Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවදාවත් කිසිම දේකට කමෙන්ට් කරලා නෑ.ඒත් ඔයාගේ ඔය කටහඩින් කියන කතා බලලා හැමදාම ඇස්වල්ට කදුලු ආවා.හරිම ලස්සනයි අක්කි.❤️මේවගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ශක්තිය ධෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් හරි ලස්සන කටහඬක්🥺🤍💫
🤗Thankz🤗api ekk inn🥰
Ett ❤️🩹
Aththa ❤😍
@Nish Kella 🎉❤❤🎉❤😊
Niyamai
මටත් මගේ පාසල් ප්‍රේමය මතක් වුනා. මන් එතකොට 9 වසරෙ පුන්චි කෙල්ලෙක්. 11 වසරෙ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තමයි මන් ආදරේ කරන්නේ. අවුරුදදක් එයා මගේ පස්සෙන් එනවා. මාත් ඉතින් කැමති වෙනවා. ලස්සන ආදරනීය හමුවීම එක්ක අපේ ජීවිතේ ගලාගෙන යනවා. ඒත් ඒ ආදරණීය හමුවීම් වලට වඩා අපිට ආපු ප්‍රශ්න වැඩී. හැමෝම බැලුවෙ අපිව වෙන් කරන්න. එයාලගේ උත්සාහය සාර්ථක කරමින් අපි වෙන් වෙනවා. හැබැයි අපිට අපිව නැතුව ඉන්න බැරි වෙනවා. ඉතින් අපි ආයි ලං නොවී දුර ඉදන් ආදරේ කරනවා. 11 වසරට වෙනකන් තිබ්බ අපේ ඉස්කෝලෙන් එයා උසස් පෙල කරන්න වෙන ඉස්කෝලෙකට අයින් වෙලා යන්නේ මට ආදරණීය මතකයක් ඉතුරු කරලා. අවුරුදු දෙකකට පස්සේ මට ආරංචි වෙනවා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මන් 11. එයා 13. ඉතින් ඒකට එයාට වැරැද්දක් කියන්නත් බෑ. මොකද අවුරුදු දෙකකින් කතා කරලා නැති හම්බවෙලා නැති සම්බන්ද කමක් එයාගෙ ඔලුවෙ නැතුව ඇති. ඉතින් මන් වෙන කෙනෙකුට ලං වෙනවා. ඒත් මන් 9 ඉද්දි මගේ පස්සෙන් ආපු 11 වසරෙ කෙනෙක් එක්ක. ඉතින් රංඩු වෙවී යාලු වෙවී අද අපි තිබුනු අපේ ආදර කතාව අවුරුදු 8 ට පස්සේ විවාහයෙන් කෙලවර වෙනවා. ඒ අතරේ දෙතුන් පාරක් මට මගේ පලවෙනි ආදරෙත් හම්බවෙනවා. මන් ඒ අතරේ එයාගෙ ඇස් වලින් පසුතැවීමක් දකිනවා. මොනවා කරන්නද අපි දෙන්නම ඉස්සරහට පියවර තියලා ඉවරයි. දැන් මන් මගේ මහත්තය එක්ක විවාහ වෙලා මාස 7ක් සම්පූර්ණයි. අදටත් එයා මව රකින්නේ මැනිකක් රකිනවා වගේ. ඒ වගේම තාත්ත කෙනෙක් වගේ මාව බලා ගන්නේ. මන් ජීවිතයේ ගත්ත නිවැරදිම තීරනය තමයි මගේ ජීවිතෙට මගේ මහත්තයා වගේ සහකාරයෙක්ට එන්න ඉඩ දුන්න එක. ඉතින් අදටත් මට මගේ පලවෙනි ආදරේ මතක් වෙනවා. මට විශ්වාසයි එයාටත් මාව මතක් වෙනවා ඇති. අදටත් මන් ආසයි. එයාට නෙමෙයි එයා එක්ක බැදිච්ච මතක වලට. සමහර විට ඒක වැරැද්දක් වෙන්න ඇති. හැබැයි මගේ මහත්තයත් ඒ ගන දන්නවා. හැබැයි ඊටත් වඩා මන් මාව මුලු ලෝකෙම කරගෙන ඉන්න මහත්තයට ආදරෙයි. ගොඩාක්. ❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි.. 🥺💕
එකපාර ෆිල්ම් 2 ක් බැලුවා වගේ...ඔයාගෙ කතාවත් ගොඩක් ආදරණීයයි....මම ඔක්කොම කියෙව්වා....මටත් කවද හරි ඒ වගේ ලස්සන ආදරණීය කතාවක් ලැබෙයි කියල හීන මවනවා.....විවාහයට සුබපැතුම්..🌼
❤😍
@@dilshanpriyankara8936 attc 💔🙁
මටත් තිබ්බා ලස්සන ආදර කතාවක්.අපි දෙන්නම එකම වයසේ .ඉස්සෙල්ලාම යාලු වෙන්න ඇහුවේ එයා.මාත් කැමති උනේ මාත් එයාට ඒ වෙනකොටත් කැමැත්තෙන් හිටපු නිසා.අපි දෙන්න ඉස්කෝල දෙහෙක.අපි දෙන්නා හම්බෙන්නෙ දහම් පාස්ලේදී විතරයි.සමහර දවස් වලට එයාව හම්බෙනක්න් ඉවසිල්ලක් නැ.සමහර දවස් වලට මන් ප්‍රැක්ටිස් ගිහින් ඉන්නකොටත් එයා ඉස්කෝලෙ යන බස් එක දිහා බලන් ඉදලා බායී කියනවා.හදිසියේම මන් වෙන ඉස්කෝලෙකට ගියා.මන් හොස්ටල් නතර උනා.ඒත් මන් සති අන්තේ කොහොම හරි ගෙදර ඇවිත් එයාව බලන්න යනවා.එයාලාගෙ අම්මලා අපෙ සම්බන්දේ ගැන දැන ගත්තා.ඊටපස්සෙ එයාට දහම් පාසල් එන්න දුන්නෙ අඩුවෙන්.එත් මන් හැමදාම බුදු පහන තියලා කියන්නේ එයාට එන්න දෙන්න කියලා.සමහර දවස් වලට එයා එනව.සමහර දවස් වලට නැ.පස්සෙ අපි ගමෙනුත් ගියා.මට එයාව හම්බුනේම නැ.අපි ෆෝන් එකෙන් පුලුවන් වෙලාවට මැසේජ් කරනවා.සමහර දවස් වලට නැ.ඉතින් අපි දෙන්න එක පොරොන්දුවක් උනා අයෙ අපි දවසක ඉගෙන ගෙන ඉවර උනාම අයෙ අපි හම්බෙමු.එතකොට දෙමාපියන්ගෙනුත් අවුලක් නෑනේ කියලා.ඒ හරියටම මගෙ උපන්දිනේ දවසේ.මන් හරියටම මාසේකට සැරයක් එයගේ යාලුවෙක්ට මැසේජ් එකක් දාලා අහනවා එයාව මතක් කරා කියන්න කියලා.ඒය නැ කියලා මන් කවදාවත් වෙන කිසිම පිරිමි ලමයෙක් එක්ක යාලු උනේ නැ.මට මේ ලගදී ආරන්චි උනා මගෙ හොදම යාලුවෙක් එක්ක එයා යාලු වෙලා කියලා.හිතන්නකෝ මෙච්චර කල් මගෙන් අහපු හැමකේනටම කිව්වේ මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියලා.එත් එයා වෙනස් වෙලා.මට මෙ ලගදි දවසක ඒ දෙන්නම් හම්බුනා.කියා ගන්න බැරි දුකක්.ඒත් මන් එයාට වැරැද්දක් කරෙ නැ.එයාගෙ කෙනා ලග හිටියත් එයාගෙ ඇස් දෙකයි,හිතයි තිබ්බේ මන් ගාවා.ඒක මට හොදට දැනුනා.තවටත් මන් තනියෙන්.🙂අදටත් ආදරෙයි.ආයෙ හැබයි කවද්දවත් එපා
❤️❤️
කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ හරි සුන්දර හැගීමක්, අදටත් ඔයා එයාව එක පාරක් හරි දකින්න ආස කරනවා නේද
😢
අනේ❤
❤වෙන කෙනෙක් හිටියත් amthka කරන්න බැ එත් ලං වෙන්න හිතෙන්නෙත් නැ තනියම දුක දරා ගන්නවා 🙂
ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් කොච්චර පිං කරන්න ඕනිද🥺❤️ අනේ ඒ ආදරේ ❤️❤️
❤️
අනේ ඒ කතව හරිම ලස්සනයි ඒ වගෙම කටහඩ හිතට දැනෙන විදිහටම කියනවා🙂❤️..💐
🤗apith ekk inn🥰
ඇඩෙව්වෙ නැත්තෙ නෑ. අතීතෙ පන වගේ ආදරේ කරපු, අදටත් තනියම ආදරේ කරන, සමහර අයට ආදරේ වටිනාකමක් නෑ, ආදරේ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ. අදටත් මග බලාගෙන ඉන්නව.😥
🥺🥺
කතාවට වැඩිය .ඒ කතවා කියන කඩ හඩේන් ආදරය මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ❤️❤️
☺️🥰❤️
ඇඩෙව්වෙ නෑ ඒත් ඇඩුනා. හවස හිතුවා මූවී එකක් දාලද කියලා. හැමදාම මතක් වෙනවා ඔයාව නම්. කටහඩ මාරයි අක්කේ. ❤❤
api ekk inn🤗😍
ආදරයට සීමා නෑ. හැබැයි විවාහයට සීමා ගොඩක් තියෙනවා .අපි කාටත් මරෙනකන් මතක් වෙන තනිවෙන විට හිතට එන ලස්සන ආදර කතාවක් තියෙනවා . තමත් ඒ ගෙවුණු අතීතයට ආදරෙයි . හැබැයි මන් දැන් ලමයි දෙන්නෙක් inna අම්මා කෙනෙක් . මගෙ ජීවිතේ දැන් පලවෙනි තැන මගෙ පවුල..මේ ජීවිතේ හැටි එහෙමයි . ආදරය කරන කෙනාම මැරෙන කන් තමන් ලග තියාගන්න පුලුවන් වෙන්නේ කලාතුරකිනි .
මම බලලා තියෙන සුපිරිම, ලස්සනම , ආදරණීයම Romance film දෙකයි 1.Hridayam 2.Hey sinamika ආපු දවස්වලම බැලුවා මේක..ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...ඔයාගේ ඉදිරිපත් කිරීමත් සුපිරි 🤍
Thankz 🥰
Matath e me film eka dennako
@@x-boy9795 Internet eke balanna dear
@@indikapradeep9031 ඔයාට බලන්න තවත් සුපිරිම films ටිකක් කියන්නද 🥰අනිවාර්යයෙන් ඔයා අඩනවාමයි මේවා බලව්වොත්.මන් කියන නිසා බලන්නකො.1-Love mocktail (2020)2-Dia(2020)3-Colour photo(2020)4-sitharaman(2022)5-siddarth(2021)6-october(2018)haridayam මමත් බලලා තියෙනවා.ඒකට වඩා ගොඩාක් හදවතට දැනෙන කතාට්කක් ඔය මන් කියලා තියෙන්නෙ😊ඇත්තටම පිස්සුවක් ඒවා නම්.
@@AL_api1 thank you bro...habai mn mewa blla thiyenwa... godak hithata danena ewa thamai..eth mn ewata kamathi naththe lassana awsanayak nathi nisa..mn aththatama film ekk blanna kalin poddk hoyala blnwa sad ending da? Happy ending da kiyala...e nisa mn godak romance films balanwath aduiThawa tikk mn add krnnm balana kenekuta..Kaabil96JuneAshiqui 2Sanam teri kasamLove mocktail 2the antim final truthLucaLaila majnuShershaahMarjaavaan
හරිම ලස්සන ආදර කතාවක් යාලන් ආදරෙ කරෙ එයාගෙ wifeta විතරයි එයාගෙ ආදරෙ හරි අවංකයි කතාව ඉවර වෙනකොට පුදුම සතුටක් දැනුනෙ 🥺❤️✨️
🥰🤗❤️
අද තමයි ගොඩක් ඇඩුනෙ අවංක කෙල්ලො හැමදාමත් වේදනාවෙන් එ මදිවට එවා හන්ගගන්න මුකුත් නොව්නගානට හිනාවෙලා හැමදේම බාරගන්නවා 🥺☺️ අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤🥺
Ello kiyanne salli walata waha wetena un
Hamoma ehema na ne☺️
@@podda-777 හැමොම එක වගෙ නැ සිරා කරලා පැරදිලා තනියම ඉන්න අය ඉන්නො
@@podda-777 kohomd ehema kiyanne
@@podda-777 නරක අයට හමුවෙන්නෙත් නරක කෙල්ලොම තමා. වාසනාවන්ත හොද පිරිමින්ට හම්බ වෙන්නෙත් ඒ වගේ කෙල්ලො. ඔයාට නරක කෙනෙක් හම්බුනානම් ඔයත් නරක කෙනෙක් 😏😏
වැරදි කරන අය කොහොම හරි දිනනවා.අහිංසක හදවත් හැමදාම රිදෙනවා.......
❣️❣️
ඔයා මේ දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක හරිම ලස්සන යි 😊 වොයිස් එකත් ලස්සන යි 😊❤️
අදටත් මට මුනගැහුනු හොඳම හමුවීම එයා.ජිවිතේ බැඳීම් අත් හරින්න ,දාලා යන්න ඔයාටත් අනන්ත වාරයක් හිතිලා ඇති.දාලා යන්නම හිතෙන කොටත් දාලා නොයන කොට,දරාගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරෙ පර්වතයක් වෙනවා.🖤 ahinsa.💞
මලර්වි පවු 😥සමහර ජිවිත හැමදාම රැවටෙනවා ආයෙ කවදාවත් ආදරෙ 🌹 නොකරන්නම 🌺
♥️♥️♥️♥️
mata wage
හ්ම්ම් 😥💔
අනේ කොච්චර ලස්සන අවසානයක්ද තිබ්බෙ.ඇත්තටම මේ වගේ අවන්ක කොල්ලොත් ඉන්නවද කියලා හිතෙනවා.හැමෝටම මේ වගේ ආදරයක් හිමි වේවා!! අහිමි නොවේවා!!!
නොදැනීම කදුලු ආව හැමමතකයක්ම අලුත් කරමින් ඔය වගේම කොල්ලෙක් මට ඉද්දි හැමදාම මොනම හේතුවක් හින්දම එයාව රිද්දනව මට සමාවෙන්න ඒ රිදුන හැම මොහොතකටම කවදාවත් ඔය ආදරේ නැති කරගන්නෙ නෑ මම මොන දේ කරත් අත් අරින්නෙ නැතුව මාව පරිස්සම්න් බලාගන්න ඔයාට මම ගොඩක් ආදරෙයි ❤❤මේ හැම කතාවකින්ම වෙන්වෙන්න යන ආදර කතා පවා රැකල තියන ආදර කතා ශක්තිමත් වෙන්න ඕනෙ ආදරේ කරද්දි තේරුම් ගැනීම ඇත්තටම වටින දෙයක්❤
💝
ගොඩක් ආදරේ දෙනකොට ගෑනුන්ට ඒ ආදරේ කිසි වටිනාකමක් නැති වෙනවා.ඒ වගේම තමයි එහෙම ආදරේ දෙන කොල්ලෙක්ට ඒ ආදරේ එපා වෙලා නැතිවුනු දවසක අතහැරලම දානවා ඒ කෙල්ලව..ඊට පස්සේ නැතිවුනු මුල් ආදරේ වෙනුවෙන් අඩලා දොඩලා පලක් නෑ.ඒක ආයේ දෙන්න බැරිතරමට ඒ කොල්ලා ඈත් වෙලා ඉවරයි..මේක ෆිල්ම් එකක් නිසා ඔය විදිහේ අවසානයක් තිබුනට සැබෑ ආදර කතා කෙලවෙර වෙන්නේ මම කිව්ව විදිහට තමයි.
@@harshanaperera8537 සමහර කොල්ලො එහෙමයි... වදයක් නොකිය.බොරු.නිදහසක්.මවාගෙන , එයාලගෙන් ප්‍රයොජන ගන්න එන වෙන ගැනුන්ට රැවටිල පනවගෙ ඉන්න කෙල්ලට රිද්දොනව .... 💔
ඕන් අක්කො ඇඩෙව්වෙ නැ කිව්වට මට නම් අන්තිමේදී ඇඩුනා ටිකක්😢 මාරම ලස්සනයි මෙ වගේ කතා තව ඕනෙ😍
ඕනෑවට wada පරිස්සම් කරලා ආදරේ දුන්නම වදයක් වෙනවා 😊ලස්සනයි thank youu💖🎉
අක්කෙ ඔයා දැන්න ෆිල්ම් හරිම් ලස්සනයි ... හිතට ව්දින්න ඔයා කතා කරනවා ... ඔයා දාන හැම ෆිල්ම් එකක් වගේම බලනවා ... අක්කගෙ කටහඩ හරිම ලස්සනයි ... අක්කගෙ කටහඩ හිතට ව්දිනවා ❤
🥰🥰ThanQ adahas walata❤️❤️❤️❤️
ආපහු ඉක්මනින්ම මේ වගේ ලස්සන film එකක් ඔනී අක්කි ❤️❤️❤️
Hriyo🤗😍
අදත් සුපිරියක්අක්කෙ සතියකට film දෙකක්වත් දෙන්නකො❤️
🤗👍❤
ආදරෙයි හැමදාම...❤️..අද movie එකත් සුපිරි..ආදරෙයි අක්කියෝ..🥰😍..ඉක්මනින් තවත් movie එකක් ඕනී..🥰
🤗Api ekkm inn😍
පරන උනාට කමක් නෑ, දනුශ්ගේ කුට්ටි ෆිල්ම් එකත් දාන්න.. මම නම් ඉතින් 7 පාරක් විතර බලලා තියේ.. ඔයා දැම්මොත් ආයේ බලනවා 😍
🤗😍😍😍
මටත් ඉන්නවා මන් වෙනුවෙන් විතරක්ම ඉන්න මටම විතරක් ආදරේ කරන අවංක පිරිමි හදවතක්....ඒ ආදරේ ඒ සෙනෙහට මන් හරි ලෝබයි...එයා හරිම ආදරණීයයි..Love you manika ❤️ S ❤️
මමත් මෙච්චර දවසක් හිතන් හිටියේ මගෙ කොල්ලා මට වදයක් කියලා එත් දැන් තමයි තෙරෙන්නෙ එයා එ හැමදෙයක්ම කරන්නේ මට ආදරෙ නිසා කියලා. තැන්ක්ස් මේ ෆිල්ම් එකට අද ඉදන් මම එයාව තෙරුම් අරන් අපි දෙන්නා හැමදාමත් සතුටින් ඉන්නවා ❤️🥺
ලස්සනයි කතාව 😍 ඒත් මලර්වි පව් කියලා හිතෙනවා 😥 ඇත්තම ආදරයට කවදාවත් ඉඩක් නෑ 😔 ඇත්තටම ආදරේ කරන අය හැමදාමත් කලේ විදවන එක 💔
හැමදාම වගේම පට්ට film review ඒකක් අක්කේ...❤️💘❤️.
🤗🥰
Mata meka බලද්දී mage manikawa matak වෙනවා .eyt oya wage.mta ගොඩාක් ආදරෙයි .adare karana හැමෝටම hoda ආදරයක් labenn ona.
ආදරයට සීමා නෑ .....❤️ ඇත්ත තමා..ඒ වගේම ආදරය කරද්දී සීමාවක් තේරුම් ගන්නත් බෑ...⭕💔
🥰
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.tnq මේ මූවි එක දුන්නට 🥰❤️
godk thnkz🥰
ආදරණීය හදවතක් වගේම ආදණීය කටහඩක් තියෙන අක්කි ඔයා review කරන හැම එකක්ම බලන්නෙ මන් ආසාවෙන් ඔයා ඒක review කරනකොට අහන් ඉන්න වගේම කතාව බලනකොට ඒක හදවතටම දැනෙනව ♥️💫ඔයාට සුබ පතුම් අක්කී🥳දිගටම මෙහෙම කරගෙන යන්න 😘 ❤️
🤗Thnkz🥰❤️
කවදාවත් මෙච්චර දුක හිතිලා නෑ🥺හුගක් දෙවල් මතක් උනා.ගොඩක්ම දුක හිතෙන දෙවල් පිරුනු මතකයන් එකින් එකම මනත් උනා💔🌍🥺එ අතරෙ සතුටු අදරනිය මතකත් තිබුනා💕
❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි අක්කෙ මේක නම් .ගොඩක් හිතට වැදුන
🤗Api ekk inn🥰
ඔයා දාන FILMS හරිම සංවේදීයි ලස්සනයි .thanks ❤️❤️❤️
🥰❤️
ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක් ❤
මටත් ඉන්නවා යලන් වගේ වද කාරයෙක් එයාට ගොඩක් මං ආදරෙයි💛💛❤️❤️🌹😍
🤗😍
නැ අක්කේ.අදයි ඔයා හොදටම ඇඩෙව්වේ.මොකද මෙ මගෙ කතාවහැම වෙලේම කෝල් අරන් හොයල බැලුව එයාව. මට වදයක් උනා.ඒ නිසාම මම ප්‍රාර්තනාවක් කරපු හැම වෙලේම කලේ එයාව මගෙන් ඈත් කරන්න කියල ඉතිම් අදාලවත් නැති හේතුවක් නිසා අපි වෙන් වෙලා.දැන් දෙන්නා යාලුවෝ වගේ ඉන්නවා.මට එයා miss වෙද්දිනුයි තේරුනේ ඒ වගේ ආදරයක් තමයි ඕන කියල. එයත් මාත් සදහටම තනිව ඉදී 😔💔මගේම වගේ කතාවක් ගෙනාවට thanx අක්කේ🥺♥️✊
♥️♥️♥️♥️♥️♥️♥️
tadi borukaarayo hamatanama
කෙල්ලො ඔහොම්ම තමා. තමන්ට ඇත්තටම ආදරේ කරන කොල්ලො නැති කරගන්නවා.
Music එකේ sound එක තව සූට්ටක් වැඩි කරන්න ඒක තමා වීඩියෝ එක බලන්න motivation එක.❤️🙂
🤗👍😍
මේවගේ තව ලස්සන මූවි ඉක්මනටම ඔනේ.🤗
👍😍🤗
මෙක තමා මන් බලපු හොදම love story එක
ඇත්තටම ලස්සන ෆිල්ම් එක ක් ,🥰🥰🥺ඒවගේ අහිංසක කොල්ලෝත් ඉන්නවනේ ඉතිං
Ekne😍🤗
🤣🤣🤣🤣
@@YJShadow364 😡🙄
@@YJShadow364 😡😡🙄
@@wasnawasna6874 ඉතින් අහිංසක කොල්ලෝ නෑනේ බං 😂
මගේ ආදරයත් යාලන්ගේ ආදරය වගේ...එහෙම ආදරයක් ලබන්න එයාට පින නෑ.....ඇඩුවෙ නැත්තෙ මොකද .දුකයි ගොඩක්♥️😥
Godsk hoda film ekak aththatama gdak adaraniyai .oya wage film idiriyatath karagena yanna shakthiya lebenna oni.good luck
🥰api ekk inn😍
මේ වගේම සිංහල කතාවක් tv එකෙත් යනව නේද ලස්සන කතාවක්😊😊😊
එක් මොකකද
Race 2
අද කතාවනම් වටිනවා . මේ වගේ තව කතාවක් ඔනේ .❤️❤️❤️
🤗👍🥰
කදුලක් වැටුනෙ නැති වුනත් මොකක්දෝ බයක් දුකක් තිබ්බ කතාව අන්තිම වෙනකම්🥺
මටඒත් ඇඩුනනෙ 🥲
@@geshujesy9878 🥺
මහ අමුතු දුකක් එක්ක මහ හයියෙන් ඇඬුන... අනේ .. කවුරුත් විශ්වාස කරන එකක් නැ.. මටත් ඉන්නෙ එහෙම ආදරවන්තයෙක්.. හැබැයි කවදාවත් මට අයිති වෙන්නේ නෑ... මැරෙන්න හිතෙනව 😢😔😔😔
adre aithi vei♥️
ලැබෙන්න ඔනි නෑ මැනික ආදරේ කරන්න . 😁
ඇයි ඒ😣
E adare labenna kiyla prarthana karanawa
මටත් එහෙමයි .
හුගාක් ලස්සනයි . ගොඩාක් ස්තූති නිශ් කෙල්ල .
🤗Api ekk inn😍
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈 බුදුසරණයි ....!
පලමු ආදරෙ වෙන් උනා කියන්නෙම මැරෙන්න තරම් හිතෙන් වෙදනාවක් දෙවනි කසාදෙන් මැරි කරලත් ස්කොලෙ කාලෙ ආදරෙ කරපු කෙනාව මතක් වෙනකොට ?
මොන සතුටක්ද. මලර්වි පවු. මලර්විගෙ හැගීම් ඒ දුක මොනතරම්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීපු කෙනෙක්ට විතරයි .😔
❤
හම්ම් 😔
කොහොමද 🥺
හරිම ලස්සනයි අක්කේ❤️මටත් තියෙනවා එහෙම ආදරයක්.තාත්තා තරමටම මාව පරිස්සම් කරන,කවදාවත්ම මාව නැති කර ගන්න කැමති නැති ආදරයක්🥺🌍ජිවිතේට හම්බ වුනු පලවෙනි හමුවීම නොව්නත්.ඒ තමයි මට හම්බ වුන හොදම කෙනා❤️
අනෙ මට නම් ඇඩුනා 🥺 හරිම අමුතු කතාවක් ඒත් ලස්සන නිමාවක් ❤️✨
දුක්කාන්තයක් කියලා හිතන් ඉද්දිම ලස්සන හිනාවක් එන විදියට end එක තිබුනා...හරිම ලස්සනයි ඒක..!! ❣️
නැ මලර්වි පවු එක පැත්තා අවසනෙ ලස්සන උනට තව කෙනෙකෙට් එක් වෙදනවකින් අවසන් උනේ 😓
Malar pawu😢
@@malkisiyoni9632 මටත් ඔහොම තමය් උනේ.කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න ගිහින් අදටත් මන් තනිවෙලා ඉන්නවා ❤️🩹
වෙනදා වගේම.. තමයි...❤️❤️ කතාව ලස්සනයි...❤️ යාලන් වගේම තමයි... අක්කගේ කියවිල්ලටතාමා මං ඇබ්බැහි වෙලා ඉන්නේ...🤭🤭
මගේ ආදර කතාව මීට හාත් පසින්ම වෙනස් මගේ ජීවිතේට මම ආදරේ කලේ ඒත් ඒ කෙල්ල මාව දාලා ගියා ඒ දාලා ගිය ආදරේ ගැන දුකින් උන්න මම මට මගේ නිවැරදි සහකාරිය හම්බුනා හැමෝම නැති වෙලාවේ මගේ ලග කිසිම දෙයක් නෑ කියලා මට ජොබ් එකක් නෑ කියලා එයා මාව දාලා ගියා ඊට පස්සේ එයා කියනවා මාවා දාලා ගිහින් මට ජොබ් එකක් හොයාගෙන තැනකට එන්නලූ ඒ නැති වෙලාවේ මාව දාලා ගිය කේනා නැවත එනවාලූ ඒත් මම කියන්නේ මාව මට නැති වෙලේ මාව දාලා ගිහින් තියෙන වෙලාවේ එන කෙල්ල මට කිසිම දෙයක් නැතත් මාව තැනකට ගෙනියන්න දගලන කෙල්කට මම ගොඩක් ආදරෙයි එයා මාව දාලා නොගිහින් මාව තැනකට ගේන්න දගලන ඒ කෙල්ලට මම පන වගේ ආදරෙයි අහම්බෙන් හම්බුනත් එයා දැන් මගේ ජීවිතේ වෙලා මම එයාව මැණිකක් වගේ පරිස්සම් කරනවා 😍😍😍💞💞
❤️🥰
ඔයාගෙ කටහඩින් කියන නිසා තවත් ඒ film eka හිතට වදිනවා🥺💗💗💗
මම හිතන හැටියට අවංක ආදරයකට පුලුවන් අපේ ජීවිත ලස්සන කරන්න වගේම අවලස්සන කරන්න ඉතින් මම මේ ලියන්නෙ මගේ කතාව ❤️ඇත්තටම මගේ ආදරේ හමුවුනෙ අහම්බයකින් මට හිතාගන්නවත් බෑ එයා මට මෙච්චරටම ආදරෙයි කියලාඇත්තටම මම වුණත් අවංක ආදරය අත්දැකලා තිබ්බෙම නැහැ ඉතින් හැමෝගෙම වගේ අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න වෙනවා රණ්ඩු කරගන්නවා බ්ලොක් අරගන්නවා කතා නොකර ඉන්නවා ඒ වගේමයි හැමදේකින්ම පස්සේ අපි දෙන්න නැවතත් ගොඩක් ආදරෙන් බැඳෙනවා ඒක මට හිතාගන්නවත් බැහැ මට ඇත්තටම අපේ ආදර කතාව මෙහෙම වචනවලින් ලියන්න බැහැ ඒ තරම්ම සුන්දරයි මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියන්න ඒත් දන්න එකම දේ තමයි මමත් එයාට ආදරේ එයත් මට ගොඩාක් ආදරෙයි ඒක ස්ථිරවම කියන්න පුළුවන් ❤️
ඒ කතාවනන් බොක්කටම වැදුනා😢😢😢😢😢😢😢😢😢😢😢😢
❣️
අදත් බැලුවා veido එකක් දාලද කියලා💖
🥰😍
Maru movie ekak akke oya lassanata explain karanawada. I wish ur journey.❤
Thnkz🥰❤️🤗
මේ වෙනක ආදරේ කරෙ එක්කෙනාට දැන් එයා වෙන කෙනෙගෙ. ඒත් තාම ආදරෙයි මතක ගොඩක් එක්ක විදවන ගමන් ජීවත් වෙනව. අදටත් ආදරේ එයාට විතරය. ආදරේ කොටසකට විදවීමක් දුකක්. මමත් ඒ කොටසෙම. පරිස්සමෙන් ඉන්න good luck 🥰🥰🥰 . සහෝදරී
කතාව සුපිරි මෙ කතව ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් කොපි කරපු එක්ක් එ ඉන්ග්‍රීසි ෆිල්ම් එකේ චරිත දෙක මාරු කර්ලා මෙ කතාවෙදි ✌️🙂
ඔව් මම ඒක බැලුවා
🤟
Race 2 සිංහල ටෙලි කතාව බලලා මේ ෆිල්ම් එක හදලා නේත 😂
🤪🥰
ආහ් ඩී නේහ්.
අනිත් පැත්ත නේත,මේක බලල රේස් හදල
🤣🤣
ලස්සනයි අක්කි .. ගොඩක් ගොඩක් ..තවත් මේ වගේ ලස්සන වීඩිඕ ඕනි
❤️Dennam🥰
ලස්සන අදරනිය කතාවක් ...මෙහෙම ආදරයක් ඇත්තටම තියෙනවද🤔
♥️♥️♥️♥️♥️
එහෙම ආදර කතා ෆිල්ම් වල විතරක් නෙවෙයි.සැබෑ ජීවිතෙත් තියෙනවා ♥️🌏
මං බලපු ලස්සන ෆිල්ම් එකක් හදවතට ගොඩක් දැනුනා ඒ වගේ ලස්සන ආදරවන්තයෙක් තමයි මටත් ඉන්නෙ එයානිසා මං ගොඩක් සතුටින් ඉන්නෙ ජිවිතේ පුරෝගන්න බැරිවෙයි කියලා හිතපු හැම හිස්තැනක්ම එයා පිරෙව්වා ඒ වගේ ගැනියකට හයියක් වෙන්න හැම පිරිමි කෙනෙක්ටම බෑ...ඒත් තමන්නිසා කවදාවත් තමන්ට ආදරේ කරන කෙනාට වෙනස් කමක් කරන්න එපා ඒ මොකද අපි ආදරේ කරන අය නෙවෙයි අපිට ආදරේ අයටයි අපි ආදරේ කරන්න ඕනි...❤🫂
ලස්සන movie එකක් 🥺♥✨Dulquer Salmaan ගේ තව movies ඕනේ ♥✨
👍🤗🥰
ඔයාගේ කටහඩ ලස්සනයි .මං අද තමා ඔයගේ චැනල් එකට එකතු වුනේ .දැන් ඉතින් දිගටම බලනවා ❤
22:27 මෙතන නම් හොඳටම දැණුනා...😔❤
ඇබ්බැහිවෙලා මේ ඔයාදාන ලව්ස්ටෝරි වලට ඇත්තමයි😍😍
සියතෙ යන Race Teledrama එක වගේ
මේක කොපි කරලා තමා ඒක හදලා තියෙන්නේ....කොපි කරන එකවත් හරියට කරලා නෑනේ....ඒකෙ කිසිම ගතියක් නෑ...මාර සවුත්තුයි
මගෙත් තියෙනව පුන්චි ආදර කතාවක් එයා මගෙ පස්සෙන් එන්න ගත්තෙ මන් 8 වසරෙදි එයත් මගෙ වයසම තමා එත් මට වඩා එක දවසක් බාලයි කොහොම හරි අවුරුදු හතරක්ම පස්සෙන් එනව වෙලාවකට මගෙ හොදම යාලුව වුන තවත් වෙලාවක මගෙ හොදම හතුරත් වුනා එත් මන් ආදරේ කරේනම් නැ හිතින් බැදීමක් තිබ්බා මොකද අවුදු හතරක් තිස්සෙ මන් පස්සෙ නැහැන කොල්ලනෙ මෙ කියන ආදරනීය හැගීමක් නොතිබුනාම නෙමෙ ඔහොම කාලය ගෙවිල යද්දි මන් 11 වසරෙදි ඕලෙවල් ලියන්න හොස්ටෙල් එකටයනව මටඑහෙ ඉන්න බැරුව මන් අසනීප වෙලා ගෙදර එනව ඉතින් මන් ආවට පස්සෙ මට අහන්න හම්බුනෙ හරිම දුක හිතෙන දේවල් එයා මාව බලන්න කිප පාරක් හොස්ටෙල් එකට ඇවිත් තිබුන ස්කූල් ඇරල ගෙදරටත් හොරෙන් එත් මාව දැකලනම් නැ ක්ලාස් එකෙත් අඩපු ගමන්මයි ඉදල තියෙන්නෙ ඉතින් මන් තීරනය කරනව එයාට ආදරේ කරනව කියල ඉතින් මන් එයාට එක කීව ඉතින් කොහොම හරි දැන් අපි සතුටින් ඉන්නව ගෙවල් වලිනුත් දන්නව එත් එයාලගෙ ගෙදරින් කලින් කැමැත්තෙන් හිටියත් දැන්නම් වැඩි කැමැත්තක් නැ එත් තාමත් අපි සතුටින් ඉන්නව ඇත්තටම මන් එ ආදරෙ ප්‍රතික්ශේප කරානම් එවගෙ ආදරයක් මට කවදාවත් හමබ වෙන එකක් නැ මන් හිතනව අපේ ආදර කතාවට ලස්සන අවසානයක් ලැබඑයි කියලා ❤
ඇඩෙව්වෙ නෑ ඒත් ඇඩුනනේ 🥺🥺🥺 ලස්සනයි film එක ♥️♥️♥️♥️
🤗♥️
ඩොක්ටර් ට කොම්ලව ලැබුනනමි මේ කතාව මීට වඩා ලස්සනයි😁
Na eka wenna ba.
Mamath hithanne ehema unanam maru
මන් දන් නෑ මන් මේ කතාව පුරාවටම මගෙ මතක මතක් කර කර ඇඩුවා.😭😭😭
😢❤️❤️
මටත් තියෙනවා ලස්සන ආදර කතාවක්.. පොඩ් පොඩි හැලහැප්පීම් ගොඩක් මැද අවුරුදු 18ක් තිස්සේ අපි ආදරේ කරනවා.. ඉස්කෝලේ කාලේ ඉදන් ලග ඉන්න එයත් මේ වගේම ආදරේ වැඩිකමට කරපු සමහර දේවල් සමහර වෙලාවට කරදරයක් වගේ දැනුනත්, දැන්නම් ඒ දේවල් නැතුවම බෑ...තාමත් ඉස්සර වගේම බබෙක් වගේ මාව බලාගන්න මගේ මහත්තයට ආදරෙයි මහ ගොඩක්❤️
ආදරයට සීමා නෑ... ඇත්ත තමා ...😥😥
ලේසියකට කඳුලක් එන්නෙ.නැති මගෙ ඇස් වලිනුත් කඳුලක් ගත්තා ඒ තරම් ලස්සන කටහඩක් ☺️❤️💦ඔය වැඩේ දිගටම කරන් යන්න ජය වේවා.. ගොඩාක් ආදරෙයි ❤️🩹
මලර්විව බදින්න තිබුනෙ අර බොරුකාරිව ළංකර ගන්නැතුව☹️
එකටනම් ඇඩුනා අක්කෙ ඔයාගෙ ඔය voice ekanm ❤🥺🥺🥺 මාරයි
ඉක්මනින් තව මූවී එකක් ඔනි 🤗
Oya review karana vidiha harima lassanai akkiyo ♥️♥️Well done ❤️
🤗api ekk inn😍
Lassanai eth mage kathawa thama damme naha ne marjaavaan movie eka one please please please
Ikmnt gennm😍❤️
ලස්සනයි අක්කේ කතාව ගොඩක්
🤗api ekk inn🥰
මට නම් ගොඩක් දුක හිතුනා ඇඩෙව්වේ නෑ කිව්වට මට නම් ඇඩුනා...... ඒ මගේ හදවතට මේ ආදරය දැනිච්ච නිසා .........❤️❤️❤️
පවුලෙ ලගින් යින්න එක්කෙනෙක් නැති වුනත් කදුලු ආවෙ නෑ ඔයාගෙ ඔය කට හඩින් ඇහැට කඳුලු පිරෙවුවා මේකතාව තවත් ලස්සන උනේ ඔය කටහඩින්. තව මේවගේ රස දුක්බර කතා බලා පොරොත්තු වෙනවා අක්කේ .
ඇත්තටම කොච්චර ආදරේ කලත් සමහරු කොහොමත් වෙන වෙන බැඳීම්වලට ලං වෙනවා
මටත් තියෙන්නෙ ඔය වගේම කතාවක් පොඩ්ඩක් නාන්න හවස් උනත් වෙලාවට නොකෑවත් කෑ ගහනවා 🥺හැබැයි මේක බැලුවම තමා තේරුණේ එයා මට හරි ආදරේ කියලා
කොහෙන් ගියත් සැබෑ ආදරටයට වඩා කපටි ගෑණූ මායම් දාලා හරි මිනිස්සු රවට්ට ගන්නවා
මන් බලපු ලස්සනම ශෝ එක මේ ශෝ එක ශෝ එක පුරාවටම මගේ හිත සන්වෙදී කලා අවසානය බොහොම ලස්සන උනා හිතට හරිම සතුටුයි... 🥰 ඒ විතරක් නෙවේ ගොඩක්ම මේ ශෝ එක හිතට දැනුනේ ඔයාගේ ඒ ලස්සන කටහඩ නිසා ..... 🥰🥰🥰
🥰🥰🥰❤️❤️
ඇත්තටම ආදරේ කරන අය අදටත් මග බලාගෙන ඉන්නවා....🍃
අවුරුදු හතරක පාසල් ප්‍රේමය එක මොහොතකින් විනාස උනා 😔 තාමත් විදවනව 😔
ආදරේ කියන්නේම වේදනාවක්.මගෙ අවුරුද්දක ආදරේ ඊයෙන් නැති වුණා.හැමදාම අවංක අයව තනි වෙනවා 💔😥
Ai e
Therun aran aye 2nna ekathu venna samavaganna
නිශ් කෙල්ලගෙ කතා හරි ලස්සනයි ❤
අද තමයි ගොඩාක් ම රිදුනේ😔♥️
මටත් ඉන්න වා මෙ වගෙම කොල්ලෙක් ....මටත් එයා මුලදි වදයක්,හිරිහැරයක් වගෙ ,කිසිම නීදහසක් නෑ ,කියවනවා .මම එයාට ගොඩක් නපුරැ කන් කරනවා ,මම බනිනවා හැම නිතරම, එයාට ඕන දෙවල් මම නොදී ඉන්න ව මග අරිනවා ,මෙ කොල්ල වගෙමයී එයාගෙ පස්සෙන් කෙල්ලො එනවා මම කොච්චර නපුරැ කන් කරත් මම ආදරෙ දුන් නැතී වුනත් එයා වෙන කෙල්ලො හොයන්නෑ,මට හම්බ වුනු දවසෙ ඉදල අද වෙනකන් එකම වීදීයට ආදරෙයී ,කොච්චර ද කීවොත් මගෙ දෙමව්පියන්ට වඩා මට ආදරෙයී. ඇත්තටම මම දන්න නෑ මම වගෙ නපුරෑ කෙල්ලෙක්ට මෙ වගෙ ආදරෙ දෙන කොල්ලෙක් හම්බ වුනෙ ඇයී කීයලා.ඒත් මම අද වෙනකොට තෙරෑන් අරන් ඉන්න ව එයා නැතුව ජිවීතෙ ඉස්සර හට යන්න බෑ එයාට මම කොච්චර බැන්නත් මට පිටිපස්සෙ එයා මට හොරෙන් හරී ඉන්න වා. අද එයා මට ලෝකයක් ❤...මම ගොඩක් ආදරෙයී
කවදාවත් කිසිම දේකට කමෙන්ට් කරලා නෑ.ඒත් ඔයාගේ ඔය කටහඩින් කියන කතා බලලා හැමදාම ඇස්වල්ට කදුලු ආවා.හරිම ලස්සනයි අක්කි.❤️මේවගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාට ශක්තිය ධෛරය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😘හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් හරි ලස්සන කටහඬක්🥺🤍💫
🤗Thankz🤗
api ekk inn🥰
Ett ❤️🩹
Aththa ❤😍
@Nish Kella 🎉❤❤🎉❤😊
Niyamai
මටත් මගේ පාසල් ප්‍රේමය මතක් වුනා. මන් එතකොට 9 වසරෙ පුන්චි කෙල්ලෙක්. 11 වසරෙ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට තමයි මන් ආදරේ කරන්නේ. අවුරුදදක් එයා මගේ පස්සෙන් එනවා. මාත් ඉතින් කැමති වෙනවා. ලස්සන ආදරනීය හමුවීම එක්ක අපේ ජීවිතේ ගලාගෙන යනවා. ඒත් ඒ ආදරණීය හමුවීම් වලට වඩා අපිට ආපු ප්‍රශ්න වැඩී. හැමෝම බැලුවෙ අපිව වෙන් කරන්න. එයාලගේ උත්සාහය සාර්ථක කරමින් අපි වෙන් වෙනවා. හැබැයි අපිට අපිව නැතුව ඉන්න බැරි වෙනවා. ඉතින් අපි ආයි ලං නොවී දුර ඉදන් ආදරේ කරනවා. 11 වසරට වෙනකන් තිබ්බ අපේ ඉස්කෝලෙන් එයා උසස් පෙල කරන්න වෙන ඉස්කෝලෙකට අයින් වෙලා යන්නේ මට ආදරණීය මතකයක් ඉතුරු කරලා. අවුරුදු දෙකකට පස්සේ මට ආරංචි වෙනවා එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මන් 11. එයා 13. ඉතින් ඒකට එයාට වැරැද්දක් කියන්නත් බෑ. මොකද අවුරුදු දෙකකින් කතා කරලා නැති හම්බවෙලා නැති සම්බන්ද කමක් එයාගෙ ඔලුවෙ නැතුව ඇති. ඉතින් මන් වෙන කෙනෙකුට ලං වෙනවා. ඒත් මන් 9 ඉද්දි මගේ පස්සෙන් ආපු 11 වසරෙ කෙනෙක් එක්ක. ඉතින් රංඩු වෙවී යාලු වෙවී අද අපි තිබුනු අපේ ආදර කතාව අවුරුදු 8 ට පස්සේ විවාහයෙන් කෙලවර වෙනවා. ඒ අතරේ දෙතුන් පාරක් මට මගේ පලවෙනි ආදරෙත් හම්බවෙනවා. මන් ඒ අතරේ එයාගෙ ඇස් වලින් පසුතැවීමක් දකිනවා. මොනවා කරන්නද අපි දෙන්නම ඉස්සරහට පියවර තියලා ඉවරයි. දැන් මන් මගේ මහත්තය එක්ක විවාහ වෙලා මාස 7ක් සම්පූර්ණයි. අදටත් එයා මව රකින්නේ මැනිකක් රකිනවා වගේ. ඒ වගේම තාත්ත කෙනෙක් වගේ මාව බලා ගන්නේ. මන් ජීවිතයේ ගත්ත නිවැරදිම තීරනය තමයි මගේ ජීවිතෙට මගේ මහත්තයා වගේ සහකාරයෙක්ට එන්න ඉඩ දුන්න එක. ඉතින් අදටත් මට මගේ පලවෙනි ආදරේ මතක් වෙනවා. මට විශ්වාසයි එයාටත් මාව මතක් වෙනවා ඇති. අදටත් මන් ආසයි. එයාට නෙමෙයි එයා එක්ක බැදිච්ච මතක වලට. සමහර විට ඒක වැරැද්දක් වෙන්න ඇති. හැබැයි මගේ මහත්තයත් ඒ ගන දන්නවා. හැබැයි ඊටත් වඩා මන් මාව මුලු ලෝකෙම කරගෙන ඉන්න මහත්තයට ආදරෙයි. ගොඩාක්. ❤
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕනි.. 🥺💕
එකපාර ෆිල්ම් 2 ක් බැලුවා වගේ...ඔයාගෙ කතාවත් ගොඩක් ආදරණීයයි....මම ඔක්කොම කියෙව්වා....මටත් කවද හරි ඒ වගේ ලස්සන ආදරණීය කතාවක් ලැබෙයි කියල හීන මවනවා.....විවාහයට සුබපැතුම්..🌼
❤😍
@@dilshanpriyankara8936 attc 💔🙁
මටත් තිබ්බා ලස්සන ආදර කතාවක්.අපි දෙන්නම එකම වයසේ .ඉස්සෙල්ලාම යාලු වෙන්න ඇහුවේ එයා.මාත් කැමති උනේ මාත් එයාට ඒ වෙනකොටත් කැමැත්තෙන් හිටපු නිසා.අපි දෙන්න ඉස්කෝල දෙහෙක.අපි දෙන්නා හම්බෙන්නෙ දහම් පාස්ලේදී විතරයි.සමහර දවස් වලට එයාව හම්බෙනක්න් ඉවසිල්ලක් නැ.සමහර දවස් වලට මන් ප්‍රැක්ටිස් ගිහින් ඉන්නකොටත් එයා ඉස්කෝලෙ යන බස් එක දිහා බලන් ඉදලා බායී කියනවා.හදිසියේම මන් වෙන ඉස්කෝලෙකට ගියා.මන් හොස්ටල් නතර උනා.ඒත් මන් සති අන්තේ කොහොම හරි ගෙදර ඇවිත් එයාව බලන්න යනවා.එයාලාගෙ අම්මලා අපෙ සම්බන්දේ ගැන දැන ගත්තා.ඊටපස්සෙ එයාට දහම් පාසල් එන්න දුන්නෙ අඩුවෙන්.එත් මන් හැමදාම බුදු පහන තියලා කියන්නේ එයාට එන්න දෙන්න කියලා.සමහර දවස් වලට එයා එනව.සමහර දවස් වලට නැ.පස්සෙ අපි ගමෙනුත් ගියා.මට එයාව හම්බුනේම නැ.අපි ෆෝන් එකෙන් පුලුවන් වෙලාවට මැසේජ් කරනවා.සමහර දවස් වලට නැ.ඉතින් අපි දෙන්න එක පොරොන්දුවක් උනා අයෙ අපි දවසක ඉගෙන ගෙන ඉවර උනාම අයෙ අපි හම්බෙමු.එතකොට දෙමාපියන්ගෙනුත් අවුලක් නෑනේ කියලා.ඒ හරියටම මගෙ උපන්දිනේ දවසේ.මන් හරියටම මාසේකට සැරයක් එයගේ යාලුවෙක්ට මැසේජ් එකක් දාලා අහනවා එයාව මතක් කරා කියන්න කියලා.ඒය නැ කියලා මන් කවදාවත් වෙන කිසිම පිරිමි ලමයෙක් එක්ක යාලු උනේ නැ.මට මේ ලගදී ආරන්චි උනා මගෙ හොදම යාලුවෙක් එක්ක එයා යාලු වෙලා කියලා.හිතන්නකෝ මෙච්චර කල් මගෙන් අහපු හැමකේනටම කිව්වේ මන් වෙනුවෙන් කෙනෙක් බලන් ඉන්නවා කියලා.එත් එයා වෙනස් වෙලා.මට මෙ ලගදි දවසක ඒ දෙන්නම් හම්බුනා.කියා ගන්න බැරි දුකක්.ඒත් මන් එයාට වැරැද්දක් කරෙ නැ.එයාගෙ කෙනා ලග හිටියත් එයාගෙ ඇස් දෙකයි,හිතයි තිබ්බේ මන් ගාවා.ඒක මට හොදට දැනුනා.තවටත් මන් තනියෙන්.🙂අදටත් ආදරෙයි.ආයෙ හැබයි කවද්දවත් එපා
❤️❤️
කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා කියන්නේ හරි සුන්දර හැගීමක්, අදටත් ඔයා එයාව එක පාරක් හරි දකින්න ආස කරනවා නේද
😢
අනේ❤
❤වෙන කෙනෙක් හිටියත් amthka කරන්න බැ එත් ලං වෙන්න හිතෙන්නෙත් නැ තනියම දුක දරා ගන්නවා 🙂
ඒ වගේ කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් කොච්චර පිං කරන්න ඕනිද🥺❤️ අනේ ඒ ආදරේ ❤️❤️
❤️
අනේ ඒ කතව හරිම ලස්සනයි ඒ වගෙම කටහඩ හිතට දැනෙන විදිහටම කියනවා🙂❤️..💐
🤗apith ekk inn🥰
ඇඩෙව්වෙ නැත්තෙ නෑ. අතීතෙ පන වගේ ආදරේ කරපු, අදටත් තනියම ආදරේ කරන, සමහර අයට ආදරේ වටිනාකමක් නෑ, ආදරේ කියන්නෙ මොකද්ද කියල දන්නෙ නෑ. අදටත් මග බලාගෙන ඉන්නව.😥
❤️❤️
🥺🥺
කතාවට වැඩිය .ඒ කතවා කියන කඩ හඩේන් ආදරය මොකක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ❤️❤️
☺️🥰❤️
ඇඩෙව්වෙ නෑ ඒත් ඇඩුනා. හවස හිතුවා මූවී එකක් දාලද කියලා. හැමදාම මතක් වෙනවා ඔයාව නම්. කටහඩ මාරයි අක්කේ. ❤❤
api ekk inn🤗😍
ආදරයට සීමා නෑ. හැබැයි විවාහයට සීමා ගොඩක් තියෙනවා .අපි කාටත් මරෙනකන් මතක් වෙන තනිවෙන විට හිතට එන ලස්සන ආදර කතාවක් තියෙනවා . තමත් ඒ ගෙවුණු අතීතයට ආදරෙයි . හැබැයි මන් දැන් ලමයි දෙන්නෙක් inna අම්මා කෙනෙක් . මගෙ ජීවිතේ දැන් පලවෙනි තැන මගෙ පවුල..මේ ජීවිතේ හැටි එහෙමයි . ආදරය කරන කෙනාම මැරෙන කන් තමන් ලග තියාගන්න පුලුවන් වෙන්නේ කලාතුරකිනි .
❤️❤️
මම බලලා තියෙන සුපිරිම, ලස්සනම , ආදරණීයම Romance film දෙකයි
1.Hridayam
2.Hey sinamika
ආපු දවස්වලම බැලුවා මේක..ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...ඔයාගේ ඉදිරිපත් කිරීමත් සුපිරි 🤍
Thankz 🥰
Matath e me film eka dennako
@@x-boy9795 Internet eke balanna dear
@@indikapradeep9031
ඔයාට බලන්න තවත් සුපිරිම films ටිකක් කියන්නද 🥰
අනිවාර්යයෙන් ඔයා අඩනවාමයි මේවා බලව්වොත්.
මන් කියන නිසා බලන්නකො.
1-Love mocktail (2020)
2-Dia(2020)
3-Colour photo(2020)
4-sitharaman(2022)
5-siddarth(2021)
6-october(2018)
haridayam මමත් බලලා තියෙනවා.ඒකට වඩා ගොඩාක් හදවතට දැනෙන කතාට්කක් ඔය මන් කියලා තියෙන්නෙ😊
ඇත්තටම පිස්සුවක් ඒවා නම්.
@@AL_api1 thank you bro...habai mn mewa blla thiyenwa... godak hithata danena ewa thamai..eth mn ewata kamathi naththe lassana awsanayak nathi nisa..mn aththatama film ekk blanna kalin poddk hoyala blnwa sad ending da? Happy ending da kiyala...e nisa mn godak romance films balanwath adui
Thawa tikk mn add krnnm balana kenekuta..
Kaabil
96
June
Ashiqui 2
Sanam teri kasam
Love mocktail 2
the antim final truth
Luca
Laila majnu
Shershaah
Marjaavaan
හරිම ලස්සන ආදර කතාවක් යාලන් ආදරෙ කරෙ එයාගෙ wifeta විතරයි එයාගෙ ආදරෙ හරි අවංකයි කතාව ඉවර වෙනකොට පුදුම සතුටක් දැනුනෙ 🥺❤️✨️
🥰🤗❤️
අද තමයි ගොඩක් ඇඩුනෙ අවංක කෙල්ලො හැමදාමත් වේදනාවෙන් එ මදිවට එවා හන්ගගන්න මුකුත් නොව්නගානට හිනාවෙලා හැමදේම බාරගන්නවා 🥺☺️ අද කතාව ගොඩක් ලස්සනයි ❤❤❤🥺
Ello kiyanne salli walata waha wetena un
Hamoma ehema na ne☺️
@@podda-777 හැමොම එක වගෙ නැ සිරා කරලා පැරදිලා තනියම ඉන්න අය ඉන්නො
@@podda-777 kohomd ehema kiyanne
@@podda-777 නරක අයට හමුවෙන්නෙත් නරක කෙල්ලොම තමා. වාසනාවන්ත හොද පිරිමින්ට හම්බ වෙන්නෙත් ඒ වගේ කෙල්ලො. ඔයාට නරක කෙනෙක් හම්බුනානම් ඔයත් නරක කෙනෙක් 😏😏
වැරදි කරන අය කොහොම හරි දිනනවා.අහිංසක හදවත් හැමදාම රිදෙනවා.......
❣️❣️
ඔයා මේ දාන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක හරිම ලස්සන යි 😊 වොයිස් එකත් ලස්සන යි 😊❤️
Thankz 🥰
අදටත් මට මුනගැහුනු හොඳම හමුවීම එයා.
ජිවිතේ බැඳීම් අත් හරින්න ,දාලා යන්න ඔයාටත් අනන්ත වාරයක් හිතිලා ඇති.දාලා යන්නම හිතෙන කොටත් දාලා නොයන කොට,දරාගන්නම බැරි වෙන වෙලාවටත් දරා ගන්න කොට ආදරෙ පර්වතයක් වෙනවා.🖤 ahinsa.💞
❤️
මලර්වි පවු 😥
සමහර ජිවිත හැමදාම රැවටෙනවා ආයෙ කවදාවත් ආදරෙ 🌹 නොකරන්නම 🌺
♥️♥️♥️♥️
mata wage
හ්ම්ම් 😥💔
අනේ කොච්චර ලස්සන අවසානයක්ද තිබ්බෙ.ඇත්තටම මේ වගේ අවන්ක කොල්ලොත් ඉන්නවද කියලා හිතෙනවා.හැමෝටම මේ වගේ ආදරයක් හිමි වේවා!! අහිමි නොවේවා!!!
❤️
නොදැනීම කදුලු ආව හැමමතකයක්ම අලුත් කරමින් ඔය වගේම කොල්ලෙක් මට ඉද්දි හැමදාම මොනම හේතුවක් හින්දම එයාව රිද්දනව මට සමාවෙන්න ඒ රිදුන හැම මොහොතකටම කවදාවත් ඔය ආදරේ නැති කරගන්නෙ නෑ මම මොන දේ කරත් අත් අරින්නෙ නැතුව මාව පරිස්සම්න් බලාගන්න ඔයාට මම ගොඩක් ආදරෙයි ❤❤මේ හැම කතාවකින්ම වෙන්වෙන්න යන ආදර කතා පවා රැකල තියන ආදර කතා ශක්තිමත් වෙන්න ඕනෙ ආදරේ කරද්දි තේරුම් ගැනීම ඇත්තටම වටින දෙයක්❤
💝
❤️
ගොඩක් ආදරේ දෙනකොට ගෑනුන්ට ඒ ආදරේ කිසි වටිනාකමක් නැති වෙනවා.ඒ වගේම තමයි එහෙම ආදරේ දෙන කොල්ලෙක්ට ඒ ආදරේ එපා වෙලා නැතිවුනු දවසක අතහැරලම දානවා ඒ කෙල්ලව..ඊට පස්සේ නැතිවුනු මුල් ආදරේ වෙනුවෙන් අඩලා දොඩලා පලක් නෑ.ඒක ආයේ දෙන්න බැරිතරමට ඒ කොල්ලා ඈත් වෙලා ඉවරයි..මේක ෆිල්ම් එකක් නිසා ඔය විදිහේ අවසානයක් තිබුනට සැබෑ ආදර කතා කෙලවෙර වෙන්නේ මම කිව්ව විදිහට තමයි.
@@harshanaperera8537 සමහර කොල්ලො එහෙමයි... වදයක් නොකිය.බොරු.නිදහසක්.මවාගෙන , එයාලගෙන් ප්‍රයොජන ගන්න එන වෙන ගැනුන්ට රැවටිල පනවගෙ ඉන්න කෙල්ලට රිද්දොනව .... 💔
ඕන් අක්කො ඇඩෙව්වෙ නැ කිව්වට මට නම් අන්තිමේදී ඇඩුනා ටිකක්😢 මාරම ලස්සනයි මෙ වගේ කතා තව ඕනෙ😍
❤️
ඕනෑවට wada පරිස්සම් කරලා ආදරේ දුන්නම වදයක් වෙනවා 😊
ලස්සනයි thank youu💖🎉
❤️
අක්කෙ ඔයා දැන්න ෆිල්ම් හරිම් ලස්සනයි ... හිතට ව්දින්න ඔයා කතා කරනවා ... ඔයා දාන හැම ෆිල්ම් එකක් වගේම බලනවා ... අක්කගෙ කටහඩ හරිම ලස්සනයි ... අක්කගෙ කටහඩ හිතට ව්දිනවා ❤
🥰🥰ThanQ adahas walata❤️❤️❤️❤️
ආපහු ඉක්මනින්ම මේ වගේ ලස්සන film එකක් ඔනී අක්කි ❤️❤️❤️
Hriyo🤗😍
අදත් සුපිරියක්
අක්කෙ සතියකට film දෙකක්වත් දෙන්නකො❤️
🤗👍❤
ආදරෙයි හැමදාම...❤️..අද movie එකත් සුපිරි..ආදරෙයි අක්කියෝ..🥰😍..ඉක්මනින් තවත් movie එකක් ඕනී..🥰
🤗Api ekkm inn😍
පරන උනාට කමක් නෑ, දනුශ්ගේ කුට්ටි ෆිල්ම් එකත් දාන්න.. මම නම් ඉතින් 7 පාරක් විතර බලලා තියේ.. ඔයා දැම්මොත් ආයේ බලනවා 😍
🤗😍😍😍
මටත් ඉන්නවා මන් වෙනුවෙන් විතරක්ම ඉන්න මටම විතරක් ආදරේ කරන අවංක පිරිමි හදවතක්....ඒ ආදරේ ඒ සෙනෙහට මන් හරි ලෝබයි...එයා හරිම ආදරණීයයි..Love you manika ❤️ S ❤️
මමත් මෙච්චර දවසක් හිතන් හිටියේ මගෙ කොල්ලා මට වදයක් කියලා එත් දැන් තමයි තෙරෙන්නෙ එයා එ හැමදෙයක්ම කරන්නේ මට ආදරෙ නිසා කියලා. තැන්ක්ස් මේ ෆිල්ම් එකට අද ඉදන් මම එයාව තෙරුම් අරන් අපි දෙන්නා හැමදාමත් සතුටින් ඉන්නවා ❤️🥺
ලස්සනයි කතාව 😍 ඒත් මලර්වි පව් කියලා හිතෙනවා 😥 ඇත්තම ආදරයට කවදාවත් ඉඩක් නෑ 😔 ඇත්තටම ආදරේ කරන අය හැමදාමත් කලේ විදවන එක 💔
❤️
හැමදාම වගේම පට්ට film review ඒකක් අක්කේ...❤️💘❤️.
🤗🥰
Mata meka බලද්දී mage manikawa matak වෙනවා .eyt oya wage.mta ගොඩාක් ආදරෙයි .adare karana හැමෝටම hoda ආදරයක් labenn ona.
❤️❤️
ආදරයට සීමා නෑ .....❤️ ඇත්ත තමා..
ඒ වගේම ආදරය කරද්දී සීමාවක් තේරුම් ගන්නත් බෑ...⭕💔
🥰
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.tnq මේ මූවි එක දුන්නට 🥰❤️
godk thnkz🥰
ආදරණීය හදවතක් වගේම ආදණීය කටහඩක් තියෙන අක්කි ඔයා review කරන හැම එකක්ම බලන්නෙ මන් ආසාවෙන් ඔයා ඒක review කරනකොට අහන් ඉන්න වගේම කතාව බලනකොට ඒක හදවතටම දැනෙනව ♥️💫ඔයාට සුබ පතුම් අක්කී🥳දිගටම මෙහෙම කරගෙන යන්න 😘 ❤️
🤗Thnkz🥰❤️
කවදාවත් මෙච්චර දුක හිතිලා නෑ🥺හුගක් දෙවල් මතක් උනා.ගොඩක්ම දුක හිතෙන දෙවල් පිරුනු මතකයන් එකින් එකම මනත් උනා💔🌍🥺එ අතරෙ සතුටු අදරනිය මතකත් තිබුනා💕
❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි අක්කෙ මේක නම් .ගොඩක් හිතට වැදුන
🤗Api ekk inn🥰
ඔයා දාන FILMS හරිම සංවේදීයි ලස්සනයි .thanks ❤️❤️❤️
🥰❤️
ගොඩක් ලස්සන දුක හිතෙන කතාවක් ❤
🥰
මටත් ඉන්නවා යලන් වගේ වද කාරයෙක් එයාට ගොඩක් මං ආදරෙයි💛💛❤️❤️🌹😍
🤗😍
නැ අක්කේ.අදයි ඔයා හොදටම ඇඩෙව්වේ.මොකද මෙ මගෙ කතාව
හැම වෙලේම කෝල් අරන් හොයල බැලුව එයාව. මට වදයක් උනා.ඒ නිසාම මම ප්‍රාර්තනාවක් කරපු හැම වෙලේම කලේ එයාව මගෙන් ඈත් කරන්න කියල ඉතිම් අදාලවත් නැති හේතුවක් නිසා අපි වෙන් වෙලා.දැන් දෙන්නා යාලුවෝ වගේ ඉන්නවා.
මට එයා miss වෙද්දිනුයි තේරුනේ ඒ වගේ ආදරයක් තමයි ඕන කියල. එයත් මාත් සදහටම තනිව ඉදී 😔💔
මගේම වගේ කතාවක් ගෙනාවට thanx අක්කේ🥺♥️✊
♥️♥️♥️♥️♥️♥️♥️
tadi borukaarayo hamatanama
කෙල්ලො ඔහොම්ම තමා. තමන්ට ඇත්තටම ආදරේ කරන කොල්ලො නැති කරගන්නවා.
❤️❤️
Music එකේ sound එක තව සූට්ටක් වැඩි කරන්න ඒක තමා වීඩියෝ එක බලන්න motivation එක.❤️🙂
🤗👍😍
මේවගේ තව ලස්සන මූවි ඉක්මනටම ඔනේ.🤗
👍😍🤗
මෙක තමා මන් බලපු හොදම love story එක
🥰
ඇත්තටම ලස්සන ෆිල්ම් එක ක් ,🥰🥰🥺ඒවගේ අහිංසක කොල්ලෝත් ඉන්නවනේ ඉතිං
Ekne😍🤗
🤣🤣🤣🤣
@@YJShadow364 😡🙄
@@YJShadow364 😡😡🙄
@@wasnawasna6874 ඉතින් අහිංසක කොල්ලෝ නෑනේ බං 😂
මගේ ආදරයත් යාලන්ගේ ආදරය වගේ...එහෙම ආදරයක් ලබන්න එයාට පින නෑ.....ඇඩුවෙ නැත්තෙ මොකද .දුකයි ගොඩක්♥️😥
❤️❤️
Godsk hoda film ekak aththatama gdak adaraniyai .oya wage film idiriyatath karagena yanna shakthiya lebenna oni.good luck
🥰api ekk inn😍
මේ වගේම සිංහල කතාවක් tv එකෙත් යනව නේද ලස්සන කතාවක්😊😊😊
එක් මොකකද
Race 2
අද කතාවනම් වටිනවා . මේ වගේ තව කතාවක් ඔනේ .❤️❤️❤️
🤗👍🥰
කදුලක් වැටුනෙ නැති වුනත් මොකක්දෝ බයක් දුකක් තිබ්බ කතාව අන්තිම වෙනකම්🥺
🤗🥰
මටඒත් ඇඩුනනෙ 🥲
@@geshujesy9878 🥺
මහ අමුතු දුකක් එක්ක මහ හයියෙන් ඇඬුන... අනේ .. කවුරුත් විශ්වාස කරන එකක් නැ.. මටත් ඉන්නෙ එහෙම ආදරවන්තයෙක්.. හැබැයි කවදාවත් මට අයිති වෙන්නේ නෑ... මැරෙන්න හිතෙනව 😢😔😔😔
adre aithi vei♥️
ලැබෙන්න ඔනි නෑ මැනික ආදරේ කරන්න . 😁
ඇයි ඒ😣
E adare labenna kiyla prarthana karanawa
මටත් එහෙමයි .
හුගාක් ලස්සනයි . ගොඩාක් ස්තූති නිශ් කෙල්ල .
🤗Api ekk inn😍
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈 බුදුසරණයි ....!
❤️
පලමු ආදරෙ වෙන් උනා කියන්නෙම මැරෙන්න තරම් හිතෙන් වෙදනාවක් දෙවනි කසාදෙන් මැරි කරලත් ස්කොලෙ කාලෙ ආදරෙ කරපු කෙනාව මතක් වෙනකොට ?
❤️
මොන සතුටක්ද. මලර්වි පවු. මලර්විගෙ හැගීම් ඒ දුක මොනතරම්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අත්දැකීමකට මුහුණ දීපු කෙනෙක්ට විතරයි .😔
❤️❤️
❤
හම්ම් 😔
කොහොමද 🥺
හරිම ලස්සනයි අක්කේ❤️මටත් තියෙනවා එහෙම ආදරයක්.තාත්තා තරමටම මාව පරිස්සම් කරන,කවදාවත්ම මාව නැති කර ගන්න කැමති නැති ආදරයක්🥺🌍
ජිවිතේට හම්බ වුනු පලවෙනි හමුවීම නොව්නත්.ඒ තමයි මට හම්බ වුන හොදම කෙනා❤️
🥰❤️
අනෙ මට නම් ඇඩුනා 🥺 හරිම අමුතු කතාවක් ඒත් ලස්සන නිමාවක් ❤️✨
🥰❤️
දුක්කාන්තයක් කියලා හිතන් ඉද්දිම ලස්සන හිනාවක් එන විදියට end එක තිබුනා...හරිම ලස්සනයි ඒක..!! ❣️
🥰❤️
නැ මලර්වි පවු එක පැත්තා අවසනෙ ලස්සන උනට තව කෙනෙකෙට් එක් වෙදනවකින් අවසන් උනේ 😓
Malar pawu😢
@@malkisiyoni9632 මටත් ඔහොම තමය් උනේ.කෙනෙක් වෙනුවෙන් උදව් කරන්න ගිහින් අදටත් මන් තනිවෙලා ඉන්නවා ❤️🩹
වෙනදා වගේම.. තමයි...❤️❤️ කතාව ලස්සනයි...❤️
යාලන් වගේම තමයි... අක්කගේ කියවිල්ලට
තාමා මං ඇබ්බැහි වෙලා ඉන්නේ...🤭🤭
🤗Api ekk inn😍
මගේ ආදර කතාව මීට හාත් පසින්ම වෙනස් මගේ ජීවිතේට මම ආදරේ කලේ ඒත් ඒ කෙල්ල මාව දාලා ගියා ඒ දාලා ගිය ආදරේ ගැන දුකින් උන්න මම මට මගේ නිවැරදි සහකාරිය හම්බුනා හැමෝම නැති වෙලාවේ මගේ ලග කිසිම දෙයක් නෑ කියලා මට ජොබ් එකක් නෑ කියලා එයා මාව දාලා ගියා ඊට පස්සේ එයා කියනවා මාවා දාලා ගිහින් මට ජොබ් එකක් හොයාගෙන තැනකට එන්නලූ ඒ නැති වෙලාවේ මාව දාලා ගිය කේනා නැවත එනවාලූ ඒත් මම කියන්නේ මාව මට නැති වෙලේ මාව දාලා ගිහින් තියෙන වෙලාවේ එන කෙල්ල මට කිසිම දෙයක් නැතත් මාව තැනකට ගෙනියන්න දගලන කෙල්කට මම ගොඩක් ආදරෙයි එයා මාව දාලා නොගිහින් මාව තැනකට ගේන්න දගලන ඒ කෙල්ලට මම පන වගේ ආදරෙයි අහම්බෙන් හම්බුනත් එයා දැන් මගේ ජීවිතේ වෙලා මම එයාව මැණිකක් වගේ පරිස්සම් කරනවා 😍😍😍💞💞
❤️🥰
ඔයාගෙ කටහඩින් කියන නිසා තවත් ඒ film eka හිතට වදිනවා🥺💗💗💗
මම හිතන හැටියට අවංක ආදරයකට පුලුවන් අපේ ජීවිත ලස්සන කරන්න වගේම අවලස්සන කරන්න ඉතින් මම මේ ලියන්නෙ මගේ කතාව ❤️
ඇත්තටම මගේ ආදරේ හමුවුනෙ අහම්බයකින් මට හිතාගන්නවත් බෑ එයා මට මෙච්චරටම ආදරෙයි කියලා
ඇත්තටම මම වුණත් අවංක ආදරය අත්දැකලා තිබ්බෙම නැහැ ඉතින් හැමෝගෙම වගේ අපි අතරෙත් පොඩි පොඩි ප්‍රශ්න වෙනවා රණ්ඩු කරගන්නවා බ්ලොක් අරගන්නවා කතා නොකර ඉන්නවා ඒ වගේමයි හැමදේකින්ම පස්සේ අපි දෙන්න නැවතත් ගොඩක් ආදරෙන් බැඳෙනවා ඒක මට හිතාගන්නවත් බැහැ මට ඇත්තටම අපේ ආදර කතාව මෙහෙම වචනවලින් ලියන්න බැහැ ඒ තරම්ම සුන්දරයි මං දන්නෙ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියන්න
ඒත් දන්න එකම දේ තමයි මමත් එයාට ආදරේ එයත් මට ගොඩාක් ආදරෙයි ඒක ස්ථිරවම කියන්න පුළුවන් ❤️
❤️
ඒ කතාවනන් බොක්කටම වැදුනා😢😢😢😢😢😢😢😢😢😢😢😢
❣️
අදත් බැලුවා veido එකක් දාලද කියලා💖
🥰😍
Maru movie ekak akke oya lassanata explain karanawada. I wish ur journey.❤
Thnkz🥰❤️🤗
මේ වෙනක ආදරේ කරෙ එක්කෙනාට දැන් එයා වෙන කෙනෙගෙ. ඒත් තාම ආදරෙයි මතක ගොඩක් එක්ක විදවන ගමන් ජීවත් වෙනව. අදටත් ආදරේ එයාට විතරය. ආදරේ කොටසකට විදවීමක් දුකක්. මමත් ඒ කොටසෙම. පරිස්සමෙන් ඉන්න good luck 🥰🥰🥰 . සහෝදරී
❤️
කතාව සුපිරි
මෙ කතව ඉන්ග්‍රීසි ෆිල්ම් එකක් කොපි කරපු එක්ක් එ ඉන්ග්‍රීසි ෆිල්ම් එකේ චරිත දෙක මාරු කර්ලා මෙ කතාවෙදි ✌️🙂
ඔව් මම ඒක බැලුවා
🤟
Race 2 සිංහල ටෙලි කතාව බලලා මේ ෆිල්ම් එක හදලා නේත 😂
🤪🥰
ආහ් ඩී නේහ්.
අනිත් පැත්ත නේත,මේක බලල රේස් හදල
🤣🤣
ලස්සනයි අක්කි .. ගොඩක් ගොඩක් ..තවත් මේ වගේ ලස්සන වීඩිඕ ඕනි
❤️Dennam🥰
ලස්සන අදරනිය කතාවක් ...මෙහෙම ආදරයක් ඇත්තටම තියෙනවද🤔
♥️♥️♥️♥️♥️
එහෙම ආදර කතා ෆිල්ම් වල විතරක් නෙවෙයි.සැබෑ ජීවිතෙත් තියෙනවා ♥️🌏
මං බලපු ලස්සන ෆිල්ම් එකක් හදවතට ගොඩක් දැනුනා ඒ වගේ ලස්සන ආදරවන්තයෙක් තමයි මටත් ඉන්නෙ එයානිසා මං ගොඩක් සතුටින් ඉන්නෙ ජිවිතේ පුරෝගන්න බැරිවෙයි කියලා හිතපු හැම හිස්තැනක්ම එයා පිරෙව්වා ඒ වගේ ගැනියකට හයියක් වෙන්න හැම පිරිමි කෙනෙක්ටම බෑ...ඒත් තමන්නිසා කවදාවත් තමන්ට ආදරේ කරන කෙනාට වෙනස් කමක් කරන්න එපා ඒ මොකද අපි ආදරේ කරන අය නෙවෙයි අපිට ආදරේ අයටයි අපි ආදරේ කරන්න ඕනි...❤🫂
ලස්සන movie එකක් 🥺♥✨
Dulquer Salmaan ගේ තව movies ඕනේ ♥✨
👍🤗🥰
ඔයාගේ කටහඩ ලස්සනයි .මං අද තමා ඔයගේ චැනල් එකට එකතු වුනේ .දැන් ඉතින් දිගටම බලනවා ❤
22:27 මෙතන නම් හොඳටම දැණුනා...😔❤
❤️❤️
ඇබ්බැහිවෙලා මේ ඔයාදාන ලව්ස්ටෝරි වලට ඇත්තමයි😍😍
🥰❤️
සියතෙ යන Race Teledrama එක වගේ
මේක කොපි කරලා තමා ඒක හදලා තියෙන්නේ....කොපි කරන එකවත් හරියට කරලා නෑනේ....ඒකෙ කිසිම ගතියක් නෑ...මාර සවුත්තුයි
❤️
මගෙත් තියෙනව පුන්චි ආදර කතාවක් එයා මගෙ පස්සෙන් එන්න ගත්තෙ මන් 8 වසරෙදි එයත් මගෙ වයසම තමා එත් මට වඩා එක දවසක් බාලයි කොහොම හරි අවුරුදු හතරක්ම පස්සෙන් එනව වෙලාවකට මගෙ හොදම යාලුව වුන තවත් වෙලාවක මගෙ හොදම හතුරත් වුනා එත් මන් ආදරේ කරේනම් නැ හිතින් බැදීමක් තිබ්බා මොකද අවුදු හතරක් තිස්සෙ මන් පස්සෙ නැහැන කොල්ලනෙ මෙ කියන ආදරනීය හැගීමක් නොතිබුනාම නෙමෙ ඔහොම කාලය ගෙවිල යද්දි මන් 11 වසරෙදි ඕලෙවල් ලියන්න හොස්ටෙල් එකටයනව මටඑහෙ ඉන්න බැරුව මන් අසනීප වෙලා ගෙදර එනව ඉතින් මන් ආවට පස්සෙ මට අහන්න හම්බුනෙ හරිම දුක හිතෙන දේවල් එයා මාව බලන්න කිප පාරක් හොස්ටෙල් එකට ඇවිත් තිබුන ස්කූල් ඇරල ගෙදරටත් හොරෙන් එත් මාව දැකලනම් නැ ක්ලාස් එකෙත් අඩපු ගමන්මයි ඉදල තියෙන්නෙ ඉතින් මන් තීරනය කරනව එයාට ආදරේ කරනව කියල ඉතින් මන් එයාට එක කීව ඉතින් කොහොම හරි දැන් අපි සතුටින් ඉන්නව ගෙවල් වලිනුත් දන්නව එත් එයාලගෙ ගෙදරින් කලින් කැමැත්තෙන් හිටියත් දැන්නම් වැඩි කැමැත්තක් නැ එත් තාමත් අපි සතුටින් ඉන්නව ඇත්තටම මන් එ ආදරෙ ප්‍රතික්ශේප කරානම් එවගෙ ආදරයක් මට කවදාවත් හමබ වෙන එකක් නැ මන් හිතනව අපේ ආදර කතාවට ලස්සන අවසානයක් ලැබඑයි කියලා ❤
ඇඩෙව්වෙ නෑ ඒත් ඇඩුනනේ 🥺🥺🥺 ලස්සනයි film එක ♥️♥️♥️♥️
🤗♥️
ඩොක්ටර් ට කොම්ලව ලැබුනනමි මේ කතාව මීට වඩා ලස්සනයි😁
❤️
Na eka wenna ba.
Mamath hithanne ehema unanam maru
මන් දන් නෑ මන් මේ කතාව පුරාවටම මගෙ මතක මතක් කර කර ඇඩුවා.😭😭😭
😢❤️❤️
මටත් තියෙනවා ලස්සන ආදර කතාවක්.. පොඩ් පොඩි හැලහැප්පීම් ගොඩක් මැද අවුරුදු 18ක් තිස්සේ අපි ආදරේ කරනවා.. ඉස්කෝලේ කාලේ ඉදන් ලග ඉන්න එයත් මේ වගේම ආදරේ වැඩිකමට කරපු සමහර දේවල් සමහර වෙලාවට කරදරයක් වගේ දැනුනත්, දැන්නම් ඒ දේවල් නැතුවම බෑ...තාමත් ඉස්සර වගේම බබෙක් වගේ මාව බලාගන්න මගේ මහත්තයට ආදරෙයි මහ ගොඩක්❤️
ආදරයට සීමා නෑ... ඇත්ත තමා ...😥😥
❤
ලේසියකට කඳුලක් එන්නෙ.නැති මගෙ ඇස් වලිනුත් කඳුලක් ගත්තා ඒ තරම් ලස්සන කටහඩක් ☺️❤️💦ඔය වැඩේ දිගටම කරන් යන්න ජය වේවා.. ගොඩාක් ආදරෙයි ❤️🩹
මලර්විව බදින්න තිබුනෙ අර බොරුකාරිව ළංකර ගන්නැතුව☹️
❤️
එකටනම් ඇඩුනා අක්කෙ ඔයාගෙ ඔය voice ekanm ❤🥺🥺🥺 මාරයි
ඉක්මනින් තව මූවී එකක් ඔනි 🤗
👍😍🤗
Oya review karana vidiha harima lassanai akkiyo ♥️♥️
Well done ❤️