Lets Do this again ayya 🥰😇, Thank you for visiting jaffna and show these places not like other tourists and you tubers, you showed the real jaffna to the world 😍
The Jaffna Peninsula has three zonal divisions and the making of Odiyal kool is slightly different from these areas. The Seafood Stew is the Tamil version of kool. The odiyal flour has some medicinal quality of cleansing intestinal toxins and getting rid of colds, coughs, and sneezing the body. Thank you for making Odiyal Kool famous among your subscribers. Thank you so much, Ishan 👍👍
Ane sailor aiya nikamata hari yanna kalin Kelaniya pansal hari colombo pattata hari enawanm please poddak kiyanna, ape loku baba aurudu 4 oyage video ekak nattan kama kanna baha kiyala eka porayai. Eya oyata harima kamathi hari asawen videos balanawa, nikamata hari me patten awoth kiyanna chuttak loku deyak 😍
🙏🇱🇰 මාර කෑමක් නේද?👀 👍💞🤪 කටට කෙල උනනවා. ඔබෙිි පිං පිං පිං කියන් දෙයක් ඉතිරි නැත සුභ සැන්දෑවක් වෙිිවා 🙏🙏🙏🙏 good bae a Tanks varie mac god bless you 💗💗💗💗💗
Mama dannae na ma comment kiyawanawada kiyala et youtube eaka video karan mama dakapu නිහතමානී cahrithayak tamai oya number 1 innawa....best of luck....
UA-cam eaka mama dakapu ayagen...kawda hari dawasaka eakata hamu wenna ona charith welain number 1 inne oya....අනිවාර්යයෙන් dawasaka mama oya banna set wenawamai....❤❤
යාපනේ අන්තිම video එක ඊලගට fort hammenhiel resort 😎
අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚
එකාක් සුපිරි වීඩියෝ එකක් වෙයි නෙද අයියා යාපනනෙ වීඩියෝ ටිකනම් අයියා සුපිරි අයියා 👍👍👍👍😍😍😍😍😘😘😘😘💕❤️❤️❤️
Niyamai ayyiye
සුන්දර නුවරඑළිය සැලලිහිනි වසන්තයට ඉන්න බැරිවෙයිද බ්‍රො
ඊට පස්සෙ
Lets Do this again ayya 🥰😇, Thank you for visiting jaffna and show these places not like other tourists and you tubers, you showed the real jaffna to the world 😍
Thankyou kajan bro ,thay was our goal isnt it 😁❤️🙏
කොච්චර හොද මිනිස්සුද අනේ. අපේ දේසපාලක යයෝ ගැන හරිම ලැජ්ජයි. මිනිස්සු මේවා තේරුම් ගන්න ඕන. හොද වීඩියෝ එකක්. ස්තුතියි මල්ලි...
❤️
Aniwa
සහතික ඇත්ත
යාපනයට ගිහිල්ලම බලන්නොනෙ ඒ මිනිස්සුන්ගෙ සංහිඳියාව.උතුර දකුණ කියල බෙදාගෙන මිනිස්සුන්ව උසිගන්නන්නෙ දේශපාලුවෝම තමයි ❤️🔥සිර්‍රිපාදේ ව්ලොග් එකක් ඕනේ සෙලර් අයියා 💚
❤️😁
රස්සාව නම් රස්සාව ...ආතල් නම් ආතල්...නියමයි කොල්ලො...😊😊
😁
@@thesailorlk අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚
ජාති ආගම් බේද නැතිව ඉන්නවා දැක්කම හරිම සතුටුයි 😁😁හැමදාම වගේ ලස්සන වීඩියෝ එකක් 💕💕
ස්තුතියි 🙏
My favorite youtuber ❤🥺
😍
Yes ol so my family's
ලංකාවේ විවිධ ජාති ,ආගම් වල විවිධ සංස්කෘතික ආහාර රටාවක් වගේම ඒවා නිර්මාණය කරගන්නා ආකාරය , අමුද්‍රව්‍ය එයාලටම ආවේණික ඒ ජිවන රටාව හා ඇදී බැදි තියෙන ආකාර විදින්න ආස හිතෙනවා ✌️❤️👌 අදත් ලස්සන විඩීයෝ එකක් සේලර් අයියේ ඉක්මනින් නුවරඑළියට කැරවැන් අද්දැකීමත් බෙදාගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා ✌️❤️
🙏😁
Oya nuwaraeliyeda
Wow niyamai harima hodai tamella aya malliyo wery nice friend 💜⚘💜⚘💜⚘
මගේ මල්ලියෝ නුබට පීං අපිට මේවා පෙන්වනවට.. බලන්න එ් මිනිස්සු ලග කිසිම ජාති බේදයක් නෑ. ඔය කොයි කාටත් හරියන්න ඔයා සුපිරි... ඔය නිහතමානි කම හැමදාමත් තියාගන්න .. හැමදාමත් සතුටින් ඉන්න . තෙරුවන් සරණයි. දීර්ඝායූ මල්ලියෝ නුබට
❤️🙏 බුදුසරණයි අයියා
සුපිරි sailor අයියා ,නැවට යන්න කලින් තව trip ඕනේ😁❤️❤️👌👍
Aththatama jeevithe vidinna one malliya..❤❤❤ godak lassanai video eka.....budu saranai
මේ වීඩියෝ එක විදෙස් රටක ඉන්න අපිට ඇත්තටම ගොඩක් වටිනවා අපි හරියට ලංකාවට ආ වගේ
The Jaffna Peninsula has three zonal divisions and the making of Odiyal kool is slightly different from these areas.
The Seafood Stew is the Tamil version of kool.
The odiyal flour has some medicinal quality of cleansing intestinal toxins and getting rid of colds, coughs, and sneezing the body.
Thank you for making Odiyal Kool famous among your subscribers.
Thank you so much, Ishan 👍👍
Thanks for the info!
Sup ekanam kajange video eken බැලුවා .ඔයාට ජයවේවා
Thank you for sharing this valuable recipe
Thank you sailor,
Thank you to beautiful family
Who prepared this great seafood dish..
Beautiful Sri Lanka
Beautiful Sri Lankan people..
😁🙏
කිසිම ලොකු කමක් නැති නිහතමානී කොල්ලෙක්.ආදරෙයි සහෝදරයා 💜️
❤️🙏
අනිවාර්යයෙන්
ලංකාවේ හොඳම youtuber the sailor
😍
Great content! Good food vlog! Keep it up!
ඒක නම් රස පාටයි😋
Ado patta .mn chanel eka patan gattha da idan inna. Hamadama supiri vediyo set ekak danewa. .. ❤️❤️❤️
Thankyou brother ❤️✌️
❤️❤️❤️
Nice video, i can re collect my memories, during my shool trip to jaffna,we tasted this kool. Thanks for sharing this video.
ශා මල්ලි නියමයි..පරිස්සමින් තෙරුවන් සරණයි
නිදි නැතුව උබේ විඩියො බැලුවෙ බන් ඉයේ දවල් තමයි සෙට් උනේ තාමත් බලනවා තව ගොඩක් තියනවා බලන්න එල බන් ❤
අපි හදන තැම්බුම් හොද්ද වගේ ඇති හොද්ද. පෙනුමනම් රස පාටයි. සුපිරි👌❤
Eeka rahai 😁
අර ගෑණු කෙනානම්🔥💖
Very kind tamil people . ❤ .nice video food is good .❤👍
Ane sailor aiya nikamata hari yanna kalin Kelaniya pansal hari colombo pattata hari enawanm please poddak kiyanna, ape loku baba aurudu 4 oyage video ekak nattan kama kanna baha kiyala eka porayai. Eya oyata harima kamathi hari asawen videos balanawa, nikamata hari me patten awoth kiyanna chuttak loku deyak 😍
මෙහෙම වීඩියෝ එකක් කිසිම කෙනෙක් අද වෙනතුරු දාලා නෑ ඒ උනාට ඔයාට ගොඩක් ස්තූතියි
🙏🙏
ඔයාගෙ ඩාන සියලුම විඩියෝ බලන කෙනෙක් මම ,ඔබට ජය ශ්‍රී 🌷🌷🌷🌷🌷
ජයවේවා
Ammo ayye sup eka katata kelath inuwa super👍👍
අයියගේ හැම විඩියො එකක් ම බැලුවා ❤️❤️ KEGALLE APIH 😍
Elaaa ❤️🙏
අයියගෙ වීඩිඔ දාන ගමන් බලන අය මේ පැත්තට ❤💖
සුපිරි කෑම එක.ජය වේවා අයියේ තෙරුවන් සරනයි.
Onna dapu gaman balanawaaaa 😍😍😍😍😍💞😍💞
Elaaa 😁✌️
Sup eka nam patta 😮😮👍👍
Thats a unique dish in jaffna 🔥🔥
It really is!
Ala ala kollo lassanai tef eka
මරු සේලර් සුන්දර ගමනාන්තයක් 🇱🇰 සුන්දර මිනිස්සු හරි ආදරණීය ❤ ස්තූතී Brother මරු මේකත් ඔයා තමා හරියට යාපනයේ ගිය දකුණේ සුන්දර මනුසයා
❤️❤️🙏
යාපනේ අය පොඩ්ඩක් කියවනවා වැඩී නේද ඒත් ඉතින් ඒ අපේ මිනිස්සුමනේ ❤️
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
❤️ thankyou
Supiri 👍👌👍👌
Jayawewa malliye ❤️🙏
ඒ කෑම එක . 😍🔥❤ වීඩියෝ සීරිස් එක නම් සුපිරිම අයියෙ
හලෝ හලෝ සුපිරි කෑම එක අයියේ 🥙🍤😍😋❤️ එල සහෝදරයේක් ❤️😘😍
යාපනයේ kool කෑම එකත් අමුතුම වට්ටෝරුවක් නේද 🤔
පලමු වතාවට තමයි එහෙම දෙයක් දැක්කේ .👍
කීරමලේ පොකුණත් නියමයි.
ජයවේවා💐
Jayawewa 😁✌️
Thanks for doing these videos. We had a knowledge about these cultures. Appreciate that . Good luck 🍀 bro 😎
Man oyage video kalin okkoma baluwa masa 7k withara balanna bari una rata awa nisha dan aye balanawa nice bro ela
Oyath niyamai .kema ekath godak rasa patai... 💐
(හලෝ හලෝ කමු කමු 🍞 කන්නත් මරු වගේ ) සුපිරි සුපිරි ජය වේවා මචෝ ❤😊
😁✌️ ජයවේවා
Niyamai the sailor 👍👍
අදනම් ටිකක් සැර දැනුණා නෙහ් 😏🤭 one of my favorite youtuber❤️
Thankyou 😁🙏
🙏🇱🇰 මාර කෑමක් නේද?👀 👍💞🤪 කටට කෙල උනනවා. ඔබෙිි පිං පිං පිං කියන් දෙයක් ඉතිරි නැත සුභ සැන්දෑවක් වෙිිවා 🙏🙏🙏🙏 good bae a Tanks varie mac god bless you 💗💗💗💗💗
😍❤️
daanakan balan hitiye aiyye 😍💞💞💞😍
ඒක මාර අත්දැකීමක්.මටත් මාර ආසාවක් ආව.පෙරුම්කායම් තමා අවුලකට ඇත්තෙ.නැත්නම් මරු ඇති
ඔයාගේ යාපනේ විඩියෝ බලලා මටත් දැන් දෙමල චුට්ටක් පුලුවන් වගේයි 😃😃😃😃😃 මල්ලි ඔයා පාහුගිය දවස් ටිකෙ ලස්සන තැන වලට ගියානේ ඒ විඩියෝ ටිකත් දන්න හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏
Superb video brother❤️
Enjoyed watching all your videos. Thanks 🙏
Glad you like them!
😋❤️🌹 අදත් පට්ට ආසාවෙන් බැලුවා සහෝ
Elaaa ❤️
Supiri ❤👣
නියමයි brother!🖤
අයියා ලස්සන වීඩියෝ එකක්👌 නල්ල😊
සුපිරියක් 👍👍👍🚗🚗🚗🚗
Superb අයියා amzing good job budusaranai dawe phetai thank you
❤️🙏
Sailor Aiyaaah !!! Jayawewa Parissamin ❤️🩹✨
Sailor aiya.. 🙂
ඒ කෑම එක නම් මටත් හදන්න හිතුනා ... 💛💛💛💛💛💛...
ඉද හිට හෝ චූලෙ(චූලා) ටත් කැමරාව අල්ලමු.. යාපනේ එනකොට හිටියා, දැන් කෝ? 😁 ජය! 🙏
දැනුත් ඉන්නව 😁
#justiceforchuula 💪
කොච්චර හොඳද දිර්ඝ ආයුෂ ඔබට ත් සියලුම දෙනාටම ත් මම දමිළ ජනතාව ආදරෙයි❤❤🙏🙏🇶🇦❤❤
❤️🙏
Niyamai sailor aiye ❤️❤️❤️❤️❤️❤️
නියමයි අයියා🌿🌿🌿🌿🌿
Supiriyak ayya😉
අදත් සුපිරියක් අයියා ❤
❤️✌️
Amazing tour 😊
Interesting dish.
Yapane kiyanne wenama ratak wage 😻❤️
අනිවා
1st comment ekata kalin eka. Umma 😘
How can we go there bro....?
Location, how to arrive
ආදරෙයි machooo ...❤❤❤ බුදු සරණයි !!!...
❤️🙏
නියම කැම එකක්.. සුපිරි ❤❤❤
😍
නියමයි මචෝ ජයවේවා 👍
Sinhala teriyama nice one dude!and this is what true hospitality Luke like!
❤️✌️
හැමදෙනාම එකමුතුව අහිංසකව ඉන්න නිසාද මන්දා මේ තරම් දුක් වේදනා...
හා සුපිරි පරිස්සමෙන් බුදුසරනයි
Supirima thama aiyaaa.thawa thawath videos danna aiyaaa.❤❤❤
Elaaa
Ayyiye thawa traval vlogs tikada karanawa neda
Mama dannae na ma comment kiyawanawada kiyala et youtube eaka video karan mama dakapu නිහතමානී cahrithayak tamai oya number 1 innawa....best of luck....
Thank youb❤️
අනේ අපේ රටේ අහිංසක මිනිස්සු 😔😔😔කාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු නෑ නේ.... යුද්දෙන් බැ ට කෑවා කාලයක් 😔😔😔 සමානාත්මතාවය නෑ අපේ රටේ දුකයි....
සාමාන්‍ය මිනිස්සු හැමතැනම දුකේ
හිතමු කවදා හෝ සෑම ජන කොට්ඨාශයකටම අයිති නිදහස ගව්රවය ලැබෙන අලුත් ලංකාවක් කාවක් හැදෙයි කියල.
මාර කෑමක් දැක්කමයි,අපිට ලංකාවෙ කොහෙ ගියත් එකම බාසාවකින් කතා කරන්න පුළුවන්නම් තවත් වටිනවා එතකොට හැමෝ එක්කම අදහස් හුවමාරැ කරගන්න පුළුවන්,විදේශ රටකට ගියා වගේ මටනම් කියන කිසි දෙයක් තේරෙන් නෑ.මගෙත් ආසාව කවදහරි යාපනේ පැත්තට යන්න.
Niyamai mallita godak yaluwo innawa yapaneath.hita hodai nea.
Kohea giyath keema beema aduwak ne.harima Hoda minissu.adarei hemotama.jaya weava,suba dawasak, parissamin Malli. Nandry, nandry.😁😁😁😁😁😁💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍 Sriyani, from Saudi Arabia Riyadh.
😁🙏
5ට කලින් දාල එල එල ❤❤
😁✌️
Gooood moarning කියන විදිය තමා ආතල් ඈ😍. ඔයාගේ වීඩීයෝ මටනන් වෙනම ලෙවල් එකක්. ආදරෙයි Sailor. බුදුසරණයි😍😍😍😍♐♎
Elaaa ❤️❤️🙏🙏
ජය වේවා අයියෙ ❤️💫
රහ වීඩියෝ බන් සිරාවටම 🤟🖤 ජය 🤟
😍❤️
දැන් නැවේ නැද්ද
Superb the sailor 💪
Thanks ✌️
Patta bro ❤
අලුත් vidios දානකන් පරන ඒවා ආයෙ මුල ඉදන් බල බල ඉන්නෙ 🌝❤️
😁❤️
UA-cam eaka mama dakapu ayagen...kawda hari dawasaka eakata hamu wenna ona charith welain number 1 inne oya....අනිවාර්යයෙන් dawasaka mama oya banna set wenawamai....❤❤
❤️
අදත් බලනවා.💚💚💚
😁✌️