🦋බොහෝ දෙනෙක් වගාව ගැන අහන ගැටලු ගොඩකට විසදුම් පොදුවේ එකම වීඩියෝ එකෙන් | All In One | මග නොහැර බලන්න

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 129

  • @IroshiniBasnayaka-j1g
    @IroshiniBasnayaka-j1g 10 днів тому +1

    Thanks nangi

  • @aparnawickramasinghe1972
    @aparnawickramasinghe1972 10 днів тому +1

    ❤❤❤❤

  • @KanchanaLakmali-p2f
    @KanchanaLakmali-p2f 11 днів тому +1

    ගොඩක් පැහැදිලිව ගැටළු සඳහා විසඳුම් වීඩියෝ එකෙන් ලැබුණා.ගොඩක් ස්තූතියි මිස් ❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@KanchanaLakmali-p2f සතුටුයි❤️

  • @rshyavlogs
    @rshyavlogs 11 днів тому +1

    ❤❤❤❤❤❤❤

  • @sisirangidunuwille7355
    @sisirangidunuwille7355 11 днів тому +1

    Thank you very useful video❤❤

  • @W.asarathW.asarathsamarathunga
    @W.asarathW.asarathsamarathunga 10 днів тому +1

    ‍Thank you miss

  • @dilhanisamarakoon-p6j
    @dilhanisamarakoon-p6j 12 днів тому +1

    ඔයාගෙ උපදෙස් වලින් මගෙ මල් බේරගන තියනවා.ගොඩක් ස්තූතියි❤❤❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@dilhanisamarakoon-p6j වගාව සාර්ථක වේවා❤

  • @niroshasanjeewani7695
    @niroshasanjeewani7695 12 днів тому +1

    Thank you

  • @ayeshasamanthi2661
    @ayeshasamanthi2661 12 днів тому +1

    වටිනා දැනුමට බොහොමයක් ස්තුතියි සියලු කටයුතු සාර්ථක වේවා

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@ayeshasamanthi2661 වගාව සාර්ථක වේවා❤

  • @dulanjalihettiarachchi3286
    @dulanjalihettiarachchi3286 12 днів тому +1

    Thankyou miss තිබුන ලෝකු ප්‍රශ්නයකට උදව්වක් ලැබුනා

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      වගාව සාර්ථක වේවා❤

  • @thilakapathmaseeli1678
    @thilakapathmaseeli1678 12 днів тому +1

    බොහොම ස්තූතියි ඔහොම කියලා දෙනවට

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      වගාව සාර්ථක වේවා❤

  • @ShayamaKaluarachchi
    @ShayamaKaluarachchi 11 днів тому +1

    Thank you ❤❤❤❤❤

  • @SurangaAluthapala
    @SurangaAluthapala 11 днів тому +1

    බොහොම ස්තුතියි නංගී තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා...❤️❤️

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@SurangaAluthapala එහෙනම් සතුටුයි❤️

  • @SwarnaFonseka-rz9dw
    @SwarnaFonseka-rz9dw 9 днів тому

    ගොඩක් ස්තුතියි❤❤❤❤❤

  • @ChamilaPriyangani-i7n
    @ChamilaPriyangani-i7n 12 днів тому +1

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්. මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් ඕක. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි.❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@ChamilaPriyangani-i7n වගාව සාර්ථක වේවා❤

  • @Tharangadilhani11222
    @Tharangadilhani11222 11 днів тому +1

    Thank you ❤.

  • @IreshaGamage-m8m
    @IreshaGamage-m8m 12 днів тому +1

    ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි

  • @udayanthidananjani5205
    @udayanthidananjani5205 12 днів тому +1

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 12 днів тому +1

    Vedagath deyak kiyala dunne mis thank you....❤❤

  • @RanjithKumara-r7p
    @RanjithKumara-r7p 12 днів тому +1

    Thank you miss❤❤❤❤

  • @PadminiBalasuriya-tw6nl
    @PadminiBalasuriya-tw6nl 12 днів тому +1

    Godak ස්තුතිය දුව

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      වගාව සාර්ථක වේවා❤

  • @chandiwijayakoon
    @chandiwijayakoon 12 днів тому +1

    Thank you very much.......

  • @NadeeraMarasinha
    @NadeeraMarasinha 12 днів тому +1

    ස්තුතියි....👍👍👍

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 11 днів тому +1

    ස්තුතියි ❤❤❤❤

  • @S.Liyanage125
    @S.Liyanage125 12 днів тому +1

    Thank you mis.mage prasna walata pilithuru labuna❤️❤️❤️❤️❤️

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@S.Liyanage125 සතුටුයි මිස්.. ❤️

  • @Maduka639
    @Maduka639 12 днів тому +1

    ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sepalikakumari5034
    @sepalikakumari5034 12 днів тому +1

    ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@sepalikakumari5034 වගාව සාර්ථක වේවා❤

  • @umar4681
    @umar4681 11 днів тому +1

    Thank you for your msg ......❤

  • @warshawarsha9435
    @warshawarsha9435 11 днів тому +1

    ✨✨✨

  • @Cham977
    @Cham977 11 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DilkiAshara-rt4wt
    @DilkiAshara-rt4wt 11 днів тому +1

    Thank you nangiyooooooo

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    ❣️❣️❣️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 11 днів тому +1

    ❤❤❤❤❤

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    Thnx akke

  • @chithragunarathna-jy8dh
    @chithragunarathna-jy8dh 11 днів тому +1

    Missge palawalata leda enawa adui thanks danuma bedadenawata❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@chithragunarathna-jy8dh ස්තූතියි🙏

  • @binaruashinsana8598
    @binaruashinsana8598 11 днів тому +1

    මම කීප දෙනෙක්ගෙන් පල අරන් තියෙනවා. හැබැයි ඔයාගෙන් ගත්තු පැල විතරයි ඉතුරු උනේ . මොකද ඒවා හරිම නීරෝගී පැල. බය නැතුව ඕන කෙනෙකුට ගත්ත හැකි යි
    ජයම වේවා!!!!!

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@binaruashinsana8598 අනේ කොච්චර දෙයක්ද.. සතුටුයි හොදට හදාගන්න❤️

  • @thilinichathurika7406
    @thilinichathurika7406 11 днів тому +1

    Miss Kiyala depu wedihata hadala. Pela Lassanata tiyenawa. Thank you. Missge wagawa tawa tawat sarthakawenda kiyala prathana karanawa.

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      අනේ සතුටුයි මිස්❤

  • @tiyashatiyasha-s9x
    @tiyashatiyasha-s9x 12 днів тому +2

    Math asai enrhuriyam wagawa karanna...salli hadagannat one...thank u oyata..bs denuwat karanawata❤❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому +1

      @@tiyashatiyasha-s9x සතුටුයි.. අනිවාර්යයෙන් පටන් ගන්න❤️

    • @tiyashatiyasha-s9x
      @tiyashatiyasha-s9x 11 днів тому +1

      Wessata mul sawuththu una pela ree pot karaddit osmokat n pls danawada?

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@tiyashatiyasha-s9x ow danna

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    💛

  • @DilmiKeshara
    @DilmiKeshara 12 днів тому +1

    ලෝබ නැතුව හැම දෙයක්ම kiyl denwt mist godak thanx🥰 adrei mist hemdma❤❤❤

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l 10 днів тому +1

    නංගී පොඩි පැල ඉක්මනින් ලොකු කරගන්න දාන පොහොර මොනවද...යොදන කාලය කොහොමද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  10 днів тому

      @@DanushkaPerera-m4l ඒවා මන් කලින් විඩියෝ කීපෙකම පැහැදිලිව දාලා තියෙනවා අක්කා

  • @NadeeshaHiruni-p9v
    @NadeeshaHiruni-p9v 10 днів тому +1

    Akke me boralu eka kuriyar krl ewnn puluwnd

    • @UdahiruFlora97
      @UdahiruFlora97  9 днів тому

      @@NadeeshaHiruni-p9v ලොකු ගානක් යයි කුටියර් චාර්ජ්

  • @Cham977
    @Cham977 11 днів тому +1

    පැල හදලා දවස් කිහිපයකින් ලෙඩක් නැතිව මැරුනොත් ඒ මිඩියා එක දිලීර නාශක දලා නැවත භාවිත කරන්න බැරිද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  10 днів тому +1

      @@Cham977 දිලීර නාශක දාලා අව්වෙ දාලා ගන්න

  • @NadeeshaHiruni-p9v
    @NadeeshaHiruni-p9v 11 днів тому +1

    Akke oya sudu boralu eka mkkd?

    • @UdahiruFlora97
      @UdahiruFlora97  10 днів тому

      @@NadeeshaHiruni-p9v පස් හෝදන එකක් මං හිතන්නෙ නංගි

  • @Shalani.Dissanayake
    @Shalani.Dissanayake 12 днів тому +1

    Kiyannko abamaktine kohomda kalawam karanne kiyala

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@Shalani.Dissanayake බෝතලෙ පිටිපස්සෙ එන උපදෙස් පත්‍රිකාවේ තියෙනවා යොදන්න ඕන මාත්‍රාව..

  • @NadeeshaHiruni-p9v
    @NadeeshaHiruni-p9v 11 днів тому +1

    Khed gann tiynne sudu boralu eka,

    • @UdahiruFlora97
      @UdahiruFlora97  10 днів тому

      @@NadeeshaHiruni-p9v මමනම් මෙහෙ වැලිපොලකින් ගත්තේ

  • @Minethsethvidu
    @Minethsethvidu 12 днів тому +1

    සාමානයෙන් පොඩි පැල ලොකු වෙලා මල් එන්න කොච්චර කාලයක් යනවද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@Minethsethvidu මාස 6 වගෙව්

  • @DilmiKeshara
    @DilmiKeshara 12 днів тому +1

    Mtath thibb prshna walt පිලිතුරු ලැබුනා❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@DilmiKeshara සතුටුයි නංගි🌸

  • @SurangaAluthapala
    @SurangaAluthapala 11 днів тому +1

    නංගී පැලේ දල්ලෙ ඉද්ලා ගස් කුණු වෙනවා...සමහර ගස් වල කොලයක්වත් කහ වෙලා නෑ....මුලින්ම දල්ල මලානික වෙන්නේ...බලද්දී කද ඇතුලෙන් සම්පූර්ණ කුණු වෙලා කඩන් වැටෙනවා..😥විසදුමක් කියන්න පුලුවන් ද නංගී ..

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      සමහරවිට බැක්ටීරියා අංගමාරය නැතිනම් මීඩියා එකේ ඇතුල ගොඩක් තෙතට තියෙද්දි තද අව්ව වැටුනම උඩට මීඩියා එක රත් වෙනවා.. එතකොට කඳ තැම්බෙනව වගේ වෙනවා.. එහෙම වෙද්දිත් ඔහොම වෙනව.. ඒ නිසා අපි හදාගන්න මීඩියා එක වතුර හොදින් බැහැල යන විදියට හදාගන්න ඕන.

  • @binaruashinsana8598
    @binaruashinsana8598 11 днів тому +1

    මම ඊයේ ඔක්කොම පොට් ගලවල වැලි හෝදලා හිටෙව්වා.

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому +1

      සතියෙන් සතිය N ස්ප්‍රේ කරන්න

    • @binaruashinsana8598
      @binaruashinsana8598 8 днів тому

      තෑන්ක් දෝනි.

  • @binaruashinsana8598
    @binaruashinsana8598 12 днів тому +1

    ඔය වැලි හෝදලා ගත්තට කමක් නැද්ද

  • @PasiDula
    @PasiDula 12 днів тому +1

    මයිටාවන් පාලනය සම්පූර්ණයෙන් ඉවත් කරන විදිය කියලා දෙන්නකෝ අක්කෙ එපා වෙනවා වගාවම

    • @UdahiruFlora97
      @UdahiruFlora97  12 днів тому

      @@PasiDula කාලෙන් කාලෙට මයිටා එනවා.. වැඩියෙන්ම ඉන්නේ අව්ව තද කාලෙට.. ඇබමැක්ටීන් ස්ප්‍රේ කරන්න

    • @PasiDula
      @PasiDula 11 днів тому

      @@UdahiruFlora97 කොහොමද ස්පේ කරන්න ඔන

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@PasiDula බෝතලේ පිටිපස්සෙ ගහල තියෙනව දිය කරන්න ඕන විදිය

    • @PasiDula
      @PasiDula 11 днів тому +1

      @@UdahiruFlora97 කොපමන කාලෙන් කාලෙටද අක්කෙ

    • @UdahiruFlora97
      @UdahiruFlora97  11 днів тому

      @@PasiDula මාසෙට 2 පාරක් වගේ දාන්න.. නැත්නම් මයිටා ඇවිත් කියලා දැක්කම දැම්මත් ඇති.. කොලේ යටටත් එක්ක ස්ප්‍රේ කරන්න

  • @HarshaniDilrukshi-fz1zz
    @HarshaniDilrukshi-fz1zz 11 днів тому +1

    Thanks miss

  • @ChandrikaWijewickrama-nl1km
    @ChandrikaWijewickrama-nl1km 12 днів тому +1

    ❤❤

  • @DmsKumara-y8h
    @DmsKumara-y8h 12 днів тому +1

    Thank you miss. ❤❤

  • @deshaniranasinghe2289
    @deshaniranasinghe2289 12 днів тому +1

    Thank you so much ❤

  • @Shalani.Dissanayake
    @Shalani.Dissanayake 12 днів тому +1

    Thank you

  • @DilkiAshara-rt4wt
    @DilkiAshara-rt4wt 12 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @tharushikonawaththa5431
    @tharushikonawaththa5431 12 днів тому +1

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    💝💝💝💕

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    💖💖

  • @erandimadhumali5922
    @erandimadhumali5922 12 днів тому +1

    ❤️❤️❤️