Jeevithaya Athi Thura | Episode 41 - (2019-07-09) | ITN

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 393

  • @pabeluwahrshapabeluwharsha1527
    @pabeluwahrshapabeluwharsha1527 5 років тому +52

    මරු අනෙ මෙ කතාව කොච්චර වෙලාක් උනාත් බලන්න පුළුවන් මාර ලස්සනයි

  • @btk9841
    @btk9841 5 років тому +24

    දනපාල (ශ්‍රියන්ත ) සුපර් අක්ටින් හරිම අහිංසක චරිතයක්- හැමෝම එයාව රවට්ටන්න හදනවා එයාගේ දකුණු අත වගේ ඉන්න ලියන්නත් අර පතුම්ලාගේ ගෙදර ගිහින් බිබී දනපලව කපනව

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 років тому +42

    හිමිදිරි ගෙයි පැහැසර ගෙයි කොටස අද තව සැරයක් බැලුව ,හිමිදිරි ලස්සනයි ගොඩාක්

  • @ayeshadamayanthi7084
    @ayeshadamayanthi7084 5 років тому +78

    හිමිදිරිට ඇස් වහ කට වහ වැදිලා මූණ පුරාම කුරුලෑ ඇවිල්ලා 😁😁😁😁😁😁😁😁

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому

      Modi dannema nedda kurule ana hetuwa oya tama dannema nedda ane

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому +1

      නැ අනේ ගොඩක් අය රැපවලට ගාන තින්ත දිවෙලා .එත් කෙල්ලගේ අමුතු ලුක්එකක් තියනව නේද.

  • @mdh5961
    @mdh5961 5 років тому +20

    ධනපාල මහත්තයෝ කියපු හැම වදනක්ම ඉතාම
    රසවත්.සිහිනුවනින් කටයුතු කරන්න.අද නම් අම්මාගේ කතා ටික අපුරැයි.තාත්තටයි,දුවටයි දක්වන ආදරය හොඳටම පැහැදිලි වුණා.
    ඇත්තෙන්ම අද ආනන්දගේ කොටස නැතුව
    බලද්දි හරිම සතුටක් දුකක් ,ආදරණීය කමක්.
    සහ එකිනෙකා අතර තියෙන බැඳිම ලස්සණයි.
    අද කිහිප වතාවක් වුණත් බලන්න ආශාවක් ඇතිවෙනවා.අධ්‍යක්ෂතුමා මේ ආදර කතාවට
    නියම ආදරණිය පෙනුම ඇති දෙදෙනෙක් තොරපු
    එක විශිෂ්ටයි.පැහැසර(චානුක) ඔයාගේ මේ තුන්
    වෙනි ආදර කතාව ඉතාමත්ම ආදරණිය චරිතයක්
    වගේම ඔයාගේ මෙයි අනිත් චරිතත් එක්ක මෙය
    ප්‍රෙක්ශකයන්ගේ හිත් දිනාගෙන තියෙන්නේ.අද
    I T N නාලිකාවේ පලවෙනි තැන තියෙන කතාවක්
    කියලා මම කියනවා.සියලු දෙනාටම
    තෙරැවන් සරණයි.

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    හිමිදිරි ගැලපෙන්නේ මේ අහිංසක සර්ටයි

  • @srimanutec157
    @srimanutec157 5 років тому +34

    ලස්සනයි කතාව.හැමදාම බලනවා අපි කොරියාවෙන්

  • @niroshahemamali1751
    @niroshahemamali1751 5 років тому +40

    හිමිදිරිගෙ හිනාව 😍😘

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 років тому +6

    ජිවිතය ඇති තුරා බලපු හැමොටම 👍👍👍👍👍

  • @renukaabacon1709
    @renukaabacon1709 5 років тому +12

    හිමිදිරි පැහැසර ඔයාලා දෙන්න නියමයි අනේ

  • @chamiweerasuriya2966
    @chamiweerasuriya2966 5 років тому +23

    පැහැසර ගැන අැත්තටම දුක හිතුන...සල්ලි අැතුවත් බෑ,,නැතුවත් බෑ.

  • @shenulisewwandi1221
    @shenulisewwandi1221 2 роки тому +5

    Methana digasith inno,,sachinthanii❤️✨️

  • @jayakodimudiyanse8556
    @jayakodimudiyanse8556 5 років тому +41

    සුදු නෝනගේ කතාව හරියට හරි නේද දනපාල මහත්තයෝ...හිමිදිරිව දෙන්න ඔච්චර කලබල වෙන්න එපා....😃😃😃

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому +1

      Hmm katada ane denne

    • @jayakodimudiyanse8556
      @jayakodimudiyanse8556 5 років тому

      @@akilanuwan5961 ...ඔයාටනේ අනේ..(ඇයි දන්නැද්ද...?) 😃😃

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому

      @@jayakodimudiyanse8556 mama balan innawa denma gannako

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому

      @@jayakodimudiyanse8556 good morning🌹🌹💕💕👍

    • @udayaellepola4787
      @udayaellepola4787 5 років тому

      very nice👍👍👍👍👍👍

  • @jenytiny862
    @jenytiny862 5 років тому +14

    chanuka you are really good in modeling and I feel you have a born talent modeling and acting👍
    you a exactly fits to this industry..👏👏 all the best malliya 😍

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 років тому +6

    ඇත්තටම මෙ දනෙ අංකල් නම් පට්ටම පට්ට විදියට රගපාන්නෙ 😂😂😂😂😂😂

  • @කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්

    දනපාල නම් මොඩ හරකෙක් තමන් ඔච්චර දුක් විදලා හම්බ කරගෙන ඔය වගේ තැනකට ඇවිල්ලත් තම අර මොඩයාට බයයි...ඉයා දනේ

  • @MadeendiRastha
    @MadeendiRastha 5 років тому +78

    ධනපාල මහත්තයෝ පැතුමට දුව දුන්නොත් ජීවිතය ඇති තුරා දුක් විඳින්න තමා වෙන්නෙ... අපේ හිමිදිරි කෙල්ල පරිස්සමෙන් 😂😂😂🔫🔫

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 роки тому +4

    හිමිදිරිනං ලස්සනම ලස්සනයි අප්ප.. .....

  • @ආදරයණියවස්සාන
    @ආදරයණියවස්සාන 5 років тому +41

    හිම්දිරිත් කපට් නැහැ . පන්තියේ කෙල්ලන්ට පේන්න ලස්සනට පැහැසරගේ ඇඟේ එල්ලිලා රඟපෑවා ආයෙත් පැහැසර දිහා කෙල්ලෙක් නොබලන්නම

  • @DhaRuPerera
    @DhaRuPerera 5 років тому +21

    අනේ අසරණ තාත්තලා...
    දුවලගෙ මායම් වලට හැමදාම අහුවෙනව....❤️❤️❤️

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 5 років тому +10

    Wow, I like this teledrema very much.

  • @abababab7812
    @abababab7812 5 років тому +3

    පවි දෙයියනේ පැහැසර හරිම අසරණයි හිමිදිරි ගොඩක් ආදරේ කරුණාවන්ත හදවතක් තියෙනවා

  • @kumaridamayanthi2775
    @kumaridamayanthi2775 5 років тому +4

    ශ්‍රීයන්ත මෙන්ඩිස් නමි හරිම සෝයි 😄😄😄😄😄අනේ

  • @hiruhiru3958
    @hiruhiru3958 5 років тому +13

    ඔහේපලයං............කොහේ බැළුවාත් පට්ට lovestry එකක් තියනවාමයි😩😩😩😩😩😩😩😩😩😩😩

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому +1

      Hmm oyata beri unata neda......???

    • @hiruhiru3958
      @hiruhiru3958 5 років тому

      @@akilanuwan5961 math thiyanooo❤️❤️💕💕

    • @الريمريم-غ8ب
      @الريمريم-غ8ب 5 років тому

      godak lassanai himidiri phesarai adare

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому

      @@hiruhiru3958 ok ane oya metti ammo ai oya atanata giye...? Atana hoda ne kiyala oyata denne nedda modi

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому +1

      @@hiruhiru3958 mama awa okkoma scinsot gatta onanam oyata awanna patta kunu harupa tiyenne ane ammo me taramma me rata inna genu modada ane intanet ake patta kunuharupa kiyanne tamange daruwo.sahodarayo.demaupiyo asalwasi aya mewa balanawa kiyala me moda ammandila attatama danne nedda ane

  • @chathu-rt5dj
    @chathu-rt5dj 5 років тому +7

    හිමිදිරි ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    පැහැසර ටික ටික හිමිදිරිගෙන් අයින් වෙද්දි පැතුම් ඉක්මනින් ලංවෙන්න යන්නෙ

  • @amigo...maleke418
    @amigo...maleke418 5 років тому +22

    ඔහොම කෙල්ලො කොහෙද බං අපට .... පැහැසරයෝ😘😥

  • @shyamaperera5152
    @shyamaperera5152 5 років тому +7

    ම්ම්ම්ම්ම් බබා නම් හරිම ශෝක් ..අද ❤️❤️ එයා ආදරේ pahasarata

  • @ruwan7546
    @ruwan7546 5 років тому +9

    හිමිදිරි පැතුම් ට ආදරය කරන ආහාරය ඇත්තට ම ලොකු වෙනසක් ඇත ..එහි වාසි දායක මෙන් බාහිර ප්‍රශ්න ද ඒ ආදරය ට එකතු වෙන්න තියෙන අවස්ථා අඩුයි .එවැනි ආදරයක් තරුණයෙකුට මතකයන් අවදි කර කර විඳින්න අවස්ථා වැඩියි .එවිට මනස වෙනත් කාරණයක් (ආදරයක් ,,තරුණියක් )දෙස සිත යොමු වීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්පයි ..තරුණ වයස යුවල එකිනෙකාට ආදරය කළ යුතු හොඳම ආකාරය මා දකින්න හිමිදිරි ගේ ආදරේ ...මේ මගේ අදහසක් පමණි ..ඔබේ තීරණය ඔබ අතේ ...

    • @kiwicapture
      @kiwicapture 5 років тому +1

      පැතුම් නෙවේ බන්. පැහැසර

  • @nishadiwathsala7921
    @nishadiwathsala7921 5 років тому +20

    මේ ආදරෙ නම් හිමිදිරි ගේ ලස්සනයි නේ

    • @nipunfernando3192
      @nipunfernando3192 5 років тому

      Of Course. Its true. She is always Beautiful & Cute too

  • @nalinkoshala8182
    @nalinkoshala8182 5 років тому +30

    හිමිදිරී 🌹 රෝස මලක් වගේ..ලස්සනයි ..

    • @sohelkhan1372
      @sohelkhan1372 5 років тому

      ලස්සනයි හිමිදිරි

    • @chathu-rt5dj
      @chathu-rt5dj 5 років тому

      Hmm godak lassanai

  • @dianahysinth7788
    @dianahysinth7788 5 років тому +12

    බිරිඳ සැමියා ගේ දෙවියාය ඒ කියන්නේ ඕකට තමා 🙉

  • @surekasureka6896
    @surekasureka6896 5 років тому +6

    අදත් ලස්සනයි කතාව 🌷🌷🌷🌷🌷🌷🌷

  • @dudunonasudunona5295
    @dudunonasudunona5295 5 років тому +5

    හිමිදිරි ඔයානම්.....❤️❤️

  • @a.sthiwanka6834
    @a.sthiwanka6834 5 років тому +7

    හිමිදිරි මම ඔයාගේ ඔයා මගේ හොදේ ❤️❤️❤️

  • @ජනාවිඩියොජනාවිඩියො

    අදනම් ලස්සනයි කතාව💪💪

  • @balasooriya3482
    @balasooriya3482 5 років тому +35

    සුදු නොනෙ බලන්න ආස මන් විතරද

  • @chiliniruwanga1324
    @chiliniruwanga1324 5 років тому +1

    ITN eken hadana kathanam aththatama lassanai

  • @sudusudu1507
    @sudusudu1507 5 років тому +1

    හිමිදිරි ලස්සනයි මේ තාත්තයි අම්මයි මරු අනේ

  • @priyanidissanayake2224
    @priyanidissanayake2224 5 років тому +1

    Adanam hari lassanayi........pehesara salli walata yata wena kollek neweyi..pawu..eth eyage hitha riduna..habayi Himidiri eyata hungak aadareyi..

  • @thanujathewathantirige5623
    @thanujathewathantirige5623 5 років тому +14

    Sudu none koy tharam hodaida..thamunge hasbunta athattama adarai

  • @sathsaranigamage232
    @sathsaranigamage232 5 років тому +4

    හිමිදිරී වීනස් දෙව්දුව වගේ අනිත් කොටස්වල හිටියට අද මේකප් නැතිනිසානෙ දැක්කෙ බොලේ හදේ ආවටවගේ මූණ... පට්ට බ්‍රෝ නේ නෙ නෙ නෙ ....

    • @nipunfernando3192
      @nipunfernando3192 5 років тому

      Please Dont hurt Himideree, Ok??? She is always & everyday beautiful!!!

  • @sudusudu7187
    @sudusudu7187 5 років тому +1

    හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි හැමෝටම bs

  • @chamariemapa1129
    @chamariemapa1129 5 років тому +2

    බලන්න බලන්න ලස්සන කතාව.

  • @warshawarsha4571
    @warshawarsha4571 5 років тому +12

    Ape pahasara malayath upadi karauek thamai. Duwa dunnoth eyata jiwithaya athithura sepawath wewi

    • @nalinjayawekrama3011
      @nalinjayawekrama3011 5 років тому

      Ha medam kohomada tharahada byawenna apa man yakek newei. Mita kalin oyata chet demma ne weradeyata hithanna apa werade wenawa sorry hode

    • @warshawarsha4571
      @warshawarsha4571 5 років тому

      @@nalinjayawekrama3011 apo ne

    • @nalinjayawekrama3011
      @nalinjayawekrama3011 5 років тому

      @@warshawarsha4571 oyata mthakada manda. Wedada man thama nide negitinna ona

    • @warshawarsha4571
      @warshawarsha4571 5 років тому

      @@nalinjayawekrama3011 apoi. Weda nedda

    • @warshawarsha4571
      @warshawarsha4571 5 років тому

      @@nalinjayawekrama3011 Suba dawasak. Ai wedak nedda

  • @dhggvhff4184
    @dhggvhff4184 5 років тому +5

    ලස්සනයි ගොඩාක්

  • @pabeluwahrshapabeluwharsha1527
    @pabeluwahrshapabeluwharsha1527 5 років тому +11

    යකො හිමිදිරි ගහෙන් ගෙඩි එනවා වගෙනෙ කසාද බදින්නෙ යන්නෙ😁😁😁😁

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 4 роки тому +1

    අපිට මෙහෙම clz තිබ්බේ නෑ අපේ හාමුදුරුවනේ 😃😃😃😃😃

  • @asokamala555asoka2
    @asokamala555asoka2 5 років тому +4

    ලස්සනයි 🌷🌷

  • @加藤レヌカ-v4x
    @加藤レヌカ-v4x 5 років тому +1

    Anee me wage taththek niyamai 💕

  • @samanthikumari3801
    @samanthikumari3801 5 років тому +2

    ලස්සනයි ගොඩාක් 👌👍

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 років тому +3

    හිමිදිරිගේ හිතුවක්කාර කම.පැහැසර පවූ

  • @KJJsrilanka
    @KJJsrilanka 5 років тому +2

    ammo himidiri oya nam maarai ah.

  • @anomarankoth2199
    @anomarankoth2199 3 роки тому

    Himidiriy ammai daney niyamai

  • @dilkifernando5982
    @dilkifernando5982 5 років тому +5

    LassanI . Himidrige hinawa

  • @චතුනෙතු
    @චතුනෙතු 5 років тому +2

    හිමිදිරි නියමයි

  • @asha-sl9pi
    @asha-sl9pi 5 років тому +5

    කෙල්ලො ඔහොම්මයි.. හිතුක්කාරයි
    .. මගේ ශාලුත් එහෙමයි..

    • @nipunfernando3192
      @nipunfernando3192 5 років тому

      Ane Me. Dont scold himideree, Ok??? She is an innocent girl that I have seen. And, even dont hurt her as well & she doesnt do any wrong thing

  • @jenytiny862
    @jenytiny862 5 років тому +2

    nice drama👍😍😍😍

  • @nadeeraniroshani4288
    @nadeeraniroshani4288 5 років тому +25

    කොහොමද කෙල්ල ගෙදරට එන්ඩ කලින් දාපු සද්දේ ඉඩම්ගොඩ මහත්තයා... කෙල්ල ආවාම පූස් පැටියා වගේ සද්ද නැති උනානේ... හී... හී...

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому +1

      දරැවන්ට දෙමවුපියෝ අාදරෙයි. එනිසා දුක වේදනව ඉවසනව.

  • @anunsha2905
    @anunsha2905 5 років тому +1

    ලස්සනයි. කතාව.මම
    න්.හැමදාම. බලණවා...

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 років тому +13

    ධනපාල මහත්තයො ඉක්මන් වෙන්න එපා හිම්දිරි පව් ....

  • @ruklanthinagasinghanagasin571
    @ruklanthinagasinghanagasin571 5 років тому +2

    Magen suba pethum puthe oyata 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @damksndon847
    @damksndon847 5 років тому +1

    Niyamai thattai duwsi

  • @paulrcrd4552
    @paulrcrd4552 5 років тому

    Siyantha මෙන්ඩිස් 👍👍👍👍👍👍👍👌👌👌👌👌👌

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    පන්සලට එද්දි සෙරෙප්පු දෙක ගලවන්න මැනිකෙ

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 років тому

    Godak lassanayi me kathawa danata mola kandulak na.sudu nonata mara molayak thiyanna.pathum kiyanna kapatiyak himidiri phasara Adaraya 💞💞💞💞💞mara lassanayi.

  • @රිනෝඅනූ
    @රිනෝඅනූ 5 років тому +16

    හිමිදිරි ඔහොම ක්ලාස් එකට යන හරි නෑ නේද

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому +1

      Hmm ekanam atta

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому

      එකේ වරදක්නැ .නැතිනම් එ ලමයි සර්ට බනිනවනේද.

    • @akilanuwan5961
      @akilanuwan5961 5 років тому

      @@batuwitamaithri9789 ou ane den inna lamai sarlata tecahaslata gahana ake oka mokakda ne

  • @rasanjanasewwandi441
    @rasanjanasewwandi441 5 років тому +10

    කෝ මගේ කිඹුලියෝ.ටිකයි මහ කිඹුලයි...මෙහෙ එන්ඩෝ....චුටි පහේ කිඹුලි ආවෝ....😍😍😍

    • @සේපාලිදමයන්ති
      @සේපාලිදමයන්ති 5 років тому +2

      අනේ අපේ ඉන්න ලස්සනම කිඹුලි පැට්ක්කි ඇවිදින් ..😘😘😘😘උම්මා...😁😊🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому

      අනේ මටත් දෙන්නකො සිනි දාපු කිබුලා එකක් සමග කඩල බෝල දෙකක් 😃😃😃😃😃සුදු මැණික

    • @sawinithathsarani807
      @sawinithathsarani807 5 років тому +1

      Akki apinam ava 😊😊😊🐊🐊

    • @SudarshaniFernando-v6q
      @SudarshaniFernando-v6q 5 років тому

      @@candni.candicndani6182 ඒයා ගාව කොහේද කඩල බෝල 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому +1

      candni.candi cndani සුදු නෝනේට දෙකක්ම ඕනේද..😅සීනි දාපුවා නෑ නෝනේ මැණික් ගල් ඔබ්බපුවා තියේ..😅😅😅

  • @damekadam4774
    @damekadam4774 5 років тому

    පැතුම්ට හිමිදිරී දුන්නොත් සදා දුකේ

  • @kushalimayangana5525
    @kushalimayangana5525 3 роки тому +2

    දිගැසි ඉන්නවා

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 років тому +1

    ආසාවෙන් බලන කතාව....

  • @sudathpriyantha2825
    @sudathpriyantha2825 5 років тому

    සියන්තයියාගෙ කාතා නම් මරැ අනෙ 😃😃😃

  • @aishadeen1140
    @aishadeen1140 5 років тому

    Uba methana ubalan inna nethiwa hiphan labba😃😃😃iyooo pattama drama akha boley uuuma keyde😗😗

  • @N.G.S.C.NAOTUNNA
    @N.G.S.C.NAOTUNNA 2 роки тому +1

    Clz ena lamaith ekk digasith innwa

  • @aselasadaruwan8467
    @aselasadaruwan8467 3 роки тому +1

    සංජානා Congratulations happy Wow

  • @rangirangi7523
    @rangirangi7523 5 років тому +6

    හිමිදිරි panala yanooo

  • @magepanasudu4774
    @magepanasudu4774 5 років тому +1

    ඔව් ඉතින් බනිසගෙන් ගලවන්න කියලා පැතුම්ට බන්දලා දුන්නෝත් ධනේට වෙන්නේ පාරට බහින්න. සුදුනෝනා නියමයි ඔයා

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 5 років тому +1

    මාර කෙල්ලෙක් අම්මා වයි තාත්තා වයි අන්දනවා

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 років тому +8

    බබා එන්න කලින් දනේ සද්දෙ දැම්මට බබා ආවට පස්සෙ සද්දෙ දැම්මෙ සුදු නෝන නෙ කොහොමද ලබ්බෙ🤣😄

  • @ruklanthinagasinghanagasin571
    @ruklanthinagasinghanagasin571 5 років тому +10

    Hi sanjanaa lassanai oya.

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 років тому +6

    ධනපාල මුදලාලි නියමයි නේද 😂😂😂😂😂

  • @wasanasanjewani3054
    @wasanasanjewani3054 5 років тому +1

    Mudalalita ada kisarayak toilat giyada danne na neda

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 років тому +1

    Ape panditha seeya adath nehe🤔💕😥💕

  • @sachinisanjeewani1850
    @sachinisanjeewani1850 5 років тому +1

    aiyo himidiri iwasanna pau pahasara

  • @kumudumalika5362
    @kumudumalika5362 5 років тому +1

    Lankawe theyana t.v wala balanna theyana hodama kathwak aenesa mekath pathaleta adaladanna aepa plz i.t.n.tv aekata thanks

  • @tarangataranga4977
    @tarangataranga4977 5 років тому +2

    arim lassnai kathaw

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 років тому +1

    Adath lassanai kathawa man asama niliya gayathri dias

  • @madumalranasinghe5820
    @madumalranasinghe5820 2 роки тому +1

    දිගැසි 🤨

  • @kushanfernando2837
    @kushanfernando2837 5 років тому

    Dane patta ah labbe talk aka 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 років тому +1

    Niyamai

  • @shanthihashini2166
    @shanthihashini2166 5 років тому +1

    Sudu nona maru oya

  • @candni.candicndani6182
    @candni.candicndani6182 5 років тому +10

    හුරේ හුරේ ඔන්න මම දුවගන අවා මුදලාලිය මහත්තයාට උමිමා එකක් දිලා යන්න 😃😃😃😃😃

    • @ක්රීශාණිසදුනීතාරකා
      @ක්රීශාණිසදුනීතාරකා 5 років тому +1

      කෝ අපේ ලස්සන කෙලි..😘😘😘😘 හැමදාම ඒක..අද මොකද උනේ එයාට ..😁

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому

      @@ක්රීශාණිසදුනීතාරකා එයා මලක එල්ලිලා ඇති 😃😃😃😃🏃🏃🏃🏃

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому +1

      candni.candi cndani රූවුල් කොට ඇණේ බලාගෙන සුදු නෝනේ🤣🤣🤣🤣🤣

    • @rasanjanasewwandi441
      @rasanjanasewwandi441 5 років тому +1

      ක්‍රීශාණි සදුනී තාරකා සුද මැණිකේ මම ආවෝ....

    • @candni.candicndani6182
      @candni.candicndani6182 5 років тому

      @@rasanjanasewwandi441 රැවුල නැති තැනකට උමිමා දෙන්නේ මම සුදු මැණික ,😃😃😃😃

  • @thaalawarsha856
    @thaalawarsha856 3 роки тому

    sanjaana lassanai kiyala marenna haduwata e kiyana tharam lassanakuth na

  • @jahalatha6952
    @jahalatha6952 5 років тому +9

    ලබ්බ ලොකු වෙන්න ඔනෙ කරටියට ගැලපෙන විදිහට.අනෙ මංදා ධනපාල මුදලාලිගේ ගෑස් බැස්ස බබාව දැක්ක ගමන්

  • @kuwaitkuwait-bh5py
    @kuwaitkuwait-bh5py 5 років тому +10

    අනෙ ඉතිම් බලපු මුල් දවසෙ හිමිදිරි ගෙ මූනෙ එක ගෙඩියක් තිබ්බෙ නෑ😂😂😂😂😂
    ඒකට දැන් බලපල්ලකො ගොඩි ගොඩායි😂😂😂😂😂😃😃😃😃
    මේකි බොරු පිබිනව බන්

  • @rasiksamali4592
    @rasiksamali4592 5 років тому +2

    Tata maramaru

  • @dilshanidoha3149
    @dilshanidoha3149 5 років тому +2

    හිමිදිරි ඔයාත් කරන්නේ,කියාන්නේ මම කරන කියන දෙවල්මයි..😄😄😄

  • @geethasg1668
    @geethasg1668 5 років тому +1

    හිමිදිරි kellatanam asa hituna

  • @nilunilu3217
    @nilunilu3217 5 років тому

    Gaytri akke oyage gauma harima lassani oyata