Talks With Bandu | EP 02 | 2020-08-09

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 201

  • @nilminikumari9012
    @nilminikumari9012 4 роки тому +21

    මම ඉස්සර ඉදලම.ආසයි දිල්හානී අශෝක මාලා කට හඩ.හරිම ලස්සනයි 🖐️❤️❤️❤️❤️❤️

  • @nirosans4345
    @nirosans4345 4 роки тому +41

    දිල්හානි අක්කාටත් ගොඩාක් අාදරේයි චන්න අයියත් ගොඩාක් ලස්සනයි වයසට යන්නැති තුන්දේනේක් සුබපතනවා තුන්දේනාටම

  • @sajeewani4610
    @sajeewani4610 4 роки тому +13

    දිල්හානි චන්න කියන්නේ me maha පොළවේ paya ගහපු nalu නිළියන් .harima වටිනවා .2ma බුද්ධිමත්

  • @Srimalee.v
    @Srimalee.v 4 роки тому +26

    චන්නයි දිල්හානියි තාමත් ලස්සනයි.

  • @deepisworld
    @deepisworld 4 роки тому +5

    දිල්හානි 😍 චන්න😍 හැමදාමත් තරුණයි ලස්සනයි ආදරෙයි හැමදාම

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 роки тому +17

    මරු බංදු අයියේ මරු මම ගොඩක් කැමතියි දෙන්නෙක්

  • @surangisurangi1561
    @surangisurangi1561 4 роки тому +25

    ලස්සනයි ......නියම චරිත දෙකක් මේ ......ආදරෙයි හැමදාම

  • @sujanihera6596
    @sujanihera6596 4 роки тому +4

    Balanne netuva inna hadala Visesayen Channai Dilhani nisa beluva harema lassanai. Ape school kale idan tama oyala e vagema lassani Channa , Dilhani. Dilhani hema kantavakatama adarsayk. Oyalata Adarei hemadama. Thank you.

  • @gaa_fernando
    @gaa_fernando 4 роки тому +13

    42:01 උත්තරේ රංජන් කියලා දැනගෙන ප්‍රශ්න අහන්න එපා ඒයී. එක්කො ඒ ප්‍රශ්නේ පිටින් අයින් කරන්න ඕනේ ප්‍රශ්නේ තියලා උත්තරේ අයින් කරලා.

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +3

    මම මේක බලන්නේ අද 2020 -- 10--25
    මේ දිනවද ප්‍රියංකර පෙරේරා අශනීපවද මම දැක්කා

  • @niloodewmini2385
    @niloodewmini2385 4 роки тому +11

    මට හිතෙන්නෙ ඉන්දිවෙ ශාරුක් වගේ ලංකාවෙ චන්න කියලා .ඒත් ඔහුගෙන් අපේ සිනමාව ලොකු වැඩක් ගත්තෙ නෑ.තාමත් මාර ලස්සනයි චන්න.

  • @nilmimini7139
    @nilmimini7139 4 роки тому +11

    Mam ආසම කැමතිම නිළිය දිල්හානි ❤️❤️❤️❤️😍😍

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 4 роки тому +7

    Dilhani akkata eda wagema godaaaaaaaaaaaak adarei,Theruwan saranai !❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @supunsahabandusts3186
    @supunsahabandusts3186 4 роки тому +7

    ටොයිලට් එකේ දොර උස්සන් දිව්වෙ රන්ජන් 😀😀 ටෙනි නිතරම කියනෝ. නිවන් සුව ටෙනී😥

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 роки тому +1

    ඔයාල දකින්නත් ආසයි දිල්හානි චන්න ඔයාල එදා වගේමයි අදත් හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට එදත් අදත් හැමදාමත් 💖🌹

  • @krikrisg5881
    @krikrisg5881 4 роки тому +1

    හරිම ලස්සනයි හරිම සතුටුයි ජයේන් ජයේම වේවා ආශාම තුන්දේනා

  • @krisandeam1198
    @krisandeam1198 4 роки тому +3

    Man adare karana dilhani Saha channa oyalata man subapathanava dennatama budusaranai

  • @sumithpriyantha1871
    @sumithpriyantha1871 4 роки тому +10

    පැය 2 ක් විතර තිබුණා නම් නියමයි 👍

  • @kumarykumary3521
    @kumarykumary3521 4 роки тому +2

    නියමයි බන්දු මහතා හිනා උනා හොදට තෙරුවන් සරණයි හැමෝට ම

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 роки тому +4

    මොන වැඩේ කෙරුවත් ඉරිදා උදේ 11weddi හිරු එක්ක මම banduge jok බලන්න..👍👍👌👌

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 роки тому +1

    චන්නගෙ ගීතයට බන්දුගෙ නර්ථනය සුපිරියි...

  • @Siva3411
    @Siva3411 4 роки тому +1

    Enjoyed viewing this programme. Having seen Channa's a few teledramas, I love this character. I have seen a couple of films of Dilhani, a smart actress & smart in acting. I love Mr. Milton Perera's songs and Priyanka's as well. On the whole, a well organised event by Mr.Bandu Samarasinghe, a lovable actor. Thanks to all.

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 роки тому +11

    චන්න අයියා ආයෙ එහෙම ලස්සන ෆිල්ම් එකක් කරන්නකො... ඔයගේ ෆිල්ම් එකට පස්සෙ කට්ටිය කොපි ටිකක් නම් ගැහුවා නියෙමට ඒත් ...ඔයාගෙ ෆිල්ම් එකේ තත්වෙ ගන්න බැරි උනා.... ආදරනීය ෆිල්ම් එකක් කරන්න

  • @mdh5961
    @mdh5961 4 роки тому +30

    විනෝදාත්මක වැඩසටහනක් එවගේම ලස්සණ
    ජනප්‍රිය දිල්හානි සහ චන්න නිසා තවත් වර්ණවත්
    වුණා.

  • @nirosans4345
    @nirosans4345 4 роки тому +1

    ඔ හෝ බංදු බංදු බංදු නියම වැඩසටහන ජයපතනවා ඉදිරියටම යන්න

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 роки тому +2

    හිරු එකෙ හොදම වැඩ සටහන බව පැහැදිලිව කියමි මේවැනි වැඩසටහන් ජාතියට නව පනක් දෙන බව කියමි බුදුසරණයි ජයවෙවා .

  • @mr.9573
    @mr.9573 4 роки тому +9

    DUBAI API මේ වැඩසටහන පට්ටයි. දිගටම කරගෙන යන්න කියලා සුබපතනවා. බන්දු ජයවේවා...

  • @munithakumari3760
    @munithakumari3760 4 роки тому +1

    සතුටුයි ගොඩක් හිනා උනා.තිදෙනාටම ⁣කැමතියි

  • @chandimapriyangani7736
    @chandimapriyangani7736 4 роки тому +1

    Aththatama Channa harima lassana naluwek oxygen weda gaththa madi kiyala hithenawa sinamawa ohu thawamath pemwathata vitharamai G elapenna God bless you channa

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 4 роки тому

    Dilhani... oyath hareema නිහතමානී

  • @ahinsa5704
    @ahinsa5704 4 роки тому +1

    Lassanai 😍🤗❤💘
    Hemotama budu saranai
    Niduk neerogi deeragau labewa
    Nihathamai kalakaruwo 3 k man harima kamathi 😍

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +4

    කටකාර නිලිය හැටියට දුලීකා මාරපන නම් කරාවි කියලා මං බලාගෙන හිටියේ....
    😘😙😘😙😘😙

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 4 роки тому +2

    Ammo pattai bandu mahatthaya Channa. Hari hoda kenek Delhani shok nirahankara niliyak budu saranai samata

  • @sitharasithara110
    @sitharasithara110 4 роки тому

    Obala 3 දෙනාට mama හරිම adarei ,ගරු කරනවා ජය වේවා 🙏🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @nishunish1338
    @nishunish1338 4 роки тому +13

    දිල්හානි කියන්නෙ කවදත් වැදගත් කමට අදින පලදින කෙනෙක් . වැදගත් ගැහැනියක් පව්ල් ජීවිතෙත් සාර්තකයි ❤

  • @umarathnayaka7708
    @umarathnayaka7708 4 роки тому

    Me wage watina charitha hamadama gennnn.....godak sathutui.....💝💝💝💝💝💝

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 4 роки тому +3

    ලස්සනම ලස්සනයි මේ පෝග්‍රෑම් එක ❤️❤️

  • @ruwannilangadias3348
    @ruwannilangadias3348 4 роки тому +3

    තාමත් ඇය `දේදුන්නෙන් සමනළියක්´ දිල්හානි අශෝකමාලා ඒකනායක.

  • @dinushakumara-j6q
    @dinushakumara-j6q 9 місяців тому

    දිල්හානි අසෝකමාලා සුන්දරයි ආකර්ශනීයයි

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +1

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 роки тому +2

    Channage therima hariyatama hari👌👌👌👌👌

  • @chutisudu4815
    @chutisudu4815 4 роки тому +5

    Dannam mona prashme thibbath ewa amathaka karala sathiyata eka parak hari hina wenna puluwaa hamadema amathaka karala. Thankx hiru

  • @silvapremawate4419
    @silvapremawate4419 4 роки тому +3

    ලස්සනයි. බුදුසරණයි. 💕❤️💕❤️💕❤️💕❤️

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 4 роки тому

    HARIMA LASSANAI BANDU AIYE LASSANA DANSEKK THIYENAWA. E WAGEMA DIL AKKA CHANNA AIYA HARIMA LASSANAI, CHAME GODAK ADAREI DENNATAMA THERUWAN SARANAI ❤️❤️❤️🙏🙏🙏GOOD LUCK IN THE FUTURE💕CHANNA AIYA mihiri a hadak thiyenne

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 роки тому +1

    ආදරේයි තිදෙනට මම ගොඩාක් කැමති තුන් දෙනක්

  • @priyanthihemalatha3045
    @priyanthihemalatha3045 4 роки тому +1

    ඇත්තටම කට්ටිය ලස්සනායි නියමයි ගොඩක් අදරෙයි

  • @rathnayakaravi9372
    @rathnayakaravi9372 4 роки тому +2

    Ammo hiru.ranjan ramanayakath akka ochchara tarahak.

  • @ahassahas8217
    @ahassahas8217 4 роки тому

    Bandu maame supiri වඩසටහන.ඔයා නියමයි.ආදරෙයි ගොඩාක්

  • @athukoralagechamilavirajdi9766

    priyankara hari lassanai.....dilhanita hodatama galapenawa.......

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 4 роки тому

    Attatama channa obadakkadawasa edala ada wankamma akamarupa 👍❤️❤️❤️❤️❤️🌹

  • @samithbuddika7696
    @samithbuddika7696 4 роки тому +4

    Mama adare karana .niliyak Dilhani I Love you

  • @nironikanawarathna8030
    @nironikanawarathna8030 4 роки тому +2

    I really enjoyed watching ....👍

  • @chandanisaman9381
    @chandanisaman9381 4 роки тому +2

    Lassanaii godak budusaranai

  • @chandanachandana4767
    @chandanachandana4767 4 роки тому

    Man dakapu asaaama kochchara janappiriya unath maha polawea paya gahala inna kenak budu saranayii

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому

    තුන් දෙනාම. ලස්සනයි තෙරැවන් සරනයි

  • @sumithpriyantha1871
    @sumithpriyantha1871 4 роки тому

    ඇහෙන්නේ නෑ සමහර ඒවා.එක පට්ට අවුල්....

  • @dilanidili2380
    @dilanidili2380 4 роки тому

    Bandu iyye niyamai.. Asai balanna. Ey wagema chanage singing

  • @manike5913
    @manike5913 4 роки тому +3

    Bandu uncle oyawa balanna puluwan dan sathiyen sathiya.thank u hiru...

  • @kabdd2511
    @kabdd2511 4 роки тому +1

    Lassanai dennama tama harimallassanai sundarai channa kollawage harima nihatamai charitayak man aadarei.

  • @anushkasanjeewani7739
    @anushkasanjeewani7739 4 роки тому +1

    ලස්සනයි

  • @sanganimelrin554
    @sanganimelrin554 4 роки тому +3

    🥰🥰🥰🥰👍ela bandu ayya .channa exllent and dilhani lassanai podi girl kenek wage tawama

  • @swarinakanthi4201
    @swarinakanthi4201 4 роки тому +5

    Canna lassanai sindu kiynwa obat jay

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 4 роки тому

    Mama asama adarama niliya delhani ❤️❤️❤️❤️🌹

  • @sssddd4854
    @sssddd4854 3 роки тому

    Aththatama sathutui toni ranasinha punnaya heendeniya anula karunathilaka me hata haththa ganan wala hitapu lassana kadawasam naluniliyo. Ada enne muna patakara gaththa ayai balannath kathai

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 4 роки тому +20

    බන්ධු සමරසිංහ ඉන්න නිසා සිනාවෙන් බලනවා බායි

    • @srilangka222
      @srilangka222 4 роки тому

      😘😘😘😘😘😘😘🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼😄😄😄😄😄😄😄👌👌👌🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💟💟💟💟💟💟💟💚💚💚💚💋💋💋💋💋💋🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💜💜💜💜💜💙💙💙💙💞💞💞💞💞💞💞💞💕💕💕💕💋💋💋💋💋💋

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 4 роки тому +2

    Godak asa karana actor bandu samarashinha

  • @nirmalanirmala6236
    @nirmalanirmala6236 4 роки тому +2

    Ane niyamayi api godak adareyi me thun denatama

  • @samanpushpakumara6525
    @samanpushpakumara6525 4 роки тому +2

    Ammo dilhani akkiyo oya looking neaitiful❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilanidili2380
    @dilanidili2380 4 роки тому +2

    Lassana wedasatanak... Bandu iyye

  • @rasikaariyarathne4549
    @rasikaariyarathne4549 4 роки тому +35

    දිල්හානි රංජන් ගැන කියන්ඩ යනකොට බන්දු ඒක වැහුවා hiru ඒක edit කරා හිරු රංජන් ගෙ නමවත් කියන්ඩ දෙන් නැ ඒක හෙන බාල වැඩක්

  • @punchisamanali3020
    @punchisamanali3020 4 роки тому +3

    Gm Bandu Sir.&.Hiru Tv Suba Dawasak😍🤩☕🍰🌹❤❤💓💗💗👌👍💃💃💙💙❤❤😀😁😆😀😀😀😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹🌹Asama Dedenek...Channa perera.&.Dilhani.🌹🌹❤❤.Hoda kala karayo 2nek.🤲🙏👍❤

  • @akshachamudianjaleena
    @akshachamudianjaleena 4 роки тому +1

    බන්දු මාමා ලස්සනයි

  • @anushkadilshan5041
    @anushkadilshan5041 4 роки тому

    Supiri bandu mame

  • @kanchanak7096
    @kanchanak7096 4 роки тому +3

    Wow channa sar godak lassani sinduwa.mama.dubai walin 👍❤️🙏

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 роки тому

    දිල්හානි බන්දුගේ ඩාන්ස් එක හොඳ ආසාවෙන් බල න් හිටියා.. නේද..අපිත් එහෙමයි.. බන්දු දක්ෂයෙක්,ඔයත් දක්ෂයෙක්..

  • @babyimbran8879
    @babyimbran8879 4 роки тому

    bandu uncle man podikale idanma godakma adare karana kalakaruwek.bs uncle godak adarei❤❤❤❤

  • @inupavithana2420
    @inupavithana2420 4 роки тому

    Bandu mahaththayo oya wage kenek me wada satahana karala api sathutu karana aekata obata pin

  • @rashikasupun392
    @rashikasupun392 4 роки тому

    නියමයිනේ බන්දු අයියා

  • @madupremajayantha8104
    @madupremajayantha8104 4 роки тому +4

    අම්ම්මේ ඉතිම් 😍😍😍

  • @official-tc3ed
    @official-tc3ed 4 роки тому +9

    ටෙනීව ගේන්නෝ❤️

    • @sujcom2
      @sujcom2 4 роки тому

      Dn genna wenne naa

  • @sujeewamahawatte5149
    @sujeewamahawatte5149 Рік тому

    Legend

  • @kanchanak7096
    @kanchanak7096 4 роки тому +3

    Bohoma lassani adath bandu sar dilhani miss awagema chnnna sar godak adari api hama dama man dubai walin.👍🙏❤️❤️❤️

  • @susilagunawardana615
    @susilagunawardana615 4 роки тому +1

    Dilhanitatj asai bandu aiye oyath shok ane channa iye oya dekka kal oya eda wagema lassanai oyalata api godaaaak adare

  • @dilanidili2380
    @dilanidili2380 4 роки тому +3

    Wow channa.. Maruu aaa

  • @chamiduchathuranga9557
    @chamiduchathuranga9557 4 роки тому +1

    Nics .godak lassanai bandu .oya eda wagamai adath nics

  • @nilanthiperera5284
    @nilanthiperera5284 3 роки тому

    Dilhani asokamala channa perera niyamai lassanai😃😃😃😃😃😃😃

  • @dineshadissanayaka7505
    @dineshadissanayaka7505 4 роки тому +2

    Adarei thundenatama❤❤❤

  • @chandichandi594
    @chandichandi594 4 роки тому

    Wowww niyamai weda satahana jaya weva😍😍😍

  • @kusumkumari8659
    @kusumkumari8659 2 роки тому

    Teruvan saranayi oyaalata.

  • @mika111mika8
    @mika111mika8 4 роки тому +1

    Ada'godak'lassanai'dilhani'me'vidihata'dakinda'lebinath'godak'satutui'a'wagema'canna'nihathamani'carite'adarei'hadawatinma'jayawewa

  • @malimeragal8259
    @malimeragal8259 4 роки тому +1

    Dilhani mn godak kamathi niliyak.godak lassanai

  • @mohothakhithannanirosha6798
    @mohothakhithannanirosha6798 4 роки тому

    Mama godak ආදරය karana charitha 3..suppar progaram ..

  • @hasheldemel6071
    @hasheldemel6071 4 роки тому +6

    ඇහෙන් නැති ට්ක අප්සට් සද්දෙ එවන්න

  • @liyanagedon9748
    @liyanagedon9748 4 роки тому

    Anee බුදු සරණයි oayhallata wow good 😘😘😘😘😘😘😘

  • @disnapriyadarshani8931
    @disnapriyadarshani8931 4 роки тому

    Dilhani aunty's my favourite actress ❤❤❤😘

  • @silentkiller528
    @silentkiller528 4 роки тому

    Great job bandu...

  • @vijesirigunawardana8157
    @vijesirigunawardana8157 4 роки тому

    Godak lassani budusarani samara ma henawanna puluwN hoda WADA satahak💕💕💕

  • @subasinghechandratilake1691
    @subasinghechandratilake1691 4 роки тому

    interesting program well done sir

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 роки тому +1

    Dilhani voice. Nam ahanna baha

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 роки тому +1

    දිල්හානි හරිම ලස්සනයි..🙋❤️