Sihina Genena Kumariye | Episode 123 | 2021-03-28

Поділитися
Вставка

КОМЕНТАРІ • 147

  • @agasiarts9294
    @agasiarts9294 3 роки тому +21

    මට තියෙන ප්‍රශ්නේ ජගත් තාත්තාට විරුද්ධ වෙලා දරුවන්ගේ අම්මා බැන්දා. දැන් මොකටද නිකන් පඹයෙක් වෙලා

  • @osanarrdgc6652
    @osanarrdgc6652 3 роки тому +163

    කෝ බලන්න සිහින ගෙනෙනෙ කුමාරි හැමදාම බලන්න අය ලයික් කරන්න

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 роки тому +47

    සනුකගෙ පෙළගස්ම හරිම ලස්සනයි ..සනුක මොලකාරයා .❤❤💕💕

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 роки тому +3

      හ්ම්ම්, මම හරිම ආසයි එයාට දීල තියෙන දෙබස්වලට , හරිම ලස්සනට රඟපනවා , එයා වගේම අනිත් ළමයි ටිකත් හරිම දක්ෂයි .

  • @kaddd5541
    @kaddd5541 3 роки тому +38

    අපො ජගත් පිරිමියෙක් වගේ හැසිරෙනවකො කොන්ද කෙලින් තියාන තිරන ගන්න කාටවත් ඔින විදිහට නෙමෙි තමන්ට ඔින ඔින විදිහට

  • @හිතුවක්කාරහිත

    සනුක පුතා සුපිරි 😘😘 ආදරෙයි ගොඩක් 😍😍 ❤️❤️❤️

  • @mr.r4vi__x35
    @mr.r4vi__x35 3 роки тому +21

    😂 ජගත්ගෙ චන්ඩිකම් අර වැඩකාරයන්ටයි ලමයින්ටයි විතරයි නෝන්ඩී ඇහ්

  • @niroshamadu2206
    @niroshamadu2206 3 роки тому +44

    සනුක පුතා ශොක්

    • @mr.r4vi__x35
      @mr.r4vi__x35 3 роки тому +2

      ඇයි සනුලි 😐 එයාටනං ආදරෙ හිතෙනෝ

    • @shamarandini3886
      @shamarandini3886 3 роки тому

      එළ

  • @u.g....9819
    @u.g....9819 3 роки тому +7

    🙏 🙏 🙏 හිරු තේරුවන් සරණයි සියලුම දේනා ට

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому +5

    ලස්සනයි අදත් ගොඩක්

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 роки тому +11

    ජගත්‍ට. කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ තාත්තා කෙනෙක් වුනාම තිරන ගන්න පුළුවන් වෙන්න ඕනා සස්සරනි නියමෙට ප්‍රශ්න විසදනවා

    • @gagagaga6504
      @gagagaga6504 3 роки тому

      ඔව් ඔහොම කොහොමද ප්‍රශ්න විසදන්නෙ ළමයින් 7,ඉතින් ජගත් ඔයිට වැඩිය පරිපුර්ණ වෙන්න එපාය සත්සරනි වගෙ කෙලින්ම කියන්න ඔනිනෙ ඔච්චර ඇබෙරෙන්න ඔනිද සත්සරනි කිවා හරි හැමොම හිතනවා පබයෙක් කියල ලෙසියන්ම බනින්න ඉන්නෙ සත්සරනි විතරයි මිටි තැනින් නෙ වතුර බහින්නෙ මෙ කතාවත් එපා වෙලා දැන් නෙ යාලු

  • @stellawitharns183
    @stellawitharns183 3 роки тому +18

    බඩා,නිකාන්,කිචඋනා,හොදවැඩෙිසත්සරනි,කියපුවචන

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 роки тому +7

    ටානියට. ගවුමක් අරන් දුන්න නම් හොදයි හැමදාම එකම ගවුම ඇදගන

  • @devikakuwait3181
    @devikakuwait3181 3 роки тому +23

    එකටත් සත්සරණිව අල්ල ගත්තා පවු

  • @yhjhhh3803
    @yhjhhh3803 3 роки тому +16

    බඩයි සිරිලයි තනිකරම චිත්තයක්

  • @sanjayananayakkara2575
    @sanjayananayakkara2575 3 роки тому +4

    හරිම ලස්සනයි.කතාව

  • @තිළිණිතිළිණි-ඳ3ය

    අදනම් ලස්සනයි කතාව

  • @ABCDABCD-we8sr
    @ABCDABCD-we8sr 3 роки тому +15

    හැම දේටම සත්සරනිව තමයි අල්ලන්නෙ

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +7

    කවුද බං මේ ආච්චි අම්මා මල තෝන්තුව

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому +13

    සත්සරනි ඔයාට වෙන ඇදුම් ඇත්තෙම්ම නැද්ද අර රතු ගවුම අදින්කො please

  • @laksiriruwan190
    @laksiriruwan190 3 роки тому +35

    ම්ම්ම්ම්.... පොඩි ගැටලුවක්.. 😬 මේ කතාව TV එකේ යනකොට අැඩ් යනවා යනවා ඉවරයක් නැතුව... කතාව වි.10යි අැඩ් පැ.කාලක් විතර යනවනේ අනේ. අැඩ් බලන්න නෙමෙයිනෙ අපි එන්නෙ TV එක ලඟට කතාව බලන්නනේ... බලං යනකොට ගොඩාක්ම බලන්නෙ කතාව නෙමෙයි අැඩ් නේ.... අනේ plz අැඩ් පොඩ්ඩක් අඩු කරන්නකෝ.. plz... නත්තම් කතාවත් එපා වෙනව. 😐😐😐😐😐😐

  • @gagagaga6504
    @gagagaga6504 3 роки тому +17

    මන් කියන්නෙ සත්සරනිට යන්න කියල ලමා නිවසෙට එතකොට ළමයිටික යනව සත්සරනි හොයාගන ඉතින් ජගත්ට ආයෙමත් ළමයිටික හොයාගන යන්න වෙන්නෙ ටානියා ළමයින්ට ආදරෙ නැහැ ළමයිනුත් ටානියාට කැමති නැහැනෙ අනෙ මන්ද ඉතින් බලමු ළමයිටිකට තමයි දුක ජගත්ටත් ටානියා ආපුවම ඉන්නෙ කොහෙද අමතක වෙනවා මෙ පාර ලෙසි වෙන්නෙ නැහැ පොඩිවුන් මොනවා කොරයිද මන්දා

  • @hshdhhxjdd6888
    @hshdhhxjdd6888 3 роки тому +15

    මරු චීත්ත

  • @ranikaruna469
    @ranikaruna469 3 роки тому +14

    ටානියාට කලිසම අදින්න අමතක වේලා නේද

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 роки тому +4

    Ohomath බයවෙන්න oneda ජගත් නාකි lombata......

  • @manelhenake9522
    @manelhenake9522 3 роки тому +3

    ටානියා.ආය.ආවෝත්.ලමයින්ට.බංගලාව.එපාවෙයි

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 роки тому +5

    ජගත් ටනියාට වැඩිය. හොදියි සස්සරනි

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 3 роки тому +3

    නියමයි අද

  • @reetasepali3219
    @reetasepali3219 3 роки тому +3

    Today drama eka harima lassanai ❤️❤️❤️❤️❤️❤️❤️ very good 👍👍👍👍

  • @danudil1455
    @danudil1455 3 роки тому +1

    Very nice

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +16

    අම්මෝ මෙ ජගත් කොන්ද පන නැති පිරිමියෙක්

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 роки тому +6

    හොද වැඩෙ වාචාල කටට තඩියගෙ

  • @padmapadma4964
    @padmapadma4964 3 роки тому +3

    අනේ ජගත් පවු

  • @themoralshow902
    @themoralshow902 3 роки тому +3

    සතිඅග ටෙලිඅලංකාරය උපරිමයි🔥
    ශක්තිමත් මනසක් සමග ජීවිතයට මුහුණ දෙන්න ඕන කරන වීඩියෝ බලන්න එන්න අපේ පැත්තේ❤️😎

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Taniyawa sirilata bandanna tiyenne hektayo uba sheriwa bada ganin jagtta satzaraniwa thama hari yanne me ❣

  • @techlink864
    @techlink864 3 роки тому +22

    යාලුවනේ මේ පැත්තටත් ඇවිල්ලා මගෙ චැනල් එක සබිස්කිරයීඛ් කරලා මටත් උදව්වක් දෙන්න.

    • @ruwankumara2047
      @ruwankumara2047 3 роки тому +1

      Matat sab akak danda mage awasan video akata sab karala comat akak danda appage youtub maget sab ok

    • @ruwankumara2047
      @ruwankumara2047 3 роки тому

      Sab karada

    • @ruwankumara2047
      @ruwankumara2047 3 роки тому

      282 karanda

    • @ruwankumara2047
      @ruwankumara2047 3 роки тому

      Ala mata tawa puuwan sab karala kiyanda kiwani akada kiyaka ok api akatuweka goda yamu

    • @ruwankumara2047
      @ruwankumara2047 3 роки тому

      Hata tawa akak dannam ok

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 роки тому

    රයිගමයයි ගම්පල යයි

  • @ashikali15
    @ashikali15 3 роки тому +10

    Me kathawath aurudu ganak yaida danna.

  • @annaalexander5867
    @annaalexander5867 3 роки тому +7

    අමි ෙමා යාන්තන් 3 නට අවා

  • @sohelkhan1372
    @sohelkhan1372 3 роки тому +5

    සිරිලාට හදිස්සිය

  • @හිරෑ
    @හිරෑ 3 роки тому +12

    තඩිගෙමිබා සිරිලා මට පෙන්න බැ😡

  • @manelkuwait4533
    @manelkuwait4533 3 роки тому

    Savidu.sakuni.sadau.sansuvi.sanuka.sandipa.saduni

  • @senarathasenarathna8501
    @senarathasenarathna8501 3 роки тому +1

    Lassana. Kathawak🥰

  • @madupremajayantha8104
    @madupremajayantha8104 3 роки тому +7

  • @ajchandra4474
    @ajchandra4474 3 роки тому +3

    අධයක්ෂතුමාටඅමතකවෙලාදකොහේදඵංගලෙන්තෙඉදලආවසුද්දිටඇදුම්මාරැකරගන්නකියන්නදැන්ලංකාවටආදවසේඉදලාඔයකොලපාටගවුමඇදගෙනඉන්නේඵතනපොඩිඅවුලක්නේද

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Ane pau sediris danne nahane putha monawada karanne kiyala colabata wela tiyenne 😢😥❣

  • @jemilasanda1217
    @jemilasanda1217 3 роки тому

    Sirilnam maha chiththayak

  • @zxcvbbmmzzzzxxc188
    @zxcvbbmmzzzzxxc188 3 роки тому

    Sahasarani tama I lamainta adara taniya.apewenawe holuwen inna

  • @senalthisara1381
    @senalthisara1381 3 роки тому +2

    Ai මේ දින වරද්දාන්නේ උබල

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 роки тому +3

    ටානියා කෝ කලිසම අදින්න අමතක වුනාද හපොයි

  • @babibabi1876
    @babibabi1876 3 роки тому +4

    Sathsaranige 1 month thavama iwara na neda.last year idanma 😁😁😁😁

  • @pmpathma4397
    @pmpathma4397 3 роки тому

    ❤ ❤ ❤ ❤ 💖

  • @somalatha9979
    @somalatha9979 3 роки тому +2

    Adalh lassanai godak

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому

    Anna hari mm iyet kiuwa rosata sheringe kothte assata danna kiyala shok niyamai bebila karapu wadenam 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @shamarandini3886
    @shamarandini3886 3 роки тому +1

    ටානියව එක්කරගෙන යන්න ජගත් එයිද 🤔🤔🤔

  • @washantikumari8913
    @washantikumari8913 3 роки тому +4

    මේ තඩ්‍ යා මම ආසම නැ බඩ තඩ්‍ යා

  • @dilininadeesha7754
    @dilininadeesha7754 3 роки тому +2

    Me taniya Adan inne denimata adina top ekakni...🤷🤷🤷

  • @udarudar5262
    @udarudar5262 3 роки тому

    ada.niyamai

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 роки тому

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Rosa niyamai sathasarani niyamai sadewu niyamai sanuka niyamai savidu niyamai sanuki niyamai. Super telidram ekak. MatanAm pennanna behe check HEKTAR chals vikkramabahui. Serin anti. Taniya mata pennanna behe.

  • @wayalatpushpalatha6337
    @wayalatpushpalatha6337 3 роки тому

    Maru ane

  • @sudeerasampath674
    @sudeerasampath674 3 роки тому +1

    Ane sathsaranee pau

  • @nayomiperera6391
    @nayomiperera6391 3 роки тому

    Iassan sinduwa❤❤❤

  • @chuttotv5097
    @chuttotv5097 3 роки тому +1

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @chandaniherath6763
    @chandaniherath6763 3 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 роки тому +11

    මොදකින් මෙ බඩ තඩියා මට පේන්න බැ

  • @erangasuwandarathna5479
    @erangasuwandarathna5479 3 роки тому

    🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️🧚‍♂️

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 роки тому +1

    ජගත් ටානියා ව නම් බදින්න එපා

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Satsarai oyata oya guma vitharada tiyenne 😢

  • @handjchannel9145
    @handjchannel9145 3 роки тому +1

    👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️😘😘😘😍😍

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 3 роки тому

    Sathsarani pau

  • @boushbaindia1747
    @boushbaindia1747 3 роки тому +5

    මේ සිරිල්ට කලිසම ගලෝලා මල් 👙👙අැන්දුවනම් හරි😂😂😂😂

  • @yapanikki8375
    @yapanikki8375 3 роки тому

    Jagath Sathsaraniwa therum ganna. Ochchara Gon wenna epaa. Daruwo gena hithala hoda tattha kenek wenna. Epaa wenawa Appaa

  • @kumaripriyanka6200
    @kumaripriyanka6200 3 роки тому +1

    Jagath. Taniyata kemathi wenna epa. Sathsarani tama hari yanna

  • @nethmihirunika2903
    @nethmihirunika2903 3 роки тому +1

    Hmm

  • @renurenu7857
    @renurenu7857 3 роки тому

    Mata hithenne karapoththo nisa ikmanin yai .depala beda beda inne nathuwa

  • @jandrajandra5712
    @jandrajandra5712 3 роки тому

    👍👍👍

  • @chandieta8043
    @chandieta8043 3 роки тому +4

    මෙි චීත්ත කෑලි දෙක අනුන්ගෙ කතා අහගන ඉන්නවා

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 роки тому

    Epawenawane add godak yaddi

  • @blacklegend5994
    @blacklegend5994 3 роки тому

    බඩා එපා සිරිලා එපා🤬🤬

  • @cnathukorala4975
    @cnathukorala4975 3 роки тому

    Ft

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 роки тому

    Matath udawwak denawada yaluwe

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 роки тому +1

    😁😁😁😁

  • @nalakadinesh6143
    @nalakadinesh6143 3 роки тому +1

    Genu yanne pibala yana geniwa nawattanna behe danwel demmath

  • @asaperera4539
    @asaperera4539 3 роки тому

    Aya balanna appiriyai Dan na magula

  • @teksonjayaweera3366
    @teksonjayaweera3366 3 роки тому

    Vikkramabahu Baya ai

  • @candanikumarashinga2421
    @candanikumarashinga2421 3 роки тому +1

    Ane me batalysi sirilai ainkaraladan katawarpawenwa Mun den wa

  • @slelectriccircuits4126
    @slelectriccircuits4126 3 роки тому

    Hi

  • @ashigagallage105
    @ashigagallage105 3 роки тому +1

    එපා වෙනවා මේ කතාව දැන් .

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Ane me aninam kapati naha sherin uba thama kapati

  • @mihirabandara7081
    @mihirabandara7081 3 роки тому +1

    Taniya mokada helivellen😀😁😂😃😅😆

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому

    Mun dennanam ganuma thama mu dennata kalisan galawala sari andanna one🤥🤥🤥🤥🤥😬🙃🙃🙃🙃🙃🙃🙃

  • @lalithapathmini4668
    @lalithapathmini4668 3 роки тому

    Me hektaraya hamadetama sathsaraniwa allanne

  • @freecell9955
    @freecell9955 3 роки тому +1

    Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 роки тому

    Me hothabayo tikata monawa karath sathsaranimai pali hoda wade karapoththa katata ringanna thibune ha nadda

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 3 роки тому +1

    Hektaraya ceettheyak ne

  • @nalakadinesh6143
    @nalakadinesh6143 3 роки тому

    Ara nadeeka colabage wage genuth hemai

  • @inokadarshani2557
    @inokadarshani2557 3 роки тому

    Oya nathiwa mata palui aiye🙇🙇🙇🙇

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому +1

    Yako mun serama mariccama depalat aran yanawa wagene dagalanne

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 роки тому +1

    නොදකින් මෙ බඩා

  • @nalakadinesh6143
    @nalakadinesh6143 3 роки тому

    Yanne nikamma nowe hodata arala yanne

  • @shiromichamika6169
    @shiromichamika6169 3 роки тому

    නොදකින් මේ චීත්තයො දෙන්න ,,බතලයයි ,සිරිලයි