CRT TV has only a line in the middle of the display No images Noise ok ( sinhala )

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 56

  • @janithprabodha9125
    @janithprabodha9125 3 роки тому +1

    Niyamai aiye 🥰. Aththatama deyak kiyanna ona. Me channel eka karana aiya api wage igana ganna aiyata maarama support ekam denawa. Mama eye mage tv eka hadaganna baruwa call gaththa kipa sarayakma. E hamaparama ans kala, kisima deyak nokiya, e hama welawema mage prashna walata uththara dunna 🙂. Bohooma sthuthi aiye. Digatama me channel eka karagana yanna. Good luck 👍.

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому +1

    අයියේ සුපිරි විඩියෝ එක.. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ජය වේවා!!!!!

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 роки тому

    ඔව් අයියා. මම වීඩියෝ බැලුවා. ප්ල්යි බෑක් එක චෙක් කරා. තප්පර 5ක් විතර ගියාම තමා කැඩ් කැඩ් කරන්ට් එක විදින්නෙ. ගොඩක් ස්තුති අයියා. තෙරුවන් සරණයි !!!

  • @නිමල්ආනන්ද
    @නිමල්ආනන්ද 9 місяців тому

    සෝනි අඟල් 21.ටීවී.එකේ.ස්ටැන්බයි.රිලීස්.වෙන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද. පැහැදිලි කර දෙන්නකො මහත්මයා. තෙරුවන් සරණයි

  • @udeeshaushan4039
    @udeeshaushan4039 3 роки тому

    Oya ohoma board eka anith paththa harawam kiyewwahama nodanna kenek kohomda danaganne.

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +1

    අයියේ ඒ කියන්නෙ 16v දෙකක් යනයද වර්ටිකල් ic එකට

  • @sllanka2364
    @sllanka2364 3 роки тому

    ගොඩක් හොදයි අවම බඩු වලින් වැඩෙ ගොඩ දානවා අපෙ විදියට අපෙ ගුරැතුමා සුබ පතනවා

  • @shashikalasewwandhi6158
    @shashikalasewwandhi6158 3 роки тому +1

    Mama oya panthi karanne nadda

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 роки тому +1

    අයියේ TCL crt TV එකේ . H අවුට් එක අයින් කරත් ස්ටෑන් බායි ලයිට් එක Blink වෙන්නෙ ඇයි අයියේ ? H අවුට් පිච්චිලත්නෑ නේ

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому +1

    Sir crt tv එකක fly එක ගිහින් තිබුනා.අලුතින් දැමීමට පස්සේ tv එක on උනා ඊටපස්සෙ vertical line එකක් අවා ටික වෙලාවකින් එකත් නැතුව ගියා. Sound එකත් නැ.vertical ic එක දැම්මොත් හරියයිද

    • @pushall8331
      @pushall8331  3 роки тому

      සවුන්ඩ් නැත්නම් වෙන ෆෝල්ට් එකක් වෙන්නත් පුළුවන් ,virtical ic එක දාලා බලන්න කො

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 роки тому

    B + 108 ක් පෙන්නනව අයියෙ. හරි අයියෙ. මම හෙට කෝල් කරන්නම්. ගොඩක් ස්තුති. තෙරුවන් සරණයි.

  • @ireshashan468
    @ireshashan468 3 роки тому

    aiye. sony agal 14 crt tv eke. tv eka on wela anith paththat ewalme off wenne ai.

  • @chala3358
    @chala3358 2 роки тому +1

    Nice job 🔥

  • @achalakumara1438
    @achalakumara1438 3 роки тому

    අයියා අගල්14 සින්ගර් ටිවි එක ඔන් වෙන්න පැය බාගයක් විතර යනවා, ස්ටැන්ඩ් බයි ලයිට් එක ඔන් එකේ තියෙන්නෙ,මොකද දන්නෙ නැහැ

  • @udeeshaushan4039
    @udeeshaushan4039 3 роки тому

    අයියෙ සාමාන්‍යයෙන් ඩිස්ප්ලේ එක ඔන් වෙන් නැති වෙන්න ටීවි එක පවර් ඔන් උනත් බලපාන්නෙ මොන වගේ හේතුද.??

  • @dinukahashan6778
    @dinukahashan6778 3 роки тому

    නියමයි ලොක්කා ඔය සයිස් sony tv එකක් කියකට වගේ දෙන්න පුලුවන්ද මන් ලඟ එකක් තියනවා

  • @dananjasatsara9703
    @dananjasatsara9703 3 роки тому

    Supiri aiya😃😃❤️

  • @kamalmanohara97
    @kamalmanohara97 3 роки тому +2

    Tanks ayya

  • @nesanvartharajan4853
    @nesanvartharajan4853 3 роки тому

    very nice I like.

  • @buddikamanoj8610
    @buddikamanoj8610 3 роки тому +1

    Ela

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 3 роки тому

    අය්යේ sony crt socket එකෙන් ස්පාර්ක් වෙන සද්දේ එන්නේ ඇයි?

  • @gayanjayejayasekara9087
    @gayanjayejayasekara9087 3 роки тому

    29lg crt tv aka on wen ne b+127 anawa fly anith voltage Anne hout akata 127 anawa mokakda hethuwa

  • @BackgroundMusicZone
    @BackgroundMusicZone 3 роки тому

    Wow, truly an awesome job bro! Great stuff!👍

  • @kanishkaarachchi6581
    @kanishkaarachchi6581 3 роки тому

    අයියා b* එක 67 තියෙන්නේ eht එනවා යනවා මොකද කරන්න ඕන

  • @electronicwithchammika2553
    @electronicwithchammika2553 3 роки тому

    සුපිරි

  • @lahirudimuthu6827
    @lahirudimuthu6827 3 роки тому

    අයියා මගෙත් සෝනි ටීවි එකේ ඔය ඉරම තියෙනව.h out දාල ඔන් කරපු ගමන් ටික වෙලාවක් යනකොට hout එක පිච්චෙනවා.වර්ටිකල් ic එකනම් මාරු කරෙ නෑ.අයියා මට ලෙඩේ හොයා ගන්න තේරෙන් නෑ උදයු කරන්නකෝ මේක හදා ගන්න

    • @lahirudimuthu6827
      @lahirudimuthu6827 3 роки тому

      අයියා ඉස්සල්ලම තිරේ කලර් තුනම එකතු වෙලා දේදුන්නක් වගෙ පාට විතරයි තිබුනෙ.ඊට පස්සෙ ගලවලා බැලුව වර්ටිකල් ic එකේ ඩ්‍රයි තිබුනා.hout එක පිච්චිලා තිබුනා.ඒකත් දාල ඔන් කරාට පස්සෙ තිරේ එ තිබුනෙත් දේදුන්නක් වගේ.ටික වෙලාවක් ගියාට පස්සෙ තිරෙ කලු වෙලා ඉරක් වටුනා.ඒකල්ලා ටික වෙලවකට පස්සෙ ඕප් උනා.hout එක පිච්චිලා .මොකද්ද කරන්න ඕන.කියල දෙන්නකො.

  • @kasunkumara6051
    @kasunkumara6051 3 роки тому

    අයියේ panasonic crt tv එකක් තියෙනවා tv එක on වි ගෙන එනකොට off වෙනවා
    Chip ic තියෙන bord එකක් තියෙන්නේ
    Help

    • @kasunkumara6051
      @kasunkumara6051 3 роки тому

      110v ඇවිත් අඩුවෙනවා
      අයියේ crt tv වල W6654 STR එකට W6754 STR එක දාන්න පුලුවන්ද
      help

  • @tech1srilanka39
    @tech1srilanka39 2 роки тому +1

    පුස් මොකො ට්ව් එකේ එන්ජිම මොකො අව්ල්ද

    • @pushall8331
      @pushall8331  2 роки тому

      මොන tv එකේද මල්ලි 🤔

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 роки тому +1

    පිස්සු හැදෙනව ඒ TV බෝර්ඩ් දැක්කම අයියේ

  • @nadinadisha2235
    @nadinadisha2235 3 роки тому +1

    aiya Sony tv blink wenawa ekadigata on wenne na ai e

    • @pushall8331
      @pushall8331  3 роки тому +1

      පහල වීඩියෝ තියෙනවා විස්තරේ බලලා කරන්න ,B+ ok ද බලන්න වීඩියෝ බලලා ඉන්න ඉස්සෙල්ලාම ,ඉවර වෙලා කෝල කරන්න

  • @asithasamarasingha492
    @asithasamarasingha492 3 роки тому +1

    Mobil no denwada aiye

  • @gayanjayejayasekara9087
    @gayanjayejayasekara9087 3 роки тому

    අයියේ tv එක on වෙන් නැ fly එකට b+127 එනවා fly එකේ අනිත් voltage එන් නෑ h out එකට 127vo එනවා මොකක්ද කරන්න ඕනේ

  • @akilasandaru7430
    @akilasandaru7430 3 роки тому +1

    ඒ අයිසී එක යන්න හේතූව මොකද්ද අයියා 🤔🤔🤔🤔

    • @akilasandaru7430
      @akilasandaru7430 3 роки тому

      @@pushall8331 එහෙමද එල ජය වේවා♥️♥️♥️♥️

  • @shashikalasewwandhi6158
    @shashikalasewwandhi6158 3 роки тому +1

    Mama oyag nambare danda ko

  • @pasanmaleesha6892
    @pasanmaleesha6892 3 роки тому +1

    ම්ලටිමීටර් එක කීයද?

    • @amilanuwan2710
      @amilanuwan2710 3 роки тому

      අයියේ Q1 එකේ මොකක්ද අවුල. කියන තරම් හොද නැද්ද..

    • @amilanuwan2710
      @amilanuwan2710 3 роки тому

      👍👍👍👍👍

  • @asankaasanka1354
    @asankaasanka1354 3 роки тому

    රපයාර් කින්

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 3 роки тому

    👍👍👍👍

  • @lahirudimuthu6827
    @lahirudimuthu6827 3 роки тому

    අයියා මගෙ කමෙන්ට්ස් එකට පිලිතුරක් දෙන්නකො

    • @lahirudimuthu6827
      @lahirudimuthu6827 3 роки тому

      @@pushall8331 අයියා මගේ සෝනි ටීවි එකේ ඉස්සල්ලම තිරේ කලර් තුනම එකතු වෙලා දේදුන්නක් වගෙ පාට විතරයි තිතිබුනෙ .සවුන්ඩ් වැඩ.මුලු තිරේ පුරා කලර් විතරයි තිබුනෙ.ඊට පස්සෙ ගලවල බැලුව .වර්ටිකල් ic එකේ ඩ්‍රයි තිබුනා.hout එක පිච්චිලා තිබුනා ඒකත් දාල ඔන් කරාට පස්සෙ තිරේ කලර් විතරයි තිතිබුනෙ .ඒකල්ලා ටික වෙලවකට පස්සෙ තිරේ මැද ඉරක් විතරක් වැටුන.එහෙම විනාඩියක් විතර තිබිල ටීවි එක ඔෆ් උනා.දැන් අයෙත් h out එක පිච්චිලා .එහෙම වෙන්නේ මොනවා උනාමද.අයියා දැන් ඉස්සල්ලම කරන්න ඕන මොකද්ද.අයියා පුලුවන්නම් උදවු කරන්නකො.මන් ආසයි ඉගෙන ගන්න .ප්ලීස් උදවු කරන්න

  • @Sandunil1994
    @Sandunil1994 3 роки тому

    ❤️

  • @themixsl1199
    @themixsl1199 3 роки тому

    1st weu

  • @නිමල්ආනන්ද
    @නිමල්ආනන්ද 9 місяців тому

    සෝනි අඟල් 21.ටීවී.එකේ.ස්ටැන්බයි.රිලීස්.වෙන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද. පැහැදිලි කර දෙන්නකො මහත්මයා. තෙරුවන් සරණයි

  • @lankalk8141
    @lankalk8141 3 роки тому

    සුපිරි