නොමිලේ ඉංග්‍රීසි උගන්නන අපූරු AI ගුරුතුමිය v2 - අදම register වෙන්න eLearning.lk - AI English Teacher

Поділитися
Вставка

КОМЕНТАРІ • 312

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  Рік тому +132

    මෙතනින් කෙලින්ම එන්න elearning.lk/course/free-english-class-course-in-sri-lanka-ai-artificial-intelligence-robot-teacher-model-elearning.lk-sanjaya-elvitigala-tech No waiting anymore. (ඊයේ (ජුනි 14) උදේ වෙනකම් හැමෝටම දුන්නා). මේක හරියටම වැඩ කරන්නේ PC එකක Chrome browser එකේ, mic permissions අත්‍යවශයි.

    • @prasannabalasooriya91
      @prasannabalasooriya91 Рік тому +5

      very valuable. Please give access soon.

    • @d-7498h
      @d-7498h Рік тому +2

      Kohomada mehema web app ekk hadanne? Open AI laegen arnda. Ee gana wisthara kiynnako

    • @ravijasanduja5605
      @ravijasanduja5605 Рік тому +1

      How many days do you want. I am impatiently looking to use it.Thank you very much

    • @slguitarists3570
      @slguitarists3570 Рік тому +1

      අනේ ඔව් සර්...

    • @thushanwickramasinghe3235
      @thushanwickramasinghe3235 Рік тому

      Ayye, access dunnama denaganne kohomada.? Register unaa site eke. Email ekk danawada oyala.?😊

  • @Nuwan_nu1
    @Nuwan_nu1 Рік тому +50

    1) Subtitles කැමති අයට දා ගන්න පුළුවන් ක්‍රමයක් තිබුන නම් හොඳයි.
    2) කතා කරන speed එකත් කොටස් 3කට විතර වෙනස් කරල තිබුණා නම් හොඳයි. පටන් ගන්න අයට වේගෙන් කියද්දී තේරුම් ගන්න අමාරුයි.
    3) නම සහ Character එකත් තෝරා ගන්න පුළුවන් විදිහට තිබුණොත් හොඳයි. ගැහැණු අයට පිරිමි කෙනෙක් එක්ක කතා කරන්න තියනව නම් ආකර්ෂණය වැඩියි. ඒ විදිහට චරිත කිහිපයක් තෝර ගන්න අවස්ථාව තිබුණොත් හොඳයි.
    4) ඇප් එකක් විදියට දෙන්න පුළුවන් නම් හොඳයි.
    5) මොකක් හරි නොදන්න වචනයක් තිබුණොත් බලාගන්න dictionary එකකුත් වෙනම තිබුණොත් හොඳයි. අපිට දෙයක් කියන්න ඕන වචනෙ හරි එයා කියපු අපි නොදන්න වචනයක් හරි දැන ගන්න පහසු වේවි.
    6) ටීච කෙනෙක් නිසා සාරිය ඇන්දෙ නැතොත් සංස්කෘතිය විනාශ වෙලා සංස්කෘතිය බේරගන්න අන්තිම අවස්ථාවක් උදා වෙන්න පුළුවන් නිසා සාරියක් අන්දන්න පුළුවන් නම් වඩා හොඳයි 🙂✌🏼 මේකෙන් අදහස් කළේ වෙනත් රටවල් වලටත් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒ සංස්කෘතීන්ට අනුව වෙනස් කරන්න පුළුවන් නම් ආකර්ෂණය වැඩි වේවි. විශේෂයෙන් ඉන්දියාවට
    මරු වැඩක්...🎉 ❤❤❤

  • @pasindupriyashantha
    @pasindupriyashantha Рік тому +42

    සංජය මහත්මයා මේ වැඩේ කිසිම හේතුවක් නිසා නවත්තන්න එපා...පෞද්ගලිකව මට මේ project එක මාරම වටිනවා...ඇත්තටම මට ඉංග්‍රීසි කතාකරන්න කවුරුත් නැතුව හිටියෙ ...

    • @yamunapathirana7756
      @yamunapathirana7756 Рік тому

      කොහොමද AI teacher එක්ක කතාකරන්නෙ. රෙජිස්ටර් වුනා. තව මොනා හරි කරන්න ඕනිද

    • @pasindupriyashantha
      @pasindupriyashantha Рік тому

      @@yamunapathirana7756 error ekak thiyanwa.matath hariyata log wenna ba.

  • @MrZoori775
    @MrZoori775 Рік тому +49

    අම්මෝහ්..දෙයියෙක් නෙමෙයි දේවාල කොම්ප්ලෙක්ස් එකක් ඈ...බුදුන් දැක නිවන් දකින්ට මේ පිනම ඇති...❤️🙏😍😘😘

    • @shashikawijerathne5625
      @shashikawijerathne5625 Рік тому +3

      ගෞරවයෙන් ඇත්තමයි මම කියන්න හිතපු එක ඒ විදියටම තමුන්නාන්සේ කියල. ❤

    • @roshanwickramasinh55
      @roshanwickramasinh55 Рік тому +2

      මේක ඇක්ට්ව් කර ගන්න විදිහ දැන ගන්න පුලුවන්ද

  • @jgamage3445
    @jgamage3445 Рік тому +4

    සෑහෙන්න වටිනවා.. ස්තූතියි කියනවට වඩා බොහොම පින්.. අනේ මේක නවත්තන්න නම් එපා දිගටම කරගෙන යන්න හැකියාව ඔයාලගේ ආයතනයේ හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @milinduyasaruwan3123
    @milinduyasaruwan3123 Рік тому +8

    ඇත්තටම මේක ගොඩක් වැදගත්... සර්ට පුළුවන් නම් මේ සංකල්පය විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියන දරුවෝ වෙනුවෙන් පාවිච්චි කරන්න. සුබ පැතුම්❤🎉😊

    • @dako877.
      @dako877. Рік тому

      Puka dennathuwa plyn, thyn eken Mulin prayojana gnin

  • @pasindupriyashantha
    @pasindupriyashantha Рік тому +6

    මේ වැඩේ නම් ගොඩක් වටිනවා ...දිගටම කරගෙන යන්න අනිවාර්යයෙන් ...

  • @-byashyamanoriabhayadasa1668
    @-byashyamanoriabhayadasa1668 Рік тому +6

    I practiced with her. It's beneficial. If you can develop her to practice English speaking for the IELTS examination it will be an excellent opportunity for the students. Sometimes I feel she can't understand some commands. I think that it depends on our pronunciation. Thank you, Mr. Sanjaya. It's great work.

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +1

    ඇත්තටම සැහෙන්න වටිනවා. මේ වගේ tool එකක්මේ හොයන ගමන්කේ හිටියේ. application app 2ක 3නකම බැලුවා. සෙට් උනේ මේක. ඉස්සරහ version ඕනේ දිගටම. මේකේ තව improve උන නම් හොදයි කියල හිතෙනවා අපි දිගටම කරගෙන යන conversation එක මැදින් distract උනොත් ආයෙත් මුල ඉදලම නැතුව අර මාතෘකාවම දිගටම කරගෙන යන විදියට. (ඒ කියන්නේ අපිට mistake එකක් වෙලා අපිට කතා කරන්න දෙන වෙලාවේ අයෙත් සැරයක් button එක එබුනොත් අයෙත් මුල ඉදලා යන එක). ජය ⭐⭐❤❤

  • @මියු_sick123
    @මියු_sick123 Рік тому +6

    මේකනම් මාරම සුපිරි වැඩක් අයියේහ්......❤❤❤

  • @shameeragayan8177
    @shameeragayan8177 Рік тому +7

    කතා කරනවිට ගුරුතුමියගෙ මුහුන focus කරල ඇස් සහ කට හෙලවෙන විදිහ වචන සමග ගැලපෙන හදන්න පුලුවන්නම් හොදයි. (Full body පෙන්නනවට වඩා.)
    තේරුම් ගන්න අමාරු දෙයක් පැහැදිලි කිරීමේදී පසකින් එම වාක්‍ය බලන්න පුලුවන් නම් හොදයි .
    මලක් ගැන කතා කරන විට පසුබිමේ ඒ මල පෙන්නන්න පුලුවන් නම් හොදයි.

    • @Nethmi_Nimnadi
      @Nethmi_Nimnadi 4 місяці тому

      Captions තිබ්බනම් හොදයි

  • @nirashasanjeewani1653
    @nirashasanjeewani1653 7 місяців тому

    ගොඩාක් වටින දෙයක් අපිට, දිනෙන් දින දියුණු වේවා!!

  • @Master_Idea_
    @Master_Idea_ Рік тому +6

    කියන්න වචන නෑ සර්❤🙏🙏
    සර් නම් පිං පෙට්ටියක්.... English බැරුව අසරන වෙලා ඉදියෙ...
    මට හිතෙනවා තව පොඩ්ඩෙන් කතා කරන වේගය අඩු උනොත් හොදයි කියලා....
    Thank you so much ❤❤❤

    • @chamodkavishka1607
      @chamodkavishka1607 Рік тому +1

      Mchn access email eka awama sign wenna ona elearing ekata dipu email password dilada nathnam ena email eke thina visthara dilada

    • @Master_Idea_
      @Master_Idea_ Рік тому

      @@chamodkavishka1607 ow brother.. ape email password ගහලා මට නම් යන්න බැරි උනා... අර link එක යටින් තියෙන username ඒකයි password එකයි ගහන්න ඕන...

    • @rumesh223
      @rumesh223 Рік тому

      @@Master_Idea_ phone earphone eka wada karanwada mekata. nattam mic eka thiyena headphon ekakda oni

  • @nevillsenaratrh3015
    @nevillsenaratrh3015 Рік тому

    ඉතාම වටිනා වැඩසටහන ක් ඔබතුමා ට බොහොම ස්තුති යි.

  • @KumuduAriyarathne
    @KumuduAriyarathne Рік тому +1

    නියමයි.වචන නෑ.අපිට අති විශාල පහසුකමක්.ස්තූතියි.

  • @ruchiradilshan986
    @ruchiradilshan986 Рік тому +1

    තව voice ටිකක් select කර ගන්න පුලුවන් විදියට තිබ්බා නම් හොඳයි different speaking accent වලින්. american, British, Indian වගේ

  • @mr.ediriweerae.p.m.9493
    @mr.ediriweerae.p.m.9493 Рік тому +3

    This is amazing! Thank you very much for your kind gesture! Please do more like this in the future too. Just a suggestion. German, French, Japanese, Korean and Chinese language AI teachers who could communicate with locals would be a great move.

  • @kasunichinthika7099
    @kasunichinthika7099 10 місяців тому

    Aththatama lokuma loku udawwak. godak watinawa. 🥰🥰 Thank you

  • @poornawasana9063
    @poornawasana9063 Рік тому

    මේ පිනම ඇති business world එකේ hit වෙන්න ❤️

  • @mahavitawidanalagekulathil4840

    ඉතා හොඳ උත්සාහයක් අපේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කරන්නට .බොහොමත්ම ස්තුතියි .

  • @lskrathnayaka9489
    @lskrathnayaka9489 Рік тому +6

    Great job sir..Its more valuable us.Thankyou ❤️

  • @mrruwan1
    @mrruwan1 Рік тому +2

    Most valuable gift for sri lankan by sanjaya...welldone for winning world....🙏🙏🙏

  • @nadee5824
    @nadee5824 Рік тому

    Ammooooh kochchara watinawada kiyala hitha ganna ba thank you very much bohoma pin.. ❤❤❤❤

  • @donmfranklin7337
    @donmfranklin7337 8 місяців тому +1

    අම්මෝ නියමයි ඇප් එකක් නැද්ද මේ වගේ නොතේරෙන දෙයක් තේරැම් ගන්න දහපාරක් විතර ගුරැවරැන්ගෙන් අහලා බැනුම් අහලා එපා වෙලා. මිනිස් ගුරැවරැන්ගෙන් ඉගෙනගෙන දැන්නම් එපා වෙලා.

  • @chathurikahansanee7825
    @chathurikahansanee7825 11 місяців тому

    Aththatama godak watinawa aiye.

  • @hirushachavikara8971
    @hirushachavikara8971 Рік тому

    Thankyou very much for this video and AI. This program can develop our English knowledge. We must share this video.

  • @tharukasandaruwan4726
    @tharukasandaruwan4726 Рік тому

    නියමයි නියමයි තව ටිකක් මෙයාගෙvoice එක clear කරන්න පුලුවන්නං හොදයි වථුර යටින් යනවා වගේ පොඩි ගතියක් තියනව voice එකේ

  • @sunilchandrasiri8149
    @sunilchandrasiri8149 5 місяців тому

    Good concept, keep it up. We can assist you.

  • @tharangajayaweera2889
    @tharangajayaweera2889 Рік тому +3

    Excellent Thank you!
    Go ahead !

  • @imeshakarandagolla3490
    @imeshakarandagolla3490 Рік тому

    Wow.😍onma welawe ahmben hamba una video 1k.thank you so much💗💗💗

  • @yasithatharindu1136
    @yasithatharindu1136 Рік тому +4

    Great Job, Keep it Up 🙏👍

  • @maheshnicegunasena8985
    @maheshnicegunasena8985 Рік тому

    This is excellent app, thank for you to develop such a app ,i will send my feed back any time when I notice it for your awareness for much better version
    1 sarah appearance and back ground is not good ,if you can show her upper body part with natural back ground is better.
    2. End of each conversation we have to click the button to send dialogue , if you can improve at end of the our speaking with some pause she can begin her conversation is best.

  • @RanjanKoralegedara
    @RanjanKoralegedara Рік тому

    It's great opportunity for me to use this. Thank you very much.

  • @T.m.NandaMalani
    @T.m.NandaMalani 2 місяці тому

    Very important program ❤

  • @DushmanthaBandara-f7j
    @DushmanthaBandara-f7j Рік тому

    Thank You very much for making like this opportunity behalf Sri Lanka as a free version 👍👍

  • @nmk5698
    @nmk5698 Рік тому

    Speed වෙනස් කරන්න, Engligh subtitle ගන්න, පුළුවන් වෙන්න හදන්න Dictionary එකට හෝ Google translator වලට Direct link එකක් තියල Develop කරන්න මේක සුපිරි සම්පතක් වෙයි විශේශයෙන් මේ රටට පුළුවන්නම් App එකක් විදියට දෙන්න සාධාරන ගාස්තුවකට යටත්ව කමක් නෑ

  • @ROSHAN2023new
    @ROSHAN2023new Рік тому +5

    Wow! Impressive introduction to your spoken English platform!...As a Sri Lankan I'm grateful for this initiative. It's amazing that a Sri Lankan team has created this AI powered platform, freely available to all of us. The simulated conversations and personalized feedback are fantastic. One suggestion enhance the teachers' natural postures/actions. Thank you for making English learning accessible and affordable for Sri Lankans. Keep up the great work!❤❤

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому

      Thank you 🥰 There will be a paid version. As there are costs associated with running the platform

  • @dreamsoflife1158
    @dreamsoflife1158 Рік тому

    නියමයි සර්. 🙏❤

  • @sanathama9957
    @sanathama9957 Рік тому +1

    voice eka tawa natural wunoth godak watinawa

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 5 місяців тому

    Found accidentally .thank you so much❤

  • @dilshang220
    @dilshang220 3 місяці тому

    Good job Dear❤

  • @lionking5518
    @lionking5518 Рік тому +2

    Hoda wadak!❤ anith language walatath increase karanna labewa!❤

  • @hansanisakunika3697
    @hansanisakunika3697 Рік тому +1

    Kathakarana widida poddak pahadili wenna oni

  • @lakeeshasammani-zk9un
    @lakeeshasammani-zk9un Рік тому +3

    Please give us access soon 🙏 It's amazing

  • @bytewisesl
    @bytewisesl Рік тому

    got the loging details today. this app is amazing.❤❤❤

  • @kawyawitharana1463
    @kawyawitharana1463 Рік тому

    Great job! ❤ Vocabulary eka hadaganna kramayak tynw nm hodai kiyana eka screen eke display karanna plwn nm good ..

  • @chamodiperera9322
    @chamodiperera9322 Рік тому

    Wow... eka niyamai ne... Thank you so much

  • @Tidechaserr
    @Tidechaserr Рік тому

    I gratitude to you give this valuable chance for us.!

  • @harshikasenevirathna2069
    @harshikasenevirathna2069 Рік тому

    ඒකනම් මාරම වටිනවා 🥺❤️

  • @chamiduBandara-bc5nb
    @chamiduBandara-bc5nb Рік тому +5

    Great job ❤❤

  • @sajithsampath7357
    @sajithsampath7357 3 місяці тому

    great work brother

  • @slguitarists3570
    @slguitarists3570 Рік тому

    දහසක් තුති මල් සර්ට... 🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🏵️💘💘💘👍👍👍😍😍😍🌹🌹🌹

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 Рік тому +1

    Yap, it would be an interesting an amazing experience. As well it would be better if there is a chance us to select one voice out of few like ladies and gentlemen.

  • @udithashan8206
    @udithashan8206 Рік тому +1

    I just wanted to drop by and express my heartfelt appreciation for your AI-based English learning platform. Your resources have been incredibly valuable in helping to improve English skills. The combination of cutting-edge technology and your clear explanations make learning enjoyable and effective. Thank you for creating such a remarkable platform and for making a difference in the lives of English learners worldwide.

  • @chandanijayasinghe8090
    @chandanijayasinghe8090 4 місяці тому

    නියමයි

  • @gsensemad5072
    @gsensemad5072 Рік тому

    අයියා මේ video එක දාපු දවසෙ ඉදන්ම AI tool එක use කලා.වැඩේ නියමයි. අලුත් update එකෙන් පස්සෙ performance අඩු වෙලා වගේ දැනෙනව. කලින් කතා කරපු දේවල් මතක තියන් ඉදල කතා කරන එක අඩු වෙල වගේ දැනෙන්නෙ. මට විතරද එහෙම දැනෙන්නෙ??. කැමති අයට විතරක් manually "start talking", "send reply" click කරන්න තිබුනනම් හොදයි නේද?. thank you

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 Рік тому

    Tried but no content. But registered. Your site is wonderful. Congratulations Mr. Sanjaya. I need English teacher access to talk

  • @RanjithPerera-rx2gr
    @RanjithPerera-rx2gr 6 місяців тому

    Thank u very much sir.great job.

  • @dilshanmadusanka2954
    @dilshanmadusanka2954 Рік тому

    E web site eke vada karanna poddk amrui vge...visthra hiya ganna... userfrindly madi gathiyak thiye...simple interface ekk thibboth hodai kiyala hithenva mata....ai teacher hiya gannath pddk amrui mata....web site eka poddk simple design ekk unoth hodai vge idea ekk thyenne mta...❤️❤️

  • @BAPRamani
    @BAPRamani Рік тому

    Very good job.good luck

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 Рік тому

    Great work. I will try and let you know the experience

  • @susanthaathukorala6960
    @susanthaathukorala6960 Рік тому +1

    Great work! Keep it up! While using I felt, it would be better if we could interrupt her within the longer clarifications. Anyway, it's only a suggestion. Best of luck! Thanks....

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 Рік тому

    HAts off brother....great great..

  • @sandunpriyadarshana7604
    @sandunpriyadarshana7604 3 місяці тому

    සංජය මහත්තය මේකේ මම ලියාපදිංචි වුන. එත් මේකට සල්ලි ගෙවන්න කියල වැටෙනවා අපි සල්ලි දෙන්න ඕනද මට පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද. මම මේකට හරිම කැමතියි. ඔබ තුමාට පුලුවන්නම් නුම්බෙර් එකක් දාන්න.

  • @WhiskyIdeas
    @WhiskyIdeas Рік тому

    Thanks. Godak hoda wadak

  • @nmk5698
    @nmk5698 Рік тому

    Wow, nice job very thanks for you and your invent ❤️❤️❤️❤️

  • @sasanka-u2l
    @sasanka-u2l Рік тому +2

    මේක මාරම වටින වැඩක් සර්❤️❤️❤️ ඒත් සයිට් එකෙත්රෙජිස්ටර් උනා ඉමේල් එත් ආව ඒත්ඒකෙන් මේ ටූල් එකට ඇක්සස් ගන්න විදියක් ලැබුනෙ නෑනෙ😥😥😥

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому +2

      up to today morning everyone got the access. Next batch will be given access in a couple of days. Stay tuned

    • @sasanka-u2l
      @sasanka-u2l Рік тому +1

      @@SanjayaElvitigala ❤️❤️❤️

    • @hansikaprabodani9163
      @hansikaprabodani9163 Рік тому

      Sir how to register for this course?

  • @ruwanratnayake233
    @ruwanratnayake233 Рік тому

    Thank you Sir... Your great person..❤

  • @moneydream77
    @moneydream77 Рік тому

    niyamayi. suba pathum...

  • @kamalchanaka2395
    @kamalchanaka2395 Рік тому

    Great job sir,..........

  • @anushakumari2514
    @anushakumari2514 Рік тому

    Excellent, Good luck!

  • @black-cb2qj
    @black-cb2qj Рік тому +2

    great work 💥

  • @infinitysenzar
    @infinitysenzar Рік тому +4

    Good job❤

  • @chamarakumara396
    @chamarakumara396 Рік тому

    Great work...🙏🙏

  • @thusith-tec307
    @thusith-tec307 Рік тому

    Thank you sir ❤. Waiting for access

  • @shiranpra6674
    @shiranpra6674 Рік тому +2

    Great job 👍🙂

  • @chathukiayeshani1042
    @chathukiayeshani1042 Рік тому

    Great job sir, keep it up sir❤❤❤

  • @mdsfashion4172
    @mdsfashion4172 Рік тому

    This is very useful thank you

  • @lahiruekanayaka8951
    @lahiruekanayaka8951 10 місяців тому

    Thank you so much ...❤❤❤❤

  • @nissankaarachchilage1392
    @nissankaarachchilage1392 Рік тому

    ඔයාට පිං

  • @nirmalprabash7526
    @nirmalprabash7526 Рік тому

    A great job and kindly request you let us in...

  • @malshirathnayaka9824
    @malshirathnayaka9824 Рік тому +2

    Good job. Mekata samana ai ekak thiyenava AYA kiyal

  • @sureshadilhani7643
    @sureshadilhani7643 Рік тому

    Wow.. 👍👍wonderful job. 😍😍

  • @TharakaDivyanjali
    @TharakaDivyanjali Рік тому

    I registered but I haven't received access yet. Anyway I think this is really helpful for us as well as I called this ශිල්ප දානය.
    Waiting for access.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому

      elearning.lk/course/free-english-class-course-in-sri-lanka-ai-artificial-intelligence-robot-teacher-model-elearning.lk-sanjaya-elvitigala-tech

  • @laiyasjourney
    @laiyasjourney Рік тому +1

    Great concept 🩶

  • @capsumithfirst5345
    @capsumithfirst5345 Рік тому +2

    Its great ❤

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 Рік тому

    It is very useful ...thank you sanjaya 👆👊👊i give my vlueble subscription for you 🏋️🤘🤘✌️

  • @imeshakalpani8399
    @imeshakalpani8399 Рік тому

    Wow..Itz amazing ❤🎉

  • @mahindajayasinghe3907
    @mahindajayasinghe3907 Рік тому +1

    Excellent.

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 Рік тому

    Oh god, this is really great .

  • @SS-vs2st
    @SS-vs2st Рік тому +1

    මෙයාගෙ speech spread එක තව slow කරන්න. Please🙏❤️

    • @JVD939
      @JVD939 Рік тому +1

      ඔව්🖐️🙂

  • @TharangaDinesh5360
    @TharangaDinesh5360 Рік тому

    Sir meka load wenna parakku wenawa. Computers wala hodata speed thiyenna onida meka run karanna.

  • @sumudusenaratna347
    @sumudusenaratna347 Рік тому

    great work brother 👍

  • @natureholic6949
    @natureholic6949 Рік тому

    What a mavalous. Keep.it.up

  • @dimuthpiyarathna1970
    @dimuthpiyarathna1970 Рік тому

    මමත් කැමතියි ඉගෙන ගන්න ස්තුතියි

  • @dilruchathu5925
    @dilruchathu5925 6 місяців тому

    Superb♥️

  • @kpindika
    @kpindika Рік тому

    Super.. keep it up..

  • @lahirudarshana.007
    @lahirudarshana.007 Рік тому +1

    This was a amazing 👌

  • @dharmawijetunga2136
    @dharmawijetunga2136 5 місяців тому +1

    Apitath awasthawak denna. ❤❤❤ Register wenna bari una.

  • @anurangadenagamage3158
    @anurangadenagamage3158 Рік тому

    Excellent , Job 🙏🙏❤❤