Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ ජනපතිතුමාට කොළ බලාගන කව්රුවත් ලියලා දුන්නු දෙයක් වැරදි වැරදි ගොත ගගහා කියවන්න ඕනේ නෑ මොකද එතුමා කථා කරන්නේ එතුමාගේ හදවතින්ම අවංකව හදවතේ තියෙන සිතුවිලි අවංකව කියන්න මොකටද ලියන්නේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
👍👍
ජනපති තුමාගේ රාජාසන කතාව මං 3න් පාරක් බැලුවා සවුදියේ සිට අති විසිස්ඨ කතාවක් අපේ රටේ පිනට පහල උන නායකයෙක් මීට කලින් ජනපති උනානම් මේ වෙද්දි අපේ රට සුරපුරයක් උබ තුමා අපේ රට හදනවා නියතයි ජයවේවා බුදුසරනයි
Where in Saudi? We have NPP braches. Join with us
අපේ ජනාධිපතිතුමාට ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
ඔබ දන්නවාද , තවමත් පාසල් වලට ළමයින් ගන්න විට මුදල් ගන්නවා. කොළඹ පාසල්වල මේක කලින් විදියටම තවම වෙනව. ජරාව කාපු පින්සිපල්ලට ජරාව නැතිව බෑ. මේ පින්සිපල්ලව වෙනස් කරන්න ඕනෙ. ඉක්මනට. ජනපතිතුමනි.
මම අපේ ජනාදිපති තුමා තුලින් දකින්නේ ඇමෙරිකාවෙ හිටපු ජනාදිපති ඔබාමා
ඔබ ඔබ මාමා ඔබා ....මලි මාමා මාමා ...අනුර වසර ගණනාවක්ම කියවපු කථා කොල මොකටද!!!?. පරණ කථා අහල හොයලා බලන්න එයාගෙ මැජික් කථා ඔය ඇත්තට කොල මොකටද!!?😂😂😂😂
@@ratnayakamonarawane5592දැන් කිඅහං උබලගෙ පල්හොරු හොදයිද කියල,පිස්සු යක්කූ😂
ඔබාමලා, මුස්ලිම් සංක්‍රමණිකයන්, ලක්ෂ 900 ඇමෙරිකාවට ගේන්නත්, ඉතා අමානුෂික ගබ්සා ක්‍රම නීතියෙන්ම අනුමැතිය, සැලසුම් කලා.ISIS එකට මුදල් දීලා, ඒව එලිවුනා.
😅😅😅😅😅😅තාම අවුරුද්දක් වත් නෑ.කල් වැඩි නැද්ද ඕක කියන්න.මොලේ නැති උන් ඉතිං මොනවා කීවම මොකද නේ.මමත් අනුරට චන්දේ දුන්නෙ.ඒත් එහෙම කියන්න තරම් ගොං නෑ.
ඒක ඇත්ත සරල ජිවිතයක් ගත කරලා රටේ පුරවැසියාගේ යහපත පිණිස
අනුර ජනාධිපති ගෙ කතාව මම (3)ක් බැලුවා අහන්න අහන්න ආසයි මම කවදා වත් එහෙම හිතට වදින කතාවක් ඇහුවෙනැහැ ඔහුගේ දක්ෂ තාවය අපමණ යි
Mama thawama parliament eke කරපු පරණ කතා අහනවා. දැන් තමයි ඒ කතා ඇත්ත හිතෙන්නේ
@@indranidesilva8614ඇත්ත නේන්නම් ,රට අකුලලම දැම්මෙ ඒක හින්දනේ,😂
@@KuttigeSilva😂❤❤😂ජ😅
Mamat ekagaie
මැරෙන්න කලින් මෙි වගේ ...අනුර ජනාධිපති තුමාට...කතිර යක් ගහන්න ලැබීම සතුටක් ...මෙතුමා සැම ගේ සහයෙන් රටහදන්න..ලැබේ වා!!!! ඒ වගේ ම මෙි වැඩ සටහන කරන ඔබ තුමාට තුති....
මැරෙන්න කලින් ?
ජනාධිපති .පුස්තකාලය ක්.බුදු සරණයි .ජයවේවා ❤❤❤
අපේ ලංකාවට පිනට පහලවූ ජනපතිනි ඔබ තුමාට බුදුසරණයි සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🌹♥️👍🥰
❤❤❤අප මව්බිමෙ නියම නායකයා,,වැඩ්ඩන්ගෙන් පට්ටම වැඩර් a,,k,,dමගේ හදවත.🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊🙋♂️
ඔබතුමා බොහොම ලස්සනට විස්තර අපිට ලබාදෙනවා අපේ ප්‍රනාමය ❤❤❤
අපේ ජනපති තුමන් දිගු කල් වැජබේවා....අති දක්ෂයෙක් එතුමා
අපේ ගරු අනුර කුමාර ජනාධිපතිතුමා ලෝකෙටම එක ජනාධිපතිතුමෙක් බව පැහැදිලියි එතුමා පරිසමාර්ථ අර්ථයෙන්ම ජනාධිපතිවරයෙක් බව මුළු ලෝකෙටම පැහැදිලි දැන් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
අපෙ රටෙි වැඩි දෙනෙක් මොලයෙන් වැඩ කරන බව ස්තිරයි ,ජනාධිපති තුමාගෙ කතාව හරියටම තේරෙන්නෙ මොලය තියෙනඅය ට ,පමනයි,
විශ්වයට ස්තූති. ලාංකිකයන්ට මොලේ පෑදුවට.❤
Ow මමත් උදේ හවස vishvayata ස්තුති කරනවා 🙏🙏🙏
තව ඉතිරි වෙලා ඉන්න, මොලේ නොපෑදුනු ඉතිරි අයගෙත් මොල ඉක්මනට පෑදේවා කියලා ප්‍රාර්ථනා කල යුතුයි !!!!!!
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾🇩🇪
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
අපි බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් වුන දියසෙන් කුමාරයා තමයී අපේ නව ජනාධිපතිතුමා.ඔබ තුමාට සහ නව රජයට සුබ පැතුම්
මෝළ නැවක් අපේ ජනපති කෝහෝමද ඒ කැපැසිටි ඒක ❤️💪💪💪💪
මෝල නැවක්දමොළ නැවක්ද?😂
වරදක් දැක්කම හිනා නොවී එය හදා කියවන්න@@pandukasamarasekara5340
සුපිරි
කොලයක් බලාගෙන නොකියන්න හේතු ඇත .පෙර ජනාධිපතිවරුන් මෙන්.. වයසක නොවීම...අත් දැකීම් සහ උගත්කම..කාලයක් නිහඩව බලා සිටීම
Definitely
Ekenma❤❤❤❤❤❤
සජිත්ගෙ පරිනතබව තමයි ඒකෙන් පේන්නෙ......
වයස අඩුකම නෙමේ මතක තබා ගැනීමේ අධි දක්ෂතාවය උගත්කම ඒ විතරක් නෙමේ රටටත් රටවැසියාටත් තියෙන අසීමිත ආදරය ,බැදීම ඒක තමයි ඇත්ත
💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪
මාධ්‍ය වේදීන් බහුතරයක් පුනරුත්තාපනය කල යුතුයි.ළමා මනසින් යුතුව කටයුතු කරන පිරිස් වැඩි.
100%ඇත්ත...
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
Sahathika aththa...anivaryenma training ekak laba Diya uthui.😮😢😂😅
පව් ඔයාලට.. වහල්ලු
🙏💓💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
අපේ ජනාධිපති තුමාට මම කියන්නේ ඇවිදින පුස්තකාලය කියලා ❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ අධි සූපිරි මොළ ගබඩාව.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඒ ඉස්සරනෙ, දැන් ඒ පුස්කොල මිටි පුස්තකාලෙ දාල ඇවිත් වගෙ ගෙනියන්නෑනෙ
Great leader and leadership to My motherland. Definitely he and his fellows will make this country prosperous and develop
Jaya. Jaya jayama wewa.
අනිවාරයෙන් .ජයවේවා ජයවේවා
කතා කරන විලා. ශය යන කතාව ගලපා ගැනීම හරීම ලස්සනයි පැහැදිලියි. සැති
ජාතියේ පිනට පහල වූ ජනාධිපතිතුමා...❤️❤️🙏🙏
මොන ජාතියෙද
හැම අතින්ම ඇති හැකියා අති විශිෂ්ඨයි. ඔබතුමාට රට වෙනුවෙන් දීර්ඝායු වේවා❤❤
අපේ ජනාධිපතිතුමා අතිදක්ෂයෙක් ජයවේවා ❤❤❤❤❤
ජනපති තුමාට පාසල් කාලයේ සිට තිබු හැකියාව ඔප් නැංවීමට විශ්වය දායක වෙනවා ආශිර්වාද කරනවා
Respect our president bro.Anura kumara and prime Minister Harini Amarasuriya may God bless our nation sri lanka 🇱🇰 🙏 ❤️ ♥️ 💙
Thanks Neth❤
ජනාධිපති අනුර ඇවිදින පුස්තකාලයක් සහ නර්භීත උගත් කෙනෙකි.
අපේ ජනාධිපතිතුමා බුද්දිමත් නායකයෙක් තෙරුවන් සරණයි
මීට පෙර අයට කොලේ ලියලා තියන එකවත් කියවා ගන්න බැරිව ගොත ගැහුනා හා බොරුද අපි දැකලා තියෙනවා
කලිං හිටිය ජනපතිවරු ලියල දීපු දේ කිව්වා. තමං කරන දේ කියන නායකයෙක් මේ රට හදන ආන්ඩු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ජාතික ගීය ගායනා කරන්න තිබුනා.
ආද්‍යයාත්මික මහා නායකයෙක් .
ඒක මරු නේ.🔄
❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!❤❤❤❤
නියමයි ඔබ
Niyamai සහෝදරයා
Super
නියම කතාව බොරු නෙමෙයි කිව්වෙ ඒකයි වෙන ජනාධිපතිවරු කියන්නේ බොරු නෙ කවුරු හරි ලියලා දෙන එකනෙ ඒ මිනිසුන් ගෙ ඇගෙ නැ කරන වැඩ පිලිවෙල බොරුව අවසානයි අපෙ ජනාධිපති තුමාගේ මොලය මාර කම්පියුටර් එකක් මාර දැනුමක් තියන්නෙ අනීත් ජනාධිපති වරු හොර කමටයි වංචාවටයි නෙ ප්‍රසිද්ධ මාලිමාවට ජය වේවා
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
සුභ උදෑසනක් ❤❤
සුපිරියි
එතමා ඇගේ තියන දේ හදවතේ තියන දේ ❤️💪
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮
ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික නායකයෙකුගේ විභවය සහිත ජනාධිපතිවරයෙක් දුටිමි.
නියමයී.මරු ජනාධිපති.මතක ශක්තිය ඉහලින්මයි.
ජනතාව හදවතේතියාගෙන රටහදන වැඩ පිලිවෙල ඔලුවෙ තියාගෙන හැමදාමක්‍රියාත්මක වූමොලකාරයාට බුද්දිමත් මනුස්සයාට පමනයො මෙසේ කල හැක්කේ මේ තමයි ජනතාව ගේ ජයග්‍රහණය
අනුර ජනාධිපති ඇවිදින පුස්තකාලයක්
කඩදාසි වීරයෙක් නොවන නිසා තමයි අනුර කුමාර දිසානායක ජනධිපති ධූරයට පත් කර ගන්න දිවා රෑ නොබලා වෙහෙසුනේ. අපේ මහන්සියට ප්‍රතිඵලය ලැබුනා.
Nice presentation
හොඳ ආරම්භයක්
Anura President Sahodaraya with Wisdanism and Humanism. He is a special grate Human to Sri Lanka. Good Luck to him.
දායාසිරි මහත්තයා ටත් මිනිස්සු චන්දය දෙනවා නෙ මෙහෙමත් රටක්
පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු මාලිමාවෙන් ❤පාර්ලිමේන්තුව ට ❤ජනාධිපති සහෝදරයා ❤ජය වේවා❤
Akd the best❤❤❤❤
සාම්ප්‍රදානුකූල නෙවෙයි හරි වචනය'සාම්ප්‍රදායානුකූල'
උගුතුන් වැඩි වුණාමත් කරදරයක්
මෙහි කාලය දිර්ග කිරිමට අනවශ්‍යය කියවනවා . ඔහු උගන්නපු පියවි සිහියෙන් කියන දේ කියෙන බව නොරහසක් . ජනාධිපතිවරයෙතුට විශේස දක්ෂකමක් තියෙන්න ඔනබව වහයෙට නොතේරෙන එකයි පෙන්නෙ!
🎉🎉🎉Deviyo mawapu janapathi ta kola ona na deviyo mole mawala thiyen ne🎉🎉❤❤❤❤❤❤❤❤
A great inteligent educated and a far thinking Presitent. JAYAWEVA.
ඒක මාරයි👍♥️
,ජය වෙවා ⛪✝️🙏
එක තමයි කියන්නේ... ජනාධිපති තුමාට ඒ රට හැදිමේ හැගිම් නිරන්තරයෙන්ම තියනවා...එකයි කොළ බලන් නොකිව්වේ...ඇත්ත කියන්නේ හදවතින්මනේ....බොරු කියන අයට තමයි කොළ ඔන...
jaya weva ape jannadhipathi thumata
GREAT ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA LONG LIVE❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤
Jaya wewaa..
Very Interesting Neth. Good work. Continue your good work and keep updating the Public with the Truth, but nothing but the Truth😊😂
හදවතින්මයි කිව්වේ👍👍👍👍👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🧭🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋
Good thank you
ජනාධිපති තුමාගෙ කතාව ඇහුවා. හැබැයි රට විරුවා ගැනනම් කියන්න අමතක උනා.
Impressive ❤ presentation. ❤
විශ්ව vidyalayedee lekcharars නොගිය එතුමා උපාධි gahawwanam. Ragasana කතාව th වැඩක් da malmawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා
Excellent Neth News
👌👌👌
හිරු කියන ඒව තාම විස්වාස කරනවද.😊
අයියෝ යු ටියුබ් එපා වෙනවා මෙ දැන්වීම නිසා
😊
ඵයද අප දුටු සැබෑ දේශපාලන හැකියාවක් ❤
එනකල් ඉන්නේ අහන්න ❤️❤️❤️❤️❤️
රටටත් ජනතාවටත් සජිත් සේවය කරන්නේ කොහොමද? තමාට අයිති ආසනයවත් නොදකින කොට? සජියගෙ ජනතාවට අබසරණයි?
ජාතික ජනබලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤
අනු ර ලංකා වට වස්තුව ක්🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🇱🇰🎇🎆🎆🎆🎆🎆
Deviyanta stuthii bahutharayak janathavata venas venna hitha haduvata jesu pihitai
Real
❤❤❤❤
👍👍👍👍👍👍
පච ගහන්න කොල ඕනේද?
ඒවා විදිනව
එතුමා කෝමත් මීට පෙර හිටපු ජනපති වරැ වගේ කොලේ ලියලා තියන දේ වරද්ද වරද්ද කියන්නේ නැහැ ...කලයුතු දේ කියනවා කවුරැත් ලියලා දෙන එන නියන්නේ නැහැ
❤
Niyamai malli ela budu saranai ❤❤❤❤
Palaveni parata janadipathi kenek kiwva deval janathavata theruna agata danune❤❤❤❤❤❤
Our President is simply a walking encyclopedia ❤❤❤❤❤❤
Hodama praweesayak gatta aanduwa harima sathutui
All people should learn to be polite The people who always criticize other people are never perfect
im really proud of my vote to NPP, trust and hope they will implement all their plans to form a rich and beautiful country.
බුදු අමිමෙි මෙි ලංකාවේ පළවෙනි ජනාධිපති මෙියා වෙන්න ඇති ඒතරමට අරුම පුදුම ජනාධිපති කෙනෙක්
AkD ❤
බටලන්දේ පොනිලත් එහෙම එයි
Rasawath katha godai...🎉🎉
අපේ ජනපතිතුමාට කොළ බලාගන කව්රුවත් ලියලා දුන්නු දෙයක් වැරදි වැරදි ගොත ගගහා කියවන්න ඕනේ නෑ මොකද එතුමා කථා කරන්නේ එතුමාගේ හදවතින්ම අවංකව හදවතේ තියෙන සිතුවිලි අවංකව කියන්න මොකටද ලියන්නේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
👍👍
ජනපති තුමාගේ රාජාසන කතාව මං 3න් පාරක් බැලුවා සවුදියේ සිට අති විසිස්ඨ කතාවක් අපේ රටේ පිනට පහල උන නායකයෙක් මීට කලින් ජනපති උනානම් මේ වෙද්දි අපේ රට සුරපුරයක් උබ තුමා අපේ රට හදනවා නියතයි ජයවේවා බුදුසරනයි
Where in Saudi? We have NPP braches. Join with us
අපේ ජනාධිපතිතුමාට ජයවේවා තෙරුවන් සරණයි ❤️❤️❤️
ඔබ දන්නවාද , තවමත් පාසල් වලට ළමයින් ගන්න විට මුදල් ගන්නවා. කොළඹ පාසල්වල මේක කලින් විදියටම තවම වෙනව. ජරාව කාපු පින්සිපල්ලට ජරාව නැතිව බෑ. මේ පින්සිපල්ලව වෙනස් කරන්න ඕනෙ. ඉක්මනට. ජනපතිතුමනි.
මම අපේ ජනාදිපති තුමා තුලින් දකින්නේ ඇමෙරිකාවෙ හිටපු ජනාදිපති ඔබාමා
ඔබ ඔබ මාමා ඔබා ....මලි මාමා මාමා ...අනුර වසර ගණනාවක්ම කියවපු කථා කොල මොකටද!!!?. පරණ කථා අහල හොයලා බලන්න එයාගෙ මැජික් කථා ඔය ඇත්තට කොල මොකටද!!?😂😂😂😂
@@ratnayakamonarawane5592දැන් කිඅහං උබලගෙ පල්හොරු හොදයිද කියල,පිස්සු යක්කූ😂
ඔබාමලා, මුස්ලිම් සංක්‍රමණිකයන්, ලක්ෂ 900 ඇමෙරිකාවට ගේන්නත්, ඉතා අමානුෂික ගබ්සා ක්‍රම නීතියෙන්ම අනුමැතිය, සැලසුම් කලා.ISIS එකට මුදල් දීලා, ඒව එලිවුනා.
😅😅😅😅😅😅තාම අවුරුද්දක් වත් නෑ.කල් වැඩි නැද්ද ඕක කියන්න.මොලේ නැති උන් ඉතිං මොනවා කීවම මොකද නේ.මමත් අනුරට චන්දේ දුන්නෙ.ඒත් එහෙම කියන්න තරම් ගොං නෑ.
ඒක ඇත්ත සරල ජිවිතයක් ගත කරලා රටේ පුරවැසියාගේ යහපත පිණිස
අනුර ජනාධිපති ගෙ කතාව මම (3)ක් බැලුවා අහන්න අහන්න ආසයි මම කවදා වත් එහෙම හිතට වදින කතාවක් ඇහුවෙනැහැ ඔහුගේ දක්ෂ තාවය අපමණ යි
Mama thawama parliament eke කරපු පරණ කතා අහනවා. දැන් තමයි ඒ කතා ඇත්ත හිතෙන්නේ
@@indranidesilva8614ඇත්ත නේන්නම් ,රට අකුලලම දැම්මෙ ඒක හින්දනේ,😂
@@KuttigeSilva😂❤❤😂ජ😅
Mamat ekagaie
මැරෙන්න කලින් මෙි වගේ ...අනුර ජනාධිපති තුමාට...කතිර යක් ගහන්න ලැබීම සතුටක් ...මෙතුමා සැම ගේ සහයෙන් රටහදන්න..ලැබේ වා!!!! ඒ වගේ ම මෙි වැඩ සටහන කරන ඔබ තුමාට තුති....
මැරෙන්න කලින් ?
ජනාධිපති .පුස්තකාලය ක්.බුදු සරණයි .ජයවේවා ❤❤❤
අපේ ලංකාවට පිනට පහලවූ ජනපතිනි ඔබ තුමාට බුදුසරණයි සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🌹♥️👍🥰
❤❤❤අප මව්බිමෙ නියම නායකයා,,වැඩ්ඩන්ගෙන් පට්ටම වැඩර් a,,k,,dමගේ හදවත.🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊🙋♂️
ඔබතුමා බොහොම ලස්සනට විස්තර අපිට ලබාදෙනවා අපේ ප්‍රනාමය ❤❤❤
අපේ ජනපති තුමන් දිගු කල් වැජබේවා....අති දක්ෂයෙක් එතුමා
අපේ ගරු අනුර කුමාර ජනාධිපතිතුමා ලෝකෙටම එක ජනාධිපතිතුමෙක් බව පැහැදිලියි එතුමා පරිසමාර්ථ අර්ථයෙන්ම ජනාධිපතිවරයෙක් බව මුළු ලෝකෙටම පැහැදිලි දැන් ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
අපෙ රටෙි වැඩි දෙනෙක් මොලයෙන් වැඩ කරන බව ස්තිරයි ,ජනාධිපති තුමාගෙ කතාව හරියටම තේරෙන්නෙ මොලය තියෙනඅය ට ,පමනයි,
විශ්වයට ස්තූති. ලාංකිකයන්ට මොලේ පෑදුවට.❤
Ow මමත් උදේ හවස vishvayata ස්තුති කරනවා 🙏🙏🙏
තව ඉතිරි වෙලා ඉන්න, මොලේ නොපෑදුනු ඉතිරි අයගෙත් මොල ඉක්මනට පෑදේවා කියලා ප්‍රාර්ථනා කල යුතුයි !!!!!!
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾🇩🇪
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
අපි බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් වුන දියසෙන් කුමාරයා තමයී අපේ නව ජනාධිපතිතුමා.ඔබ තුමාට සහ නව රජයට සුබ පැතුම්
මෝළ නැවක් අපේ ජනපති කෝහෝමද ඒ කැපැසිටි ඒක ❤️💪💪💪💪
මෝල නැවක්ද
මොළ නැවක්ද?😂
වරදක් දැක්කම හිනා නොවී එය හදා කියවන්න@@pandukasamarasekara5340
සුපිරි
කොලයක් බලාගෙන නොකියන්න හේතු ඇත .
පෙර ජනාධිපතිවරුන් මෙන්
.. වයසක නොවීම...
අත් දැකීම් සහ උගත්කම..
කාලයක් නිහඩව බලා සිටීම
Definitely
Ekenma❤❤❤❤❤❤
සජිත්ගෙ පරිනතබව තමයි ඒකෙන් පේන්නෙ......
වයස අඩුකම නෙමේ මතක තබා ගැනීමේ අධි දක්ෂතාවය උගත්කම ඒ විතරක් නෙමේ රටටත් රටවැසියාටත් තියෙන අසීමිත ආදරය ,බැදීම ඒක තමයි ඇත්ත
💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪
මාධ්‍ය වේදීන් බහුතරයක් පුනරුත්තාපනය කල යුතුයි.ළමා මනසින් යුතුව කටයුතු කරන පිරිස් වැඩි.
100%ඇත්ත...
💯✅💯✅💯✅💯✅💯✅💯🫣
Sahathika aththa...anivaryenma training ekak laba Diya uthui.😮😢😂😅
පව් ඔයාලට.. වහල්ලු
🙏💓💓💓💓 ස්තූතියි සහොදරයා 💓🙏
අපේ ජනාධිපති තුමාට මම කියන්නේ ඇවිදින පුස්තකාලය කියලා ❤❤❤❤❤❤❤❤
ශ්‍රී ලංකාවේ අධි සූපිරි මොළ ගබඩාව.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඒ ඉස්සරනෙ,
දැන් ඒ පුස්කොල මිටි පුස්තකාලෙ දාල ඇවිත් වගෙ ගෙනියන්නෑනෙ
Great leader and leadership to My motherland. Definitely he and his fellows will make this country prosperous and develop
Jaya. Jaya jayama wewa.
අනිවාරයෙන් .ජයවේවා ජයවේවා
කතා කරන විලා. ශය යන කතාව ගලපා ගැනීම හරීම ලස්සනයි පැහැදිලියි. සැති
ජාතියේ පිනට පහල වූ ජනාධිපතිතුමා...❤️❤️🙏🙏
මොන ජාතියෙද
හැම අතින්ම ඇති හැකියා අති විශිෂ්ඨයි. ඔබතුමාට රට වෙනුවෙන් දීර්ඝායු වේවා❤❤
අපේ ජනාධිපතිතුමා අතිදක්ෂයෙක් ජයවේවා ❤❤❤❤❤
ජනපති තුමාට පාසල් කාලයේ සිට තිබු හැකියාව ඔප් නැංවීමට විශ්වය දායක වෙනවා ආශිර්වාද කරනවා
Respect our president bro.Anura kumara and prime Minister Harini Amarasuriya may God bless our nation sri lanka 🇱🇰 🙏 ❤️ ♥️ 💙
Thanks Neth❤
ජනාධිපති අනුර ඇවිදින පුස්තකාලයක් සහ නර්භීත උගත් කෙනෙකි.
අපේ ජනාධිපතිතුමා බුද්දිමත් නායකයෙක් තෙරුවන් සරණයි
මීට පෙර අයට කොලේ ලියලා තියන එකවත් කියවා ගන්න බැරිව ගොත ගැහුනා හා බොරුද අපි දැකලා තියෙනවා
කලිං හිටිය ජනපතිවරු ලියල දීපු දේ කිව්වා. තමං කරන දේ කියන නායකයෙක් මේ රට හදන ආන්ඩු ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ජාතික ගීය ගායනා කරන්න තිබුනා.
ආද්‍යයාත්මික මහා නායකයෙක් .
ඒක මරු නේ.🔄
❤❤❤❤ අනුර ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!❤❤❤❤
නියමයි ඔබ
Niyamai සහෝදරයා
Super
නියම කතාව බොරු නෙමෙයි කිව්වෙ ඒකයි වෙන ජනාධිපතිවරු කියන්නේ බොරු නෙ කවුරු හරි ලියලා දෙන එකනෙ ඒ මිනිසුන් ගෙ ඇගෙ නැ කරන වැඩ පිලිවෙල බොරුව අවසානයි අපෙ ජනාධිපති තුමාගේ මොලය මාර කම්පියුටර් එකක් මාර දැනුමක් තියන්නෙ අනීත් ජනාධිපති වරු හොර කමටයි වංචාවටයි නෙ ප්‍රසිද්ධ මාලිමාවට ජය වේවා
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪
සුභ උදෑසනක් ❤❤
සුපිරියි
එතමා ඇගේ තියන දේ හදවතේ තියන දේ ❤️💪
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
😮😮😮😮😮😮
ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික නායකයෙකුගේ විභවය සහිත ජනාධිපතිවරයෙක් දුටිමි.
Definitely
නියමයී.මරු ජනාධිපති.මතක ශක්තිය ඉහලින්මයි.
ජනතාව හදවතේතියාගෙන රටහදන වැඩ පිලිවෙල ඔලුවෙ තියාගෙන හැමදාමක්‍රියාත්මක වූමොලකාරයාට බුද්දිමත් මනුස්සයාට පමනයො මෙසේ කල හැක්කේ මේ තමයි ජනතාව ගේ ජයග්‍රහණය
අනුර ජනාධිපති ඇවිදින පුස්තකාලයක්
කඩදාසි වීරයෙක් නොවන නිසා තමයි අනුර කුමාර දිසානායක ජනධිපති ධූරයට පත් කර ගන්න දිවා රෑ නොබලා වෙහෙසුනේ. අපේ මහන්සියට ප්‍රතිඵලය ලැබුනා.
Nice presentation
හොඳ ආරම්භයක්
Anura President Sahodaraya with Wisdanism and Humanism. He is a special grate Human to Sri Lanka. Good Luck to him.
දායාසිරි මහත්තයා ටත් මිනිස්සු චන්දය දෙනවා නෙ මෙහෙමත් රටක්
පොළවෙ පය ගහලා ඉන්න මිනිස්සු මාලිමාවෙන් ❤පාර්ලිමේන්තුව ට ❤ජනාධිපති සහෝදරයා ❤ජය වේවා❤
Akd the best❤❤❤❤
සාම්ප්‍රදානුකූල නෙවෙයි හරි වචනය
'සාම්ප්‍රදායානුකූල'