අසුභ භාවනාව | Asubha Bhawana | Mahamevnawa Dubai
Вставка
- Опубліковано 3 лис 2024
- #MahamevnawaDubai#DahamManjusawa#DubaiTemple
ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීම අප ඉතා ගෞරවයෙන් කළ යුතු දෙයකි. තාක්ෂණික මාධ්‍ය මෙවලම් අධික මෙවැනි කලක ධර්මය - අධර්මය වෙන් කර ගැනීමට අතිශය අපහසු ය. ධර්මයේ වෙස් ගත් අධර්මයන් අන්තර්ජාල අවකාශය තුළ බහුලව සැරිසරයි.
අපට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ පෞද්ගලික අදහස්, මතවාදයන් නොව ඒ භාගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් අනුශාසනය යි. උතුම් බුද්ධ වචනය උපුටා දක්වමින් නිරවුල්ව, නිවැරදිව සහ සරලව ' බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් ද? ' යන්න පහදා දීම මෙම කෙටි දහම් දේශනා මාලාවේ අරමුණ යි.
ත්‍රිපිටක බුද්ධ වචනය එකම සත්‍ය ධර්ම ගබඩාවකි. මුළුමනින් ම සත්‍ය වචනයෙන් පිරී පවතී. ඒ සදහම් භාණ්ඩාගාරයේ නොයෙක් මංජුසා තැන්පත්ව පවතී. එකෙක නම දීඝ නිකාය ය. තවෙකක් මජ්ඣිම නිකාය නම ගනී. තවෙකක් සංයුක්ත නිකාය ය. අංගුත්තර නිකාය නමින් ද මංජුසාවකි. මෙසේ නොයෙක් නාමයෙන් යුතු මංජුසා තුළ අමිල වූ සදහම් පඬුරු පිරී පවතී. ඒ එකිනෙක මංජුසා විවර කොට ඔබවෙත ලබාදෙන සදහම් පඬුරු මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් අසා , මතකයේ රඳවා, නුවණින් විමසා , ජීවිතයට එක්කරගත හැකි නම් ඔබ ඉතා පිනැතියෙකි ; නැණැතියෙකි. මේ යුගයේ වසන අතිශය භාග්‍යවන්තයෙකි.
මේ දහම් පද එකිනෙක ගෞරවයෙන් අසන්න. එහි කියැවෙන දෙසුම් ත්‍රිපිටක බුද්ධ වචනයෙන් සොයා නැවත නැවත කියවන්න. ඔබේ දහම් දිනපොතෙහි සිත් ගත් දහම් පද නිරවුල්ව සටහන් කරගන්න. ජීවිතයට පුරුදු පුහුණු කොට ජීවිතය මුලුමනින් ම සුවපත් කරගන්න.
ඔබට මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ සලසා ගන්නට වාසනාව ලැබේවා!
තෙරුවන් සරණයි..!
නමෝ බුද්ධාය..!
මම ඇත්තටම 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි සිසුවෙක් අපේ හාමුදුරවන් නේ මේ වීඩියෝවෙන් පස්සේ මම තේරැම් ගත්ත සියල්ල අනිත්‍ය බව රාගය හැමෝටම ඇති වෙනවා වීෂේශයෙන් මම මමද එය අත් වින්ද දැන් මම ඉන් මිදුන සියල්ල අනිත්‍ය බව මම තේරැම්ගත්තා හාමුදුරැවනේ අපේ මේ සිරැර ඇත්තටම ජරාවක් මම රාගයෙන් මිදෙනවා දැන් කොහොම හරි...................... ස්තූතියි .
පිංවත් මිතිුයා තාපෝවනයේ සුමේද හිමියන් කරලා තියෙනවා පිලිකුල් භාවනාව ගැන වීඩියෝවක් එයත් බලන්න ඔබට යතාර්ථය තවද පැහැදිලි වෙයි 🙏🙏🙏
9ooo99o99oo99
තෙරුවන් සරණයි පින්වත් පුතාට. උතුම් සැනසිල්ල ලැබේවා 🙏🙏🙏
සාදු සාදු ඔය වයසේම මෙහෙම video එකක් බලපු එකම ලොකු ලාභයක්.ඒ වගෙම ඔය පින්වන්තයෙක්
Matath awurudu 22i mamath kohamahari me kamayen galawenawa
සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම
මාගේ සිතේ නිරතුරුවම ඇතිවන කාම සිතුවිලි තුරන්වේවා!
එසේම වේවා......මේ ජීවිතයේදිම විරාගී හිතක් අත්දැකීමට හැකිවේවා.
@@Gagana4899 ගොඩක් ස්තූතියි..
එසේම වේවා!!!
මමත් මේක අද හොයාගෙන ආවේ..මමත් මම මුහුන දුන් සැත්කම් වලින් ඉතාමත් හොදින් අපේ සිරුර ඇතුලේ තියෙන ගද අත් වින්දා..පුදුමාකාර දුර්ගන්ධයක් තිබුනේ..සිහි නැති කරපු නැති නිසා එක මම අත්වින්දා..
කුනු කය ගැන අහල තිබුනට එදා මට බුදුන් මතක් වේලා ඇඩුනා..මම කොච්චර මොස්තර කරත් මම කුනු කය ගැන දැනුම ඇතිව ජිවත් වෙනව..
සාදු සාදු සාදු..
ඔබට යහපතක්ම වේවා සොයුරිය..
@@චාමා-ද6ජ .
පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!
නමෝබුද්ධාය
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
අසුභ භාවනාව ජීවිතය අවබෝධ කර ගැනීම පිණිසම උපකාරීවේවා.
මාගේ රත්තරන් පන.ස්වාමීන් වහන්සේට මාගේ නමස්කායම වේවා සත්‍යයය පැහැදිලි කර දුන්නට මේ කුනු ශරීරයේ සාදු සාදු සාදු ❤❤🙏❤️දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට🥰😘
🙏 මගෙ හිත හරියට නොසන්සුන් වෙලා තිබ්බෙ..
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏🙏අනිත්‍ය සසරින් මිදෙන්නට විර්ර්ය උපදීවා සියලු ලෝක සියලු සත්වයෝ දුක්කිත සසරින් එතෙර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය මට ත් මේ අනිත්තිය සිහිවේවා මාගේ උස්සහටය පිහිටක් ලැබේ වා
රාගය කියන්නෙ මහා ගින්නක් අපි හැමදාම රාගය නිසා ගිනිගන්නවා ාම ටික තේරැමි ගත්තානමි අද අපිත් නිර්වානය අවබොද කරගෙන. ඇත්තටම කුනු ගද ගහන මස් ාගාඩක් දරාගන අපි සන්සාරෙ මොනවා වෙනුවෙන්ද මෙිදුක විදින්නෙ ගොඩක් පින් පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සියලුම දේ අනිත්‍ය ...දුක්ක. අනාත්මයි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා 🙏🙏🙏
බුර බුරා නැගෙන රාග සිතුවිලි දුරුවී, විරාගී වෙත්වා....
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏❤❤❤
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤❤
සාදු සාදු සාදු 🙏🙏🙏 බොහෝ පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
ඔබ වහන්ස නිදුක් වෙවා නිරෝගී වේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධාය ...
සාදු සාදු සාදු ..
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුශ අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරයම වේවා ...
සාදු සාදු සාදු ...
තෙරුවණ් සරණයි ...
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට උපකාර කර ගන්න මේ පින දහේතු වේවා සාදූ සාදූ සාදූ
බැදීම් වලින් දුරුවෙන්න හොදම අභ්‍යාසයක්
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
අසුබ භාවනා ව වඩමින් යනවා ඔබ වහන්සේ ට පින් සිදු වේවා
මගේ ජිවිතේ ම වේස් උනා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තේරුවන් සරණයි
නමෝ බුද්ධාය 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
මාගෙ කාම සිතිවිලි නැති වෙවා 🙏
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි
🙏🙏🙏kaye තිබෙන ඇත්ත ගැනම pawathiiwaa නිතර සිහිය !!!!!!🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් වූ නිර්වානයම අත් වේවා !!!
🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🗼🗼🙏🙏🏼🙏🏼🙏🏻
තෙරුවන් සරණයි ....! නමෝ බුද්ධාය ...!
පින්වන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට බොහෝමත්ම පින්සිදු වේවා !
නිදුක් නිරෝගී සුවසම්පත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !🙏🌺🙏🌺🙏
පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවා
තෙරුවන් සරණයි🙏🙏 ඔබ වහන්සේට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏වර්නය
ගන්ධ
සටහන්
ආස්සරය කරල තියන හැටි
පිහිටා තිබීම කමටාහාන ඒ විදිහට නේද අපේ හාමුදුරුවනේ හිතගිය යුත්තේ නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏❤️
Miyagiya mawa piy swamiya atulu samatat mepin anu modan wetwa sadu. Sadu sadu.
තෙරැවන් සරණයි ඔබ සැමටම
ජීවිතයේ රාගාදී ක්ලේශයන් දුරුවේවා..🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
Hitha niwenawa🙏
සාදු සාදු සාදු 🙏
bohoma pin hamuduruwane සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏
සාදු.සාදු.සාදු
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu
🙏🌹🙏🌹 අපේ 🙏🌹🌹🙏🙏🙏 හාමුදුරුවනේ 🙏🌹🌹🙏🙏 ඔබ 🙏🌹🙏🌹🙏 වහන්සේට 🌹🙏🙏🌹🙏 නිදුක් 🙏🌹🙏🙏🙏 නිරෝගී 🙏🙏🌹🙏 සුවය 🙏🌹🌹🙏 ලැබේවා 🙏🌹🌹🙏🙏 උතුම් 🙏🌹🙏w🙏 තුනුරුවනේ 🙏🌹🙏🌹 සරණයි
හුගාක් උත්සාහ කරනවා කලකිරුනු හිත මේ භාවනාව මෙනෙහි කරලා හදාගන්න ටිකක් අමාරුයි ඒත් කොහොමහරි මම ඒක කරනවා 😥😥😥😥😥
🙏🏻🙏🏻🙏🏻සාදු සාදු. සාදු
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 බුදු සරණයි 🌷🌷
පින්වත් ස්වාමීන් වහන්සේට
🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
ුචදචචච
🙏🙏🙏budu saraning mata me අවබෝධ වේවා
Mama hamuduruwane pasal lamayek mama dan asuba bawanawa wadanwa
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏keles duru wewa 🙏
Excellent, rialy this is Excellent, definitely
සාධු සාධු සාධු
Sadu Sadu Sadu, Namobudaya,🎉🎉🎉🎉
Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
Sadhu Sadhu Sadhu
🙏🙏🙏
Sadu....! Sadu....!! Sadu....!!!
Sadu sadu sadu
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏
Saadu...
Saadu.......
Saadu.......... !!!
Siyalu sathwa yo...............
Niduk beth vaa...............
Nirogi veth vaa..........
Suwapath veth vaa..............
Dukin mideth vaa............
Sansaara dukin ath mideth vaa...... !
Siyalu dennaa ta sammaa sambudu sarana i
Jivithe aniyathai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🌺🌺🙏🙏🙏🌺🌺🌺
මේ සරීරය දෙතිස් කුනප කොට්ටාසයකින් යුත් පිලිකුල් ශරීරයක් වේ.
🙏🏾🙏🏾🙏🏾
සියලුම ඩෙවල් anitjya bawa දැනෙන wa
Raga sithvilu duruveva.
Hamuduruwane marananussathiya bawanawe video ekak danna
මරණ සතිය | Marana Sathiya | Mahamevnawa Dubai
ua-cam.com/video/-HbLg1NwnCE/v-deo.html
නමෝ බුද්ධාය!!!
🙏🙏🙏🙏🙏
අසුබ භාවනාව කරන්නෙ කොහොමද කියන්නකෝ
Siyalu sathwayo raga ginnen midethwa
😂😂😂😂 me x 🍰
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගෙ නමස්කාර වේවා ❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏