Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
225 ත් වත්කම් හොයන්න කියල රැල්ලක් අරගෙන එමු. එකෙකුට වත් බේරෙන්න නොදී.
අන්න පුළුවන් නම් අරන් එන්න ඒ රැල්ල ...අරගල රැල්ලට මොකෝ වුනේ😂😂ජින් ජින් යස අපුරැවට අන්න ජංගි අරගල ගැන කියනවා😂😂😂
225 අයථා වත්කම් නැතිනම් කලු සල්ලි සුදු කරන්නෙ මේ වගේ අය ලවා. ගෙදර තියා ගන්නෙ හෝ තමන්ගෙ නමින් බැංකුවේ තැන්පත් කරන්නේ නෑ. එක එක අයගෙ නමින් රටවල ඇති. විවිධ විදියට ආයෝජනය කරලා ඇති. මේ වගේ අයගෙ ව්‍යාපාරවලට මුදල් දීලා ආදායම හොරාට එන්න ක්‍රම හදනව එක්කො. මෙයාල වගේ කීපයක් ගැන හොයන් යද්දි 225 අය එක්කෙනෙක් හරි ගෑවිලා තියෙයි. ඒ වගේම පරීක්ෂණත් අන්තිමට පැත්තකට විසි වෙයි.
ඹකෙන් 25ක් වත් මෙකිට සල්ලි දාල ඇති අමාරුව හොද කරගන්න. අපෙ දෙශපාලකයොත් ගෑනූ දැකල නෑනෙ
ඒක හරි. සැක සහිත සැප සම්පත් ගැන කාගෙ කාගෙත් හොයල බලන එක සර්ව සාධාරණයි . පොදු වැඩක්.
Anna eka loku deyak. Unge ewa hoyanna ekek na. Lankawama vinasha Kara. Minissunta Kanna na
අවසානයේ piumi හංසමාලි නිදොස් කොට නිදහස් කරන ලදී කියලා උසාවිය තීරණය කරාවි. ඕක තමයි අවසානයේ වෙන්නේ.😂😂😂😂😂
ඒ අතරේ වෙන වෙන වැඩ ගොඩක් රහසේම වේවි... 😂මේවා තේරෙන අපි පවු...😢
😂😂😂😂😂
වන්දියකුත් ගෙවයි
NMRA un nidi ati
සහතික. ඇත්ත.
හැමදේටම live එන පියුම් හංසමාලී කෝ...😂😂😂😂
ආදායම් බදු ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ලයිවෙන්න වෙලාවක් නැහැලුවා
ඕනවට වැඩිය පින් අතේ වැඩ කරන කොට අපිටනම් ඕක හිතුනා
හයියෙන්ම සාදු කියන්නෙ වැඩියෙන්ම පව් කරන එවුන්
ඔව් පින්කලොත් ඕනවට වඩා එක්කො ව්‍යිස්ශාවක් එක්කෝයවගේ හොරු
Aniwaryenma math hithuwa meeta pera from cyprus
mamat nam dannawa. oya godak kattiya nikan kanna denne naha kisima kenek.oka hoyanna mechara kalayayk giya eka.tawa innawa kattiya.
mmmm
දේශපාලකයො ගැනත් මේ වගේ විනය පරීක්ෂණ කරල වත්කම් බැලුවනං තමයි වඩාත් හොඳ.....
අයියෝ සනී කාගේ ද මුදල් ලු මේ වියදම් කරන්නේ.
පිස්සුද 225?
ඉතා හොද වැඩක්.සමාජය කන ගෑනියෙක්. අනිකා චන්දිමාල් .මුන් ඔක්කොම කලු සල්ලි කාරයො වහාම හොයන්ඩ.
Wahaama hewwata kamak nedda??? 😊
දැන් හොයන්නද😂
@@buddhichamod8981 😆😆😆😆😆😆
බත් කාල ඈ...
@@AnjuRanji😂
පොඩි දේටත් live එන පියුම් හංස මාලී කෝ දැන්...🤣🤣🤣🤣 උත්තර දුන්නා නමි ඉවරයිනේ..
Sankutta ekka welalila😢
බලු පට්ටියක ඇති😂
Ekanm atha
You tube Chanel කරන උන්ට මේ මාසෙ හොඳ පොයින්ට් එකක්
හුඟක් සල්ලි කාරයෝ තමන්ගේ වත්කම් පෙන්නන්නේ නැතිව සාමන්‍ය විදිහට ජිවත් වෙන්නේ ඕකයි , ඕනවට වඩා ෂෝ එක දාන්න ගියහම මේ වගේ නඩුවක් වැටෙන එක තමයි අන්තිමට වෙන්නේ
මේ මනුස්සයට එහෙම ඉන්න මොලයක් නෑ නේ ඒ නැතැත් වරදක් කලොත් දඩුවමක් ලැබෙනවාමයි
එහෙම නෑ. ධනවත් මිනිස්සු ඕනි තරම් ඉන්නවා වැරදි නොකර නියමිත බදු ගෙවන
පාරෙ ඉන්න බල්ලන්ට ලක්ශ ගනන් වියදම් කරන්න ගත්තම ට්‍රැක්ලන්තෙ උන්ගෙ හිත් උනුවෙනවා. කිසිම උගත්කමක් නැති එකියෙක්ට සල්ලි ගොඩක් හම්බුනා කියන්නෙ ඒ නීතිවිරෝධී සල්ලි උනත් රැකගන්න හැකියාවක් නැති වෙනවා.
අනිවාර්යෙන්, අන්තිමට,, මෝඩ විදියට හැසිරුනා, ගොඩයට මැජික් වගේ 😂
Illegal money will catch one day......😂
කට හින්දා පියුමි නහිනවා වාගෙයි 😂😂
ඔයත් ට්‍රැක්ලන්තේ කෙනෙක් කියල අමතක උනා වගේ ..
ට්‍රැක්ලන්තෙ උන්ට රිදෙනවා බලාගෙන පියුමිට විරුද්ධව කියද්දි😅
කමෙන්ටි බලන්න ආව අය ඉන්නවද මං වගෙ.
Mama 😅😅
Ai mama
මමත් මෙයා පාරෙ ඉන්න බල්ලන්ට කන්ඩ දෙනකොට අපේ you tube උපාසිකාවන් සාදූ සාදූ කිව්ව අපි දන්නවා ඒකි කරුවෙ බොරු කියල අනේ අර පියූමිගෙ උපාසික අම්ම පට සාදූ කාරයක් දෙන්න
@@annharper4853 sadu sadu
Mama 😂
සිද්ධාලේප වගේ ප්‍රසිද්ධ අපි ඉපදෙන්නත් කලින් ඉදන් තියෙන ඉතා හොද ප්‍රඩක් එකක් ඒවා මොන තරම් ජනප්‍රිය ද ඒවගේ ආයතනත් තවමත් එකම විදිහ. මේ ඊයේ පෙරේදා කීුම් එකක් ගැන කියල මේච්චර මුදල් මෙහෙම බිස්නස් කරල හොයන්න පුලුවන් නම් අපේ රටේ තේ අපනයන කරුවෝ ඒ මිනිස්සු පිටරට තේ යවද්දි පියුමි ඉපදිලත් නැ අනේ මන්ද ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට බිස්නස් එක ඇදන් යනවා 🤔
අන්න උදාහර්න😂
ඔය කුඩු සල්ලි නේ....ලෝබ නැතුව වියදම් කරන්නෙ.... නැත්නම් මිනිස්සු එක්ක ගිහින් ජීවත් වෙන්න සල්ලි හොයාගත්ත ගෑණිට කොහෙන් ද...දේපල... වාහන එපාට්මන්ට්.... අම්මට ලක්ෂ 30ක මාලයක් අරං දීලා.... උජාරුවට යු ටියුබ් එකේ දාලා තිබුණේ..... පියුමි කියන්නේ ජාවාරම් කාරියක්.... රටට ම පිළිමයක්.....
@@sriyaniiiyanage106 රටටම පිලිමයක් ? 😂
ඒක ඇත්ත.. බල්ලන්ට KFC චිකන් දෙන්නේ... මෙයා වියදම් කරනවිදියට නම් ලොයිලා විකුනලා නම් නෙවෙයි...ඉස්සර නම් එයාට විරුද්දව වචනයක් කියන්න බැ...ගලි බවුසරයක් පෙරලුනා වගේ අනුගාමිකයන්ගේ වචන...
@@ManoriPrasangika90 seriously 😂😂
ඇත්තටම වත්කම් තියන මිනිස්සු රඟන්නෙ නෑ..ඒකයි ඇත්ත😂
චතුරත් ඉතිං පියුමිව ඉන්ටර්වීව් කලානේ😂
අනේ මන්ද මනුස්සයෙක් දියුනු වෙද්දි අපිට ඇත්තටම බලන් ඉන්න බෑ එහෙම බලන් ඉන්න පුලුවන් උනානම් මෙක ලංකාව වෙන්න බෑ 🥺 ඇත්තටම business එකක් කරලා සල්ලී කරායෙක් වෙන්න බැරි නෑ පුලුවන් ❤️ හැබැයි එයා මෙච්චර ඉක්මනින්ම දියුනු වෙච්චි එක තාමා මෙතන තියෙන ප්‍රශ්නේ එයා එවා social media වල දාපු නිසා තාමා ගොඩාක්ම මේව හොයන්න ගන්නවා ඇත්තෙ 💔 මම දන්නෑ හරියටම කොහොමද හරියටම හම්බ කරෙ කියලා ඇත්තටම වැඩකුත් නෑ 😊 තව දෙයක් මට මේ comment එක දාන්න හිතුනේ අපි කාටහරි දෙයක් දෙනවානම් ඇත්තටම අපිට වැඩි වැඩියෙන් ලැබෙනවා හිතෙ සැනසිම සතුට තියෙනව උතුරන්න ❤ මට ඕන මේ දෙවල් ටික කියන්න පියුමිගේ සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයන්න කලින් රටේ ඉන්න අපේ අහිංසක මිනිස්සුන්ගේ අපේ අම්මලාගේ තාත්තලාගේ සල්ලි හොරකම් කරලා රට විනාස කරලා අපේ අනාගතේ විනාස කරලා අනේ හරි ලස්සනට තමන් මොකුත් නොකරපු ගානට ඉන්නවා 225 ක් අනේ පුලුවන්නම් උන්ගේ සල්ලි එලියට ගන්න 🥺💔 මොකද ලංකාවේ අද මිනිස්සු මැරි මැරි ජිවත් වෙන්නෙ 😢 අනිත් රටව්ල් වල මිනිස්සු හරි ලස්සනට තමන්ගේ සල්ලි වලින් ජිවත් වෙනවා ❤ මම මේ කිව්වේ මට හිතුන දෙ
ඔයාගෙ කතාව ඇත්ත තමයි
@@pathumchami හොයලා බැලුවොත් හැමදෙයක්ම එලියට එයි එත් කවුරුත් හොයන්නෑ එකයි මෙතන තියෙන අවුල , සාමාන්‍ය මනුස්සයෙක් පොඩි වැරැද්දක් කරොත් ඒ මනුස්සයාගේ ගෙදර මැරිච්ච මනුස්සයගේ ඉදලා ඔපාදුප හොයනවා 🥲 හරියටම වැරැදි කරන මිනිස්සුන්ට තව support කරනව 💔 225 ගැන හොයන්න කවුරුත් නෑ මෙයා 😏
😂
😂😂
225 අපෙන් හොරා කාපු සල්ලි තමයි එක එකාගේ බිස්නස් වලට එක එකාගේ නම් වලින් බැංකුවලට දාලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි මී හරක් ලංකාවේ තවමත් ඉන්නවනේ.
Thilini Priyamali part 2 - Nidoskota Nidahas
අනිවාර්යෙන්
තිළිනි පියුමාලි නිදොස් කොට නිදහස් උනා ද? තාම නඩුව යනවද?
@@Oshada-colo නිදහස් උනා
මම බැලුවෙ කෝ පියුමිගෙ අනුගාමිකයො ටික කොහෙද කියල? මේ වෙලාවෙනෙ එයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන 😅
Aneda kiyanne night club eka arapu welawema suba pathala tibuna ewa balala apita adenna
ඒත් එයා හොද අම්ම කෙනෙක් එච්චරයි 😂😂
@@shammipeiris2280 මේ ලෝකෙ හැම තැනකම හැම රටකම ඉන්න බහුතරය්ක් අම්මල තමන්ගෙ දරුවන්‍ට් හොන්දයි තම්‍යි. අම්ම්ල හැමදේම කරන්නෙ දරුවො වෙනුවෙන්. හැබැයි ඒ හැම අම්මම සමාජෙට රටට ලෝකෙට හොන්ද ගැහැනියක් හෝ මනූස්සයෙක් නොවෙන්න පුලුවන්.
බලු ගාලක ඇති😂
එයා ගැන සොයන ඔය හාදයාට බැයිද 225ගේ වත්කමිි සොයන්න
දේශපාලු හොරකමුත් ඔය වගේම හොයන්න උනන්දු වෙනවනම් කොච්චර හොදද
දේශපාලනයටත් සම්බන්ධයක් තියෙනවා කියලයි කියන්නෙ
ඇයි උබට මේක පේන්නෙ මොකක් විදිහටද?😂
😂😂😂😂 me piumi spend karanne kage salli kiyala hithanda Oya comment eka damme??
දේශපාලකයො ගන්න ප්‍රකෝටි ගණන් අල්ලස්, වෙන වැරදි කර්මාන්ත ආදියෙන් එන ආදායම් ගෙදර තියා ගන්නෙ හෝ බැංකුවෙ තමන්ගෙ නමින් තැන්පත් කරන්නේ නෑනෙ.
ඒ පැමිනිලි පොලෝසියට ඇහෙන්නේ නෑ
ඇයටත් කතාවක් ඇත කියල දෙරනට ගෙනනුවානෙ බං
Ow dan chathuratath kiyanna deyak na..golu wela inne..diriya kanthawane..
My comment😂❤
😂😂😂
😂😂😂😂
😂😂ow yko
Lolia මාකටින් කැම්පේන් එකක් වෙන්න බැරිද??😅
Matath hithuna❤😂😂😂😂😂
Aniwaryen tawa kuduth aethi. Wesakameth yanawa aethi
උඹල වගේ මී හරක්
ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝටි ගානක් ගෙවන්ඩ වෙනවා
වෙන්නත් පුළුවන් .. කොහොම වුනත් සංකුට්ටට කෙලවෙන්නයි යන්නෙ...!😂😂😂😂
ඇත්ත කතාව මෙ ගෑනිට කොහොමද මෙච්චර සල්ලි.අනික සැලුන් කරන ගෑනු අය කොච්චර ඉන්නවද මේ රටේ .නමුත් ඒ අයට මෙච්චර සල්ලි නෑ
ඔය.වගේ.දේශපාලුවන්ගෙ.වත්කමි..හොයල.බැලුවනමි.කොච්චර.හොදද.
ඔයා ගිහින් පැමිනිලි කරන්න
ithi oya karannako gihin ai kawruth haranakam inne
@@Chathu_sugandhi_1984 මන් ලග හරි සාක්ෂි නැති නිසා.නිකන් කටින් කිව්වට හරි යන්නෙ නැ නෙ .
චන්දිමාල් සහ ඒ වටෙි අය ගැනත් හොයන්න.ඔය වටෙි ඉන්න ගෑනු අයිස් බිස්නස් කරනවා වෙන්න ඔිනා විශේෂයෙන්ම ක්ලබිවල.ලෝලියා විකුනලා ඔහොම සල්ලි හොයන්න පුලුවන්නමි නෑනේ වැඩක්.අනික බැංකු ගිනුමි 19 මොනවටද.
Chandimal nm manamaliyont andanawane eka dawasakt laksha thuna hatharak gnnawane
@@forcountry1638 හැම ගේමක්ම වෙන්නෙ ක්ලබි,ස්පාවල මෙිකි තියං ඉන්න මිනිහත් සුපිරි කපටි ආදෙක්.
අනිවාර්යයෙන් චන්දිමාල්ගේ උපන් දින පාර්ට් එකේදි උපේක්ෂා ප්‍රසිද්ධියේ කිව්වා එයාටත් චන්දිමාල් කෝට්ගන්න වලින් උදව් කලේ කියලා ඒ නිසා චන්දිමාල් ගැනත් හොයලා බලන්න ඕනේ
@@forcountry1638 අපෙත් ඉන්නවා දවස ගානෙ මනමාලියන්ට අන්දන අය ලොක්කා.එංගලන්තෙ ගිහින් නෙමෙිනෙ අන්දන්නෙ🤣
මේහ්... ඒක නෙවෙයි රාජපක්ෂ පවුල ගැනත් ඔහොම හොයපල්ලකො😂
Ane maganath hoyannako please
අමුතුවෙන් හොයන්න දෙයක් නෑ බන් මේ බඩ්ඩ ඔය සුදු කරන්නෙත් රාජපක්ෂ සල්ලි තමයි 😂
@@tharushameedum5411 ඔව් වෙන්න පුලුවන්..
🤣🤣🤣🤣
Aneda kiyanne
පව් බං ඒ සල්ලි වලින් හරියට ඇග වැහෙන්න ඇදුමක්වත් අදින්න බැරි උනා පව්😂
ඒක හරි 😂
Ela ban
ලොකු හස්තියක් ඉන්නවා පියුම් හන්සමාලි ගේ පිට්පස්සේ.කිසිම දෙයක් වෙන්නේ නැහැ පියුම්ට.පියුම් කට ඇරියොත් සේරමලා අහුවෙන නිසා ඔය නඩුව ශේප් කරනවා අනිවාර්යයෙන් .ගිරිහාගම මැතිනිය වගේ අය තමයි අපිට ඕනේ .
පියුමි මෙලහට කට ඇරල කට වරද්දගෙන අර තියාගෙන ඉන්න මිනිහ නැත්තම්. ඒකි එච්චරට මෝඩයි. ඔය මිනිහට පොඩි මොලයල් තියන නිසා ශේප් වෙලා ඉන්නෙ ඔය😂
චන්දිමාල් ගැන 😊
අනේ මන්දා K සුඡි්වාක් දැන් හරි පොහොසත් නේද 🤩🤩
බල්ලන්ට kfc දෙද්දි හිතුන..😂
තොට අරන් දෙන්න බෑ කියලා අනිත් මිනිස්සු පලි නෑ. කාලකන්නි හැත්ත. බල්ලෙක්ට බත් කටක්වත් දෙන්නේ නැති තොපිලා දෙන මිනිස්සුන්ට කතා කියන්න එපා යකෝ.
පියුමිගේ fans ලා දැන් වැළලෙන්න එපා.
ඇයි අවුල්ද
ආ මෙන්න මෙයා මෙතනත් සාදූ කාරයක් දෙන්න
ඕවට රැවටෙන්න වෙලාව නෑ අපිට.. කාලෙන් කාලෙට චන්දෙ කිට්ටු වෙද්දි මාර්තුකා ගොඩ නගනවා...
මොනව උනත් උගත්කම කියන්නෙ කෙනෙකුට වටිනා ආශීර්වාදයක්
Ramuva balanna nende😅
පියමිගේ හෙලුව දැකලා අතේ ගහන මල්ලිලාට හරි කේන්ති පියුමිට බනිනකොට
එයා ලස්සන ගැහැනු කෙනෙක්.පේනවද ඉරිසියාව😢😂
හරියටම හරි 👍
ඔහොම ලස්සන වෙන්න කාට බැරි ද
උපේක්ෂා චන්දිමාල්ගේ උපන්දින සාදයේදි කිව්වා එයාට චන්දිමාල් කෝට්ගනන් වලින් උදව් කලේ කියලා ඒ නිසා ඒ නංගි මල්ලි ගැනත් හොයල බලන්න කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
අම්මෝ සිරා😂 මනාලියන්ට අන්දලා කොහොමද ඔච්චර හොයන්නේ😂
,manamaliyekta andanna laksha 10k wath gannawa ban ekathamai uge talent eka
චන්දිමාල් නිදන් හාරනව ඉට අමතරව ගැනු ඩිල් දානව
මම දවසක් comment එකක් දැම්මා මීට හොදයි පොල් සම්බෝල කාලා හිටිය නම් කියලා ....එකෙක් මට දාලා තිබුනා ඒකට බැනල...අපේ උන් දන්න දේකුත් නෑ video එකක් බලලා හිතනෝ හොදයි කියලා ...අනේද කියන්නේ ඉතින්...
Express perl නැවෙන් අපිට ලැබුන වන්දි මුදල ගැන විස්තරයක් දාන්න පුලුවන්ද
දැන් ඉතින් අලුතින් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරපන් "ලොල්ලා" කියලා, ඉන්ග්‍රීඩියන්ස් වලට මිනිහගේ කැම්රි දාපන්, ඒ ක්‍රීම් එකත් සල්ලි දීලා ගනී බං මේ රටේ උන් 😂😂😂
😅
🤣🤣🤣
😫😫😫😂
කෝ මේකිගෙ පිං කටයුතු වලට වෙනදට කවි ගුනවර්නනා ලියන වේස පත්තිනි අම්මලා ටික.
Eka etta.. Badu kaariyo.. Kiwwe kohomada gamak gahana dahiriyawantha geni kyla.. Ko okila😂
ඉරිසියා කාරයෝ කියලත් අහගත්තා අපි ඕවා කියනකොට
Ammo owata mona hari kiuwot kattiya redi ussan enne,habaata ko me upasaka ammandila tika😂😂😂😂
un rahath wela
ඇත්තමයි.night club එකට කොමෙන්ට් දැම්මාම කිව්වා අපිට යන්ඩ සල්ලි නැති නිසා කුහක කමට බනිනවා කියලා😂😂😂
පියුමි කිසිමක් නොකියා ඉන්න එක තමා පුදුමේ ඕක වහන් ඉන්න කටක් නෙමේ නේ 😅
Some things in there
සංජය මහවත්ත මහත්ත්‍යො මේ වගේ වත්කම් උපයාගෙන තියෙන්නේ මෙයා විතරක් නෙමේනේ ඔය හැමෝම ගැන හ්ොයලා පැමිණිලි කරන්න
ගොනෝ මෙයාට විතරක් නෙමෙයි කීදෙනෙක්ට පැමිණිලි කරාද හිරේ දැම්මද මෙයා එකපාරට උඩපැන්න එක ගැන විශේෂයෙන් හොයන්න ඕන
සමහරවිට ඕකට ගහලා තෑගි දෙනවා ඇති
Busy with banks 😂😂😂😂 ඔය තියෙන්නෙ,දැන් දීපංකො උත්තර 😂😂😂
😁
යකෝ; කුඩූ විකුනණ අපිට වඩා කොහොමද පියුමිට සල්ලි තියෙන්නේ. මේක හරිම අසාදාරණයි. රාජපක්ෂලා කුඩූ ව්‍යාපාරයට මීට වඩා සහය දිය යුතයි.
😅😅😅😅😅😅
Ow ban
හහහහ
හික් ගෑවුනා යකෝ 😂
ඔය ගැනිගැන සැකයක් ඇතිවුනා මොකද කුිම් වලින් හොයාගන්නබැඅම්මාටඉතාම ආදරෙකියා විශාලවටිනා මාලයක් දුන්නුවිදිය රටටම පෙන්වා හරියට පිංවැඩ කරගෙනයටිකුට්ටුවැඩ කලා කොහොමත්ඔවායට යනවා හැමදාම අපේ රටේනාට්යපන්වනවානේ කාලෙන් කාලෙටවැරදිකාරයො දේශපාලකයන් මැදිහත් වෙලාඋන්ව බේරාගන්නවා කියක්නම්රංගනය ට පත්වුවන් රැගුවා අපේ රටටතරම් රන්ගනයට සුදුසුරටක් නැත😊ඔයාලා කියකවා අපි අහනවා 😊 එවායටයනවා හැබැයි උන් නිතියෙන් බේරැකත් සොබාදහමෙන් බෙරෙනවාබොරැ ඉතිං ඔනෙවිදියට බේරිලා හිටපුදෙන් මේවැනි අවලන්වැඩ කරනඋන්ට වැඩි ආයුෂනැ ☝ බලාඉමු 😅
අම්මට upstairs house එකක් අරන් දුන්නා
පියුම් හංසමාලි ටිකක් විතර මෝඩ චරිතයක්. සල්ලි තියෙනවා කියලා පෙන්නන්න සංකුටිටාව අල්ලාගෙන දගලවිවනේ...සංකුටිටා කාගේ කවිද...
සංකුට්ටා ලමයි ඉන්න තාත්තෙක් එ උනාට මෙකී කිව්වේ කාගේවත් පව්ල් කඩලා නෑ පිනට ලස්සන පව්ලක් වෙන්න ලැබුනා කියලා
@@smoky7532 🥺
අපේ මොනවත් හොරකම් නොකලනම් කමක් නෑ. මොකෝ මෙයාට ලැබුනේ නෑ කියලා ඒ ටික අපිට බෙදලා දෙන්නේ නෑනේ.. ඕන මගුලක් කරගත්තුදෙන්
පියුම් ටොයිලට ගිහින් පොටෝ එකක් දැම්මත් අක්කි හරි ලස්සනයි ආදරෙයි කියන උන් කොච්චර ඉන්නවද?
😂😂ewagema badu thamai ane akki akki gaga inne😂😂😂
ලොලියා ක්‍රීම් එක rs 30000k වෙනව කියල මම දැක්ක.ඒ ගාන දීලා ක්‍රීම් ගන්නඕන තරම් උන් ඉන්නව ඉතිං 😢
සල්ලි තියෙන අය ගන්නව ඉතිං කාටවත් ප්‍රශ්නයක් නෑනෙ 😌
තව ටිකදවසකින් කිව්වොත් බොරු පැමිණිල්ල කරපු එකා අපහාස කිරීමේ වරදට හිරේ ගියා කියල පුදුම වෙන්න දෙයක් නෑ 😂
සංජය මහවත්‍ත අත් අඩංගුවට අරන්ලු කිව්වා වගේම
ඔහොම වෙනව කියල තේරුම් ගන්න ඒ තරම් අමාරු නෑ.
කොහොම වුණත් තව ටිකක් දවසකින් පියුම් නිදොස් කොට නිදහස් . නීතී උපදෙස් දෙන්නට ගොඩක් නීති වේදියෝ එහෙම කිට්ටු වෙයි.
😂😂😂 ජංගි සරත් දැන් රෙද්දෙ රෙවිලා ඇත්තේ
Me me mage kellata mokuth kiyanna epa danuth me yata adum tikak aran yana gaman
Meeta harak
ජංගි සරත් හොරාකාපුවා වෙන්න ඕන
ජංගි සරත් හැංහියො නොපෙන තැනක හැංගියෝ. 🐂( හරක් 🐂🐂🐂 වීරසේකර ) 🤣😂🤣
පියුමි ධනවත් වුනේ ධනවතෙකු හා විවාහ වීමෙන් ඇයි ඒ ගැන සඳහනක් නැත්තෙ?
දැන් පියුමි අල්ලන් කියවනවා මාස ගනනාවක් 😂,අර ලංකාවේ තියන නිදහන් ටික ඔක්කෝම අරගන්නවා.ඉස්සරලා 225 වත්කම් හොයපල්ලා.නිදන් ගන්න උන්ට නයෙක් වත් දශ්ඨ කරන්නේ නෑ නේ.
රිදිලාද
ආ මේ ඉන්නේ පියුමිගේ ලොල්ලෙ ක්
😂@@Tha2001Jay
උබේ අම්මත් අනිවාර්යයෙන්ම පියුමි වගේ ඇති
Me nawa giluna wele pumi uda awa bodi yata adum genilla dan ayith pumi uda awilla mokak hari yata gahana wadak oka
මෙච්චර රටේ ප්‍රශ්න තියෙනකොට එකක් පස්සේ එලවන අපේ ලංකාවේ ඔයා දේශපාලන කරන උන්ගේත් වත්කම් හෙවනම් හරි ඒවා කොහෙන්ද ආවේ කියලා.
Gu Chathura hamowama suddenly karanawa
Shih balu katha ......
තව ටික කාලෙකින් ඕක හිමීට යට නොගියොත් තමයි පුදුමේ.ලංකාවේ කවද්ද හරියට නීතිය ක්‍රියාත්මක උනේ 😒
අපි හරි දෙයක් හරියටම දන්නෙ නෑ .කවුරුත් කියන දේවල් වලට අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැ ..ඒක නිසා සමාජ මාද්‍ය පාවිච්චි කරන අපි බුද්ධිමත් ව මේ දේවල් දිහා බලන් ඉන්න ඕන.හරි වැරැද්ද මොකක් වුණත් අපිට ලැබෙන දෙයක් තියෙයි ද..කටට එන දේ කිවුව කියල අපිට පවු පුරවගන්න එක විතරයි අපිට ඉතුරු වෙන්නෙ .ඒක නිසා හරියටම ඇත්ත නොදැන කිසිම කෙනෙකුව විවේචනයට ලක් නොකර ඉමු...
ඇත්තට කෝ පියුමි ගේ කට...😂😂😂😂
eki baya wela dan 🤣🤣
රට පැන්න,
චන්දිමාල්ට කියන නම ඕකි ලොල්ලා කියල දාන්න බැරුව ඇති
හිරේ ගියොත් මෙයාගේ අරව දෙක maintain කරන්නේ කොහොමද - අපිට තියෙන ප්‍රශ්න
සිලිකන් බැලුන් දෙක පුපුරයි වේසිගෙ
😂😂😂? in side redeviyanta sepa ?@@lalithdissanayake-hf6gu
@@lalithdissanayake-hf6gu😂😂😂😂😂
Hira gedara inna anith. Genu Aya hadala Gani ganata
අයියෝ😂😂😂😂😂😂😂😂
ඇත්තටම මේ සින් එක මොකක්ද
😂😂Aiyyo that,s Enough!. She will Learn a Lesson Now... Brother. Jayawewa 🎉
කාපු බීපු යන එන තැන් රෙන බෙට්ටේ ඉඳන් කියන්න පුළුවන් මේකට උත්තර නෑ😂
ඔකද දැන් හොයන්න තියන ලොකුම දෙ පියුමිගෙ බැංකුව නෙමෙ අර කලාවැවෙ නිදන් කාපු උන් හොයන්න තියෙද්දි අනෙ මන්ද එවට බලදාරි නිදිද
ඉතින් උබ පැමිණිල්ලක් කරහන්කෝ මෙතන තප්පුලන්නේ
පාරේ යන බල්ලන්ටත් KFC අරන් දුන්නේ මටනන් හිතුනා 😮
Real drama..👍
ya, u did an interview with her right? athura
ලැජ්ජයි මිනිස්සු ගැන.ලස්සනට ඉන්න සතුටින් ඉන්නවට මිනිස්සු කැමති කැමති නැහැ .මෙහෙම හෙව්වට කමක් නැහැ.දේශපාලුවන්ගේ ඒවත් හොයලා හිටියනම්.
එයාට කොයින් සල්ලි හම්බුනත් එයා නැති බැරි අයට අසරණ සත්තුන්ට දිලා ජිවත් වෙනවා හොරාකන පාර්ලිමේන්තු සෙට්එක මොනවත්ම කරන්නැ එයාල එයාලගේ ජිවිත විතරක් සැපවත් කරගන ඉන්නවා..මං නම් කැමති එයාලගෙත් එහෙම විමර්ශන කරනවනම්
Sanjayamahawaththa mahathmayata mage pranaamaya.
විනිසුරට තන් දෙක පෙන්නුවනම් නඩුවෙන් නිදහස්
ඒ මදිවට සල්ලි කාරයෙක් උනාට පස්සෙ අමුතු බෞද්ධ චරිතයක් පෙන්නන්නේ 😂
චමුදිත කෝ
ක්‍රීම් විකුණලා සල්ලි හොයලා.
කවාලි ක්ලබ් එක ඒකට උන දෙයක් නෑ 🤣
හොඳ යුගල පදයක්, තිලිණි ප්රියමාලි - පියුමි හංසමාලි
මයිනා ගැන හොයන්න ආසද
දැන් එකී විතර ද ලංකාවෙ එහෙම දිවුනු වෙලා තියෙන්නේ ..
ලොලියා කියන්නේ පියුමි කන ලොලිපොප් වෙන්න බැරිද?😅 ඔය ලොලිපොප් එක කෑවාම නම් ලොකු ආදායම් ලබන්න පුළුවන් ..😬
අලුත්ම රටේ උන්ගේ ප්‍රශ්න අමතක කරවන නාටකේ..
මාලිමාව එන්න ඕන මුං ඔක්කොම හිරගේට අරින්න
ඔව්. ඔව්. ඊට හපන්. පොඩි එවුන් දන් නෑ..
ආයි talk with chathura එකට එන්න කිව්ව නම් හරි. වටිනා ගුවන් කාලය වැදගත් දේවල් වලට වැය කරන්න එපැයි...
මෙිිවාට ලොකු ලොක්කන් මාධ්‍ය සියල්ලම වගකිව යුතුයි
Ape rate waga kiyana kata koheda ban
ලංකාවේ ගොඩක් සුදු ඇඳගෙන පින් දහම් කරනවා වගේ ඉන්නේ කළු චරිත. ඒකෙ අන්තිම ප්‍රතිඑලය ඇස් පනාපිටම ඔප්පු වෙලා ඉවරයි.
මේ හැම දෙයක්ම රටේ ලෝකෙ මිනිස්සු හොයනවා වගේම පාර්ලිමේන්තුවේ 225 ගැන ඇයි පැමිණිලි කරන්නැත්තේ? ඇයි සොයන්නැත්තේ? ඇයි මාලිගා ගත්තේ කොහොමද පඩිය මෙච්චරයි තියෙන්නෙ කියල සොයා බලන්න ඕන සාධාරණයෙන් ජීවත් වෙච්ච පාලිත තෙවරක් පෙරුම ජීවිතේ බලන්න ගත කරපු විදිය අන්න ඒ විදියට ඉන්නේ හොර මැරකම් නොකරහම අනිත් අයගේ සුඛෝපභෝගී ජීවිත මන්දිර කීයක් තියෙනවද වාහන කීයක් තියෙනවද අන්න ඒවා සොයා බලන්න දෙයියනේ කවුරුහරි ඉදිරිපත් වෙන්න වීරයෙක් ඉදිරිපත් වෙන්න
අනිවාර්යයෙන් අපෙ ගමේ උන් මට නඩුවක් දානවා.දවස් දෙකෙන් ලක්ශ 6.50000ක් දුන්නෙ කෝමද කියලා 😂😂😂එහෙම.ගෙයක් හැදුවෙ කෝමද කියලා 😂😂😂
වේස ගෑනියෙක්ට හරි ගිය හැටි 😂😂😂😂😂
මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් ගැන, ගණිකාවෝ ගැන, හොයන එක අනිවාර්යෙන් කල යුතු දෙයක්...මුං මුඩුක්කුවල හිටපු උන්... මුංට මෙච්චර සල්ලි ලැබෙන්නනම් දිව්‍යලෝකෙත් එක්ක මොනවහරි සබදතා තියෙන්න ඕන..මුංනමු මනුස්සයෝ වෙන්න බෑ.... මොකද මනුස්ස ලෝකේ මෙහෙම සල්ලි හම්බකරන්න බෑ......විමර්ෂණ කටයුතු හොදින් කරගෙන යාමට නීතිය ක්‍රියාත්මක කරන උතුමන්ලාට ශකතිය ධෛර්ය ලැබේවා..හොරුන්ට මහඋලුගෙදර යන්න ලැබේවා
රෝසි සේනානායක, චන්දිමාල්, පියූමිගෙ අලූත් මිනිහා.පියුමි. මේ තමයි කුඩු සෙට් එක
පියුමි හිරේ ගියාම සංකුට්ටා😂 ඇත්තටම මොකද වෙන්නේ
Next problem.
මට මෙ සම්බන්දව කිසිම අදහසක් නැ😪
Irisiyawa
එහෙමනම් දේශපාලකයො ගැන කොච්චර හොයන්න ඕනද මේව නිකන් බයිල
Kiwane .. අපි දන්නා නිශ්පාදකයෝ ඉනවා පරම්පරා ගනනවක් bussines karana eth ochara sali na😂.. Mun okma horu . කලු සල්ලි සුදු කරන
අනේ මන්දා ...මන් ආවේ කමෙන්ට් බලන්න ..මෙලෝ දෙයක් නොදන්න මම
ලොලිය රොටියා වෙන්න ඕන😂😂😂
නෑ චන්දිමාල්
225 ම වත්කම් හොයන්න කියන උන්ට කියන්නේ මෙන්න මේ වගේ බඩු ගාව තමා උන්ගේ සල්ලි තියෙන්නේ මොකද අපේ උන් තන් දෙක පෙන්නලා ගේමක් ගහන මේ වගේ බඩුවක් සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයනවාට අකමැති..???
මේකිට මොකුත් නොකියා ඉන්න කියලා උපදෙස් දෙනවා ඇත්තේ..මේ රටේ ලෝයර්ස්ලාදේශපාලකයන්ටත් වඩා හපන් මේගොල්ලා
දැන් ලොලියා ගාපු අයත් යන්න ලේස්ති වෙන්න
ඉන්දියාවේ නෝරා දාන සෙල්ලම් තමා පියුමි මෙහෙ කරන්නේ 😂
Ado eekith ehmda..hbai eekita nam natanna hari skill ekak tiyanawa mekita mukut nane..Nora Fatehi ge seen ekath kudu seen da ban?
nora ta kittu wenn puluwand yko meki..nora gena uba dnn mgula..eki music video films wal dancer knk
ඇයි ලංකාවෙ Jacqueline Fernandez😂
@@ceylonlandspvtltd.982Ow eeki paara bn. Hbai ara Jacqueline eekiwath paawala dunna kiyala nam seen ekak giyaa money laundering case ekkadi..
@@usernameis9157 ඒ දෙන්නම එහෙම තමා.ඕනි තරම් ඉන්නවා ලංකාවේ මේ වගේ අය 😬
ලෝලියා ඔරිජිනල් cream එකක් ගනන් හැබැයි අපේ රටේ සුදු වෙන්න දගලන අය කොච්චර ඉන්නවද කීයහරි දීලාහරි ගන්න කෙනා ගන්නවා බොරුවට වැඩි ආයුෂ නෑ පියුමි වරදක් කරලා නැත්නමි එයා කට ඇරියට පස්සේ පල් හෑලි ලියන අයට ඛලන්න පුලුවන් පියුමි ඉගෙන ගෙන නෑ කියල කියනවනේ හැබැයි පාර්ලිමේන්තුවේ ඉගෙන ගෙන හෝ නැතා හෝ ඒ 225 වඩා පියුමි හොදයිවගේ අපි බලමු.
225 ත් වත්කම් හොයන්න කියල රැල්ලක් අරගෙන එමු. එකෙකුට වත් බේරෙන්න නොදී.
අන්න පුළුවන් නම් අරන් එන්න ඒ රැල්ල ...අරගල රැල්ලට මොකෝ වුනේ😂😂ජින් ජින් යස අපුරැවට අන්න ජංගි අරගල ගැන කියනවා😂😂😂
225 අයථා වත්කම් නැතිනම් කලු සල්ලි සුදු කරන්නෙ මේ වගේ අය ලවා. ගෙදර තියා ගන්නෙ හෝ තමන්ගෙ නමින් බැංකුවේ තැන්පත් කරන්නේ නෑ. එක එක අයගෙ නමින් රටවල ඇති. විවිධ විදියට ආයෝජනය කරලා ඇති. මේ වගේ අයගෙ ව්‍යාපාරවලට මුදල් දීලා ආදායම හොරාට එන්න ක්‍රම හදනව එක්කො. මෙයාල වගේ කීපයක් ගැන හොයන් යද්දි 225 අය එක්කෙනෙක් හරි ගෑවිලා තියෙයි. ඒ වගේම පරීක්ෂණත් අන්තිමට පැත්තකට විසි වෙයි.
ඹකෙන් 25ක් වත් මෙකිට සල්ලි දාල ඇති අමාරුව හොද කරගන්න. අපෙ දෙශපාලකයොත් ගෑනූ දැකල නෑනෙ
ඒක හරි. සැක සහිත සැප සම්පත් ගැන කාගෙ කාගෙත් හොයල බලන එක සර්ව සාධාරණයි . පොදු වැඩක්.
Anna eka loku deyak. Unge ewa hoyanna ekek na. Lankawama vinasha Kara. Minissunta Kanna na
අවසානයේ piumi හංසමාලි නිදොස් කොට නිදහස් කරන ලදී කියලා උසාවිය තීරණය කරාවි. ඕක තමයි අවසානයේ වෙන්නේ.😂😂😂😂😂
ඒ අතරේ වෙන වෙන වැඩ ගොඩක් රහසේම වේවි... 😂
මේවා තේරෙන අපි පවු...😢
😂😂😂😂😂
වන්දියකුත් ගෙවයි
NMRA un nidi ati
සහතික. ඇත්ත.
හැමදේටම live එන පියුම් හංසමාලී කෝ...😂😂😂😂
ආදායම් බදු ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා ලයිවෙන්න වෙලාවක් නැහැලුවා
ඕනවට වැඩිය පින් අතේ වැඩ කරන කොට අපිටනම් ඕක හිතුනා
හයියෙන්ම සාදු කියන්නෙ වැඩියෙන්ම පව් කරන එවුන්
ඔව් පින්කලොත් ඕනවට වඩා එක්කො ව්‍යිස්ශාවක් එක්කෝයවගේ හොරු
Aniwaryenma math hithuwa meeta pera from cyprus
mamat nam dannawa. oya godak kattiya nikan kanna denne naha kisima kenek.oka hoyanna mechara kalayayk giya eka.tawa innawa kattiya.
mmmm
දේශපාලකයො ගැනත් මේ වගේ විනය පරීක්ෂණ කරල වත්කම් බැලුවනං තමයි වඩාත් හොඳ.....
අයියෝ සනී කාගේ ද මුදල් ලු මේ වියදම් කරන්නේ.
පිස්සුද 225?
ඉතා හොද වැඩක්.සමාජය කන ගෑනියෙක්. අනිකා චන්දිමාල් .මුන් ඔක්කොම කලු සල්ලි කාරයො වහාම හොයන්ඩ.
Wahaama hewwata kamak nedda??? 😊
දැන් හොයන්නද😂
@@buddhichamod8981 😆😆😆😆😆😆
බත් කාල ඈ...
@@AnjuRanji😂
පොඩි දේටත් live එන පියුම් හංස මාලී කෝ දැන්...🤣🤣🤣🤣 උත්තර දුන්නා නමි ඉවරයිනේ..
Sankutta ekka welalila😢
බලු පට්ටියක ඇති😂
Ekanm atha
You tube Chanel කරන උන්ට මේ මාසෙ හොඳ පොයින්ට් එකක්
හුඟක් සල්ලි කාරයෝ තමන්ගේ වත්කම් පෙන්නන්නේ නැතිව සාමන්‍ය විදිහට ජිවත් වෙන්නේ ඕකයි , ඕනවට වඩා ෂෝ එක දාන්න ගියහම මේ වගේ නඩුවක් වැටෙන එක තමයි අන්තිමට වෙන්නේ
මේ මනුස්සයට එහෙම ඉන්න මොලයක් නෑ නේ ඒ නැතැත් වරදක් කලොත් දඩුවමක් ලැබෙනවාමයි
එහෙම නෑ. ධනවත් මිනිස්සු ඕනි තරම් ඉන්නවා වැරදි නොකර නියමිත බදු ගෙවන
පාරෙ ඉන්න බල්ලන්ට ලක්ශ ගනන් වියදම් කරන්න ගත්තම ට්‍රැක්ලන්තෙ උන්ගෙ හිත් උනුවෙනවා. කිසිම උගත්කමක් නැති එකියෙක්ට සල්ලි ගොඩක් හම්බුනා කියන්නෙ ඒ නීතිවිරෝධී සල්ලි උනත් රැකගන්න හැකියාවක් නැති වෙනවා.
අනිවාර්යෙන්, අන්තිමට,, මෝඩ විදියට හැසිරුනා, ගොඩයට මැජික් වගේ 😂
Illegal money will catch one day......😂
කට හින්දා පියුමි නහිනවා වාගෙයි 😂😂
ඔයත් ට්‍රැක්ලන්තේ කෙනෙක් කියල අමතක උනා වගේ ..
ට්‍රැක්ලන්තෙ උන්ට රිදෙනවා බලාගෙන පියුමිට විරුද්ධව කියද්දි😅
කමෙන්ටි බලන්න ආව අය ඉන්නවද මං වගෙ.
Mama 😅😅
Ai mama
මමත් මෙයා පාරෙ ඉන්න බල්ලන්ට කන්ඩ දෙනකොට අපේ you tube උපාසිකාවන් සාදූ සාදූ කිව්ව අපි දන්නවා ඒකි කරුවෙ බොරු කියල අනේ අර පියූමිගෙ උපාසික අම්ම පට සාදූ කාරයක් දෙන්න
@@annharper4853 sadu sadu
Mama 😂
සිද්ධාලේප වගේ ප්‍රසිද්ධ අපි ඉපදෙන්නත් කලින් ඉදන් තියෙන ඉතා හොද ප්‍රඩක් එකක් ඒවා මොන තරම් ජනප්‍රිය ද ඒවගේ ආයතනත් තවමත් එකම විදිහ. මේ ඊයේ පෙරේදා කීුම් එකක් ගැන කියල මේච්චර මුදල් මෙහෙම බිස්නස් කරල හොයන්න පුලුවන් නම් අපේ රටේ තේ අපනයන කරුවෝ ඒ මිනිස්සු පිටරට තේ යවද්දි පියුමි ඉපදිලත් නැ අනේ මන්ද ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට බිස්නස් එක ඇදන් යනවා 🤔
අන්න උදාහර්න😂
ඔය කුඩු සල්ලි නේ....ලෝබ නැතුව වියදම් කරන්නෙ.... නැත්නම් මිනිස්සු එක්ක ගිහින් ජීවත් වෙන්න සල්ලි හොයාගත්ත ගෑණිට කොහෙන් ද...දේපල... වාහන එපාට්මන්ට්.... අම්මට ලක්ෂ 30ක මාලයක් අරං දීලා.... උජාරුවට යු ටියුබ් එකේ දාලා තිබුණේ..... පියුමි කියන්නේ ජාවාරම් කාරියක්.... රටට ම පිළිමයක්.....
@@sriyaniiiyanage106 රටටම පිලිමයක් ? 😂
ඒක ඇත්ත.. බල්ලන්ට KFC චිකන් දෙන්නේ... මෙයා වියදම් කරනවිදියට නම් ලොයිලා විකුනලා නම් නෙවෙයි...ඉස්සර නම් එයාට විරුද්දව වචනයක් කියන්න බැ...ගලි බවුසරයක් පෙරලුනා වගේ අනුගාමිකයන්ගේ වචන...
@@ManoriPrasangika90 seriously 😂😂
ඇත්තටම වත්කම් තියන මිනිස්සු රඟන්නෙ නෑ..ඒකයි ඇත්ත😂
චතුරත් ඉතිං පියුමිව ඉන්ටර්වීව් කලානේ😂
අනේ මන්ද මනුස්සයෙක් දියුනු වෙද්දි අපිට ඇත්තටම බලන් ඉන්න බෑ එහෙම බලන් ඉන්න පුලුවන් උනානම් මෙක ලංකාව වෙන්න බෑ 🥺 ඇත්තටම business එකක් කරලා සල්ලී කරායෙක් වෙන්න බැරි නෑ පුලුවන් ❤️ හැබැයි එයා මෙච්චර ඉක්මනින්ම දියුනු වෙච්චි එක තාමා මෙතන තියෙන ප්‍රශ්නේ එයා එවා social media වල දාපු නිසා තාමා ගොඩාක්ම මේව හොයන්න ගන්නවා ඇත්තෙ 💔 මම දන්නෑ හරියටම කොහොමද හරියටම හම්බ කරෙ කියලා ඇත්තටම වැඩකුත් නෑ 😊 තව දෙයක් මට මේ comment එක දාන්න හිතුනේ අපි කාටහරි දෙයක් දෙනවානම් ඇත්තටම අපිට වැඩි වැඩියෙන් ලැබෙනවා හිතෙ සැනසිම සතුට තියෙනව උතුරන්න ❤ මට ඕන මේ දෙවල් ටික කියන්න පියුමිගේ සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයන්න කලින් රටේ ඉන්න අපේ අහිංසක මිනිස්සුන්ගේ අපේ අම්මලාගේ තාත්තලාගේ සල්ලි හොරකම් කරලා රට විනාස කරලා අපේ අනාගතේ විනාස කරලා අනේ හරි ලස්සනට තමන් මොකුත් නොකරපු ගානට ඉන්නවා 225 ක් අනේ පුලුවන්නම් උන්ගේ සල්ලි එලියට ගන්න 🥺💔 මොකද ලංකාවේ අද මිනිස්සු මැරි මැරි ජිවත් වෙන්නෙ 😢 අනිත් රටව්ල් වල මිනිස්සු හරි ලස්සනට තමන්ගේ සල්ලි වලින් ජිවත් වෙනවා ❤ මම මේ කිව්වේ මට හිතුන දෙ
ඔයාගෙ කතාව ඇත්ත තමයි
@@pathumchami හොයලා බැලුවොත් හැමදෙයක්ම එලියට එයි එත් කවුරුත් හොයන්නෑ එකයි මෙතන තියෙන අවුල , සාමාන්‍ය මනුස්සයෙක් පොඩි වැරැද්දක් කරොත් ඒ මනුස්සයාගේ ගෙදර මැරිච්ච මනුස්සයගේ ඉදලා ඔපාදුප හොයනවා 🥲 හරියටම වැරැදි කරන මිනිස්සුන්ට තව support කරනව 💔 225 ගැන හොයන්න කවුරුත් නෑ මෙයා 😏
😂
😂😂
225 අපෙන් හොරා කාපු සල්ලි තමයි එක එකාගේ බිස්නස් වලට එක එකාගේ නම් වලින් බැංකුවලට දාලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි මී හරක් ලංකාවේ තවමත් ඉන්නවනේ.
Thilini Priyamali part 2 - Nidoskota Nidahas
අනිවාර්යෙන්
තිළිනි පියුමාලි නිදොස් කොට නිදහස් උනා ද? තාම නඩුව යනවද?
@@Oshada-colo නිදහස් උනා
මම බැලුවෙ කෝ පියුමිගෙ අනුගාමිකයො ටික කොහෙද කියල? මේ වෙලාවෙනෙ එයා වෙනුවෙන් පෙනී ඉන්න ඕන 😅
Aneda kiyanne night club eka arapu welawema suba pathala tibuna ewa balala apita adenna
ඒත් එයා හොද අම්ම කෙනෙක් එච්චරයි 😂😂
@@shammipeiris2280 මේ ලෝකෙ හැම තැනකම හැම රටකම ඉන්න බහුතරය්ක් අම්මල තමන්ගෙ දරුවන්‍ට් හොන්දයි තම්‍යි. අම්ම්ල හැමදේම කරන්නෙ දරුවො වෙනුවෙන්. හැබැයි ඒ හැම අම්මම සමාජෙට රටට ලෝකෙට හොන්ද ගැහැනියක් හෝ මනූස්සයෙක් නොවෙන්න පුලුවන්.
බලු ගාලක ඇති😂
එයා ගැන සොයන ඔය හාදයාට බැයිද 225ගේ වත්කමිි සොයන්න
දේශපාලු හොරකමුත් ඔය වගේම හොයන්න උනන්දු වෙනවනම් කොච්චර හොදද
දේශපාලනයටත් සම්බන්ධයක් තියෙනවා කියලයි කියන්නෙ
ඇයි උබට මේක පේන්නෙ මොකක් විදිහටද?😂
😂😂😂😂 me piumi spend karanne kage salli kiyala hithanda Oya comment eka damme??
දේශපාලකයො ගන්න ප්‍රකෝටි ගණන් අල්ලස්, වෙන වැරදි කර්මාන්ත ආදියෙන් එන ආදායම් ගෙදර තියා ගන්නෙ හෝ බැංකුවෙ තමන්ගෙ නමින් තැන්පත් කරන්නේ නෑනෙ.
ඒ පැමිනිලි පොලෝසියට ඇහෙන්නේ නෑ
ඇයටත් කතාවක් ඇත කියල දෙරනට ගෙනනුවානෙ බං
Ow dan chathuratath kiyanna deyak na..golu wela inne..diriya kanthawane..
My comment😂❤
😂😂😂
😂😂😂😂
😂😂ow yko
Lolia මාකටින් කැම්පේන් එකක් වෙන්න බැරිද??😅
Matath hithuna❤😂😂😂😂😂
Aniwaryen tawa kuduth aethi. Wesakameth yanawa aethi
උඹල වගේ මී හරක්
ආදායම් බදු දෙපාර්තමේන්තුවට කෝටි ගානක් ගෙවන්ඩ වෙනවා
වෙන්නත් පුළුවන් .. කොහොම වුනත් සංකුට්ටට කෙලවෙන්නයි යන්නෙ...!😂😂😂😂
ඇත්ත කතාව මෙ ගෑනිට කොහොමද මෙච්චර සල්ලි.අනික සැලුන් කරන ගෑනු අය කොච්චර ඉන්නවද මේ රටේ .නමුත් ඒ අයට මෙච්චර සල්ලි නෑ
ඔය.වගේ.දේශපාලුවන්ගෙ.වත්කමි..හොයල.බැලුවනමි.කොච්චර.හොදද.
ඔයා ගිහින් පැමිනිලි කරන්න
ithi oya karannako gihin ai kawruth haranakam inne
@@Chathu_sugandhi_1984 මන් ලග හරි සාක්ෂි නැති නිසා.නිකන් කටින් කිව්වට හරි යන්නෙ නැ නෙ .
චන්දිමාල් සහ ඒ වටෙි අය ගැනත් හොයන්න.ඔය වටෙි ඉන්න ගෑනු අයිස් බිස්නස් කරනවා වෙන්න ඔිනා විශේෂයෙන්ම ක්ලබිවල.ලෝලියා විකුනලා ඔහොම සල්ලි හොයන්න පුලුවන්නමි නෑනේ වැඩක්.අනික බැංකු ගිනුමි 19 මොනවටද.
Chandimal nm manamaliyont andanawane eka dawasakt laksha thuna hatharak gnnawane
@@forcountry1638 හැම ගේමක්ම වෙන්නෙ ක්ලබි,ස්පාවල මෙිකි තියං ඉන්න මිනිහත් සුපිරි කපටි ආදෙක්.
අනිවාර්යයෙන් චන්දිමාල්ගේ උපන් දින පාර්ට් එකේදි උපේක්ෂා ප්‍රසිද්ධියේ කිව්වා එයාටත් චන්දිමාල් කෝට්ගන්න වලින් උදව් කලේ කියලා ඒ නිසා චන්දිමාල් ගැනත් හොයලා බලන්න ඕනේ
😂
@@forcountry1638 අපෙත් ඉන්නවා දවස ගානෙ මනමාලියන්ට අන්දන අය ලොක්කා.එංගලන්තෙ ගිහින් නෙමෙිනෙ අන්දන්නෙ🤣
මේහ්... ඒක නෙවෙයි රාජපක්ෂ පවුල ගැනත් ඔහොම හොයපල්ලකො😂
Ane maganath hoyannako please
අමුතුවෙන් හොයන්න දෙයක් නෑ බන් මේ බඩ්ඩ ඔය සුදු කරන්නෙත් රාජපක්ෂ සල්ලි තමයි 😂
@@tharushameedum5411 ඔව් වෙන්න පුලුවන්..
🤣🤣🤣🤣
Aneda kiyanne
පව් බං ඒ සල්ලි වලින් හරියට ඇග වැහෙන්න ඇදුමක්වත් අදින්න බැරි උනා පව්😂
ඒක හරි 😂
Ela ban
ලොකු හස්තියක් ඉන්නවා පියුම් හන්සමාලි ගේ පිට්පස්සේ.කිසිම දෙයක් වෙන්නේ නැහැ පියුම්ට.පියුම් කට ඇරියොත් සේරමලා අහුවෙන නිසා ඔය නඩුව ශේප් කරනවා අනිවාර්යයෙන් .ගිරිහාගම මැතිනිය වගේ අය තමයි අපිට ඕනේ .
පියුමි මෙලහට කට ඇරල කට වරද්දගෙන අර තියාගෙන ඉන්න මිනිහ නැත්තම්. ඒකි එච්චරට මෝඩයි. ඔය මිනිහට පොඩි මොලයල් තියන නිසා ශේප් වෙලා ඉන්නෙ ඔය😂
චන්දිමාල් ගැන 😊
අනේ මන්දා K සුඡි්වාක් දැන් හරි පොහොසත් නේද 🤩🤩
😂😂😂😂😂
බල්ලන්ට kfc දෙද්දි හිතුන..😂
තොට අරන් දෙන්න බෑ කියලා අනිත් මිනිස්සු පලි නෑ. කාලකන්නි හැත්ත. බල්ලෙක්ට බත් කටක්වත් දෙන්නේ නැති තොපිලා දෙන මිනිස්සුන්ට කතා කියන්න එපා යකෝ.
පියුමිගේ fans ලා දැන් වැළලෙන්න එපා.
ඇයි අවුල්ද
ආ මෙන්න මෙයා මෙතනත් සාදූ කාරයක් දෙන්න
ඕවට රැවටෙන්න වෙලාව නෑ අපිට.. කාලෙන් කාලෙට චන්දෙ කිට්ටු වෙද්දි මාර්තුකා ගොඩ නගනවා...
මොනව උනත් උගත්කම කියන්නෙ කෙනෙකුට වටිනා ආශීර්වාදයක්
😂
Ramuva balanna nende😅
පියමිගේ හෙලුව දැකලා අතේ ගහන මල්ලිලාට හරි කේන්ති පියුමිට බනිනකොට
😂😂😂😂
එයා ලස්සන ගැහැනු කෙනෙක්.පේනවද ඉරිසියාව😢😂
හරියටම හරි 👍
ඔහොම ලස්සන වෙන්න කාට බැරි ද
උපේක්ෂා චන්දිමාල්ගේ උපන්දින සාදයේදි කිව්වා එයාට චන්දිමාල් කෝට්ගනන් වලින් උදව් කලේ කියලා ඒ නිසා ඒ නංගි මල්ලි ගැනත් හොයල බලන්න කොහෙන්ද මෙච්චර සල්ලි කියලා
අම්මෝ සිරා😂 මනාලියන්ට අන්දලා කොහොමද ඔච්චර හොයන්නේ😂
,manamaliyekta andanna laksha 10k wath gannawa ban ekathamai uge talent eka
චන්දිමාල් නිදන් හාරනව ඉට අමතරව ගැනු ඩිල් දානව
මම දවසක් comment එකක් දැම්මා මීට හොදයි පොල් සම්බෝල කාලා හිටිය නම් කියලා ....එකෙක් මට දාලා තිබුනා ඒකට බැනල...අපේ උන් දන්න දේකුත් නෑ video එකක් බලලා හිතනෝ හොදයි කියලා ...අනේද කියන්නේ ඉතින්...
Express perl නැවෙන් අපිට ලැබුන වන්දි මුදල ගැන විස්තරයක් දාන්න පුලුවන්ද
දැන් ඉතින් අලුතින් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරපන් "ලොල්ලා" කියලා, ඉන්ග්‍රීඩියන්ස් වලට මිනිහගේ කැම්රි දාපන්, ඒ ක්‍රීම් එකත් සල්ලි දීලා ගනී බං මේ රටේ උන් 😂😂😂
😅
😂
😂😂😂😂😂
🤣🤣🤣
😫😫😫😂
කෝ මේකිගෙ පිං කටයුතු වලට වෙනදට කවි ගුනවර්නනා ලියන වේස පත්තිනි අම්මලා ටික.
Eka etta.. Badu kaariyo.. Kiwwe kohomada gamak gahana dahiriyawantha geni kyla.. Ko okila😂
ඉරිසියා කාරයෝ කියලත් අහගත්තා අපි ඕවා කියනකොට
Ammo owata mona hari kiuwot kattiya redi ussan enne,habaata ko me upasaka ammandila tika😂😂😂😂
un rahath wela
ඇත්තමයි.night club එකට කොමෙන්ට් දැම්මාම කිව්වා අපිට යන්ඩ සල්ලි නැති නිසා කුහක කමට බනිනවා කියලා😂😂😂
පියුමි කිසිමක් නොකියා ඉන්න එක තමා පුදුමේ ඕක වහන් ඉන්න කටක් නෙමේ නේ 😅
Some things in there
සංජය මහවත්ත මහත්ත්‍යො මේ වගේ වත්කම් උපයාගෙන තියෙන්නේ මෙයා විතරක් නෙමේනේ ඔය හැමෝම ගැන හ්ොයලා පැමිණිලි කරන්න
ගොනෝ මෙයාට විතරක් නෙමෙයි කීදෙනෙක්ට පැමිණිලි කරාද හිරේ දැම්මද මෙයා එකපාරට උඩපැන්න එක ගැන විශේෂයෙන් හොයන්න ඕන
සමහරවිට ඕකට ගහලා තෑගි දෙනවා ඇති
Busy with banks 😂😂😂😂 ඔය තියෙන්නෙ,දැන් දීපංකො උත්තර 😂😂😂
😁
යකෝ; කුඩූ විකුනණ අපිට වඩා කොහොමද පියුමිට සල්ලි තියෙන්නේ. මේක හරිම අසාදාරණයි. රාජපක්ෂලා කුඩූ ව්‍යාපාරයට මීට වඩා සහය දිය යුතයි.
😂
😅😅😅😅😅😅
Ow ban
හහහහ
හික් ගෑවුනා යකෝ 😂
ඔය ගැනිගැන සැකයක් ඇතිවුනා මොකද කුිම් වලින් හොයාගන්නබැ
අම්මාටඉතාම ආදරෙකියා විශාලවටිනා මාලයක් දුන්නුවිදිය රටටම පෙන්වා හරියට පිංවැඩ කර
ගෙනයටිකුට්ටුවැඩ කලා කොහොමත්
ඔවායට යනවා හැමදාම අපේ රටේ
නාට්‍යපන්වනවානේ කාලෙන් කාලෙට
වැරදිකාරයො දේශපාලකයන් මැදිහත් වෙලාඋන්ව බේරාගන්නවා කියක්නම්
රංගනය ට පත්වුවන් රැගුවා අපේ රටට
තරම් රන්ගනයට සුදුසුරටක් නැත😊
ඔයාලා කියකවා අපි අහනවා 😊 එවා
යටයනවා හැබැයි උන් නිතියෙන් බේරැකත් සොබාදහමෙන් බෙරෙනවා
බොරැ ඉතිං ඔනෙවිදියට බේරිලා හිටපුදෙන් මේවැනි අවලන්වැඩ කරන
උන්ට වැඩි ආයුෂනැ ☝ බලාඉමු 😅
අම්මට upstairs house එකක් අරන් දුන්නා
පියුම් හංසමාලි ටිකක් විතර මෝඩ චරිතයක්. සල්ලි තියෙනවා කියලා පෙන්නන්න සංකුටිටාව අල්ලාගෙන දගලවිවනේ...සංකුටිටා කාගේ කවිද...
සංකුට්ටා ලමයි ඉන්න තාත්තෙක් එ උනාට මෙකී කිව්වේ කාගේවත් පව්ල් කඩලා නෑ පිනට ලස්සන පව්ලක් වෙන්න ලැබුනා කියලා
@@smoky7532 🥺
අපේ මොනවත් හොරකම් නොකලනම් කමක් නෑ. මොකෝ මෙයාට ලැබුනේ නෑ කියලා ඒ ටික අපිට බෙදලා දෙන්නේ නෑනේ.. ඕන මගුලක් කරගත්තුදෙන්
පියුම් ටොයිලට ගිහින් පොටෝ එකක් දැම්මත් අක්කි හරි ලස්සනයි ආදරෙයි කියන උන් කොච්චර ඉන්නවද?
😂😂ewagema badu thamai ane akki akki gaga inne😂😂😂
ලොලියා ක්‍රීම් එක rs 30000k වෙනව කියල මම දැක්ක.ඒ ගාන දීලා ක්‍රීම් ගන්නඕන තරම් උන් ඉන්නව ඉතිං 😢
සල්ලි තියෙන අය ගන්නව ඉතිං කාටවත් ප්‍රශ්නයක් නෑනෙ 😌
තව ටිකදවසකින් කිව්වොත් බොරු පැමිණිල්ල කරපු එකා අපහාස කිරීමේ වරදට හිරේ ගියා කියල පුදුම වෙන්න දෙයක් නෑ 😂
සංජය මහවත්‍ත අත් අඩංගුවට අරන්ලු කිව්වා වගේම
ඔහොම වෙනව කියල තේරුම් ගන්න ඒ තරම් අමාරු නෑ.
කොහොම වුණත් තව ටිකක් දවසකින් පියුම් නිදොස් කොට නිදහස් . නීතී උපදෙස් දෙන්නට ගොඩක් නීති වේදියෝ එහෙම කිට්ටු වෙයි.
😂😂😂 ජංගි සරත් දැන් රෙද්දෙ රෙවිලා ඇත්තේ
Me me mage kellata mokuth kiyanna epa danuth me yata adum tikak aran yana gaman
Meeta harak
ජංගි සරත් හොරාකාපුවා වෙන්න ඕන
ජංගි සරත් හැංහියො නොපෙන තැනක හැංගියෝ. 🐂( හරක් 🐂🐂🐂 වීරසේකර ) 🤣😂🤣
පියුමි ධනවත් වුනේ ධනවතෙකු හා විවාහ වීමෙන් ඇයි ඒ ගැන සඳහනක් නැත්තෙ?
දැන් පියුමි අල්ලන් කියවනවා මාස ගනනාවක් 😂,අර ලංකාවේ තියන නිදහන් ටික ඔක්කෝම අරගන්නවා.ඉස්සරලා 225 වත්කම් හොයපල්ලා.නිදන් ගන්න උන්ට නයෙක් වත් දශ්ඨ කරන්නේ නෑ නේ.
රිදිලාද
ආ මේ ඉන්නේ පියුමිගේ ලොල්ලෙ ක්
😂@@Tha2001Jay
උබේ අම්මත් අනිවාර්යයෙන්ම පියුමි වගේ ඇති
Me nawa giluna wele pumi uda awa bodi yata adum genilla dan ayith pumi uda awilla mokak hari yata gahana wadak oka
මෙච්චර රටේ ප්‍රශ්න තියෙනකොට එකක් පස්සේ එලවන අපේ ලංකාවේ ඔයා දේශපාලන කරන උන්ගේත් වත්කම් හෙවනම් හරි ඒවා කොහෙන්ද ආවේ කියලා.
Gu Chathura hamowama suddenly karanawa
Shih balu katha ......
තව ටික කාලෙකින් ඕක හිමීට යට නොගියොත් තමයි පුදුමේ.ලංකාවේ කවද්ද හරියට නීතිය ක්‍රියාත්මක උනේ 😒
අපි හරි දෙයක් හරියටම දන්නෙ නෑ .කවුරුත් කියන දේවල් වලට අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැ ..ඒක නිසා සමාජ මාද්‍ය පාවිච්චි කරන අපි බුද්ධිමත් ව මේ දේවල් දිහා බලන් ඉන්න ඕන.හරි වැරැද්ද මොකක් වුණත් අපිට ලැබෙන දෙයක් තියෙයි ද..කටට එන දේ කිවුව කියල අපිට පවු පුරවගන්න එක විතරයි අපිට ඉතුරු වෙන්නෙ .ඒක නිසා හරියටම ඇත්ත නොදැන කිසිම කෙනෙකුව විවේචනයට ලක් නොකර ඉමු...
ඇත්තට කෝ පියුමි ගේ කට...😂😂😂😂
eki baya wela dan 🤣🤣
රට පැන්න,
චන්දිමාල්ට කියන නම ඕකි ලොල්ලා කියල දාන්න බැරුව ඇති
හිරේ ගියොත් මෙයාගේ අරව දෙක maintain කරන්නේ කොහොමද - අපිට තියෙන ප්‍රශ්න
සිලිකන් බැලුන් දෙක පුපුරයි වේසිගෙ
😂😂😂? in side redeviyanta sepa ?@@lalithdissanayake-hf6gu
@@lalithdissanayake-hf6gu😂😂😂😂😂
Hira gedara inna anith. Genu Aya hadala Gani ganata
අයියෝ😂😂😂😂😂😂😂😂
ඇත්තටම මේ සින් එක මොකක්ද
😂😂Aiyyo that,s Enough!. She will Learn a Lesson Now... Brother. Jayawewa 🎉
කාපු බීපු යන එන තැන් රෙන බෙට්ටේ ඉඳන් කියන්න පුළුවන් මේකට උත්තර නෑ😂
ඔකද දැන් හොයන්න තියන ලොකුම දෙ පියුමිගෙ බැංකුව නෙමෙ අර කලාවැවෙ නිදන් කාපු උන් හොයන්න තියෙද්දි අනෙ මන්ද එවට බලදාරි නිදිද
ඉතින් උබ පැමිණිල්ලක් කරහන්කෝ මෙතන තප්පුලන්නේ
පාරේ යන බල්ලන්ටත් KFC අරන් දුන්නේ මටනන් හිතුනා 😮
Real drama..👍
ya, u did an interview with her right? athura
ලැජ්ජයි මිනිස්සු ගැන.ලස්සනට ඉන්න සතුටින් ඉන්නවට මිනිස්සු කැමති කැමති නැහැ .මෙහෙම හෙව්වට කමක් නැහැ.දේශපාලුවන්ගේ ඒවත් හොයලා හිටියනම්.
එයාට කොයින් සල්ලි හම්බුනත් එයා නැති බැරි අයට අසරණ සත්තුන්ට දිලා ජිවත් වෙනවා හොරාකන පාර්ලිමේන්තු සෙට්එක මොනවත්ම කරන්නැ එයාල එයාලගේ ජිවිත විතරක් සැපවත් කරගන ඉන්නවා..මං නම් කැමති එයාලගෙත් එහෙම විමර්ශන කරනවනම්
Sanjayamahawaththa mahathmayata mage pranaamaya.
විනිසුරට තන් දෙක පෙන්නුවනම් නඩුවෙන් නිදහස්
ඒ මදිවට සල්ලි කාරයෙක් උනාට පස්සෙ අමුතු බෞද්ධ චරිතයක් පෙන්නන්නේ 😂
චමුදිත කෝ
ක්‍රීම් විකුණලා සල්ලි හොයලා.
කවාලි ක්ලබ් එක ඒකට උන දෙයක් නෑ 🤣
හොඳ යුගල පදයක්, තිලිණි ප්රියමාලි - පියුමි හංසමාලි
මයිනා ගැන හොයන්න ආසද
දැන් එකී විතර ද ලංකාවෙ එහෙම දිවුනු වෙලා තියෙන්නේ ..
ලොලියා කියන්නේ පියුමි කන ලොලිපොප් වෙන්න බැරිද?😅 ඔය ලොලිපොප් එක කෑවාම නම් ලොකු ආදායම් ලබන්න පුළුවන් ..😬
😂
අලුත්ම රටේ උන්ගේ ප්‍රශ්න අමතක කරවන නාටකේ..
මාලිමාව එන්න ඕන මුං ඔක්කොම හිරගේට අරින්න
ඔව්. ඔව්. ඊට හපන්. පොඩි එවුන් දන් නෑ..
ආයි talk with chathura එකට එන්න කිව්ව නම් හරි. වටිනා ගුවන් කාලය වැදගත් දේවල් වලට වැය කරන්න එපැයි...
මෙිිවාට ලොකු ලොක්කන් මාධ්‍ය සියල්ලම වගකිව යුතුයි
Ape rate waga kiyana kata koheda ban
ලංකාවේ ගොඩක් සුදු ඇඳගෙන පින් දහම් කරනවා වගේ ඉන්නේ කළු චරිත. ඒකෙ අන්තිම ප්‍රතිඑලය ඇස් පනාපිටම ඔප්පු වෙලා ඉවරයි.
මේ හැම දෙයක්ම රටේ ලෝකෙ මිනිස්සු හොයනවා වගේම පාර්ලිමේන්තුවේ 225 ගැන ඇයි පැමිණිලි කරන්නැත්තේ? ඇයි සොයන්නැත්තේ? ඇයි මාලිගා ගත්තේ කොහොමද පඩිය මෙච්චරයි තියෙන්නෙ කියල සොයා බලන්න ඕන සාධාරණයෙන් ජීවත් වෙච්ච පාලිත තෙවරක් පෙරුම ජීවිතේ බලන්න ගත කරපු විදිය අන්න ඒ විදියට ඉන්නේ හොර මැරකම් නොකරහම අනිත් අයගේ සුඛෝපභෝගී ජීවිත මන්දිර කීයක් තියෙනවද වාහන කීයක් තියෙනවද අන්න ඒවා සොයා බලන්න දෙයියනේ කවුරුහරි ඉදිරිපත් වෙන්න වීරයෙක් ඉදිරිපත් වෙන්න
අනිවාර්යයෙන් අපෙ ගමේ උන් මට නඩුවක් දානවා.දවස් දෙකෙන් ලක්ශ 6.50000ක් දුන්නෙ කෝමද කියලා 😂😂😂එහෙම.ගෙයක් හැදුවෙ කෝමද කියලා 😂😂😂
😂
වේස ගෑනියෙක්ට හරි ගිය හැටි 😂😂😂😂😂
මත්ද්‍රව්‍ය ඡාවාරම් කරුවන් ගැන, ගණිකාවෝ ගැන, හොයන එක අනිවාර්යෙන් කල යුතු දෙයක්...
මුං මුඩුක්කුවල හිටපු උන්... මුංට මෙච්චර සල්ලි ලැබෙන්නනම් දිව්‍යලෝකෙත් එක්ක මොනවහරි සබදතා තියෙන්න ඕන..
මුංනමු මනුස්සයෝ වෙන්න බෑ.... මොකද මනුස්ස ලෝකේ මෙහෙම සල්ලි හම්බකරන්න බෑ......
විමර්ෂණ කටයුතු හොදින් කරගෙන යාමට නීතිය ක්‍රියාත්මක කරන උතුමන්ලාට ශකතිය ධෛර්ය ලැබේවා..
හොරුන්ට මහඋලුගෙදර යන්න ලැබේවා
රෝසි සේනානායක, චන්දිමාල්, පියූමිගෙ අලූත් මිනිහා.පියුමි. මේ තමයි කුඩු සෙට් එක
පියුමි හිරේ ගියාම සංකුට්ටා😂 ඇත්තටම මොකද වෙන්නේ
Next problem.
ජංගි සරත් හොරාකාපුවා වෙන්න ඕන
මට මෙ සම්බන්දව කිසිම අදහසක් නැ😪
Irisiyawa
එහෙමනම් දේශපාලකයො ගැන කොච්චර හොයන්න ඕනද මේව නිකන් බයිල
Kiwane .. අපි දන්නා නිශ්පාදකයෝ ඉනවා පරම්පරා ගනනවක් bussines karana eth ochara sali na😂.. Mun okma horu . කලු සල්ලි සුදු කරන
අනේ මන්දා ...මන් ආවේ කමෙන්ට් බලන්න ..මෙලෝ දෙයක් නොදන්න මම
ලොලිය රොටියා වෙන්න ඕන😂😂😂
නෑ චන්දිමාල්
225 ම වත්කම් හොයන්න කියන උන්ට කියන්නේ මෙන්න මේ වගේ බඩු ගාව තමා උන්ගේ සල්ලි තියෙන්නේ මොකද අපේ උන් තන් දෙක පෙන්නලා ගේමක් ගහන මේ වගේ බඩුවක් සල්ලි හම්බ කරේ කොහොමද කියලා හොයනවාට අකමැති..???
මේකිට මොකුත් නොකියා ඉන්න කියලා උපදෙස් දෙනවා ඇත්තේ..මේ රටේ ලෝයර්ස්ලා
දේශපාලකයන්ටත් වඩා හපන් මේගොල්ලා
දැන් ලොලියා ගාපු අයත් යන්න ලේස්ති වෙන්න
ඉන්දියාවේ නෝරා දාන සෙල්ලම් තමා පියුමි මෙහෙ කරන්නේ 😂
Ado eekith ehmda..hbai eekita nam natanna hari skill ekak tiyanawa mekita mukut nane..Nora Fatehi ge seen ekath kudu seen da ban?
nora ta kittu wenn puluwand yko meki..nora gena uba dnn mgula..eki music video films wal dancer knk
ඇයි ලංකාවෙ Jacqueline Fernandez😂
@@ceylonlandspvtltd.982Ow eeki paara bn. Hbai ara Jacqueline eekiwath paawala dunna kiyala nam seen ekak giyaa money laundering case ekkadi..
@@usernameis9157 ඒ දෙන්නම එහෙම තමා.
ඕනි තරම් ඉන්නවා ලංකාවේ මේ වගේ අය 😬