Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමරණීය කලාකරුවන් අතලොස්ස අතරින් එක් අයෙක් ප්‍රෙඩී සිල්වා 💞
දිල්හානි කීව කතාව හරියටම හරි.ප්‍රෙඩී සිල්වා ඇතුළු අපේ ඒ අසහාය කලාකරුවන් නැති අඩුව නිසාමයි සිනමාව කඩන් වැටුණේ ..
ඒ කාලයේ 1980,ගනන්වල ඉදලා 2000 විතර වෙනකම් ලංකාවේ ආකර්ෂණීය සිනමාව තිබුනා.දිල්හානි ,සනත්, ෆ්‍රෙඩ් ,බන්දු,ටෙනිසන්, යසපාලිත නානයක්කාර,හේමසිරි සෙල්ලප්පෙරුම ,තව බොහෝ අය හිටියා.දැන් මොනවද තියෙන චිත්‍රපට .
අපේ හදවතේ තවමත් ඉන්න ආදරනීය කලාකරුවෙක් තමයි ප්‍රෙඩී සිල්වා මහතා ඔහුගේ නාමය සදා අමරනීයයි
ඇත්තටම ගොඩාක්ම සතුටුයි මේ වැඩසටහන ගැන දිල්හාණී වැනි අග්‍රගනයේ කළාකාරිනියක් විකට රජු කිරිළු පැලදූ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවා ගැන මතකයන් ආවර්ජනය කිරීම ගැන.thank you so much
ස්තුතියි ගොඩක් ❤❤❤
ස්තුතියි ගොඩක් ❤❤❤❤
ඇත්තමයි .ප්‍රෙඩී සිල්වා වගේ නලුවෙක් නම් දැන් කාලෙ හොයන්න වත් නැහැ ..දිල්හානි කියනව වගේ .ප්‍රෙඩී සිල්වා මහත්තයා එනකොටම අපිට හිනා යනව ..හරිම ආස කරපු නලුවෙක් ..ඒ වගේම දිල්හානි ටත් හුගාක් ආසයි .
😅😅😅
හෙළ සිනමාවේ දීර්ඝ කාලයක් වැජඹුණු දැවැන්ත ප්‍රහසන නළු චරිතයක් ගැන, ප්‍රවීණත්වයට පත් තවත් තරුණ, දක්ෂ, රූමත් නිළියකගේ සොඳුරු / ගෞරවාන්විත ආවර්ජනය...!!
Dilhne.kiyane.nma.hrim.kamti.nilykoyage.somma.nitrma.balnwa.oyaw.dakat.hrimsatutui.
ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම .ප්‍රෙඩී සිල්වා මහතාගේ හැකියාවන් ඉතාමත් විශිෂ්ඨයි .චාන්දනී ඔයාට මෙම වැඩසටහන ඉදිරියට ම ගෙන යාමට ශක්තිය, දහිරිය ලැබේවා .
වැඩසටහන අතරතුර වැඩසටහනට ඉදිරිපත් වෙන කෙනා සහ ෆ්‍රෙඩී සිල්වා අතර තිරගත වුන ජවනිකා කිහිපයක් ඇතුලත් කිරීමට හැකි නම් ගොඩක් වටිනවා 👏👏
හොද අදහක ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම් ❤❤❤
Ekanam atta ehema unanam patta
Freddi silva ගේ දුව කියලා දැන ගත්තේ අදලස්සනයි වැඩ සටහන 👍💚
ඇත්ත අපිට පෙුඩි සිල්වා මහතා ගැන තොරතුරැ බිදක් දැන ගැනීමට සැලැස්ම ගැන දියනියට තුති තෙරැවන් සරනයි
If l
ස්තුතියි ගොඩක් ජේසු පිහිටයි ❤❤❤
ඩිල්හානිගෙ ඩාන්ස් එකට ගහන්න ඩාන්ස් එකක් නම් මගෙ මතකයෙ නෑ. ඒ බැලන්ස් එකයි කන්ට්‍රෝල් එකයි රිද්මයයි සුපිරි.
Fredy silva sinhala sinamawe ekama vikata raja..Great ...
දිල්හානි අක්කා. හරිම ලස්සනයි එදා වගේමයි. පොළොවේ පය ගහලා ඉන්න ගැහැනියක්.
ප්‍රෙඩි සිල්වා මහත්මයා රගපාපු film ගොඩාක් බලල තියෙනව, එතුමා සුපිරි රංගන ශිල්පීයෙක් , මම හරිම අාදරේ කරන චරිතයක්, එතුමා සදා අමරණීයයි ,,එ් තැන ගන්න බැ කාටවත්ම, ❤️❤️❤️👑👑👑👑👑 ඉදිරියටත් එ් film බලන්න පුළුවන් ,❤️❤️❤️👑👑👑👑
ප්‍රෙඩී සිල්වා මහතාගේ දුව කියලා දන්නෙ අද ඒක නිසාම සබ් කරා
Ayyo Her face exactly ferrdie Silva. We never forget him.
Math onna eha nam
ඔබ සියලූම දෙනාට ගොඩක් ස්තුතියි මගේ තාත්තාට දක්වන ආදරයට.
ස්තුතියි මල්ලි ඔයාට ❤❤❤❤
Apita hitiya Niyama naluvek e vage aya kavadhavath bihivennaha e vagema mama asama gayakaya .good luck
අක්කා බොහොමත්ම හොඳයි යූටියුබ් චැනල් එක පටන් ගත්තට... ඒ විකට රජ්ජුරුවෝ සදාකාලිකයි ❤️🙏
ප්‍රෙඩී සිල්වා 🌺🙏
Huchu
අමරණිය කලාකරැවන් අතරින් එක් සොදුරැතම කලාකරැවෙක් ඔහු ඔහුට නිවන් සුව පතමි
ආසයි දිල්හානි අක්කට ආසම ආසම ආසම
Kalekata passe lanna katha bahak , man podi kale film baluwe fredi silva mahaththaya nisa, adarei hamadama, madam dilhani love you toooo
Very nice program. I did subscribe. Thank you for Ferrdio Silva daughter and Dilhani Asokamala. My favorite actress both you. 💐💐♥️♥️♥️♥️
ඇත්තටම ප්‍රෙඩී සිල්වා දිල්හානි අසෝක මාලා වගේ නලුනිලියෝ දැන් අනේ කොහෙද ඉන්නේ බුදු සරනයි මේ සියලුම දෙනාට
Fride සිල්වා dan ඉන්න gonjokarlata වඩා වටිනා මනුස්සයෙක් .දිල්හානි 🌺🌺🌺
ෆ්‍රෙඩී සිල්වා කියන්නෙ හාස්‍යෝපාදක නළුවෙක් විතරක් නෙවෙයි .දක්ෂ චරිතාංහ නළුවෙක් .ඒවෆෙම අතිදක්ෂ ගායකයෙක් .විශේෂයෙන්ම "යූඩ්ලිං" ආභාසයෙන් ගීත ගැයීමේ හැකියාවක් තිබුණා .එයට නිදසුන් වශයෙන් "ගල්කිස්සෙ මුහුදු වෙරළේ, උපන් දිනෙ ලග එහ හින්දා ,කිරා බුදිද දැන් වැනි ගිත පිළිබඳව මතක් වෙනවා .නමුත් එතුමා ජීවත්ව සිට කාලයෙ කිසිම ඇගැයීමකට ලක් වුනෙ නැහැ. මහජන ප්‍රසාදය නම් ඉහලින් ම තිබුණ .හැබැයි අද වගෙ චැනල් පිටි පස්සෙ හිගා කකා ගියෙත් නැහැ .මගෙ ගිත තැටි එකතුවේ ඇති ආරොන් මාමා, කුණ්ඩුමනි ,බලු උපවාසෙ,ඉබි කථාව, හදයා වැනි ගිත ඉතාමත් ප්‍රිය කරනවා.පමා වී හො එතුමා වෙනුවෙන් යූටියුබ් චැනලයක් නිර්මාණය කිරීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම්
අනිවාර්යයෙන්ම agayanna one nomakena චරිතයක් fredi silva
Fredde silva asahaya naluwata gayakayata api pin puramu.......🙏😥
නියමයි මම ඇත්තටම අදයි මේ chanal එක දැක්කේ දිගටම බලමු වැඩසටහන. ජයවේවා ඔබට සහ chanal එකට. ජේසු පිහිටයි.
ඇත්තටම මමත් ආදරනිය චරිතයක් පෙුඩ් සිල්වා ඒවගේම දිල් අක්කා 💕
ඇත්තටම පොඩ් කාලේ ඉදන් මටත් හිතා ගන්න බැරි උනේ කොහෙන්ද ෆ්‍රේඩී සිල්වා අන්කල්ට කොහොමද වචන ඔහොම එන්නේ කියලා එක දිගටම අහන් ඉන්න ත් බැහැ හිනා යනවා එච්චර හිට්ය නම් අදටත් 🙏💙💙💙
❤️❤️
ලස්සනයි dilhani...😘👍🙏
Super programme ekak.. Math asama naluwek.. Thank you
ප්‍රෙඩිසිල්වා ආදරනිය කලාකරැවාට ගෞරයක් ලෙස සබි කරා සුභ පතනවා දිල්හානි ආදරනිය කලාකාරිනිය...
I wish you sister...my best comedy actor in srilanka..🙏🙏
Dilhani'semadamath'godak'adarei'jayawewa'
අාදරනිය කලාකරැවා ❤❤❤❤
හැම කාලයකම හැමෝම ආදරේ කරන සිනමාව මහ ගෙදරක් කර සිත් බැන්දූ කලාකරුවෝ ප්‍රෙඩී මාමා නැති එක අඩුවක් ලොකු අඩුවක් අසහාය කලාකරුවෙක්
Thank you puthaa.
තවත් මෙවැන්නන් ඉදිරියට බිහි නොවෙයි.ෆ්‍රෙඩී සිල්වා මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්.අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හැඩකල ඔබතුමාට නිවන් සුව අත් වේවා..!!!
Harima vatinava nangi me vage vadasatahanak aaramba kala eka.e aduva nam kavadavath puravanna bari vei.jesu pihitai.good luck
Freddie Silva🌹🌹🌹🙌🙌🙌👏👏👏✨✨✨
Excellent !!!!
frde silva nethi sinamawa wedak ne ape aege Le pirisidu kara 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👍👍👎👎
මැරුනා.උනත් නොමැරුනා මිනිසුත්ගෙත් කෙනෙක් තමයි පේඩි සිල්වා.
නිහතමානී කාන්තාවක් දිල්හානි ඒකනායක මහත්මිය ප්‍රෙඩ් සිල්වා මහතා බලා ගත්තා මගෙ මෙ asdeken දැක්ක
adare හැමදාමත් දිල්හානි හැමදාමත් හදවතින්ම
මන් ආදරය කරන මගේ ලෝකේ කලාකරුවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😢😢😢
ෆ්‍රෙඩී සිල්වා මහතාගේ මතකාවර්ජනය හා අවසන් කටයුතු පිලිබද එකක් ඕනා.
Oba siyaluma denaage aadarayata gaurawayata godak sthuthi, oba siyaluma denaanata godak sthuthie Jesu pihitai.
මම ආසම නළුවා තමයි පෙඩි සිල්වා මහතා ප්‍රෙඩී සිල්වා මහතා ඉන්න ඕන ඕනම සෝ එකක් හරිම ආසයි බලන්නේ දැන් ඉන්නේ උන් මොක්කුද විකට චරිත රඟපානවා කිසි කමකට නෑ පෙඩි සිල්වා මහතා වගේ නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ane adane danne duwawa.thruwan saranai.mama harima adarecharitha.dekkath ati.subapathanawa hadawathinma.
Attatama padisilwa mahataya kisiwak aga karanaha ohuga maranayan pasu siyalla yatapata wala giya ohuga raganaya vitarai balanna tibuna apata api punci kala pilm aka baladi godak satutuwanna ada so aka padisilwa innawa kiyala sala putuwala kalinma wadiwanawa ohuwa hamotama amataka wala gihila atumaga diyaniya ma karana wadasatahana godak wadagata
All the best chandani- sunflower travels😆😆😆😆
Thanks Karl, wish you the same ❤❤❤
nice dilhani..okkoma blala sahayoge dunna..1.2likemgn..new frnd here..💖💖💖
Pradisilwa nam kalakaruwanani.obatuma sada amaraniyai kisiwakuta amatakakala nowe obatumagi aguwamakanna.hitiya anik kalakaruwat jeviten samugathta harima dukai oba dedanata niwan sues 🙏🙏🙏🙏🙏😭
Excellent program .
මගේ. හොදම. ජනත් ප්‍රියමනාප. ප්‍රිය..කලා. කරුවා. B. S
Api godaaak.ma garu karana aadaraya karana sondurutama kalaa silpiyaanan metumaaa... honda rasawat wedasatahanak...paris sita subha patanawaa fredee .silwaaa ..asahaaya ..rangana..wedeeyaanan ta utum..amaaa..maha..niwan..sepatamA....wewaaaa...
අපේ චූටි මනස.
😁😁😁
Mama godak adare karana charithayak Freddie Silva mahathaya ekai ahnne
ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගෙ නමින් තියෙන චැනල් එක නිසා subscribe කළා....ආදරෙයි ෆ්‍රෙඩී මහත්මයාට.❤️දිල්හානි, ඔයාට ගොඩාක්🙏ස්තූතියි ජෝතිපාලයන් ගැන මතක් කිරීම පිළිබඳව.ඒ වගේම ෆ්‍රෙඩී සිල්වා මහත්මයා ගැන කළ ඇගයීමටත් ඔබට ස්තූති වන්ත වෙනවා.❤️
🙏Freddie Silva nethi film eka, parippu nethi hotel eka wage🙏
Anivaryen oyage me chanal ekata adare ape Mata kayak avadi karana diyaniya ta teruvan saranai
Legend 🙏
Wowww❤❤❤
අපිත් ආදරෙයි පෙුඩිි සිල්වා මහතා ...ට..
Godak thanks mhe wage wada satanak patan gaththu eka gana predi aiyata godak kamathi
great!!!
Dilhani ♥️
Predi slva sinaha sagare 👨👩👦👦👪👨👩👦👦👬👪👪❤💚💜❤💙😀😀🌞🌞🌞👍👍👍👍👍
ෆ්‍රෙඩී සිල්වා කියන්නේ අසහාය නලුවෙක්, ගායකයෙක්.. මගේ දූලා දෙන්නට අවුරුදු 5යි.. ඒ දෙන්නා තනිකරම අහන්නේ ෆ්‍රෙඩී සිල්වානම් ඒ අසහාය ගායකයාගේ සින්දු.. ඇත්තටම ඒ දෙන්නා මටත් වැඩිය ආසයි එතුමාට.. කටහඩ ඇහිච්ච ගමන් කියනවා ෆ්‍රෙඩී සිල්වා කියලා, වෙන කිසිම නලුවෙක් නිලියෙක් දන්නේ නෑ.. පටන් ගත්තේ පාන්කිරිත්තා අහලා, දැන් දන්නවා අලුත් කලාවක්, අමුතු ඇදුම්, හද මාමා, බල්ලා, දවසක්දා කකුලුවෙකුට, වෙද මහත්තයා, මමයි මොට්ටපාල, ආරොන් මාමා, කලු කුහුඹියෝ, ජැක් සහ ජිල්ලා කන්ඩෙ ගිහිල්ලා .... අමරණීය කලාකරුවනනි, ඔබ රටට සම්පතකි..
ජය වේවා.....
Mamath bohoma adare karana naluwek peredisilwa aye lankawe peredisilwala aye bihiwenne na lankawe ..
ඔහුට මම ඉතා කැමතියි ❤
Budusarani
Santhoshai
කියපු කතාව සහතික ඇත්ත අද සිනමාව කඩා වැටිලා තියෙන්නේ ෆ්‍රෙඩී සිල්වා ජෝතිපාල විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම යන මහත්වරුන්ගේ වියෝවෙන් පස්සේ ඒ අඩුව පුරවන්න ජීවිතේටවත් බෑ 😢❤😢❤😢❤😢❤
සුබ පතනවා
Legend ❤
Video eka fulma baluwa lassanai jayawewa best of luck...mage videoth balala support karanna yaluu b's
අනිවාර්යයෙන්ම කරන්නම්
💞💕
💞💞
ප්‍රේඩි සිල්වා මහත්මයා ඉන්න film කෑලි කීපයකුත් video එක අතරින් දැම්ම නම් ඔයාගේ වැඩේ තව සාර්ථකයි. උදා මේ video එකේ දිල්හානි එක්ක ඉන්න කොටසක්
යෝජනාවට ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම්.
👍💯
Pau mathak weddi dukai. Ohuta niwan suwa labewa.
real legend
Freddy silva mahatha...wage naluwek lankawe bihiwenne naa...hoda gayakayek....lassanata sindu kiyanawa
❤❤❤❤
My ever green beautyqueen dilhani
♥♥♥
මමත් හරිම ආදරෙයි පෙුඩි මහතට
Rate Hoda Kala karayek ethumath.🤲🙏❤
විකට රජු ❤️🥺
mama asama wikata naluwek wagema gayakayek thamai fredie silva kiyanne mama adai danne oba thumiya athumange du kiyala aththatama sathutui me wage wedasatahanak karana ekata
Budu saranai jesu pitai
1st class actor fredy Silva
Dilhani godak lassanai adari ewagama feedi.ta adara ii
දුව නම් තාත්ත වගේමයි
Eka eththa koheda hitiye
🙏🙏🙏👍❤️❤️❤️❤️🎉️
❤❤
🙏❤️
Yako fredee silwage Duwa..mama hithuwe fredeema kondayak dala kiyala😇😇😉🤑🤑
😀😀😀😀😀
අමරණීය කලාකරුවන් අතලොස්ස අතරින් එක් අයෙක් ප්‍රෙඩී සිල්වා 💞
දිල්හානි කීව කතාව හරියටම හරි.
ප්‍රෙඩී සිල්වා ඇතුළු අපේ ඒ අසහාය කලාකරුවන් නැති අඩුව නිසාමයි සිනමාව කඩන් වැටුණේ ..
ඒ කාලයේ 1980,ගනන්වල ඉදලා 2000 විතර වෙනකම් ලංකාවේ ආකර්ෂණීය සිනමාව තිබුනා.දිල්හානි ,සනත්, ෆ්‍රෙඩ් ,බන්දු,ටෙනිසන්, යසපාලිත නානයක්කාර,හේමසිරි සෙල්ලප්පෙරුම ,තව බොහෝ අය හිටියා.දැන් මොනවද තියෙන චිත්‍රපට .
අපේ හදවතේ තවමත් ඉන්න ආදරනීය කලාකරුවෙක් තමයි ප්‍රෙඩී සිල්වා මහතා ඔහුගේ නාමය සදා අමරනීයයි
ඇත්තටම ගොඩාක්ම සතුටුයි මේ වැඩසටහන ගැන දිල්හාණී වැනි අග්‍රගනයේ කළාකාරිනියක් විකට රජු කිරිළු පැලදූ ෆ්‍රෙඩී සිල්වා වැනි කලාකරුවා ගැන මතකයන් ආවර්ජනය කිරීම ගැන.thank you so much
ස්තුතියි ගොඩක් ❤❤❤
ස්තුතියි ගොඩක් ❤❤❤❤
ඇත්තමයි .ප්‍රෙඩී සිල්වා වගේ නලුවෙක් නම් දැන් කාලෙ හොයන්න වත් නැහැ ..දිල්හානි කියනව වගේ .ප්‍රෙඩී සිල්වා මහත්තයා එනකොටම අපිට හිනා යනව ..හරිම ආස කරපු නලුවෙක් ..ඒ වගේම දිල්හානි ටත් හුගාක් ආසයි .
😅😅😅
හෙළ සිනමාවේ දීර්ඝ කාලයක් වැජඹුණු දැවැන්ත ප්‍රහසන නළු චරිතයක් ගැන, ප්‍රවීණත්වයට පත් තවත් තරුණ, දක්ෂ, රූමත් නිළියකගේ සොඳුරු / ගෞරවාන්විත
ආවර්ජනය...!!
Dilhne.kiyane.nma.hrim.kamti.nilykoyage.somma.nitrma.balnwa.oyaw.dakat.hrimsatutui.
Dilhne.kiyane.nma.hrim.kamti.nilykoyage.somma.nitrma.balnwa.oyaw.dakat.hrimsatutui.
ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම .ප්‍රෙඩී සිල්වා මහතාගේ හැකියාවන් ඉතාමත් විශිෂ්ඨයි .චාන්දනී ඔයාට මෙම වැඩසටහන ඉදිරියට ම ගෙන යාමට ශක්තිය, දහිරිය ලැබේවා .
වැඩසටහන අතරතුර වැඩසටහනට ඉදිරිපත් වෙන කෙනා සහ ෆ්‍රෙඩී සිල්වා අතර තිරගත වුන ජවනිකා කිහිපයක් ඇතුලත් කිරීමට හැකි නම් ගොඩක් වටිනවා 👏👏
හොද අදහක ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම් ❤❤❤
Ekanam atta ehema unanam patta
Freddi silva ගේ දුව කියලා දැන ගත්තේ අදලස්සනයි වැඩ සටහන 👍💚
ඇත්ත අපිට පෙුඩි සිල්වා මහතා ගැන තොරතුරැ බිදක් දැන ගැනීමට සැලැස්ම ගැන
දියනියට තුති තෙරැවන් සරනයි
If l
ස්තුතියි ගොඩක් ජේසු පිහිටයි ❤❤❤
ඩිල්හානිගෙ ඩාන්ස් එකට ගහන්න ඩාන්ස් එකක් නම් මගෙ මතකයෙ නෑ. ඒ බැලන්ස් එකයි කන්ට්‍රෝල් එකයි රිද්මයයි සුපිරි.
Fredy silva sinhala sinamawe ekama vikata raja..
Great ...
ස්තුතියි ගොඩක් ❤❤❤❤
දිල්හානි අක්කා. හරිම ලස්සනයි එදා වගේමයි. පොළොවේ පය ගහලා ඉන්න ගැහැනියක්.
ප්‍රෙඩි සිල්වා මහත්මයා රගපාපු film ගොඩාක් බලල තියෙනව, එතුමා සුපිරි රංගන ශිල්පීයෙක් , මම හරිම අාදරේ කරන චරිතයක්, එතුමා සදා අමරණීයයි ,,එ් තැන ගන්න බැ කාටවත්ම, ❤️❤️❤️👑👑👑👑👑 ඉදිරියටත් එ් film බලන්න පුළුවන් ,❤️❤️❤️👑👑👑👑
ස්තුතියි ගොඩක් ❤❤❤
ප්‍රෙඩී සිල්වා මහතාගේ දුව කියලා දන්නෙ අද ඒක නිසාම සබ් කරා
Ayyo Her face exactly ferrdie Silva. We never forget him.
Math onna eha nam
ඔබ සියලූම දෙනාට ගොඩක් ස්තුතියි මගේ තාත්තාට දක්වන ආදරයට.
ස්තුතියි මල්ලි ඔයාට ❤❤❤❤
Apita hitiya Niyama naluvek e vage aya kavadhavath bihivennaha e vagema mama asama gayakaya .good luck
අක්කා බොහොමත්ම හොඳයි යූටියුබ් චැනල් එක පටන් ගත්තට... ඒ විකට රජ්ජුරුවෝ සදාකාලිකයි ❤️🙏
ප්‍රෙඩී සිල්වා 🌺🙏
Huchu
අමරණිය කලාකරැවන් අතරින් එක් සොදුරැතම කලාකරැවෙක් ඔහු ඔහුට නිවන් සුව පතමි
ආසයි දිල්හානි අක්කට ආසම ආසම ආසම
Kalekata passe lanna katha bahak , man podi kale film baluwe fredi silva mahaththaya nisa, adarei hamadama, madam dilhani love you toooo
Very nice program. I did subscribe. Thank you for Ferrdio Silva daughter and Dilhani Asokamala. My favorite actress both you. 💐💐♥️♥️♥️♥️
ඇත්තටම ප්‍රෙඩී සිල්වා දිල්හානි අසෝක මාලා වගේ නලුනිලියෝ දැන් අනේ කොහෙද ඉන්නේ බුදු සරනයි මේ සියලුම දෙනාට
Fride සිල්වා dan ඉන්න gonjokarlata වඩා වටිනා මනුස්සයෙක් .දිල්හානි 🌺🌺🌺
ෆ්‍රෙඩී සිල්වා කියන්නෙ හාස්‍යෝපාදක නළුවෙක් විතරක් නෙවෙයි .දක්ෂ චරිතාංහ නළුවෙක් .ඒවෆෙම අතිදක්ෂ ගායකයෙක් .විශේෂයෙන්ම "යූඩ්ලිං" ආභාසයෙන් ගීත ගැයීමේ හැකියාවක් තිබුණා .එයට නිදසුන් වශයෙන් "ගල්කිස්සෙ මුහුදු වෙරළේ, උපන් දිනෙ ලග එහ හින්දා ,කිරා බුදිද දැන් වැනි ගිත පිළිබඳව මතක් වෙනවා .නමුත් එතුමා ජීවත්ව සිට කාලයෙ කිසිම ඇගැයීමකට ලක් වුනෙ නැහැ. මහජන ප්‍රසාදය නම් ඉහලින් ම තිබුණ .හැබැයි අද වගෙ චැනල් පිටි පස්සෙ හිගා කකා ගියෙත් නැහැ .මගෙ ගිත තැටි එකතුවේ ඇති ආරොන් මාමා, කුණ්ඩුමනි ,බලු උපවාසෙ,ඉබි කථාව, හදයා වැනි ගිත ඉතාමත් ප්‍රිය කරනවා.
පමා වී හො එතුමා වෙනුවෙන් යූටියුබ් චැනලයක් නිර්මාණය කිරීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම්
අනිවාර්යයෙන්ම agayanna one nomakena චරිතයක් fredi silva
Fredde silva asahaya naluwata gayakayata api pin puramu.......🙏😥
නියමයි මම ඇත්තටම අදයි මේ chanal එක දැක්කේ දිගටම බලමු වැඩසටහන. ජයවේවා ඔබට සහ chanal එකට. ජේසු පිහිටයි.
ඇත්තටම මමත් ආදරනිය චරිතයක් පෙුඩ් සිල්වා ඒවගේම දිල් අක්කා 💕
ඇත්තටම පොඩ් කාලේ ඉදන් මටත් හිතා ගන්න බැරි උනේ කොහෙන්ද ෆ්‍රේඩී සිල්වා අන්කල්ට කොහොමද වචන ඔහොම එන්නේ කියලා එක දිගටම අහන් ඉන්න ත් බැහැ හිනා යනවා එච්චර හිට්ය නම් අදටත් 🙏💙💙💙
❤️❤️
ලස්සනයි dilhani...😘👍🙏
Super programme ekak.. Math asama naluwek.. Thank you
ප්‍රෙඩිසිල්වා ආදරනිය කලාකරැවාට ගෞරයක් ලෙස සබි කරා සුභ පතනවා දිල්හානි ආදරනිය කලාකාරිනිය...
I wish you sister...my best comedy actor in srilanka..🙏🙏
Dilhani'semadamath'godak'adarei'jayawewa'
අාදරනිය කලාකරැවා ❤❤❤❤
හැම කාලයකම හැමෝම ආදරේ කරන සිනමාව මහ ගෙදරක් කර සිත් බැන්දූ කලාකරුවෝ ප්‍රෙඩී මාමා නැති එක අඩුවක් ලොකු අඩුවක් අසහාය කලාකරුවෙක්
Thank you puthaa.
තවත් මෙවැන්නන් ඉදිරියට බිහි නොවෙයි.ෆ්‍රෙඩී සිල්වා මැතිතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දක්ෂයෙක්.අපේ සිනමාවේ ස්වර්ණමය යුගය හැඩකල ඔබතුමාට නිවන් සුව අත් වේවා..!!!
Harima vatinava nangi me vage vadasatahanak aaramba kala eka.e aduva nam kavadavath puravanna bari vei.jesu pihitai.good luck
Freddie Silva🌹🌹🌹🙌🙌🙌👏👏👏✨✨✨
Excellent !!!!
frde silva nethi sinamawa wedak ne ape aege Le pirisidu kara 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👍👍👎👎
මැරුනා.උනත් නොමැරුනා මිනිසුත්ගෙත් කෙනෙක් තමයි පේඩි සිල්වා.
නිහතමානී කාන්තාවක් දිල්හානි ඒකනායක මහත්මිය ප්‍රෙඩ් සිල්වා මහතා බලා ගත්තා මගෙ මෙ asdeken දැක්ක
adare හැමදාමත් දිල්හානි හැමදාමත් හදවතින්ම
මන් ආදරය කරන මගේ ලෝකේ කලාකරුවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😢😢😢
ෆ්‍රෙඩී සිල්වා මහතාගේ මතකාවර්ජනය හා අවසන් කටයුතු පිලිබද එකක් ඕනා.
Oba siyaluma denaage aadarayata gaurawayata godak sthuthi, oba siyaluma denaanata godak sthuthie Jesu pihitai.
මම ආසම නළුවා තමයි පෙඩි සිල්වා මහතා ප්‍රෙඩී සිල්වා මහතා ඉන්න ඕන ඕනම සෝ එකක් හරිම ආසයි බලන්නේ දැන් ඉන්නේ උන් මොක්කුද විකට චරිත රඟපානවා කිසි කමකට නෑ පෙඩි සිල්වා මහතා වගේ නැවත ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Ane adane danne duwawa.thruwan saranai.mama harima adarecharitha.dekkath ati.subapathanawa hadawathinma.
Attatama padisilwa mahataya kisiwak aga karanaha ohuga maranayan pasu siyalla yatapata wala giya ohuga raganaya vitarai balanna tibuna apata api punci kala pilm aka baladi godak satutuwanna ada so aka padisilwa innawa kiyala sala putuwala kalinma wadiwanawa ohuwa hamotama amataka wala gihila atumaga diyaniya ma karana wadasatahana godak wadagata
All the best chandani- sunflower travels😆😆😆😆
Thanks Karl, wish you the same ❤❤❤
nice dilhani..okkoma blala sahayoge dunna..1.2likemgn..new frnd here..💖💖💖
Pradisilwa nam kalakaruwanani.obatuma sada amaraniyai kisiwakuta amatakakala nowe obatumagi aguwamakanna.hitiya anik kalakaruwat jeviten samugathta harima dukai oba dedanata niwan sues 🙏🙏🙏🙏🙏😭
Excellent program .
මගේ. හොදම. ජනත් ප්‍රියමනාප. ප්‍රිය..කලා. කරුවා. B. S
Api godaaak.ma garu karana aadaraya karana sondurutama kalaa silpiyaanan metumaaa... honda rasawat wedasatahanak...paris sita subha patanawaa fredee .silwaaa ..asahaaya ..rangana..wedeeyaanan ta utum..amaaa..maha..niwan..sepatamA....wewaaaa...
අපේ චූටි මනස.
😁😁😁
Mama godak adare karana charithayak Freddie Silva mahathaya ekai ahnne
ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගෙ නමින් තියෙන චැනල් එක නිසා subscribe කළා....ආදරෙයි ෆ්‍රෙඩී මහත්මයාට.❤️දිල්හානි, ඔයාට ගොඩාක්🙏ස්තූතියි ජෝතිපාලයන් ගැන මතක් කිරීම පිළිබඳව.ඒ වගේම ෆ්‍රෙඩී සිල්වා මහත්මයා ගැන කළ ඇගයීමටත් ඔබට ස්තූති වන්ත වෙනවා.❤️
🙏Freddie Silva nethi film eka, parippu nethi hotel eka wage🙏
Anivaryen oyage me chanal ekata adare ape Mata kayak avadi karana diyaniya ta teruvan saranai
Legend 🙏
Wowww❤❤❤
අපිත් ආදරෙයි පෙුඩිි සිල්වා මහතා ...ට..
Godak thanks mhe wage wada satanak patan gaththu eka gana predi aiyata godak kamathi
great!!!
Dilhani ♥️
Predi slva sinaha sagare 👨👩👦👦👪👨👩👦👦👬👪👪❤💚💜❤💙😀😀🌞🌞🌞👍👍👍👍👍
ෆ්‍රෙඩී සිල්වා කියන්නේ අසහාය නලුවෙක්, ගායකයෙක්.. මගේ දූලා දෙන්නට අවුරුදු 5යි.. ඒ දෙන්නා තනිකරම අහන්නේ ෆ්‍රෙඩී සිල්වානම් ඒ අසහාය ගායකයාගේ සින්දු.. ඇත්තටම ඒ දෙන්නා මටත් වැඩිය ආසයි එතුමාට.. කටහඩ ඇහිච්ච ගමන් කියනවා ෆ්‍රෙඩී සිල්වා කියලා, වෙන කිසිම නලුවෙක් නිලියෙක් දන්නේ නෑ.. පටන් ගත්තේ පාන්කිරිත්තා අහලා, දැන් දන්නවා අලුත් කලාවක්, අමුතු ඇදුම්, හද මාමා, බල්ලා, දවසක්දා කකුලුවෙකුට, වෙද මහත්තයා, මමයි මොට්ටපාල, ආරොන් මාමා, කලු කුහුඹියෝ, ජැක් සහ ජිල්ලා කන්ඩෙ ගිහිල්ලා .... අමරණීය කලාකරුවනනි, ඔබ රටට සම්පතකි..
ජය වේවා.....
Mamath bohoma adare karana naluwek peredisilwa aye lankawe peredisilwala aye bihiwenne na lankawe ..
ඔහුට මම ඉතා කැමතියි ❤
Budusarani
Santhoshai
කියපු කතාව සහතික ඇත්ත අද සිනමාව කඩා වැටිලා තියෙන්නේ ෆ්‍රෙඩී සිල්වා ජෝතිපාල විජය කුමාරතුංග ගාමිණී ෆොන්සේකා ජෝ අබේවික්‍රම යන මහත්වරුන්ගේ වියෝවෙන් පස්සේ ඒ අඩුව පුරවන්න ජීවිතේටවත් බෑ 😢❤😢❤😢❤😢❤
සුබ පතනවා
Legend ❤
Video eka fulma baluwa lassanai jayawewa best of luck...mage videoth balala support karanna yaluu b's
අනිවාර්යයෙන්ම කරන්නම්
💞💕
💞💞
ප්‍රේඩි සිල්වා මහත්මයා ඉන්න film කෑලි කීපයකුත් video එක අතරින් දැම්ම නම් ඔයාගේ වැඩේ තව සාර්ථකයි. උදා මේ video එකේ දිල්හානි එක්ක ඉන්න කොටසක්
යෝජනාවට ස්තුතියි මම ඒ ගැන ක්‍රීයා කරන්නම්.
👍💯
Pau mathak weddi dukai.
Ohuta niwan suwa labewa.