@@thesailorlk Then Defintley Chula ayya me and you need to take a swim in that pool again to remove our tiredness came by eating of full buriyani up to neck level 😳🤩🥰😇
Urushi Chaddy is meaning Delicious Bowl. Kajan is very poor in the Tamil language, that's an old type of spoken Tamil. Even in Sinhal Ruchi meant for Rasai, some similarities are there between the languages concerned. I felt that I was in the Keerimalai pond as it's been a long time since that I used to call it in my College days. The best time to have a bath at this pond is between 6 to 7 am for its medicinal value of skincare as our ancestors believed it. This pond and the open verandah are being used for the Hindu's belief in making shanthi poojas for their lost beloved ones' souls. For a dead Person's 30th-day shanti pooja is usually taken place here for its soul. Sorry to bother you much about religious rituals. You can compare this place with Kachi in India. Thank you for bringing me the good old days of fun at Keerimalai.😄👍
ඊලගට අපි යමු හැමන්හීල්/hammenhiel බලකොටුවට 😁✌️
One of my fav ❤️ Place wanna good vlog 👍👍
eto officer kenek gsna one aiyye
ඉක්මනටම ඔනෙ අයියා 😍😍✌️✌️✌️❤️❤️❤️💙
යමු යමු....🏃🤹️
Heta enwo, apith 🤪😊
දකුණ, නුවර, රජරට, යාපනේ සම්පුර්ණයෙන්ම වෙනස් දේවල් 😍😍
යාපනේ අය ලවුඩ්ස් පිකර් එක්ක මාර ලව් එකක්නේ තියෙන්නේ 🤒
Aniwa...festival dawasata ❤️
යාපනේ සුන්දරත්වය වෙනම පාරාදීසයකට ගෙන යනවා ලංකාවේ කොච්චර සුන්දර තැන් තියනවාද ඒවා දකින්න බලන්න යනවා වගේම ඒ දේවල් විදින ගමන් ආරක්ෂාව කරගත්තොත් කොච්චර ලස්සනයිද නේද සේලර් අයියේ 👌❤️😍 අදත් ලස්සන විඩීයෝ එක්ක ගෙනාවට ගොඩාක් ස්තුති තවත් ලස්සන විඩීයෝස් ගොඩාක් ගේන්න
ස්තූතියි 🙏
Nice Bro Finally 🤩🥰😍
Lets go for more biriyani 🤣🤣❤️
@@thesailorlk Then Defintley Chula ayya me and you need to take a swim in that pool again to remove our tiredness came by eating of full buriyani up to neck level 😳🤩🥰😇
යාපනය ගැන නම් ඉතින් කියන්න වචන නැහැ.... කෑම නම් කෑම, නෑම නම් නෑම .... මාර ලස්සන පළාතක් තමයි මේ උතුරු පළාත කියන්නෙ ....වෙනදා වගේම බොහෝම ස්තූතියි අයියා අපිට මේ ලස්සන ගෙදරටම ගෙනැල්ලා දෙනවාට .....ජයෙන් ජයම වේවා අපේ අයියාට....
ස්තුති මල්ලි ❤️
ඇත්තම කියනවනන් මන් ලංකාවෙ හිටියට අයියා ගිහින් තියන තැන් වලින් ගොඩක් තැන් වලට ගිහිල්ලා නැ සමහරක් තැන් අයියගෙ විඩියෝ වලින් තමා මුලින්ම දැක්කෙ ගොඩක් ස්තුති වගෙම ගොඩක් පින්..😘❤✌
❤️🙏
First comment from me ❤️😍😍
🎉
Niyamai the sailor👍👍👍yapane vedio tika maru👍👍👍 asawen balanna puluwan
❤️✌️
Supiri supiri
👍👍😃😃
Mama thamai mulimma baluwe ♥️👍👍
සුපිරී... වතුර ටිකනම් සෝක්... underwater shot ටික නම් මාරම ගති 💚🌿
😁✌️
ඔයානන් පුතා හරිම වාසනාවන්තයෙක් ,ආදරෙයි හැමදාමත් තෙරුවන්සරණයි ඔයාට
sailor😍🥰 fav💕
අපි යාපනේ දැක්කේ නැති ගොඩක් දේවල් ඔයාගේ විඩියෝ වලින් දැක්කා. Thanks
Welcome 🙏
1st comment 💖
1 viwe magen.
එකහ් ❤️🤘
It's the next pending journey in Sri-lanka...Wonderful video...The natural seawater pool was amazing ...❤👌🌻
Supiri ek nm ♥️
Great content! Thank you for sharing with us! Keep it up!
Thank you
පට්ට මචං.. යාපනයේ සවාරිය නම්.. ❤❤
Thankyou machann ✌️
First view ❤️
🥳
සුපිරිමයි සහෝදරයා .වැඩත් එක්ක නිවාඩු දවසට තමයි එක දිගට බලන්නෙ.පට්ටම ආස UA-camr ඔයා තමා.💜️
😁✌️
මේකනං සුපිරිම වීඩියෝ එකක් අයියේ ❤✊
වෙලාවටම ආවා නෙහ් ඉතින්, ආදරෙයි අහ් 😁🖤
Malli 😁❤️
Video එ්ක බලන්න පරක්කු වුනා මෙිකත් අයි සුපිරි හොදේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️
keerimalai water super,,,jaffna biriyani yummy,,,hmm mouth watering,,,malli enjoy jaffna ,,,god bless you stay safe
Thank you so much ayya
යාපනේ සුපිරි අයියේ ඔයා අපි දැකලා නැති දේවලුත් දැක්කා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 👍👍❤️❤️
Taggala awa balanna 😍😍😍😍
Hello brother.after long time.stay safe brother.god bless you .
You too
E pond eka camera ekata mechchra lassana Nam, naked eye ekata kohoma lassana athida 😍❤️,
Niyama vlog tikak saho metika Nam❤️
Kajan kiwwa best time eka kiyanwda , for morning and evening
Awesome malli👌👍
Jayawewa 🙏🙏🙏❤️
Travel with sailor🙂❤❤
Yapane video set eken lassanma video eka me ka supiri ☺️😘
Thawa tiyenawa lassana ewa issarahata 😁
@@thesailorlk el boza
Nymai❤️
මරු බොසා☺️💗.....
සුපිරි 💝💝
විඩියෝ එක සුපිරි ජය වේවා (ful සැපේ ඉන්නේ නේද් ඔයා )😃❤️
Aniwa 😁
Supiri❤️
අද වීඩියෝ එක ගොඩක් ලස්සනයි පරිස්සමින් මල්ලියෝ 3දෙන්නටම තෙරැවන් සරණයි ❤❤❤❤❤♥️
patta rasi kama tika nm eka 😋😋😋
යාල්පානම් ලස්සන The sailor ගේ ඇසින් super 👌👌❤️
😍❤️
3 වනි like එක
යාපනේ රහ නියමෙට දැනෙන video series එකක්👊🇱🇰🔥
Chula mara bultiyak gahanne සුපිරි vloge eka 👍👍
මාර ලස්සන පැත්තක්.ඒ පැත්තට ගිහින් අයියා කරන වීඩියෝ සුපිරි.ජය වේවා අයියේ බුදුසරණයි.😍😍😍😍😍😋😘
❤️✌️
😍😍😍Kiyala wedak ne supiri
හරිම ලස්සනයි ,👍👍 ලංකාවට ආ දවසක බලන්න යන්න ආසයි.💕💕ඇත්තටම අපිත් ගියා වගේ දැනෙනවා.පරිස්සමෙන් ,බුදු සරණයි ☸️
අපි Jaffna යනවා අපි හැමදාම බලන්නේ එකම දේ මේක වෙනම දෙයක් දමිල ජනතාවගේ ජන ජීවිතය වෙනස්ම විදිහට ගේනාවා Brother Thank You ❤️ ඔයා මරු ජය වේවා 😍 පරිසමට ජේසු පිහිටයි බුදු සරණයි
Budusaranai ❤️
සම්පුර්ණ video එක බැලුව මාරම ලස්සනයි යාපනේ. අපේ රට මොන තරම් සුන්දරද. බුදුසරණයි පරිස්සමින් ජයවේවා 🙏
😁✌️
Jaya Wewa😀
Yapane yanawanam biriyani kannama ona 😍❤️
Aniwa
Helo heloo 😍
Very nice video god blees you.
අම්බෝ අම්බෝ........කන දේවල් නම් ශොක් ඉතිම් මේ දවස් වල .....ඒත් කමක් නෑ ....පට්ට vlogs ටිකක් බ්‍රෝ....🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😎
❤️
හරිම අගෙයි පුතේ.අපවත් යාපනේට රැගෙන ගියාට ඔයාට ගොඩාක් ස්තූතියි.
❤️🙏
Gammak thamai ithin 🙂❤️❤️😋
මේ vlogs ,වලින් තමා ඔච්චර හොදට සමහර තැන් මම දකින්නෙ....යාපනේ video ටික නම් අය ගින්දර වගේ පත්තු වෙන්න ඕනෙ.. trending ද විය යුතුයි අය්යේ...සුපිරි සුපිරි .....😎🔥🔥🔥🔥
😁❤️
වීඩියෝ එක නියමයි අයියා ❤❤
Thankyou
We feel that we are on a trip to Jaffna. Thanks malli
Glad to hear that 😁❤️
අදත් සුපිරියක් තමා.❤
pond එක නම් මරු...
...🎈😍😍🤔🤔🤔🤔😍
දූපත් වලට යන්නෙ නැද්ද?? ..🙂🙂🙂
Kalin gihin tiyenawa..mepara giye ne
ආය කියන්න දෙයක් නැ ඉතින් වීඩියො එක මරු❤️
මමයි අද මුලින්ම බැලුවේ ලස්සනයි මල්ලි .
😁✌️
සුපිරියක් තමයි අයියා නියමයි 👌😊
සිංහල දමිල සහෝදර මිතුදම සමග යාපනය සංචාරය 🩷🥹 සුන්දරම මතකයක්!
Very beautiful Jaffna GOD BLESS YOU TAKE CARE STAY SAFE ✌️
Thank you! You too!
ඔයාගේ වීඩියෝ වලට මම දැං ඇබ්බැහි වෙලා ඉන්නේ 🙈❤️
Aiya ❤️❤️❤️
Ha rima lassane maru vlog eaka api lagadi giya oyata suba gaman
❤️
Next trincomalee yamu 😍♥️
Video එක නම් නියමයි. 😊
💚
Thankyou
Wooow maru nana thana 😍😍😍
😁
Superb අයියා බුදුසරණ dawe phetai .good job
Thankyou ❤️
අම්මො ඉතිම් පිස්සුවක් තමයි අයියේ 😻😗
😁❤️
Jayawewa 🔥❤
චූලේ නියම ගමන් සඟයා... 👍❤️
❤️
Maru 💚💪
Malli watura yata innavita harima lassanai.kiyanna wachana ne.godaaaaaaakma lassanai verry nice. Satutin neada,parissamin, adarei hemadamath, deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam good bless you. 💙💙💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👍👍
Hodin innawaa...thankyouuu❤️🙏
විඩියෝ හැමදාම බැලුවා අද ක්‍රමෙිටි කරේ ලස්සනයි එල
Thankyou Thankyou 😁
Pond eka maru brother 🔥
Ow ethana maru ✌️
Urushi Chaddy is meaning Delicious Bowl.
Kajan is very poor in the Tamil language, that's an old type of spoken Tamil. Even in Sinhal Ruchi meant for Rasai, some similarities are there between the languages concerned.
I felt that I was in the Keerimalai pond as it's been a long time since that I used to call it in my College days.
The best time to have a bath at this pond is between 6 to 7 am for its medicinal value of skincare as our ancestors believed it.
This pond and the open verandah are being used for the Hindu's belief in making shanthi poojas for their lost beloved ones' souls.
For a dead Person's 30th-day shanti pooja is usually taken place here for its soul.
Sorry to bother you much about religious rituals. You can compare this place with Kachi in India.
Thank you for bringing me the good old days of fun at Keerimalai.😄👍
Thanks for the explanation. 👍
Im really glad you enjoyed it .. thankyou for the great explanation too..good day ❤️✌️
Aka fatta ❤
Niyamai rasa
එල ජයවේවා සහෝ❤❤
ජිවිතේ විදින මිනිස්සූ 😌❤️
දකුණේ api monawa da කරලා tiyanna maragannawa vitarai පට්ටම ලස්සනයි b.s
❤️🙏
Ami hasalaka gamini balanna giyee ndaa
Kalin gihin tiyenawa
එළකිරි🤩ආ
ආසම ප්ලේස් සෙට් එකක්
✌️
නියමයි සේලර් බ්‍රෝ අපිත් එක්ක ගියා වගෙයි.සුන්දරයි
Thankyou 🙏
අපේ ed sheeran අයියා 😌♥️
😁🤣
20:42 Jeep eka start eke tiyala yana ekanam hoda wedak neme, last week Prado 150 ekakuth ussala tibba
Start eke tiyenne ne..turbo timer eken off unama auto lock wenawa ❤️
Sailor aiya 💪♥️
15:04 wathure inside the lip of the pool, kauruhari innawa wage lol
💚💚💚💚💚💚💚💚💚💚
Awesome bro 🥰✌️
Thanks 🤗
🔥❤
Patta
ඒ මචං මල්ලි අවුරුදු 18 කට කලින් මන් හිටියා යාපනේ හැබැයි යුද්ද කරන්න අපි දැක්කේ නෑ ඔච්චර ලස්සන දේවල් ඉස්තූයි කොල්ලො අපි නොදැක්ක දෙවල් දුන්නාට
❤️🙏