SAMPATH OYA ME KENA SAMAGA WADASATAHANAK KARALA AC ..EKAK OPEAN KARANNA MUDALAK DEELA HARI ME MANUSSAYAWA ONA OPERATION EKA KARAMU..MAMATH UDAW KARANAWA ❣
Samaharavita e naya e uncle ge wasanawata awa ekkenek wenna puluwan..mkd e naya allanna me aiya giya hindane e uncle ge asanipa visthare me video ekata ethulath une.. ikman suwaya lebewa e uncle ge hitha godaak haiya kenek.. mge thaththath e wage kenek..eytath cancer ekak nisa aurudu 4k vithra e ekka satan kra..🥺 eth hitha haiya kamata eya asanipen inne kiyla hithnne nethuwa samanya vidihata jiwath una.. mta me kthawa ehuwama mathak une mge thaththawa..😢❤🙏🙏 me video eka nisa e uncle ta suwa wenna awasthawak lebunoth e naya awa eka jivithe suba deyak kiyla unath kiynna puluwan..❤
අනුන්ගේ දුකක් වෙනුවෙන් කදුලක් නැගීමෙන්ම ඔබ තුමාගේ මානුශීයත්වය පෙන්නුම් කරනවා ඔබ තුමාට ජය වේවා ❤❤❤
15:55 ජීවත් වෙන්න කොච්චර අමාරු උනත් අසරණ උනත් ඒ මමා තෙල් ටිකක් ගහගන්න කීයක් හරි දෙන්න යනව.. 😢 ඉක්මන් සුවය ලැබේවා..!
ඔයානම් පුදුම සංවේදී මනුස්සයෙක්. ඔයාවැනි පුතෙක් බිහිකල මවත් පියාත් මහා වාසනාවන්තයන්. ඔයාට නිදුක් නිරෝගී සුවපත් බවත්, දිගායුත් ලැබේවායි අධිට්ඨාය කරමි.
ඔබත්, පවුලේ සැමත්, මවත් පියාත්, පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා🙏🙏🙏
සම්පත් අයියේ මෙයා වෙනුවෙන් වැඩසටහනක් කරන්න අපි පුළුවන් විදියට උදව් කරමු මේ වීඩියෝ එක බලන හැමෝම අපි පුළුවන් හැකි පමණින් උදව් කරමු එක පුංච් රුපියල් 100කින් හරි ලොකු පිනක් එක බුදුසරණයි 🙏
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් උදව් කරමු
@sanjeewanishan-kuweit ඔව් අපි පුළුවන් ව්දියට උදව් කරමු.
අනිවාර්යයෙන්ම පුලුවන් උදව්වක් කරන්නම්..
Aniwaren
ඉක්මනින් පිහිටක් ලැබෙන්න ඕනේ ❤😥🙏 ඒ වගේම සම්පත් අයියේ ඔයාටත් ගොඩාක් පින්❤🙏
අපේ මිනිස්සු ගොඩාක් දුක්විඳිනවා..😥 ඉක්මනින් සුවය පතනවා
සම්පත් මල්ලි අඩද්දි මටත් ඇඩුනා 😭😭😭 මෙයාට උදවු උපකර කරන සියලුම දෙනාටම වැඩි වැඩිය ලැබේවා ඒ අයියාටත් ඉක්මන් සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මිහිපිට දෙවි කෙනෙක් වගේ මිනිසෙක්,,,ඔබතුමා මේ මුලු මහත් රටටම ආදර්ශයක් ආදරෙයි සම්පත් මහත්මයාණෙනි ,,මෙවන් මිනිසුන් ,සතුන් සදහා උපකාර කිරීමට තව තවත් ඔබට ශක්තිය දයිරිය ලැබේවා ,,,තෙරුවන් සරණයි
මමත් 1999 අවුරුද්දේ wakugaduwak dan දුන්නා .මම පුදුම සතුටක් විඳිනවා ..එතුමාට ඉක්මනින් සුවපත් බව ලැබේවා
@@sriyakumari4314 ඔබට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි ඒ වගේ උතුම් පිංකම් හැමෝටම කරන්න බැහැ.ඔයාට තෙරුවන් සරණින් 🙏සියලු දෙව්පිහිටෙන් 🙏🤲 නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
❤❤❤❤❤❤🙏🙏🙏
❤🙏
🙏
රටට ජාතියට වැඩක් නැති මල් සින්දු, බූට් සින්දු චැනල් සබ් ලක්ෂ ගණන් ගහන සෝචනීය කාලයක් මේක 😢.1M සබ්ස් ඉක්මනින්ම ගන්න ලැබේවා ❤
බුදුසරණයි මාමේ... ඉක්මනට වකුගඩුවක් හම්බ වේවා 🙏💖💖.. ඉක්මනට සුව අතට පත් වේවා 🙏🙏🙏
ඔයා හරි රත්තරං මනුස්සයෙක් සම්පත් අයියේ😢😢😢 ගොඩක් ආදරෙයි අයියේ ඔයාට මන් ඔයාගේ වීඩියෝ අවුරුදු දෙක හමාරක විතර ඉදන් බලන කෙනෙක් ඒත් මේ දාපු fest comment එක හරිම සංවේදී රත්තරං මනුස්සයෙක් ඔයා අයියේ❤❤❤❤ කවදාවත් නරකක් වෙන් නෑ
ඇඩෙනවා අපි මොනවද තියෙන අඩුපාඩු.... චුටි දොණීත් ඉන්නවා මිනිස්සු උදව් කරනවා අනිවාර්යයෙන් ලංකාවේ මිනිස්සු ✌️
මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං මේවගේ අසරණ ලෙඩෙක් ඉන්න නිවසකට ගිහින් මේ සර්පයා ඉවත්කර දීමත් මේ ලෙඩා ගැන කරුනාවෙන් දුක ව්මසා බලන අපිටත් දැනුවත් වීමක් උනා.ඉක්මනින් මේ අසරණ අය්යට ඉක්මනින් සුවපත් භාවය තෙරුවන් සරණින් 🙏සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාද ලැබී 🙏🤲නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️😔😔😔
මෙවැනි අහිංසක රෝගීන්.. මැරි මැරී උපදිමින් නොපසුබට උත්සහයෙන් දරුමල්ලන් ජීවත්කරවන්නට.. දුක්විදින කල්හි. තුප්පහි මැති ඇමැතිලා.. හොරාකාලා මදිවට ජනාධිපති අරමුදලෙන්.. බෙහෙත් ටික ගන්නවනම්.. සාපවෙනව තමයි එහෙව් රටටම.. යමක් කල හැකි උතුම් මිනිසෙක්ගේ නෙතගැටී.. මෙතුමාට යමක්කරන්නට සිත්පහල වේවා🙏
කවද හරි හරියන්න ඕනේ මිනිස්සු තමා මේ . බස් වල කෑලි ගලවන්න දගලන තරමට මේ වගේ අහිංසක මිනිස්සුන්ට මොකක් හරි බලලා රජය පැත්තෙන් උනානම් තමා හොද. පුලුවන් කමක් තිබ්බනම් උදව් කරනවා 😢.සම්පත් අයියටත් උතුරන්න හරියන්න ඕනේ දවසක. ❤
ඔබ බොහොම කාරුණික කෙනෙක් සම්පත් අයියේ.. බුදුසරනයි ❤❤❤❤
සම්පත් ඔයා හරි සංවේදී මනුස්සයෙක්, ඔයාගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවායි පතන අතර ඔය අය්යාගේ වකුගඩුවක් ඉක්මනින්ම ලැබේවායි ප්‍රර්ථනා කරමි.
සම්පත් පුතේ මේ වැඩසටහන බලමින් මමත් ඔබත් එක්කම ඇඬුවා සංවේදී සිත් ඇති බොහෝ දෙනෙක් අපිත් එක්ක හඬන්න ඇති මේ අසරණ පුද්ගලයා පත්වෙච්ච තත්ත්වය දැකලා මේ සිද්ධිය මොහොතකින් අමතක නොකර අපි හැමෝම එකතුවෙලා මේ අසරණ පුද්ගලයාට දීර්ඝ කාලීනව පිහිටක් විය හැකි විසඳුමක් සොයමු
ඉතාමත් දුකයි , සම්පත් මහත්මා , obata සියලු දෙවියන් පිහිටයි , aarakshawai❤❤❤❤
ඔයා හරිම සංවේදී හිත හොඳ කෙනෙක්
නිදුක්නිරෝගි සැප ලැබේවා, සම්පත් ඔයා දරුවෝ පුදුම සංවේදි මිනිසෙක්.කෙනෙක් වෙනුවෙන් ,කෙනෙකුගේ දුකකදි උනුවෙන හිත් හරි විරලයි. එහෙවු ඔබට තිසරණේම සරනණයි .
සම්පත් මාමේ ඔබ තුමා ගැන කියන්න වචන නෑ මට ඒ තරම්ම උතුම් මනුස්සයේක් ඔබ තුමා එක ප්‍රර්තනාවක් කරන්නම් පෙරුම් පුරා උතුම් වු බුදු බව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
මේ තරම් සන්වේදි මනුස්සයෙක් මගෙ ජිවිතේට මම දැකලා නෑ රත්තරන් මනුස්සයෙක් ❤❤❤
සම්පත් mama kiyanne පුදුමාකාර සංවේදී අවංක kenek හදවතින් පොහොසත් manussa kama tiyenwa uthuranna oyata kisima dukak denenna epa සතුටින් inna kiyala suba pathanwa hadawathinma ❤❤❤❤❤❤❤❤❤
මගේ මහතයත් නැති උනේ මේ අසනිපෙන් දුක්විදලා විදලා මට තාමත් දරාගන්න අමරුයි විදපු දුක අනේ ඒ අයියට ඉක්මන් සුවයම ලැබේවා ගිනුන් අන්කයක් දාන්න මලි මමත් රු..500න් සියකින් හරි උඔදෞඔවක් කරනව 😢
0764150566 whatsapp
ඉක්මනිම් සුවය ලැබේවා...! තෙරුවන් සරනයි..!💖
තවත් කෙනෙක්ගෙ දුක වේදනා දැනෙන මේ වගේ මිනිස්සු ගොඩක් අඩුයි.ඉක්මන් සුව ලැබේවා
ඉක්මණින්ම සුවපත් වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
බුදු සරණයි සම්පත් අයියා ඔයා ගොඩක් කරුනාවන්ත මනුස්සයෙක්🙂❤🙏🙏
හිත හොඳ මනුෂ්‍යත්වය = සම්පත් අයියා, ආදරෙයි ❤❤❤❤
සංවෙිදි කරපු විඩියෝවක් බුදු සරණයි ඔබට
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා....🙏🙏🙏
ඉක්මන්සුව මාමා බුදුසරණයි ❤️🥺
මේ දෙන්නම, අපේ රටට ආඩම්බරයක් .
සම්පත් අයිය හරිම සංවේදී මනුස්සයෙක්!
තෙරුවන් සරණයි!
මිනිස්සු ජිවිතේ ගෙට ගහ ගන්න කොච්චර නම් කට්ටක් කනවද දුක් විදිනවද 🥺❤️ මාර දුකයි පව් තව කොච්චර අය ඇද්ද
ඉක්මනින්ම වකුගඩුවක් ලැබිලා ඉක්මන් සුවය ලැබේවා
සම්පත් අයිය නන් ඕල් රවුන්ඩර්. ගොඩක් දේවල් ගැන දැනුවත්.
අර මනුස්සය තමන්ගේ ලෙඩේ ගැන හරි ලස්සනට විස්තර කරනව.
පව්, මෙච්චර ප්‍රශ්ණ තියාගෙන තෙල් ගහන්ඩත් සල්ලි දෙන්ඩ ලෑස්තිය.
ඉක්මනින් සුවපත් වේවා!
ඔයා මාරම සංවෙදි සම්පත් .අපි ඔයා කරන මේ වැඩවලට උදව්වක් දෙන්නම්. ඉක්මනටම.බුදුසරණයි.....
අනෙ.මල්ලි.ඔයගෙ.හිත.හරිම.හෙදයි.ඔයට.බූදූසරනයි
ඔබට ජයවේවා
👍👍👍👍👍 ඔබතුමා මුළු රටටම ආදර්ශයක් ❤❤❤
එ මමට විජහට සුවපත් වේවා අර නන්ගිත් පඋ 😢😢😢
දෙවිවරු වගේ මනුස්සයෙක් සම්පත් අයිය ❤
🙏🙏🙏 15:20ඔබ තුමාට සියලු දෙවි පිහිටයි🥹🥹🥹
තෙරුවන් සරණයි ඉක්මනින් සුව වේවා
නිදුක් නිරෝගි සුවය ලැබේවා ...!❤️
සම්පත් මහත්මා ඔබ උතුම් මහත්මයෙක් ❤❤❤❤
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Siyalu දෙවියන්ගේ pihiten ikman suwaya ලැබේවා
Aiye adawage kaleka oya wage supiri minisek dakkahama mge asatath kadulak awa aiye.oyata waradinne ne sampath aiye.harima nihathamani sathutak tiyenne.a mamatath waradinne ne.eyata ekmanata saneepa wenawa aniwaren.jesu pihitai.(dilan)😢😢😢😢😢❤❤❤❤❤
අනේ සම්පත් මාමෙ පුලුවන් හැටියකට ඒ මාමාට උදව්වක් කරන්න පින් සිද්ධවෙනවා 😢😟
ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරණයි මාමේ❤️
ඔයා නම් සුපිරි මනුස්සයෙක් ❤
දෙවියන්ගෙ පිහිටින් ඉක්මනින් සනිප වෙන්න ඔනි🥺🙏🙏🙏
මමත් පුලුවන් උදව්වක් කරන්නම්..මාමට සුවපත් වෙන්න අවශ්‍ය කටයුතු සකස්කරගන්න ලැබේවායි පතනවා..මේ වගේ ජීවිත කීයක් තියේද? සම්පත් මහත්තයා ..ගොඩක් පින්..තෙරුවන් සරනයි
God bless you and your family ❤🇬🇧⚘
Sampath oya nam niyama manushyathwe sannamayak oyata godak ping..
SAMPATH OYA ME KENA SAMAGA WADASATAHANAK KARALA AC ..EKAK OPEAN KARANNA MUDALAK DEELA HARI ME MANUSSAYAWA ONA OPERATION EKA KARAMU..MAMATH UDAW KARANAWA ❣
හරි බොහොම ස්තුතියි
බුදු සරනයි.
තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා❤🙏
හිත හොඳ මනුෂ්‍යත්වය = සම්පත් අයියා, ආදරෙයි
බුදු සරනයි!
සම්පත් අයියෙ ඔයාගෙ හිත හරිම හොදයි .ඇත්තටම මටත් ඇඩුන.ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි අයියෙ .🙏🙏
Balapu duka hithunama vedio ekak
උදව් කරමු.පින්
Hi Sampath,
Great work, as always! Keep it up!
Budu saranai malli oyalata ❤❤❤❤❤
ඉක්මනින් සුවපත් වේවා .!
Budu saranai ❤
Superr❤
God bless him ❤
Great.man.❤❤❤
sampath mama kiyanne mihi pita deyyek ❤❤❤❤
God bless you 🙏 ❤️
ඉක්මානින් සනිපා වෙිවා මාමා😢
Ane sampath aiye oya godak sanwedi manussayek ada mehema aya athe angili ganatawat na
Dear Sampath , u are true gentleman
කැමති කෙනෙක් ඉන්නවම් පරිත්‍යාග කරන්න. මාත් ඒ පොසිටිව් .. මං පරිත්‍යාග කරලා ඉන්නෙ එක වකුගඩුවක්.
නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා
ඒ පිනම ඇති මචන් සංසාරෙට.
මමත් ඉන්න ස්තාවරයක් ඉක්මනින් මගෙත් දෙනව
බුදු සරණයි @@nishantha1422
@@bufflehouse1765 අනිවාර්යයෙන්ම . අපි අරන් යන්නෙ කරපු පවු පිං විතරයී බං
අපේ ලංකාවේ ගොඩක් උප්පත් මිනිස්සු බොන්නේ පිරිසිදු ජලයය නෙමෙයි ඒක නිසයි ඔවුන්ට ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ දුප්පත්කම නිසයි .අනේ ඒක නිසා දුප්පත් මිනිස්සු වෙනුවෙන් අපේ රජය මැදිහත් වෙලා අපේ ලංකාවේ සියලුම මිනිසුන්ට පිරිසිදු වතුර රජය විසින් සපයන්න කියලා අපි සියලු දෙනාම එකතුවෙලා දැන් පත්වෙලා ඉන්න රජයෙන්ඉල්ලමු
Samaharavita e naya e uncle ge wasanawata awa ekkenek wenna puluwan..mkd e naya allanna me aiya giya hindane e uncle ge asanipa visthare me video ekata ethulath une.. ikman suwaya lebewa e uncle ge hitha godaak haiya kenek.. mge thaththath e wage kenek..eytath cancer ekak nisa aurudu 4k vithra e ekka satan kra..🥺 eth hitha haiya kamata eya asanipen inne kiyla hithnne nethuwa samanya vidihata jiwath una.. mta me kthawa ehuwama mathak une mge thaththawa..😢❤🙏🙏 me video eka nisa e uncle ta suwa wenna awasthawak lebunoth e naya awa eka jivithe suba deyak kiyla unath kiynna puluwan..❤
Ane malli e mama gena marama dukak denuna eya harima dyreya wanthai ohchara asanepayak theyedde daragena enna lebemama koitharamda😢seyaluma deveyange peheta lebewa
🙏🙏🙏🙏 ikmanimma Suva veva
Devi pihitayi
Sampat aiya oya etulu paule siyaluma denata dirgausa lebeva.
Matah dukai dakkama mata udawwak karanne baha mama th susnmnawa abaditha kanak ikmanima wakugaduwak labawa labawa ❤
Oyata pin sanpath aiyeee
💢 ජීවිතය ගැන කියන්න බෑ.. ඒ මාමට ඒ වගේ ලෙඩක් තියෙද්දි එයාගෙ ජීවිතේ ඉක්මනට නැති වෙයි කියලා හිතුනට කිසිම ඉහෙන් බහින ලෙඩක් නැති අය මේ උදේ ඉදලා දවල් බලද්දි එක එක අන්තුරු වෙලා ජීවිතයෙන් සමු අරන්..ඒ හින්දා ජීවිතේ ගැන කියන්න බෑ..ඒ මාමා අනික් අයට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නත් පුලුවන්..ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
❤
Bohoma pin aiye 🙏🙏🙏🙏
Budusaranai
🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼
Sampath මහත්මයාණෙනි ඔබතුමා මිහිපිට enna deavikeaneak ඔබතුමා tasiyaludeaviyangeapihita ආරක්ෂා ව labeawa thearuwan saranay
හොද මහත්මයෙක්
Uncleta ikman suwaya lebeewa
❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
අයියා අඩද්දි මටත් ඇඩුනා අයියෙ මගේ තාත්තාත් වකුගඩු නරක් වෙලා නැති උනා මේ මාසේ තුන් මාසේ දානෙ පවු අයියෙ එ අයියා මට උදවුවක් කරන්න තරම් හයියක් නැ මෙ වෙලාවෙ මාත් හොදටම අසරණ වෙලා ඉන්නෙ නැත්නම් මාත් කොහොම හරි උදවුවක් කරනවා😢😢😢😢😢
මේ ඉන්නේ මගෙ මාමා.කවදාවත් අරක්කු සිගරට් කටේවත් තියපු කෙනෙක් නෙමේ.
🙏🙏🙏