Ayye api 4 years digree ekkt ynwnm sampurna 4years walata adala living cost ek account ekt danna oned......nathnm apita awurudden awurrda salli account danna pulund.
But akki some universities say that not to send the application directly and to send it via uni assist only.So then is it ok to send the application directly to them?Will it b an issue?
Akki o/l iwara welaa ඉගන ගන්න වෙන රටකට යන හැටි ගැන video ekk karannako 🥺
2025t galapen widiht meke updated video ekk dnnko akke❤
Germany වල PR ගන්න විදිහ video ekk karannako.
A/l art කරපු කෙනෙක්ට ජර්මනි වල කරන්න පුළුවන් හොද bachelor degree මොනවද අක්කි?
thank you very much❣
Akki saskatchewen university eke scholarships walata apply karana eka gana vlog karanna puluwanda
Thank you soo much ❤😍
Akkii foundation ekak karala german ena widihak gana kiyannakooo ☹️☹️☹️
Akke, scholarship wlta apply klta passeda masters degree ekta apply krnne?
Thanks💜
Ayye api 4 years digree ekkt ynwnm sampurna 4years walata adala living cost ek account ekt danna oned......nathnm apita awurudden awurrda salli account danna pulund.
මම මොරටුව කැම්පස් එකේ NDT course එක කරන්නේ මන් engineering diploma එකක් කරන්නෙ electronic & telecommunications engineering ෆීල්ඩ් එකේ මට පුලුවන්ද බැච්ලෝර් ඩිග්රි එක කරන්න මේ රටට එන්න. බැච්ලෝර් ඩිග්රි එක කරන්න පුලුවන්ද ජර්මන් ලැන්ග්වේජ් එක නැතුව
A/l results කොච්චර බලනවද university apply කරන්න අක්කේ .
A/L results ප්‍රමාණයක් නෑ.හොද result එකක් තිබ්බොත් හොඳයි.A/L pass වෙන්න තමයි ඕනෙ.ඒ කියන්නෙ minimum 3S passes තියෙන්න ඕනෙ.
@@Miracleshappen2222 thanks akke😊😊
Thanks you ..
Nursing karala අවුරුදු 10 විතර පළපුරුද්ද thiyena danata lab ekaka job eka කරනවා .imbs campus eke මනොවිද්‍යව හා උපදෙශන Diploma eka danata කරනවා .වෘත්තීය පුහුණුවට සම්බන්ධ වෙන්නේ කොහොමද germany walata ena widiya කියන්න පුළුවන් da .වයස සීමාව කියාද
බ්ලොක් අකවුන්ට් වල සල්ලි පෙන්නන බ්‍රෝකර්ස්ල ඉන්නවද හොයා ගන්නේ කෝමද
Does someone choose a full English course and still want to learn German? After arriving in Germany, should I pay extra to learn German language ?
මේ විස්තර දැනටත් වලංගුද දැනගන්න පුළුවන් ද
Block account ekkt kochchr mudlk oned
මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න germany වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො
SQA qualified private university ekaka Software Engineering wlt Higher national diploma ekak kala. A/L Walata bio science kala. 1st shy withary kale. Namuth mn A/L codified naha. Software engineering HND ekakim Germany wlt enna visa ganna puluwmd?
miss , accommodation valata germany scholarships salli gevanavaadha?
ජොබ් තියෙන්නේ මොන වගෙ ෆිල්ඩ් වලද
Akke khmd direct contact krnne university ekarh ekka
Diploma level eken bachelor ekata apply karanna puluwanda
German ynda adagasatiyana aya msj ekak dandako
Mama🙂
Akke medicine free na neda ?
O/L , A/L, විතර ද ඕනේ වයස සීමාවන් නැද්ද ,විස්තර මදි , මොකුත් හරියට පෙනුනේ නෑ page එකේ ,
Mek me kladi apply krnna puluwn d
අක්කි social workers ලට තියෙන ඉල්ලුම කොහොමද ජර්මනියේ
Akke vocational training walt dn german walt gnnwd
Pte pili gnne ndd ehe
But akki some universities say that not to send the application directly and to send it via uni assist only.So then is it ok to send the application directly to them?Will it b an issue?
AL nokara OL walin witharak yanna barida 🙄
Aussie yanna puluwan after O/l
Dependent hatiyaya spouse ta yanna puluwanda?
It field eke study karanna puluwan neda akke?
Studies karaddi part time karanna berida
Studies walata family yanna puluvan da??
Good explanation 🫶
අවශ්‍ය සුදුසුකම් කම් මොකුත් කීවේ නෑ නේ
උපරිම වයස කීයද , bachelor degree එක කට
Masters programme ekakatath mewa same da
Im doing a seperate video for that
බැච්ලෝර් එකකට යද්දි ඒක ටොප් අප් ඩිග්රි එකක් හැටියට කරන්න පුලුවන්ද .. මට මොරටුව කැම්පස් එකේ NDT diploma එකක් තියෙනවා . AL ප්‍රශ්නයක් වේවිද ?? 2018 ලිව්වේ
Akki.... do you know any agencies which provide pathway programs to study in Germany?
Mek meklet valid d
Akke Bachelor degrees English walin thiyanawada?🤔
Docter of medicine have
Master ekak karana oni akke. E gena kiynnko
apita part time job ekak karala salli hoyannath puluwan neda.igena ganna gaman.reply ekak ooni.good video.good luck randini
🖤❤💛
Akke part time jobs karanna pulu1da Germany wala?
Akke part time jobs krnn plwnd?
Course nedd..podi..6 month wag
Dear should English teachers do lELTS
It depends with your requirement
Mew me kladeth thynw d
Mew me dwswlt thyd
මාස්ටර් එකකට ඇප්ලයි කරන අවුරුදු 34ක government officer කෙනෙකුට වයස බාධාවක් වෙයිද?
Waysa badawak wenne na awashya requirements thiyanawa nam
Blue card