Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අක්කගේ recipes නියමයි .. මම නොදන්නා දෙයක් හදනවනම් අක්කගේ chanel එක බලලා තමයි හදන්නේ. පොලොස්ගැට ඒම තෙලට දාලා හැදුවා, නියමයි.. ඉතින් අක්කට තවත් රසවත් කෑම වර්ග හදන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..
ඔයා කියලා තියෙන විදියටම හැදුවා. නියම තුනපහ රසට සුවඳට තියෙනවා. ගොඩක් ස්තුතියි. 👍
Saraida
මමත් මේ විදියට තමා හැමදාම තුනපහ හදන්නේ.හරිම රසයි.
ප්‍රමාණයන් ටික පහළින් දැම්මනම් ගොඩක් වටිනවා ❤
ඇත්තටම හොදයි.ගොඩක් ස්තූතී. මේ රෙසිපි වලට කෑම හදාගන්න හරිම ලේසී. ඒවගේම හරිම රසයි. මං මුලුතැන්ගෙට අලුත් කෙනෙක්. ගොඩක් ස්තූතී ඔයාලගේ වීඩියෝ වලට. ❤️
හරිම හොද පහේ එකක් ගොඩක් ස්තුතියි
මම මෙ බැදපු තුනපහේ එක තමයි පාවිච්චියට ගන්නෙ ඔයාට ගොඩක් ස්තුතියි
ගොඩක් සුවදායි. ඔයාට ස්තූති.
ගොඩක් ඉස්තුති බුදුසරණයි ඔබ තුමියට
Hello 2nd time watching❤
හරිම වැදගත් දේ තමා ඔයා කරන්නෙ
I made it & this roasted curry powder smell is really really nice.Thanks mam giving this recipe.
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
My@@රටවටේකතානවකතා .. MA
තෑන්ක් යු අක්කේ. චැනල් ගොඩක බලලා අන්තිමට ඔයා කියපු විදියට හැදුවා. ඔයාගේ රෙසපි රසයි කියලා ෂුවර්...
Hugak sthuthiy oba thumiyata . Harima lesiy . Kadawalwalin jarawa gannawata wada pirisiduwata , rasata hadana hati kiyala dunnata .
හොදටම හොදයි ඔයා කියපු විදියටම ආවා. සුවදයි රසයි බොහොම ස්තුතියි.
Ayubowan theruwan saranai kohomada hodenda budu saranai
man haduwa supiri
Mama nodanna deyak haduwoth hadannema oyage vedios walin nanga..ewa hariyatama hari.godak sthuthi.
හරිම සුවදයි ඔයාට ස්තූතියි ❤️❤️
නොදන්න දේවල් කියල දෙනවට ඔයාටත් ගොඩක් ස්තුතියි
හොඳම වීඩියෝ එකක් නංගී බොහොම ස්තුතියි ඔයාට හැමදාමත් ඔයා හොදම දේ අපට දෙනවා 👌💚🌷
Thank you ,Your recipes are great
Oyata godak pin puthe godak isthuthi Harima Pehediliw niwerdiwa kiyadunna❤️❤️❤️👍
Amu tunapaha aka hadana විදිය කියන්න ko miss
Thanks. Good recipe. I prepared as you said & It came out well.
Gdk sthuthiiii
nangi thank you very much...me bottle sticker gate kohenda?
Niyamai 😂
Very nice 👌 Ganeshan 🇨🇦
bottel walata alawana stiker ganne kohenda
ඔයාටත් බොහොම ස්තූතියි.
Miris karal danne nadda
Tks so much. Samadenatama galapena vidiyata oya saralawa kiyala denawa. pride rice eka harima rasata awa. 👑🙌👩
Vatina video ekk. Akki mata kiynnako thunapaha dapu viduru bothale kohenda gatte kiyala. Kiyak unada eka
Niyamai
Oyage recipe godak hondai. Math hadanwa.
Hari lassanata
මං අහලා තියෙන ලස්සනම , සුන්දරම කටහඬ තියෙන්නේ ඔයාට . ඔයාගේ වචන හසුරවන විදිහ හරිම ආදරණියයි , වැරදියට හිතන්න එපා . ඔයා කවුද , කොහෙද කියලාවත් දැනගන්න මට අවශ්‍ය නැහැ . අවංකව ඇගයීමක් කලා පමණයි .
Lìù
@@tharangatharsnga4766 😍
ඔයානම් මරු අක්කි අපිට මේවා හරිම වැදගත්
koththamalli, sooduru wage packets wala tiyana spices ayemath hodala welala ganna onada?
Api haduwa rasai thanks
Supiri marai
වැදගත්
Mas kari thunapaha kiynneth mekatada
Mamath meka hadala චිකන් කරි ekak haduwa attatama harima rasai ..amuthunapaha ekath hodai.thanx.........
අමු තුනපහ හදන්නෙ කොහොමද
Godak Thanks Akki ❤️💖
Hodata kiyala dunna
තද අව්ව නැති කාලෙට spices කොහොමද හෝදලා වේල ගන්නේ
A wede niyamai
Harima wadagath.thank you akkki
Katahada lassanay nande
අමු තුනපහ එක හදන ක්‍රමය පෙන්වන්න.
Akke bay leaf kola kohenda ganne kiyannako.
Pitakotuway kulubadu shop wala thiyenawa
Godak ස්තුති
ස්තුතියි 🙏
Balip kola monawada
Mama inne cyprus.merate oya gas hariyata tiyanawa para aei digata pawa
Ape dewal walin kiyla denawata godak sthuthi. 💓👍👍👍
Ana dear ma glass bottles gatta kohanda kiyannakoo Pls.
බුදු සරනයි ඔබට ස්තුතියි
Koththmalli 200g ta anith ewa kocchrk oneda
50g
Ranwan patata noweyida?
මම හොය හොයා හිටපු වීඩියෝ එකක් .ගොඩාක් ස්තූතියි .. අනේ මට දැන ගන්න ඕන එතකොට කලු කුඩු කියන්නෙ බැදපු තුන පහ වලටද..please කියන්නකො..🙏🙏🙏
Naha.search karala balanna a wena recepi ekak
Bay leaf kiyanna kurudu kola walapuwada
Supiri
ස්තුතියි ඔයාට බුදු සරනයි
Good
ගොඩක් තෑන්ක්ස් අනේ ❤️❤️❤️❤️
Thank you so much ❤🎉
Oyage recepi kohomath niyamai nangi.godak welawata oyae kama jathi mama nitharama hadanawa.
Monawada ea kola wargyee nama
Patta
Curry powder Roasted curry powder Meat curry powder 1 kg hadaganna danna ona dewal pramanaya kiyala denna puluwannam
👍👍
Kalu kudu kiyanne bedapu thuna paha nada akke. Nathnam wenas ekak da...
Oya tharam kalu wenakan baddama thiththa rahak enne nadd akke
Akke oyata thank you akke Mama oyagen me dethamai balaporoththu une
Hi niyamai
nise
Fish or beef 500g walata kochcharak danna ona the table spoon walin
bay leaf kiyanne kurundu kolada
Thanks miss මිස් බෙි ලිව්ස් කියන්නේ කුරැදු කොල වේලපුවද ? පිලිතුරක් එවන්න බුදුසරණයි
ඔව්, ඒක තමයි...
්බොහොම ස්තුතියි මිස්
කුරුදු කොලද ඒ
@@anjubaba8689 ...ow kurudu kola thamai..
මම දන්න විදියට කුරුදු කොළ නෙමෙයි.
THANK YOU VERY MUCH ! 💐💐💝
Thanks nango.mata iwasillak ne hadala soya meat hadanna
Thank you
Thank you sister 👍
Rasama rasai
Amu thunapaha hadanna video ekak genna
Really appreciate your kind efforts to give us a meaningful vedio. Your vedios are simple. Not expensive. Easy to follow and remember. Keep it up 😉. May God protect you and your family from all evil.
කළුවටම බැද්දහම තිත්ත ගතියක් එන්නෙ නැද්ද
Tikak add karane
Thank you math hadala balannan bs
ada hadanawa.
Hmm harima suwadaiiiii
ගොඩාක් ස්තුති
Thanks dear
😜😜
ස්තූතියි ඔයාට.
අමු තුනපහ හදන විදිහත් කියා දෙන්න පුළුවන්ද😍😃
Badinna.natuwa.hadanna
අමු thunapaha hadanne meka badinne නැතුව නේද
Thanku 🌷🌷
Mama hemadama oyage recipi balanawa anugamanaya karanawa. Thanks sister
කොත්තමල්ලි 50g කියන්නේ measuring cup වලින් හෝ මේස හැදි වලින් නම් කොච්චර ප්‍රමාණයක් ද කියන්නකෝ. මට gram වලින් මනින්න විදිහක් නෑනේ.....😥
Mesa hands gram 10 neda
අක්කගේ recipes නියමයි .. මම නොදන්නා දෙයක් හදනවනම් අක්කගේ chanel එක බලලා තමයි හදන්නේ. පොලොස්ගැට ඒම තෙලට දාලා හැදුවා, නියමයි.. ඉතින් අක්කට තවත් රසවත් කෑම වර්ග හදන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..
ඔයා කියලා තියෙන විදියටම හැදුවා. නියම තුනපහ රසට සුවඳට තියෙනවා. ගොඩක් ස්තුතියි. 👍
Saraida
මමත් මේ විදියට තමා හැමදාම තුනපහ හදන්නේ.හරිම රසයි.
ප්‍රමාණයන් ටික පහළින් දැම්මනම් ගොඩක් වටිනවා ❤
ඇත්තටම හොදයි.ගොඩක් ස්තූතී. මේ රෙසිපි වලට කෑම හදාගන්න හරිම ලේසී. ඒවගේම හරිම රසයි. මං මුලුතැන්ගෙට අලුත් කෙනෙක්. ගොඩක් ස්තූතී ඔයාලගේ වීඩියෝ වලට. ❤️
හරිම හොද පහේ එකක් ගොඩක් ස්තුතියි
මම මෙ බැදපු තුනපහේ එක තමයි පාවිච්චියට ගන්නෙ ඔයාට ගොඩක් ස්තුතියි
ගොඩක් සුවදායි. ඔයාට ස්තූති.
ගොඩක් ඉස්තුති බුදුසරණයි ඔබ තුමියට
Hello 2nd time watching❤
හරිම වැදගත් දේ තමා ඔයා කරන්නෙ
I made it & this roasted curry powder smell is really really nice.Thanks mam giving this recipe.
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
My@@රටවටේකතානවකතා
.. M
A
තෑන්ක් යු අක්කේ. චැනල් ගොඩක බලලා අන්තිමට ඔයා කියපු විදියට හැදුවා. ඔයාගේ රෙසපි රසයි කියලා ෂුවර්...
Hugak sthuthiy oba thumiyata . Harima lesiy . Kadawalwalin jarawa gannawata wada pirisiduwata , rasata hadana hati kiyala dunnata .
හොදටම හොදයි ඔයා කියපු විදියටම ආවා. සුවදයි රසයි බොහොම ස්තුතියි.
Ayubowan theruwan saranai kohomada hodenda budu saranai
man haduwa supiri
Mama nodanna deyak haduwoth hadannema oyage vedios walin nanga..ewa hariyatama hari.godak sthuthi.
හරිම සුවදයි ඔයාට ස්තූතියි ❤️❤️
නොදන්න දේවල් කියල දෙනවට ඔයාටත් ගොඩක් ස්තුතියි
හොඳම වීඩියෝ එකක් නංගී
බොහොම ස්තුතියි ඔයාට
හැමදාමත් ඔයා හොදම දේ අපට දෙනවා 👌💚🌷
Thank you ,
Your recipes are great
Oyata godak pin puthe godak isthuthi Harima Pehediliw niwerdiwa kiyadunna❤️❤️❤️👍
Amu tunapaha aka hadana විදිය කියන්න ko miss
Thanks. Good recipe. I prepared as you said & It came out well.
Gdk sthuthiiii
nangi thank you very much...
me bottle sticker gate kohenda?
Niyamai 😂
Very nice 👌 Ganeshan 🇨🇦
bottel walata alawana stiker ganne kohenda
ඔයාටත් බොහොම ස්තූතියි.
Miris karal danne nadda
Tks so much. Samadenatama galapena vidiyata oya saralawa kiyala denawa. pride rice eka harima rasata awa. 👑🙌👩
Vatina video ekk. Akki mata kiynnako thunapaha dapu viduru bothale kohenda gatte kiyala. Kiyak unada eka
Niyamai
Oyage recipe godak hondai. Math hadanwa.
Hari lassanata
මං අහලා තියෙන ලස්සනම , සුන්දරම කටහඬ තියෙන්නේ ඔයාට . ඔයාගේ වචන හසුරවන විදිහ හරිම ආදරණියයි , වැරදියට හිතන්න එපා . ඔයා කවුද , කොහෙද කියලාවත් දැනගන්න මට අවශ්‍ය නැහැ . අවංකව ඇගයීමක් කලා පමණයි .
Lìù
@@tharangatharsnga4766 😍
ඔයානම් මරු අක්කි අපිට මේවා හරිම වැදගත්
koththamalli, sooduru wage packets wala tiyana spices ayemath
hodala welala ganna onada?
Api haduwa rasai thanks
Supiri marai
වැදගත්
Mas kari thunapaha kiynneth mekatada
Mamath meka hadala චිකන් කරි ekak haduwa attatama harima rasai ..amuthunapaha ekath hodai.thanx.........
අමු තුනපහ හදන්නෙ කොහොමද
Godak Thanks Akki ❤️💖
Hodata kiyala dunna
තද අව්ව නැති කාලෙට spices කොහොමද හෝදලා වේල ගන්නේ
A wede niyamai
Harima wadagath.thank you akkki
Katahada lassanay nande
අමු තුනපහ එක හදන ක්‍රමය පෙන්වන්න.
Akke bay leaf kola kohenda ganne kiyannako.
Pitakotuway kulubadu shop wala thiyenawa
Godak ස්තුති
ස්තුතියි 🙏
Balip kola monawada
Mama inne cyprus.merate oya gas hariyata tiyanawa para aei digata pawa
Ape dewal walin kiyla denawata godak sthuthi. 💓👍👍👍
Ana dear ma glass bottles gatta kohanda kiyannakoo Pls.
බුදු සරනයි ඔබට ස්තුතියි
Koththmalli 200g ta anith ewa kocchrk oneda
50g
Ranwan patata noweyida?
මම හොය හොයා හිටපු වීඩියෝ එකක් .ගොඩාක් ස්තූතියි .. අනේ මට දැන ගන්න ඕන එතකොට කලු කුඩු කියන්නෙ බැදපු තුන පහ වලටද..please කියන්නකො..🙏🙏🙏
Naha.search karala balanna a wena recepi ekak
Bay leaf kiyanna kurudu kola walapuwada
Supiri
ස්තුතියි ඔයාට බුදු සරනයි
Good
ගොඩක් තෑන්ක්ස් අනේ ❤️❤️❤️❤️
Thank you so much ❤🎉
Oyage recepi kohomath niyamai nangi.godak welawata oyae kama jathi mama nitharama hadanawa.
Monawada ea kola wargyee nama
Patta
Curry powder
Roasted curry powder
Meat curry powder
1 kg hadaganna danna ona dewal pramanaya kiyala denna puluwannam
👍👍
Kalu kudu kiyanne bedapu thuna paha nada akke. Nathnam wenas ekak da...
Oya tharam kalu wenakan baddama thiththa rahak enne nadd akke
Akke oyata thank you akke Mama oyagen me dethamai balaporoththu une
Hi niyamai
nise
Fish or beef 500g walata kochcharak danna ona the table spoon walin
bay leaf kiyanne kurundu kolada
Thanks miss
මිස් බෙි ලිව්ස් කියන්නේ කුරැදු කොල වේලපුවද ?
පිලිතුරක් එවන්න
බුදුසරණයි
ඔව්, ඒක තමයි...
්බොහොම ස්තුතියි මිස්
කුරුදු කොලද ඒ
@@anjubaba8689 ...ow kurudu kola thamai..
මම දන්න විදියට කුරුදු කොළ නෙමෙයි.
THANK YOU VERY MUCH ! 💐💐💝
Thanks nango.mata iwasillak ne hadala soya meat hadanna
Thank you
Thank you sister 👍
Rasama rasai
Amu thunapaha hadanna video ekak genna
Really appreciate your kind efforts to give us a meaningful vedio.
Your vedios are simple. Not expensive. Easy to follow and remember.
Keep it up 😉.
May God protect you and your family from all evil.