පියුමි හංසමාලිට කෝටි ගණන් සල්ලි ආවේ කොහොමද සංජය මාහවත්ත විස්තර සහිතව හෙළි කරයි

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 2,3 тис.

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 6 місяців тому +393

    පියුමිගේ පොත්තේ පාටට රැවටිලා බයේ ඉන්න පිරිමිත් එක්ක බැලුවාම ඔබතුමා මාර කොන්දක්මිනිහෙක්..ජය වේවා❤❤

  • @LyricLegacy629
    @LyricLegacy629 6 місяців тому +527

    සිරාවටම සංජය අය්ය නම් සිරාම වැඩ්ඩෙක්. ❤
    කෙහෙලියගෙ කේස් එකට respect ❤🎉

    • @judyferdinando1222
      @judyferdinando1222 6 місяців тому +9

      🔴🔴ෆයිල් කන්දරාවක් උස්සාගෙන බොරු ශෝ දාන මාලිමාවේ නායකයා ඇතුලු කණ්ඩායම ගැන හිනාත් යනවා 😃ඕයී😂

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 6 місяців тому

      Puka thamai 😂😂😂😂😂🤣🤣🤣🤣🤣👺👺👺👺👺👺

    • @sakunthaladilrikshi5262
      @sakunthaladilrikshi5262 6 місяців тому

      Okata aepa denna hoda na kala kanniyata

    • @sandaruwansunith613
      @sandaruwansunith613 6 місяців тому

      💙

    • @nirmajayawickrema2468
      @nirmajayawickrema2468 6 місяців тому

      ​@@judyferdinando1222seriously!

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 6 місяців тому +148

    සංජය මහවත්ත කොන්ද කෙලින් තියාගෙන නියම වැඩක් කරේ ඔබතුමාට ජය වේවා 👍👍

  • @judekumara1202
    @judekumara1202 6 місяців тому +8

    ඇත්තටම ඔබතුමා කරන සේවය අවදානම් සහ අගය කල යුතුය.ඹබතුමාට ජයෙන් ජය.

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 6 місяців тому +35

    සංජය මහත්ත ඔබ‍ට ❤️❤️සුබ ගමනක් ඔබව රටට අවශ්‍ය කෙනෙකු නිසා 🌹🤗🤗

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 6 місяців тому +294

    කෙහෙලියට දුන්නානම් පියුම් මොකෙක්ද නියමයි සන්ජිව❤

  • @lkseuro
    @lkseuro 6 місяців тому +409

    මේ මනුස්සය කරන්නේ මිල කල නොහැකි සේවයක්. 💚🖤

  • @shaniidesilva453
    @shaniidesilva453 6 місяців тому +96

    ඇත්ත වශයෙන්ම සංජය මහවත්ත මල්ලී ගැන ගොඩාක් ආඩම්බරයි...ඔබ වැන්නන් මෙරටට මහඟු ආභරණයකි...මේ කරන සේවයට ඔබට අවැසි දිරිය නොඅඩුව ලැබේවා 🙏❤️🙏සුදායියාටත් ස්තූතිය 👍❤️🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 місяців тому +59

    සංජය කියන්නේ විශ්වයේ ආශිර්වාදයෙන් අපට ආපු කෙනෙක්. ඔහුට තියන බලය ශක්තිය එඩිතර කම 🙏🙏හැබැයි හැමෝගේම සහයෝගය ඔහුට ලබාදෙන එක අපේ යුතුකම.වගකීම. මොකද ඔහු අවදානම් ගන්නේ හැමෝම වෙනුවෙන්. හංසමාලීලා පවට භය නැති පවට උපන් මිනිස්සු.

    • @Sanjayaskg
      @Sanjayaskg 6 місяців тому

      Ata dekin hukana sanjaya ponnaya

  • @nimalifernando6046
    @nimalifernando6046 6 місяців тому +24

    නියම මිනිස්සු වැදගත් මහත්තයෙක්. මේ වගේ මිනිස්සු තමයි රටට ඕනෙ. මල්ලි පරිස්සමින් 🙏

  • @jehanlopez1257
    @jehanlopez1257 6 місяців тому +277

    පියුමිට ඉස්සර බැනපු අය කියනවා පියුමි වගේ වෙන්න කැමති,පියුමි හොදම අම්මා කෙනෙක් කියලා කියනවා.. ඇත්තටම ලංකාවේ අංගවිකල කාලකන්නි ඉන්නෙ😏

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u 6 місяців тому +2

      Ane ape Rate nileyo Kiya gann meyat niyam Dadowam leben Aniwaryenm

    • @Ranjanramanayake1
      @Ranjanramanayake1 6 місяців тому +1

      Sirawata pinnato tikak inne

    • @warnakulasuriyafernando4408
      @warnakulasuriyafernando4408 6 місяців тому +1

      Ambooo athththama katahwa

    • @jehanlopez1257
      @jehanlopez1257 6 місяців тому

      @@Nadiyh-e4u මෙයා කොහෙද නිළියක් වෙන්නෙ.. මෙයා මොඩ්ලින් කරන්න වගේ ආපු කෙනෙක්.. ඇත්තටම මෙයා පොටෝ ශූට් වලින්,ගොසිප් වලින් ප්‍රසිද්ධ වෙලා නාට්‍ය දෙක තුනකට වරම් හම්බ උනු කෙනෙක්.

    • @jehanlopez1257
      @jehanlopez1257 6 місяців тому +1

      @@Ranjanramanayake1 ඔව්

  • @DineshKatugampola
    @DineshKatugampola 6 місяців тому +364

    පුතේ කරන දෙයක් පරිස්සමෙන් කරන .අපි ඔයා සමඟයි.

  • @lalithdissanayake-hf6gu
    @lalithdissanayake-hf6gu 6 місяців тому +1487

    සංජීව මහවත්ත තමුසේ නියම වැඩක් කරේ.කෙහෙලිය ඇතුලට දැම්මා පියුමි ගැනත් පැමිණිලි කරා.රටේ අනික් මිනිස්සුත් මේ වගේ වෙන්න ඕනෙ

    • @nimalkuruppu1972
      @nimalkuruppu1972 6 місяців тому +12

      😊😊😊

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 6 місяців тому +13

      තමුසෙ😂😂😂

    • @lalithdissanayake-hf6gu
      @lalithdissanayake-hf6gu 6 місяців тому +42

      @Sahan_2K දියුණු වෙන්න ඕනෙ සාධාරණ විදියට.උබේ අම්මත් අනිවාර්යයෙන්ම පියුමි වගේ ඇති ඒකයි රිදිලා

    • @judeperera8175
      @judeperera8175 6 місяців тому +8

      ​@Sahan_2Kei tho kudu (heroine, Ice, kerala ganja) vikunanawada

    • @Savee803
      @Savee803 6 місяців тому +6

      ​@Sahan_2K😅😅 කුඩ්ඩෙක්ද

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 місяців тому +3

    දූෂිතයන්ව හිරේට යැවීම පිළිබඳව සංජය මහවත්තට අපේ ප්‍රණාමය.

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 6 місяців тому +3

    ඔබ තුමාට ජය වේවා,. වංචාකාරයන් සෙරටම නිතිය ඉදිරියට ගෙන්න.

  • @AkishaAlkegama-fo4fd
    @AkishaAlkegama-fo4fd 6 місяців тому +57

    වටින වැඩක්.. ඒ වගේම මේ රටේ හොද වැඩ කරන අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන කියන දේ අමතක කරන්න එපා. සන්ජීව respect u 💪

  • @markrangana8339
    @markrangana8339 6 місяців тому +140

    මේ මනුස්සයා සුපිරිම වීරයෙක් රටට ආදරේ මිනිස්සු ❤🎉🎉❤

  • @RishmiImasha
    @RishmiImasha 6 місяців тому +868

    අවුරුද්දකට කලින් ඉන්න තැනක් නැතිව හිටපු ප්‍රියාන් මැණික්ගෙන් ලක්ෂ 6ක් ණයට අරන් ඒකෙ හඩපටත් එලියට ආපු හංසමාලිට කොහෙන්ද මෙච්චර සල්ලි. හංසමාලි ලගදි සල්ලි විසිකරන විදියට.හිටපු ජනාධිපති ගෝටාබය පාවිච්චි කරපු රේන්ජ් රෝවර් එක ගත්තා.ලක්ෂරි අපාර්ට්මන්ට් කීපයක් මාරු කරා.ඊයෙ පෙරේද අම්මට ලක්ෂ 30 මාලයක් සහ පවුලට ජුවලරි ගත්තා.නයිට් ක්ලබ් ගත්තා.ගෙදරට අදින්නෙත් ක්‍රිස්ටියන් ඩියෝර්,වර්සාචි වගේ බ්‍රෑන්ඩඩ් ඇදුම්.පාවිච්චි අරන බෑග් YSL ඔරලෝසු රොලෙක්ස්.නිතරම ෆේස්බුක් දාන වීඩියෝ වලින් ලක්ෂරි ජීවිතයක් ගෙවන් බවත් ප්ලාස්ටික් සර්ජරි සෑහෙන්න ගානක් වියදම් කරගෙන කරපු බවත් පේනවා.
    ඇත්තටම කොහෙන්ද මේවට සල්ලි? ලෝලියා ක්‍රීම් විකුනලාද? එහෙම වෙන්න තිබ්බා කිසිම අනුමැතියක් සහ ප්‍රමිතියක් නැති ඩප්පි ක්‍රීම් ලංකාවේ විකුනන්නෙ හංසමාලි විතරක් නම්. චන්දනාලේප,නේචර් සීක්‍රට් වගේ ප්‍රමිතිය තහවුරු කරපු නිෂ්පාදන වලත් අයිතිකාරයෝ පෝසත් වුනෙත් වෙලදපල අල්ලගත්තෙත් එක රැයින් නෙවේ.
    ඒ දේවල් එක්ක සසඳනකොට හංසමාලිට සල්ලි වේගයෙන් ගලාගෙන එන විදිය උභතෝකෝටිකයක්.
    ලංකාවේ කවුරුත් සාධාරණ බිස්නස් එකක් කරල රජයට බදු ගෙවමින් දියුණු වෙන එක ඉතාම හොද දෙයක්.නමුත් මේ වගේ අසාමාන්‍ය ධනපතියන් බිහිවීම පුරවැසියන් විදියට ප්‍රශ්න කල යුතුමයි.

    • @ruchirabandara
      @ruchirabandara 6 місяців тому +21

      පියුමි පාවිච්චි උනා කියලා හිතෙනවා.

    • @oneoftheworld1220
      @oneoftheworld1220 6 місяців тому +33

      සුදු වෙච්ච පොරෝ පාරකට පුලුවන් රටේ ඕන දෙයක් යට ගහන්න වසන් කරන්න හම්බකරන්නත්😂😂😂😂

    • @wasanawasana8492
      @wasanawasana8492 6 місяців тому +64

      කතාව ඇත්ත.
      කමෙන්ට් එකක බුරනවා දායක සබාවේ කෙනෙක් 😂😂 ඊර්ෂ්‍යාවලු😅😅 පියුමිට ඊර්ෂ්‍යා කරලා මොනා ගන්නද අපි😂😂

    • @wasanawasana8492
      @wasanawasana8492 6 місяців тому +16

      ​@Sahan_2Kදායක සබාව 😂😂

    • @MaduraAthukorala-vy4ht
      @MaduraAthukorala-vy4ht 6 місяців тому +36

      මේ පියුමි හංස මාලි කියන්නේ මිස්සුන්ට ලොකු උනාට රොබරි දාන ගැනියෙක් මිනිස්සු කීයක් ඇතිද

  • @SumithPeiris-s2t
    @SumithPeiris-s2t 6 місяців тому

    ඔබ ඇත්තටම වීරයෙක්, අපි ඔබ සමගම ඉන්නේ ❤❤❤

  • @rasikakosala5117
    @rasikakosala5117 6 місяців тому +5

    සුපිරි වැඩක්..අයථා විදියට හොයන කලු සල්ලි මේවා රාජසන්තක කරන්න ඕනේ

  • @iroshiiro4599
    @iroshiiro4599 6 місяців тому +960

    ඇත්තටම මේ වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන ම්නිස්සු තමයි රටට ඕන

    • @ashadevika8010
      @ashadevika8010 6 місяців тому +14

      ඇත්තටම ආඩම්බරයි එළිපිට මෙහෙම කථාකරන එක

    • @NayanaNiroshani-sm4vs
      @NayanaNiroshani-sm4vs 6 місяців тому +4

      ඔව්

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 місяців тому +5

      Me anne senasuruge daduwam kaalayai.varadata daduwam .buddimathunge daskam.🎉

    • @nandaneekarunathilaka2611
      @nandaneekarunathilaka2611 6 місяців тому

      Ow ❤❤

    • @geethamala7835
      @geethamala7835 6 місяців тому

      """ RTHTHATAMA OU..💯💯💯💯👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kamalajayantha3922
    @kamalajayantha3922 6 місяців тому +90

    ඇත්තටම මේ වගේ අය තව තවත් බිහිවෙන්න ඕනී රටේ ජනතාව වෙනුවෙන් .සංජය නිසා ගොඩාක් හොරු එලියට ආව.ස්තුති ඔබට සංජය මහවත්ත.

  • @AnojaThoradeniya
    @AnojaThoradeniya 6 місяців тому +47

    අදහන්න ඕනි මිනිස්සු.නියමයි .respect Mr.Sanjaya Mahawatta.

  • @SL_Car_Models
    @SL_Car_Models 6 місяців тому

    ඔබතුමා ගැන ආඩම්බරයි CID එකේ අයටත් හොයාගන්න බැරි තොරතුරු ඔබ තුමා ලග තියෙද්දිත් රජය සහ CID එක උදාසීනවයි හැසිරෙන්නෙ මේ ප්‍රශ්නෙදි ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් මුන් ඔක්කොම පියුමිගෙ අතේ ඉන්නෙ කියල ඔබතුමා වැනි අය රටට සම්පතක් පරිස්සම් වෙමින් ඉදිරියටම යන්න ඔබට ජය

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 6 місяців тому +41

    මේ රටේ යහපතට කැමති සියලු දෙනා මේ මනුස්සයට සහයෝගය දෙන්න ඕන හැම විටම

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 6 місяців тому +153

    සංජය පුතාට ඉදිරි කටයුතු කරගන්නා ශක්තියම ලැබේවා.
    ඔබ මගේ නිර්භීත සහ අපක්ෂපාතීව තව දහ දෙනෙක් හිටියොත් ගොඩක් දේත් සොයාගත හැකිය.
    පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා මේවා කරන්න බැරිය.
    කරුණාකර මේවා යට ගහන්න නම් දෙන්න එපා.🇩🇪

  • @samearaa8434
    @samearaa8434 6 місяців тому +46

    මෙයා කතා කරන්නේ ඔක්කොම ඇත්ත අපි පොඩි එකා ළඟ ඉඳලා ලොකු එකා දක්වා ඉස්සරහට යන්න ඕන ඒ හේතුව තමයි මේකයි පොඩි එකා නේද අන්තිමේට ලොකු එකා බවට පත්වෙන්න දැන් පියුමි ආවෙ කොතනින්ද දැන් ඉන්නේ කොතනද ඒ වාගේ තමයි පාර්ලිමේන්තු වෙන්නේ 225ම අර පාලිත තෙවරප්පෙරුම කියන මනුස්සයා විතරයි අසරණම ඉඳලා අසරණ ගියේ

  • @h_i_m8836
    @h_i_m8836 6 місяців тому +167

    පියුමි ගැහුවේ මාර ගේමක්...
    මිනිස්සු අන්දන්න හොද වැඩ නිතරම කරා...ඉන්ජක්ශන් ගහලා සුදු වෙලා ගොඩක් කල් ඉදලා එක පාරම ක්‍රීම් එකක් පටන් ගත්තා..එක පාරම සල්ලි ගලන් ආවා..ක්‍රීම් විකුනන්න අරන් අවුරුද්දක් වත් නෑ..ලක්ශ 760 ගානක ජීප් එකක් ගත්තා..ඒ එකක් විතරයි කෝටි 14යි එපාර්ට්මන්ට් එක එතකොට ක්‍රීම් එක විකුනලා මාසෙකට ලක්ශ 203ක් හොයන්න ඕන අවම..දැනට අවුරුදු 2කට කලින් ඉන්ටර්විව් එකක පර්ස් එකේ තියන ගාන අහනකොට 1000ක් කියපු මනුස්සයා කොහොමද මෙහෙම උනේ..එහෙනම් සාමාන්‍යයෙන් හොදම බ්‍රෑන්ඩ් වල ක්‍රීම් විකුනන උන් අද ලන්කාවේ මුල්ම කෝටිපතියො අතරට එන්න ඕනි...දවසම ගෙදර නිකම් ඉදලා ස්ටෝර්ස් දදා ඔහොම සල්ලි හොයාගන්න පුළුවන් නම් මරු ඉතින්....මුන්ට හුරේ දාපු උන්ට තමා මුලින් ගහන්න ඕනි ගොන් #ත්ත

    • @funnysl8695
      @funnysl8695 6 місяців тому +8

      Colombo 7 apartment එක්ක koti 2කට gani ලබ්බ එක koti14i😂

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 6 місяців тому

      Kottu kada karayonta manamali ta handana un ta... saloon karana un ta and dan meka... oka kudu wath mokawath namai.. kalu salli sudu kirima..😅😅 chi chi yo yo wage sellam wennath bari na 😅 buddiyata 🤔 manik mallen wage manikak deela diyunu wechcha manik wage nam thiyana unith inna puluwan itapsse harida...😅😅

    • @UdaraGossip5023
      @UdaraGossip5023 6 місяців тому +1

      14k nemai bn koti 30k

    • @tulipoi
      @tulipoi 6 місяців тому

      ලංකාවේ hobbayanwa anduwahaki ballets kanna dunna kiyala photo dapuwama un chande උනත් dei 😂😂😂😂

    • @roshiniherath8072
      @roshiniherath8072 6 місяців тому

      කෝටි 14 ක් ගේ.

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 6 місяців тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ කරන සේවාවට මොකද මුන් දියුණු වෙන හැටි හොයන්න ඕන අපි මේ පිටරටවල්වල දුක් විඳින අවුරුදු ගණන් අපිට කියලා වාහනයක් නෑ අපිට කියලා රත්තරන් බඩුවක් නෑ මුන් අම්මට කරට දාපු ජේන් එකම පවුම් පහලවල් මේකෙද කොහෙන්ද සල්ලි මට නම් මේ කිව්ව පෙන්නන්න බෑ ඔබතුමාට ගොඩක් ස්තු ස්තුතිය

  • @thushararatnakumara4798
    @thushararatnakumara4798 6 місяців тому

    ඔයා නං සුපිරි වැඩ්ඩෙක් අයියේ...දිගටම කරගෙන යන්න...💪💪💪💪

  • @y2kh673
    @y2kh673 6 місяців тому +18

    නියමයි. සංජීව මහවත්ත සහෝදරයා මේ වැඩේ දිගටම සාර්ථක ව කරගෙන යාම සදහා සැම ආශිර්වාදයක් ම ඔබට ලැබේවා. මේක රටේ හොද ප්‍රවනතාවක් . සුදා අයියා ටත් බොහොම ස්තූතියි මේක ගැන දැනුවත් කරනාවාට. මේක තමයි වෙන්න ඕනී. රටේ යහපාලනය සදහා සියලු දෙනාටම ජයෙන් ජයවේවා ❤

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 6 місяців тому +68

    Me තමයි මගේ මව්බිමට මගේ රටට ලැබුණු මැණිකක් ඔබ ජීවිතය ආරක්ෂා කරගන්න මල්ලි ඔයාට බුදු සරණයි ඔයා වගේම 10 /හිටියා nam රටට උතුම් සේවයක් කරන්න පුළුවන් බුදු සරණයි

  • @ජයකාන්ත
    @ජයකාන්ත 6 місяців тому +155

    අනිවාරයෙන්ම බලන්න ඔනි. මේ සල්ලි කොහෙන්දැයි කුඩු සල්ලිද. ඔබතුමාට ❤❤❤ ස්තුතිය

    • @geethamala7835
      @geethamala7835 6 місяців тому

      Hmmmm k..............u..........
      d............??????

    • @munasindisanayaka900
      @munasindisanayaka900 6 місяців тому

      අනිවාර්යයෙන්ම බලන්න ඕන ඔචිචර දගලන්නේ ඔය කුඩු සල්ලිද කියලා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 місяців тому +2

    මෙවන් නිර්භිත චරිත තව තවත් මවිබිමෙින් පහල වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @gadgetbuddy70
    @gadgetbuddy70 6 місяців тому +33

    Sudaa එක්ක interview වලට යන්න එපා.... ඌ කතා කරන්න දෙන්නේ නැහැ... ඕකත් piumi ට support

  • @Ewjin-n2t
    @Ewjin-n2t 6 місяців тому +33

    මම කිහිප වතාවක් අද්ද්‍යයනය කලා ,ඔබ ඇත්තටම චන්දයක් ආවොත්
    ඉල්ලන්න එය අනිවාර‌්‍යයයි
    කතා විලාශයත් වැදගත්,රටටත් හොදක්වේවි
    හැම විටම පරිස්සම් වෙන්න
    උතුම් වූ දළදා සමිදුගේ පිහිටයි

    • @sumigunawardana2850
      @sumigunawardana2850 6 місяців тому +4

      අපෝ ඔබතුමා ජරා දේශපාලකයෙක් වෙන්න එපා ඒක මඩ වලක් ඒකට වැටෙන්න එපා

    • @Ewjin-n2t
      @Ewjin-n2t 6 місяців тому

      @@sumigunawardana2850 අපිට
      ආන්ඩුවක් ආවොත්,,,,,,,,,?

  • @LaliKooku
    @LaliKooku 6 місяців тому +41

    ඇත්තටම ඔබතුමන්ලාට ගොඩක් ස්තුතියි මේ වගේ කළු සල්ලි සුදු කරන අය තවත් ඇති රටේ අසාධාරණ ලෙස සල්ලි උපයන අය පරිස්සමෙන් වැඩ කරන්න

  • @sujeewa122000
    @sujeewa122000 6 місяців тому +124

    මල්ලි පරිස්සම් වෙයන් මුන් හොද මිනිස්සු නෙවෙයි.

    • @ThiliniAnn-ei3cx
      @ThiliniAnn-ei3cx 6 місяців тому +1

      Ekanam aththa.heta aniddata accident ekakata nama watenna bari na.parissamin

  • @MallikaEthugala
    @MallikaEthugala 6 місяців тому +4

    ❤ මගෙන් රටට ,විශ්වය ඔබතුමාලාව ආරක්ෂා කරාවි බුදු සරණයි

  • @ronika5114
    @ronika5114 6 місяців тому

    ඔබ හරි හෙරැ අල්ලන ඔබ වගෙ වීරයෙක් තමයි මෙ රටට ඕනෙ ඔබට ජය නියතයි බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 6 місяців тому +52

    සංජීව මම ඔබගේ ක්‍රියදුරන්ට ආචාර කරමි.. GREAT...//

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому +81

    සංජය සර් අනිවාර්යෙන් රටේ ජනතාව ඔබ තුම සමඟ ඉන්නවා..❣️❣️❣️🫵🫵

  • @SnsFrenando
    @SnsFrenando 6 місяців тому +24

    මටනම්..ඔයා.වීර යෙක්..👍👍
    ඉදිරියටම යන්න👍

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 3 місяці тому

    Thanks puthala thwa hoyala idiripath karanna . A wagema awa kriyathmaka wena thanata wada katayuthu salas wanna .. theruwan saranai. Oyaalata .❤❤❤

  • @samanwijeweera2850
    @samanwijeweera2850 6 місяців тому +1

    සැප ගත්ත ගොඩක් අය ඉදියි එයා වෙනුවෙන්,,, 🤔
    Thx sanjaya💪

  • @shanthaaththanayaka9414
    @shanthaaththanayaka9414 6 місяців тому +36

    සංජය ඔබ නම් රටට වටිනාම කෙනෙක්. ❤බුදු සරණයි ❤❤

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 6 місяців тому +71

    සංජය මහතා ඔබ වැනි අය තමයි අපේ රටට වැදගත් වෙන්නෙ. මේ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න අයගේත් වත්කම් හොයල නඩු දාන්න ඕන .

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 6 місяців тому +53

    Great mr.Sanjaya..ඕක තමයි වෙන්න ඕන.❤❤❤❤❤

  • @KalumSanjayaOfficial
    @KalumSanjayaOfficial 6 місяців тому +3

    සංජය මහවත්ත කියන්නෙ ඇත්තටම කොන්දක් තියෙන පොරක්... බය නැතුව හොඳම තැන් වලට ගහනවා... ❤️❤️

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 3 місяці тому

    Niyami oyaalage talk. 🎉🎉🎉🎉🎉good good. 🎉🎉🎉😀🌼🌼🌼🌺🌺🌺

  • @ZANNASL
    @ZANNASL 6 місяців тому +1012

    සමහර රටේ ගොබ්බියන්ගේ වීර කාන්තාව😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 6 місяців тому +33

      කියලා වැඩක් නැ එක නම්

    • @xxkuu5775
      @xxkuu5775 6 місяців тому +14

      ❤aneda kiyanne

    • @sameeralakshan2376
      @sameeralakshan2376 6 місяців тому +11

      අනිවාර්යයෙන්

    • @rasikathushariperera9138
      @rasikathushariperera9138 6 місяців тому +11

      Piyumi🐂

    • @funnysl8695
      @funnysl8695 6 місяців тому +14

      අම්මෝ ඕඋ වචනයක් kiuwoth jelouslu 😂

  • @markrangana8339
    @markrangana8339 6 місяців тому +13

    සුපිරිම චරිතයක් 🎉🎉🎉❤❤❤ මේ වගේ දේවල් හෙලි කරනවට මහේ ප්‍රණාමය ❤❤

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 6 місяців тому +82

    💖🙏🙏🌷💐👏👏🙏🙏 රටට ආදරේ ඇති පුතෙක්,,,, ජය වේවා!!!,

  • @MrGeorgecroos
    @MrGeorgecroos 6 місяців тому +12

    සංජය මහවත්ත ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....සුදා creation good luck ❤

  • @RmAriyarathna-x1u
    @RmAriyarathna-x1u 6 місяців тому

    ඔබ හොද වීරයෙක්. ජීවිතය බේරාගෙන වැඩ කරන්න . අපි ඔබ samagai
    තෙරුවන් සරණයි

  • @praveenw77
    @praveenw77 6 місяців тому +12

    සංජය, ඔබට ස්තුතිය .... ප්‍රවේසමෙන්, කල්පනාවෙන් වේද කරන්න ..

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 6 місяців тому +538

    සංජය මහත්තයාට
    Credit එක දෙන්න ඔනා කෙහෙළිය හිරගෙදර යවපු එකටනම් ..
    Well done 👏
    හැබැයි සංජය ඉන්න තැන තමයි හරි නැත්තෙ..
    අර මිහින්තලයේ හමුදුරැවො

    • @sandy_2314
      @sandy_2314 6 місяців тому +12

      සංජය ඉන්නෙ හරිම තැන මංජු එක්ක..

    • @dineshruwansiri-l8k
      @dineshruwansiri-l8k 6 місяців тому +12

      කොහේ ඉදලා හරි කමක් නෑ රටට සෙතක් කරනවානම්

    • @p.s-te8lb
      @p.s-te8lb 6 місяців тому +12

      මල් වඩම් අරන් ගිය හැටි මතක් වෙනවා..එඩිතර කමේ සංකේතය.සංජය ❤️

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 6 місяців тому

      Aththamai

    • @sabirrathee6815
      @sabirrathee6815 6 місяців тому +1

      keheliya inne hospital hire ban. unta thiyenne wenama rule ekak ne.

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 6 місяців тому +6

    ඔබ තුමාට මේව කරගන යන්න ශක්තිය දහිර්‍ය ලැබේවා ! තෙරුවන් සරනයි ! සන්ජ්‍ය මහත්මයානනි

  • @dhammikaabeysingha7222
    @dhammikaabeysingha7222 6 місяців тому

    දූශණය දකින මඩින ඔබවගේ පුද්ගලයන් (දෙදෙනාම) තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. Keep it up bros......❤

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha8209 6 місяців тому +28

    ඇත්තටම රටට වටින්නේ මේ වගේ මිනිස්සු ❤

  • @Kr_bha
    @Kr_bha 6 місяців тому +133

    සුදා ටිකක් පියුමි ට බරයි වගේ.. රංජ ඔය මෙලෝ මගුලක් දන්නැතිව බැක් සයිඩ් ගැහුවා...😂

    • @surajfernando8028
      @surajfernando8028 6 місяців тому +1

      Yes

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 6 місяців тому +8

      ඔව් ඔව් සුදා පියුම් ට සයිඩ් වගෙ

    • @sagarigasagariga5936
      @sagarigasagariga5936 6 місяців тому

      😂😂😂😂

    • @deshmika6908
      @deshmika6908 6 місяців тому +3

      ou ou mu piumita kade yanava

    • @buddhimuyuru
      @buddhimuyuru 6 місяців тому +4

      Matath eka note una suda kiyana kalakanniyath piyumata barai. Mokada unge maha loku kala loke ewunne

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 6 місяців тому +158

    මුළු ලංකාවෙම ගෑණු ලෝලියා ගෑවත් ඔච්චර සල්ලි හොයන්න බැහැ කියලා පොඩි එකෙකුටත් තේරෙනවා.. අද වෙනකල් මට නම් ලෝලියා ගාන එක්කෙනෙක්වත් හම්බෙලා නැහැ..

    • @iroshiiro4599
      @iroshiiro4599 6 місяців тому +5

      කෝට් දෙකක් වූ ජනගහනය ලොලියා කාලා නෑවොත් පුලුවන්

    • @RohanaKumara-p2s
      @RohanaKumara-p2s 6 місяців тому +1

      හංසමාලිගේ ජොබ් එක ට ගැලපෙන නාමයක් තමයි එයාට තියෙන්නේ

    • @RohanaKumara-p2s
      @RohanaKumara-p2s 6 місяців тому

      පට්ටියගේ හංසමාලි මිනිස්සුන්ට අපහාස කරන්නේ පස්ස සුදු ද කියලා තමන්ගේ නාමෙ වෙනස් කරගන්න ඔය සල්ලි වියදම් කරලා කැතකම

    • @wickram-gt5yw
      @wickram-gt5yw 6 місяців тому

      Habai derane cheetta chaturanam kiyana vidiyata dan lankawe okkoma sudu e okkoma piumige cream gala e cream 20000 hak wenawa . Maru chatura. Usaviyata kalin chatura piumiwa nidos kota nidahas karannai katawa. Piumige 20000 he cream ganna okkoma salli kara kaantawan e kiyanne . E kiyanne lankawa duppat na . Chatura kiyana vidiyata 😂

    • @SachiniChathura
      @SachiniChathura 6 місяців тому +2

      පිඋමි මහ ගොන් බඩුවක්.. ඕකි දන්නේ නෑ ඔකිගේ ක්‍රීම් ටික හරියට කියන්න මොකද ඕකි ඒවා පාවිච්චි කරන්නේ නෑ නේ අපේ ගොන් ගැණු ගානවා ඒත් දැන්නම් ඔය ක්‍රීම් එක කිසිම කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ.. මොකද පිඋමිට ඒකිගේ ක්‍රීම් ටිකේ නම් ටික කියාගන්න බැරි උනානේ. අතට අරන් බලනවා night crim එක කෝකද day crim එක කෝකද කියලා. පාවිච්චි කරනවනම් ක්‍රීම් ටික තමගෙනම් මොකද කියාගන්න බැරි බොරුව තමා.

  • @danih.6707
    @danih.6707 6 місяців тому +290

    පියුමි ට සල්ලි දෙන්නෙ චන්දිමාල්!අනික පිට රටවල අයට මොකටද මෙකී ගෙ cream මොකටද?ඕඉට වඩා හොඳ cream වර්ග ඒ රටවල තියනවා!මේ නම් කලු සල්ලි සුදු කරන ගෑනියෙක්!

    • @RamiRami-e3u
      @RamiRami-e3u 6 місяців тому +12

      සහතික අැත්ත පිටරට අයට මෙහෙ කිසි අවසර නැහැ

    • @حنشمسنسنسنسنيمينسنسنسمس
      @حنشمسنسنسنسنيمينسنسنسمس 6 місяців тому +1

      Handimalut makata hawl ati u maragam karaya

    • @vasantharanasinghe8155
      @vasantharanasinghe8155 6 місяців тому +4

      තරහා වෙන්න එපා....මේ ප්‍රෝගෑම් එක සම්පුර්ණයෙන් කුහක කම පදනම් කරගෙන කරපු එකක් සුදත්ත මහතානනි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @iroshiiro4599
      @iroshiiro4599 6 місяців тому

      ​@@vasantharanasinghe8155ඔයා කියන්නෙ ක්‍රීම් එක ව්කුනල සල්ලි හොයනවා කියලද😅😅😅

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig 6 місяців тому

      අනේ පලයන් ප** යන්න හ***** කුහක කම... යකෝ මේ මනුස්සයා පහදලා දෙන්නේ.. ආණ්ඩුවත් එක්ක එකතුවෙලා... මුං හොරා කාපුව තමයි.. අපේ ලොකු ලොක්කෝ.. මේ වයසියන්ට පුකෙ අරින්න ගිහිල්ලාඅරින්න ගිහිල්ලා.. මහජනතාවගේ.. හෝරා කාපු සල්ලි.. මුන්ට හුකල.. සල්ලි ටික දෝත පුදලා දීලා ඇවිත්තේ 👊👊🫵🫵.​@@vasantharanasinghe8155

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 6 місяців тому +1

    හොද වැඩෙ..මෙච්චර කාලයක් බලාන හිටපු දෙයක්..කවුරුත් මේ ගැන හොයන්නේ නැද්ද කියලා හිතුන වාර අනන්තයි...සංජීව්ද් මහවත්ත නියමයි❤❤❤

  • @nimeshisansala7731
    @nimeshisansala7731 6 місяців тому +33

    කොන්ද පනඇති ලන්කාවෙ එකම පිරිමියා සංජය❤️

  • @p.s-te8lb
    @p.s-te8lb 6 місяців тому +10

    සංජය sir ගොඩක් ස්තූතියි.🙏🙏 ආදරෙයි

  • @niluwisidagama958
    @niluwisidagama958 6 місяців тому +12

    WELL DONE SANJAYA..WE SALUTE YOU....KEEP UP THE GOOD WORK..LANKA SINHAYA.. රටට ආදරේ ඇති පුතෙක්,,,, ජය වේවා!!!,

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому +246

    රටේ ඉන්න බත් කන හරක් ටික.. ගොං පියුමිගෙ ,, fans ටික දැන් රෙදි උස්සන් එන්න හදන්න එපා... දියුණු වෙනවට ඉරිසියාවෙ කියලා..... පියුමි හංසමාලි... ජොබ් එකත් නොකරන පිම්පියා වගේ පිරිමියෙකුත්.. ගෙදර තියාගෙන ඌට රජ සැප දෙන්නේ.. කාගේ සල්ලි ද බොලව... ගෝඨ මහා ජනතාවගේ හොරා කපු සල්ලි.... කුණු ගඳ ගහන ගණිකාවකට.. දෝත පුදලා සල්ලි ටික දුන්නා.. ඒකයි ඇත්ත.. ක්‍රීම් විකුණලා.. ඒකිටයි ඒකිගේ පිම්පි මිනිහටයි.. ඒකිගෙ ගෙදර ඉන්න අනිත් මිනිස්සුන්ටයි.. මේ වගේ ලක්ෂිරි ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්නම්... ලංකාවේ දැන් ඔය ක්‍රීම් විකුණන ගෑනු ඔක්කොම කරයි ඒක... ඕව ඉතින් බයිලා තමයි... රටේ ජනතාවගේ අපේ සල්ලි.. හොරා කාපු දේශපාලනිකගේ ඉඳන්... ඒ සල්ලි වලට කෑදරකමේ රෙද්දුස්සලා ඒ සල්ලි ගත්ත ගෑනුන්ගේ පවා... හෙන හතම වැදියන්.. වැදියන් 🫵🫵🫵 .. රටේ බත් කන හරක් ටික.. ඒකෙ බල්ලෙක්ට පූසෙට නැති බැරි මනුස්සයට රුපියල් 5000ක් දුන්නොත්... පින් සිද්ධ වේවා කියා වැඳ වැඳ යන බත් කන හරක් අපේ රටේ ඉන්නේ... දැන්වත් මොලේ පාවිච්චි කරලා රටේ මහජනතාව ජීවත් වෙයල්ලා 🫵🖕

    • @pesterjayamendra6147
      @pesterjayamendra6147 6 місяців тому

      කැරි පෝන්යා

    • @Savee803
      @Savee803 6 місяців тому +9

      පියුමිගෙ මිනිහද කොහෙද මෙන්න උබට යටින් බැනලා😂

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 6 місяців тому

      👍👍

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 6 місяців тому +1

      Ooki gena ape samahakta puduma passe amaaruwak thibune., ooki ussala amme kiyapu eewa.. Ooki Mmahaa jaraa belliyakni

    • @iroshiiro4599
      @iroshiiro4599 6 місяців тому +1

      පියුමිද කොහේද ඔයාට බැනල

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 6 місяців тому +29

    රේන්ජ්රෝවරය දුන් අයවළුන් යුධ හමුදාවේ සමහරක් ඉහල සහ පහල නිළධාරින් සමග කරණ මහා පරිමාන ආහාර වංචා මගින් වින්දිතයන් වී ඇති ජාතියේ මුර දේවතාවුන් වැනි යුධ සෙබලූන් පත්වී ඇති ආහාරපාන අනාරෂිත තාවය පිලිබදවත් රටට හෙලි කරන්න.ඔබ තුමාට ජයවේවා!!

  • @NimalKarunathilake-vj6zr
    @NimalKarunathilake-vj6zr 6 місяців тому

    සංජය මාහාවත්තට ජයම වේවා

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 6 місяців тому +13

    සංජය මහත්තයා පරිස්සමින් තෙරුවන් සරණයි 🙏🌷💞❤️💚❤️💙

  • @Theend-co9em
    @Theend-co9em 6 місяців тому +565

    😂😂😂 පියුමි හොදටම කෙලව ගන්න යන්නෙ 😂😂😂 මෙකට රිදෙන උනොත් අති හොදටම 😂

    • @wasanawasana8492
      @wasanawasana8492 6 місяців тому +25

      ඔව්.කමෙන්ට් වල බුරනවා දායක සබාව 😁

    • @iroshiiro4599
      @iroshiiro4599 6 місяців тому

      ​@@wasanawasana8492ඒ කාලෙ රාජපක්ෂලා හොරා කන එක රංජන් කියද්දි ඒ මනුස්සයට මොන තරම් අපහාස කලාද

    • @sam69xxx1
      @sam69xxx1 6 місяців тому

      🥴එයාට රිද්දන්න අමාරැයි😂නැව් හරවපු එකක් ඕක🥴

    • @Tha2001Jay
      @Tha2001Jay 6 місяців тому +7

      මේකට රිදෙන්නේ සජි මල්ලිගේ මෝඩ සෙට් එකට තමා😂😂😂😂

    • @fixityaon9774
      @fixityaon9774 6 місяців тому +4

      පියුම් බැරිවෙලාවත් ලංකාවේ ණය ටික ගෙවල දැමිමොතින් තමයි 255ටයි අනුරයටයි කෙළවෙන්නේ🤣🤣🤣

  • @luckyjay4996
    @luckyjay4996 6 місяців тому +153

    ඒකි ක්‍රීම් යවන රටවල් මොනවාද ? උගන්ඩාවටද,😂😂😂 money laundering, ඔය රාජකීය උපන්දින සමරන ඒවත් හොයන්න ඕන,

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 6 місяців тому +1

    Sanjaya.mahawaththa.ubata.mama.garu.karanawa.namuth.janathaa.wimukthi.peramuna.mewata.gaawagane.bathuwa.kathaa.karapan
    Maalimaawata.jayawewaa

  • @roycearthur8060
    @roycearthur8060 6 місяців тому +4

    Mr Sanjaya you are Great Detective officer !! to SriLanka!.. jayawewa Brother 🎉💯🌟👏🇱🇰

  • @dohaqatar9055
    @dohaqatar9055 6 місяців тому +16

    සංජය මහත් මයාණනි ඔබට ගොඩක් ස්තූතියි බුදුසරණයි

  • @gayanpradeep7979
    @gayanpradeep7979 6 місяців тому +56

    බලාගන මේක ලංකාව ,කෑම වර්ග වල වස ගැන කතා කරපු phi මහත්තය මරල දාපු රටක් මේක ,පරිස්සමෙන්

    • @donmicheal100
      @donmicheal100 6 місяців тому +1

      Yes be safe. You are doing a great job for are country

    • @helptheworld7959
      @helptheworld7959 6 місяців тому

      Sudagen parissam wenna ....

  • @gamagegam1770
    @gamagegam1770 6 місяців тому +33

    වහගන්න තියෙන දේවල් ප්‍රසිද්ධියේ එලියෙ දාගෙන ලැජ්ජ භයක් නැතිව යහපත් ගෑනුන්ටත් අපහාස උපහාස කරගෙන බොරු මරිසි දාපු මේ ගැහැණියගෙ සුඛෝපභෝගි ජීවිතය ආදර්ශයට ගනිමින් සමහර මෝඩ ගෑනු ඇග විකුණලා උනත් සල්ලි හොයන්න සූදානම් . ළමා පරපුරත් මේ වගේ වසංගත චරිත ආදර්ශයට අරගෙන පහසුවෙන් සල්ලි හොයන්න වරදට පෙලෙබෙන්න පුළුවන් . මේ වගේ හොරුන් පෝසතුන් වූ විදිය සෙවීමෙන් මෙයාලව අනුගමනය කරන අදහන මිනිස්සු වරදට භය වේවි

  • @sandaruwansunith613
    @sandaruwansunith613 6 місяців тому

    ජයවේවා සංජය මල්ලි බුදුසරණයි ඔයාට 🙏🙏🙏

  • @GangaGamage
    @GangaGamage 6 місяців тому +2

    සංජය ඔබ‍ට මේවගේ පිං ❤️🙏

  • @RandikaDewmini-p4y
    @RandikaDewmini-p4y 6 місяців тому +228

    රෙකෝඩින් වලින් කතාව ඇහුවේ ලක්ෂ හයක් අර මැණික් කාරයට දෙන්නබැරුව හිටියේ එකපාරටම මෙච්චර සල්ලි එන එක හොයන්න ඕනේ

    • @funnysl8695
      @funnysl8695 6 місяців тому

      Oki ඔබේසේකරපුර වතු ගෙදරක හිටියේ කුණු කටක්, මුලින් වටේ gihin යම් සල්ලියක් හෙඋව 2021න් පස්සේ නාවලට ගියා 😂 ඒ thama ඕකිට මොකක් haei සෙට් උණු dawssa 2023 වෙද්දී colombo7 අපර්ට්මෙන්ට් එක්ක ගත්තා 😂

    • @judyferdinando1222
      @judyferdinando1222 6 місяців тому +6

      🔴🔴ෆයිල් කන්දරාවක් උස්සාගෙන බොරු ශෝ දාන මාලිමාවේ නායකයා ඇතුලු කණ්ඩායම ගැන හිනාත් යනවා 😃ඕයී😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 6 місяців тому +1

      Europeth cream vikunanawa namuth ohoma nam laaba labanne naha yakodo mehe un wath.😂

    • @janakagunasekera
      @janakagunasekera 6 місяців тому

      yata yanda denda apaa....yatagahanda puluvan..set aka akahuvelaaa

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi 6 місяців тому

      Atthaa

  • @mcsanath5959
    @mcsanath5959 6 місяців тому +4

    උපතින්බ ලැබුනු පොරෝ පහරේ වික්‍රමය. පියුමිගෙ වටිනාකම. නියමයි සංජය.👍

  • @sunethpathirage219
    @sunethpathirage219 6 місяців тому +112

    ඔයා මෝඩයෙක් වගේ කියවන්නෙ නැතුව ඒ මනුස්සය ට කියන්න දෙන්න සුද

    • @ShamindriVithanage
      @ShamindriVithanage 6 місяців тому +23

      වෙනදට වඩා disturb කරනවනෙ, පියුමිට බයේද?

    • @janakaparanamana2368
      @janakaparanamana2368 6 місяців тому +15

      ඒක ඇත්ත

    • @naddailam3501
      @naddailam3501 6 місяців тому +19

      සංජීය මහවත්ත, අපරාදෙ ඔය වැඩසටහනට ගියෙ... සුදත්ත කතාකරන්න දෙන්නෙ නෑ. මොකක් දෝ එකෙක් මෑන් ගෙ ඔලුවෙ දුවනව... අනික නඩුවට කලින් ඔච්චර විස්තර රටට අවශ‍‍ය නෑ ...! කොහොම උනත් සංජීය නුබ වැඩ්ඩෙක්... පරිස්සමෙන්...!

    • @donmicheal100
      @donmicheal100 6 місяців тому +1

      Yes

    • @seananayakachaminda
      @seananayakachaminda 6 місяців тому +1

      පොර බයේ ඉන්නේ දමිතාගෙ නම කියයි කියලා .. 😂😂

  • @kalehegamagejayanthi4402
    @kalehegamagejayanthi4402 3 місяці тому

    Suda and Sunjaya. Niyathi mi eththa Katha karanna good. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 6 місяців тому +3

    සන්ජය සොහොයුරානෙනි,අයුක්තිය වෙනුවෙන් සහ ජනතාවගේ මුදල් හොරකම් කරන හොර තක්කඩ් දේශපලුවන් ,දේශපලුවන් නොවන හොරුන්, ගැන රටේ ජනතාව දැනුවත් කරන මේ කාර්යය සහ උන්ව නීතියේ රැහැනට කොටු කිරීමට ඉඩ සැලසීම දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා .

  • @IJanaki-o5f
    @IJanaki-o5f 6 місяців тому +72

    හරිම මෝඩ ගෑනු කෙනෙක් කතාවෙන් තේරෙනවා නූගත්කම

  • @chami.primedora
    @chami.primedora 6 місяців тому +52

    මේ වගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන ම්නිස්සු තමයි රටට ඕන.Respect

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 6 місяців тому +31

    සංජීව මහතාට හිස නමා ආචාර කරනවා. රුපියලක් හරි හොරා කාලා දියුණු දේශපාලුවෙක් ඉන්නවනං ඌ හිරේට දාන්න අනිවාර්යෙන් මොකද ඒවා රටේ සල්ලි හැබැයි ඔබගේ ජීවිතය ආරක්ෂාව ඔබටම තමා බලාගන්න වෙන්නේ. මොන දේ කළත් පරිස්සමට. දේශපාලුවෝ ඔක්කොම ඇතුලට දාන්න. සියලුම දෙවිවරු ඔබගේ ජීවිතය ආරක්ෂා කර දෙත්වා...!!!!!!

  • @jandrajandra5712
    @jandrajandra5712 6 місяців тому +1

    සංජීව පුතා ඔයාට ජයවෙිවා
    සියලු දෙවි රැක දෙවා තෙරුවන් සරණයි පුතේ
    💪❤💪❤

  • @Lucky_Life1
    @Lucky_Life1 6 місяців тому

    Mr sanjaya ඔබ වැනි මිනිසුන්ට තමයි අපේ රට හොඳ තැනකට ගන්න පුලුවන් ❤

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll 6 місяців тому +9

    සංජය මහවත්ත මහත්මයට 🌹🌹👍

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 6 місяців тому +96

    චන්දිමාල් ගැනත් හොයලා බලන්න එයත් ගහන ගේම අමුතුයි

    • @nilminihewa1106
      @nilminihewa1106 6 місяців тому +10

      පියුමි, චන්දිමාල් , ප්‍රියාන් මැණික් , mr. කොත්තු වගේ ගනනාවක්ම ඉන්නවා මුල් ආරම්භ කොහොමද ගත්තේ කියලා හොයා බලන්න .

    • @DarshaNeranjana
      @DarshaNeranjana 6 місяців тому

      Aniwaa

    • @indikadesilva4857
      @indikadesilva4857 6 місяців тому

      okkoma kudu. piumita rate Loki minissu innava.me gani bus eke yanava kiuva mass keepayakata issara.vadi kalayak Naha kotipathiniyak.

    • @nirmalamadagedara7535
      @nirmalamadagedara7535 6 місяців тому

      Akenam athte chandimal kiyanneth lankawe monewame hari hora wadak keranewa manemaliyanneta andala kohomede ohome salli hoyanne

    • @jandeve7221
      @jandeve7221 6 місяців тому +2

      Royal family ekata ඇන්දුවත් ඔච්චර සල්ලි නෑ.

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 6 місяців тому +53

    ඕනිම පොඩි එකෙක්ට තේරෙනවා මේකිට ක්‍රීම් විකුණලා මෙච්චර හොයන්න බැ කියලා මේකි හෙරක්... හොයන්න ඕනි අනිවාර්යෙන්. ගොඩක් මිනිස්සු දුක් විදිනවා අපේ රටේ...මුන් හොරකම් කරලා සැප විදින්නේ 😡😡😡

  • @slbreakingnews7
    @slbreakingnews7 6 місяців тому +1

    සුපිරිම වීරයෙක් රටට ආදරේ මිනිස්සු !!!

  • @RashmikaGalhena
    @RashmikaGalhena 6 місяців тому

    නියමයි සංජය මහවත්ත ❤️👊

  • @KumaraWasantha-h7u
    @KumaraWasantha-h7u 6 місяців тому +85

    සුදා අනේ මැද්දෙන් පනින්නැතිව කතා කරන්ඩ දිපන්කෝ.ගොන් කතා මැද්දෙන් පැනලා කියන්ඩ එපා. චමුදිත වෙන්න හදන්න එපා.

  • @wasanawasana8492
    @wasanawasana8492 6 місяців тому +19

    පිටරටවල ඉන්නේ අයට ලංකාවේ වයිටනිං ක්‍රිම් ගානවට වඩා ඒ ඒ රටවල හොදම බ්‍රැන්ඩ් ක්‍රිම් තියෙනවා

  • @Gayanthi
    @Gayanthi 6 місяців тому +4

    සංජය මල්ලි ..ඔයාට ජය වේවා,,හොරැන්ගේ හෙලුව ගලවන්න තව තව ශක්තිය ලැබේවා🙏 තෙරැවන් සරණයි

    • @PiyumalUmesh
      @PiyumalUmesh 6 місяців тому

      20:43 අහන්න. දෙශපාලකයොන්ගෙ ෆයිල් දුන්නට ඒව වහනවා කියලා මෙයාම කියනවා.

  • @nalaka885
    @nalaka885 6 місяців тому +1

    සංජය මහවත්ත ජාතික වීරයෙක්.Respect You..🙏

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 6 місяців тому

    සංජය මහත්මයාණනි රට වෙනුවෙන් ඔබතුමා දිගටම වැඩ කරන්න බුදු සරණයි