German Student Visa | Free Education in Germany for Sri Lankan Students | Sinhala | නොමිලේ අධ්‍යාපනය

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 410

  • @nocomment1884
    @nocomment1884 3 роки тому +31

    Thnx යකා අයියේ
    ඔයාලා තමා නියම මිනිස්සු ❤️‍🔥

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා බ්‍රෝ👍👍

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 Рік тому +2

    Niyamai ගොඩක් දේවල් dana gathta thanks lot

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 місяців тому +3

    Good video
    U provide information regarding free education
    Its very important our students in this poor country
    Thanks a lot
    🙏🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  6 місяців тому +1

      You are mostly welcome 👍🏻❤️

  • @IJanaki-o5f
    @IJanaki-o5f 5 місяців тому

    අයියගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගනගන්නවා වරදින්නෑ ඔයාට thank you ❤

  • @waytoaaquirah9075
    @waytoaaquirah9075 Рік тому +2

    Thank you dear for the best clear explanation.
    God bless you

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 роки тому +22

    I'm in bonded with this channel 🤗
    Thank you Uncle, for the Great Stuff 👌❤️
    ජය වේවා!

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +1

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

  • @worldwatch92
    @worldwatch92 3 роки тому +224

    හොඳම දේ තමයි ජර්මනි එන්න නම් අඩුම අවුරුද්දකට කලින් විතර ප්ලෑන් කරන්න. ඉතාම හොඳයි ජර්මන් භාෂාව ලංකාවේදීම ඉගෙන ගන්න පුළුවන් නම්. කොහොම හරි ගේමක් ගහගෙන එන්න. සියලු දෙනාටම සුභ පැතුම්.

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +15

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

    • @thusithasuraj755
      @thusithasuraj755 2 роки тому +2

      Oya kohomada giye?

    • @thusithasuraj755
      @thusithasuraj755 2 роки тому +2

      Cost kiyak giya da?

    • @vinodsandaruwan5518
      @vinodsandaruwan5518 2 роки тому +2

      ලංකාවෙ ජර්මන් භාශාවේ කොච්චර දුරට කරන්න ඕනිද බැචිලර් එකකට ඇප්ලයි කරන්න

    • @worldwatch92
      @worldwatch92 2 роки тому +6

      @@vinodsandaruwan5518 German Bachelor nam C1 Level ekawath ona wei. English walin teach karana courses thiyenawa. Ewata enna German athyawashya na. Namuth German Igena ganna eka hama athinma watinawa.

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 3 роки тому +3

    Adath awa balanna ayyage video eka❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @chamudithamalshan349
    @chamudithamalshan349 3 роки тому +2

    අදත් ඔන්න ආව යකා අයියා😍😍😍🥰🥰🥰 සුප්ප ඈ🥰❤

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @sagarikaubeysiri5158
    @sagarikaubeysiri5158 2 роки тому +3

    රටට ඇතුල් උනාට පස්සේ ලංකාවෙන් ගේන සහතික වලට german foreign ministry එකේ න් සීල් එකක් ගහගන්න ඕන ද

  • @tharangasauer8452
    @tharangasauer8452 Рік тому +4

    ලංකාවේ Goethe institut, Colombo එකෙන් German භාෂාව ඉගෙන ගෙන එන එක ගොඩක් ලාබයි.
    නැත්නම් ජර්මනියේ 3 ,4 ගුනයක් වියදම් එක couse එකකට.😊

  • @thimothchrishan85
    @thimothchrishan85 3 роки тому +5

    France ගැනත් කරන්න broh Thanks you

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @yasiruanjana1638
    @yasiruanjana1638 Рік тому +3

    මං student visa ගැන වැඩිය දන්න කෙනෙක් නෙමේ පොඩ්ඩක් කියන්නකො අයියේ හැමෝම Nz,canada ,Uk ගැන කතා කරාට USA ගැන කවුරුත් වැඩිය කතා කරන්නෙ නෑ නෙ 😕

  • @heshadhishenarya8705
    @heshadhishenarya8705 2 роки тому +7

    අයියේ මන් මෙහේ government university එකක selected ,ඒ උනාට දැන් ගොඩාක් කල් ඉඳන් ගෙදර..මන් කැමතී වෙන රටකට ගිහින් studies කරන්න.... එහෙම තියෙන මොනා හරි කියන්නකො සර්, scholarship වගේ

  • @vihangiavindya
    @vihangiavindya 2 роки тому

    Niyamai w3dasatahana....godak pin oba thumatath.. mage duwatath ratakata yanna udu karannako mudal hiyala dennam niweradi margaya pennannan...

  • @priyabandara5852
    @priyabandara5852 Рік тому +5

    මගේ පුතාට B1 එකක් තියනවා ..ඒජන්සියෙන් ලොකු ගානක් ඉල්ලනවා ....කොහොමද අපි තනියම ඉල්ලන්නෙ...පුළුවන් නම් මේ ගැන විස්තර ටිකක් කියන්න

    • @hirunibandara3716
      @hirunibandara3716 5 місяців тому +1

      Sponsor kenekwa hoyagana try kranna.

    • @IJanaki-o5f
      @IJanaki-o5f 5 місяців тому +1

      තනියම ඇප්ලයි කරන්න පුළුවන්

  • @dulahansamal3386
    @dulahansamal3386 2 місяці тому +2

    Ayye මට‍ German b2 වෙනකම් තියේ එතකොට මට‍ German language එකෙන් study කරන්න යද්දී ඒත් ielts ඕනෙද? Plz reply එකක් dnna

  • @hasanudayanka1059
    @hasanudayanka1059 Рік тому +2

    Thanks a lot brother for ur support ❤️

  • @nihattamaniwekadegedara9562
    @nihattamaniwekadegedara9562 2 роки тому +11

    I am a science graduate. But worked as a translator.. I have done German for ol' and AL would like to fly Germany. Now I am 57 years. Can I fly for further German language studies.
    Thank you so much for your honest effort to let correct path to know us.

    • @swethabanu2450
      @swethabanu2450 Рік тому

      I am English teacher but but teach germen do know can I go to higher studies to germen I got to know germen culture centre send students to germen f higher study 1 I am 53 if u know any information regarding this

  • @rasinduvidanapathirana880
    @rasinduvidanapathirana880 2 роки тому +13

    මරු මරු යකා අන්කල් ♥️ Italy,switzerland,france ඒවත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට .

  • @soundwave-584
    @soundwave-584 Рік тому +3

    අයියේ A/L Result කොහොමද ඕනි study visa Apply කරන්න

  • @asirindusandaruk9769
    @asirindusandaruk9769 2 роки тому +3

    Thanks you so much yaka uncle ❤️ england walath vidio ekak dannako

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      අනිවා .. ජයවේවා ❤️💙👍👍🔥

  • @lahiruprabath6102
    @lahiruprabath6102 3 роки тому +14

    අයියා ජර්මනියේ vocational training visa ගැනත් video එකක් කරන්නකෝ..... ❤️✌️😍

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 3 роки тому +3

    Danke aiya ....jaya wewa

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +1

      Danke bro 😁😁💙❤️👍🍺🍺

  • @tharindulasantha3767
    @tharindulasantha3767 10 місяців тому +2

    DAAD scholarship ekata 2years work experience compulsory d

  • @travellersguide9401
    @travellersguide9401 2 роки тому +3

    Great video uncle👍❤️

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @infiresman7782
    @infiresman7782 9 місяців тому

    Puthe thanks mage duvata
    It b
    Ma c
    Pi s
    Duvava thereida kiyala kiyanna puluvanda puthe

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 2 роки тому +3

    Block account වලට සල්ලි පෙන්නන බ්‍රෝකර්ස්ල ඉන්නවද ලංකාවේ ??? කොහොමද හොයා ගන්නේ ?????

  • @roonieirani3922
    @roonieirani3922 2 роки тому +1

    Great stuff Yaka! 🔥

  • @mwdularawellalage3975
    @mwdularawellalage3975 2 роки тому +1

    Thanks aiye me gena danuwath karaata

  • @Hdymr1231
    @Hdymr1231 2 роки тому +1

    Thankyou yaka aiye oya karala තියෙන්නේ ma yakage wada thama

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @lahiruprabath6102
    @lahiruprabath6102 3 роки тому +4

    Spain video ekak krmu..... wede ela 🌟❤️✌️😍

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @nipunathalpage5673
    @nipunathalpage5673 2 роки тому +1

    good one Aiyaa👏

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @ravindudilhara3154
    @ravindudilhara3154 Рік тому +1

    Music ඉගෙන ගන්න එන්න පුලුවන්ද.Rock Music වගේ 🤔

  • @ir6204
    @ir6204 2 роки тому +1

    Mama 2021 A/L kare...ලංකාවේ campas ekakata ගිහින් jarman language එකක් විදිහට ඉගෙන ගෙන jarman ආවොත් මොනවද කරන්න thiyana job..

  • @sany__vlogs1728
    @sany__vlogs1728 3 роки тому +2

    Adareii first commented

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +2

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @gayninin7417
    @gayninin7417 Рік тому +1

    bachelor ek English medium unath api ILETS krnn oned? mn science degree ekak krnw final year inne. mt degree ek iwara karann klin masters walat germany wala apply krnn puluwnd?

  • @shehanirebecca7642
    @shehanirebecca7642 2 роки тому +2

    I feel like im so luck to watch this video ,this is so effective and so elite ,thank you for the links soo much ❤️🙏the content is superb

  • @hll_bo9129
    @hll_bo9129 2 роки тому +1

    යකා අයියේ ජර්මනියට බැචුලර්ස් ඩිග්‍රී වලට ෆුලී ෆන්ඩඩ් ස්කෝලර්ශිප්ස් නැද්ද?

  • @chathuanushki6331
    @chathuanushki6331 5 місяців тому

    Meh germonay PhD Danna API supervisor ta liyann oneds

  • @rasikasanjeewani2441
    @rasikasanjeewani2441 2 роки тому +2

    අයිය මම moratuwa university එකේ NDT කරල තියනව..civil engineering diploma එකක්.2 years acedamic and 1 year training. මම කැමතියි diploma එක Degree එකක් දක්ව ඉගෙන ගන්න germany වල.මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 3 роки тому +3

    එල අයියේ

  • @ni________________________6031
    @ni________________________6031 2 роки тому +2

    Such a great video 🥰🥰

  • @niranjanadikari8911
    @niranjanadikari8911 2 роки тому +1

    Mama oba thumage Hama vedio ekakma balala thiyanawa issarahatath balanawa wade kiyanne Mata oya kisima ratakata yanna educational qualification na mama Alewal maths kale ekath fail eka parai kale Dan waysa aurudu 29 Mata wena education qualification mokuth na ithin apita kohomath oba thuma oya kiyanawa wage ratakata yanna baa neda theruwan saranai obathumata

  • @prkulathunga1158
    @prkulathunga1158 2 роки тому

    Godak hodayi oya wadasatahana. Monada Cambridge Alvel ahanna public universiy walata apply karanna

  • @shavindagnanarathna
    @shavindagnanarathna 3 роки тому +4

    වීඩියෝ එක මරු. Italy , Spain වලත් අරං එමු නේද 🔥❤

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +3

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

    • @udayanthaprasad5117
      @udayanthaprasad5117 3 роки тому

      usa th ona

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      අනිවා බ්‍රෝ 👍👍

  • @AB-ce6qk
    @AB-ce6qk 3 роки тому +2

    Ayye api 4 years digree ekkt ynwnm sampurna 4years walata adala living cost ek account ekt danna oned.nathnm apita awurudden awurrda salli account danna pulund.

  • @kiruthikavijayakumar9566
    @kiruthikavijayakumar9566 5 місяців тому +1

    Hi mam, i have submitted our visa documents on March 15 th so am waiting for my visa. Then university lecture start on April 8th. And IELTS 6.5. and my interview i feel nervous. So why delay visa?? Because 2 months completed. If your opinion visa approval or rejected??? And emmbasy asked that you will be contacted as soon as your application has been decided they telling. I got public university then I from srilanka

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +2

    බලන ගමන් ✌🏻✌🏻

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      ❤️💙❤️💙🔥👍👍👍🙏

  • @ThisathSenula
    @ThisathSenula 2 роки тому +2

    තැන්කූ යකා මාමේ🥰

  • @nileshransika2820
    @nileshransika2820 3 роки тому +3

    Thank you aiye..♥️✨️

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      you are most welcome brother 💥🙏💥

  • @slhoundsfamilyproduction7420
    @slhoundsfamilyproduction7420 3 роки тому +2

    Thanks .. Good luck .....👍

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      you are most welcome brother 💥🙏💥

  • @tektok6630
    @tektok6630 3 роки тому +4

    සුපිරි 🥰🥰🥰

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      ❤️💙❤️💙🔥👍👍👍🙏

  • @thiliniperera384
    @thiliniperera384 2 роки тому +1

    Aiyye family yanna හොඳයි da babalage school ehema කොහොමද kiyanna

  • @IJanaki-o5f
    @IJanaki-o5f 5 місяців тому

    German education australia walata ehema පිළිගැනීම thiyanawada

  • @PereraGsp
    @PereraGsp Рік тому +1

    A/l වලින් fully fonded scholarship එකක් ගන්න පුලුවන්ද.. Germany yanna.

    • @PereraGsp
      @PereraGsp Рік тому

      Nattan campus gihilla inna oneda

  • @tektok6630
    @tektok6630 3 роки тому +4

    නිව්සිලඩ් විඩියෝ එකකුත් ඔනා 🥰

    • @mhaarith3739
      @mhaarith3739 3 роки тому +2

      Oww

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +2

      අනිවා බ්‍රෝ .. ජයවේවා ❤️💙👍👍🔥

  • @nandunshayamal4870
    @nandunshayamal4870 2 роки тому +2

    ඉතිං කොහොමද...කොහොමද...❤

  • @chamilaalwis1207
    @chamilaalwis1207 2 роки тому +1

    මම ලංකාවෙ government nurse කෙනෙක්..මේ වෙනකොට b1 සම්පූර්ණ කරලා ජර්මනියේ හොස්පිට්ල් එකකට ඇප්ලයි කරලා තියෙනවා..මට ෆැමිලි වීසා ඇප්ලයි කරන්න ටික කාලයක් යනවා. ඒ අතර තුර මට මගේ දුවව ගන්න ක්‍රමවේදයක් තියෙනවා ද..16 ට වැඩි උනොත් C1 level කරන්න ඕනද

  • @swarnamalie7826
    @swarnamalie7826 3 роки тому +3

    Thanx ayiye....❤️👌💪😎👏❤️❤️💥💌👹️

    • @Yakagewada
      @Yakagewada  3 роки тому

      you are most welcome brother 💥🙏💥

  • @kesharaindrajith7026
    @kesharaindrajith7026 2 роки тому +1

    මම මොරටුව කැම්පස් එකේ NDT course එක කරන්නේ මන් engineering diploma එකක් කරන්නෙ electronic & telecommunications engineering ෆීල්ඩ් එකේ මට පුලුවන්ද බැච්ලෝර් ඩිග්‍රි එක කරන්න මේ රටට එන්න . නැත්තන් open university එකේ බැච්ලෝර් ඩිග්‍රි එක ඉවර වෙලා මාස්ටර් ඩිග්‍රි එකක් ගන්න පුලුවන්ද මට ස්කොලර්ශිප් වලින් .. හැබැයි ඩිග්‍රි එක ටොප් අප් එකක්..

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 3 роки тому +3

    Thank you aiye ❤️🥰

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +1

      you are most welcome brother 💥🙏💥

  • @fujiruzi3618
    @fujiruzi3618 Рік тому

    යකා මහත්තයා නියමයි❤

  • @phy6thinker329
    @phy6thinker329 2 роки тому +2

    ලංකවේ degree එක හොදටම කෙලවෙලා තියෙන්නේ මොකද කරන්නේ. වෙන ක්‍රමයක් නැද්ද?
    ආයේ පටන් ග්න්න

  • @nadheesh4822
    @nadheesh4822 8 місяців тому +1

    Scholarship ලබාගත්තා නම් blacked account පෙන්නන්න ඕනිද?

  • @anushka1o1
    @anushka1o1 2 роки тому +3

    Thanks brother!!!!

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      you are most welcome brother 💥🙏💥

  • @wasanthamunasinghe
    @wasanthamunasinghe 2 роки тому +1

    Thnx. Very useful

  • @viralworldas5408
    @viralworldas5408 3 роки тому +1

    Ayye vocational training eka ganath kiynna puluwnnm..❤️‍🔥

  • @nethminachathuranga9200
    @nethminachathuranga9200 10 місяців тому

    Scholarship ekak hambunath block acc ekata salli dannonid? Please help

  • @thisarubhagya3502
    @thisarubhagya3502 2 роки тому

    Masters wlt wge German giyoth master eken passe aai aniwaryn lankawata enna ona d nttn ehe PR gnna plwnd

  • @Piyumi_nam999
    @Piyumi_nam999 5 місяців тому

    SIR...german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 роки тому +4

    Australia වලට scholarship එකක් ගන්න හැටිත් කියන්න

  • @gayansanjaya1607
    @gayansanjaya1607 2 роки тому +2

    Thank you very much for the information. ❤️👍

  • @pasindulakshitha2407
    @pasindulakshitha2407 2 роки тому +3

    අයියේ university එකට හරි student visa හරි apply කරද්දි,සල්ලි හොයාගත්තු විදිහ ඒ කියන්නේ source of funds පෙන්නන්න ඕනිද.

  • @vinodsandaruwan5518
    @vinodsandaruwan5518 2 роки тому +4

    අයියේ ලංකාවෙ ජර්මන් භාශාව කොච්චර ඉගෙනගන්න වෙයිද බැචිලර් එකකට එනවනම්

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      ඒක නම් දැනගන්න වෙන්නේ අදාල university එකෙන්

  • @pasindupahasere7060
    @pasindupahasere7060 2 роки тому

    Ayye mn canous eke igengnne German, international studies and geography. Mt puluwnda atye German wl job ekk krnne . Hoda job ekk

  • @SJay2u
    @SJay2u 8 місяців тому

    University ekakata apply karanna AL results oneda? AL karala results enakn inne dn

  • @snb3432
    @snb3432 2 роки тому +2

    කියන්න තියෙන දේ කෙලින්ම හරියට කියන නියම චැනල් එකක්, ❤️එක දෙයක් තියෙනවා දැන්ගන්න. Student කෙනෙක්ට එයාගෙ family (spouse and child) එක්ක ගෙන එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද ඉස්සෙල්ලාම Germany එද්දි, not by a family reunion visa later. I tried hard but no useful information could be found.

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      ඔව් dependent visa apply කරන්න පුළුවන්

    • @snb3432
      @snb3432 2 роки тому

      @@Yakagewada thank you aiya 👍🏻ජය වේවා!

  • @kanchanasamarakoon696
    @kanchanasamarakoon696 2 роки тому +1

    aiya mata meka poddak pahadili karala denna puluwanda //// General higher education entrance qualification ("Abitur") or university of applied sciences entrance qualification ("Fachhochschulreife")

  • @kuhumbuwa
    @kuhumbuwa Рік тому

    නියමයිॐ

  • @bigum15
    @bigum15 2 роки тому +3

    A/l වලට german කිරීම විතරක් ප්‍රමානවත්ද students visa එනවනම් , ielts ඕනෙ නෑ නේද

    • @Deutsch948
      @Deutsch948 2 роки тому +1

      Mtth ek dangnn oni. 🤥

  • @Ashapremarathnascience
    @Ashapremarathnascience 2 роки тому +3

    Please mata danaganna puluwanda mn German walata masters apply karoth husband and baby ta dependent visa ganna puluwanda.

  • @worldwide9837
    @worldwide9837 3 роки тому +4

    Yaka ayya🦁🇱🇰❤️

    • @Yakagewada
      @Yakagewada  3 роки тому +1

      💙❤️💙❤️🔥👍👍🙏🙏

  • @nalakapushpakumara9882
    @nalakapushpakumara9882 Рік тому +2

    English medium 4year degree ekak තියනවනම් ielts අවශ්‍යද?

  • @losithahasaral5017
    @losithahasaral5017 2 роки тому

    Visa process eka wenna issella block account ekata money transfer krala visa reject unoth aye apita salli tranfer krnwda

  • @indimarajapaksha9424
    @indimarajapaksha9424 2 роки тому +4

    Well explained. Thank you so much😊😊😊

  • @dulyadesilva4102
    @dulyadesilva4102 2 роки тому +2

    Maths walin Al karpu kenekuta German wala University ekaka scholarship ekak ganna minimum result eka kiyak thiyenna onada?

  • @mayurisooriyaarachchi7323
    @mayurisooriyaarachchi7323 2 роки тому +1

    My daughter has 3 A passes for Accounting, Economics and Business Studies in 2021 A Level and c pass for General English. She has 9 A passes for O Level. How can we apply for a fully funded bachelor degree scholarship in a state university.

  • @gayith5665
    @gayith5665 2 роки тому +1

    ilets one weida london alevels karapu ekenekta

  • @ahmedshafraz1538
    @ahmedshafraz1538 2 роки тому

    Thnxx aiyya learning so much of information from your videos ❤😍 Keep it up great

  • @Triptonic96
    @Triptonic96 2 роки тому +3

    Thanks යකා අයියා. Switzerland walatath apply karna widiyata poddaka hoyala kiynwda?

  • @tharukahashintha9813
    @tharukahashintha9813 2 роки тому +1

    block account එකට දාන සල්ලි හදිසියෙ හරි වීසා නොලැනුනොත් refund කරනවද එයාලා

  • @morningflowerrrrr
    @morningflowerrrrr 2 роки тому +2

    Can you do a video about Germany Business visa?

  • @hxnzie
    @hxnzie 2 роки тому +1

    Sir මං ජර්මන් ඉගෙන ගෙන තියෙනවා A/L වල හැබැයි S පාස් එකක් තියෙන්නේ. තව ලංකාවේ තිබුණ ජර්මන් ඇකඩමි එකක certificate එකක් තියෙනවා IELETS එක්සෑම් නම් කරලා නෑ හැබැයි O/L ,A/L දෙකම English වලට A පාස් එකක් තියෙනවා . Scholarship එකක් ගන්න පුලුවන් වෙයිද 🙂

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      Apply කරලා බලන්න

  • @dumindajanaka4083
    @dumindajanaka4083 2 роки тому +2

    Dancing,music වගේ study කරන්න ජර්මනිවල මොනවගේ තැන්ද තියෙන්නෙ?

  • @nocomment1884
    @nocomment1884 2 роки тому +2

    අයියේ මේකේ අර block account ekt salli danne Visa awama nehd?
    Eh salli පරණ වෙන්නෝනද?

    • @Yakagewada
      @Yakagewada  2 роки тому +1

      Visa interview යද්දි funds transfer වෙලා තියෙන්න ඕනේ කියලා තමයි තියෙන්නේ

  • @-_-bla7079
    @-_-bla7079 2 роки тому +1

    Yaka bro,
    After ol undergraduate courses puluwanda public ekaka?

  • @pihuu2632
    @pihuu2632 2 роки тому +3

    German wla pr paths genath krnna niymi !

  • @vimanferhan903
    @vimanferhan903 2 роки тому +1

    student visa enawanm block account eke euro 10,500 ta amatharawa thawa yana wiyadm monawada. 2022 anuwa full cost eka kiyak withara yanawada 🙂 germany student visa consultant karana kauruth nedda.

  • @sandaliyasara6000
    @sandaliyasara6000 2 роки тому +1

    අයියේ master කරලා social worker කෙනෙක් විදිහට වැඩ කරනකොට german language එක අවශ්‍ය නිසා ලංකාවෙ කෙනෙක්ට ඒක අවාසි වෙයිද

    • @Yakagewada
      @Yakagewada  2 роки тому

      ඒක ඉගෙන ගන්න වෙනවා