blnna

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 7 місяців тому +1

    ස්තූති දෙවියෝ ❤❤❤❤

  • @aromax__666__official5
    @aromax__666__official5 2 роки тому +3

    මේ පාර වෙසක් එකටත් බැලුවා

  • @kisajasli9933
    @kisajasli9933 3 роки тому +4

    සුපිරියි අයියේ

    • @getideas3921
      @getideas3921  3 роки тому +1

      thank you malli

    • @kisajasli9933
      @kisajasli9933 3 роки тому +2

      මං පොසොන් එකට එකක් හදන්න ඉන්නෙ

    • @getideas3921
      @getideas3921  3 роки тому +2

      @@kisajasli9933 poson ekta hdmu api

    • @kisajasli9933
      @kisajasli9933 3 роки тому

      හා

  • @udithlk
    @udithlk 7 місяців тому +1

    Ela👍

  • @pulmikavihas565
    @pulmikavihas565 3 роки тому +2

    Aththatama niyamai aiyye

  • @kenulaperera-rl5zl
    @kenulaperera-rl5zl Рік тому +2

    Mata hada ganna bariuwa hitiye dannam mata hadanna puluwan wewi thanks☺☺

  • @countrysrilanka6365
    @countrysrilanka6365 3 роки тому +1

    Niyamayi

  • @ajanthakumari9467
    @ajanthakumari9467 2 роки тому +2

    Patta bn😘😘

  • @jmchandrasekara8999
    @jmchandrasekara8999 7 місяців тому +1

    Thank you❤️❤️ therenna kiyala denawata oyata pin ape පුතා heduwa ekak 12:11 12:11

  • @SanathSujeewa100
    @SanathSujeewa100 2 роки тому +1

    Niyama vadak

  • @anuraherath690
    @anuraherath690 3 роки тому +1

    Niyamai bro .....

  • @SanathKulathunga-en6mz
    @SanathKulathunga-en6mz 9 місяців тому

    මාත් ඉගෙන ගත්තා එක සුපිරි tans

  • @abhilashimalka.
    @abhilashimalka. 2 роки тому +1

    Ptta

  • @sumithmusicstudio3942
    @sumithmusicstudio3942 2 роки тому +1

    Thank u hodata theruna mta godk wadagath una karakena kuduwa hadanna

  • @dinushadbandara9599
    @dinushadbandara9599 3 роки тому +2

    maru wadak hode

  • @samithdissanayake2337
    @samithdissanayake2337 Рік тому +1

    Niyamayi yaaluwa

  • @lakshanmadushanka3170
    @lakshanmadushanka3170 3 роки тому +1

    සුපිරී 👌👌👌

  • @NilushiGunawardana
    @NilushiGunawardana Рік тому +1

    Thanks 🎉

  • @arunashashmika1401
    @arunashashmika1401 2 роки тому +1

    atthtama hodata theruna thanx❤

  • @thanujaamali9530
    @thanujaamali9530 2 роки тому +2

    සුපිරි😃😃

  • @SasithWathsara
    @SasithWathsara 8 місяців тому +1

    Niyamy

  • @kasunthilaksha8423
    @kasunthilaksha8423 8 місяців тому +1

    සුපිරි සහෝදරයා

  • @kasunpiyanath9425
    @kasunpiyanath9425 8 місяців тому +1

    meter 3 wage kuduwak krakwanna puluwamda oya widiyta

  • @freefire-hd2tt
    @freefire-hd2tt 3 роки тому +3

    එල aiya👍

  • @dilshankalhara5143
    @dilshankalhara5143 3 роки тому +3

    Supiriyak ✋💯💥

  • @rukmalchaminda6993
    @rukmalchaminda6993 8 місяців тому +1

    Thank mcn

  • @bethmisanchila3656
    @bethmisanchila3656 2 роки тому +1

    Ape mallith haduwa oyage video eka balala me para karakena kuduwak...thq ❤

  • @rishanmanjitha4267
    @rishanmanjitha4267 3 роки тому +2

    Fattaa machan

  • @kushaninavodya8847
    @kushaninavodya8847 3 роки тому +1

    Oya wage wada thawa thawath karanna kiyala mn wish karanawa all the best🤟

  • @dttnd4203
    @dttnd4203 3 роки тому +2

    සුපිරි අයියා

  • @thusithaprabod6042
    @thusithaprabod6042 2 роки тому +1

    Supiri vade

  • @pramodkavinda592
    @pramodkavinda592 Рік тому +2

    Maru ban

  • @slmusic7777
    @slmusic7777 Рік тому

    සුපිරියක් 👍👍👍

  • @suranga25d
    @suranga25d 3 роки тому +2

    නියමයි

  • @dinushalakmali9860
    @dinushalakmali9860 3 роки тому +1

    Patta bn super 👍👍

  • @minulasusara5856
    @minulasusara5856 3 роки тому +1

    super

  • @janirudinuwara9623
    @janirudinuwara9623 3 роки тому +2

    niyamai ayye

  • @gayankumara8737
    @gayankumara8737 3 роки тому +1

    Good

  • @animalsanimals5682
    @animalsanimals5682 3 роки тому +1

    thanks ayya

  • @susilpriyantha6677
    @susilpriyantha6677 3 роки тому +1

    niyamai

  • @Supernova-5079
    @Supernova-5079 8 місяців тому +1

    Nyamai❤❤🎉🎉😊😊😮😮

  • @YaniduKaushalya-y8v
    @YaniduKaushalya-y8v Рік тому +1

    පට්ටම ඈ

  • @rovindu1422
    @rovindu1422 3 роки тому +2

    Koduwa set karrane kohomada ayye

    • @rovindu1422
      @rovindu1422 3 роки тому +1

      Mama balapu karakena kodu videos walin pahadilima video eka meka

    • @getideas3921
      @getideas3921  3 роки тому

      thank uu kuduwa set krnne rim eka udata kuduwe usa wadinam madin batayk smbnd krla kuduwa hadana maduwe uda gata gahnna therunda

  • @niroshanpriyadarshana1529
    @niroshanpriyadarshana1529 3 роки тому +2

    niyamai👌👌👌👌👍

  • @kavinduruwan3736
    @kavinduruwan3736 3 роки тому +1

    Supiri💞💞💞

  • @maddumagesampath288
    @maddumagesampath288 3 роки тому +2

    සුපිරි

  • @logica3047
    @logica3047 3 роки тому +1

    අම්මෝ ඒක නම් මරු

  • @sudarmamalkanthi5545
    @sudarmamalkanthi5545 3 роки тому +2

    නියමයි අයියේ 👍

  • @DileepDileep-wt9tu
    @DileepDileep-wt9tu 9 місяців тому

    godak hodai aiya..mata oyage nu eka oni ..hadiisi wedak

  • @ssedit123
    @ssedit123 Рік тому

    🎉 සුපිරි

  • @HarshaUdesh-vf8zi
    @HarshaUdesh-vf8zi 8 місяців тому +1

    මරු

  • @isuriwijesekare3271
    @isuriwijesekare3271 3 роки тому +1

    Thawa vedio dsnns

  • @Descriptionofspecial
    @Descriptionofspecial 8 місяців тому +1

    Ado maru ban

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому +2

    ස්තුතියි කොල්ලො 🙏🙏🙏

  • @isuruphotoediting
    @isuruphotoediting 8 місяців тому +2

    අයියෙ සුවර් එකට බොබින් එක වැලිකඩ දසියකින් හිරැවම මැද තියෙන හිල ලොකුවෙනවනෙද මොකද මගේ මොටරේට බොබින් එක දාන්න්න බැ පොඩ්ඩයි ලොකු අර අයියා ලග තිබ්බ අනිත් මොටරේ මන් ලග තියෙන්ෙ ටේබල් පැන් වලා පස්සෙ මොටරයක් තියෙන්නෙ

  • @isurusrimal4423
    @isurusrimal4423 3 роки тому +1

    wade patta

  • @NissankaNs-kc7if
    @NissankaNs-kc7if 9 місяців тому

    meke vege vedi kara ganne kohomada .video ekak oni 😊

  • @champikadisanayake2700
    @champikadisanayake2700 3 роки тому +1

    Thanks 👍👍👍👍 aiyye

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 2 роки тому +2

    Thanks 💯

  • @SamanDeshapriya-es6lc
    @SamanDeshapriya-es6lc Рік тому +1

    Pattane

  • @SamindaSenavirathna-rh9yu
    @SamindaSenavirathna-rh9yu Рік тому +1

    Thanku

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 7 місяців тому +1

    Kooduwa thiyaganne kohomada 2nd fann motareta corent eka koyenda labaganne e kiwe plag point ekata wair eka gahanda onada

  • @KaveeshaGimhan-wk5md
    @KaveeshaGimhan-wk5md 8 місяців тому +1

    uba thama bn therenna kiyala dunne

  • @DumixR12009
    @DumixR12009 Рік тому +1

    Tankyou

  • @dilshff4975
    @dilshff4975 2 роки тому +2

    අඩෝ ගැම්මක් බන් උඩත් සුප්පට හදන විදිහ දානවකෝ

  • @pasindupiumantha8976
    @pasindupiumantha8976 3 роки тому +1

    Ft bokh

  • @kalummaduranga3220
    @kalummaduranga3220 3 роки тому +1

    Supiri brother.

  • @Raashi_Music_Band
    @Raashi_Music_Band 3 роки тому +2

    Niyamai...💖🙏👍🔥

  • @krishnagayashan1907
    @krishnagayashan1907 8 місяців тому +1

    🎉👌