Really enjoyed this programme sir, really appreciate your sensitivity, wise explanation of each beautiful songs, it's a touching one and half hours and 6 minutes, great keep it up.
Sudu varalaska diya sangava ali diya rali...shinayki rha paya anduru palpatha eliya vela ....kada vatunu tharu mhal katu akulaka randi . Eki neka mumuna vasanava soya....sith thawool miya yana ada dinaka heta dina yali no epidena ...piyapath sala pavana gla ena khow lu thulata ...adara musaven kandulu kata visiri ghi ya mha hada thula sanghva . Suba pathum visvhi mhini sage nirmana karu vanta .
දර්ශන වර්ණසේකර විද්වතාණනි, ඔබගේ ගීත තේරීම ඉතා විශිෂ්ටයි. එසේම ගීත විග්‍රහය කලාත්මකව සහ ප්‍රශස්ත ආකාරයි. එක දිගට අහන් ඉන්න ආසයි. ශෂිකා මහත්මිය නූතන සුජාතා අත්තනායක ශූරිය ලෙසයි මා දකින්නේ. ඇය එතරම්ම විශිෂ්ටයි...මහේෂ් මහතාණනි, ඔබට බොහොමත් පින්....ස්තූතියි හැමෝටම..ලබා දුන් රසවින්දනය වෙනුවෙන්...!
මෙහි ආරම්භක පොස්ටරයේ මගේ නම සඳහන්ව ඇත්තේ දර්ශන වර්ණසිංහ යනුවෙනි. එය දර්ශන වර්ණසේකර යනුවෙන් නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න. ප්‍රතිචාර දැක්වු ඔබ සැමට බොහොමයක් ස්තුතියි .
මම
දර්ශන වර්ණසේකර
බැලුවා ට එපා නොවෙන වැඩ සටහන ක් 💐
ඔබතුමාගෙ අදහස් ප්‍රකාශනය ඉතා අවංකයි.
ලස්සනම සිහිනයකි රෑ වැඩසටහන...
සශිකා නිසංසලා කියන්නෙ ඕනෑම ගීයකට සාධාරණයක් කරන ගී කොවුලියක්...
නූතන සුජාතාව...
ගී ලොව නිසංසල සඳ♥
සශිකා මහත්මිය නම් අපේ රටට පහළ වුණු මැණිකක්💎.අතිවිශිෂ්ඨ ගායනයක්.❤️
ඇත්තටම වෙනත් අයගෙ සින්දු කියන්න සශිකා තරම් කෙනෙක් නැහැ. ඇය හැම සින්දුවක්ම තව තවත් ඔසවා තියෙනවා.
හරිම ලස්සනට ගායනා කරනවැ.
ඒ වගේමයි මහේෂ් අයියා මේවැඩසටහන අරගෙන යන ආකාරය.
ඔබට ජය......
දෑත ළයේ බැද අවසන් ගමනට සොදුරිය මට නොකියාම ගියා...😪❤️
මම බලලා තියෙන සිහිනයකි රෑ වැඩසටහන් අතරින් මේක අනිවාර්යයෙන්ම මුල් 3 අතරට එනවා.
මෙතෙක් කාලයක් බලපු සිහිනයකි ra වැඩසටහන තුළ මම අතිශයින්ම කැමති හෝරා කිහිපයක් ......මෙහෙම රසයක් ගෙනවට ඔබට ගොඩක් පින් ...
අපි මෙපමන කලක් ගීත විඳලා තියෙනවද ? හිතන්න දෙයක් ඉතිරි කරපු හෝරා කිපයක්
ස්තුතියි ඔබට. මෙවන් අපූරු රස වතෙක් කැන්දන් ආවට ' කලක සිට අපේක්ෂා කල දෙයක්.. ඔහුගේ මනරම් පද දිග හැරුම විශිෂ්ටයි.. ඉල්ලීමක් කරනවා ඔබෙන් 'දර්ශන මහතා සමග ඔබ නම නොකී, මාත් රස විදින ඒ ගුවන් විදුලි වැඩසටහන කරන ඔබ සේම අපූරු නිවේදක තුමා කැදවන්න, (අනුරාධ රෝහණ කපුකොටුව ) එම වැඩසටහන තවත් සුවිශේෂී රස සැදෑවක් වනු නොවනු මානයි!!!
මෙතුමා නැවත වැඩසටහනට ගෙන්වන්න... ජීවිතය ට එකතු කර ගත් දේ බොහෝමයි.... තවත් රැසක් ඇති බව හැගෙන නිසා නැවත කැඳවන ලෙස අයදිමි
ශෂිකා. ශෂිකා ආදරෙයි ගොඩාක් 🌹🌹🌹🌹🌹
හරිම ආසාවෙන් ගොඩක් රස විදි අර්ථවත් වැඩසටහන් ජයෙන් ජයම වෙවා ❤❤❤❤❤❤
වැඩසටහන මෙන්ම විචාරය ද විශිෂ්ඨය. මන්ද එකෙකුට හෝ එකදු රසයක් ඇති අතීතයකට රැගෙන යන්න සමත් ඔබ මා ද බොහෝ හිතැඟි වල නතර කිරීමට ඔබට හැකිය. විශිෂ්ඨයි. බොහෝම ස්තූතියි.
ඉතා ලස්සනට බාසාව සහ ගි්ත විචරනය කරන අයුරු හරිම රසවත්..
අයෙත් පරක් .දෙපාරක් .නොව තව තවත් මෙතුමා වෙඩි වෙඩියෙන් ගෙන්වන්න .පුදිගලිකව මෙතුමා , මා හා සන්සන්දනය කරමි මෙ මමද යන්න ? කෙසෙ වෙතත් අපූරු මිනිසෙකි තෙරුවන් සරණයි sir
කලින් බැලුවානෙ.ලස්සන වැඩසටහන.ආයෙමත් ගෙන්නමු මෙතුමා ව
විචාරයනම් පුදුමාකාරයි ඇත්තටම ගොඩක් සතුටුයි ඔබ සැමට දීර්ඝ ආයූ ලැබේවා.
අහන්,බලන් ඉන්න පුලුවන් විදියට වැඩ සටහනක් මෙහෙයවන නිවේදකයෙක් මැදින් පනින් නැතුව ඇහුම් කන් දෙන්නෙක්..
බලන්න පටන් අරන් තාම විනාඩි14යි , මේ මනුස්සයා ජීවිතයම දිග ඇරල ඉවරයි.. මදුවිතක් සමග මේ විදගැනීම පට්ට..
සිහිනයකි රෑ.... අපූර්වයි... සශිකා මහත්මියගේ මියුරු හඩ හරිම රසවත් මේ රෑ...
ආසම කරන නිහතමානී ගායිකාව . අවoකවම ලස්සනයි තෙරුවන් සරණයි .
උඹත් නොයන තැනක් නෑනේ බං 😄😄😄😄
@@සිහිනයකිඔබ මචo බලපන්කො ලස්සන . අහන්න අහන්න ආස හිතෙනවා .
@@wassanasihinaya1115 ශෂිකා නම් ඉතින් අහන්න දෙයක් නෑ බං 👌👌👌
@@සිහිනයකිඔබ හ්ම්ම්ම්ම් .
ලස්සනයි. ශෂිකා 🌹
,පිටරටවල හිටියත් ලද ඇසිල්ලෙන් අපි මෙය නරඹනවා ඒ අපේ ජීවිතත් හීනයක්ම පමණක් නිසාවෙනි,,අද වැඩසටහන හරිම අපූරුයි,,හොදටම රස වින්දා ස්තූතියි,,
හරිම ලස්සන වැඩ සටහනක්. දර්ශන ගෙ ගි එකතු වත් පැහැදිලි කිරීමත් ලස්සන යි
ඉතාමත් සතුටින් නැරඹූ රූපවාහිනී වැඩසටහනක්.
හිතට දැනෙන සුපිරිම වැඩසටහන ලෙසට හදුන්වන්න පුලුවන් ........ හදවතට සෙනෙහසින් කතාකරන වැඩසටහනක් .........
ශෂිකා ගායනා කරනකොට මටත් අාසයි ගීත ගායනා නරන්න ඒත් හිත හරිම දුක්බරයි ෙම ගීත අැහෙන කොට. අම්මා ගැන පුදුම වෙදනාවක් ඒවගේම අාදරයක් දැනාන්නෙ. මගේ අම්මට නිදුක් නීරෝගි සුවයම ලැබෙවා.(සියලු මව්වරුන්ට සැනසීම ලැබෙවා)🙏🙏🙏
හර්ශන ඔබගේපගි්ත විචාරනය අතිවිශිෂ්ටයි...මට හිතෙනව ඔය බොහෝ ගි්ත වල මගේ ජි්විතයැයි කියවුනේ කියල හ් වගේ ඔබ සිංහල භාසාව හැසිරවිිම ඉතා මනරම්...
ඒ හඬ 🎶🎵🎶
සශිකා අද අපිව අන්ද මන්ද කරල හොල්මන් කලා.
අප්‍රහිත ප්‍රේමයක රසය නම් විරහවකි. මන්ද ව්‍යුත්පන්න වූ ප්‍රේමයක අමිල නිදසුන රාගයක්ම නොවන කල්හි ප්‍රේමය නම් අමිල ය. ප්‍රේමය නම් අමෘතයකි. ප්‍රේමයක විරහව අමිල රසයක් බව ඒකෙකු නොව ඔබ මම නොව බොහෝ දෙනෙකු විද ඇතිද එහි ඵලය රසයක් නොවන කල්හි වෛරය ද හුදෙක් අතුරු ඵලයකි. වෛරයට පෙම් බදින විරහවට දා ව ඉපදුන ඇය ඔහු විටෙක ඔවුන්ගේ ලෝකයක ය. විටෙක ඔවුනගේ ලබැදියක ය. මන්ද ප්‍රේමය, විරහව, වෛරය පසු ඇය ඔහු අතිභයංකරය. මන්ද ඔහු නතර වන ලොවක ඔහුට වෙනත් ලොවක් නැත. වෙනත් එකෙකු නැත. වෙනත් රසයක් නැත. ඔහු පෙම් බදින එම ලෝකය ඔබට මට පිස්සෙක්, මානසික ලෙඩෙක් යන්නට ගොනු කලද එයද ප්‍රේමයක අතුරු ඵලයකි. (වැරදි දෙයක් සටහන් වි ඇති නම් නිවැරදි කිරීමෙන් මා හටද නිවැරදි දෙයක් ම දැන ගත හැක.)
ආසම කරන නිහතමානී ගායිකාව . අවoකවම ලස්සනයි namuth Malani bulath Sinhalayange geethaya ethumiya tharam mata rasawath neha ( Raja maduraka )
ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ❤ හුස්ම ❤ නාලිකාව ට එකතු වෙන්න 🙏❤☸️
මේ වැඩසටහන නැවත විකාශයට ගොඩක් ස්තුති , ඒක නිසයි අඩ මට මේක බලන්න පුලුවන් උනේ
Metumage Geeta Tora ganima kiyanna Bari taram watinawa harima sundara wadasatahana e wagema Saskia nisansala manikak siyaluma denata teruwan saranai 🙏🇦🇪
Ada thamai video eka dekke kiparak beluvada mamavath danne godak lassanai duka hithuna godak Athatama meka balanakota Aduna harima sanvedi sinduvak siyaluma Ammalata thunuruvan saranai
Thank you
Oba wage daruwek labapu demaupiyan harima pinwanthai budusaranai
පෙර වැඩසටහනක් නේද. මම හිතුවෙ ආයෙමත් මේ මහත්මයා ගෙන්වලා කියල.
කොහොමත් ඒ විචාරය අපූරුයි කවදත්.
සුභ සන්දයවක් mahahas හරි ම ලස්සනයි ඇත්ත ට ම . වරදක් නොමැති දැයක්
හිතට දැනුනා🖤
දර්ශන වර්ණසේකර ගීත පබැදුමට දෙන විචාරය බලන්න ඔහු මෙහෙම කියනවා ඵක තැනකදී "තව කෙනෙකුට කියන්න බැරි, කිව්වාට විශ්වාස කරන්න නැති, දේවල් ඔබේ ජීවිතයේදි කරන්න එපා" ඵහෙම කරපු කෙනෙක් මම ඵ් හැමදේම කලේ සද්භාවයෙන්, යහපත් චේතනාවෙන් ,අවංකවම, මනුස්සකම උතුරන ආදරයෙන් නමුත් අද මම විඳවනවා. ඵ් ඇයි කියලා මම කියන්නේ නෑ මොකද මම ඵහෙම කිව්වොත් ඵ් උතුම් කාර්යයයේ වැදගත් කම නැතිවෙනවා
Dn
Me tharam rasawath Vicharanaya ahanna api wasanawan ape sithum pathum Darshana wanasinghayan ageta mathukarana manaram... supirima supiri..
Me githa metaram lassanai kiyala danenne mewage wadasatahan nisa godak watinawa mewage dewal apata
Supiri ayeth gennamu
😘😘😘😘👍👍👍👍👍💗💗💗මගේ අම්මා බුදුවේවා ලස්සනයි ගොඩාක්බුදුසරණයි
This is really very interesting .he talks our soul .
Shashika Nisansala 💐
Really enjoyed this programme sir, really appreciate your sensitivity, wise explanation of each beautiful songs, it's a touching one and half hours and 6 minutes, great keep it up.
1 💕❤️අදනම් ලස්සනයි 💕❤️💕❤️💕❤️💕❤️
Thank u mr.mahesh.
Sir mama kamathima vicharakayangen mul thana ganeemata obata hakiviya anagi bhaqaneeyayi prashahthayi
Ekakata ekak nodeweni ayawa obatuman satiyak gane idiripat karAnawa koieka wadat hodada kiyala tiranaya karanna be.kiyanna tiyenne excellent kiyalai hemoma
මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් 🥺😔
Sihinayaki re program eke theme music eke song eka මොකක්ද ?
harima lassanai !!!!!!!! FRANCE.
Me Darshana nitharama weda satahan walata sahabagi karaganna asannanta saha narabannata kalaya yanawa danenne neha a tharam rasawath sundara vicharakayek... me dennama mama wage sanda gena warnana karanne neha.. nishkreekayi sanda..
I was interested in listening to demonstration than the song. Of this gentleman.
Riyaley beautiful progrem
💐💐👌👌👌 Amazing 😘😘😘👍👍👍🌹🌹🌹
Shenahasa mhora evatha bala yana ...yali dinayaka hari balanata varam nathi lokayaka .
Gee nada meghaye athura bhala sitina neth kandulu kata....sithuman visiri sevanali atharin vali katharaka thani woo mhothe ...kiri shaure paya ena mhow senha hasa kiranin .avadivi nhawa dinhayaka aruna waranin shinaki rha no peni ghi yha manasata sankalpa phokuru phokuru omari lathavakata...darshana mathidunta sasika nisansala ghitha kokilavanta mha hada bandi myeash shourata national rupavahni yata suba pathum ...
Oba ape athithaya mathakayata gena giya
මේ වැඩ සටහන අන්ලයික් කරල තියෙන්නෙ මොනවගේ පිස්සොද..
මේ සිරි ලන්කාව නේ
දැන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ ලයික් විතරයි ද
කලින් විකාශය වුණ වැඩ සටහනක් නේද.. පුලුවන්නම් ආයෙමත් මෙතුමව ගෙන්වන්න..
එතුමා ගෙ youtube channel එකක් තියෙනවා බලන්න darshana wernasekara
@@madhushreenidesilva3771 මම මේක අද තුන් වෙනි වතාවට බලන්නෙ. කොච්චර බැලුවත් එපා නොවන වැඩසටහන අතරින් මේක ඉහලින්ම තියනවා ...... අතිවිෂිශ්ටයි 💓
පුලුවන් නම් අයෙත් ගෙන්නන්න
❤️
Darshana obata niyama namak dayabara demawpiyan sahathika karala thiyenawa Warnakaranna puluwan darshanayak ob...
Athi vishistie prbudie kalochithie awabodthmakie
Lassana mathak gonnak saha wedanakari mathakath mathak una?
mona tharam sundarada ????????????????????????????
❤❤
ammoooooo sashika oyaaa
කලින් විකාශය වු වැඩසටහනක් නේද
🤩
ලොකු හයියක් වෙච්චි නිකම්ම ඇයි දුකක් උනෙ
Lasanii ❤️
kiyanna vachana na
Ma wage wada satahan walata bachi susan gayakaya aniwaryenma inna ona
❤️💜️💙🧡💚💛❤️
නිරෝශන් පේමරත්න මන්ත්‍රීතුමාව ගෙන්වන්නකො දවසක හැබැයි දේශපාලනය කතාකරන්නෙ නැතුව 🙏🙏🙏
එයා ඔයාට වඩා වැඩිමල් වෙන්නැති.මන්දාරමි වැහි ගැන මම කීවෙ.
❤️🌹❤️🌹
❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️🙏
Bachi Susan kiyanna onama gayakuge giyak kiyanna puluwan kenak
hodama weda satahana SASIKA NISANSSALA MIHIRATA GAYANA KARANAWA GEE THORANA METHMA NEWATHA GENA ENNA OBA SIYALU DENATAMA THERUWAN SARANAI
2020.12.08.Saudi.21.23
hadawathata wadath langa wedasatahanak
Shashika aparade voice sri Lanka magulata giye. Kunugodakata watuna
🌹🌹🌹🙏🙏🙏😓😓😓
Aruth bara geetha wassak senehe bara hadinvima. Methumawa aye gennamu❤️❤️
Sudu varalaska diya sangava ali diya rali...shinayki rha paya anduru palpatha eliya vela ....kada vatunu tharu mhal katu akulaka randi .
Eki neka mumuna vasanava soya....sith thawool miya yana ada dinaka heta dina yali no epidena ...piyapath sala pavana gla ena khow lu thulata ...adara musaven kandulu kata visiri ghi ya mha hada thula sanghva .
Suba pathum visvhi mhini sage nirmana karu vanta .
❤️❤️❤️