Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනෙ මලිතගේ හිනාව❤️❤️❤️
A/L ලිව්ව සැමට විභාගය පාස් වෙන්න කියලා එක සිතින් පතමු
Thank you
Ow mage nangith liyanawa. . Hemotama jaya wewa !!! 💪💪💪💪👌👌👌👌👌👍👍👍👍
@@ireshaindeewari7058 thanks
අද නම් පට්ට ❤️❤️❤️❤️❤️ ආදරෙයි සංගීතෙ නලු නිලියන්ට...😍😍😍😍❤️❤️❤️❤️😃😃😃😃
මෙ ටෙලිනාට්‍ය හරිම ලස්සනයි ජිවිතේ අවුරුදු ගානක්.ආපස්සට යනවා ❤️❤️❤️❤️❤️❤️
ඒ ලෙවල් ලියන අයට සුබ පතනවා උඩින්ම පාස් එන්න කියලා අද සංගීතෙ ලස්සනයි. 👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️
අනෙ මලිතගේ හිනාව මාරම ලස්සනයි අනෙ
Kolu karayekda
@@ujithavidusara533 ජොබ්
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ දසුනිනන් සුදූ පුළුන් බෝලයක් වගේ ෂෝයී අනේ ඔයානන් 😙😙😙
දසුනි 🤔🤔🤔🤔🤔🤔🤔 මගේ හාද....
nimesh udayakumara කමක් නෑ අනේ ඔයා තියාගන්න එයාව😆😆😆
ඕක පොඩ්ඩක් පනාගොඩ පැත්තට ඇවිල්ලා කියලා බලපන්කෝ. එහේ උන් හිනාව නවත්තගන්න බැරුව මැරෙයි 🤣🤣🤣🤣🤣🤣
මලිත අපිව ආයෙමත් පාසල් කාලෙට ගෙනියනවා ලස්සනයි රඟපෑම
තිසංක සර්ගෙ නිහතමානී කම අපේ පාසල් වල සර්ලාට ආදර්ශයක්
සුදු මැණිකේ
කථා වටහරිආසායි
මේ දවස් වල A/L ලියන අපි වගේ උන්ට සෙත් පතා like එකක්වත් දාන්න. 😂 ඔයාලට එච්චරයි අපි වෙනුවෙන් කරන්න පුලුවන් 😓 👇 🙏👍
Hdt liynn👈
බුදු සරණයි
@@sulochanadhananjani5326 ❤🙏
@@nisalakumari9537 okkotama eh ashirwadhaya labenna one 🙏❤
Suba pethum ayye
අසිනි මහී ❤️❤
Geethma’s facial expressions are priceless. Very rarely find actress.
Indeed.she is a different breed.inborn talent.
❤❤❤❤❤❤😂🎉🎉😢🎉🎉🎉🎉
ඇත්තටම ලස්සනයි මහිගෙයි අසෙනිගෙයි ආදරේ👌👌👌ලස්සනයි අදත් කතාව සුභ රාත්‍රියක් යාළුවනේ😘😘😘😘😘😘
අනේ මහී අසේනි දෙන්නානම් ශෝක්😍😍😘😘 දෙන්නා බොරුවට රණ්ඩු වෙද්දි මාර කියුට් 😉😉😂😂
ඔව් natural මමත් කැමති එහෙම.මමත් එහෙමයි.
@@cycloneboom1110 Ekane maru me denna😊😊👍👍
@@shakimunasinghe8943 Ow ane shok😊😊👍👍
Hmm..
අසේනි දසුනි මලින්ද තිසංක නිසානි පාසල් Scene ලස්සනයි
Last few minutes super scenes 👌👌👌 master conversation 👍❤️
තිසංක සහා නිසානි බැන්ද නම් මරු අනික තිසංක බෑන්ඩ් එකෙ ඉන්න නිසා මහී තැනකට එන්න ඕන කලනලට උන ගැනෙන්න මහී බෑන්ඩ් එකෙන් ඉදිරියට එන්න ඕන කතාව දීග උනාට කමක් නැ හොදට කරන්න කතාව
අනිත් නාට්‍ය වලට වඩා "සංගිතේ" ලස්සනයි කියන අය මේ කොනට❤️❤️❤️
Saviya fernando අන්වා
මට නම් රාවණා
@@prabacreations111 ❤️
He dan hoda ev dekk thunk thiynv
@@lakmalsamera4801 රාවණ ලස්සනයි sangeethe කතාවට වඩා. රාවණ කතාව laginwath sangeethe කතාව තියන්න be . රාවණ කතාව ඔක්කොම කතා වලට වඩා ලස්සනයි ☺️🙂😊🤗
ada hari lasssanai!!!! we love mahesni and thishani
අසනි ඔයා මාරයි
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺😊
හැමදාම රට ඉදන් සන්ගීතේ බලන අය ලයික් කරමු මටත් ................❤️❤️❤️❤️
😍😍😍
Somalia 🇸🇴 sita api
මම කුවේට් නම කුමාරි😂😂
@@shakimunasinghe8943 ane yanna anee boru nokiya 😜😜😜😜😜😜
Isuri Uda
තිසංක සර් ජිවිතේ කියා දේවි වගේ නිශානි ටීචර්ටත්.........👌👌
💘💘💘😍
thisanka sirnam pattama pattamai
අම්මෝ අසේනි මහීට දැම්ම බැල්ම බලන්නකෝ. 💑
😂
😍😍
patta
තාත්තේක් කියන්නේ ඉතිං මාහාමෙරක් වගේ ලගින්😢😢 නොහීටීයත් ආදරෙයි පන තරම්
ඔව්, ඒක ඇත්ත
හම්මො මහිගෙයි අසෙනිගෙයි love එක 👍👍 අය්යො කලන kossenuth ගුටි කාලා තියනවනෙ හූ කලන හූහූ🌷🌷🌷👍👌👌
Ann Fernando eka NM atha lajjawe ba appa
💗
අද කතාව ලස්සනයි කියන කට්ටිය මේ පැත්තට 😊❤️😋
Sangeethe බලන්න කලින් comment බලන්න ආව අය කො
makanam patta katawak ana....💕
hiiii
ආදරෙයි ආදරෙයි♥️♥️♥️😎
හැමදාමත් ලස්සනයි ඉතින් සංගීතේ
පොලිසියෙන් රුපියල් 500 ගන්නෙත් ඔහොම තමා
මේ කතාවේ තියෙන්නේ ඇයි කව්ද කොහෙද මොනවද කාටද කියන දෙබස් ටික විතරයි.උත්තරය දැන දැනම මොනවද කොහෙද කව්ද කාටද මොකක්ද කියල අහනවා. එක්කෝ නළු නිළියෝ අපිට ගොං ජෝර්ක් දෙනවා නැත්තං මුන්ට සිහි කල්පනාව නෑ.
Muladi witharayi hoda
ඒක script ලියන එකාගෙ අවුලක්.නැත්තන් කියන එකාල practise karan නැතුව ඒකම කියල දානව.ලංකාවෙ ගොඩක් අවසිහියෙන් නැත්තන් කම්මැලි නෙ.මෙහෙම හරි ලස්සනට කතාවක් යන එක ගැනත් පුදුමයි මට
Ediri ge hama script ekakma ehemai. Ekama ratawa. Samahara welawata epa wenawa. Babbu wage ekamade ahaddi.
තිසංක සර් නිසා මහීලා ගොඩ යයි නේද 👍👍👍👍
lakmali maddumage අක්කේ.....අපෙ පැත්ටත් එන්නා
Hmm
නියම ස්කොලේ කැපිල්ල
Hm
යයි නේ
අර විසිතුරු මසුන්ගේ ටැංකියට ජලය ටිකක් දාන්න පාසැලේ උදවිය 😂15:38 විනාඩිය
අම්මො ...ඒ lovestry එකත්....super ...
☺
අපි ස්කොලේ යන කාලේ අපේ පංතියේ මෙහෙම කෙල්ලෝ හිටියනම් අපිටත් හන්දට යන්න තිබුණා
අදනම්.කලියෙන් අවා ආදරෙයි ඉතිං 🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌺🌷🌷🌺🌷
Niranjala Kumari කාලෙකින් අපු එකෙ අපිවත් බලන්න
👍👍👍👍👍👍👍👍👍
Hi Kohmada akka
@@nimallanka2338 ඉන්නවා හොදින්
අසිනි දසුනි හම්මෝ😃
Aseni dasuni malitha godak lassanayi katawa
kawru monawa kiwwath meka supiri kathawak kiyana aya oya kiyana okkotama penna like karanna. apith eyala gana karana dewal balanna apith sab karan yanna !! 😍😍😍😍 adarei hamotama !!
AlL hodata liyanna lamai... Hoda results labewa!!! 💪🙏👍❤️gammen idiriyata.
අපි නම් ඔය වගේ කෙල්ලන්ට වාල්උනේ නෑ
ලස්සනයි අදත් 💖💖💖💖💖
aneee ada aseemahee shoiii...e wachana tika maheege...ammohhh aseniya maru aaaaa.....asawen blna ekama teledrama ekah
Tisankagei Nishanigei love eka niyamai ane 😗
Aseni ge (geethma ) acting perfect anee kiyala vadak na Eyata ona thanakata galapenna mood ganna puluvan well done
Mamath mulinma notice kala eka. Beauty with talent.ගොඩක් අයට ඒ දෙකෙන් එකයි තියන්නෙ
Four friends acting supiri
හැමදාම සන්ගීතේ බලන සෙට් එක මේ කොනට...👍👇👍 යාලුවනේ අපේ චැනල් එකට සබ්ස්කරයිබ් 450ට යන්න තව ටිකයි සබ්ස්කරයිබර්ස්ලා මදි ඒකට යන්න උදව්වක් දෙනවද ආදරනීය ඉල්ලීමක් යාලුවනේ...❤❤😇😇😍🇱🇰👍👌💪
Onna apenuth ekak. Apiwath සබ් karala thiyanna Kesara !!
Onna man subs kala
@@anushshan399 තැන්කූ යාලූ...
@@SriFortune එලම ඔන්න #184 මගෙන් යාලූ...
👍👍👍👍👍
Ada kathawanam harima lassanai. Aseni and Mahi dennama ada lassanai. Paw Mahi, Aseni aiyagen guti kawi kiyala Mahi bayen inne. Niyamai Mahige adare. Asenith Mahi wenuwen guti kanna unath lesthi. Dennama harima adare inne. Love you Mahi and Aseni. 😀😀😀😀😀🥳🥳
Ow mahith pennuwe nethi unata adarei wage.
කෝ යකෝ මේකෙ ඉන්න උංගෙ පිරිමිකම tik tok boys😂🔫
දෙවැනි ඉනිමේ ඉස්සර bonus කාන්තාවක් කියලා 45min කතාව පෙන්නුවා වගේ ධනුකගේ wedding එක දවසෙත් සංගිතේ, දෙවෙනි දෙකම එකට කරලා bonus කතාවක් විදියට පැයක් විතර පෙන්නුවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද
Ehema තමයි කරන්න යන්නෙ.purudu ads tikala දාන්නත් පුලුවන් නේ
මොකද අනේ මේ කෙන්තියෙන්....💗💕💗💗💕💗💗💗
😊😊😊
මහී 💗 අසෙනි
සංගීතේ බලන ගමන් Comments කියවන කස්ටිය මොනවා හරි කොටපියව් කෝ
රංදික සර්ලගේ ගෙදර සීන් එක නම් එපා වෙනවා 🤔🤔🤔
මහී මොනව හරිකාල ඇග හදාගන්න සුදු❤️❤️❤️❤️
Ha ha. body fit අන්දල නෙ තියන්නෙ.ඒකයි කැතට පේන්නෙ.decent ඇදුන් ටිකක් වත් අරන් දෙනවකො හිගන දෙරන.
මහීගෙ මල්ලි කෙල්ලො ඉස්සරහ දෙකට නැමෙනව වැඩී වගේ
ඔව් එයාට එහෙම කරල හරියන්නෙ නෑ සමන් මාමෙ.සහේලිව හරි සෙට් කරන්න ඕනෙ.shanudri wage gaththa nam oya anith cute couple කැලේ
U kohomath ponnayane
Warddane natuwa සංගීතේ balanne man witharada 👌♥️
Larash k අපිත් එහෙමයි
PRABA CREATIONS ප්‍රභා Akanee
mamtha
අද කතාවේ අන්තිම ස්ක්‍රිප්ට් එක ඇදපු කැත..කතාව දිග්ගැස්සෙන්නේ ඔය විදියට..😕
Today the drama is superb and aseni&Mahee r rly nice to be a couple.malinthe aseni part is rly funny.love u aseemahi❤❤
රට ඉදල සංගීතේ ටෙලිනාට්‍ය නරබන යාළුවෝ සෙට් එක කෝ බලන්න
Ela asena
ඒ පැත්ත මේ පැත්ත ඒකොන මේ කොන
අම්මා ඕපදුප හොයන්නෙ අම්මද මහත්තයෝ...
ස්තුතියි දෙරණ
සෙනසුරාදා ඉරිදා 8.30 ට යන අලුත් කතාවෙ theme song එක කියන්නේ තිසංක sir කියලා හිතෙන්නේ මට විතරද.
ලස්සන ම.කතාවක්
හම්මෝ මේ වගේ අපෙන් සල්ලී ඉල්ලන් ආවොත් පුක පලන්නේ වඩේ නෙවෙයී...පුක...😁😁
අනේ මලිත ෂෝක් අනේ❤
A/l..liuwa siyaludenatama ihalama pathipala labewa!!!!
සෙනුරි ❤ සර් 👌❤👌
අසේනිගේ වැඩ නම් මාරු පාසලේදී.....
මලිතයා නම් කොල්ලෙක්ද කියලත් සැකයි ඌ නිකන් ගෑණු ලමයෙක් වගේ ඔහොමත් කෙල්ලන්ට බයිට් වෙනවද
Me nishani potha alla gaththu gaman mai😋😋😋😋😋😋😋😎😋🤣😎😎😎😎😎😎😎😎😎😎
Lassayi 😘😘
Sangeethe 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌💟💟💟💟💟💟💕💕💕💕💕
සංගීතේ රස විදින අය මාවත් බලල යන්න.ඔයාලගේ එක ක්ලික් එකක් ලොකු උදව්වක් මට....ජයවේවා
🎉🎉🎉🎉🎉
Super...niyamai
Aseni එක්ක ඉන්න යාලුවනම් ලස්සනයි
මට මතක නෑ නේ යකෝ කෙල්ලො අපෙන් සල්ලි ගන්නවා අපි තමා උන්ගෙන් දත පැන්නුවේ😐
api nm kollongen kada gannava😁😁
@@heshanikaushika4031 ඒකට තමා වේස කම කියන්නේ😂
@@Aadhi207 a ehemd yalukm valat ev adala na
ටීචට සාරියක් අරන් දෙන්න රුපියල රුපියල දාමු ද 😉😋
රුපියල් මදි බන්
Adath kathaawa lassanai😘😘😘😘😘😘😘😘😘😘💞💟💞💟💞💝💝💝💝💝💖💖💖💖💖💖💖💓💓💓💓💓💓💓❤❤❤❤💙💙💕
Yako api scl yana kale kellanta dapu pal part dan inna kello kollanta danwda bn..😂
loke peralina machan. okkoma anith paththa gehila. wena ekak thiya api nam prefectlawa wat padekata ganan gatte na.
Me kello dennai me kollo dennai niyamai ane
Mahi oya hari hodaiiiiii...😊😀
Asiniwai mahiwai ikmanatama set karannako edirimuni uncle 🙏
Nishi Manamperi එකමම් හරි
@@prabacreations111 Annaa akai
Nishi Manamperi ela akkooo....oya koheda lankawe neweda
ඒක නන් වෙන්නෙ නෑ.දැන් ම
Hodt exzam krhn kollo..Jaya wewa!!A/L krn okkotama wishess!!!
අසෙනි මහා පුදුම පෙරේතියක්😂
අයියේ.කියනවට.කැමති.නැති.අයියල.ඉන්නවද
A/L ලියන හැමෝටම සුභ පතනවා හැමෝම like කරන් යන්න අපේ අනාගත campus පරපුරට
thank 1st like ekata
Ammo chuti maniketa kenthi gihin...
ශිශ්‍යනායකයො කවද් ද පංතිනායකයො ගණං ගත්තෙ 😉😂
ඒලෙවල් ඉහලිංම ෆේල් සෙට් එක... මේකට ලයික් පාරක් දාගෙන යන්න..😂😂😂
Ganin ganin rupiyal 50k( kollo ai bn mechchara kellonta bay)
Aneee mahi oya godak lassanai aneee mn godaaak asai asinitanm asama na apppoo
කෝ යාලුවො....එන්න මේ පැත්තට..
🎶❤❤❤🎶😊
Punarshi ❤❤❤❤❤❤❤❤❤😂😊😊😊😊
ටීචර්ට සාරියකින් ඇරන් දෙමුද? හැමදම එකම සරිය (රුපියල් 5ඒකතු කරනු ලැබේ )
👍👍🤟🤟
එකම ක්ලාස් එකේ ශිෂ්‍ය නායකයන්ට පගාව දෙන්වා දැක්කමයි. 😂
අනෙ මලිතගේ හිනාව❤️❤️❤️
A/L ලිව්ව සැමට විභාගය පාස් වෙන්න කියලා එක සිතින් පතමු
Thank you
Ow mage nangith liyanawa. . Hemotama jaya wewa !!! 💪💪💪💪👌👌👌👌👌👍👍👍👍
@@ireshaindeewari7058 thanks
අද නම් පට්ට ❤️❤️❤️❤️❤️
ආදරෙයි සංගීතෙ නලු නිලියන්ට...
😍😍😍😍❤️❤️❤️❤️😃😃😃😃
මෙ ටෙලිනාට්‍ය හරිම ලස්සනයි ජිවිතේ අවුරුදු ගානක්.ආපස්සට යනවා ❤️❤️❤️❤️❤️❤️
ඒ ලෙවල් ලියන අයට සුබ පතනවා උඩින්ම පාස් එන්න කියලා අද සංගීතෙ ලස්සනයි. 👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️👍❤️
අනෙ මලිතගේ හිනාව මාරම ලස්සනයි අනෙ
Kolu karayekda
@@ujithavidusara533 ජොබ්
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ දසුනිනන් සුදූ පුළුන් බෝලයක් වගේ ෂෝයී අනේ ඔයානන් 😙😙😙
දසුනි 🤔🤔🤔🤔🤔🤔🤔 මගේ හාද....
nimesh udayakumara කමක් නෑ අනේ ඔයා තියාගන්න එයාව😆😆😆
ඕක පොඩ්ඩක් පනාගොඩ පැත්තට ඇවිල්ලා කියලා බලපන්කෝ. එහේ උන් හිනාව නවත්තගන්න බැරුව මැරෙයි 🤣🤣🤣🤣🤣🤣
මලිත අපිව ආයෙමත් පාසල් කාලෙට ගෙනියනවා ලස්සනයි රඟපෑම
තිසංක සර්ගෙ නිහතමානී කම අපේ පාසල් වල සර්ලාට ආදර්ශයක්
සුදු මැණිකේ
කථා වටහරිආසායි
මේ දවස් වල A/L ලියන අපි වගේ උන්ට සෙත් පතා like එකක්වත් දාන්න. 😂 ඔයාලට එච්චරයි අපි වෙනුවෙන් කරන්න පුලුවන් 😓
👇 🙏👍
Hdt liynn👈
බුදු සරණයි
@@sulochanadhananjani5326 ❤🙏
@@nisalakumari9537 okkotama eh ashirwadhaya labenna one 🙏❤
Suba pethum ayye
අසිනි මහී ❤️❤
Geethma’s facial expressions are priceless. Very rarely find actress.
Indeed.she is a different breed.inborn talent.
❤❤❤❤❤❤😂🎉🎉😢🎉🎉🎉🎉
ඇත්තටම ලස්සනයි මහිගෙයි අසෙනිගෙයි ආදරේ👌👌👌ලස්සනයි අදත් කතාව සුභ රාත්‍රියක් යාළුවනේ😘😘😘😘😘😘
අනේ මහී අසේනි දෙන්නානම් ශෝක්😍😍😘😘 දෙන්නා බොරුවට රණ්ඩු වෙද්දි මාර කියුට් 😉😉😂😂
ඔව් natural මමත් කැමති එහෙම.මමත් එහෙමයි.
@@cycloneboom1110 Ekane maru me denna😊😊👍👍
@@shakimunasinghe8943 Ow ane shok😊😊👍👍
Hmm..
අසේනි දසුනි මලින්ද තිසංක නිසානි පාසල් Scene ලස්සනයි
Last few minutes super scenes 👌👌👌 master conversation 👍❤️
තිසංක සහා නිසානි බැන්ද නම් මරු අනික තිසංක බෑන්ඩ් එකෙ ඉන්න නිසා මහී තැනකට එන්න ඕන කලනලට උන ගැනෙන්න මහී බෑන්ඩ් එකෙන් ඉදිරියට එන්න ඕන කතාව දීග උනාට කමක් නැ හොදට කරන්න කතාව
අනිත් නාට්‍ය වලට වඩා "සංගිතේ" ලස්සනයි කියන අය මේ කොනට❤️❤️❤️
Saviya fernando අන්වා
මට නම් රාවණා
@@prabacreations111 ❤️
He dan hoda ev dekk thunk thiynv
@@lakmalsamera4801 රාවණ ලස්සනයි sangeethe කතාවට වඩා. රාවණ කතාව laginwath sangeethe කතාව තියන්න be . රාවණ කතාව ඔක්කොම කතා වලට වඩා ලස්සනයි ☺️🙂😊🤗
ada hari lasssanai!!!! we love mahesni and thishani
අසනි ඔයා මාරයි
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺😊
හැමදාම රට ඉදන් සන්ගීතේ බලන අය ලයික් කරමු මටත් ................❤️❤️❤️❤️
😍😍😍
Somalia 🇸🇴 sita api
මම කුවේට් නම කුමාරි😂😂
@@shakimunasinghe8943 ane yanna anee boru nokiya 😜😜😜😜😜😜
Isuri Uda
තිසංක සර් ජිවිතේ කියා දේවි වගේ නිශානි ටීචර්ටත්.........👌👌
💘💘💘😍
thisanka sirnam pattama pattamai
අම්මෝ අසේනි මහීට දැම්ම බැල්ම බලන්නකෝ. 💑
😂
😍😍
patta
තාත්තේක් කියන්නේ ඉතිං මාහාමෙරක් වගේ ලගින්😢😢 නොහීටීයත් ආදරෙයි පන තරම්
ඔව්, ඒක ඇත්ත
හම්මො මහිගෙයි අසෙනිගෙයි love එක 👍👍 අය්යො කලන kossenuth ගුටි කාලා තියනවනෙ හූ කලන හූහූ🌷🌷🌷👍👌👌
Ann Fernando eka NM atha lajjawe ba appa
💗
අද කතාව ලස්සනයි කියන කට්ටිය මේ පැත්තට 😊❤️😋
Sangeethe බලන්න කලින් comment බලන්න ආව අය කො
makanam patta katawak ana....💕
hiiii
ආදරෙයි ආදරෙයි♥️♥️♥️😎
හැමදාමත් ලස්සනයි ඉතින් සංගීතේ
පොලිසියෙන් රුපියල් 500 ගන්නෙත් ඔහොම තමා
මේ කතාවේ තියෙන්නේ
ඇයි කව්ද කොහෙද මොනවද කාටද කියන දෙබස් ටික විතරයි.
උත්තරය දැන දැනම මොනවද කොහෙද කව්ද කාටද මොකක්ද කියල අහනවා. එක්කෝ නළු නිළියෝ අපිට ගොං ජෝර්ක් දෙනවා නැත්තං මුන්ට සිහි කල්පනාව නෑ.
Muladi witharayi hoda
ඒක script ලියන එකාගෙ අවුලක්.නැත්තන් කියන එකාල practise karan නැතුව ඒකම කියල දානව.ලංකාවෙ ගොඩක් අවසිහියෙන් නැත්තන් කම්මැලි නෙ.මෙහෙම හරි ලස්සනට කතාවක් යන එක ගැනත් පුදුමයි මට
Ediri ge hama script ekakma ehemai. Ekama ratawa. Samahara welawata epa wenawa. Babbu wage ekamade ahaddi.
තිසංක සර් නිසා මහීලා ගොඩ යයි නේද 👍👍👍👍
lakmali maddumage අක්කේ.....අපෙ පැත්ටත් එන්නා
Hmm
නියම ස්කොලේ කැපිල්ල
Hm
යයි නේ
අර විසිතුරු මසුන්ගේ ටැංකියට ජලය ටිකක් දාන්න පාසැලේ උදවිය 😂15:38 විනාඩිය
අම්මො ...ඒ lovestry එකත්....super ...
☺
අපි ස්කොලේ යන කාලේ අපේ පංතියේ මෙහෙම කෙල්ලෝ හිටියනම් අපිටත් හන්දට යන්න තිබුණා
අදනම්.කලියෙන් අවා ආදරෙයි ඉතිං 🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌺🌷🌷🌺🌷
Niranjala Kumari කාලෙකින් අපු එකෙ අපිවත් බලන්න
👍👍👍👍👍👍👍👍👍
Hi Kohmada akka
@@nimallanka2338 ඉන්නවා හොදින්
අසිනි දසුනි හම්මෝ😃
Aseni dasuni malitha godak lassanayi katawa
kawru monawa kiwwath meka supiri kathawak kiyana aya oya kiyana okkotama penna like karanna. apith eyala gana karana dewal balanna apith sab karan yanna !! 😍😍😍😍 adarei hamotama !!
AlL hodata liyanna lamai...
Hoda results labewa!!! 💪🙏👍❤️gammen idiriyata.
අපි නම් ඔය වගේ කෙල්ලන්ට වාල්උනේ නෑ
ලස්සනයි අදත් 💖💖💖💖💖
aneee ada aseemahee shoiii...e wachana tika maheege...ammohhh aseniya maru aaaaa.....asawen blna ekama teledrama ekah
Tisankagei Nishanigei love eka niyamai ane 😗
Aseni ge (geethma ) acting perfect anee kiyala vadak na
Eyata ona thanakata galapenna mood ganna puluvan well done
Mamath mulinma notice kala eka. Beauty with talent.ගොඩක් අයට ඒ දෙකෙන් එකයි තියන්නෙ
Four friends acting supiri
හැමදාම සන්ගීතේ බලන සෙට් එක මේ කොනට...👍👇👍 යාලුවනේ අපේ චැනල් එකට සබ්ස්කරයිබ් 450ට යන්න තව ටිකයි සබ්ස්කරයිබර්ස්ලා මදි ඒකට යන්න උදව්වක් දෙනවද ආදරනීය ඉල්ලීමක් යාලුවනේ...❤❤😇😇😍🇱🇰👍👌💪
Onna apenuth ekak. Apiwath සබ් karala thiyanna Kesara !!
Onna man subs kala
@@anushshan399 තැන්කූ යාලූ...
@@SriFortune එලම ඔන්න #184 මගෙන් යාලූ...
👍👍👍👍👍
Ada kathawanam harima lassanai. Aseni and Mahi dennama ada lassanai. Paw Mahi, Aseni aiyagen guti kawi kiyala Mahi bayen inne. Niyamai Mahige adare. Asenith Mahi wenuwen guti kanna unath lesthi. Dennama harima adare inne. Love you Mahi and Aseni. 😀😀😀😀😀🥳🥳
Ow mahith pennuwe nethi unata adarei wage.
කෝ යකෝ මේකෙ ඉන්න උංගෙ පිරිමිකම tik tok boys😂🔫
දෙවැනි ඉනිමේ ඉස්සර bonus කාන්තාවක් කියලා 45min කතාව පෙන්නුවා වගේ ධනුකගේ wedding එක දවසෙත් සංගිතේ, දෙවෙනි දෙකම එකට කරලා bonus කතාවක් විදියට පැයක් විතර පෙන්නුවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද
Ehema තමයි කරන්න යන්නෙ.purudu ads tikala දාන්නත් පුලුවන් නේ
මොකද අනේ මේ කෙන්තියෙන්....💗💕💗💗💕💗💗💗
😊😊😊
මහී 💗 අසෙනි
සංගීතේ බලන ගමන් Comments කියවන කස්ටිය මොනවා හරි කොටපියව් කෝ
රංදික සර්ලගේ ගෙදර සීන් එක නම් එපා වෙනවා 🤔🤔🤔
මහී මොනව හරිකාල ඇග හදාගන්න සුදු❤️❤️❤️❤️
Ha ha. body fit අන්දල නෙ තියන්නෙ.ඒකයි කැතට පේන්නෙ.decent ඇදුන් ටිකක් වත් අරන් දෙනවකො හිගන දෙරන.
මහීගෙ මල්ලි කෙල්ලො ඉස්සරහ දෙකට නැමෙනව වැඩී වගේ
ඔව් එයාට එහෙම කරල හරියන්නෙ නෑ සමන් මාමෙ.සහේලිව හරි සෙට් කරන්න ඕනෙ.shanudri wage gaththa nam oya anith cute couple කැලේ
U kohomath ponnayane
Warddane natuwa සංගීතේ balanne man witharada 👌♥️
Larash k අපිත් එහෙමයි
PRABA CREATIONS ප්‍රභා Akanee
mamtha
අද කතාවේ අන්තිම ස්ක්‍රිප්ට් එක ඇදපු කැත..කතාව දිග්ගැස්සෙන්නේ ඔය විදියට..😕
Today the drama is superb and aseni&Mahee r rly nice to be a couple.malinthe aseni part is rly funny.love u aseemahi❤❤
රට ඉදල සංගීතේ ටෙලිනාට්‍ය නරබන යාළුවෝ සෙට් එක කෝ බලන්න
Ela asena
ඒ පැත්ත මේ පැත්ත ඒකොන මේ කොන
අම්මා ඕපදුප හොයන්නෙ අම්මද මහත්තයෝ...
ස්තුතියි දෙරණ
සෙනසුරාදා ඉරිදා 8.30 ට යන අලුත් කතාවෙ theme song එක කියන්නේ තිසංක sir කියලා හිතෙන්නේ මට විතරද.
ලස්සන ම.කතාවක්
හම්මෝ මේ වගේ අපෙන් සල්ලී ඉල්ලන් ආවොත් පුක පලන්නේ වඩේ නෙවෙයී...පුක...😁😁
අනේ මලිත ෂෝක් අනේ❤
A/l..liuwa siyaludenatama ihalama pathipala labewa!!!!
සෙනුරි ❤ සර් 👌❤👌
අසේනිගේ වැඩ නම් මාරු පාසලේදී.....
මලිතයා නම් කොල්ලෙක්ද කියලත් සැකයි ඌ නිකන් ගෑණු ලමයෙක් වගේ ඔහොමත් කෙල්ලන්ට බයිට් වෙනවද
Me nishani potha alla gaththu gaman mai😋😋😋😋😋😋😋😎😋🤣😎😎😎😎😎😎😎😎😎😎
Lassayi 😘😘
Sangeethe 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌💟💟💟💟💟💟💕💕💕💕💕
සංගීතේ රස විදින අය මාවත් බලල යන්න.ඔයාලගේ එක ක්ලික් එකක් ලොකු උදව්වක් මට....ජයවේවා
🎉🎉🎉🎉🎉
Super...niyamai
Aseni එක්ක ඉන්න යාලුවනම් ලස්සනයි
මට මතක නෑ නේ යකෝ කෙල්ලො අපෙන් සල්ලි ගන්නවා අපි තමා උන්ගෙන් දත පැන්නුවේ😐
api nm kollongen kada gannava😁😁
@@heshanikaushika4031 ඒකට තමා වේස කම කියන්නේ😂
@@Aadhi207 a ehemd yalukm valat ev adala na
ටීචට සාරියක් අරන් දෙන්න රුපියල රුපියල දාමු ද 😉😋
රුපියල් මදි බන්
Adath kathaawa lassanai😘😘😘😘😘😘😘😘😘😘💞💟💞💟💞💝💝💝💝💝💖💖💖💖💖💖💖💓💓💓💓💓💓💓❤❤❤❤💙💙💕
Yako api scl yana kale kellanta dapu pal part dan inna kello kollanta danwda bn..😂
loke peralina machan. okkoma anith paththa gehila. wena ekak thiya api nam prefectlawa wat padekata ganan gatte na.
Me kello dennai me kollo dennai niyamai ane
Mahi oya hari hodaiiiiii...😊😀
Asiniwai mahiwai ikmanatama set karannako edirimuni uncle 🙏
Nishi Manamperi එකමම් හරි
@@prabacreations111 Annaa akai
Nishi Manamperi ela akkooo....oya koheda lankawe neweda
ඒක නන් වෙන්නෙ නෑ.දැන් ම
Hodt exzam krhn kollo..Jaya wewa!!A/L krn okkotama wishess!!!
අසෙනි මහා පුදුම පෙරේතියක්😂
අයියේ.කියනවට.කැමති.නැති.අයියල.ඉන්නවද
A/L ලියන හැමෝටම සුභ පතනවා
හැමෝම like කරන් යන්න අපේ අනාගත campus පරපුරට