නවසීවථික භාවනාව | Nawaseewathika Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 168

  • @pasinduabeysinghe3891
    @pasinduabeysinghe3891 10 місяців тому +45

    ලොව සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදෙත්වා ❤🙏

  • @S.kRamya
    @S.kRamya 11 місяців тому +12

    ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මමත් සතුටු සිතින් යුතුව නවසීවතී භාවනා ව කරා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️🌹🌺

  • @gihonharsha2583
    @gihonharsha2583 Рік тому +78

    රාග ගින්නෙම් ගිනි අරම් රාගයම හොය හොයා යන කලේ මෙ බනක් නම් ඇහෙන්නෙ පිනකට මයි පින් ඇත්තෝ අසත්වා පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому +32

    බුදුරජාණන් වහන්සේ සසර පුරා පාරමී දම් පුරා සසර දුක් විදිමින් අපව සසරින් එතෙර කිරීමට ශ්‍රී සද්ධර්මය දේශනා කරන ලදී. ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +123

    අවංකව සතුටක් දැනෙනෙව.. මොකද අපිට අපේ දේ තියෙනවා... අපිට අපේ සංස්කෘතිය +ආගම අපිට තියෙනවා ඒ ක ආරක්ෂා කිරීමට අපිට හොද ස්වාමින් වහන්සේ මෙවන් ඉන්නවා කියල්ට්ග..බොහොම ස්තුතියි 🙏🙏🙏 පිං අනුමෝදන් වේවා.. මේ කරන සත් කටයුත්ත වෙමුව්න්.. 🙏🙏🙏

    • @sirilpiyathissa8697
      @sirilpiyathissa8697 Рік тому +6

      සාදු ..සාදු ...සාදු

    • @chandralathaph7199
      @chandralathaph7199 Рік тому +3

      🙏🏽🙏🙏🏻🙏🙏🙏🙏🏽🙏🙏🏻🙏🏻🗼🗼🗼🙏🏻🙏🏻🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 Рік тому +3

      🎉🎉🎉🎉🎉🎉🎉🗼🙏🏽🙌🗼🗼🙏🏼🙏🏼🙏🏼🗼🙏🏽

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe Рік тому +44

    සෑම සිතක්ම රාග ගින්නෙන් නිවේවා....තාවකාලික නවාතැන් පොලක් වූ මේ ශරීරයේ අශුභය අප සියලු දෙනාටම වැටෙහේවා...🙏🙏🙏

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 Рік тому +10

    සාදු සාදු සාදු බොහොම පිං, වරදවා තේරුම් ගන්න එපා. මම ස්වාමීන් වහන්සේ ගෙන් දෙපා වැඳ සමාව ඉල්ලා සිටිනවා. මෙම භාවනාව ට මළමණිය කුණු වනවිට හමන අධික දුර්ගන්ධය ගැනත්, ඉහඳ පණුවන් ගැනත් සඳහන් කර දෙශනා කළා නම් පිළිකුල තවත් වැඩි වී ශරීරයට ඇති ආශාව, රාගය අඩුවීම ට ඉඩ තියෙනවා. වරදක් සිදුවූයේ නම් සමාව දහස් වර අයදිමි. අවංකවම මට පෙනුන දෙයක් සදහන් කළා පමණි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට තව තවත් මෙවැනි පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 21 день тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා......
    සියලු සත්වයෝ නීරෝගී වෙත්වා......
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....

  • @nirmalawasanthi2369
    @nirmalawasanthi2369 Місяць тому +3

    කල්‍යාණ මිත්‍රයන්වහන්සේට නිදුක් නිරෝගී බව අත්වේවා 🙏🙏🙏🙏

  • @GamlathHemasri
    @GamlathHemasri Рік тому +10

    සැම සිත් රාග ගින්නෙන් මිදේවා!!!

  • @wasala2744
    @wasala2744 Рік тому +18

    නමෝබුද්ධාය 🙏🙏🙏
    රූපය...පිටට මොනතරම් ලස්සනට පෙනුනත් ඒ රූපයේ සත්‍ය මෙයයි..
    ශරීරය පුරාවට තිබෙන්නෙ කුණුගොඩක්ම පමණයි....
    සියලු දේ අනිත්‍යයි ..අනිත්‍යයි ..අනිත්‍යයි ...
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...
    සාධු ...සාධු ...සාධු ..
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..
    නීරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ..සාධු ..සාධු ...සාධු ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +2

      සාදු සාදු සාදු
      නමෝ බුද්ධාය 🙏🙏🙏
      පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා....
      සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
      තෙරුවන් සරණයි
      🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Рік тому +20

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ..!☸️

  • @KrishaniImalsha
    @KrishaniImalsha 7 місяців тому +6

    Swamin wahanseta රාග ද්වේශ මෝහ ගිනි නිවා කෙලෙසුන්ගෙන් මිදි නිර්වාණය අවබෝධ වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu Рік тому +2

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @susanthasampathganegama7401
    @susanthasampathganegama7401 Рік тому +6

    මරණානුස්සතියත් එක්ක ගොඩක් ගැලපෙනවා මරණානුස්සතියෙන් පස්සෙ මේක දැන් වඩනවා...ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏🙏

  • @Leoz34574
    @Leoz34574 Рік тому +32

    ඇත්තමයි ස්වාමින් වහන්ස මන් ඔලුව අවුල් උන වෙලාවට අහනවා මට තාම 20 එත් මට මේක අහනකොට සැනසිමක් දැනනවා ඉස්සර වගේ නැ ගොඩක් පින් ❤

    • @KrishaniImalsha
      @KrishaniImalsha 7 місяців тому +1

      Matath 20

    • @AchiraPeshan
      @AchiraPeshan 4 місяці тому

      මට 22

    • @AchiraPeshan
      @AchiraPeshan 4 місяці тому +1

      කම්‍ය කියන්නේ ගොඩාක් බයානක දෙයක් මෙයින් ම්දෙන්න ඔනෙ

  • @isurimalsarika2661
    @isurimalsarika2661 Місяць тому +2

    ඔබවහන්සේට පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏 මට ගොඩක් හොදට මෙ ජරා සිරුර ගැන අවබෝධ උනා... 🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 11 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 20 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 Рік тому +7

    හරිම වටිනා වස්තු කතාවක් හොදම ආදර්ශයක් ඔලුව වැදුනු හැම දෙම අත්අරින් මනස විවර උනා ගොඩක් පින් හාබුරැවන් වහන්සේ ඔබවහන්සේට තවත් අප දනුවත් කරන්න සත්තිය දහිරිය නිරෙගි සුවය ලැබෙවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @lalithaudawattage4055
      @lalithaudawattage4055 Рік тому +1

      පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ලියපු මහා සතිපට්ඨාන සූත්‍රය පොත් වහන්සේ සින්හලෙන් තේරැම ඇතිව ලියල තියෙනව පොත් වහන්සේ බලන්න අසපුවල විතරයි මේ පොත් වහන්සේ තියෙන්නේ තෙරුවන් සරණයි

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому +5

    ඔබ වහන්සේට පින් ❤️ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා!!!🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 Рік тому +3

    Pinwath suwamin wahanseta bohoma pin suwamin wahansa

  • @AchiraPeshan
    @AchiraPeshan 5 місяців тому +1

    සියලු සත්වයො දැඩ් රග ගින්නෙන් නිවෙවා 🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Рік тому +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා...
    🙏🙏🙏

    • @wasala2744
      @wasala2744 Рік тому +1

      නමෝබුද්ධාය 🙏🙏🙏
      තෙරුවන්සරණයි පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .
      සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ....🙏🙏🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Рік тому +1

      @@wasala2744 🙏🙏🙏

  • @helawedakam5389
    @helawedakam5389 Рік тому +4

    Mage ragaya duru kala oba wahanseta niwan sapa labewa...🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +1

    🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    මේ උතුම් භාවනා මනසිකාරය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷

  • @sasmithasayuranga3459
    @sasmithasayuranga3459 Рік тому +7

    සාදු සාදු සාදු ❤❤❤❤

  • @durshanilki6794
    @durshanilki6794 Рік тому +6

    සාධු සාධු සාධු 🙏🙏🙏🙇🙇‍♀️
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙇🙇‍♀️
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙇🙇‍♀️

  • @dilupathushara8421
    @dilupathushara8421 Рік тому +4

    බොහොම පින් ස්වාමින්වහන්සටත්
    මේ සඳහා නන් අයුරින් උදව් කළ සියලු දෙනාටත්

  • @nethmichanchala2071
    @nethmichanchala2071 3 місяці тому

    සියලු සත්වයෝ රාග ගින්නෙන් මිදේවා ❕🙏🙏🙏✨

  • @dilini_senevirathna_
    @dilini_senevirathna_ Рік тому +6

    සියලු සත්වයෝ සුවපත් වේවා!
    සත්පුරුෂ ඇසුරම වේවා!🙏🌻

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    පින්වතුන් වහන්ස අට්ටික භාවනාව වඩන හැටිත් කියා දෙන සේක්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 Рік тому +3

    Pinwath suwamin wahanseta utum chaturarya sathya darmaya awaboda wewa 🙏🙏🙏

  • @රක්ෂිලාරණසිංහ

    බොහෝම පිං, පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 Рік тому +4

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @umedaa9294
    @umedaa9294 Рік тому +4

    තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත්තියම ලබත්වා ! 🙏🙏🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +12

    අපෙ හාමුදුරුවනේ වෙනත් භාවනා ක්‍රමවල කමටහනුත් ඔබවහන්සේ ට දෙන්න පුළුවන් නම් වටිනවා.... ❤☸️. තව දිගට, ඇත්ත ඡායාරූප එක්ක කරන්න පුළුවන් නම් මේ වීඩියෝ එකම ගොඩක් වටිනවා.... ❤☸️.

    • @AtoZ-10306
      @AtoZ-10306 Рік тому +1

      ua-cam.com/video/DSRR7lzTAdE/v-deo.html

  • @නීරෝ2005
    @නීරෝ2005 7 місяців тому +1

    මටත් මෙි දේයින් මිදෙන්න ඔීන ❤ දිර්ඝායු ලැබෙිවා පින්වත් ස්වාමින් වහන්ස

  • @navinduthenuwara2990
    @navinduthenuwara2990 Рік тому +2

    🙏🙏🙏
    නමො බුද්ධාය
    පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @nissankapiradep188
    @nissankapiradep188 Рік тому +2

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!! නමෝ බුද්ධාය

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Рік тому +3

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y 3 місяці тому

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔

  • @S.kRamya
    @S.kRamya 5 місяців тому

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jayanikavindaya1295
    @jayanikavindaya1295 Місяць тому

    මගේ සිත රාගයේන් මිදේවා 🙏🙏

  • @skboy8387
    @skboy8387 3 місяці тому

    ස්වාමීනි ඔබ වහන්සේට පින් සිද්ද වේවා!...මේ භාවනාව මට රැකෙන්න මහඟු උපකාරයක්

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 Рік тому +1

    තෙරැවන් සරණයි ඔබ සැමටම 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @gdsssuk5350
    @gdsssuk5350 Рік тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ලා නිදුක් නිරෝගී වේවා 🙏 දිගාසිරි වේවා 🙏 🙏 🙏 🙏 🙏 බොහොම පින් සිදු වේවා 🙏 🙏 🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .....සාදූ ....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql Рік тому +2

    Theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse Oba wehansete Niduk Nirogi suwe Dirgausha lebewa Mage Namas kareye wewa !!

  • @thamarakumari219
    @thamarakumari219 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @dananjaya2623
    @dananjaya2623 11 місяців тому +1

    ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏

  • @NadeeshaSanjeewani-vg8ei
    @NadeeshaSanjeewani-vg8ei Рік тому +1

    බොහොම පිං ස්වාමින් වහන්සේටත්.

  • @tusharitushari6181
    @tusharitushari6181 Рік тому +1

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සුවසේ කුසල් දහම් රැස් කරගන්න ලැබේවා . තෙරුවන් සරණයි .

  • @dulanjalichapa4196
    @dulanjalichapa4196 3 місяці тому

    ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං

  • @dewminihirushika
    @dewminihirushika Рік тому +1

    තෙරුවන් සරණයි🖤 හාමුදුරුවනේ නමෝ බුද්ධාය🙏🏻

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ☸️❤🙏

  • @uniquegirl96
    @uniquegirl96 Рік тому +1

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය 🙏🌼🌼🌼

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 4 місяці тому

    🎉🎉🎉🎉🎉❤❤Sadhu...sadhu..sadhu..🎉🎉🎉 budusaranai

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @ruaryabalapuwaduge2098
    @ruaryabalapuwaduge2098 Рік тому +2

    Boho denage hitha suwa pinisa me bawanawa wedi pramanayak dakithwa.pinwath swaminwahanseta me pin res wewa....uthum u nirwana suwaya labagenimata hethuwewa

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 Рік тому +2

    Namo buddhaya

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 Рік тому +1

    නමෝ බුද්ධාය 🙏🌹🙏🌹🙏

  • @jesythbabu8097
    @jesythbabu8097 Рік тому +1

    Sadu sadu sadu
    Pinvath swaminvahanseta apramaana pin siduwewaa.....
    Dewatha anussathiya bhawanaawa vadana aakaraye vedio ekak apa kerrhi anukampawen pawath vannenam ithaa vatinawa.
    Theruwan sarani.

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @Chandanapushpakumara-k8c
    @Chandanapushpakumara-k8c 4 місяці тому

    Margaya ,wimukthiya awabodaya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PBRana-vt3zh
    @PBRana-vt3zh 11 місяців тому

    උතුම් දහම් දෙසුමක්. සාධු.🌼 සාධු.🌼 සාධු.🌼

  • @Harshana1
    @Harshana1 Рік тому +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @bgtja
    @bgtja Рік тому +1

    සාධූ

  • @harshafonseka6716
    @harshafonseka6716 Рік тому

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @nalindarshana6971
    @nalindarshana6971 Рік тому

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nimesha454
    @nimesha454 Рік тому +1

    sadhu sadhu pinwsth swameen wahansa..mamath oya vidihata hithamin nawseewathika bawanawa karanwa..

  • @bpspathirana6723
    @bpspathirana6723 Рік тому +3

    නමෝ බුද්ධාය🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @WataddaraWataddara
    @WataddaraWataddara 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @harshananandima6988
    @harshananandima6988 Рік тому

    Namo buddaya ❤☸️🌷

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc Рік тому +2

    🙏🙏🙏

  • @malitha.prabath
    @malitha.prabath Рік тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 Рік тому

    Anithyai Anithyai Anithyai !!

  • @-SUWARNA_SAMARASOORIYA.
    @-SUWARNA_SAMARASOORIYA. Рік тому

    Sadu , sadu

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 10 місяців тому

    Terwan saranai

  • @lasathkumara1458
    @lasathkumara1458 Рік тому +1

    𝕤𝕒𝕒𝕕𝕦 𝕤𝕒𝕒𝕕𝕦🙏🙏🙏

  • @ukdvsgd2673
    @ukdvsgd2673 Рік тому +2

    🌸🌸🙏🙏🙏🙏🌸🌸

  • @tharindugayan7539
    @tharindugayan7539 Рік тому

    Bohoma pin hamuduruvanta

  • @ashanadithya1592
    @ashanadithya1592 Рік тому +1

    sadhu sadhu sadhu

  • @pibidaudayana3173
    @pibidaudayana3173 Рік тому +2

    💐🌼🌸🌷🌺🌻🌹

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 5 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Рік тому +1

    ❤❤❤🙏🙏🙏

  • @sdnk5087
    @sdnk5087 Рік тому +1

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @RomiyoAlexcender
    @RomiyoAlexcender Рік тому

    මිනිස්සු කරන ලොකුම බොරුව එම්බාම් කරලා දවස් ගනන් තියාගෙන පරිසරයට වස එකතු කරනවා ඒ වගේම පුච්චනවා විෂ දුම 😇😇🤧

  • @sandmaalesandmaale1295
    @sandmaalesandmaale1295 Рік тому +2

    මේ වෙළද දැන් වීම් බාවනාට බාදාවක්

    • @dilshandarshana7442
      @dilshandarshana7442 Рік тому

      Download කරගෙන data off කරල බලන්න

    • @sandmaalesandmaale1295
      @sandmaalesandmaale1295 Рік тому

      @@dilshandarshana7442 කොහොමද කරන්නේ ඒක අනේ මට තේරෙන්නේ නැනේ පුළුවන් නං කියලා දෙන්න අනේ

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Рік тому

      ​​@@sandmaalesandmaale1295shair butto eka touch karala copy link eka select karanna.ita passආපස්සට ගිහින්google gihi save from net kiyala type karanna ඊට පස්සෙ එතැන කොටුවක් open wei( enter the URL) කියලා ටිකක් touch කරන් ඉන්න එතකොට pest කියලා වැටෙනවා ඒ pest කියන එක touch කලහම ටික වෙලාවකින් පල්ලෙහයිdownloud කියලා වැටෙයි ඒක touc karala downloud karaganna

    • @lifeinturkey4384
      @lifeinturkey4384 Рік тому

      ​@@sandmaalesandmaale1295video eke dowbload eka obanna ita passe library ekata gihin download karapu ewa blanna😊

  • @pethurathnasekara24
    @pethurathnasekara24 Рік тому

    💜️🙏

  • @anushakumari1782
    @anushakumari1782 Рік тому

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @rmsrms8081
    @rmsrms8081 Рік тому +1

    saadu saadu saadu

  • @podiputha5768
    @podiputha5768 Рік тому +1

    මමය මගේ යැයි සිතා සිට්‍යත් ඒ කෙනා එයම දාලා ගියා

  • @ChandanaKumara-q7b
    @ChandanaKumara-q7b Рік тому +1

    ඉතින් අපේ ශරීරය කියන්නේ අපි තෝරගෙන ආපු දෙයක්,ශරීරය කියන්නේ අපේ අවශ්‍යතාවය ඉටු කරගන්න කර්මය විසින් දුන්න දෙයක්,එකේ කාලේ අවසන් උනාම අපි ශරීරය අයින් කරලා වෙන ශරීරයකට යනවා,හරියට කිව්වොත් අපි බස් දෙක තුනකින් ගමනක් යනවා වගේ,එක බස් එකක් කැඩුනොත් ඒක දාලා වෙන එකක නගිනවා🤔🤔

  • @SajithaDilanka
    @SajithaDilanka 11 місяців тому +2

    ඒ.වීඩියෝ බලන්න ඇබ්බැහි වෙච්ච අයට ඒකෙන් මිදෙන්න මේ බාවනාවෙන් පුලුවන් ද?

  • @WataddaraWataddara
    @WataddaraWataddara 23 дні тому

    Lowa ciyalu sathwayo raga ginnean mideathwa

  • @upalirajapaksha9382
    @upalirajapaksha9382 Рік тому +1

    අනෙ රාගය නැති කරගන්න හැටි තව කියන්න කො අනේ...😢😢 අපිත් ගොඩක් දුක් විදිනව .හුගක් අසරන වෙල ඉන්නෙ . මේක අහනකොට එවලෙට හරි ගියත් ආයෙ එනව 😢 අනේ තව කියන්න කොරාගය නැති කරගන්න හැටි😢

    • @Malithvidushan
      @Malithvidushan Рік тому

      Broo සිතට රාග සිතුවිල්ලක් එන වත් එක්කම මේ video එක බලන්න

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 8 місяців тому

      රාගය එන කොට මෙහෙම හිතන්න.මේ රාගය තියෙන්නේ මේ රුපයේ නෙවෙයි.මගේ සිතෙයි.මෙන්න රාග සිතක්,මෙන්න රාග සිතක්,මෙන්න රාග සිතක්.මෙන්න කාමච්ඡ්න් ද නිවරනය ,මෙන්න කාමච්ඡ්න් ද නිවරනය .සිත දීහාබලා මේ නිවරනය අවබෝධ කරගත් ව්ට ඒ මොහොතේදීම නිවරනය අතුරුදහන් වෙයි.වෙස්වලාගෙන එන හොරෙක් ගෙහිමියාට අසුවන විට පසු නොබලා පලායන්නාක් මෙනි.නමුත් එය වෙනත් වෙසකින් ආපසු ඒව්.බලාපොරොත්තුව සිට්න්න.හිතවතෙකුට ආකාරයෙන් ඒකෙන් අසන්න "මේ ආපසු කාමච්ඡ්න් දය නේද?(මචන් උඹ නේද?)"එව්ට නිවරනය අතුරුදහන් ව් සිත නිව්‍ ය යි.මහන වෙන්න හිතෙනව්ට එය කුසලච්ඡ්න් දයක්,කුසලච්ඡ්න් දය්ක්,කියා සිතන්න.එය අතුරුදහන් වෙයි.විභාගයට බය හිතෙනව්ට එය බයක්,බයක්,(ව්‍යාපා දනිවරනය)බව අවබෝධ කරගන්න.තවදුරටත් විස්තර ස දහා අජාන් බ්‍රහ්මවන්ස හිමිගේ "මන්සේ පිටාර ගෙලිම්"පර්වර්තනය ජි.ඩබ්ලිව්.නන්දසේන .සහ රෙරුකානේ චන්දව්මල හිමිගේ චත්තාලිසාකාර මහා ව්පස්සනා බාවනාව පොතෙහි එන පන්ච නිවරන පිලිබඳ විස්තරය කියවන්න.තෙරුවන් සරනයි!

    • @heshanrandika-u9c
      @heshanrandika-u9c 8 місяців тому

      රෙරුකානේ චන්දව්මල හිමිගේ සතිපට්ටාන බාවනා ක්‍රමය පොතෙහි එන නිර්‍ය්‍යාන හා නියයානාවරන කියන කොටස බලන්න.ඩෙව්‍ නුවර ගානාවාස හිමිගේ "සතිපට්ඨාන ව්පස්සනා බාවනා "පොතෙහි ධම්මානුපස්සනාවේ නිවරන පබ්බය කොටස බලන්න.

    • @PrasannaHerath-z3m
      @PrasannaHerath-z3m 2 місяці тому

      Ane matath oya prashnema thiyanawa😢

  • @sadewprabashwara5516
    @sadewprabashwara5516 7 місяців тому

    🗿💗

  • @upalirajapaksha9382
    @upalirajapaksha9382 Рік тому +1

    😫😫😫😫

  • @buddhikagamage7988
    @buddhikagamage7988 Рік тому

    ස්වාමීන් වහන්ස....බහිරව දෝශ වගේ දේවල් වලට.කරන්න ඕන පිළිවෙත් මොනවද?