I have repeatedly enjoyed this episode several times. This is the best of all time episodes of this musical program. Vocalist, musician Nadeeka' s performance is stunning! and better than the originals in some. DR Nalinda's selection , the order of songs , explanations/expositions of lyrics, history background had been very informative and professional. It's a very rare combination.🙏👏👏
2024 Nov 18 Today Dr. Nalinda Jayathissa became as cabinet minister in Health. What a victory award by us. Us mean- Nadeeka Guruge, My self, Mahesh Nishshanka, we won brothers. Lets rebuild our mother country. Good luck NPP
HARIMA lassaanai Mr madika... Dr nalinda. Obathth ssthuthi mawage soduru minisun dadanuku sabagikara gath that a API kauruth Bala innawa Dr nalinda oba kiyapu dawasa anakam Mrs pathmini. Obathth a sssthithi Dr nalinda wa mayata diri gannuwata♥️♥️♥️♥️🌹🌹🌹🎂🙏🙏🙏🙏🙏
මං මේ වැඩසටහනම හතර සාරයක් දැන් බැලුව, ඔක්කොම සින්දු අහපුවා. ඒත් අමුතු රහක් මට දැනුන. ලාංකීය පොලව පෙරලා අස්වද්දා අලුත් රසයක් අපිට දුන්නු නදීකගේ සංගීතවත් හඬින් ගීතවත් වූද ඊට රස පහස සැදු විශ්මිත වාදක මඩුල්ලත් මට මේක නොලියා ඉන්න බැරි තැනට පත්කලා.. අපේ රට බේරගන්න අපිට ගොඩක් කට්ටිය නෑ... නලින්ද සහෝදරයා ඔයාලගේ මහන්සිය මං හොදාකාරවම දන්නවා...
ජයවේවා
❤@@vishwaattanayaka6329
මෙහෙයවන්නා ගි තෝරන්නා ගායන ශිල්පියා යන තුිපලම මානවවාදි දැයට සමිපතකි ඔබලාට ජයවෙිවා
දේශපාලන භූමිකාව තුළ දෙදෙනාම සමාජ වාදින්...ඒ සමාජවාදී යාන්ත්‍රණය තුළ අපේ රටෙි ප්‍රවාහකයා වෙන්නේ j.v.p එක...ඉතන් සමාජවාදී අදහස් දරණ බොහොමයක් අයට තියෙන තෝරා ගැනිම සමාජ j.v.p ය...යම් යම් තැන් වල බාධක,නොගැළපීමි ඇතිවුණත් කියවීම තුළ මෙි තරම් පරිපුර්ණත්වයට පත්විය හැකි හොඳම විකල්පමතදාරීන් ඔබයි...ගංගා නදියට යමුනාව එකතුවෙලා මහ මුහුදට ගලා යනවා...ආදරෙයි මෙි සුසංයෝගයට....
"සිහිනයකි රෑ" තිබ්බ හොඳම වැඩසටහන ❤
ඒ හැම අත්දැකීමම ලැබුවේ, අද මුලු රටටම අවශ්‍ය උතුම් මිනිසෙකු ලැබීමටයි.❤
නදීක,මුල් ගීතයේ නොතිබුනු හැගීම්බර බවක් ඔබ මේ අයුරින් අපි සංසාරේ ගීතයට එක්කලා.ඒහැගීම් බර බව මේ මුල් ගීතය ඇසුවත් කවදාවත් නෙතු අගට නොපැමිනි කදුලු බිදු නෙතු අගට ගෙනැවිත් කම්මුල්දිගේ ගලායන්නට සැලැස්සුවා.ඔබ සැබැවින්ම විශිශ්ටයෙක්.
මම සති තුන හතරක් තිස්සේ මේ වැඩසටහන නරඹනවා...බොහොමත්ම ස්තුතියි ඔබතුමියට මෙතුමාව මේ වැඩසටහනට සම්බන්ධ කිරීම ට... 💙
වින්දනීයයි ........... ලස්සන ගීත සහ ගැයුම හරිම ලස්සනයි . ඔබතුමන්ගේ නිර්ව්‍යාජ විස්තරය අපූරුයි හැඩයි.......කවදත් මහේෂ් මහතාණෙනි ඔබට ජයශ්‍රී !
මෙතුමා තුල ඇති දේශපාලඥයා කවරෙකු වුවත් ඔහු තුල ගැබ්ව සිටිනා රසකාමී කලා කාමියා නම් ඉතාම අපූරුයි.සිහිනයකි රෑ වැඩසටහනේ මා ඉතාමත් ඇලුම් කරන පරිච්ඡේදයක් .
වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා සහ මහේෂ් නිශ්ශංක සහෝදරයා සහ නදීක ගුරුගේ සහෝදරයා අද එකම වේදිකාවක ජනතාව වෙනුවෙන් හඬ නගනවා
Supiri nedaa
සිහිනයකි රෑ වැඩසටහන හරිම අපූරුයි මහේෂ් අයියේ
හැමදාමත් අපි මේ ගීත අහනවා ඒත් හිතට
දැනෙන්න නම් මේ
වැඩ සටහන නරඹන්නම ඕන
අපේ රටට හිමි යුග පුරුෂයෝ
ඔවුන් වැඩකරන්නේ අපිට මිස ඔවුන්ට නොවන බව ලෝකයා හමුවේ පෙනී යන බව වැටහෙන්නේ මට pamanadha
මෙවැනි සුන්දර මිනිසුන් පාලනය කරන රටක ජීවත් වීමට අපේ දරුවන් හෝ වාසනාවන්ත වේවා.
මමත් ප්‍රාර්ථනා කරනවා... ඔබට එකගව.
Wish the same !!
Aniwa
💖💖💖💖👍
සත්තකින්ම
ඔයාලා කියන දේවල් මිනිස්සුන්ට තේරෙන්නැති එක මිනිසුන්ගේ කරුමේ ලංකාව වගේ රටකට අවංක නායකයෝ ඕනේ මිනිසුන් බලන්නේ දන්න පක්ෂ වලට පක්ෂ වලට ඡන්ද දෙන්න විතරයි ඒ පක්ෂ දෙක කොච්චර වැරදි කරත් උන්ට ඒක ගානක් නෑ ඒක මිනිසුන්ගේ කරුමෙට ඔයාලගේ කරුමයද දන්නෑ සහෝදරයා ඉදිරියටම යන්න සුබ පතනවා
Kalum Niroshen damn truth
කියලා වැඩක් නෑ
සිහිනය සැබෑවක් වෙලා...
මිනිසුන් හරි මාර්ගය තෝරාගනිමින් සිටිනව මිත්‍රයා.
"දවසක් පැල නැති හේනෙ" ගීතය අපි කී සැරයක් අහන්න ඇතිද ,නමුත් මේ තරම් රසට මීට කලින් මම කවදාවත් අහලා නැහැ.නදීක ගුරුගේ පුදුම ගායන හැකියාවක් තියෙන කලා කරුවෙක්.මහේශ් ඔබ හැමදාමත් අපේ හදවත්වල ඉහලම තැනක ඉන්න පුද්ගලයෙක්.ඔබ සැමට ජය!!!
ලස්සන සිංදු ටිකක්
DR , නලින්ද ජයතිස්ස සහෝදරයා ගේ තේරිම විශිෂ්ඨයි.
අනුර කුමාර දිසානායක මහතා ගෙන්නන්න පුළුවන් නම් හොඳයි.
පරාර්ථකාමී දේශපාලකයෙකුගේ සෞන්දර්යාත්මක ගවේෂණය හරිම අපූරුයි.
හරිම ලස්සන comment එකක්.
ලස්සනයි ඒ වචන
පරවූ අතීතය මත දිවෙන
මුරන්ඩු සිතිවිලි යලිත් අවදි කල සැබැවින්ම සුන්දර සිහිනයකි මේ රැය .........
කලාවට ඉතා ලැදි කලාත්මක සහ හැගුම්බර හදවතක් හිමි විප්ලවවාදී සොයුර ඔබ සොයන නවමු ලෝකයද ජයගන්නට පතන්නම්
Sundara miniseku matha kalaye dakapu...
Aniwa
සැබෑම සිහිනයක් දුටිමි...👍❤️❤️
I have repeatedly enjoyed this episode several times. This is the best of all time episodes of this musical program.
Vocalist, musician Nadeeka' s performance is stunning! and better than the originals in some. DR Nalinda's selection , the order of songs , explanations/expositions of lyrics, history background had been very informative and professional. It's a very rare combination.🙏👏👏
සිහිනයකි රෑ... අද තෝරාගැනීම් සහ සාකච්ඡාව ඉතා අගනා මට්ටමක තිබුණා.. හොදින් රස වින්දා...
ආපහු බලන්න ආපු අය ඉන්නවද?
සිහිනය සැබවින්ම දුටුවෙමි. සුන්දර පරාර්ථකාමී මිනිසුන්
මෙවැනි වටිනා චරිත වල පහස විදීමට මෙරට සියල්ලන්ට හැකිවේවා
මේ තෝරලා බේරලා ගත්තු ගීත 10 ඉතාම අනර්ගය් ,සහිත්‍යම ගුනාන්ග පිරුනු ඉතිහාස වටිනා කමක් ඇති ,ආදරයේ විරහව පිරුනු රස ගුලක්.නලින්ද මහත්මයානෙනි ඔබට හිස නමා ආචාර කරමි ඒ එක්කම තව වැදගත් දෙයක් කියන්නත් තියෙනව , මේ වැඩසටහනට අකැමති හරක් 13ට පුනක්කු බාල්දියකුත් ලෑස්තිකර ඇත්තෙමි.
එක සින්දුවක් බලල යූ ටියුබ් එකෙ search කරල හොයාගෙන බැලුවෙ...නලින්ද සහෝදරය විසිස්ටයි..නදීක අයියත් ලස්සනට වැඩේකරා..❤❤❤
වාසනාවන්ත බිරිඳක් , වාසනාව පිරි යුග දිවියක්,💞💞💞
12:53 මලක් උනෙ ඇයි නුඹ
23:56 දවසක් පැල නැති හේනෙ 33:50 මෙ අයුරින් අපි සන්සාරෙ 48:25 උන්මාද සිතැවමි
1:02:21 කොකිලයන්ගෙ
1:12:42 ශාන්තිනි
1:22:33 සක්මන් කරන මලුව
1:32:10 සදාකාලික නොවු ලෝකේ
1:42:05 විකසිත වත
1:54:47 සඹද අපි කදු නොවෙමු
ස්තුතියි
සිහිනයකි රෑ,සිහින සෑබෑ කරන හෝරා දෙකක්,..කිසිදු වැඩ සටහනක් නොමැත මෙයට දෙවෙනි වන සංගිතය අතින්..රහට කරනවා මහෙශ් අයියා ..
අගනා මිනිසෙකු දුටිමි.නදිකගේ දැනුමද අතිවිශිෂ්ඨයි.
Oyala kiyana deval rate janathava therum gath davsata me rata godak lassana wrwi obalata jaya !!!!
මැතිදුනි ලක් මවගේ අහින්සක දරුවන්ගේ අනාගතය දිනා දෙන්නට ඔබට හැකි වේවා පල් හොරුන්ට දේව ශාපයම හිමි වේවා ජන්ද බලය හිමි 69 ලක්ෂයක් කල වරදට ජාතියේ දරුවන් කුස ගින්නෙන් වන්දි ගෙවනවා .
Aniwa
ඔවුන්ට පමණක් එය කිරීමට අපහසුයි මිත්‍රයා.
අප සැමගේම සහය අවැසිම මොහොතයි එළඹ තිබෙන්නේ...
නදීක ගීත සියල්ලම ඔබ හොදින් ගැයුවා.
Dr. Nalinda J, we are all ways with you- jayawewa
Listening on 2024 oct. You 3 peoples are excellent, Feel the life same we us & its shared with us very honestly.
Thanks Legends 🙏🙏🙏🙏
වෛද්‍ය විද්‍යාව, දේශපාලනය, කලාව, සාහිත්‍යය සහ මනුෂ්‍යත්වය යන සියළුම අංගවලින් පරිණත චරිතයක් 🙏❤️
Really i agreed what you said..!
නදීක, නලින්ද , නිවේදක මහතාණෙනි, ඔබ සැම ජාතියටම දායාදයකි . ජයම වේවා!!!
2024 Nov 18
Today Dr. Nalinda Jayathissa became as cabinet minister in Health.
What a victory award by us.
Us mean- Nadeeka Guruge, My self, Mahesh Nishshanka, we won brothers.
Lets rebuild our mother country. Good luck NPP
ගිතයේ සුගාර රසය මනාව පැහැදිලි කිරිම ක් දෙශපාලයෙකුට එහා ගිය අව්‍යාජ සොදුරැ මානව හිතවාදියෙකු වෛද්‍ය නලින් ද ජයතිස්ස . සහොදරයා
This is beyond special
උපරිම රස වින්දා. 💐💐💐
සිහිනයක් ම උවා මේ රැයනම්...
මෙවන් සුන්දර අදහස් ඇති නලින්ද සහෝදරා ජනහිතකාමි දේශපාලනයට කොතරම් ගැලපෙනවදැයි හැගෙයි.
මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි❤❤❤❤❤❤❤❤❤
Wish you all all the best. I enjoyed this so much. All your endeavours bear fruit one day.
Yahapath minisu harima rasawath
Excellent program! Wow what a voice?
Mahesh ayye dawaska Anura kumara disanayakawat gennanna api asai eyaget rasawindanaya dana ganna.
හැමඅතින්ම විශිෂ්ට සුසංයෝගයක්
ඇත්තටම ලස්සන වැඩසටහනක් .....
Swell this . please call Anura Kumara Disanayake Leader of the JVP to see beautiful program like this. Jayalath Somachandra Veyangoda
නදීක සහ නලින්ද සහෝදරයා ඔබ දෙදෙනාම එකම මත දාරීන් අන්න ඒ නිසා හොරු nethi එකම පක්ශය jvp නිසා මේ වැඩසටහන බැලුව හරිම සුන්දර අත්dekimak
නිවේදක මහේෂ් නිශ්ශංකත් ඒ වේදිකාවේ
මගෙත්සිතට ආව අඩු වයසෙ අත්දැකීම් සම්බාරයක් Dr ට
නදීක ගායනය පට්ටයි❤🎉
මේ තියන පක්ෂ අතරින් හොදම මාලිමාව...බහුතරයක් උපාධිධාරින්...AKDත් භෞතික විද්‍යා උපාධිධාරියෙක්...රට හදන වැඩපිළිවලක් තියන්නේ මාලිමාවට විතරයි
Nadeka guruge gayaka harema gambera lassana voice ak
Superb
Menna..vismitha gee. .navatha .nispadanaya
Auguri Nadeeka
harima apurui.mathupitin nopenena minisa me wedasatahanin dekka.sthuthi
Very nice
Doctor 👍
සිහිනයක් ❤
Nadeeka malli oya ada geetha siyallama hodin geyuwa. Bhawanawak wage. Oyage hada ta man godak asai malli.
Polawe Hita gath apuru minissu.
❤❤❤❤
Man asama wadasatahana. Eth dan na. Godak dukai..😢😢😢
3tama godaak stuthi....athivishshtai 👍👍❤️ Jayawewa NPP ❤️❤️👏👏
HARIMA lassaanai Mr madika... Dr nalinda. Obathth ssthuthi mawage soduru minisun dadanuku sabagikara gath that a API kauruth Bala innawa Dr nalinda oba kiyapu dawasa anakam Mrs pathmini. Obathth a sssthithi Dr nalinda wa mayata diri gannuwata♥️♥️♥️♥️🌹🌹🌹🎂🙏🙏🙏🙏🙏
❤😮
මහේශ් මහත්මයා නැවත අපිට "සිහිනයකි රෑ" අහන්න බලන්න පුලුවන්වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා
භාෂාවෙ විදඝ්ඝ බව කියල දෙයක් මම අහල තියෙනවා. මට ඒක සජීවීව දැනෙන්න සැලැස්සුවේ නදීක .. (මගේ වචනය නිවැරදි දැයි මට මතක නෑ. වැරදිනම් කවුරුන් හෝ නිවැරදි කරන්න)
Bawanawak wage ada. Nadeeka sirge voice eka nm hita niwanawa. Ada sindu okkoma mamth nitaram ahan sindu. Pudum lssanai
Hon Sunil Shanthayo Kopamana Sangeetha Epa unada keevoth Eka Daruwek vath Sinduwaka Kellakvath Keeve Netha puthun 3 dennam Ratata uthum Engsla .duwa Ďr. qEkaleth Hitiya Rata Kapu Aya. ENisai Ada134 Angoda Kiyala Nayakathvayan Bihiwela Utum Rata Agadayata demme .Rathnasri Wijesinhayan Da bihiune Vishvayatath Ekka Bihiuna udarathama Minisek.
Godak kemati aya sambandawu ithamath honda wedasatahanak.
Nadeekada meke invited person
අතීතයෙන් බිදක්
adambarai aiye gdaaak oya gana.
Adath lassanai , hamadamath wagema,
kisima tharkayak nomathiwa obe rakiyawa kese wetath hoda danumak athi supiri rasikayek manthri thuma.
Seba wiplawa wadin yanu sebama manawa hithawadin bawa manawin pennumkala awasthawak.
Dr Nalindha - Future NPP Leader ?
Elm
Parliment eke wena kauda me wage wadasatahanakata genn hoda
Apuru buddimath mminisek...jayawewaaaa..
Prabudda sakachchawak
නලින්ද ❤
😯😯
සුදුස්සාට සුදුසු දිය යුතුමයි
Baawanawakata samawedila unne
මෙහෙය වන්නාත් ගය්යනයකාරන්නාත් තොඅරාගන්න්නාතෙකම මගක යනසුසන්‍යෝගයක්
lassani ❤
Visistai
PARA..D S...SENAYAKAGE .PATAN
VAL .RANIL..DAKVA .APE..RATE .
ABHIMANAYA .VINADAKARAPU
KOLA NIL..PHOTTU..ATHUGADANATHURU
RATATA. DARUVATA .ANAGATHAYAK
NEHE .GAVAYANI..GAVAYANI
NAGITIVE .RATA..BERAGANIMU
DARUVATA .MATA .THOTA..NEME
APE..DARUVATA
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමයි
ඒ හැම අද්දැකීමක්ම ලැබුනේ , අද මුලු රටටම අවශ්‍ය කරන උතුම් මිනිසෙකු බිහිවීමටයි. ❤
MULU.RATAMA.EKVUNUTH..ME
BALLAN..ELAVAA NADEEKA .
NALINDA .ANURA .SUNIL...NALIN
SAMANTHA ..EKKA..LOKAYA..APE.RATA.LASSANA .KARANNA .GAVAYANI .MOKADA..UMBALATA .THERUNNE
Nadeekath dewani na vicharakayek unath dan ese kiya ganna godak ayata wada honda wavi
Sihinayaki
Aththa kathaawa Apita demapiyan daruwan dala pitaratawala ennako eyalata ape Adaraya apen wenna tiyana utukan Godak maga arenawa
anargai mahaththayo
Naddeka guruge ...kiyanna wahana naha
harima pararthakami wadasatahanak hithe sagawila sagawagana inna godak dewal sima badaka dagana inne godak dewal galawila apita amathaka karanna godak uthsaha karana athithaya eliyata enawa dr nalinda jayathissa nadeeka guruge saha mahesh nishsshanka 3 ma puduma lassanakata karanawa wadasatahan ^prekshaka janathawage as kadulin themana lassanai sthuthi obata minis sithaka awanka pararthakami hagim walin hithanna wachanen sahaya wenawata me ayurin sinduwa mage asama sinduwak eka lasssanata gayana kala
Can't we have this as a CD?