This turned out very tasty. Guys dont have second thoughts in trying this out. My family was very happy with it. It was very easy to make and of course as tasty as the authentic dosa. Thank you so much. Please come up with more recipes from left over rice. Very useful during these quarantined times. Thank u again. 🙏🏼
Nangi I tried this recipe today. added all your ingredients & cooked in a non-stick pan. but the middle part was soggy & took more minutes to cook. and Dosas were sticky. I have a doubt about my cooked rice. I took left over "sudu kekulu bath". pls advice. thank you Nangi.
Thanuja dilhani akki, i guess the issue might be the evaporated moisture at the back of the lid get condensed and dropped back into the dosa. If the flame is considerably low , this both would result in soggy dosa!
Its a long grain rice more close to kekulu in SL. But i guess you would be able to use any kind.. We are well here but the things getting worse. Thank you and stay safe.
waruni..channel eka sub karala like karala bell icon eka obala onna comment ekkuth danma..apitath sub ekak danna puluwannam.wade digatama karan yan api touch eke innawa
Akkiyo oyagen ahanna ona mata , man dakka oyage parana vedio akaka tiyanawa patis kal toyagann oya aka hadala fridge aka dala tyanawa .akki mata ahanna ona ahama hadla oya aka normal vidihata fridge aka down part aka tibbata kamak nadda??
හරිම වැදගත් නංගි ..👍.මේ දවස්වල මෙි වගේ ඉක්මන් ඉතුරු දේවල් වලින් හදන කැම වටිනවා .හැමෝම ගෙදර නිසා ..ස්තුතියි ඔයාට ..😘
තෝසේ මිශ්‍රණය පිපීමට තැබීම අවශ්‍ය නැත...පොල් වතුර භාවිතා කලොත් පමනක් පිපීමට පැය කිහිපයක් තබන්න..පිපුම් කාරක මගින් තෝසේ වල මෘදු බවක් ඇති වේ.මේ ප්‍රමාණයෙන් තෝසේ 06ක් පමණ සකස්කර ගත හැක....baking සෝඩා වෙනුවට baking powder පාවිච්චි කල හැක.
අපි හැදුවා,රස 👍 ,තව රස කෑම දාන්නකෝ ඉතිරි බත් වලින් හදන
මම ඉතිරි බත් වලින් තෝසෙ හැදුවා රසට මෙලෙකට තිබුණා ස්තුතියි ඔබට ❤❤
This turned out very tasty. Guys dont have second thoughts in trying this out. My family was very happy with it. It was very easy to make and of course as tasty as the authentic dosa. Thank you so much.
Please come up with more recipes from left over rice. Very useful during these quarantined times. Thank u again. 🙏🏼
Godak watinawa oyage adahas oyata godak thanks .ada thiyana thathwayata me wage bath those ikmanata adan kanna apita kiyala dunnata oyata godak pin💖 oyage widiya apita godak watinawa oyata dewi pihitai💖💖💖💖💖💖💖💖
මේ දවස් වල කෑම කොහොමත් පරිස්සමෙන් පරිභෝජනය කරන්න ඕනී නිසා මේ ක්‍රමය ගොඩාක් හොදයී. ගොඩාක් ස්තූතී වරුනි. හැමෝම පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔයා ටත්.. පරිස්සමින් ඉන්න 🥰🥰
Oyage me recipe eken mama haduwa. Eka nan 👍👍👍👍. Harima soft ekata thiwuna. Ewagema rasayi. Thanks a lot. 💖💖💖
ගොඩක් වටිනවා වරුනි නංගී ,මේ දවස් වල අපිට ,ගොඩක් කෑම ජාති හදනවා තුන්වේලටම ඒක නිසා මට වටිනවා අලුත් වෙනසක් කරන්න පුළුවන් ,ඔයාට ගොඩක් ස්තුති 🙏🇱🇰 ,
තැන්ක්ස් පරිස්සමින් ඉන්න.. 🥰
Niyamayi kiya dena widiha hodata therenawa anika gedara thiyena jathiwalin hada ganna ewane kiyanne eka thawath hoda bs oyata
Me wage eazy recepies thawa daanna akke me dawaswalata hari watinawa.thank u vry much 🙏
Mama hari kamathi oya hadana kama walata. Eka godak hodata pahadiliwa kiyala denawa. Thank you.
තැන්ක්යූ අක්කේ ඔයාගේ කෑම හදන්න අපි වගේ පිටරට ඉන්න අයට හරිම ලේසියි ඔයා හරියට කියලා දෙනවා
ගොඩාක් වටින කෑම වට්ටෝරුවක්.ඔයාට ස්තූතියි.
Mama haduwa ada. Harima rasai. Thank you so much
0
Thanks waruni. Godak watina video ekak hamotama.Mea dawaswala meawage videos wala watinakama wadi 😊.....❤
ගොඩක් වටිනවා thanks ❤️
Akke mama inne japan wala mama tose mixture eka heduwa a unata tose tika ela una gelaune na ai ahema wenne mama use kale japan hal
Niyamai nagge oyat tanks
Akki sambar hodi hadanna kiyala dennako
deta gana hethuwata thanks. anun gana hithanawa oya . 😍😍😍😍😍😍😍
Thank you go much for recipey
Akki meakata mudawapu kiri ho yogat awashyamada. Eawa ekathu kle natthm rase wenasak wenwda
Akka dosa ekk kanna hadapu curry ek khomda hadanne kynnko??
ගොඩාක් වටින විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
Onema bat wagayak in hadanna puluwan da. Red rayis walain barida
Ada api heduwa hodata awa rasai thanks poddak withara elena gathiyak awa nonstick eke heduweth mokada danne neda e?
Kakulu bathda thambapu bathda ganne.. thank you very much recipe 1ta😍
ගොඩක් හොඳයි බුදු සරණයි
ගොඩක් වටිනවා අක්කේ .හරිම ලෙසිනෙ
Thank you .Will you please up load a vedio egg roll cookies with out a cookie maker
Thank you mis ,mamth those heduwa harima rasai
Thank you for sharing this recipe at this time 🙏
ස්තුතියි රෙසිපි එකට
Harima pehedili.sthuthi
මම ඔයාගෙ විඩීයෝ හැම එකක්ම බලනවා වටින විඩීයෝ
Akki niyamai me quantity eken those keeyak hadanna puluwanda
වරුණි ඔයාගේ වැඩේ නම් හොඳයි මේ දවස වල ලංකාවට ගැලපිලා යනවා 🏆️🎖️️
Hal piti badalada ganne akki
Idi appa piti kiyala thiyena packet wala piti kamak nadda. Ewa thambapu piti neda..
Baking powder wenuwata yeast use krnna puluwn da?
Hhal piti nathuwa panpiti dala hadanna berida akki ...
Godaaak pin oya me kiyadena dewal walata
Pan ekaka vitarada hadanna puluwan
Pan piti vitharak gannawanam kotchara pramanayak ganna onida akke?
Very usefull sis..thank you mrs fazly 😊
Mudavapu kiri venuvata white yorgurt ganna pluvanda? Thanks 🙏🏾
Baking soda and bicarbonate soda දෙකම එකක් ද?
ආසයි ඔයාගේ video බලන්න. හරීම ලස්සනයි
ස්තුතියි
ගොඩක් වටිනවා ඇත්තටම මෙි රේසිපි එක.
Thanks a lot 🥰
Godak watinawa akki. A wagema oya loku sewayak mea karanne. Mau rate nohitiyath mau ratata adarei. Aka api dannawa. Parissamin enna bs
බුදුසරණයි ඔයාලත් පරිස්සමින් 🥰
දවල් උයපු බත් වලින් රෑට තෝස හදන්න බැරිද
Very useful video
Thanks oyata
Txz waruni පිපෙන්ඩ තියෙන්නේ නැද්ද
Ane akke opption dunnata ගොඩාක් isthuthi..ආප්ප soda th naa.හාල් pitith naa...curd naa..yogurt naa...kade යන්නත් baa.apita curfew ...
sudu bath vitharada ගන්න ona .
Madam oya pita rataka heteyath api gana hethanawa oyata godak pin theruwa saranai oyatath babatath
ගොඩක් ස්තුතියි.. පරිස්සමින් ඉන්න ඔයාලත් 🥰
අක්කගෙ රෙසිපි නම් මරු ආ....❤️❤️
තැන්ක්ස් මල්ලි
Yoghurt භාවිතා කරන්නේ ඇයි
Akki , Coles eke thiyena rice flour dammata awlak nadda
Nangi I tried this recipe today. added all your ingredients & cooked in a non-stick pan. but the middle part was soggy & took more minutes to cook. and Dosas were sticky. I have a doubt about my cooked rice. I took left over "sudu kekulu bath". pls advice. thank you Nangi.
Thanuja dilhani akki, i guess the issue might be the evaporated moisture at the back of the lid get condensed and dropped back into the dosa.
If the flame is considerably low , this both would result in soggy dosa!
Hi akkii...
if we are adding coconut water,
when to add it ?
Eka nam me welawe atinawa akke.loku deyak
Godak watina video ekak akki thank you so much 🇱🇰🇱🇰🇰🇷🇰🇷🙏🙏
තැන්ක්ස් 🥰
Very nice recipe thanks
රසයි වගේ අක්කේ
Waruni
What kind of rice you used?
Hope you guys are ok.
Its a long grain rice more close to kekulu in SL. But i guess you would be able to use any kind..
We are well here but the things getting worse. Thank you and stay safe.
waruni..channel eka sub karala like karala bell icon eka obala onna comment ekkuth danma..apitath sub ekak danna puluwannam.wade digatama karan yan api touch eke innawa
අක්කේ මං හැදුවා. .අනේ ඒත් ඒක අර ඔයාගේ වගේ හොඳට ගැලවිලා ආවේ නැහැනෙ . දෙපැත්ත දාන්නත් බැරිවුණා . ඇයි? එහෙම වුනේ.රස නම් නියමයි...හරිම රසයි...තුති .....
Rathu bath valinuth puluwan da
දැක්ම..රසයි..👍👍👍👍
❤️🥰🥰
Thanks ill make this recipe
Thanks waruni..
Rathu kekulu bath hodaida?
thanks akki. Godak vatinva
Ane ...... shok
Hal piti nathuwa karanna barida
බැදපු හාල් පිටි කමක් ඇහැද
Mekata appa sodai mudawapu kiriy onimada?
ආප්ප සෝඩා 1/8 ගන්නෙ කොහොමද ?
Thanks....waruni.....
U r welcome ❤️
ආප්ප සෝඩයි පොල් වතුරයි දෙකම නැත්තම් මොකද කරන්නෙ වරුනි නංගී
Akkiyo oyagen ahanna ona mata , man dakka oyage parana vedio akaka tiyanawa patis kal toyagann oya aka hadala fridge aka dala tyanawa .akki mata ahanna ona ahama hadla oya aka normal vidihata fridge aka down part aka tibbata kamak nadda??
නංගියෝ අපි deep freezer තමා දාන්න ඕනේ.. එතකොට ප්‍රශ්නයක් නෑ
Akke sthuthi me recipe ekata.. Me dawas wala udu iwara wela those kanna baruwa hitiye..
Akke mekata sambaru hodda the eka kanna puluwanda
Puluwan 😄 මරු 👍
God job
Thanks ❤️❤️
ඔය ප්‍රමානයන් වලින් තෝසේ කීයක් වගේ හැදුවද ?
mayu niko ලොකු ප්‍රමාණයේ තෝසේ 06ක් 07ක් වගේ පුලුවන් ❤️
බත්රස එයිද පාන්පිටි ඇරෙන්න කොන්ප්‍රව බාගයක් දැම්මට කමක් නැද්ද කිරිදාන්න මෙකටද එකෙ ගතියක් තියද
Thanks mam from dubai
Akki white rice nathuwa red rice walinuth hadanna puluwanda
ඔව් නංගියෝ.. පුළුවන් 🥰
මේක පිපෙන්න තියන්න ඕන නැද්ද ?
Ape gedara pen ne
Tanks hrma pehedili
❤️🥰🥰 thanks dear❤️
Niyamai sis
Jaya wewa
Good
Akki baking soda wenuwata baking powder ganna puluwanda
පුළුවන්..🤗
Thanks akki baking soda denmoth pipenna thiyanna onne neda?
අවශ්‍ය ම නෑ.. අපි තෙම්පරාදු ව හදල දානකොට තව ටික වෙලාවක් ගිහිල්ල නේ 🥰
Budusaranaee.duwata
බුදුසරණයි ඔබටත් 🥰
Good girl 👍👍👍❤️
Me pramanayen those keeyak witharada hadaganna puluwanda akki?
Hayak hathak wage puluwan nangi 🥰