This gentleman has all the qualities to become an authoritative wild life specialist, who understands the eco systems, habitats, terrains, species of Sri Lanka. President AKD shoud give him resources, absorb him and make him the head of wildlife department at least at a regional level, provide him funds and resources to conduct training for the youth corpse who would take up this a profession in the future, which will be beneficial for tourism as well as for Sri Lanka's endangered species. ❤ appreciate your commitment.
highly appreciate your dedication and services to save, preserve mother nature and to make sure the future generations will have a chance to live among these endangered animals
Hi Sampath, Thank you so much for taking time and effort to do this invaluable, rare video to give us a clear glimpse into the looks of Sri Lankan native Fishing Cat(හඳුන් දිවියා). The name කොටියා(Leopard) is exclusively used for the bigger apex predator of the island. The smaller Fishing cat(හඳුන් දිවියා), කොල දිවියා(likely the name for Rusty Spotted cat), Jungle cat(වල් බළලා), etc are smaller cats that are similar in size to domestic cats. What that means is the word "දිවියා" has been used in common language to designate the smaller cats while the larger leopard has been exclusively called "කොටියා", throughout the known history of the island. Confusion started when some ignoramus in 1970's or 1980's wrote school science books with the name "දිවියා" to designate ""කොටියා". This is what happens people ignorant of the local language and vernacular write science books for children without consulting the ordinary and accurate use of Sinhala terminology. There is only one "කොටියා" in Sri Lanka and that is the large cat known as leopard in English. The rest of the above three smaller endemic cat species should be described හඳුන් දිවියා, කොල දිවියා and වල් බළලා or the English equivalent. I don't know whether more than thousand years ago "දිවියා" was used to describe ""කොටියා" in ancient Sinhala language, but not in the recent history. ""කොටියා" is a unique and important Sinhala word that was founded in Sinhala language to address the leopard and it has gone into the English language science terminology as well to describe the Sri Lankan leopard. As far as I can tell you from the Sinhala language history, ""කොටියා" was never used to address the above smaller cats. There are some texts referring to a "දිවි දෝෂය" in the epic story of කුවේණි (and විජය). However, that was most likely a reference to the smaller cat species above and not the leopard(කොටියා). Even if in the historical story of කුවේණි (and විජය), the word "දිවියා" was meant to describe what we know today as ""කොටියා", in today's use of Sinhala language, there is only one ""කොටියා" and that is the leopard. Even over 2000 years ago, කුවේණි (and විජය)'s days "දිවියා" was used in the meaning of "කොටියා" today, it is Not the case now. I would use ""කොටියා" to describe the leopard and "දිවියා" to describe the smaller endemic jungle cats the size of domestic cats in Sri Lanka. I don't know when the words බළලා and බල්ලා came into SInhala spoken and written anguage or whether they are actually Sinhala words. "කොටියා" and "දිවියා" are Sinhala words for sure. Somebody who knows more about the history of Sinhala language animal terminology should clarify this once for all. Professor J. B. Dissanayake might be the guy. Thank you again for doing this immensely valuable video. It is both highly educational and pricelessly entertaining.
සාර්ථක ව්‍යාපාරිකයෙක් හිත හොඳ මනුෂ්‍යයෙක් හඳුන් දිවියාගේ ජීවිතයා බේරා ගැනීමට උදව් කල පිනට ඔබගේ
ව්‍යාපාරය දියුනුවට පත්වේවා, රාජාංගනේ මල්ලීට අපි සැමදා ❤ ඔයාට අනේක වාරයක් පිං සිදුවෙනවා.
ඒ මාළු වියාපාරයෙ මහත්මයට ඒ සතානිසා මොනතරම් පාඩු වුනත් ඒ සතාට හිරිහැරයක් නොවෙන්ඩ සාතාගෙ ජීවිතය බේරාගෙන සතාව අල්ල ගත්ත අයටත් බොහොම පිං සිද්ධ වෙනව. යසම්පත් මහත්මයානෙනි ඔබතුමා අහිංසක සතුන් උදෙසා කරන උතුම් සේවයට ඔබතුමා ඇතුළු ඔබතුමාගෙ මුළු පවුලටම පිං සිද්ධ වෙනව. ඔබතුමාට නිරෝගී සුවය සහ වැඩි වැඩියෙන් ආයුශ ලැබෙනව. ලංකාවෙ වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස හෝ වනජීවී ඇමතිලෙසට අනිවාර්යයෙන්ම පත්කරන්ඩම ඕන ඔබතුමාව. ඔබතුමාට ජයවේවා.
Lankawe modayo innawa kiyanne nikan newei.
Moda wade mokkda bn
@@rangaprasanga8452 mokak hari hoda wadak karoth nikam boruwata paththen idagena moda katha kiyananawa. Udaharnayak widihata Lankawe wanajiwi amathikam denawa kiyanawa wage
😊2😅 7:16 😮😢😢❤😂😂is q😂q🎉q🎉😅😊😊😮😮😮😢😢🎉🎉🎉🎉q🎉😂q 🎉🎉🎉 8:48 8:48 8:49 85⁶5ŕsshk6t764rrewpppepe0201q0a😮7779⁰⁰⁰09900875⁵þt78
@ThusharaTheekshana-lc1km මොකක්ද බන් මෝඩ වැඩේ. නිකන්ම කියපන්කො. ලංකාවෙ උඹලවගේ මස් වැද්දො ඉන්න එකම තමයි පාඩුව.
ඔබ නම් වීරයෙක්. පුංචි වීරයා ගැන හරිම සතුටුයි. ලැබුවාවූ නව වසර ඔබ පවුලේ සැමටම සුභ වේවා ❤🙏
ada sita digatama vidio balanna puluwani
❤❤❤
😊❤
❤👍
👌👌....❤❤
❤❤❤❤
E සතා අල්ලා ගත්ත kenath දක්ෂ කෙනෙක් ...වටිනා සතුන් ...ආරක්ෂා කිරීම කාගේත් යුතුකමක් ....ස්තුති ..❤❤❤❤
godak dawasakata passe thamai yaluwane
❤
❤❤❤💯💯💯💯💯
🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰
🥰✋
Subama suba nawa wasarak wewa.
මෙවැනි මිනිසුන්ගෙන් ලංකාව පිරේවා!අපේ සමහර මිනිස්සු බැලුවත් පන්සලේ, ඒ උනාට කරන්න තියෙන පව් වැඩ ඔක්කොම කරනවා.
❤
😮aka atta
❤❤❤
Excellent,,Job, ,Thank,you
ඇත්තමයි
ජීවග්ග්රහයෙන් සතා අල්ලපු පුද්ගලයවඕනෑ පෙන්නන්න එතුමට බොහොම ස්තූති
ගොඩක් ස්තුතියි ඔබතුමාට ඒ සතාගේ ජිිවිතය බේරා ගත්තට.තෙරැවන් සරණයි!
අනේ බයවෙලා ඉන්නේ .ලස්සනයි පැටියා හදුන්
සම්පත් මල්ලීගේ video එකක් අළුත් අවුරුද්දේ මුලින්ම දකින්නට ලැබුණා .ඒ අහිංසකයාගේ ජීවිතයේ ඇති වටිනාකම මනාව වටහාගත් එම ව්‍යාපාරික මහතා,තමන්ට වූ පාඩුව නොසලකා හරිමින් ගත්තා වූ ක්‍රියා මාර්ගය ඇත්තෙන්ම ප්රශංසනානාත්මකයි.ස්තුතියි ඒ වගේම සුභ නව වසරක් ඔබ සැමටම ❤❤❤🎉🎉
ඔබ තුමා මේ කරන ක්‍රියාව මහගු සත්කාරයකි,ඔබ තුමාට උතුම් බදු ගුණ බලයෙන් දිර්ගායු වේවා.තෙරුවන් සරණයි !!!!!❤
දැක්කම හරි ආසයි ඉතින්.. හුරතල් මූණ❤❤❤
සර්ට ගොඩක් පිං අහින්සක සත්තුන්ට කරන මේ උපකාරයට සර්ගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා🙏❣️😊
ඔබ වැනි මිනිසුන් මෙලොව තව තවත් බිහිවේවා....🙏🙏🙏🙏 ඔබට බොහොම පින් මහත්මයා ..නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ ඔබට ලැබේවා ❤❤❤❤ ඒ වගේම ඒ පැටියව පරිස්සමට රැක ගෙන අල්ල ගත්ත සියලුම දෙනාටත් බොහොම පින්...❤
❤❤❤
ඔබතුමා මිහිපිට දෙවියෙක් ,නිදුක් නීරෝගී වේවා,,🖤👌
සුදුසුම විදියට ඒ සතාව අල්ලලා තියනවා. ඒ අල්ලපු විදිහ කියලා දුන්න නම් ඒකත් සෑහෙන්න වටිනවා. ඉස්සරහට තව එකෙක්ගෙ හරි ජීවිතය බේරේවී. සම්පත් මහත්තයා ඔයාටත් බොහොම පින්❤
එකෙකුගේ ජීවිතය කියන්නේ වටිනාම දෙයක්. ලංකාවේ විතරයි මෙයා ඉන්නෙ.
හරිම වටින සතෙක්,ඔබතුමා කතාකරන විදිහට ගොඩක් ගරු කරනව💖🙏
මොනතරම් දරුනු සතෙක් උනත් දයාබර විදිහට කතා කරනවා සමහර තැන්වල එයත් නිශ්ශබ්දයි දිවියව අල්ලගත්ත අයව අගේ කරපු විදිහ හරිම ආකර්ෂණීයයි ඔයාගේ මේ සේවය නම් වචන වලින් අගේ කරන්න බැ දිවියගේ දත් දැක්කම නම් බයත් හිතුනා ඔයාටත් පව්ලේ සැමටත් නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරනයි
❤❤❤
එයා දරුණු නෑ. පොඩි සතුන් විතරයි අල්ලන්නේ , විශේෂයෙන් මාලු.
අමිමෝ මෙි වගේ චැනල් එකක් හරි වටිනවා මටනමි...මම හරිම ආසයි සතුන් සමිබන්දව දෙවල් දැනගන්න..ඔබ තුමාට බොහෙම ස්තුති
ඔබ නම් වීරයෙක්. පුංචි වීරයා ගැන හරිම සතුටුයි. ලැබුවාවූ නව වසර ඔබ පවුලේ සැමටම සුභ වේවා
හිත හොද ව්‍යාපාරික මහත්තයෙක් අපේ ගලවා ගන්නා මහත්තය සෙරටම බුදු සරණයි
This gentleman has all the qualities to become an authoritative wild life specialist, who understands the eco systems, habitats, terrains, species of Sri Lanka.
President AKD shoud give him resources, absorb him and make him the head of wildlife department at least at a regional level, provide him funds and resources to conduct training for the youth corpse who would take up this a profession in the future, which will be beneficial for tourism as well as for Sri Lanka's endangered species. ❤ appreciate your commitment.
Thank you...🙏
බලන්න ඒ තාත්තා වගේම පුංචි පුතත් සත්තුන්ට හරිම කරුණාවන්තයි.සතාට කතා කලේ "හා යාළුවා" කියලා.❤️ විශිෂ්ඨයි අයියේ.මේ දරුවන්ටත් පුරුදු කරන්න ඕනි මේ වගේ ආදරෙන් ඉන්න.❤️
පින්වන්ත ම්නුශ්යයෙක් ඔහුගේ ව්‍යාපාරය තව තවත් දියුනුවේවා
බොහොම පින් මිත්‍රයා🙏❤
ඔබට බොහොම පින් මහත්මයා ..නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ ඔබට ලැබේවා
වදවියන වටිනා සම්පතක් බේරාදුන්න
විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරික ආයතනයෙ
මහත්වරුන්ට සහ සතා සිවුපාවුන් වෙනුවෙන් හදවතින්ම කැපවිකටයුතු
කරන ස්වභාවධර්මයට උතුම් මෙහෙවරක් කරන සම්පත් මහත්මයාට සහ වන ජීවී මහත්වරුන්ට ප්‍රණාමය පුදකරමු.
ඔබ සැමට ලැබුවාවු 2025 නව වසර
වාසනාවන්ත නව වසරක් වේවා!
මේ ක්‍රියාවට සම්බන්ධ උන අය යහපත් මිනිස්සු කොටසක්,.මේ සතා කල විනාසයට ගොඩාක් අය කරන්නේ මේ සත්තු මරන එක. කිසිදු හානියක් නොකර සතා අල්ලගෙන අවශ්‍ය පුද්ගලයාටම බාර දීමට කටයුතු කිරීම සුදුසුම ක්‍රියාවකි,..,...වනජීවි මහත්මයා සුපිරියි,..මේ සත්තුන්ගෙ වටිනාකම ගැන මිනිස්සු දැනුවත් කරන ආකාරය නියමයි.මේවැනි නිළධාරීන් වැඩි වැඩියෙන් බිහිවිය යුතුයි.රස්සාව රස්සාවක් හැටියට ඔහුගේ යුතුකම් නියමෙට කරනවා,......මේ ක්‍රියාවට සම්භන්ද සියලු දෙනාටම ජය වේවා.!!!!!❤❤❤❤
මැවැනි මිනිසුන් ලෝකේටම ආදර්ශයක් ❤❤
Uncle පුලුවන්නම් videos වල english subtitles දාන්න,😌
එතකොට ඔයා මේ දෙන දැනුම අපිට වගේම පිටරටක කෙනෙක්ට උනත් වැදගත් වෙයි😊❤️
ඔබ තුමාට බොහෙම ස්තුති. vehicle ek thibunnm bohoma watinwa.
අනේ එයාගෙ ලස්සන ❤
👍👍💜️💜️💜️ඔබතුමන්ගේ ඔය දැනුමට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ .ඇත්තටම හොඳ දැනුම්සම්බාරයකින් යුතු ඔබතුමන් වගේ අය අපිට මහගු දායාදයක් අපේ රටේ අනගී මානික්කයක් ඔබ..💜️💜️💜️💜️💜️
සුභ නව වසරක් වේවා ඔබ තුමාට සහ පවුලේ සැමට ❤❤❤
හරිම ලස්සන සතෙක්.. එයා හොඳටම බයවෙලා තමයි ඔතරම් කලබල..... මට මතකයි ඒ සන්දියෙ මගෙ තාත්තා වෙලේ වැඩ කරලා සවස ගෙදරට එන අතරෙදි වතුර ඇල කිට්ටුව තනිවෙලා කෑගසමින් ඉඳපු මෙයාලගෙ පුංචි පැටවෙක් ව තාත්තා ගෙදර ගෙනාවා.... 😁
සාමාන්‍යය අපේ දෙමාසයක් වයසැති පූසෙක් තරම් එක්කෙනෙක්.....
ඒ වුණාට එයා බයටම හරි කලබලයි , දඟලනවා... සූරනවා...
නමුත් තදට නිය පහරවල් වදින්නෙ නෑ තාම පුංචි පැටවෙක් නිසා.... 😊
අපි දැක නොතිබූ නිසා අපිට බලන්න තමයි තාත්තා එයාව ගෙනාවේ..... පසුව තදට හැන්දෑ වුණාම එයා හිටි ඇළ අසබඩටම ගිහින් තිබ්බා......
ඊට පසු දිනක තාත්තා දැකලා තියෙනවා ඒ පැටවගෙ මව්පියොත්..... 😊
අපි මෙයාලව හඳුන්වන්නේ "පිළකොටියා" යන නමින් ....... !
ඔයාට බොහොම පින් සම්පත් මල්ලී....🙏
ඒ වගේම මේ සතාට නරකක් නපුරක් නොකර එයාව අල්ලා කූඩූ කරපු ඒ මත්මයාලටත් බොහෝ පින් .....🙏
සම්පත් මල්ලිට මේ කරන්නාවූ සතුන්ගේ දිවි සුරැකීමේ මේ මහඟු කර්තව්‍යයන් නිසාම බොහෝ නිරෝගී දීර්ඝායු සුව ලැබේවා .....💚🙏
තිසරණ සරණයි.....🙏🙏
ඔයා මෙ කරන මෙගෙවර ඉතා අති මහත් 🙏🙏🙏
තෙරුවන් සරණයි අයියෙ ගොඩාක් පින් 🙏🥰
කොය් තරම් දරුනු උනත් සතෙක්ගෙ මූන දැක්කාම ලොකු ආදරයක් හිතෙනවා ❤😮
Oba wani sundara hadawath athi minisunma lowa puraa bihiwenna one...Niduk,nirogi deergaayusa labewaa..obatath,paule samatath....
Pariaara surakina kenata යහපතක් වේවා !❤❤
පරිසරය සුරැකීna ඔබට theruvan saranay!❤❤❤❤❤
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුවේවා ❤❤❤
Obthuma parisarayata kerana mahagu sewaya ithamath vishishtai.puthath Harima unanduven kapavimen e deval obathumath ekka keranakota harima lassanaiiiii ❤Budusaranai Jesu pihitai oba dennatama
Godak dawasaken mallege vedeo ekak dekka suba nawa wasarak wewa bohoma sthuti me sathawa beragatth hemotama theruwan saranai
සුභ නව වසරක් වේවා සම්පත් මහත්තයා ඔබටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා♥♥
සොබාදහමට අනුගතව ජීවත් වන සතුන් ට කරුනාව දක්වන ඔබලා වැනි හෑබෑ මිනිසුන් හට මගේ ප්‍රනාමය.
Suba අලුත් අවුරුද්ද වේවා obathumata ගොඩක් pin katauthhak karnne යහපතක් වේවා බුදු saranai obathumata jaya වේවා
සුබ අලුත් අවුරුදක් වේවා සම්පත් අයියා ඇතුළු සියලු දේනාටම තෙරුවම් සරණයි .
ලැබූව uu නව වසර sathutu sawbhagyamath suwba නවwasarak වේවා aiye.....ගොඩක් කලෙකින් dekke.....❤❤❤❤❤
ලස්සනම වීඩියෝව සම්පත්මල්ලි......අවුද්දපුරාවට දකින්න ලැබේවා " සුබ අලුත් අවුද්දක්වේවා ඔබටත්" පව්ලේ සියලුමදෙනාට❤
සංසාරගත පිං ඔබට 🙏🙏🙏🙏🙏
ලස්සන පල් හොරෙක් ❤❤❤ මැනිකක් තමයි ඉතින් ඔහුගේ ව්‍යාපාරය තව තවතවත් දියුනුවේවා
කවුද හොරා?
@pabasaහඳුන් දිවියා තමයි හොරෙන් මාලු කාපු පල් හොරා😂raweerasinghe1224
ඔබතුමාට බොහෝම පිං මේ කර උදාර සේවයට❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤️
ස්තූතියි මල්ලියෙ ❤❤
අහින්සක සත්තු බඩගින්නට මොනවකරන්නද?😢 ඔය විදියට ජිවිතෙ දුන්නට ගොඩක් පින් හැමොටම ❤ 🙏
Aththa
highly appreciate your dedication and services to save, preserve mother nature and to make sure the future generations will have a chance to live among these endangered animals
Beautiful..cat thank you 🙏🏻
Sound Quality එක විශිෂ්ටයි ❤
අයිය සුබ අලුත් අව්රුද්දක් වේවා ❤
Minusun atharei me මනුස්ස බවේ දෙවි කෙනෙක් ඔබ තෙරුවන් සරනෛ
❤❤❤❤❤❤ දෙවියන්ගේ පිහිටයි මල්ලි
ඔබට පින්
සුබ නව වසර ක් සියලුම දෙනාට ඔබ තුමා ඇතුලු පවුලේ සැමට ❤❤❤❤❤
අනේ ඔබට බොහොම පින්...විශ්වයෙන් ඔබව රකීවි බුදුසරයි 🙏🙏🙏
සුබ අලුත් අවුරුද්දක් සම්පත් මාමේ.. සියලු කටයුතු සාර්ථක වේවා.. ජයෙන් ජයම වේවා.
තෙරුවන් සරණයි මාමේ.. 🙏💖💖
මෙවැනි මිනිසුන් තව තවත් ලංකාවේ තුළ බිහිවේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.❤
ස්තුතියි ඔබතුමා ට✝️✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏
Lassana prasnayak obathumatath viyaparika mahathyath budu saranai❤❤❤❤❤ suba nawa wasarak hemotama
Excellent job
Thanks for serving wild animals
Commenting from italy
Haryme sathutui e sampetha e jeewithe beruwate ape sampath thama oya godak pin❤❤❤
Beautiful nature 🌹 thank you gentlemen ❤
Hadun Diviya gena denuma laba dun Sampath mahathmayaata godaak isthuuthie, ithaamath aadaren mema lassana sathwayaage aarakshaawa gena wehesa wuna oba thumaata godaak pin🙏
Obagen mamada mulu mahath prajaawada boho de itha gowrawayen igena gannemu!
Paw ane ahinsaka satha.....Me mahaththayath puduma karunikai ...Siyalu sathwayo niduk wewa.....Budu Saranai
සම්පත් මල්ලි ඔබටත් පවුලේ සියලුම දෙනාටමත් සුභ නව වසරක් වේවා 🙏
HAPPY NEW YEAR !!! ලස්සනයි සාතා ❤❤
සුභ නව වසරක් වේවා බුදු සරණයි ❤❤❤❤❤
සුබ නව වසරක් මල්ලි. ඔබට සහ පව්ලේ සියලු දෙනාට.. මේත් රටේ පරිසරය ලස්සන කරන පූස් කොල්ලෙක් නේ. බොහොම පින්. සතා ගේ ජීවිතය ට හානි නොකර එහෙම 18:32 අල්ලලා එයා ව නිදහස් කරන්න කටයුතු කල අයටත්.. 🙏
Thank sir හොද පැහැදිලි කිරිමක්.. අරකා කිනවා උරෙක දාල ගෙනියන්නලු කකුල් හොරකමෙිි පුරැද්ද එකගේ 😂
😂😂
ඇත්ත.
,suba අලුත් අවුරුද්දak veewa සම්පත් ayye සුපිරි good luck ජයවේවා 🤙🤙🤙🤙🤙
ඔබ නම් සැබෑම මිනිසෙක් ❤️
Hi Sampath,
Thank you so much for taking time and effort to do this invaluable, rare video to give us a clear glimpse into the looks of Sri Lankan native Fishing Cat(හඳුන් දිවියා).
The name කොටියා(Leopard) is exclusively used for the bigger apex predator of the island. The smaller Fishing cat(හඳුන් දිවියා), කොල දිවියා(likely the name for Rusty Spotted cat), Jungle cat(වල් බළලා), etc are smaller cats that are similar in size to domestic cats. What that means is the word "දිවියා" has been used in common language to designate the smaller cats while the larger leopard has been exclusively called "කොටියා", throughout the known history of the island. Confusion started when some ignoramus in 1970's or 1980's wrote school science books with the name "දිවියා" to designate ""කොටියා". This is what happens people ignorant of the local language and vernacular write science books for children without consulting the ordinary and accurate use of Sinhala terminology. There is only one "කොටියා" in Sri Lanka and that is the large cat known as leopard in English. The rest of the above three smaller endemic cat species should be described හඳුන් දිවියා, කොල දිවියා and වල් බළලා or the English equivalent.
I don't know whether more than thousand years ago "දිවියා" was used to describe ""කොටියා" in ancient Sinhala language, but not in the recent history. ""කොටියා" is a unique and important Sinhala word that was founded in Sinhala language to address the leopard and it has gone into the English language science terminology as well to describe the Sri Lankan leopard.
As far as I can tell you from the Sinhala language history, ""කොටියා" was never used to address the above smaller cats. There are some texts referring to a "දිවි දෝෂය" in the epic story of කුවේණි (and විජය). However, that was most likely a reference to the smaller cat species above and not the leopard(කොටියා). Even if in the historical story of කුවේණි (and විජය), the word "දිවියා" was meant to describe what we know today as ""කොටියා", in today's use of Sinhala language, there is only one ""කොටියා" and that is the leopard. Even over 2000 years ago, කුවේණි (and විජය)'s days "දිවියා" was used in the meaning of "කොටියා" today, it is Not the case now.
I would use ""කොටියා" to describe the leopard and
"දිවියා" to describe the smaller endemic jungle cats the size of domestic cats in Sri Lanka.
I don't know when the words බළලා and බල්ලා came into SInhala spoken and written anguage or whether they are actually Sinhala words. "කොටියා" and "දිවියා" are Sinhala words for sure.
Somebody who knows more about the history of Sinhala language animal terminology should clarify this once for all. Professor J. B. Dissanayake might be the guy.
Thank you again for doing this immensely valuable video. It is both highly educational and pricelessly entertaining.
Oba dirgayusha wewa
පරිස්සමෙන් yalu....බුදු සරණයි ....
අභයදානය❤❤❤
ඔබතුමාට බුදු සරනයි ❤👍
You are blessed ❤❤❤❤
ඇන්ටි බය වෙලා හිටියේ කූඩුව ආයෙ හම්බෙන්නැති වෙයි කියලා 😂
Eka nam matath theruna 😄😄😄
Ow ban🤣
මටත් තේරුනා 😂😂😂
කූඩුව හම්බෙන්න විතරයි ඇන්ටිට ඕන.. 😂😂
🤣
Harima lassanaii anee
හොද වැඩක්
ඒ සතා කූඩුවෙන් එලියට ගිය ඒ මොහොත තමයි වින්දෙ
❤❤🙏
අලුත් අවුරුද්දේ කල වටිනා වැඩක්.🙏
2025 wasara hamotama subama suba nawa wasarak wewa
esema wewa
ඔබතුමාටත් එසේම වේවා
Happy new year❤
Oba athulu pawle siyalu denata jaya sathuta piri suba aluth awruddak wewa
❤❤
ගුන යහපත් මිනිසුන් ඉන්නවා දැක්කාම සතුටුයි..තෙරුවන් සරනයි 🙏🙏🙏
අනේ පව් ගොඩක් ලස්සනයි පව් බයා වෙලා ඉන්නෙ
2025 සුභම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සම්පත් සර් ❤️
Fantastic work
උගෙ ඇක්ශන් ටික මරු.. 🐱🐱
කාලෙට පස්සෙ, සුබ අලුත් අවුරුද්දක් වේවා සම්පත් ඇතුළු පවුලේ සැමටම
සුබම සුබ නව වසරක් වේවා...
හරිම ආසාවෙන් මම මේ විඩියෝ බලන්නේ. ❤