Budu ammo legend kenek thamai.. thank you.. mama kiyawapu hodama potha thamai mai mara prasngaya kiyanne.. thama eka gana hithanawa ..❤❤❤❤❤ thank you gamunu..
Deva ekka program ekak karnna eya thamai me potha famous wenna hethuwa..deva music preduser kenek,rapper kenwk..samaje prashna gana katha karana kenek..
මස්ඉඹුලයාණනි,,ඔබත් අවාරෙටත් මල් පිපෙන ලස්සනම ලස්සන මැයි මාර ගහක් වගේ...හරිම ආකර්ශනීයයි..🥰
Wow.masimbulage kaviyakatath wada lassanai e adahasa
ගැහැණු පිරිමි වෙනසත් නැතුව වැළඳගත් පොතක් 'මැයි මාර ප්‍රසංගය' කියන්නෙ.
කියවනකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ආදරයේ නිවැරදිම තේරුම අපිට පෙන්නුව කතාවක්. ඒවගෙම ඒක කුතුහලය දනවන හරිම චමත්කාරජනක කතාවක්.
මෙවන් වටිනා කෘතියක් අපිට තිළිණ කල මස්ඉඹුල මහත්මයාණෙනි ඔබට බොහොම ස්තුතියි.
සමිධ අතුලසිරි මහතාට නිවන්සුව පතමි. 🙏
Man kiyawala nahe
@SuGayan2121 රුපියල් 700යි වුනෙ පොත. නවකතා කියවන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න.
මසා❤. ආදරේම චරිතයක්. ඒ විචාර කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️
අතිදක්ශ ලේකකයෙක්.ඔහුගේ හැම පොතක් ම හරිම රසවත් .❤❤
ලියන අකුරු වගේම කතා කරන වචනත් හදවත්වලටම දැනෙන්න කතා කරන්න ලියන්න පුළුවන් මගේ ජීවිතේ මං ආදරේම කරන මස් ඉඹුල මහත්මයා හරිම සුන්දර හදවතක් ඇති මනුස්සයෙක්.❤❤❤
ඔබතුමාට පින්.... මෙවැනි නිර්මාණ කිරිමට තවත් දිරිය ලැබේවා.
මස්ඉඹුල සර්ගෙ කටගහඩට සමාන කටහඩක් තියෙන්නෙ සුනීර සුමංග ආදරණීය ගායකයාටත් 😘💜️
රසයි රසයි බොහොම ස්තූතියි
මේ පොත බොහොම පොඩි පොතක්.. පිටු 100ක් ඇතුලෙ කෑම ජාති, සංචරණී සඟරාව, පරිසර වැනුම් අත් හැරියම සංචරණී සහ ඒ ඒකපාර්ශ්වික ආදරය ගැන ඕන නම් එකතු කරාම පිටු 15-20ක් ඇති.. ඒත් ආදර කතාව පාඨකයෙක්ට ඇතිකරන කම්පනය, දුක, හරිම ගැඹුරුයි.. ඒකපාර්ශ්වික ආදරයක් හිතේ දරාගෙන තව අවුරුදු 20ක් මිනිහෙක් ට ජීවත් වෙන්න පුලුවන් කියන එකම.. මේක මාරම නිර්මාණයක්.. උන්මාදක් උනේ ඒකයි පොත මං හිතන්නෙ.. හැබැයි මේ පොත කියවලා, අයියෝ මේක මොකක්ද කිසි තාර්කික ගතියක් නෑ කියන විද්‍යාර්ථීන් නැතිව අපි වගේ සාමාන්‍යය පාඨකයන් ගැන මං කීවෙ...
මම පන්න පන්න පොත් කියවන කෙනෙක් නෙවෙයි. හැබැයි අහම්බෙන් මැයිමාර ප්‍රසංගය කියවන්න ලැබුනේ...
හිතුවේ වත් නැති විදිහට එ පොතට මාර විදිහට ඇබ්බැහි උනා. පොත කියවලා ඉවර වෙද්දී ඇගටම දැනෙන feeling එකක් ආවා. එක දුකද සතුටද කියලා තෙරෙන්නෙ නැති තරම්ම....
එ වගේම ඉට පස්සේ Devage Rep එක නිසා අපහු ඒ feeling එකම දැනුනා...එකත ඇත්තටම සුපිරි වැඩක්...
ඇත්තටම කතාව කියවලා ඉවර උනාට පස්සේ මොකක්ද එ උනේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කරපු මාර පොතක්... ❤️❤️
මම හරිම ආස මස්ඉබුල සර්ගෙ විචාර හරිම ලස්සනයි
මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා වගේ මැයි මාර ප්‍රසංගයේ සංචරණිගෙ පැත්තෙං මේන දකින විදිය පොතක් ලියමුද……..
මැයිමාර ප්‍රසංගය පොතෙන් වෙනත් නිර්මාණ හදන්න එපා .චරිතවලට හිත්වල ජීවත් වෙන්න දෙන්න💙
Movie එකක් කරලා ඉවරයි😅
පොත් කියවන අය වගේම කියවන්නැති අයත් ඉන්නවා..එයාල සිනමාවෙන් හරි මේ අත්දැකීම ලබන එක හොදයි නේද....
@@buddhiwijemanna5821 ඇත්ත ඒක වෙනම රසවින්දනයක් වෙයි
මස්ඉඹුල සර් නිසයි ඒ සැගවුන ලස්සන අමුතු සමිධගෙ කතාව ලෝකය දැනගත්තෙ.ස්තුතියි.
Q
Budu ammo legend kenek thamai.. thank you.. mama kiyawapu hodama potha thamai mai mara prasngaya kiyanne.. thama eka gana hithanawa ..❤❤❤❤❤ thank you gamunu..
අය්යේ clarity එක නම් හොදටම මදී. Voice මීට වඩා quality කරන්නකෝ 😢. ඒ ඇහෙන කථනයේ උස් පහත් භාවය වටහගන්න බැහැ.
wassa ned
ඇත්ත
ඔව් වටේ පිටේ සද්ද වැඩියි
He is very talented novelist and poyet. I like him very much. I must read this novel soon.
හරිම ලස්සන කතාව
Lassanama lassanai oba thumage kaviya saha nawa kata... ❤❤
Kawadawat poth kiyawanna asa nati unu mata kiyawanna oni una poth hoya hoya❤❤
කිරි අම්මා මරු ,අප්ප .මසාව අසන කිසිදාක කිරි අම්මාව මිස් වන්නෙ නෑ, මාත් යසොදරා වත කියෙව්වෙ මසාගෙ කිරි අම්මා වරුණාව අසා.
ඒ කිරි අම්මා වරු වැනි කිරි අම්මලා ( අපෙ වහරට අනුව ආච්චිලා) හැම දරුවකුගේම ඇසුරට ලැබුනේ නම් , අප මොනතරම් මට සිලුටු සමාජයක හිමිකරුවන්ද ☺️
ඒ මිනිසුන් මසාව , මස් කරන්න හිතුවානං ශිෂ්‍යත්වෙ සමත් වෙලා වර කියා අද කොහෙන්ද සෙංකොට්ටං ...
මසාම කියා ඇති විදියට , පන්තියෙ අන්තිම පෙළියෙ කිසි වැඩක් බැරි එකෙක් ( ඉස්කොලේ)
මින් වසර බොහෝ ගණනකට පෙර "රාවය' හා කල කතා බහක තිබුණු අව්‍යාජ බව ( කුල පීඩනය ගැන එහෙම) අදත් මතකයි..
මාණික්කාවතෙ සජීවි කරණය කිසිදා අමතක නොවන විදීමක්.
Sounds awul
මසිබුල ඔබට ජය වේවා
ලියන්නාට ආදරෙය ලැබෙනවා අඩුයි කියන්න එපා..ලියන්නාට ලියමනට ආදරය කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා . ප්‍රසිද්ද නැහැ.. කොටින්ම මසිඹුල මහත්තයා ගේ "මාණික්කාවත " පොත විසිඑක්වන සියවසේ ජීවත්වෙන , ගිහි අපිට පිරුවාණා පොත් වහන්සේ වගේ දැනෙන්වා.. යතාර්ථය පිලිගෙන ගිහි දිවි ගෙවන්න ඒක වටින තරම් ලේබකයා වත් නොදන්නවා ඇතී. ❤
මසා..❤
❄️🌟මටනම් devaගෙ රැපක් අහල තමා මේක කියවන්න හිතුනේ...එක එක උන් එක එක කතා කියනව...අර කොල්ලෝ කාරයෝන්ගේ කතාවට හොඳයි කියන උන් මේක හරි නෑල්ලූ...සමාජයේ විදිහ,මිනිහෙක්ගේ සිතුම් පැතුම් ගැන,ප්‍රතික්ශේප වීමට තියෙන බිය ගැන හා පෞරුෂය එකිනෙකාට වෙනස් කියල දන්නැති උන් පොර ටෝක් දෙයි...සමහරු මන් දැක්ක ලුහුබන්දිනෙකුයි,කාන්තා සුරක්ෂිතභාවයයි,ඔයාගේ අම්ම සහෝදරී පස්සේ එනවට ඒම කැමතියිද & මේව කියෝලා අනිත් අයත් ඒවට පෙලඹෙයි අරකයි මේකයි කියල හිරිකිත හෑලි ලියල තිබ්බා...හැබැයි මන්නම් දැක්ක ආදරණීයම චරිතය සමිධ අයියා...✍️❤
සමිද අයියගේ චරිතේ මත සැහෙන්න දැනුන චරිතයක්. එ චරිතය ඇතුලේ මම මාර අමුතු දෙයක් දැක්කා... එක වචනෙන් කියන්න බැරි අමුතු ලස්සනක්, ආදරයක්...
කවුරු මොන හැලි ලිව්වත් සමිද තමා මම දැකපු හොදම ආදරවන්තයා
Hetti ma one...aviz fans...❤😁
@@meghnadhsenavirathna6973❤️❤️
ඔව් මාත් දැක්ක.. හැගීමක් තේරුම් ගන්න හැමෝටම බෑ... සමීධ වගේ හිතක් තේරුම් ගන්න ඒ ලගින් යන හිතක් තියෙන්න ඕනිනේ... අද කලේ ගොඩක් අයගෙන් ඒ වගේ ආදරයක් ගැන ඕයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
ඇත්තටම ඔබ කියන කොල්ලෝ ගැන කියවෙන novel එකට වඩා මැයි මාර ප්‍රසංගය කොච්චර නම් වටිනවාද? ඔබේ මතය හරි..
Mayi mara prasangaye chareta atule apata jewath wenna eda denna..kawadawath noena sancharani kawada ho etayi kiya setamin..❤❤❤
සමිධ ❤මස්ඉඹුල❤
මස්ඉඹුල සර් නැත්නම් සමිධවත් සමිධගේ ආදරයවත් අපට දැනගන්න ලැබෙන්නේ නැති වෙන්න තිබ්බා 🙏
ඇත්තටම..
පොතට නැති අයව පොතට හුරු කෙරෙවුව කිනෙක් ඔබතුමා.....සංචරණිව දකින්න අපි පුදුම ආසාවෙන් ඉන්නෙ. පපුව ඇතුලෙ මහා බරක් තියගෙම ඉන්නව වගේ දැනෙන්නෙ....
බොහෝ අය නොදන්නවට පිරිමියාගේ අප්රකාශිත ආදරයක් ඉස්සරහා වැඩියෙන් අසරණ වෙන්නේ සහ විරහව විඳින්නේ ගැහැනු හිත.සමිධට වඩා සංචරණි හරි පවු...එයා බලාගෙන් ඉන්න ඇති.
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා එක්ක දෙතුන් වතාවක් කෙනෙක් කතා කරා එයාට මතකලු.ඒ සමිධම ද කියලා එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ ෆැක්ටරි එකේ වැඩ කරද්දි ඩිලානි විවාහ ගිවිසගෙන ඉදලා තියෙන්නේ. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන
කොච්චර රසවත් කතාබහක් උනාට වැඩක් නෑ මේක අහන්න අපහසුයි බාහිර ශබ්ද එක්ක. අපරාදෙ
මස්ඉඹුල😍😍😍
🖤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
Mei maara prasangaya lassanai hebei obage anith nirmana kavi eta wada issarahin thiyanna puluwan.
මන් ඒ පොත තාම කියවලා නෑ...ආසාවෙන් හිටියේ ඒක කියවන්න...ඒත් දැන් ඒක කියවන්න න වගේ...comments දැකලම පට්ට දුකයි...ඇයි සමිධට සංචරණිට එයාගේ හිතේ තියෙන ආදරේ ගැන කියන්න බැරි උනේ..කියන්නකෝ කවුරු හරි...
සර් ඔබතුමා මේ පොත මිනිස්සු පිස්සු වැටෙන්න ලියලා තියෙනවා..❤ ඇත්ත කතාවක් නිසා කියවන්න දුකයි..😔 අනිවාරේන්ම මේක කියවලා අඩපු අය ඇති...😢
අනේ ප්ලීස්ස්ස් අනිවාර්යයෙන් පොත කියවන්න ඔයාට ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බෙයි
@Deshaa_R 😔 mn dnnw mama adanw kiyal...ane kiyannko ai samidha adarei kiyl nokiuwe eyt...ane ai meka aththa kthawk une...🤕
ඔයා ඒක කියවන්න ඒකේ දුකත් එක්ක එකතු උණ අමුතුම රහක් තියේ.හුගක් ලස්සනයි
@@GayaniSriperera me dws wala exam ekak mta...kiywl nthuwth aul gihin inne...ai ey adrei kiyl nokiuwe🥺
❤❤❤❤
ඔහු කිවිවා හරි රක්වානෙ ඉදන් ඔය පාරේ අදටත් සුරංගනා ලෝකයකට යනවා වගේ. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන කාලගුණය...❤❤
සෙංකොට්ටම් , මැයිමාර ප්‍රසංගය ❤❤කියවපු හොඳම පොත්
සමිධ 🥺💜️❤
06:40 පොරක් තමා ඉතින් 😌 ප්‍රසිද්ධ තැන් වල මේම කියන්නෙ එසේ මෙසේ පොරවල් නෙමේ 👏
සව්න්ඩ් අව්ල්නේ. සර් නිසාමයි බලන්නේ. නැත්නම් හරි අමාරුයි අහගෙන ඉන්න
මම මෙ කතන්දර පොත කියෙවුවා 2024.12.15❤
Deva ekka program ekak karnna eya thamai me potha famous wenna hethuwa..deva music preduser kenek,rapper kenwk..samaje prashna gana katha karana kenek..
20:56
Video. එකේ sounds quality නෑ...අහං ඉන්න හරිම අමාරුයි... 😢
Rap ekak ahala pothak kiyuwe deva weddk ❤pattah nirmanyk
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා ෆැක්ටරි එකේ වැඩ කරද්දි දෙතුන් පාරක් එයා එක්ක කෙනෙක් කතා කරලා තියනවා. ඒ සමිධ ම ද කියල එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ කාලෙ එයා විවාහ ගිවිස ගෙන ඉදල තියෙන්නෙ කොහොමත්. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන. සමිධ සංචරණි මත්තෙම හිත හිත හුදෙකලා වුන චරිතයක් නෙමෙයි අපිට පොත කියවද්දි දැනෙනවා වගේ. එයා යාලුවො එක්ක ට්‍රිප් එහෙම ගිහිල්ල සතුටින් එයාගෙ මැදි වයස ගත කරපු කෙනෙක්. හිතේ සංචරණි ඉන්න ඇති. හැබැයි එයා සංචරණි ගැන විස්තර දැනන් ඉන්න ඇති දෙන්නම fb ඉන්න නිසා. මට හිතෙන විදියට මේක සත්‍ය කතාවක් මත ගොඩ නැගුන තවත් එක කතාවක්. මේක 100%ක් ඇත්තම ලියවෙන්න ඕන කියල නියමයක් නැහැනෙ. බාගයක් ඇත්ත බාගයක් ප්‍රබන්දයක්. එහෙමයි මට හිතෙන්නෙ.
ඩිලානි ඇත්තටම මැයිමාර ගහ දිහා ගොඩක් දවසට බලන් ඉදලා තියනවා.ඒක හිතට හරිම නිදහසක් ගෙන දෙනවලු.
ඩිලානි යයි මා හට දැනගන්න ලැබුන කෙනා මා හා හුවමාරු කරගත් තොරතුරු මත මම මේ සටහන තැබුවේ. එම කෙනා සංචරණිමම දැයි සැක හැර දැන ගැනීමට විදියක් මට නැත. නමුත් ඈ කියූ කරුනු අනුව ඒ සංචරණි බව මම විශ්වාස කරමි.
Meke voice eka clear nane. Please upload it again . Its too hard to hear
ගැමුණු අද සවුන්ඩ් අවුල් හදාගන්න. මචං පුළුවන් නම් එරික් ඉලයප්පාරච්චි ගෙන්නන්න. අපි බලන්නම්. ඔබට පුළුවන් බං මේ platform එකේ ඒක කරන්න. Scholar ලා මේ යුගයේ celebrity ලා කරමු. නන්දන වීරරත්න මහතා ඔයාට මේ platform එකට ගේන්න තිබුණ. වසන්ත ඔබේසේකර එක්ක ෆිල්ම් හදන්න ඇවිත් ගණනාථ ඔබේසේකර එක්ක පර්යේෂණ කරපු දේවල් මේ රටේ කොල්ලො කෙල්ලො ආසාවෙන් බලයි. බීලා අපි බලන්නේ ඔයාගේ platform එක. හිතන්නකෝ ඒකේ ආතල් එක කොහොමද කියලා.
අද වොයිස් ඇහෙනවා මදි😢
Man aasama senkottan eke podina ge charithayata. ❤️🥹 eeka harima lassanata liyala thibba
There was some issues in sounds.
මුට්ටියේ බත් ටිකක් තිබුනා
වෑංජන අඩි පතුල හිදුනා
මදි ටිකට ලුණු මිරිස් තැලුවා
කට දැවිල්ලට සීනි කෑවා.......
සාහිත්‍ය ගැනත් පොඩ්ඩක් කතා කරන්න
Ou wedasatahana harima akarshaneeyai.shabda paripalanaya genanam meeta wada hithuwoth hondai wage
ඔයා කතා කරනව වැඩියි.
අව්‍යාජ මිනිසෙක්..විශ්වීය බව දැනෙනවා ඔහුගේ..
Me video akema voice aul une ai 😢
Athidaksayek Priya manapa mahath mayek
thama mata potha kiyawanna bari una....AL ewara wela dec30 thama kiyawanna wenne
මොකද්ද හලෝ හරියට විඩියෝ එක දාන්නකො කියන මෙලෝ දෙයක් තෙරෙන්නෙනැ
Sanchrani munagesunot apitat kiyanna 2 kotasakin api bala innawa
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි.
❤❤❤❤
❤❤❤
❤
❤
❤❤
❤
❤❤❤
❤❤
❤❤
❤❤