crt lg tv repair no display no picture sound ok - crt LG ටීවී විඩියෝ නැති උනාම විනාඩියෙන් හදමු

Поділитися
Вставка

КОМЕНТАРІ • 223

  • @dhammikarathnayaka4477
    @dhammikarathnayaka4477 2 роки тому +7

    ඔයාට ගොඩාක් ස්තුතියි අයියා.. මම ඔයා කියපු විදිහෙට අපේ tv එක හදාගත්තා. ❤❤❤❤

  • @dineshchaminda2297
    @dineshchaminda2297 3 роки тому +5

    නියමයි අයියෙ...ඹයා පැහැදිලිව කියල දෙනව. ගොඩාක් ස්තුතියි අයියෙ...💗💗💗

    • @amatech99
      @amatech99  Місяць тому

      ❤️❤️❤️❤️

  • @nalakacovercredit
    @nalakacovercredit Місяць тому +1

    නියමයි ඕනිම කෙනෙක්ට තේරෙන්න කියා දෙනවා

    • @amatech99
      @amatech99  Місяць тому

      ❤️❤️❤️❤️

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +2

    හරිම හොඳයි කියාදීම හා කිරිම අපට පැහැදිලිව අවබෝධ වෙන විදියට වැඩසටහන් කරන උත්සාහය ඉතාම වටිනවා ;;;;"""""සමාජට හරියට අධ්‍යාපනය ලබාදෙනවා """"...***** ඔබට ජයවෙවා ගුරුතුමනි .....****** 🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️

    • @amatech99
      @amatech99  2 роки тому

      ස්තුතියි 🙏❤️

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 4 місяці тому +1

    හොද වීඩියෝ එකක් ගොඩාක් වටිනවා ස්තුතිය්

    • @amatech99
      @amatech99  Місяць тому

      ❤️❤️❤️❤️

  • @upaliranjith9783
    @upaliranjith9783 2 роки тому +1

    ආධුනික මෙන්ම පළපුරුදු කාර්මික ශිල්පීන්ට ගොඩක් වට්න වටින වීඩියෝ වක්

    • @amatech99
      @amatech99  2 роки тому

      ❤️❤️❤️❤️

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому +4

    ගොඩ කාලෙකින්. වටින විඩියෝ එකක්. එල එල ජය වේවා.. 😍😍😍😍😍😍😍😍😍😍

    • @amatech99
      @amatech99  3 роки тому +1

      ඔවු මල්ලි පොඩි පොඩි කරදර වගයක් උනා එකයි විඩියෝ කල් ගියේ

    • @amilanuwan2710
      @amilanuwan2710 3 роки тому +1

      @@amatech99 පරිස්සමින් අයියෙ. බුදු සරනයි

  • @thusithajayalath6502
    @thusithajayalath6502 3 роки тому +1

    Godaaaaaak පැහැදිලියි hoda video akak thawa thanna awaga video mata yokkoil aka sambandawa video akak danna sar

  • @sandarugayan5331
    @sandarugayan5331 Рік тому +1

    වැඩේ මරු.......ජය වේවා......

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 роки тому +1

    Jayawewa jayen jayama wewa budusaranay mahathayo...mage tv dekak thiyanawa oua leda thiyana

  • @techbro5446
    @techbro5446 2 роки тому +3

    අයියේ මගේ CRT ටීවී එකේ Av වල Audio වැඩ. display එකත් ඔන් වෙන්වා. හැබැයි වීඩියෝ පෙන්නන්නෙ නෑ. jungle ic එකක් දැම්මා ඒත් හරිගියේ නෑ. please reply.

  • @RushimaPiyangani-nx2tu
    @RushimaPiyangani-nx2tu 9 місяців тому +2

    Aiye te aka agal21 tv aka on wen na . Carent suplai aka dunnama alerm akak wage saddayrk anawa

  • @blackbox6841
    @blackbox6841 2 роки тому +2

    බොහොමයක් පිං

  • @nipunaakalanka5033
    @nipunaakalanka5033 3 роки тому +2

    හරිම Simple

  • @saumyasampath1781
    @saumyasampath1781 6 місяців тому +1

    Haier tv එකක හීටර් වෝල්ටේජ් නෑ fly එකෙන් වෝල්ටේජ් එකක් out කරන්නේ නෑ හදාගන්නේ කොහොමද

  • @damithasandeepa3772
    @damithasandeepa3772 3 роки тому

    Supiriiii aiya digatam karagen ynta all the best ❤️❤️🔥

  • @tharakawasantha1841
    @tharakawasantha1841 3 роки тому +1

    පැහැදිලි කිරිමට ගොඩාක් ස්තුති ..

  • @cbasnayake
    @cbasnayake 2 роки тому +1

    York eke prasnayak nam monada ena leda.york eka කොහොමද check karanne.pahadili wistharayak denna sir

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 роки тому +1

    Very good lesson.thanks lot.

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 роки тому +1

    Thank සහෝදරයා

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 3 місяці тому +1

    Thank you sir❤

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 роки тому +1

    Supiri waddek

    • @amatech99
      @amatech99  2 роки тому

      ස්තුතියි

  • @pathumdarshana2864
    @pathumdarshana2864 3 роки тому +2

    Aiye fuse ekakta bulb ekak dala chek karana hatikiyala dennako

  • @sameerabandara9691
    @sameerabandara9691 6 днів тому

    Aiye oyaledema thiyanawa pansknik àgl 14 tv akka

  • @nandanapiyal2840
    @nandanapiyal2840 2 роки тому +1

    Mage tv eka on wenawa. Eka heater line eka enne nee. Eka volteka out jaranneth ne. Fluy ඒක පිච්චිලා වෙන්න පුලුවන්ද.

    • @amatech99
      @amatech99  2 роки тому +1

      මුලින්ම බලන්න හිටර් ලයින් එකේ තියන ඔඉයුසබල් රෙසිස්ටර් එක පිච්චිලාද කියලා

    • @nandanapiyal2840
      @nandanapiyal2840 2 роки тому

      @@amatech99D2499 TRANSISTOR EKA PICHCHILA THIBILA EKA DHamma. Ita passet thamai. Led eka ahema on une. Thiree en nathi ekak thiyenne. ඒකනන් අව්ලක් නෑ. රෙසිස්ටර් එකට වෝල්ට් එකක් එන්නෙත් නෑ. කරන්ට් එකට ප්ලග් කලාම standby led එක පත්තුවෙනවා. ඔන් වෙන සද්දෙ එනවා. කීන් ගාන හඩ තියෙනවා. වෙන මොකුත් වෙන් නෑනේ.

    • @SujeewaLakmal-gg3tp
      @SujeewaLakmal-gg3tp Рік тому

      ​@@nandanapiyal28406:46 6:48

  • @nimaljayathissa3347
    @nimaljayathissa3347 3 роки тому +1

    Sir Panasonic tv ekaka vanadi 45 pamana baLana vita sudu Iri go's Rupa nativi yanava navata vasa damu vita vanadi 2.3 pamana tibi navata nativi yanava eyata heTuva kumakda

    • @amatech99
      @amatech99  3 роки тому

      සුදු වෙනවනම් abl ලයින් ප්‍රස්නයක් abl line එක චෙක් කරන්න එවගෙම වර්ටිකල් ic එකත් බලන්න ගොඩාක්ම රත් වෙනවද කියලා ඒ අවට කැපාසිටර් චෙක් කරන්න

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому +1

    TDA7265 ic එකක් පින් 11තියෙනවා amplifier හදන හැටි කියාදෙන්න පුඑවන්ද

    • @amatech99
      @amatech99  3 роки тому

      ඇම්ප් වෙනම කරනවා බලමු ඉදිරියේදී

  • @sachithkumara4556
    @sachithkumara4556 3 роки тому +1

    Aiya crt tv eke hitr liget wada eth Rupa na hethwa kiyanawad

  • @pasanmaleesha6892
    @pasanmaleesha6892 3 роки тому +1

    Supiri...👌👌👌

    • @amatech99
      @amatech99  3 роки тому

      ❤️❤️❤️❤️

  • @sarangasamith8290
    @sarangasamith8290 2 роки тому

    Singer tv ekee plug swich eka on karaddi chara chara gaala saddayak ava... en passe
    weda karanne nethuva giya ..... mokada une kiyala kiyanna puluwanda???

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 3 роки тому +1

    Watinawa godak.. .❤❤

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 2 роки тому +1

    Sony tv ekak power bulb eka blink wenwwa digatama rathu patin. ai a..... volume button ekak press karama kola pata wela disply eka enna avith yanawa. bulb eka aye rathu patin blink wenawa. mokadda a lede kiyanna....sir.

    • @amatech99
      @amatech99  2 роки тому

      කීපාරක්ද

  • @sumithkumara1770
    @sumithkumara1770 3 роки тому +1

    Godak watinawa 👍👍

  • @RanjiRanji-dw5tk
    @RanjiRanji-dw5tk Рік тому

    Aiye supra tv ekak thiyenawa.picture penawa.sound eka ahenne na.kohomda hada ganne kiynnako.

  • @danushkaj1202
    @danushkaj1202 Рік тому

    Heattet එකෙන් කරන්නෙ මොකද්ද පත්තු වෙනවද රත් වෙනවද...

  • @isurunetwork9384
    @isurunetwork9384 3 роки тому +1

    ayye sharp tv ekak thinawa eke on karahama hiter wadakaranawa eth display eka pennaganne winadi pahak withara gihin eka wadipura wenne godak welawakata passe on karanakota rata off karahama udetawage on unayn passe aymath onkaranakota 5min walinwage display eka pennaganawa, matagataluwa thinne meka on welath standby mood watenneth nathuwa display eke monawath penne nathuwa thinne ay kiyana eka black screen vitharay eka akurakwath display wenne naha hitaruth on wenawa winadi pahak dahayak gihama thamay display eka penna ganne ( nec card eke bess eke prashnayaknam bodawenna ona neda ayye ehemath naha display apugaman hodata pahadiliwa penawa) ayye mekata mokda wela aththe hadaganna help ekak dennako ayye

  • @lahirudimuthu6827
    @lahirudimuthu6827 3 роки тому +1

    Aiye mage tv eke sadde ahenawa.thire eliyakuth pathtu wenawa.rupa pen na.aiya hadanne kohomada kiyala vidio ekak dannako

    • @amatech99
      @amatech99  3 роки тому

      මගේ විඩියෝවල ඇති හදන විදිය මල්ලි

    • @lahirudimuthu6827
      @lahirudimuthu6827 3 роки тому

      @@amatech99 aiya man bauwa.mata hoya ganna thibune na.mage tv eke thani irak newe thiyenne.thire mada lku premanayaka eliya thiyenawa

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 роки тому +1

    Best leson

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි

  • @kasunkumara6051
    @kasunkumara6051 3 роки тому +1

    අයියේ crt sanyo tv එකේ රුප බොදයි neck shoket එකක් දැම්මා. අලුත් flyback එකක් තියෙන්නේ flyback එකෙ focus preset එක කැරකුවාට වෙනසක් නැ
    help

    • @amatech99
      @amatech99  3 роки тому +1

      මල්ලි ප්ලයි එකෙන් එනවා රතුපාට ලොකු වයර් එකක් crt බේස් එකට එක ගලවලා නැවත රී සෝල්ඩර් කරන්න

    • @kasunkumara6051
      @kasunkumara6051 3 роки тому

      අයියේ එ වයර් එක ගලවලා රී සෝල්ඩර් කරා එත් හරිගියේ නැ
      Help

  • @samanthavijitha5802
    @samanthavijitha5802 3 роки тому +1

    Supiri

  • @nipunaakalanka5033
    @nipunaakalanka5033 3 роки тому

    Cathode Tubeඑක පිටිපස්සෙන් ඇල්ලුවොත් කරන්ට්එක වදිවනවද?

  • @indranathsrimal2216
    @indranathsrimal2216 3 роки тому +1

    Mage tcl tv eke sound tiyenawa.voltage ekath enawa heter walata.light ekath paththu wenawa.lawata wage penawa.aduru patai.mokadda wela tiyenne

    • @amatech99
      @amatech99  3 роки тому

      180v abl ලයින් ඩ්‍රොප් වෙලා එකයි එව ටික හදන්න

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 роки тому +1

    Aiye singar tcl tv ake sound weda display nee hetr line akata pwar anne nee playback aka laga resistr akak pichchila thibuna aka demma ...den sound weda karanneth nee playback aka chiee gala saddayak anawa

    • @amatech99
      @amatech99  3 роки тому

      110v එනවද බලන්න්

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому +1

    ඔයා ඉහලට ගිහින් ඉවරයි

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්තුතියි මහත්මයා නමුත් තාමත් එක දාරාගන්න බැරි මිනිස්සු කුනුහරපෙන් බනින අවස්තා එමටයි

  • @pradeepsanjeewa1285
    @pradeepsanjeewa1285 3 роки тому +1

    Iye tv ake wateta agal bagayak vithara thire adui playback aken hadannath bee kohomada hada ganne

    • @amatech99
      @amatech99  3 роки тому

      මල්ලි වටෙන්ම අඩුයිද මොකද්ද ටීවී වර්ගය

    • @pradeepsanjeewa1285
      @pradeepsanjeewa1285 3 роки тому +1

      Singer tv bord akak at Panasonic tub akakata thiyapu akak ...yok coil ake podi aulak thibuna man yok aka maru kala tikak hari giaya at thawa tikak lede thiyanawa watenma adui hitha ganna be mokadda aula kiyala...

    • @amatech99
      @amatech99  3 роки тому

      ස්ක්‍රින් වෝල්ටෙජ් එකියන්නෙ 180vඅඩු වෙනවද බලන්න

  • @chamithhasaranga3630
    @chamithhasaranga3630 2 роки тому

    Crt tv walata antanna eka haikaranna ona single ena hodama thena hoyaganna vidiyak nedda

  • @jayatilakapatirana9704
    @jayatilakapatirana9704 3 роки тому +1

    fly එක ඔන් වෙන්නෙ නෑ.පවර් ඔන් වෙනවා.H out transisterඑකත් මාරු කලා.හේතුව කියන්න පුලුවන්ද .ජන්ගල් ic එක පිච්චුනාම ප්ලයි ඔන්වන්නෙ නැතිද.

    • @amatech99
      @amatech99  3 роки тому

      ප්ලයි එක ඔන් වෙන්න 110v එන්න ඕන( +B)ලයින් එක එක එන්නෙ නැතුව ඇති එක බලන්න

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 роки тому +1

    Ana sar maga tv aka on vala tv aka yatin iri tikak yanava ita passa of vanava dan on vanna na ratu pata lait aka pattu valla tyanava on vanna

    • @amatech99
      @amatech99  3 роки тому

      අද රෑට මම ඔන්ලයින් එනවා ලියිවු එකෙදී ඔයාගෙ ප්‍රස්නේ අහන්න පුතා

  • @janakapeiris6359
    @janakapeiris6359 2 роки тому

    අයියේ Lg එකේ රූප පෙනවා sound ඇහෙන්නේ නෑ sound i c එක දැම්මා එත් sound නෑ කොහොමද හදා ගන්නෙ කොහොමද කියන්නකො

  • @achalakumara1438
    @achalakumara1438 3 роки тому +2

    අයියා හිටර් වෝල්ටේජ් එක ෂ්ලයි එකෙන්ම එන්නෙ නෑ,මොකක්ද ලෙඩේ,,

    • @amatech99
      @amatech99  3 роки тому

      ප්ලයි එකෙන් එන්නෙ නෑද්ද බලන්න හීටර් වෝල්ටෙජ් යන ලයින් එක ප්ලයි එකෙන් ඩිස්කෙනෙක්ට් කරල ප්ලයි එකෙන් චෙක් කරන්නකො

  • @k.ksampathkumarak.ksampath943
    @k.ksampathkumarak.ksampath943 3 роки тому +1

    Aiye fli back eken hitar line eka ennathte ai kohomada hadaganne kiyadenawada

    • @amatech99
      @amatech99  3 роки тому

      ප්ලයි බෑක් එකෙන් හිටර් වලට එනකොටම හම්බුවෙනවා පියුසබල් රෙසිස්ටර් එකක් එක මාරු කරන්න ඒවගෙම බලන්න නෙක් කාර්ඩ් එකේ කැපසිටර් එකක් ඇති එක මාරු කරන්න

    • @k.ksampathkumarak.ksampath943
      @k.ksampathkumarak.ksampath943 3 роки тому +1

      Aiye hodata thibuna tv ekak bima vatila fly back eka thiyena thana pcb bod ekakth ekkama kadila yatata vatila thibune mama kadunu path tika hodata passala dala baluwe eth hitar line eka vadakaranna poddak kiya denawada thanks

    • @amatech99
      @amatech99  3 роки тому

      මල්ලි හරියට පාත් චෙක් කරලම පාස්සන්න ඔනේ කැඩුනු පොඩි පොඩිපාත් සෙට් වෙලා නැතුව ඇති නෙක් කාඩ් එකට හීටර් එන්නෙත් නැද්ද

    • @k.ksampathkumarak.ksampath943
      @k.ksampathkumarak.ksampath943 3 роки тому +1

      @@amatech99 na aiye

    • @amatech99
      @amatech99  3 роки тому

      හීටර් එන වයර් කැඩිලද බලන්න

  • @wasanthaudaya990
    @wasanthaudaya990 3 роки тому

    සර් හෙලර් අගල්14 crt tv එකක හිිටරය on වෙනවා off වෙනවා එතකොට ස්කිුන් එක එනවා යනවා මොකද්ද ලෙඩෙ කියාදෙන්න

  • @manjulasrilal6269
    @manjulasrilal6269 3 роки тому +1

    Thanks

    • @amatech99
      @amatech99  3 роки тому

      ❤️❤️❤️❤️

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 роки тому

    Maru

  • @Amu_Satha
    @Amu_Satha Рік тому

    Kupiriyak 🔥

  • @sumeeramaduranga6567
    @sumeeramaduranga6567 3 роки тому +1

    Mage TV eka lg TV ekak eke power light eka blink wewi thibbe bep sound ekak ekka power on uneth na Dan light eka blink wenneth na on wenneth na Mela hadganna kiyala denna

    • @amatech99
      @amatech99  3 роки тому

      මල්ලි චැට් එකක් දලා හදන්න පුලුවන් පොඩි ලෙඩක් ඔයවගෙ ලෙඩක් චැට් එකකින් හදන්න බෑ මල්ලි

    • @sumeeramaduranga6567
      @sumeeramaduranga6567 3 роки тому +1

      Ethakota ayiya Meka transistor eke folt ekak nemeyida

    • @amatech99
      @amatech99  3 роки тому

      වර්‍යටිකල් එකට 27/26v එනවද බලන්න

  • @thusharaindika2883
    @thusharaindika2883 2 роки тому +1

    අයියේ මගේ ටිවි ඒකේ සද්දය ඒනවා ඩිස්ප්‍රේඒක දේපැත්තේන් පොඩි වෙනවා හේතුව මෝකද්ද

    • @amatech99
      @amatech99  2 роки тому +1

      ශොර්ට් එකක් බලන්න ප්‍රදාන විදුලි සැපයුම්

  • @sujanidilrukshi8626
    @sujanidilrukshi8626 3 роки тому +1

    Nies...

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому +1

    crt tv flyback h out අලුතෙන් දැම්මා power light එක පත්තුවෙනවා heater පත්තුවෙන්නෙත් නැහැ sound එකත් නැහැ රැපත් නැහැ ඉක්මන් විසදුමක් ලබා දෙන්න අදම

    • @amatech99
      @amatech99  3 роки тому

      ඉකමන් විසදුම්නම් නෑ ඉලෙක්ට්‍රොනික් ලෝකේ යාලුවා ඔකේ හිටර් වෝල් ටෙජ් නෙක් කාඩ් එකෙත් බලන්න ඒවගෙම සිස්ටම් පැත්තේ ශෝර්ට් එකක් වගේ මට හිතෙන්නෙ

  • @manojsuranga704
    @manojsuranga704 3 роки тому +1

    Hi kiyala gahala tiyanna heater line ekada

  • @sanjayakumara9066
    @sanjayakumara9066 3 роки тому +3

    Aiye lg tveka on karala vinadi5,10wage of wenawa,nawata on kalama on wela tika welawakan ayet of wenawa,mokadda prsnaya

  • @ajithkumara740
    @ajithkumara740 3 роки тому +1

    Dry vatila tiyana tan kiyanni monavada sri pahadili karaka dannaco

    • @amatech99
      @amatech99  3 роки тому +1

      පාස්සපු ඊයම් ඔක්සයිඩ් උන තැන් වලට

  • @sumeeramaduranga6567
    @sumeeramaduranga6567 3 роки тому

    Kohomada TV eka repair karanna kalin TV eke change karant eka discharge karanne

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому

    මගෙ ටිවි එක china බෝඩ් එකක් ඔය රෙසිස්ටර් එ්ක වැඩ කරන්නැහැ කඩෙන් ගන්න විදියක් නැහැ පාට පිච්චිලා ටිකක් පැහැදිලි කලොත් මොනාද කරන්නෙ

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 роки тому +1

    ඔය ටීවී එකේ සවුන්ඩ් ඇම්ප් එක අවුලක් නිසාවෙන් ද වෙන ඇම්ප් එකක් හදලා දාලා තියෙන්නේ.

    • @amatech99
      @amatech99  2 роки тому

      ඔවු ඒ ic එක හොයා ගන්නත් නෑ කලින් හදපු එක්කෙනා ලස්සනට වැඩේ කරලා

  • @sajithroshan9644
    @sajithroshan9644 Рік тому

    Aiya singer crt tv akea screen akea pathakata gehin wam pathen kalu erak teyenawa butoon abuwata menu akea aneth ne volume wade wanawa ath screen akea volume adu wade wenawa penaneth ne chanel maru karata chanel anka penaneth ne

  • @techinacalengineer4859
    @techinacalengineer4859 3 роки тому

    Aiye tv eka plug karama rathu pata light eka on wela off wenawa +b voltage eka 145k avilla aye adu wela Yana was main cap eketh voltage eka load wela thiyenne e load wela bulb ekak margen voltage eka ain karama thamai aye rathu pata light eka on wenne habai ewalema off wenawa mn dn dawas ganak baluwa hadaganna bane

  • @travelwithbosilu
    @travelwithbosilu 2 роки тому

    මගේ එකේ ඩිස්ප්ලේ එකේ බාගයක් වැඩ ?????

  • @WanasinhaChandrakumara-qw1yg

    හීටර්ලයින්එක වැඩ එත් disply එකේ සුදු ඉරක් විතරයි එන්නෙ

  • @hasithachathuranga8473
    @hasithachathuranga8473 3 роки тому

    Aiye sony dual tuner tv ekak tiyenawa winadi 10k wage wada karanakota display off wenawa sound witrai enne mokadda hetuwa? Fly eke tube ekata set wena cap eken leak wenawa ekada?

  • @agsenavi3258
    @agsenavi3258 14 днів тому +1

    අයියේ අපේ ටිවි එකේ බල්බ් එක පත්තුවෙලා ඔන් වෙන්නේ නෑනේ

    • @amatech99
      @amatech99  13 днів тому

      වර්ටිකල් හොරිසෙන්ටල් හෝ ජංගල් ic ප්‍රස්නයක් වෙන්න පුලුවන්

  • @D.AnuradhaJayashanthadesilva
    @D.AnuradhaJayashanthadesilva Рік тому +1

    මගේ tcl tv එකේ චැනල් පෙන්වන්නේ නැ .0 චැනල් එක විතරයි තියෙන්නේ ,අර ඩොට් එන්නෙත් නැ,ටිවි එකේ මෙනු අඩු වැඩි කරන ඒවගේ අකුරැ හොදට පේනවා.ඩිවිඩි ලයින් එක වැඩ Cd video හොදට පේනවා ,අනේ ලොකු උදව්වක් ,කියලා දෙන්න කෝ.

    • @amatech99
      @amatech99  Рік тому

      If ලයින් එක වැඩද බලන්න

  • @thisurarakith3985
    @thisurarakith3985 Рік тому

    Tv eke display nathuwa, high pitch sound ekak enne ai??

  • @prasadkumara6462
    @prasadkumara6462 3 роки тому +1

    Sony tv walath me widihata hadanna puluwanda

  • @pradeppra7025
    @pradeppra7025 3 роки тому

    Mata mahathyage nambaraya tikak denna puluwanda...

  • @NilanthiRenuka-k4g
    @NilanthiRenuka-k4g 2 місяці тому +1

    29,,,CRT TV,,Board, akak ganna berida

    • @amatech99
      @amatech99  Місяць тому

      21-32දෙකටම හරියඑක බොර්ඩ් එකක්තියනව ගන්නකො අගල්ගාන කියල දාන්න

  • @ravindusanchez4811
    @ravindusanchez4811 3 роки тому +1

    Aiye heater light ekath wada...eth display na...hitapu gaman penna gannawa eth tika elawakin nathi enawa...gdk welawata display off...sonud hdt ahenawa..mkdd prashnaya

    • @amatech99
      @amatech99  3 роки тому

      සවුන්ඩ් ඇහෙන වෙලාවට බලන්න හීටර් එක පත්තු වෙනවද කියලා එක පත්තු වෙලත් රූප පෙන්නෙම නැත්නම් abl ලයින් එක චෙක් කරල කැප් රෙසිස්ටර් දාන්න එතකොට හරි

  • @dharmasena9927
    @dharmasena9927 Рік тому

    Pohn namboure ekea pala karanna

  • @pradeepsadaruwan7899
    @pradeepsadaruwan7899 3 роки тому +1

    oka aiya karantaka radila thiyanavada

    • @amatech99
      @amatech99  3 роки тому

      මොකෙද මල්ලියෝ

  • @chamaraprasad934
    @chamaraprasad934 3 роки тому +1

    Koheda shop eka tiyana

    • @amatech99
      @amatech99  3 роки тому

      ❤️❤️❤️❤️

  • @hasinisuwandi7675
    @hasinisuwandi7675 Рік тому

    Hit eka nomale paththu wenawa

  • @thummullebodare381
    @thummullebodare381 3 роки тому +1

    නියමයිනේ yalu godakh පැහැදිලි නියමයි oyage phon nambar eka දෙනවද

  • @chamilkarunapala4974
    @chamilkarunapala4974 3 роки тому

    ඩිකොයිසන් කොයිල් එකට මගෙ මල්ටි මිටරේ ගැහුවාම ( කලු පොලොබි එක් ගැහුවාම පවර් පෙනනන්නෙ නැහු⁣නෙ සර්..

  • @WorldScopeinfo
    @WorldScopeinfo Рік тому

    Mame tv eka auto on off wenne ai

  • @madushangunawardana5741
    @madushangunawardana5741 6 місяців тому +1

    ❤️❤️❤️

    • @amatech99
      @amatech99  6 місяців тому

      ❤️❤️❤️❤️

  • @charithbuddika5569
    @charithbuddika5569 2 роки тому +1

    🧡👍

  • @amalikumari1303
    @amalikumari1303 Рік тому

    Hitar අවට thire පත්තු වෙන්නේ නැහැ aiye

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому +1

    👍👍👍

  • @sudathnalaka9716
    @sudathnalaka9716 2 роки тому

    Tv eka on ඔන් වෙනවා කලු පාටයි sound එකත් නැහැ රැපත් නැහැ ..ඇයි එ

  • @umandasanjiwamaddumagemadd2455
    @umandasanjiwamaddumagemadd2455 3 роки тому +2

    Tv එක ඔන් කරපුවම ලයිට් එකත් පත්තු වෙනවා එත් සවුන්ඩ් ,විඩියො එන්නැ ඇයි ඒ

  • @Geethalkalindu
    @Geethalkalindu 2 роки тому +1

    මගෙ ටීවි එකට සප්ලයි දුන්නහම ඔන් වෙන් නෑ අතුලෙන් සද්දයක් එනවා

    • @amatech99
      @amatech99  2 роки тому +1

      ගලවලා බලන්න ඕනේ මොන කන්පොනඩ් එකද අවුල් කියලා

  • @chamindapradeep2560
    @chamindapradeep2560 3 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @slgeektechnology674
    @slgeektechnology674 3 роки тому

    PATTA AYYE VIDEO EKA JAYA VEVA

  • @sagarasampath4425
    @sagarasampath4425 3 роки тому +1

    😍👍👍💪💪👌

  • @manojsuranga704
    @manojsuranga704 3 роки тому

    hi line ekata voltage enne ne, a line eka kelinma yanne fly back ekata

    • @amatech99
      @amatech99  3 роки тому

      fuze bal resistar ekak athi eka balanna

  • @krismanjayasooriya8654
    @krismanjayasooriya8654 3 роки тому

    Lg tv wait color line how to out

  • @RanasinghaArachilagaBinaraRaBa
    @RanasinghaArachilagaBinaraRaBa 3 роки тому +1

    Shap 21 on WALA of wanawa ai a

    • @amatech99
      @amatech99  3 роки тому

      පවර් කට් වෙනව 110ඔවර් යද්දි

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 роки тому +1

    fly back එක ලිිික් කරනවා මොකද කරන්නෙ

    • @amatech99
      @amatech99  3 роки тому

      කරමුලින්නම් අනිවාර්යයෙන් ම මාරු කරන්න

  • @sagarasampath4425
    @sagarasampath4425 3 роки тому +1

    Crt tv eka red screen wenne ei

    • @amatech99
      @amatech99  3 роки тому

      RGB TRASISTAR ප්‍රස්නයක් බලන්න එකක් පිච්චිලා ඇති

  • @sameeraruwan7095
    @sameeraruwan7095 2 роки тому +1

    aiye crt tv akak thiyanawa national sade ahenawa rupa annee na fly aken so gala sadekuth anawa mokadda aula

    • @amatech99
      @amatech99  2 роки тому

      හිටර් ලයින් එක ශොර්ට් වෙලා එක බලන්න