Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔක්කොම මාර්කටින් කරන්නෙ online බුදු උන් උනුයි රහත් උන අයයි ඉන්නේ ඇත්තටම ධර්මයේ හැසිරෙන හාමුදුරුවෝ ඉන්නවා හොයන්නවත් නෑ හේතුව සද්දයක් නැතිව බණ බාවනා කරනවා❤
ඉතාම වටින සාකච්ඡා වක් මෙවා එළියට දැමීම ඉන්දික ඔබලාගේ වගකීමක්
සුසන්ත මහතා ස්තුතිය මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කිරීමට
පරක්කු වෙලා හරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන් උනාට ගොඩක් සතුටුයි
සත්‍ය අවබෝධය කරනවා කියන්නේ මේ හාමුදුරුවෝ කවර් ඉගෙන වල්පල් නෙවෙයි. එය පරම සත්‍ය සංසාර දුකයි ඒකෙන් මිදෙන්න මාර්ග ය මැරෙන්නට පෙර අඩුම වශයෙන් සෝවාන් මගට පැමිණිම යි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහාණය කිරීමයි. එය කළ හැක්කේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව වැඩීම තුළින් ආත්ම දෘෂ්ටිය නැතිකර ගැනීමයි. ඒතං මම ඒ showහමස්මි එසො he අත්ත. කියද ප්‍රඥාවේ ඇසින් නිරීක්ෂණය කිරීමට අවබෝධයක් ඇතිව සිටින්න
හාමුදුරුවෝ කෙනෙක් තව හාමුදුරුවෝ කෙනෙක් විවේචනය කර ගිය බව හොඳ නැහැ ඒව කැත වැඩ සාසනයට වෛර කිරීමක්. හාමුදුරුවෝ සිවුරක් පොරවාගෙන ඉන්නේ නිවන් දකින්න පාර හොයන්න.ඒඅතර සිව්පසයෙන් සංග්‍රහ කරන අයට සෝවාන් මාර්ගය කියාදෙන්න. කෝ අද ඒවා එක්ක නෙක දන්නෙ නෑ. බොහෝ දෙනා කරන්නේ සුවුරේට හැංගිලා පිංම්පත් ගිහිල්ල විතරයි
බුදුදහම වීකුර්ති කර, බුද්ධ ධර්ම චක්‍රයට මුවා වී මිනීමරු රාජපක්ෂ ලගේ අරක්ෂවේන් සමහර ශ්‍රීලාංකි අහිංසක මිනිස්සුන්ගෙන් හොදට කලා බිලා ලස්සනට බොල වගේ ඉන්න හාමුදුරුවෝ, රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් පිරිසක් යක්ෂ යන් මෙන් කරන බලු වැඩ සිංහල බවුධ්ධ ජාතියම වනසන බලු හැත්ත. 69 ලක්‍ෂයට දැන් සැපද..😂.
කමෙන්ට්ස් බැළුවම තේරෙනවා උමංදා ගච්චාමිකයින්ට රිදිලා ඇති බව.
මම අහලා තියෙන විදියට උමන්දාවේ මහණ වෙන අය මහණ වෙන්නේ රැවටීමකට අහුවෙලා. ධම්මදේව හාමුදුරුවෝ ඉදිරිපත් කරපු කරුණුවලින් අනාගතයේ මහණ වෙන්න අය ප්‍රයෝජනයක් ගනියි කියලා හිතෙනවා.මේ පන්සලේ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල මොඩල් එකක් තමයි follow කරන්නේ.
පැවිදි වන්නේ වගා කරන්න ද.නිවන් මාර්ගය අවබෝධ කරගන්නද.වගා කිරීමෙන් නිවන් දැකීමට පුලුවන්ද.එසේ නම් බුදුන් වහන්සේ.වගා කර නිවන් දකින්නයි නොකීවේ මන්ද.
99% ක්ම සාදුල කරන්නේ බිස්නස්.. බලන්න නැද්ද කියලා.. විශේෂයෙන් ජනප්‍රිය පන්සල් දඹුල්ලේ වාගේ
Waga kireemen nikan dakinna baha. Eth karana hama deyakma sathiyen karana eka thamai ethanin purudu karanne.. podi podi than nemei samasthayak vidihata dakinna.. ❤☸️
සිරිදම්මාගම අත් හැර බුදුදහම තේරුම් ගැනීම වටිනවා
ආශ්‍රමයේ නිවන ඇරෙන්න අන් සියල්ලම ඇත
කාලෙක ඉඳලා සත්‍යාvlog බලන කෙනෙක් විදිහට අදහසක් කියන්න කැමතියි. කළින් සාකච්ඡා එක්ක බලද්දී ඉතාම පහත් මට්ටමේ ගුණාත්මක භාවයෙන් අඩු එකක් අද නම්. සමන්තබද්‍ර එක්ක ඇරියස් තියෙන අයගේ කුණු රසයට මේක හොඳ වෙන්න පුළුවන්. ඒත් සබුද්ධික කෙනක්ට තේරෙනවා මේ හාමුදුරුවෝ ආධ්‍යාත්මිකව සිටිනා තැන කළින් සාකච්ඡා කරපු හමුදුවෝ එක්ක සසඳපුවහම. මීට පස්සේ වටිනාකමක් ඇති දේකට කාලය වැය කරන්න.
සමන්ත භද්‍ර කියන්නේ සැබෑ බුදු දහම විනාශ කරන්න ආපු දේවදත්තයෙක්නේ..... අර ගලබොඩයා පල්ලේගම සුමණ සහ මාගල් කන්දේ පරයා වගේ.... මුන් ඔක්කොම සභ්යත්වයක් නැති මහින්දගේ නිෂ්පාදන.....
Thotawaththata ona samanthabadra hamuduruwanta gahanna
@@roshanikalutharage2747 ඒක දාර්ශනිකව කරනවා නම් අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක්. ඒක වැරදි නැහැ.
@@yuganthaadikari2884eknam attha
Aththa meyala sathbawen karanne wage pennawa eth me kunu anith aya edit karala kunu wapuranawa ekai wenne .mata apahadili me sakachchawa
මේ හාමුදුරුවගේ කොදු නරට් කඩලා වහලුන්ගේ වගේ වැඩ ගන්නවා පවු මේ හාමුදුරුවන්.
සමන්ත බඩ්ඩ අනිවාරයයෙන් ඉන්න ඕනැ හිරේ. සාමනේර හිමියන්ට කරන මේ හිංසා වලට නිලධාරින් දෙමාපියන් හොයල බලල කටයුතු කරන්න ඕනැ.
සුසන්ත අයියේ..ඔයාගෙ වැඩේ මරු...හැබයි ඉන්දිකට බාදා කරන්න එපා.මොකද චැනල් එක රන් වෙන්නේ ඉන්දික නිසා..ඒ නිසා කියන හැමදේකටම මැද්දටම පැනල බාදා කරන්න එපා..ජය
සුසන්තයට මළ පැනලා. ගේන කුණු රසය ඉන්දික සමනය කරන නිසා. ඊලගට ඉන්දික තමයි පරිස්සම් වෙන්න ඕනේ සුසන්තයගෙන්
හරියට හොයල බැලුවොත් උමන්දාව හිර මැදිරියක්. ඒකෙ හමරජු පිටිදුවේ සිරිදම්ම නොහොත් සමන්ත බඩ්ඩ....😃😄🙃
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ද ශාසනයේ සිවුරු දරාගෙන ඉන්න එකම අපට ලොකු දෙයක් තාඩන පීඩන හමුවේ ගොඩක් සිවුරු හැර යන්නන් දැකලා තියෙන්නේ ඒ අතරින් ඔබ වහන්සේ විශිෂ්ටයි ඒත් ඔබ වහන්සේ වටපිට මුදලට වත් කිසිම දේකට ධර්මය පාවලා දෙන්නත් එපා ධර්මයට නිසා මුදලට යට වෙන්නත් එපා වෙස් වලා ගත්ත ගිහිනුත් ඉන්නවනේ බුද්ධාගම යටපත් කරන්න ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න උඩ පැන පැන හිනා වෙන්න ඒක නිසා ඔබ වහන්සේ ගොඩක් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය අනුගමනය කරතත් ඒ ශක්තියෙන් ඔබවහන්සේ නැගී සිටින්න හොඳින් ධර්මය අධ්‍යයනය කරන්න එච්චරයි අපිට කියන්න පුළුවන් එක එක්කෙනාගේ කිසි දේකට යටත් වෙන්න එපා ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු පියානන්වහන්සේගේ සත්‍ය එකපාරට හොයාගත්තෙ නෑ එක එක ගුරුවරු ලඟට ගියා. ඒත් ධර්මාවබෝදය ලබාගත් පසු කලින් මුනගැහුනු ගුරුවරුන්ව විවේචනය කලේ නෑ. ඔබතුමා බුදු දහම ඉගනගන්න කලින් මනුෂ්‍ය දහම ඉගනගන්න.
අපි දන්න මල්ලිලා දෙන්නෙක් බන අහලා නිවන් දකින්න මහනවෙලා එතන වෙනදේවල් දැකලා කලකිරිලා උපැවිදිවෙලා ආවම ගෙදර ඉන්නබයේ හැංගිලා තමයි බේරුනේ.
😮 ඇයි හැංගිලා 😮
අනේ බං නිවන් දකින්න හෝටලිවලට යයිද. ඕණ තරම් ආරණ්‍ය සේනාසන තියෙන්නෙ. නිවනට යන එකා උපැවදි වුණාලු😅😅😅 බොරුවක් කියපන් පොඩ්ඩක් හරි ඇත්ත වෙන විදියට
ඔය පොටනි මුනිදු ලා ආරය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ නෑ කරුණා මීත්‍රී ප්‍රගුණ කරන්නේ නෑ. සම්ම සමධ් කියන එකක් ළඟටවත් නෑ.. ඉතින් උන් නිකන් කොටුකරපු සත්තු වගේ පිස්සු යක්කු
😀😀😀 ( ඒ දෙන්නට සුණාපරන්ත දේශයට ගිය හාමුදුරුවන්ගෙ කතාව කියා දෙන්න)
@@thanujalakmini4725 අහ් තනුජ කොලුවෝ අන්න ධම්ම දේව පොට්ටනිය ගේ රෙදි ගලවනවා. මම ඔප්පු කළ නේ රහත් නෑ කියාල ඔය ධම්ම දේව ට ඉස්සෙල්ලා. . දැන් දැන් පොට්ටනිය ගේ ඇත්ත තත්වේ හෙලුවැල්ලෙන් media වල දුවන්නේ මොකෝ කොල්ලො 🤔
ඉන්දිකයා සමන්ත බඩ්ඩ ට හුනු ගානවා..සුද්ද කරනවා
උමන්දාව කියන්නේ එලිමහන් සිරකදවුරක්
අර සිවුරු හැරගිය අය සමග සමග සාකච්ඡාවක් ගේන්න.😊
හාමුදුරැවෝ කෙනෙක් නෙවේ උමන්දාවෙි ඉන්නෙ කතා කරන්න දන්නැති වගා නිලදාරි කෙනෙක්
අහෝ පිටිදුවේ නොදිටි මොක්පුර
Sadu sadu sadu siyalu suwamin wahanselata atulu maniwarun wahanselata minisunta pawa awaboda wewa oya istanegana
සමත්ත...බද්දහාමුදුරැවො.බුදුවෙලානේ..පැතුරැනේ
බඩ්ඩගෙ ජංගිය ගැලෙව්ව එකට පිං යකෝ
කරුණාකරලා සුසන්ත ඇරියස් කවර්කරන්න එපා චැනල් එකේ ගුණාත්මක බාවය කන්න එපා... ඕපාදුප කතාකරල.. දාර්ශනික සාකච්චා කරන්න
හරිම ප්‍රාථමිකයි. මේ වීඩියෝ එකට අපගේ 100% විරෝධය
😅😅😅😅
මුල ඉඳලම sathya vlogs එකේ හැම වීඩියෝ එකක් ම බලන කෙනෙක් විදිහට මේ කියන්නේ, මේ වගේ බාල වීඩියෝ හරහා මට හිතෙන්නේ, ඔයාලා අමාරුවෙන් හදාගත්ත ඔයාලගේ වටිනාකම, ඔයාලා විසින්ම නැති කරගන්නවා වගේ හැඟීමක්. මම මේක කියන්නේ ඔයාලගේ හැම වීඩියෝ එකක් බලන කෙනෙක් විදිහට. මේක පලවෙනි පාර නෙමෙයි මීට කලිනුත් මේ වගේ බාල පහක් වීඩියෝ ඔයාලා ඉදිරිපත් කළා. වැදගත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා ජයවේවා!
😮 මොකක්ද බාල වීඩියෝ එක? උමන්දාවෙ සිරිධම්මට විරුද්ධව කතා කරන නිසාද?
@@SithThara-f9u 👍
අනේ බන් උබ දන්න දෙයක් කතා කරපන් . හැමදාම බන කතා කරන්න කියලද කියන්නෙ . අනික මේ වගේ වන්චාකාරයොන්ගෙ පර වැඩ හෙලි කරන්න ඕනෙ කොහොමත්
@@varundhanu1963 😁
ධර්මය දකින්න ඕන ධර්මානුකූලව ජීවිතය ගත කරන්න ඕන්නම් ජීවත්වන කාලය තුළ නිර්වාණ අවබෝධය කිරීමට නම් ලෝකෝත්තර ධර්ම දේශනා මීමුරේ ධම්ම වන්ස හිමිගේ ධර්ම දේශනා අහන්න
ඕපාදූප කතා කරන වෙලාවේ නිවනට අදාළ ධර්ම සාකච්ඡා වක් කලානම් වටිනවා නේද
මේ මගේ යාලු හාමුදුරුවෝ නමක් හරි හොදයි දැන් අපේ පංසලක ඉන්නේ
Mokekda me hamuduruwo
මේ හාමුදුරුවන් ට ලොකු අවබෝදයක් නැති භව මේ කතා වෙන් ඉතාමත් පැහැදිල
එතනින් එලියට ආව පලියට හිට් කරන්න එපා. උන් වහන්සේ බන දන්නා බවක්නම් නෑ. ඉන්න බැරුව ඇවිත් ගන්න දෙයක් නෑ. කට්ටිය බැලුවට
බන ඉගෙන ගන්න උගන්වන ඕන නේද හරක් පැටියා.
වටිනා අදහස් ඉදිරිපත් කරන ඉන්දිකට කතා කරන්න ඉඩ දෙන්න මැදින් පැන පැන කඩාකප්පල් නොකර
වහල් හිමියෙක් නේ සිරිධම්ම හාමුදුරුවෝ
මේ සාකච්චාවෙන් උමන්දාව ගැන තවත් පැහැදීමක් ඇතිඋනා.
රහත් නෑ කොල්ලො ඔප්පු උනා
හරකෙක්
දර්මය දනුමක් ලෙස ලග තිබීම සහ තමන් දර්මය බවට පත්වීම යනු දෙකකි. ඒකතෙරෙන්නෙ නැති හරක් බුදුවෙලා රහත් වෙලා කියලා මුලා වෙලා....තමන් දර්මය බවට පත් වූ කල හැම ක්‍රියාවකම හැම කතාවකම, හැම හැසීරීමකම පවතින්නේ නිවීමයි.. මන්ද බුදන් වහන්සේගේ දර්මය නිවීම උදෙසාම පමනි. රහත් වුනාම මුකුත් වෙන්ස් වෙන්නෙ නෑ කියන අමු පචයට රැවටුනු අය පව් ඉතින්...
මෙ ස්වාමීන් වහන්සෙට අවබොදය අඩුයි නමුත් මෙක නිකන් ඔපාදුපයක් වගෙ ස්වාමීන් වහන්සෙලා ස්වාමින් වහන්සෙ විරසක විමක් වෙනවා අපාගතවෙන සාකච්ඡාවක් කියලා මට දැනෙන්නෙ මට දැනෙන තෙරැවන් සරණයි
උමන්දාවේ බත් ගහල නිදියන්න නම් දෙන්නේ නෑ බුලත් හප කාල තැන තැන කෙල ගහන්න දෙන්නේ නෑ , හිස රැව්ල් බාල පිරිසිදුව ඉන්න ඕන , පාන්දර 4ට නැගිටලා වතා වතාවටත් කරන්න ඕන , පවරන වඩ කරන ගමන් තමාගේ සිතේ ඇතිවන වෙනස්වීම ගවේශනය කරන්න ඕන , මූලික අබ්‍යාස වන සිතේ ඇලීම් ගැටීම් පිලඹඳ ගවේශනය අදී ක්‍රියා කාරකම් කරමින් දර්මය තමා විසින්ම කලයුතුව තිබුනත් ඒවා කිසිත් නොතකා ආත්ල් ගන්න ගියොත් අපගමනය වෙනවාම තමයි...බලනකොට ගිහි අය තරම්වත් ඔය හාමුදුරුවෝ මාරගය වඩලා නෑ...ඉතිං ඒහේ ඉන්න සුදුසු නෑ මං හිතන්නේ..ඒකයි එලවන්න ඇත්තේ....
ඔය ඔක්කොමත් නැති අස්සෙ බැලුවම උගන්නලත් නෑනෙ තමන් ගාව මහණ වුණ අයට🤔 ආතල් ගන්නව කියන්නෙ ත්‍රිපිටකය කියවන එකත් බැලුවම උමන්දාවෙ ආතල් එකක්නේ
ohe mahana welama balanawa
මේක පලිගන්නා අදහසින්ම කරන එකක් . කිසිම පිලිතුරක් හරියට දෙන්න බෑ .මේක බලන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ඒක. අවුරුදු ගානක් වෙනවලු එතනින් අයින් වෙලා එතන දැන් තියෙන තත්වයට පරන දේවල් සසදන්න බෑ
සුසන්ත මහත්තයා ප්‍රශ්න අහන්නෙ නැති තරමට හොදයි 🙏🙏
හැම යූටියුබ් නාළිකාවකින් ම බෙදා හැරෙන්නේ විෂ තමයි. මිනිසුන්ගේ මානසික සංවර්ධනයට ආර්ථික සංවර්ධනයට කොයි එකාද කතා කරන්න යන්නේ. සමන්ත භද්‍ර කියන්නේ ධර්මය දන්න කෙනෙක් ඒත් ඒත් අමුතු විදියේ චරිතයක්. හාමුදුරු කම පැත්තකට දාමු. රටේ ආර්ථිකයට කරදෙන්න උත්සාහ ගන්නවා. මේ වෙලාවට අපට අවශ්‍ය ඒකයි.
😂
සුසන්ත මහත්මයා ,සාම්ප්‍රදායික ථෙරවාද සම්ප්‍රදාය සහ නූතන සමහර ස්වාමීන් වහන්සේ ලා ගේ දේශනා අතර පරස්පරතා පිළිබඳ සාකච්ඡා වක් කරන ලෙස මීට පෙර ඉල්ලීමක් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි
වදකාගාරයකින් පැනගත්තා වගේ ....
මගේ දරුවෙකුට ගැහුවනම්... සොරිම තමා....
නිල් කටරොලු මලෙන් උපන් කුමාරය සමන්තභද්‍ර හිමි 🎉
😂😂😂😂😂😂😂😂😂😂
අහ් නිල් පොට්ටනිය!!
😂😂😂😂
ක්ෂනික චූන් වෙලා මහන වෙන අයට වෙන දේ....
උමන්දාවේ ලොකු සාදු කියන දේ කරන්නෙ නැති කරනදේ කියන්නෙ නැති වංචනිකයෙක් බව පැහැදිලියි ..හොර රහතුන්ට ලැජ්ජාවක් නෑ ..බොරුවෙන් තමා ජීවත් වෙන්නේ ...ඒවා තමා මේ එලියට එන්නේ ...
Thanks a lot for exposing those
ඔබ වහන්සේට එතන හරියන්නෑ තමයි..ඔබ වහන්සේගේම වැරදි ටික ඇවිල්ලා කිව්වා...
උමංදාව මහායාන. ඒත් ඒ වැඩපිළිවෙල කම්මැලින්ට වහකදුරු වගේ. ලංකාවෙ අය විවේචන වලට දක්ශයි. වැඩ බෑ. අකමැති අය කරන්න ඕන යන එක. වලිගෙන් අල්ලගෙන තියා ගන්න එකක් නෑ. උතුරෙ උන් අගේට වගා කරනව. අපේ උන් පෝර ටිකක් ඉහළ බලාගෙන ඉන්නව. කලින් භවයක ප්‍රාදේශීය පාලකයෙක්. ඒ ගති තියෙන්නෙ ඒකයි. නිදහස සෑහෙන්න පාලනය කරල. ඒක කුඩා රාජ්‍යක් වගේ. බුදුන් වහන්සෙත් ගොඩක් අය හිතන ජාතියෙ ලඳ බොලඳ කේස් එකක් නම් නෙමෙයි.
ඇති යන්තං එක නමක් හරි බේරිලා ආවා. ඉස්සර ජේවීපී එකට බැඳිලා ඉදලා අයින් වෙන්න බෑ. මරලා දානවා. ඒ වගේ කවුරු හරි මේ හිමියන්ව ආරක්ෂා කර ගන්න කියලා ළඟම රැදෙන අයට හා දායකයින්ගේන් ඉල්ලනවා.
සිරි සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ පාරෙ යන අයට අපායේ නිත්‍ය වාසය ලැබෙනවාමයි. ඒක දැන්වත් තේරුම් ගන්න පුලුවන් අයට ටිකක් හරි ගැලවීමක් තියෙයි. තෙරුවන් සරණයි.
නිවනේ නිත්‍ය වාසය ලැබෙන්නේ කවුරු පස්සෙ ගියොත් ද...
අනිවා..ඒකා ආගම දූෂනේ කරනෝ
@@senarathbandara1405ලොවුතුරා සම්මා සම්බුදු වාහන්නේ දේශනා කර මාර්ගේ පලයන්...ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින්චතුර්යය සත්‍යය අවබෝධයට පෙලබෙන්න ඕන
@@sasidusathsara-s6z ඒ සදහා මොන කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ ලාද ඇසුරු කලයුත්තේ...
Lowthuru arana UA-cam ahanna
මගේ අවබෝධයේ හැටියටමේ රටේ දැනට ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ නමගිය ධර්ම දේශකයන් වහන්සේලා අතරින් නිවැරදිම බුදු දහම දේශනා කරන්නේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේයිඑහෙත් උන්වහන්සේගේ ප්‍රායෝගික ක්‍රියාව නම් ප්‍රශ්නයක්.හේතුව වැඩි වැඩ ,අල්ලා ගැනීම් ව්‍යාපාර, දහමේ පරමාර්ථය ට පටහැනි හෙයිනි.කෙසේ වුනත් මිථ්‍යාවෙන් පිරුණු සමාජයක මොනයම් ආකාරයකින් හෝ ජන කොට්ඨාසයකට හිතන්ඩ පෙළඹවීමට යම් උත්සාහයක් මෙතන තියෙනවා.සුමේධ තවුසාණන් වුණත් ලැබිච්චි නිවන අතහැරලා අනිත් අය වෙනුවෙන් සංසාරෙට ආවා.මේකත් ඉතින් උන්වහන්සේ මොනවා හරි අනිත් අය වෙනුවෙන් වෙන්ට ඇති සමහරවිට.අපි දන්නේ නෑ ඇතුලාන්තය.හොඳ නම් හොද හෝ නරක නම් නරක හෝ ඉදිරියට ඒවා විසඳේවි.ජීවිතාන්තය දක්වා පොත් කියවීම හෝ දේශනා අසා සිටීමෙන් සංසාර දුක කෙළවර කළ නොහැකි අතර පොත් කියවීම තුළින් ධර්මාවබෝධයක් ලැබේ යැයි මා සිතන්නේ නැත.ඒ විතරක් නොවේ ප්‍රමාණය ඉක්මවා පොත් කියවීම තුළින් වැරදි ධර්ම බෝධයක් හා මමත්වයක් ගොඩනැගේ.ධර්ම අවබෝධය තමන් විසින්ම ලබාගත යුතුය.පොත් දේසනා, ධර්මාවබෝධය තමන්ම ලබමින් ,ගලපා ගැනීමට,හරිද බැලීමට උපයෝගී කර ගත්තාට කමක් නැත.සිද්ධාර්ථ කුමාරයාත් ධර්මාවබෝධය සඳහා නොයෙක් ගුරුවරුන් ලඟට ගියා.ඒ වලින් යම් යම් දේවල් ලබා ගත්තා.ඒවායින් සමුගෙනඅවසානයේ ධර්මය හොයාගත්තේ තමන් වහන්සේ විසින්මයි.බොහෝවිට සාකච්ඡාවට සහභාගි වුණු ගෞරවනීය මෙතුමාණන් වහන්සේත් ධර්මය තමන් ම අවබෝධ කරගන්න මාර්ගයට වැටුණේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් නිසා විය හැක.තොටවත්ත මහත්මයාගේ ප්‍රශ්න කිරීම් අදහස් දැක්වීම් ඉතාම හොඳයි.ස්වාමින්වහන්සේ ඇතුළු මහත්වරුන් දෙදෙනා තුළ ඇති වූ සාකච්ඡාව ඉතා හොඳින් කෙරී ගියා.තෙරුවන් සරණයි.
Hariyatam hari 💯
රහතන් වහන්සේගේ නියම ස්වරූපය ටික ටික එළියට එන ලකුණු.අනේ පිටිදූව.
උමන්දාවේ ඉදලා සිවුරු හැරපු කෙනෙක් එක්ක සාකච්ඡා වක් තියන්න
යාළුවා තරහා උනාම යාලුවගෙ රහස් අනික් උන්ට කියනවා වගේ වැඩක් ඔබ වහන්සේ කියන්නෙ.ඔබ වහන්සේගෙ මහණ කම කුමකටද ස්වාමීන්වහන්ස.😢
සමන්ත බඩ්ඩගේ ගෝලයෙක්😂
සමන්තයා ඔබට කීයක් දුන්නද?
සමන්ත ගෙ ගෝලයෙක් රිදෙනව නෙ
@@tecworld4817මන් මේ වෙන සීන් එක කිව්වෙ උබටත් උබේ යාලුවෙක් එකට ඉදලා මෙහෙම ඇරියොත් තේරෙයි.😂
සිදුහත් තවුසා සංජය බෙල්ලට්ඨිපුත්ත හදන්න ගියේ නෑ. තමන් එතනින් ගියා.
අධර්මයෙන් ධර්මය වටහා ගැනීම ගැන සතුටුයි.
ඉංදික, කවද්ද Australia වේ Monash university එකේ විශ්වය ගැන ඔබ අධිමානසික බලයෙන් හොයාගත්ත දේවල් ගැන කතා කරන්න යන්නේ?විද්‍යාකුලපතිගේ අභියෝගය බාරගන්නේ කවද්ද?සිරසාලින්දයට ඇවිල්ලා ගේමක් ගැහුවා කියල පිළිගන්නේ කවද්ද?
ඊට වඩා සාපයක් උමන්දාවෙ එකා 🤣
ගෞතම බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා එක සෙවණක හිටියත් සිවුරෙ දැවටී සිටියත් දර්ශනය අවබෝධ නොවූ අඥාණයන් හැසිරෙන්නේ කෙබඳු ද ඒ.....මෙබඳුයි කියා.ඒ බුද්ධ වචනය එදාටත් එදටත් වලංගුයි. බුදු ගුණ , දහම් ගුණ , සඝ ගුණ ඇතුලත් ගාථා තුනෙහි නිවැරදි අර්ථකතනවත් මේ හාමුදුරුවෝ දන්නේ නැතිබව නම් මේ සාකච්ඡාවෙන් හොඳටම පැහැදිලියි. එවන් අයෙක් කිසිසේත්ම ආශුමයටවත් උමංදාවටවත් සුදුස්සෙක් නොවෙයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය බොරු එක එක මද්දිය යට එන්න එපා තමන්ගේ සසර ගමනට වැඩක් කරගන්න 🙏🌹🙏🌹 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
මොකද්ද බොරුව 👀
මෙවනි වැඩසටහන් වලින් සමාජයට යහපතක් නමි වෙන් නැ තවත් නළුවෙක් නමි සමාජගත වෙනවා
Indikage swadinathwayata hats off
සුසන්ත මහත්තයට ගොඩක් ස්තූතියි කරන්න ඕනි මානසික මට්ටමින් වුණත් ගොඩක් පංචන ක වුණත් හිරිහැර කරදර විඳිනවා නම් එතන කවුද ඉන්නේ දෙමාපියෝ ළඟ වුණත් ගෙදර මිනිහා නංගා වුණත් සහෝදර ඊලග වුණත් පවුල් ජීවිතයක් වුණත් දෙන්න බෑනෙ ඒ නිසා ඇත්තටම සුසන්ත මහත්තයට ගොඩක් ස්තුති වෙනවා ඉන්දික මහත්තයා මේවා ගොඩක් පහදල මේ වගේ කරුණු එළියට ගෙනල්ල හදලා දෙන එක ගැන ස්තුතියි ඔබ දෙපලට 🌹🌹🌹🌹
බැංකු අංක මොකටද දාල තියෙන්නේ....හැම එකාම කරන්නේ ප්‍රසිද්ධ කෙනෙකුට බැනල තමන්ගේ සාක්කුවට කීයක්හරි දාගන්න..........🤣🤣🤣🤣
බැංකු අංකය එවන්න.
කෝ නෑනේ බොරු කියන්න
සමන්ත භද්‍ර නමැති රට කාපු නාකි පඩංගු පස්සේ යන චෞරයා සාසනයෙන් එළවා දැමිය යුතුමයි ...
මමනමිඒහාමුදුරැවෝහිතටඵකගවමඵයාසාසනේකන්ඩ ආපුකෙනෙක්කියලාඑදාඉදලාමකියුවාඑයාටමිනස්සුගැරවුව්ඒකාලේඒකයීඑයාඔයගොවීතැන්කරලාමිනස්සුඑයාලගටගෙන්නගත්තාඒකයීකලේඑයාපැවිද්දෙකුටහරීනෑ
අපි මුලින්ම ඉපදෙන්නේ කිසිම දෙයක් ගැන අදහසක් නැතිව නිදහසේ.හැබැයි කාලයත් එක්ක මිනිස්සුන්ගේ ඔලුවට දියුණුව,බුධ්ධත්වය වගේ සංකල්ප ගුරුවරුන්,දෙමව්පියන් සහ සමාජයෙන් දානවා.ඊට පස්සේ තමා අපේ දිවිල්ල පටන් ගන්නේ. ඒවා හොයන්න.අපි ඒවා හොයන්න පටන් ගත්තා කියන්නෙම අපේ නිදහස නැති කර ගත්තා කියන ඒක.මොකද නැති දේවල් හෙව්වට හමු වෙන් නෑ.ටික කාලෙකෙට හම්බුන මන්ෂ්‍ය ජීවිතය නිදහසේ සතුටෙන් ගත කරන් නැතිව නැති දේවල් හොයන්න නාස්ති කරනවා.මිනිස්සු කොහොමත් මුල ඉදලම නිවන් දැකලා ඉන්නේ.හැබැයි තෙරුන් ගන්න බැරිව ඉන්නේ.ඒක හරියට මාළුවා වතුරේ ඉදන් වතුර හොයනවා වගේ වැඩක්.මේ හාමුදුරුවොත් හදවතින්ම දෙයක් හොයලා තියෙනවා වගේ පේන්නේ.හැබැයි සමන්තභද්‍ර මෙයාලා වගේ අය use කරලා තියෙන පාටයි එයාගේ goal එකට යන්න.කොහොම උනත් එතනින් අයින් වෙලා තමන්ගේ නිදහස ස්වාධීනව සොයන්න තීරණය කළ එක හොදයි.
😢
ඔබේ අදහස ගොඩක් වටිනවා. ඒත් අපි උපදින විටම නිවන් දැකලයි ඉන්නෙ කියන එක නිවැරදි නැහැ මම හිතන්නේ. මොකද අපිත් ඇතුළු සියළුම සත්වයන්ට උපතින්ම ලැබෙන ආවේගයක් තමයි "ආත්මාර්ථය". ඒ මත තමයි අනෙකුත් ආවේගයන් සියල්ලම වගේ ජනිත වෙන්නෙ. ඉතින් ආත්මාර්ථය තුරුළු කරන් ලෝකයට එන අපි නිවන් දැකලා කියන්න බැහැ නේද...
@@ALiyanage851 ඔබ කියන දේ හරි .හැබැයි ආත්මාර්ථය කියන්නේ අපි උපතින් ගෙනා දෙයක් නෙවෙයි.කාලයත් එක්ක අපේ මනස conditioned වීමත් එක්ක ගොඩනැගෙන දෙයක්(ego).හැබැයි ඒක නැති කරන්න දගලනවා කියන්නේ අයෙත් අපි අහුවෙනවා.ඉතා සියුම් විදියට නිදහසේ දේවල් දිහා බලන්න පුලුවන්නම් විතරයි මේ දේවල් වලින් නිදහස ලැබෙන්නේ.අපිට අපේ ජිවිතයේ මුල් ස්භාවයට ගිහින් මොකද උනේ කියලා ආපහු පසුවිපරමක් කළානම් ගොඩක් ප්‍රශ්න වලට පිලතුරු ලැබෙනවා.මම උපතින්ම නිවන් දැකලා කියන එකෙන් කියන්න try කලේ එක.ඒ කියන්නේ දකින්න නිවනක් නෑ.සාපේක්ෂ නිවනක් තියෙන්නේ කියලා.ඒ වගේම මම මේ වචනවලින් කියන්න try කරන එකත් fail.එකෙනුත් වෙන්නේ යම් මතයකට යන ඒක.ඒක නිසා මට හරිම point කියන්න අමාරුයි ඇත්තටම වචනවලින්.
Obage adahasata 100% ekagai ❤
සුසන්ත කියන්නේ ඉන්දිකව විකුනගෙන කන ජීවිකාව කරන කෙනෙක්. බත් කටක් කන්නනේ මේ වියායාමය.
මචන් එල ගොනා බන් උබ😂
අපි ඒකාලෙම කිව්වා නෙ . සමන්ත බඩ්ඩ ගැන.
නිවන හැර ඕනෑම දෙයක් කරනවා උමන්දාවෙ.අඩුතරමින් සෝවන් වෙන්න වත් කිසිවෙකුටත් බැරිවුනා. නිර්මල බුදු දහම බොහෝ දුර බැවින් සෝවාන් ඈත්වෙලා.ලවුකික දෑ තුල නියම බුදු දහම නැති බව බොහෝ ස්වාමීන්වහන්සේලා දන්නෙ නෑ.වගා කටයුතු කිරීම හෝ ආහාර සකස් කරන දෑ තුල නිවන නැත.
බොරැ කාරයන් ට දිගුකල් එකම බොරැ ව වැඩිකල් කරන්න දැන් සමාජය තුල ඉඩක් නැහැ බහුතර සමාජය නිවැරදිව සියලු දේ වටහාගත් කල බොරැ කාරයා ට දිනුමක් නැහැ. බොරැ කාරයාට හසුවන්නේ නිවැරදි දේ හරීයට අවබෝධ කරගත නොහැකි පිරිස් ය .බොරැ කාරයා ජයගන්නේ නිවැරදිව කටයුතු නොකරන නිවැරදිව අවබෝධ කරගත නොහැකි ඒ වගේම අවස්ථාවාදීන් වංචනිකයන් පිරිස වැඩිවී බොරැ කාරයන් ගේ එකතුවට හසුවූ විටයි. එය අවබෝධ කර ගන්නට හෲධසාක්ෂියට එකඟව නිවැරදි ව සිතන්න කටයුතු කරන්න ඒ හසුවූ පිරිසෙන් වැඩි පිරිසක් කටයුතු කලොත් බොරැ කාරයන් ගේ පැවැත්ම ක්ද නැතිවී යාවි.යහපත් සමාජයක් බලාපොරොත්තු වන ඔබ පලමුව යහපත් වෙන්න උත්සාහ කරන්න ඕන ඉන්පසු මුලු සමාජයම යහපත් වේවි.
තවකෙකු විවේචනය කරන එක. සංගයා ට ගැලපෙන්නේ නැහැ
සුසන්ත නම් මේ සාකච්චා වලට වටින කෙනෙක් නෙවෙයි
සුසන්ත මහතා ජය
දැන්නම් හොදටම පේනවා සුසන්තට තියෙන්නේ දේශපාලන ඇරියස් එකක් කියලා 😂
😮😮 ඔව්.ඒ උනාට උමන්දාවෙ සිරිධම්මගෙ හොර වැඩ එලි කරන්න ඕන.
සමන්තබද්‍ර මුනීන්ද්‍රයානන් (බුදුන්) වහන්සේට ඇයි මෙතරම් අපහාස උපහාස?සිද්ධාර්ථ ගෞතමයන්ට උපන් ගමන් ඇවිදින්න පුළුවන් නම්, තමන්ගේ අනාගත සැලසුම් උපන් ගමන්ම ප්‍රකාශ කල හැකි නම්, අහසේ පලක් බැඳ වාඩිවෙන්න පුලු වන් නම්, ඇයි අපේ සමන්තබද්‍ර බුදුන්වහන්සේට උමංදාව නම් සුවිශේෂ යුරියා රහිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට, එය මේ විශ්වයේ සුවිශාල කෘෂිකාර්මික කේන්ද්‍රීය මර්මස්ථානය, වැරදීමක්, මධ්‍යස්ථානය කරන්න බැරි? මේ කල්පයේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම නමින් බුදුවරු පස් දෙනෙක් බිහිවන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. එම පස්වැනියා සමන්තබද්‍ර බුදුන් බව සක්සුදක් සේ පැහැදිලිය. තවද, සූවිසි බුදුවරුන්ගෙන් කොයි බුදුවරයාටද ඇත්තේ විශ්ව විද්‍යාල උපාධියක්? එවන් උපාධියක් ඇත්තේ නිල් කටුරොල් මලෙන් උපන් අපේ සමන්තබද්‍ර බුදුන්වහන්සේට පමණයි. එපමනක් නොව සිංහල අපට කට පුරා අපේම කියන්න පුළුවන් අපේම සිංහල බුදුන් කෙනෙක් දැන් සිටී. තෙවරක් සාදුකාර දෙන්න පින්වතුනි.ශ්‍රී ලංකාවේ සියලුම සිංබෞවන්ගේ දෙනෙත් පෑදෙවා!සියලුම සිංබෞවන්ට සමන්තබද්‍ර බුදුන්ගේ පිහිටයි!
දැනුම සොයාගෙන යන සියලුම දෙනා ධර්ම දරයන් වනබව තේරුම්ගත යුතුය එවැන්නෝ ඕනෑතරම් සෑම පන්සල්වල සිටින බව තේරුම්ගත යුතුය. සුනිතලා සෝපාකලා අම්බපාලිලාට ඉතාම සුලු කරුණක් ඔස්සේ සත්‍ය අවබෝධකල බව දතයුතුය. ඒ ඇත්තෝ දැණුම සොයාගෙන ගියේ නැත..බොහෝදෙනාට යන්න පුලුවන් ප්‍රමානයක් ඇත.පාරමිතා සපුරන්න අතිශයින්ම වීරිය කල යුතුය. මෙවැනි කතාවලින් නිවන්මග පහසු නොවන බව තේරුම්ගත යුතුය. ගොනා ඇනීමයි රහත්බව ලැබීමයි එකවිට සිදුවිය හැකි බව තෙරුම් ගන්න අවශ්‍යයි..අප ගිහියන් වශයෙන් සත්‍ය අවබෝධ කරගන්න මොන තරම් දුක් විදිනවද...සමන්තබද්ර බුදුන්වහන්සේ කෙනෙක් බව තේරුම්ගන්න ලෙහෙසි වන්නේ නැත.මහා සෙනගක් මැද 2020.02.23 දින මාව නිරුවත් නොකලානම් අදත් සත්‍ය අවබෝධ නොවන බව කියමි. මා රාජකීය පවුලක ඉපදී ලබා ඇති අත්දැකීම් අනුව උන්වහන්ගේ කථාවිලාශය මගේ පියාගේ මවගේ ප්‍රෞඩත්වය සිහිගන්වන්නේය. ලෝක නායක සිරි සමන්තභද්ර බුදුන්වහන්සේට මහනුවර ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුන සාගරංතං ❤❤❤❤❤❤❤..සාධු ❤❤❤❤❤❤❤ සාධු❤❤❤ සාධු❤❤❤සාධු❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුලුවනි. කැමතිනම් ඔබ වහන්සේලා මහනුවර පොල්ගොලාලේ මගේ නිවසට එන්න අපි කථා කරමු. උමන්දාවේ භික්ෂුන් වහන්සේලාට මගේ නිවස හුරු පුරුදු තැනකි.
ජාත හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට මහනුවර එන්න පුලුවනී. හැබයි තිත්තගල්ලේ හාමුදුරුවන් පත්වන තත්වය කලින්ම ඉගි පලවී තිබුනි.ඔබ වහන්සේලා ගැන අපද අවදානයෙන් සිටි නිසා . මේ තත්වය අප කලින්ම දැනගෙන හිටිය බව ප්‍රකාශ කරමි. හිනයානය මහායාන හෙවත් රාජ්‍යත්වයට පත්වන්නට මගපල ලැබිය යුතුය. ඔබ වහන්සේලාට නැවත හරිපාරට එන්න සිත් පහල වේවා.තෙරුවන් සරණයි.
ඇයි දැන් තොටවත්ත උමන්දාවේ නොයන්නේ
අනුන්ගෙ රෙද්දවල් හොය හොය උම්බෑ නොකියා... තමන් කරන වැඩේ හරියට කරහල්ල බං... මේ සුසන්තයා අමු චීත්තයක්. ඉන්දික ඔබ වටිනා කෙනෙක්. සාකච්චාවක් කරද්දි ප්‍රබුද්ධ මිනිස්සු එක්ක කරන්න
එතැන ඔක්කොම ඉන්නෙ බය වෙලා වගේ ,....
පන්සලේ Condition එක සමන්ත බඩිඩගේ නෙවෙි නේ බං? එ්ක බුදුන් දෙසු මඟ අනුව යා යුත්තක්
කතා කරයි කතා කරයි ගොත ගගහා.කොහේ ඉන්න පිස්සො ද.මේ.අපරාදේ අපේ වටිනා කාලය ...
සමන්ත බඩ්ඩයා😂
මඩගැහීම,නොවෙයි,කරන්න,තියෙන්නෙ,සත්‍ය තත්වය,හෙලි,දැක්වීමයි
ඒ මහා දර්ශනය තේරුම් ගන්න මේ හාමුදුරුවන්ට පඤ්ඤාලෝකය පහල වෙලා නැහැ.
😅😅😅😅 paka tamai
අපේ රටට කෙල වෙන්නේ මේ වගේ මේලෝකේ වැඩක් නොකරන මේ වගේ නිකමෝ නිසා තමඊ
කෘෂි කර්ම ඇමතිකම තමයි හොද
ඒ කියන්නේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් වගේ
එලෙව්ව එක සාධාරණයි මට හිතෙන විදියට
ඇයි සමන්ත ට ගල්කපන්න දුන්නේ නැතිනිසාද😂
තොපි වගේ හරක් ඉන්නකම් රටට 😢.. සමන්තයා ආගම දූෂනේ කරනෝ..
Samanthaya mugen katata illlala mu dila naha. Ekay seen eka 😂😂😂
@@tecworld4817😅😅😅
😊
ආගම උඩට දාගෙන ඔබතුමා කරන්නෙත් එක්තරා දේශපාලනයක්
සුදත්ත කටවහගන්න please
එක් එක්කෙනාට සාපේක්ෂව ඒ දිනචරියාව වෙනස් වෙන්න පුළුවන් .
ඇත්තෙන්ම කෑම වෙනුවෙන්ම ඉන්න...ඒවා දකින්න බලන්න ආස කෑම ජීවිතේ කරගත් පිරිසක් ඔයි ආයතනයට ආසාවෙන් ඉන්නෙ....ඒ අයට අනික් දේවල් පේන්නෙ නෑ...කෑමට තියෙන ආසාව නිසා
මු තරහක් පිරිමහානවා උමන්දාවෙන් එලවපු නිසාද කොහේද
ඇස් දෙකත් පේන්නැතුව මේ මිනිහා තවත් සිවුරු කාරයෙක් ගෙන්නගෙන රටට සේවයක් වෙන කෙනෙකුට ගැරහීම් i කරන්නේ මේ කාලකන්නි රටට ශාපයක්
රහත් නෑ කොල්ලො ඔප්පු උනා අම්ම පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින චීවර ධාරී.. අරයා අෂ්ටාංගික මාර්ගය කියන දෙයක් දාන්නේ නැති 😢 පොට්ටනි මූනිදෙක්
එහ් නිල් පොට්ටනිය
මුනින්ද්‍රයා ගේ කඩේ යන පොරක් වගේ
😅😅😅
විහාරාධිපතිකම හම්බ උනාම හැමදේමත් අවබෝධයත් හරි ගියා නේ😂
අනුන් ගැන සොයමින් නිකන් කාලය විනාශ කරන්නත්, අකුසල රැස් කරන්නත්, අන්‍යයන්ගේ චිත්ත දූෂණය කරන්නත් කාලය මිඩංඟු කරන්නේ නැතුව, සංසාර ගමනෙන් එතෙර වෙන්න කටයුතු කරන්න ඒ වටිනා කාලය යොදවන්න.
ඔක්කොම මාර්කටින් කරන්නෙ online බුදු උන් උනුයි රහත් උන අයයි ඉන්නේ ඇත්තටම ධර්මයේ හැසිරෙන හාමුදුරුවෝ ඉන්නවා හොයන්නවත් නෑ හේතුව සද්දයක් නැතිව බණ බාවනා කරනවා❤
ඉතාම වටින සාකච්ඡා වක්
මෙවා එළියට දැමීම ඉන්දික ඔබලාගේ වගකීමක්
සුසන්ත මහතා ස්තුතිය මෙවැනි වැඩසටහන් තුලින් අපව දැනුවත් කිරීමට
පරක්කු වෙලා හරි සත්‍ය අවබෝධ කරන්න පුළුවන් උනාට ගොඩක් සතුටුයි
සත්‍ය අවබෝධය කරනවා කියන්නේ මේ හාමුදුරුවෝ කවර් ඉගෙන වල්පල් නෙවෙයි. එය පරම සත්‍ය සංසාර දුකයි ඒකෙන් මිදෙන්න මාර්ග ය මැරෙන්නට පෙර අඩුම වශයෙන් සෝවාන් මගට පැමිණිම යි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහාණය කිරීමයි. එය කළ හැක්කේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනාව වැඩීම තුළින් ආත්ම දෘෂ්ටිය නැතිකර ගැනීමයි. ඒතං මම ඒ showහමස්මි එසො he අත්ත. කියද ප්‍රඥාවේ ඇසින් නිරීක්ෂණය කිරීමට අවබෝධයක් ඇතිව සිටින්න
හාමුදුරුවෝ කෙනෙක් තව හාමුදුරුවෝ කෙනෙක් විවේචනය කර ගිය බව හොඳ නැහැ ඒව කැත වැඩ සාසනයට වෛර කිරීමක්. හාමුදුරුවෝ සිවුරක් පොරවාගෙන ඉන්නේ නිවන් දකින්න පාර හොයන්න.ඒඅතර සිව්පසයෙන් සංග්‍රහ කරන අයට සෝවාන් මාර්ගය කියාදෙන්න. කෝ අද ඒවා එක්ක නෙක දන්නෙ නෑ. බොහෝ දෙනා කරන්නේ සුවුරේට හැංගිලා පිංම්පත් ගිහිල්ල විතරයි
බුදුදහම වීකුර්ති කර, බුද්ධ ධර්ම චක්‍රයට මුවා වී මිනීමරු රාජපක්ෂ ලගේ අරක්ෂවේන් සමහර ශ්‍රීලාංකි අහිංසක මිනිස්සුන්ගෙන් හොදට කලා බිලා ලස්සනට බොල වගේ ඉන්න හාමුදුරුවෝ, රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් පිරිසක් යක්ෂ යන් මෙන් කරන බලු වැඩ සිංහල බවුධ්ධ ජාතියම වනසන බලු හැත්ත. 69 ලක්‍ෂයට දැන් සැපද..😂.
කමෙන්ට්ස් බැළුවම තේරෙනවා උමංදා ගච්චාමිකයින්ට රිදිලා ඇති බව.
මම අහලා තියෙන විදියට උමන්දාවේ මහණ වෙන අය මහණ වෙන්නේ රැවටීමකට අහුවෙලා. ධම්මදේව හාමුදුරුවෝ ඉදිරිපත් කරපු කරුණුවලින් අනාගතයේ මහණ වෙන්න අය ප්‍රයෝජනයක් ගනියි කියලා හිතෙනවා.
මේ පන්සලේ විතරක් නෙවෙයි ගොඩක් තැන්වල මොඩල් එකක් තමයි follow කරන්නේ.
පැවිදි වන්නේ වගා කරන්න ද.නිවන් මාර්ගය අවබෝධ කරගන්නද.වගා කිරීමෙන් නිවන් දැකීමට පුලුවන්ද.එසේ නම් බුදුන් වහන්සේ.වගා කර නිවන් දකින්නයි නොකීවේ මන්ද.
99% ක්ම සාදුල කරන්නේ බිස්නස්.. බලන්න නැද්ද කියලා.. විශේෂයෙන් ජනප්‍රිය පන්සල් දඹුල්ලේ වාගේ
Waga kireemen nikan dakinna baha. Eth karana hama deyakma sathiyen karana eka thamai ethanin purudu karanne.. podi podi than nemei samasthayak vidihata dakinna.. ❤☸️
සිරිදම්මාගම අත් හැර බුදුදහම තේරුම් ගැනීම වටිනවා
ආශ්‍රමයේ නිවන ඇරෙන්න අන් සියල්ලම ඇත
කාලෙක ඉඳලා සත්‍යාvlog බලන කෙනෙක් විදිහට අදහසක් කියන්න කැමතියි. කළින් සාකච්ඡා එක්ක බලද්දී ඉතාම පහත් මට්ටමේ ගුණාත්මක භාවයෙන් අඩු එකක් අද නම්. සමන්තබද්‍ර එක්ක ඇරියස් තියෙන අයගේ කුණු රසයට මේක හොඳ වෙන්න පුළුවන්. ඒත් සබුද්ධික කෙනක්ට තේරෙනවා මේ හාමුදුරුවෝ ආධ්‍යාත්මිකව සිටිනා තැන කළින් සාකච්ඡා කරපු හමුදුවෝ එක්ක සසඳපුවහම. මීට පස්සේ වටිනාකමක් ඇති දේකට කාලය වැය කරන්න.
සමන්ත භද්‍ර කියන්නේ සැබෑ බුදු දහම විනාශ කරන්න ආපු දේවදත්තයෙක්නේ..... අර ගලබොඩයා පල්ලේගම සුමණ සහ මාගල් කන්දේ පරයා වගේ.... මුන් ඔක්කොම සභ්යත්වයක් නැති මහින්දගේ නිෂ්පාදන.....
Thotawaththata ona samanthabadra hamuduruwanta gahanna
@@roshanikalutharage2747 ඒක දාර්ශනිකව කරනවා නම් අනිවාර්යෙන් කරන්න ඕනෙ දෙයක්. ඒක වැරදි නැහැ.
@@yuganthaadikari2884eknam attha
Aththa meyala sathbawen karanne wage pennawa eth me kunu anith aya edit karala kunu wapuranawa ekai wenne .mata apahadili me sakachchawa
මේ හාමුදුරුවගේ කොදු නරට් කඩලා වහලුන්ගේ වගේ වැඩ ගන්නවා පවු මේ හාමුදුරුවන්.
සමන්ත බඩ්ඩ අනිවාරයයෙන් ඉන්න ඕනැ හිරේ. සාමනේර හිමියන්ට කරන මේ හිංසා වලට නිලධාරින් දෙමාපියන් හොයල බලල කටයුතු කරන්න ඕනැ.
සුසන්ත අයියේ..ඔයාගෙ වැඩේ මරු...හැබයි ඉන්දිකට බාදා කරන්න එපා.මොකද චැනල් එක රන් වෙන්නේ ඉන්දික නිසා..ඒ නිසා කියන හැමදේකටම මැද්දටම පැනල බාදා කරන්න එපා..ජය
සුසන්තයට මළ පැනලා. ගේන කුණු රසය ඉන්දික සමනය කරන නිසා. ඊලගට ඉන්දික තමයි පරිස්සම් වෙන්න ඕනේ සුසන්තයගෙන්
හරියට හොයල බැලුවොත් උමන්දාව හිර මැදිරියක්. ඒකෙ හමරජු පිටිදුවේ සිරිදම්ම නොහොත් සමන්ත බඩ්ඩ....😃😄🙃
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ද ශාසනයේ සිවුරු දරාගෙන ඉන්න එකම අපට ලොකු දෙයක් තාඩන පීඩන හමුවේ ගොඩක් සිවුරු හැර යන්නන් දැකලා තියෙන්නේ ඒ අතරින් ඔබ වහන්සේ විශිෂ්ටයි ඒත් ඔබ වහන්සේ වටපිට මුදලට වත් කිසිම දේකට ධර්මය පාවලා දෙන්නත් එපා ධර්මයට නිසා මුදලට යට වෙන්නත් එපා වෙස් වලා ගත්ත ගිහිනුත් ඉන්නවනේ බුද්ධාගම යටපත් කරන්න ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න උඩ පැන පැන හිනා වෙන්න ඒක නිසා ඔබ වහන්සේ ගොඩක් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය අනුගමනය කරතත් ඒ ශක්තියෙන් ඔබවහන්සේ නැගී සිටින්න හොඳින් ධර්මය අධ්‍යයනය කරන්න එච්චරයි අපිට කියන්න පුළුවන් එක එක්කෙනාගේ කිසි දේකට යටත් වෙන්න එපා ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
බුදු පියානන්වහන්සේගේ සත්‍ය එකපාරට හොයාගත්තෙ නෑ එක එක ගුරුවරු ලඟට ගියා.
ඒත් ධර්මාවබෝදය ලබාගත් පසු කලින් මුනගැහුනු ගුරුවරුන්ව විවේචනය කලේ නෑ.
ඔබතුමා බුදු දහම ඉගනගන්න කලින් මනුෂ්‍ය දහම ඉගනගන්න.
අපි දන්න මල්ලිලා දෙන්නෙක් බන අහලා නිවන් දකින්න මහනවෙලා එතන වෙනදේවල් දැකලා කලකිරිලා උපැවිදිවෙලා ආවම ගෙදර ඉන්නබයේ හැංගිලා තමයි බේරුනේ.
😮 ඇයි හැංගිලා 😮
අනේ බං නිවන් දකින්න හෝටලිවලට යයිද. ඕණ තරම් ආරණ්‍ය සේනාසන තියෙන්නෙ. නිවනට යන එකා උපැවදි වුණාලු😅😅😅 බොරුවක් කියපන් පොඩ්ඩක් හරි ඇත්ත වෙන විදියට
ඔය පොටනි මුනිදු ලා ආරය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ නෑ කරුණා මීත්‍රී ප්‍රගුණ කරන්නේ නෑ. සම්ම සමධ් කියන එකක් ළඟටවත් නෑ.. ඉතින් උන් නිකන් කොටුකරපු සත්තු වගේ පිස්සු යක්කු
😀😀😀 ( ඒ දෙන්නට සුණාපරන්ත දේශයට ගිය හාමුදුරුවන්ගෙ කතාව කියා දෙන්න)
@@thanujalakmini4725 අහ් තනුජ කොලුවෝ අන්න ධම්ම දේව පොට්ටනිය ගේ රෙදි ගලවනවා. මම ඔප්පු කළ නේ රහත් නෑ කියාල ඔය ධම්ම දේව ට ඉස්සෙල්ලා. . දැන් දැන් පොට්ටනිය ගේ ඇත්ත තත්වේ හෙලුවැල්ලෙන් media වල දුවන්නේ මොකෝ කොල්ලො 🤔
ඉන්දිකයා සමන්ත බඩ්ඩ ට හුනු ගානවා..සුද්ද කරනවා
උමන්දාව කියන්නේ එලිමහන් සිරකදවුරක්
අර සිවුරු හැරගිය අය සමග සමග සාකච්ඡාවක් ගේන්න.😊
හාමුදුරැවෝ කෙනෙක් නෙවේ උමන්දාවෙි ඉන්නෙ කතා කරන්න දන්නැති වගා නිලදාරි කෙනෙක්
අහෝ පිටිදුවේ නොදිටි මොක්පුර
Sadu sadu sadu siyalu suwamin wahanselata atulu maniwarun wahanselata minisunta pawa awaboda wewa oya istanegana
සමත්ත...බද්දහාමුදුරැවො.බුදුවෙලානේ..පැතුරැනේ
බඩ්ඩගෙ ජංගිය ගැලෙව්ව එකට පිං යකෝ
කරුණාකරලා සුසන්ත ඇරියස් කවර්කරන්න එපා චැනල් එකේ ගුණාත්මක බාවය කන්න එපා... ඕපාදුප කතාකරල.. දාර්ශනික සාකච්චා කරන්න
හරිම ප්‍රාථමිකයි. මේ වීඩියෝ එකට අපගේ 100% විරෝධය
😅😅😅😅
මුල ඉඳලම sathya vlogs එකේ හැම වීඩියෝ එකක් ම බලන කෙනෙක් විදිහට මේ කියන්නේ, මේ වගේ බාල වීඩියෝ හරහා මට හිතෙන්නේ, ඔයාලා අමාරුවෙන් හදාගත්ත ඔයාලගේ වටිනාකම, ඔයාලා විසින්ම නැති කරගන්නවා වගේ හැඟීමක්. මම මේක කියන්නේ ඔයාලගේ හැම වීඩියෝ එකක් බලන කෙනෙක් විදිහට. මේක පලවෙනි පාර නෙමෙයි මීට කලිනුත් මේ වගේ බාල පහක් වීඩියෝ ඔයාලා ඉදිරිපත් කළා. වැදගත් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා ජයවේවා!
😮 මොකක්ද බාල වීඩියෝ එක? උමන්දාවෙ සිරිධම්මට විරුද්ධව කතා කරන නිසාද?
@@SithThara-f9u 👍
අනේ බන් උබ දන්න දෙයක් කතා කරපන් . හැමදාම බන කතා කරන්න කියලද කියන්නෙ . අනික මේ වගේ වන්චාකාරයොන්ගෙ පර වැඩ හෙලි කරන්න ඕනෙ කොහොමත්
@@varundhanu1963 😁
ධර්මය දකින්න ඕන ධර්මානුකූලව ජීවිතය ගත කරන්න ඕන්නම් ජීවත්වන කාලය තුළ නිර්වාණ අවබෝධය කිරීමට නම් ලෝකෝත්තර ධර්ම දේශනා මීමුරේ ධම්ම වන්ස හිමිගේ ධර්ම දේශනා අහන්න
ඕපාදූප කතා කරන වෙලාවේ නිවනට අදාළ ධර්ම සාකච්ඡා වක් කලානම් වටිනවා නේද
මේ මගේ යාලු හාමුදුරුවෝ නමක් හරි හොදයි දැන් අපේ පංසලක ඉන්නේ
Mokekda me hamuduruwo
මේ හාමුදුරුවන් ට ලොකු අවබෝදයක් නැති භව මේ කතා වෙන් ඉතාමත් පැහැදිල
එතනින් එලියට ආව පලියට හිට් කරන්න එපා. උන් වහන්සේ බන දන්නා බවක්නම් නෑ. ඉන්න බැරුව ඇවිත් ගන්න දෙයක් නෑ. කට්ටිය බැලුවට
බන ඉගෙන ගන්න උගන්වන ඕන නේද හරක් පැටියා.
වටිනා අදහස් ඉදිරිපත් කරන ඉන්දිකට කතා කරන්න ඉඩ දෙන්න මැදින් පැන පැන කඩාකප්පල් නොකර
වහල් හිමියෙක් නේ සිරිධම්ම හාමුදුරුවෝ
මේ සාකච්චාවෙන් උමන්දාව ගැන තවත් පැහැදීමක් ඇතිඋනා.
රහත් නෑ කොල්ලො ඔප්පු උනා
හරකෙක්
දර්මය දනුමක් ලෙස ලග තිබීම සහ තමන් දර්මය බවට පත්වීම යනු දෙකකි. ඒක
තෙරෙන්නෙ නැති හරක් බුදුවෙලා රහත් වෙලා කියලා මුලා වෙලා....තමන් දර්මය බවට පත් වූ කල හැම ක්‍රියාවකම හැම කතාවකම, හැම හැසීරීමකම පවතින්නේ නිවීමයි.. මන්ද බුදන් වහන්සේගේ දර්මය නිවීම උදෙසාම පමනි. රහත් වුනාම මුකුත් වෙන්ස් වෙන්නෙ නෑ කියන අමු පචයට රැවටුනු අය පව් ඉතින්...
මෙ ස්වාමීන් වහන්සෙට අවබොදය අඩුයි නමුත් මෙක නිකන් ඔපාදුපයක් වගෙ ස්වාමීන් වහන්සෙලා ස්වාමින් වහන්සෙ විරසක විමක් වෙනවා අපාගතවෙන සාකච්ඡාවක් කියලා මට දැනෙන්නෙ මට දැනෙන තෙරැවන් සරණයි
උමන්දාවේ බත් ගහල නිදියන්න නම් දෙන්නේ නෑ බුලත් හප කාල තැන තැන කෙල ගහන්න දෙන්නේ නෑ , හිස රැව්ල් බාල පිරිසිදුව ඉන්න ඕන , පාන්දර 4ට නැගිටලා වතා වතාවටත් කරන්න ඕන , පවරන වඩ කරන ගමන් තමාගේ සිතේ ඇතිවන වෙනස්වීම ගවේශනය කරන්න ඕන , මූලික අබ්‍යාස වන සිතේ ඇලීම් ගැටීම් පිලඹඳ ගවේශනය අදී ක්‍රියා කාරකම් කරමින් දර්මය තමා විසින්ම කලයුතුව තිබුනත් ඒවා කිසිත් නොතකා ආත්ල් ගන්න ගියොත් අපගමනය වෙනවාම තමයි...බලනකොට ගිහි අය තරම්වත් ඔය හාමුදුරුවෝ මාරගය වඩලා නෑ...ඉතිං ඒහේ ඉන්න සුදුසු නෑ මං හිතන්නේ..ඒකයි එලවන්න ඇත්තේ....
ඔය ඔක්කොමත් නැති අස්සෙ බැලුවම උගන්නලත් නෑනෙ තමන් ගාව මහණ වුණ අයට🤔 ආතල් ගන්නව කියන්නෙ ත්‍රිපිටකය කියවන එකත් බැලුවම උමන්දාවෙ ආතල් එකක්නේ
ohe mahana welama balanawa
මේක පලිගන්නා අදහසින්ම කරන එකක් . කිසිම පිලිතුරක් හරියට දෙන්න බෑ .මේක බලන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් ඒක. අවුරුදු ගානක් වෙනවලු එතනින් අයින් වෙලා එතන දැන් තියෙන තත්වයට පරන දේවල් සසදන්න බෑ
සුසන්ත මහත්තයා ප්‍රශ්න අහන්නෙ නැති තරමට හොදයි 🙏🙏
හැම යූටියුබ් නාළිකාවකින් ම බෙදා හැරෙන්නේ විෂ තමයි. මිනිසුන්ගේ මානසික සංවර්ධනයට ආර්ථික සංවර්ධනයට කොයි එකාද කතා කරන්න යන්නේ. සමන්ත භද්‍ර කියන්නේ ධර්මය දන්න කෙනෙක් ඒත් ඒත් අමුතු විදියේ චරිතයක්. හාමුදුරු කම පැත්තකට දාමු. රටේ ආර්ථිකයට කරදෙන්න උත්සාහ ගන්නවා. මේ වෙලාවට අපට අවශ්‍ය ඒකයි.
😂
සුසන්ත මහත්මයා ,සාම්ප්‍රදායික ථෙරවාද සම්ප්‍රදාය සහ නූතන සමහර ස්වාමීන් වහන්සේ ලා ගේ දේශනා අතර පරස්පරතා පිළිබඳ සාකච්ඡා වක් කරන ලෙස මීට පෙර ඉල්ලීමක් කළ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි
වදකාගාරයකින් පැනගත්තා වගේ ....
මගේ දරුවෙකුට ගැහුවනම්... සොරිම තමා....
නිල් කටරොලු මලෙන් උපන් කුමාරය සමන්තභද්‍ර හිමි 🎉
😂😂😂😂😂😂😂😂😂😂
අහ් නිල් පොට්ටනිය!!
😂😂😂😂
ක්ෂනික චූන් වෙලා මහන වෙන අයට වෙන දේ....
උමන්දාවේ ලොකු සාදු කියන දේ කරන්නෙ නැති කරනදේ කියන්නෙ නැති වංචනිකයෙක් බව පැහැදිලියි ..හොර රහතුන්ට ලැජ්ජාවක් නෑ ..බොරුවෙන් තමා ජීවත් වෙන්නේ ...ඒවා තමා මේ එලියට එන්නේ ...
Thanks a lot for exposing those
ඔබ වහන්සේට එතන හරියන්නෑ තමයි..ඔබ වහන්සේගේම වැරදි ටික ඇවිල්ලා කිව්වා...
උමංදාව මහායාන. ඒත් ඒ වැඩපිළිවෙල කම්මැලින්ට වහකදුරු වගේ. ලංකාවෙ අය විවේචන වලට දක්ශයි. වැඩ බෑ. අකමැති අය කරන්න ඕන යන එක. වලිගෙන් අල්ලගෙන තියා ගන්න එකක් නෑ. උතුරෙ උන් අගේට වගා කරනව. අපේ උන් පෝර ටිකක් ඉහළ බලාගෙන ඉන්නව. කලින් භවයක ප්‍රාදේශීය පාලකයෙක්. ඒ ගති තියෙන්නෙ ඒකයි. නිදහස සෑහෙන්න පාලනය කරල. ඒක කුඩා රාජ්‍යක් වගේ. බුදුන් වහන්සෙත් ගොඩක් අය හිතන ජාතියෙ ලඳ බොලඳ කේස් එකක් නම් නෙමෙයි.
ඇති යන්තං එක නමක් හරි බේරිලා ආවා. ඉස්සර ජේවීපී එකට බැඳිලා ඉදලා අයින් වෙන්න බෑ. මරලා දානවා. ඒ වගේ කවුරු හරි මේ හිමියන්ව ආරක්ෂා කර ගන්න කියලා ළඟම රැදෙන අයට හා දායකයින්ගේන් ඉල්ලනවා.
සිරි සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ පාරෙ යන අයට අපායේ නිත්‍ය වාසය ලැබෙනවාමයි. ඒක දැන්වත් තේරුම් ගන්න පුලුවන් අයට ටිකක් හරි ගැලවීමක් තියෙයි. තෙරුවන් සරණයි.
නිවනේ නිත්‍ය වාසය ලැබෙන්නේ කවුරු පස්සෙ ගියොත් ද...
අනිවා..ඒකා ආගම දූෂනේ කරනෝ
@@senarathbandara1405
ලොවුතුරා සම්මා සම්බුදු වාහන්නේ දේශනා කර මාර්ගේ පලයන්...
ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින්
චතුර්‍යය සත්‍යය අවබෝධයට පෙලබෙන්න ඕන
@@sasidusathsara-s6z ඒ සදහා මොන කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේ ලාද ඇසුරු කලයුත්තේ...
Lowthuru arana UA-cam ahanna
මගේ අවබෝධයේ හැටියට
මේ රටේ දැනට ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ නමගිය ධර්ම දේශකයන් වහන්සේලා අතරින් නිවැරදිම බුදු දහම දේශනා කරන්නේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේයි
එහෙත් උන්වහන්සේගේ ප්‍රායෝගික ක්‍රියාව නම් ප්‍රශ්නයක්.
හේතුව වැඩි වැඩ ,අල්ලා ගැනීම් ව්‍යාපාර, දහමේ පරමාර්ථය ට පටහැනි හෙයිනි.
කෙසේ වුනත් මිථ්‍යාවෙන් පිරුණු සමාජයක මොනයම් ආකාරයකින් හෝ ජන කොට්ඨාසයකට හිතන්ඩ පෙළඹවීමට යම් උත්සාහයක් මෙතන තියෙනවා.
සුමේධ තවුසාණන් වුණත් ලැබිච්චි නිවන අතහැරලා අනිත් අය වෙනුවෙන් සංසාරෙට ආවා.
මේකත් ඉතින් උන්වහන්සේ මොනවා හරි අනිත් අය වෙනුවෙන් වෙන්ට ඇති සමහරවිට.
අපි දන්නේ නෑ ඇතුලාන්තය.
හොඳ නම් හොද හෝ නරක නම් නරක හෝ ඉදිරියට ඒවා විසඳේවි.
ජීවිතාන්තය දක්වා පොත් කියවීම හෝ දේශනා අසා සිටීමෙන් සංසාර දුක කෙළවර කළ නොහැකි අතර පොත් කියවීම තුළින් ධර්මාවබෝධයක් ලැබේ යැයි මා සිතන්නේ නැත.
ඒ විතරක් නොවේ ප්‍රමාණය ඉක්මවා පොත් කියවීම තුළින් වැරදි ධර්ම බෝධයක් හා මමත්වයක් ගොඩනැගේ.
ධර්ම අවබෝධය තමන් විසින්ම ලබාගත යුතුය.
පොත් දේසනා, ධර්මාවබෝධය තමන්ම ලබමින් ,ගලපා ගැනීමට,හරිද බැලීමට උපයෝගී කර ගත්තාට කමක් නැත.
සිද්ධාර්ථ කුමාරයාත් ධර්මාවබෝධය සඳහා නොයෙක් ගුරුවරුන් ලඟට ගියා.ඒ වලින් යම් යම් දේවල් ලබා ගත්තා.ඒවායින් සමුගෙනඅවසානයේ ධර්මය හොයාගත්තේ තමන් වහන්සේ විසින්මයි.
බොහෝවිට සාකච්ඡාවට සහභාගි වුණු ගෞරවනීය මෙතුමාණන් වහන්සේත් ධර්මය තමන් ම අවබෝධ කරගන්න මාර්ගයට වැටුණේ සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේගේගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් නිසා විය හැක.
තොටවත්ත මහත්මයාගේ ප්‍රශ්න කිරීම් අදහස් දැක්වීම් ඉතාම හොඳයි.
ස්වාමින්වහන්සේ ඇතුළු මහත්වරුන් දෙදෙනා තුළ ඇති වූ සාකච්ඡාව ඉතා හොඳින් කෙරී ගියා.
තෙරුවන් සරණයි.
Hariyatam hari 💯
රහතන් වහන්සේගේ නියම ස්වරූපය ටික ටික එළියට එන ලකුණු.අනේ පිටිදූව.
උමන්දාවේ ඉදලා සිවුරු හැරපු කෙනෙක් එක්ක සාකච්ඡා වක් තියන්න
යාළුවා තරහා උනාම යාලුවගෙ රහස් අනික් උන්ට කියනවා වගේ වැඩක් ඔබ වහන්සේ කියන්නෙ.ඔබ වහන්සේගෙ මහණ කම කුමකටද ස්වාමීන්වහන්ස.😢
සමන්ත බඩ්ඩගේ ගෝලයෙක්😂
සමන්තයා ඔබට කීයක් දුන්නද?
සමන්ත ගෙ ගෝලයෙක් රිදෙනව නෙ
@@tecworld4817මන් මේ වෙන සීන් එක කිව්වෙ උබටත් උබේ යාලුවෙක් එකට ඉදලා මෙහෙම ඇරියොත් තේරෙයි.😂
සිදුහත් තවුසා සංජය බෙල්ලට්ඨිපුත්ත හදන්න ගියේ නෑ. තමන් එතනින් ගියා.
අධර්මයෙන් ධර්මය වටහා ගැනීම ගැන සතුටුයි.
ඉංදික,
කවද්ද Australia වේ Monash university එකේ විශ්වය ගැන ඔබ අධිමානසික බලයෙන් හොයාගත්ත දේවල් ගැන කතා කරන්න යන්නේ?
විද්‍යාකුලපතිගේ අභියෝගය බාරගන්නේ කවද්ද?
සිරසාලින්දයට ඇවිල්ලා ගේමක් ගැහුවා කියල පිළිගන්නේ කවද්ද?
ඊට වඩා සාපයක් උමන්දාවෙ එකා 🤣
ගෞතම බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා එක සෙවණක හිටියත් සිවුරෙ දැවටී සිටියත් දර්ශනය අවබෝධ නොවූ අඥාණයන් හැසිරෙන්නේ කෙබඳු ද ඒ.....මෙබඳුයි කියා.
ඒ බුද්ධ වචනය එදාටත් එදටත් වලංගුයි.
බුදු ගුණ , දහම් ගුණ , සඝ ගුණ ඇතුලත් ගාථා තුනෙහි නිවැරදි අර්ථකතනවත් මේ හාමුදුරුවෝ දන්නේ නැතිබව නම් මේ සාකච්ඡාවෙන් හොඳටම පැහැදිලියි. එවන් අයෙක් කිසිසේත්ම ආශුමයටවත් උමංදාවටවත් සුදුස්සෙක් නොවෙයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය බොරු එක එක මද්දිය යට එන්න එපා තමන්ගේ සසර ගමනට වැඩක් කරගන්න 🙏🌹🙏🌹 උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
මොකද්ද බොරුව 👀
මෙවනි වැඩසටහන් වලින් සමාජයට යහපතක් නමි වෙන් නැ තවත් නළුවෙක් නමි සමාජගත වෙනවා
Indikage swadinathwayata hats off
සුසන්ත මහත්තයට ගොඩක් ස්තූතියි කරන්න ඕනි මානසික මට්ටමින් වුණත් ගොඩක් පංචන ක වුණත් හිරිහැර කරදර විඳිනවා නම් එතන කවුද ඉන්නේ දෙමාපියෝ ළඟ වුණත් ගෙදර මිනිහා නංගා වුණත් සහෝදර ඊලග වුණත් පවුල් ජීවිතයක් වුණත් දෙන්න බෑනෙ ඒ නිසා ඇත්තටම සුසන්ත මහත්තයට ගොඩක් ස්තුති වෙනවා ඉන්දික මහත්තයා මේවා ගොඩක් පහදල මේ වගේ කරුණු එළියට ගෙනල්ල හදලා දෙන එක ගැන ස්තුතියි ඔබ දෙපලට 🌹🌹🌹🌹
බැංකු අංක මොකටද දාල තියෙන්නේ....හැම එකාම කරන්නේ ප්‍රසිද්ධ කෙනෙකුට බැනල තමන්ගේ සාක්කුවට කීයක්හරි දාගන්න..........🤣🤣🤣🤣
බැංකු අංකය එවන්න.
කෝ නෑනේ බොරු කියන්න
සමන්ත භද්‍ර නමැති රට කාපු නාකි පඩංගු පස්සේ යන චෞරයා සාසනයෙන් එළවා දැමිය යුතුමයි ...
මමනමිඒහාමුදුරැවෝහිතටඵකගවමඵයාසාසනේකන්ඩ ආපුකෙනෙක්කියලාඑදාඉදලාමකියුවාඑයාටමිනස්සුගැරවුව්ඒකාලේඒකයීඑයාඔයගොවීතැන්කරලාමිනස්සුඑයාලගටගෙන්නගත්තාඒකයීකලේඑයාපැවිද්දෙකුටහරීනෑ
අපි මුලින්ම ඉපදෙන්නේ කිසිම දෙයක් ගැන අදහසක් නැතිව නිදහසේ.හැබැයි කාලයත් එක්ක මිනිස්සුන්ගේ ඔලුවට දියුණුව,බුධ්ධත්වය වගේ සංකල්ප ගුරුවරුන්,දෙමව්පියන් සහ සමාජයෙන් දානවා.ඊට පස්සේ තමා අපේ දිවිල්ල පටන් ගන්නේ. ඒවා හොයන්න.අපි ඒවා හොයන්න පටන් ගත්තා කියන්නෙම අපේ නිදහස නැති කර ගත්තා කියන ඒක.මොකද නැති දේවල් හෙව්වට හමු වෙන් නෑ.ටික කාලෙකෙට හම්බුන මන්ෂ්‍ය ජීවිතය නිදහසේ සතුටෙන් ගත කරන් නැතිව නැති දේවල් හොයන්න නාස්ති කරනවා.මිනිස්සු කොහොමත් මුල ඉදලම නිවන් දැකලා ඉන්නේ.හැබැයි තෙරුන් ගන්න බැරිව ඉන්නේ.ඒක හරියට මාළුවා වතුරේ ඉදන් වතුර හොයනවා වගේ වැඩක්.
මේ හාමුදුරුවොත් හදවතින්ම දෙයක් හොයලා තියෙනවා වගේ පේන්නේ.හැබැයි සමන්තභද්‍ර මෙයාලා වගේ අය use කරලා තියෙන පාටයි එයාගේ goal එකට යන්න.කොහොම උනත් එතනින් අයින් වෙලා තමන්ගේ නිදහස ස්වාධීනව සොයන්න තීරණය කළ එක හොදයි.
😢
ඔබේ අදහස ගොඩක් වටිනවා. ඒත් අපි උපදින විටම නිවන් දැකලයි ඉන්නෙ කියන එක නිවැරදි නැහැ මම හිතන්නේ. මොකද අපිත් ඇතුළු සියළුම සත්වයන්ට උපතින්ම ලැබෙන ආවේගයක් තමයි "ආත්මාර්ථය". ඒ මත තමයි අනෙකුත් ආවේගයන් සියල්ලම වගේ ජනිත වෙන්නෙ. ඉතින් ආත්මාර්ථය තුරුළු කරන් ලෝකයට එන අපි නිවන් දැකලා කියන්න බැහැ නේද...
@@ALiyanage851 ඔබ කියන දේ හරි .හැබැයි ආත්මාර්ථය කියන්නේ අපි උපතින් ගෙනා දෙයක් නෙවෙයි.කාලයත් එක්ක අපේ මනස conditioned වීමත් එක්ක ගොඩනැගෙන දෙයක්(ego).හැබැයි ඒක නැති කරන්න දගලනවා කියන්නේ අයෙත් අපි අහුවෙනවා.ඉතා සියුම් විදියට නිදහසේ දේවල් දිහා බලන්න පුලුවන්නම් විතරයි මේ දේවල් වලින් නිදහස ලැබෙන්නේ.අපිට අපේ ජිවිතයේ මුල් ස්භාවයට ගිහින් මොකද උනේ කියලා ආපහු පසුවිපරමක් කළානම් ගොඩක් ප්‍රශ්න වලට පිලතුරු ලැබෙනවා.මම උපතින්ම නිවන් දැකලා කියන එකෙන් කියන්න try කලේ එක.ඒ කියන්නේ දකින්න නිවනක් නෑ.සාපේක්ෂ නිවනක් තියෙන්නේ කියලා.
ඒ වගේම මම මේ වචනවලින් කියන්න try කරන එකත් fail.එකෙනුත් වෙන්නේ යම් මතයකට යන ඒක.ඒක නිසා මට හරිම point කියන්න අමාරුයි ඇත්තටම වචනවලින්.
Obage adahasata 100% ekagai ❤
සුසන්ත කියන්නේ ඉන්දිකව විකුනගෙන කන ජීවිකාව කරන කෙනෙක්. බත් කටක් කන්නනේ මේ වියායාමය.
මචන් එල ගොනා බන් උබ😂
අපි ඒකාලෙම කිව්වා නෙ . සමන්ත බඩ්ඩ ගැන.
නිවන හැර ඕනෑම දෙයක් කරනවා උමන්දාවෙ.අඩුතරමින් සෝවන් වෙන්න වත් කිසිවෙකුටත් බැරිවුනා.
නිර්මල බුදු දහම බොහෝ දුර බැවින් සෝවාන් ඈත්වෙලා.ලවුකික දෑ තුල නියම බුදු දහම නැති බව බොහෝ ස්වාමීන්වහන්සේලා දන්නෙ නෑ.
වගා කටයුතු කිරීම හෝ ආහාර සකස් කරන දෑ තුල නිවන නැත.
දර්මය දනුමක් ලෙස ලග තිබීම සහ තමන් දර්මය බවට පත්වීම යනු දෙකකි. ඒක
තෙරෙන්නෙ නැති හරක් බුදුවෙලා රහත් වෙලා කියලා මුලා වෙලා....තමන් දර්මය බවට පත් වූ කල හැම ක්‍රියාවකම හැම කතාවකම, හැම හැසීරීමකම පවතින්නේ නිවීමයි.. මන්ද බුදන් වහන්සේගේ දර්මය නිවීම උදෙසාම පමනි. රහත් වුනාම මුකුත් වෙන්ස් වෙන්නෙ නෑ කියන අමු පචයට රැවටුනු අය පව් ඉතින්...
බොරැ කාරයන් ට දිගුකල් එකම බොරැ ව වැඩිකල් කරන්න දැන් සමාජය තුල ඉඩක් නැහැ බහුතර සමාජය නිවැරදිව සියලු දේ වටහාගත් කල බොරැ කාරයා ට දිනුමක් නැහැ. බොරැ කාරයාට හසුවන්නේ නිවැරදි දේ හරීයට අවබෝධ කරගත නොහැකි පිරිස් ය .බොරැ කාරයා ජයගන්නේ නිවැරදිව කටයුතු නොකරන නිවැරදිව අවබෝධ කරගත නොහැකි ඒ වගේම අවස්ථාවාදීන් වංචනිකයන් පිරිස වැඩිවී බොරැ කාරයන් ගේ එකතුවට හසුවූ විටයි. එය අවබෝධ කර ගන්නට හෲධසාක්ෂියට එකඟව නිවැරදි ව සිතන්න කටයුතු කරන්න ඒ හසුවූ පිරිසෙන් වැඩි පිරිසක් කටයුතු කලොත් බොරැ කාරයන් ගේ පැවැත්ම ක්ද නැතිවී යාවි.
යහපත් සමාජයක් බලාපොරොත්තු වන ඔබ පලමුව යහපත් වෙන්න උත්සාහ කරන්න ඕන ඉන්පසු මුලු සමාජයම යහපත් වේවි.
තවකෙකු විවේචනය කරන එක. සංගයා ට ගැලපෙන්නේ නැහැ
සුසන්ත නම් මේ සාකච්චා වලට වටින කෙනෙක් නෙවෙයි
සුසන්ත මහතා ජය
දැන්නම් හොදටම පේනවා සුසන්තට තියෙන්නේ දේශපාලන ඇරියස් එකක් කියලා 😂
😮😮 ඔව්.ඒ උනාට උමන්දාවෙ සිරිධම්මගෙ හොර වැඩ එලි කරන්න ඕන.
සමන්තබද්‍ර මුනීන්ද්‍රයානන් (බුදුන්) වහන්සේට ඇයි මෙතරම් අපහාස උපහාස?
සිද්ධාර්ථ ගෞතමයන්ට උපන් ගමන් ඇවිදින්න පුළුවන් නම්, තමන්ගේ අනාගත සැලසුම් උපන් ගමන්ම ප්‍රකාශ කල හැකි නම්, අහසේ පලක් බැඳ වාඩිවෙන්න පුලු වන් නම්, ඇයි අපේ සමන්තබද්‍ර බුදුන්වහන්සේට උමංදාව නම් සුවිශේෂ යුරියා රහිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට, එය මේ විශ්වයේ සුවිශාල කෘෂිකාර්මික කේන්ද්‍රීය මර්මස්ථානය, වැරදීමක්, මධ්‍යස්ථානය කරන්න බැරි?
මේ කල්පයේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම නමින් බුදුවරු පස් දෙනෙක් බිහිවන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්. එම පස්වැනියා සමන්තබද්‍ර බුදුන් බව සක්සුදක් සේ පැහැදිලිය. තවද, සූවිසි බුදුවරුන්ගෙන් කොයි බුදුවරයාටද ඇත්තේ විශ්ව විද්‍යාල උපාධියක්? එවන් උපාධියක් ඇත්තේ නිල් කටුරොල් මලෙන් උපන් අපේ සමන්තබද්‍ර බුදුන්වහන්සේට පමණයි. එපමනක් නොව සිංහල අපට කට පුරා අපේම කියන්න පුළුවන් අපේම සිංහල බුදුන් කෙනෙක් දැන් සිටී. තෙවරක් සාදුකාර දෙන්න පින්වතුනි.
ශ්‍රී ලංකාවේ සියලුම සිංබෞවන්ගේ දෙනෙත් පෑදෙවා!
සියලුම සිංබෞවන්ට සමන්තබද්‍ර බුදුන්ගේ පිහිටයි!
දැනුම සොයාගෙන යන සියලුම දෙනා ධර්ම දරයන් වනබව තේරුම්ගත යුතුය එවැන්නෝ ඕනෑතරම් සෑම පන්සල්වල සිටින බව තේරුම්ගත යුතුය. සුනිතලා සෝපාකලා අම්බපාලිලාට ඉතාම සුලු කරුණක් ඔස්සේ සත්‍ය අවබෝධකල බව දතයුතුය. ඒ ඇත්තෝ දැණුම සොයාගෙන ගියේ නැත..බොහෝදෙනාට යන්න පුලුවන් ප්‍රමානයක් ඇත.පාරමිතා සපුරන්න අතිශයින්ම වීරිය කල යුතුය. මෙවැනි කතාවලින් නිවන්මග පහසු නොවන බව තේරුම්ගත යුතුය. ගොනා ඇනීමයි රහත්බව ලැබීමයි එකවිට සිදුවිය හැකි බව තෙරුම් ගන්න අවශ්‍යයි..අප ගිහියන් වශයෙන් සත්‍ය අවබෝධ කරගන්න මොන තරම් දුක් විදිනවද...සමන්තබද්ර බුදුන්වහන්සේ කෙනෙක් බව තේරුම්ගන්න ලෙහෙසි වන්නේ නැත.මහා සෙනගක් මැද 2020.02.23 දින මාව නිරුවත් නොකලානම් අදත් සත්‍ය අවබෝධ නොවන බව කියමි. මා රාජකීය පවුලක ඉපදී ලබා ඇති අත්දැකීම් අනුව උන්වහන්ගේ කථාවිලාශය මගේ පියාගේ මවගේ ප්‍රෞඩත්වය සිහිගන්වන්නේය. ලෝක නායක සිරි සමන්තභද්ර බුදුන්වහන්සේට මහනුවර ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා. නමාමි බුද්ධං ගුන සාගරංතං ❤❤❤❤❤❤❤..සාධු ❤❤❤❤❤❤❤ සාධු❤❤❤ සාධු❤❤❤සාධු❤❤❤ අවශ්‍ය පින්වතුන්ට දු.අංක 0713577828 ඔස්සේ අමතන්න පුලුවනි. කැමතිනම් ඔබ වහන්සේලා මහනුවර පොල්ගොලාලේ මගේ නිවසට එන්න අපි කථා කරමු. උමන්දාවේ භික්ෂුන් වහන්සේලාට මගේ නිවස හුරු පුරුදු තැනකි.
ජාත හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට මහනුවර එන්න පුලුවනී. හැබයි තිත්තගල්ලේ හාමුදුරුවන් පත්වන තත්වය කලින්ම ඉගි පලවී තිබුනි.ඔබ වහන්සේලා ගැන අපද අවදානයෙන් සිටි නිසා . මේ තත්වය අප කලින්ම දැනගෙන හිටිය බව ප්‍රකාශ කරමි. හිනයානය මහායාන හෙවත් රාජ්‍යත්වයට පත්වන්නට මගපල ලැබිය යුතුය. ඔබ වහන්සේලාට නැවත හරිපාරට එන්න සිත් පහල වේවා.තෙරුවන් සරණයි.
ඇයි දැන් තොටවත්ත උමන්දාවේ නොයන්නේ
අනුන්ගෙ රෙද්දවල් හොය හොය උම්බෑ නොකියා... තමන් කරන වැඩේ හරියට කරහල්ල බං... මේ සුසන්තයා අමු චීත්තයක්. ඉන්දික ඔබ වටිනා කෙනෙක්. සාකච්චාවක් කරද්දි ප්‍රබුද්ධ මිනිස්සු එක්ක කරන්න
එතැන ඔක්කොම ඉන්නෙ බය වෙලා වගේ ,....
පන්සලේ Condition එක සමන්ත බඩිඩගේ නෙවෙි නේ බං? එ්ක බුදුන් දෙසු මඟ අනුව යා යුත්තක්
කතා කරයි කතා කරයි ගොත ගගහා.කොහේ ඉන්න පිස්සො ද.මේ.අපරාදේ අපේ වටිනා කාලය ...
සමන්ත බඩ්ඩයා😂
මඩගැහීම,නොවෙයි,කරන්න,තියෙන්නෙ,සත්‍ය තත්වය,හෙලි,දැක්වීමයි
ඒ මහා දර්ශනය තේරුම් ගන්න මේ හාමුදුරුවන්ට පඤ්ඤාලෝකය පහල වෙලා නැහැ.
😅😅😅😅 paka tamai
අපේ රටට කෙල වෙන්නේ මේ වගේ මේලෝකේ වැඩක් නොකරන මේ වගේ නිකමෝ නිසා තමඊ
කෘෂි කර්ම ඇමතිකම තමයි හොද
ඒ කියන්නේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් වගේ
එලෙව්ව එක සාධාරණයි මට හිතෙන විදියට
ඇයි සමන්ත ට ගල්කපන්න දුන්නේ නැතිනිසාද😂
තොපි වගේ හරක් ඉන්නකම් රටට 😢..
සමන්තයා ආගම දූෂනේ කරනෝ..