අලුත් mall එකේ රවුමක් යං!! චුංගාට දාන MAKEUP🙈day in the life | සපත්තු කිව්වොත් මං එතන😜

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 858

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  Рік тому +370

    BLISS.LK havelock mall outlet එක තියෙන්නේ LEVEL 3 එකේ🙈

  • @saara8435
    @saara8435 Рік тому +113

    ඉස්සර මම ශනුට ආස නැ. ඒත් දැන් මම එයාට ආසය්. එයා අවුරුදු කීපය ක් ඇතුලත හරිම උත්සහවන්ත හැම පැත්තෙන්ම දක්ශ කෙනෙක් උනා

    • @gangawijayawardhane9300
      @gangawijayawardhane9300 4 місяці тому

      M මාත් හිතුවෙ මේක තමා .❤❤❤

    • @AnusuhkaPerera
      @AnusuhkaPerera 2 місяці тому

      ඇයි එයා කැතයි කියන්නේ🥸😾😾😾😾😾😾😾😾😾

  • @Dew-p5w
    @Dew-p5w Рік тому +213

    ඔයා හැම අතින්ම ලස්සන ගෑනු ළමයෙක් අක්කි 🥺❤️

  • @Chathu430
    @Chathu430 Рік тому +28

    මම කාගෙවත් vlogs බලන්නේ නෑ..ඒත් ශනුගේ vlogs අනිවාරෙන් බලනවමයි කොච්චර වැඩ තිබුනත්...

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 Рік тому +1627

    ප්‍රියසාද් sisters ලාට අභියෝගයක් වෙන අලුත්ම නිළිය සාරන්‍යා දිසාසේකර

  • @chandiarsakulasuriya9374
    @chandiarsakulasuriya9374 Рік тому +73

    මම 12 years වලින් ලංකාවට ඇවිත් නෑ. ලංකාව ගොඩක් දියුණු වෙලා. Thanks putha ඔයාගෙ video වලින් lankawe quality dewal දකිනවා. Mall එක ගොඩක් Canada වගේම තියනවා. මම ඔයාගෙ වයසේ දුවෙක් ඉන්න අම්මා කෙනෙක් from Canada love you sweetie!!!

  • @user-olivia96
    @user-olivia96 Рік тому +134

    මම ආආසම චරිතයක් ශනූ නංගි ❤
    තමන්ගේ vibe එකට හැලපෙන යාලුවො ලැබෙන්නත් අපි පිං කරන්න ඕන. ශෙයිනිත් හරිම හොඳ කෙනෙක් වගේ ආදරෙයි දෙන්නටම ❤🎉

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Рік тому +15

    හරිම නිරහංකාර චරිතයක්. හැම කෙනා එක්කම හොදට කතා කරනවා. හැමදාමත් ඔය විදියටම ඉන්න බලන්න❤

  • @tharushikumarage8245
    @tharushikumarage8245 Рік тому +105

    ශෙනී හරිම supportive යාලුවෙක් 💗

    • @sanju4866
      @sanju4866 Рік тому +13

      එ්ක අැත්ත ශනූ කාලෙකින් හොදම කෙනෙක් හොයාගෙන....අගය කරනවා motivate කරනවා.....ජෙලස් නැ ලස්සනටම ශනූව ගන්නවා උදව් කරනවා❤❤❤❤

    • @IndikaMunasinghe-ss9cu
      @IndikaMunasinghe-ss9cu 8 місяців тому +1

      Attamai...eyath so cute ..kata handa meow..meow..❤

  • @SachiniNethmika-t6v
    @SachiniNethmika-t6v Рік тому +31

    මං ආසම ඔය දෙන්නගෙ පිස්සු ආතල් වැඩ වලට අනේ 🤭 මටත් ඉන්නවා ඔය වගේම පිස්සු යාලුවෙක්❤️🤭 ශෙනී අක්කිත් එ වගේම මරුවට ගැලපෙනවා🤭❤️ ආදරෙයි අක්කියෝ😘❤️

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 Рік тому +97

    නියම පුංචි යි දුවයි එයත ලොකු වෙනකොට පුංචි වගේ වෙයි පව් අනේ බෝම්බයක් කිව්වා ❤️

  • @sulaShehan-jg6qx
    @sulaShehan-jg6qx Рік тому +48

    ඔයා හොද නිහතමානී කෙනෙක් . ඔයා ඔයාගෙ අක්කලගෙ බබාලට හොද පුංචා කෙනෙක්. මොකද සමහර අය බොරුවට ආදරෙයි කියලා මවා පානවා විතරයි . ඒත් ඔයා හැමදේම හදවතින්ම කරන්නෙ ❤😊

    • @sulaShehan-jg6qx
      @sulaShehan-jg6qx 10 місяців тому

      @@shenu1478 oyt puluwnd ehema ebila balanna. Mt nm be eth mn pena widihen kiwe ehema nethuw hadawthta ebila balala neme 😂

  • @shedrinafernando6377
    @shedrinafernando6377 Рік тому +119

    එදා දවසේ 📸 ගත්ත මම වගේම තවත් අය ඉන්නවාද.. 🙈😊

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd Рік тому +146

    චුංගිත් ලොකු උනාම පුංචා වගේ වෙයි ❤❤

  • @Tharusl382
    @Tharusl382 Рік тому +180

    කොහොම හිට්යත් ඔයා ගොඩාක් ලස්සනයි.... නිහතමානි චරිතයක් ගොඩාක් ආදරේයි සනු අක්කියෝ....😍❤️🦋❤️😍

  • @Nishuashinsa
    @Nishuashinsa Рік тому +197

    චුංගියාගෙ ලිෆ්ස්ටික් ගාද්දි කට ශෝයි අනෙ අපෙ චුංගි පැටියා 😚❤️

  • @sashiniishoda7381
    @sashiniishoda7381 Рік тому +29

    Video එකක් දානකන් ආසාවෙන් හිටියෙ අක්කි ......සාරන්‍යා බබා නම් මාර හුරතල් 😍💖

  • @chathumininonis3007
    @chathumininonis3007 Рік тому +22

    චුංගි කෙල්ල නම් හරිම cute අනේ ❤😘 ශනූ අක්කි ඔයා ගොඩාක් හොඳ නිහතමානි කෙනෙක් 💞🥰 ශෙනි අක්කිත් හරිම supportive & lovely කෙනෙක් 💖 love you so much girls 💕💕💕💗💗💗❤️❤️❤️

  • @rasanjalimadushika9576
    @rasanjalimadushika9576 Рік тому +16

    කම්මැලි නැතිව ආසාවෙන් බලන්න පුළුවන් ශනූ අක්කිගේ vlogs විතරයි මට නම් හැමදාම 🥰🥺❤️❤️❤️

  • @himaliyanarachchi
    @himaliyanarachchi Рік тому +133

    මිනිස්සු හිතනවැතිලු මට පිස්සු කියලා😂 හැමදාම Vlogs බලන අපි දන්නවා ඇත්ත්ටම පිස්සු කියලා 🤭 ආදරෙයි ශනූ...❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +106

    so cute සාරන්‍යා චූටි මැනික
    අදත් vlog එක ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +11

    ඔගොලො තුන්දෙනගෙම video බල්ලනවා එවා හරිම ලස්සනයි ඔයා වගෙ කෙනෙක් වෙන්න ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Phcyco449
    @Phcyco449 Рік тому +48

    🤭 අනේ ..vlog ekak දාලා ...skip කරන් නැතුව බලන්න පුලුවන් විදිහෙ vlogs කරන එකම කෙනා❤❤

  • @bihanipalawaththa1690
    @bihanipalawaththa1690 Рік тому +24

    හරිම නිහතමානී ආදරනීය චරිතයක් බොරු කරන්නේ නැති ලස්සන චරිතයක් ❤❤❤❤

  • @prabashinipiumali4139
    @prabashinipiumali4139 Рік тому +56

    කෝ කස්ටිය...1st comment....ආදරෙයී...ගොඩ දවසකින් ...

  • @mithumunasinghe955
    @mithumunasinghe955 Рік тому +24

    Aneeeeyyy chunga ❤️ මේ පුංචි කෙල්ල ෂෝයි අනේ 💗🐰

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 Рік тому +13

    So cute අනෙ සාරන්‍යා බබා ශනු අක්කි හරිම චෝයි පුන්චෙක්.....my fvoo....🥺

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy Рік тому +18

    Saranya දැක්කම මටත් දවසක දුවෙක් ඔනේමයී කියල හිතෙනව.දවසක මන් එයාවත් හදන්නෙ සාරන්‍ය වගේමයි.කටකාර,outstanding සහ බුද්ධිමත් ලමයෙක් වගේ.❤Saranga and Dinakshie are sooo lucky.

  • @achiniprarthanarandeniya
    @achiniprarthanarandeniya Рік тому +12

    ඉස්සර ඉදන්ම ඔයාගේ ටෙලි නාට්‍ය බලනවා.සුදු අඟුරු ටෙලි නාට්‍යයේ ඔයාගේ චරිතයට තාම හරිම කැමති. මේ දවස්වල දිවිතුරා ටෙලිනාට්‍යයේ ඊෂාට තමයි කැමති. සුබ පැතුම් ඔයාට ඉදිරි කලා කටයුතු සියල්ලම දියුණුවෙන් දියුණුවට පත්වේවා. ❤

  • @Janu.62
    @Janu.62 Рік тому +64

    මමත් පුන්චෙක්...🤭🐰🙃❤සාරන්‍යා දකිද්දි එයාවත් මතක් උනා....🙃❤️අද මගෙ අක්කිගේ බබාගේ දෙවෙනි Birthday එක...❤පුන්චගෙන් එයාට....Happy birthday my love...🥺❤️

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 Рік тому +20

    මන් අද tv එකේ ඔයාගේ චූටි කාලේ ෆිල්ම් එකක් බල බලා මතක් කර කර හිටියෙ 🙈❤️

  • @lahirumaduwantha9764
    @lahirumaduwantha9764 Рік тому +10

    කොහේ ගියත් කාල බීල සතුටින් ඉන්න ශනූ..ආදරෙයි...මං ආසම ඔයාගෙ vlog බලන්න.❤❤❤❤

  • @Hazee879
    @Hazee879 Рік тому +23

    14:07 I use the same sandals in this part... because i am a short girl like youu...😅❤️
    හරිම ආසාවෙන් vlogs බලන්නෙ... හැම vlog එකකින් ම සතුටින් ජීවිතේ විදින්න ඉගෙන ගන්න පුලුවන්...😌
    ඔයා නම් ඇත්තටම හරිම ලස්සන ගෑනු ලමයෙක් ශනූ... 🥺❤️

  • @Wvithanage305
    @Wvithanage305 Рік тому +37

    චුංගියාටයි නන්නටයි ආදරේ අය කෝ❤

  • @chandimashiromigamage..6971
    @chandimashiromigamage..6971 Рік тому +20

    ලස්සනයි ශනූ...ආදරෙයි ..❤️❤️❤️

  • @blossom1719
    @blossom1719 Рік тому +88

    මේ ළමයට තියෙන විසේට tuk එකෙන් එළියට උනත් පනින්න ඉඩ තියෙනවා..😂💘 so cute anaaa❤

  • @swethamelly
    @swethamelly Рік тому +13

    “I want blush” 🥹🥹 her voiceee💗💗💗

  • @sulochanakumari7265
    @sulochanakumari7265 Рік тому +8

    දවසක 3 sisters only vlog එකක් ඕනි....❤

  • @shashini__yashodha
    @shashini__yashodha Рік тому +9

    ඔන්න එනවා බෝම්බෙ ලු😂❤️

  • @thenurilihansa3010
    @thenurilihansa3010 Рік тому +4

    15:47 Mata hithuna sathutu hithena deyak una kiuwama kanna hari bonna hari monahari hamba wenna athi kiyala😂😂😂 love u Shanuuuu ❤❤❤❤

  • @poornimaprabashwari4676
    @poornimaprabashwari4676 Рік тому +17

    Shanu baby so beautiful ❤🎉 මාත් ගියා ඔහෙ යාළුවො එක්ක හරිම ලස්සනයි විනෝදයි කාලය ගෙවුනා තේරුනෙ නෑ අනෙ 😊

  • @sathsaranidilhara686
    @sathsaranidilhara686 Рік тому +12

    අනේ.....ශෝයි දෝණියි පුන්චයි 🤭🙈🥰❤️😘😘😘😘

  • @Rishnidehansa
    @Rishnidehansa Рік тому +11

    අද vlog එකත් ලස්සනයි තවත් ලස්සන vlogs ගේන්න අක්කි හැමදාමත් ආදරෙයි 😘😘😘❤❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Рік тому +27

    චුන්ගගේ lipstick ගාද්දි කට...😂shooi අනේ

  • @gaurirathnayaka8502
    @gaurirathnayaka8502 Рік тому +27

    ඇත්තටම මාර සතුටකින් vlogs බලන්නෙ 😍♥️🥺

  • @nimashadilmini2678
    @nimashadilmini2678 Рік тому +11

    Lipstick ගාද්දි චුංගාගේ කට 🥺♥️ cuteeeee ♥️

  • @dinushawanniarachchi9425
    @dinushawanniarachchi9425 Рік тому +13

    සාරන්‍යා සාරන්ග වගේ මයි❤❤❤❤

  • @harshanijayawardhana8879
    @harshanijayawardhana8879 Рік тому +43

    "හොද සපත්තු අපිව හොද තැන්වලට ගෙනියනවා"

  • @Navodyahewage
    @Navodyahewage Рік тому +3

    ❤️ සාරන්‍යා & ශනූ.. with ශෙනී බනී Lot of love you.......❤️

  • @asiniie
    @asiniie Рік тому +19

    කිසිම යාලුවෙක් නැති තනියෙන් ඉන්නඅම 😂❤ only boyfriend with me

  • @umandairoshan9297
    @umandairoshan9297 10 місяців тому +1

    Dinakshi preyasad akkith ekka photo ekka gatta havelock city mall eka shanudri akkath hitiyanm dinakshi akka hari hodai harima lassani 😍😍

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 Рік тому +12

    මමත් online odar කලේ ගොඩාක් දවස් ,ඒත් හැව්ලොක් ගිය වෙලාවේ අහම්බෙන් shop එක දැක්කා මම ත් ගත්තා highly recommend

  • @nethmihimansha1243
    @nethmihimansha1243 Рік тому +7

    ව්ලොග් එකක් දානකල් බලන් හිටියෙ 🙃💗

  • @RuchiniMary
    @RuchiniMary Рік тому +13

    ඇත්තටම මාර ලස්සනයි අක්කි ඔයා නං❤❤❤

  • @anuruddakumara-lc8fh
    @anuruddakumara-lc8fh Рік тому +8

    Vidio එක බැලුවා ශනූ අක්කි ලස්සනයි.. ඔයත් ලස්සනයි ❤

  • @kasunmadupa7366
    @kasunmadupa7366 Рік тому +2

    ඔයගෙ vlog බලන්නෙ පිස්සුවෙන් වගෙ.එකම විඩියො එක දෙසරයක්වත් බලනවා.

  • @Disna0608
    @Disna0608 Рік тому +2

    ශනූ ඒ ශොප් එකේ පෙන්නපු බූට්ස් වින්ටර් බූට්ස් නේද.අපි ඕව දාන්නෙ සීතල කාලෙට.අනික් ඔයා පෙන්නපු comfortable කිවුව සෙරෙප්පු මෙහෙ දාන්නෙ ගේ ඇතුලට.හවුස් ශූ කියන්නෙ.එක එක විදිහට ඉතින් ෆැශන් එකට ඒව පාවිච්චි කරන්න පුලුවන්.ලංකාව ගොඩක් දියුනුයි දැන්.විදේශ රටවල වගේම හැමදේම තියෙනව.

  • @LakmalNuwan
    @LakmalNuwan Рік тому +8

    ඔයෙ චෝයි අනේ අක්කි....❤ සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.❤😊

  • @rohinijayasekara2280
    @rohinijayasekara2280 Рік тому +2

    Apith a laga හිටියා nam oya ekka photo gahana tibuna godak adarai shanu doni පරිස්සමෙන් inna බුදුසරණ

  • @Miyasi668
    @Miyasi668 Рік тому +4

    චුංගා මරු අනේ. I want බ්ලස් 🤭😂

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 Рік тому +2

    Saranya donee harima lassanae.punchi kenek koetharam adareda kiyala man hodatama dannawa.

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg Рік тому +5

    ada vlog එක හොඳයි පොඩ්ඩක් පරක්කු වෙලා තමා vlog එක dunne කඩියො ඩියො ඩියො sinduwa ලස්සනට කරලා තිබ්බ e sinduwa kranna කලින් vlog එකක් කරනම් එ vlog එක දෙන්න ko ඉක්මනින් තවත් vlog එකක් දෙන්න ඕනි ❤️❤️❤️🌹🌹🌹😘😘😘😘

  • @HIRUNIABEYRATHNE
    @HIRUNIABEYRATHNE Рік тому +19

    ගොඩක් ආසාවෙන් Vlog එක ඉවර වෙනකන්ම බැලුවා ❤

  • @HarshaniPerera-si6ck
    @HarshaniPerera-si6ck Рік тому +4

    ඔන්න එනවා බෝම්බෙ😁

  • @il1194
    @il1194 Рік тому +2

    Shanu nanga kiyapu kathawa 100% true . Thamanta galapena hoda yaluwek nathnam thaniyama jiiwath wena 1 thama hodama fake yaluwo ashraya karanawata wada. Oage life eken apita godak dewal ganna thiyenawa. Thank u so much boru soobana nathuwa oage aththa life style 1 apith ekka beda gannawata ❤️❤️❤️❤️

  • @sewwandijayalath9483
    @sewwandijayalath9483 Рік тому +7

    අනේ ඔය දෙන්නා ශෝයි අනේ❤❤චුංගි මැණික ❤❤

  • @gagani9673
    @gagani9673 9 місяців тому

    ✨️ අනේ ඔයානම් හරිම cute පැටියෝ... ඔයා හරිම ලස්සනට ජීවිතේ විදිනවා.. කෙල්ලෙක් වුණාම හැමපැත්තටම දක්ෂ වෙන්න ඕන.. ඔයත් එහෙමයි..😉 ඔයාගේ vlogs වලට මම ඇබ්බැහි වෙලා..😊 අළුත් vlog එකකින් meat වෙමු..😉

  • @hravindra3011
    @hravindra3011 Рік тому +7

    බලන් ඉදිද්දි views වැඩි වෙනෝ..❤❤🎉

  • @nishubabe3491
    @nishubabe3491 11 місяців тому

    මන් ශනු අක්කිට මාරම කැමතී...🥺🥺🥺🥺💗 එයාගේ යාලුවෝ ගොඩක් lucky..

  • @sanju4866
    @sanju4866 Рік тому +3

    කොණඩේ වැවිලා සනූවෝ..... Results tyena product 1 gena review 1k dennkooo..... ❤

  • @silentgirl494
    @silentgirl494 11 місяців тому +1

    අක්කි ඔයාගේ වීඩියෝ බලද්දි මට මාර සතුටක් දැනෙන්නෙ....
    ❤❤❤ බුදු සරණයි අක්කි..... 😊 හැමදාම සතුටින් ඉන්න....❤❤❤

  • @ashinethmini24
    @ashinethmini24 Рік тому +22

    චුංගා ශනු වගේ උනොත් හොදයි නේද ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Рік тому +8

    Soooooooooooo cute චුංගි මැණික ❤❤❤❤.අක්කි ඇත්තටම චුංගියට නන්නාට මාරම ආදරෙයි .ඇත්තටම පුංචි කියන්නෙ වෙනමම හැගීමක් දැනෙන මොකද මාත් පුංචි කෙනෙක් අක්කිගෙ බබාට.මං මාරම ආදරෙයි අක්කි ඔයාට ❤❤❤❤ බුදුසරණයි ❤❤❤❤

  • @shamisunilrathna752
    @shamisunilrathna752 Рік тому +1

    ශානු ගේ vlogs වලට මම වගෙ Addicted වෙලා ඉන්න තව ළමයි කො😍😍❤️ love u puncha @ chunga🌸🌝

  • @ishurathnayake7828
    @ishurathnayake7828 Рік тому +4

    දෙන්නටම ආදරෙයි..😘❤️‍ ශෙනී අක්කි හරි හොඳ යාලුවෙක්..😘✨️

  • @Anu-qi1sx
    @Anu-qi1sx Рік тому +26

    You're lucky to have a friend like her ❤

  • @Nish-t4s
    @Nish-t4s Рік тому +2

    Akki,oya asama bubble tea eka mokakd,flavour eka,bubble tea flavours gana recommendation ekak dennako......

  • @Janiy648
    @Janiy648 Рік тому +1

    Shanu akki vilog ekak damama harima asawe balanawa akkiii adareyy ❤️✨️🤗

  • @chesmitharushika9018
    @chesmitharushika9018 Рік тому +9

    Lipstick ගාද්දි සාරන්‍යා කට හදන විදිය😂❤😩🐰
    So cute anee😍😘💋

  • @tharikasewwandi5429
    @tharikasewwandi5429 Рік тому +6

    අදත් ආසාවෙන් බැලුවා ❤ හරි ලස්සනයි අක්කි ඔයා 🥰😘

  • @gamagekumari8397
    @gamagekumari8397 Рік тому +2

    ලස්සනයි ශනු ඔයා .හැමදාම ඔයාගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්.❤️❤️❤️

  • @nnneee33-
    @nnneee33- Рік тому +3

    adath lassanaii🥰 ....Shenny akkage b'Day vlog eka danawa kiuwata damme na neee.....

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy Рік тому +8

    මම ආසම නිළිය අක්කි ඔයා❤❤

  • @BandaKorea
    @BandaKorea Рік тому +13

    හැමදාම වගෙ අදත් ලස්සනයි Video එක. 21:14 මම ආස ඹයාට එ කතාවනම් මරැ. හිතට වදින ලස්සන කතාවත් ❤❤

  • @vishmikalakshani2066
    @vishmikalakshani2066 Рік тому +1

    Shanu akki oyage video balanne harima asawen Request ekak tiyanawa oya song ekak karanna ko

  • @Naturerosaliya
    @Naturerosaliya Рік тому +113

    So cute ආරාන්‍යා ..!! පුංචෙක්ගේ feeling එක කොයිතරම් සුන්දර ද දෙවියනේ ....!!❤🎉
    Stay happy forever darling girl
    Much love both of u
    Saranya 😘 shanu

    • @Chutiya200
      @Chutiya200 Рік тому +6

      සාරන්‍යා

    • @hasahasa1
      @hasahasa1 Рік тому +5

      Aranya inne akilat

    • @samankumara2166
      @samankumara2166 Рік тому +7

      Hari eyata 'S' akura type wela na 😊

    • @Chutiya200
      @Chutiya200 Рік тому

      @@samankumara2166 ඇයි තරහ ආවද

    • @Chutiya200
      @Chutiya200 Рік тому

      @@hasahasa1 පැහැදිලි නැ ලියලා තියන එක

  • @blackswann5121
    @blackswann5121 Рік тому +2

    Sheni ekka iddi oy hari free ake innwa shenigeth boru posh na hari shook eyath hari awanka hinawak thiyenne dennagema dennata ❤❤

  • @shanikaperera3682
    @shanikaperera3682 Рік тому +7

    ශනූ ඔයා makeup නැතුව ත් ලස්සනයි අනේ❤ ඔයාගෙ nail color එක මාර ලස්සනයි 😍 ඔයා සහමුලින් ම ලස්සනයි අනේ❤

  • @laknadeshani6013
    @laknadeshani6013 Рік тому +2

    අක්කා ගොඩාක් ලස්සන වෙලානෙ තව.❤ හැමදාම ඔයාගෙ Vlogs බලනවා. ආදරෙයි අක්කෙ❤

  • @Aanwi2005
    @Aanwi2005 Рік тому +20

    Puncha like you deserve a niece like saranya 😌❤️

  • @ayishaayisha6784
    @ayishaayisha6784 Рік тому +5

    සනූ ඔයාගෙ යාලුවා ගොඩක් ලස්සනයි ❤අදත් වීඩියෝ එක ලස්සනයි❤.ඔයා කොහොමත් ලස්සනයිනේ ඉතින්❤

  • @PeRa78807
    @PeRa78807 27 днів тому

    Priyasad sisters lagen shanudrie dinakshie ලස්සනයි. Shanu make up එක ලස්සනයි ගොඩාක් adarai ❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් 🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺😘😘😘😘🌼🌼🌼🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀💎💎💎💎💎

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 Рік тому

    Hi shanudhry.... ඔයාට කොහොමද ? දිවිතුරා එකේ rising star ඉවර වුනාම, විෂාල් බැනපු වෙලේ ,ඒකට දුක හිතිලා, ඔයා අම්මාට නොකියා ගිහින් හැංගිල ඉන්න එකට නම් මම කැමති නැහැ.....මමත් අම්මා කෙනෙක් . ඒ අම්මා ඔයාව තනියම නේ හදා ගත්තේ . එහෙම බැලුවම විෂාල් කවුද !!!!

  • @rangikasewwandi5302
    @rangikasewwandi5302 Рік тому +1

    Math ekkath photo gahuwa devani dawase hari lassanai akke oya eda mn godak sathutin hitiye

  • @landagesurangi6547
    @landagesurangi6547 Рік тому +10

    Lankave hodama actress shanudrie kiyana aya me konata😊

  • @roshilasewmini2661
    @roshilasewmini2661 Рік тому +1

    Ada vlog ekath mara lassanai
    Love you akki ♥️♥️

  • @piumiisurika2211
    @piumiisurika2211 Рік тому +1

    Shanu oyage video kochchara baluwath apitanam epawenne na😍adarei hamadama sathutin inna❤

  • @bashininawoddaya7821
    @bashininawoddaya7821 Рік тому +1

    Camment danna bari unata akkige video hamadama balnwa 😍 kema hadana videos dannko akki 😍❤️

  • @laksaaradance6250
    @laksaaradance6250 Рік тому +1

    ඔයා මහත නෑ අනේ...ලස්සනයි ගොඩාක්❤❤

  • @dilumijayathilaka5273
    @dilumijayathilaka5273 Рік тому

    Lassanai shanu video eka... Oyage friend nam harima supportive your work...