දෙවියන් සොයා ගත් සාර්ථකත්වයේ මාවත...

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 119

  • @samanthachandrakumara1657
    @samanthachandrakumara1657 10 місяців тому +98

    සර්ට ගොඩක් පින්🙏.සර් මට කාත් කව්‍රුරුවත් නෑ.අම්මා තාත්තා පවා මට වෙනස් කම් කලා.මගේ පෙම්වතිය පවා මාව දාල ගියා මට සල්ලි නෑ කියලා.හොදටම පිස්සෙක් වෙලා පිස්සු කෙලින ගමන් ඉන්න වෙලාවක සර්ගෙ එකම එක විඩියො එකක් බැලුවා😊.ඉට පස්සෙ මන් පුලුවන් හැම වෙලෙම සර්ගෙ විඩියෝ බැලුව,දැන් මන් ගමේ තියෙන හොදම කිතුල් පැනි එකතු කරල මගේම කියල බිස්නස් එකක් කරනවා සර්.මට හොද ලාබයක් තියෙනවා.දැනට මන් ලග එක සේවකයෙක් වැඩ සර්.තවත් ඉදිරියට සර් එක්කම ඉන්නව.සර් මට තාත්තෙක් වගෙ දැනෙනව🙏.සර්ට ගොඩක් පින්🙏🙏🙏🙏

    • @dilhanid7593
      @dilhanid7593 10 місяців тому +7

      උත්සාහවන්තයාට කවදාවත් වරදින්නේ නෑ...ඔබ ඉතාමත් අවoකව යහපත්ව දැහැමි මාර්ගයේම ගමන් කරන්න...ඔබට විශ්වයේ ආශිර්වාදය නොවඩුවම ලැබෙනවා ...එවිට අනිවාර්යයෙන්ම ...

    • @ruchiradanushka6264
      @ruchiradanushka6264 10 місяців тому +3

      Patta ban ela ela

    • @samanthachandrakumara1657
      @samanthachandrakumara1657 10 місяців тому +1

      ​@@dilhanid7593ඔයාටත් එසේම වේවා🙏

    • @sunilkumara2419
      @sunilkumara2419 10 місяців тому +3

      0bata puluwan.

    • @Money12126
      @Money12126 10 місяців тому +2

      ❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nshani2233
    @nshani2233 10 місяців тому +1

    Dinen dina nawa danuma laba denawata sirta godak pin thank you sir❤

  • @rupikakalyani3765
    @rupikakalyani3765 10 місяців тому +8

    ඔබතුමාගේ දේශන ගොඩක් සවන්දීපු සහ ඒවා නිවැරදි බව අත්දැකීමෙන් දන්න කෙනෙක් මම .ගොඩක් ස්තුතිය සර් ඔබතුමන්ට.

  • @pothakamahima8826
    @pothakamahima8826 10 місяців тому +5

    මානව සමාජයේ යහපත වෙනුවෙන් යහපත් අදහස් වපුරන ඔබතුමාට දීර්ඝායුෂ .

  • @Anjana_k21
    @Anjana_k21 10 місяців тому +2

    මම සාර්ථකත්වයට ඇවිද යන ගමන්....අනිවාරෙන් මම සාර්ථක වෙනවමයි 💯 ආර්ථික වශයෙන් විතරක් නෙවේ.මානසිකව,ශාරීරිකව සහ අනෙකුන් දේවල් වලින් මම මගේ සාර්ථකත්වය කරා ඇදෙනවා 💯

  • @upulsanuki2521
    @upulsanuki2521 10 місяців тому +6

    සර් නීරෝගීමත් වේවා බුදුසරණයි ආදරෙයි සර්❤🙏

  • @prasannawimalarathna56
    @prasannawimalarathna56 10 місяців тому +1

    ජීවිතය එපා කරවන බණ දවස පුරාම අහලා කලකිරීමෙන්, ඍණ මානසිකත්වයෙන් හදවත් පිරෙන මිනිස්සුන්ට මේ කතා ඇසේවා..❤❤

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 10 місяців тому +2

    දෙවියන් අතර සුවිශේසී .මිනිසෙක්. අප.රට.රජ දරැවන් තැනිය යුතු කලක් අද..සටන් වැදිය නැත. පෙරට ගන්න සිත එයයි ඔබ සොදුරැ හඩ

  • @nishanthikumari-ke6su
    @nishanthikumari-ke6su 10 місяців тому +9

    ඔබ තුමාට ගොඩක් පිං 🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 10 місяців тому +2

    ගොඩක් ස්තූතියි සර්...🙏

  • @SwarnaHerath-q3f
    @SwarnaHerath-q3f 10 місяців тому +6

    😅 හරවත් වැකියක් ඔබට සුභ පැතුම්

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 10 місяців тому +5

    සුවපත් වේවා මහතා නෙනි ...ඔබ තුමා ට ජයෙන් ජය .....

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 10 місяців тому +8

    ඔබතුමාට බොහොම ස්තුති වේවා❤

    • @dgamage2832
      @dgamage2832 10 місяців тому +1

      ඔබ තුමා ලබාදෙන දැනුමට බොහොම ස්තුතියි. ඔබ මෙලොවට බිහි කල දෙමාපියන්ටත් අකුරු කියා දුන් ගුරු බවතුන්ටත් පින් සිදු වේවා

  • @ajithckumara
    @ajithckumara 10 місяців тому +2

    Woow sir...හරියටම හරි....හතරවටේ දිව්වත් තමා ගැන බලන්න අප බොහෝ ⁣දෙනෙකු උනන්දු නැහැ.

  • @SudathAsela
    @SudathAsela 10 місяців тому +3

    ඔබ නිසාම මම ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් සිටි .ඔබට තේරැවන් සරනයි !🎉

  • @malkigunarathne9199
    @malkigunarathne9199 10 місяців тому +2

    ගොඩක් වටිනවා ❤

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 10 місяців тому +4

    නියම කතාවක් .බොහොම ස්තූතියි සර්.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 10 місяців тому +4

    බොහොම ස්තුති කරනව ඔබ තුමාට 🙏

  • @acariautomotortechniqe
    @acariautomotortechniqe 10 місяців тому +6

    ස්තූතියා. ඔබට ජය❤️

  • @tharindupiumal5489
    @tharindupiumal5489 10 місяців тому +2

    Godak sthuthi Sir.

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 10 місяців тому +5

    බොහොම පින්... ගොඩක් ස්තුති ඔබතුමාට
    දෙව් පිහිටයි

  • @ThasaruThakshi
    @ThasaruThakshi 10 місяців тому +1

    අනිවාර්යයෙන් සර්

  • @vishwamanthilaka5527
    @vishwamanthilaka5527 10 місяців тому +1

    Bohoma sthuthi

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation 10 місяців тому +1

    අපේ සර්

  • @WijaKanthi
    @WijaKanthi 10 місяців тому +4

    බොහොම ස්තූතියි සර්

  • @shehandilshanka6492
    @shehandilshanka6492 10 місяців тому +3

    තෙරුවන්සරනයි සර්❤🎉

  • @dananjaya2623
    @dananjaya2623 10 місяців тому +5

    Thank you for sharing your Valuable Idea. Triple Gem Bless you Sir.

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 6 місяців тому

    බොහොම ස්තුතියි සර් 👍💖, තෙරුවන් සරනයි ☸️

  • @maheshmadusanka4371
    @maheshmadusanka4371 10 місяців тому

    Oba thumange video balanna patan aran masa 10i.. awurudu 31ka mage jeevithe sarthakama awurudda 2023 Kara ganna mata puluwan una.. oba thumanta godaaaak pin mata target ekak dunnata, mama mage awurudu 5ka plan eke palaweni wasara danatamath sarthaka karala iwarai.. Heena Loka Wala hitiya mawa ilakkayakata Yana minisek kalata oba thumanta hadawathinma pin denawa. Garu karanawa....

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 10 місяців тому +3

    බොහෝම ස්තූතියි sir 🙏❤️

  • @chandimaherath1710
    @chandimaherath1710 10 місяців тому +2

    Thank you sir.budu saranai!.

  • @JMKumuduni-p8b
    @JMKumuduni-p8b 10 місяців тому +3

    ඉස්තුති සර්.

  • @HarshakumaraSubaweerage
    @HarshakumaraSubaweerage 10 місяців тому +2

    ගොඩක් වටින කතාවක්❤❤❤

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i Місяць тому

    wawoo neyama wadan godak pen sar🎉🎉🎉🎉🎉🎉🎉

  • @laknathkarunarathna9827
    @laknathkarunarathna9827 10 місяців тому +2

    බොහෝම ස්තූතියි සර්

  • @accountingwithupul876
    @accountingwithupul876 10 місяців тому +3

    ගොඩක් ස්තූතියි 🙏

  • @isharajayakodi9948
    @isharajayakodi9948 10 місяців тому +3

    Thank you sir ❤

  • @chithrakumari1395
    @chithrakumari1395 10 місяців тому +1

    Godariyk estutiyi sir me දේවල් කියලා denwata bsdp ❤❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 місяців тому +1

    ස්තුති සර්

  • @letsstudyenglish9184
    @letsstudyenglish9184 10 місяців тому +2

    ❤❤❤Thank you sir ❤❤❤

  • @DhanikaPriyashal1842
    @DhanikaPriyashal1842 10 місяців тому +3

    ❤..... well done sir

  • @ivonperera5189
    @ivonperera5189 10 місяців тому +1

    T.u sir.j.p.italy

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka4928 8 місяців тому

    බොහොම ස්තුතියි

  • @kalumperera4020
    @kalumperera4020 10 місяців тому

    Excellent sir...

  • @priyabopage1917
    @priyabopage1917 10 місяців тому

    Budusaranyi

  • @anushaniroshani1414
    @anushaniroshani1414 10 місяців тому +1

    ස්තූතිය සර්

  • @dumindabandara7235
    @dumindabandara7235 10 місяців тому +1

    Theruwan sarani sir

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 10 місяців тому

    Hari watinawa sir.. math tiken tika mage gamna mn yanawa sir

  • @kumudunikumuduni5141
    @kumudunikumuduni5141 10 місяців тому

    good idiaa

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 7 місяців тому

    Thank you .

  • @harshamadhu1105
    @harshamadhu1105 10 місяців тому +1

    Thanak you sir

  • @Yasivov
    @Yasivov 10 місяців тому +1

    tnq sir ❤️

  • @m.vidarshanarogerdesilva6967
    @m.vidarshanarogerdesilva6967 10 місяців тому +1

    Thankyou sir....

  • @sathsarastudio4357
    @sathsarastudio4357 10 місяців тому +1

    Supar supar supar

  • @KumuduPerera-g9q
    @KumuduPerera-g9q 10 місяців тому

    Obata sthuthi

  • @GayanSandaruwan-zs3kp
    @GayanSandaruwan-zs3kp 10 місяців тому +1

    ❤❤❤ obathumate pin❤❤

  • @mayuridharshani6358
    @mayuridharshani6358 10 місяців тому +1

    Thank you sir

  • @priyalinda6636
    @priyalinda6636 10 місяців тому

    Obatuma. Harima utuma

  • @prasanagikadamayanthi4699
    @prasanagikadamayanthi4699 10 місяців тому +2

    🙏🙏🙏

  • @avanthadinesh2392
    @avanthadinesh2392 10 місяців тому +3

    👍👍👍❤

  • @manikedisanayaka389
    @manikedisanayaka389 10 місяців тому

    බොහොම ස්තුතියි සර්

  • @shiromifernando7256
    @shiromifernando7256 10 місяців тому

    Mam meyage visitors balanawa oba hugak intelligent kenek oba hari api an ayagen diyunuwa kese da laba gatha nohaka eya api thamai thiyenne hoyamu ne oba hari

  • @aselaperera6788
    @aselaperera6788 10 місяців тому +3

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @jayashanthafernando7276
    @jayashanthafernando7276 10 місяців тому

    Thanks Sir, mama Sir gan goda giya kenak. Mama dan Company Owne kenak,Dawasaka Sir meet wenna enawa.

  • @desivaudaya2641
    @desivaudaya2641 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ape965
    @Ape965 10 місяців тому

    Udin wattspu yaksa athma lokaye minissu deviyo kiyala baragena. Yaksayatath balayak Di tibenawa.yaksayange dimanawal labunama deviyo dunna kiyala. Yaksayage dimana wanasila yanawa

  • @harshamadhu1105
    @harshamadhu1105 10 місяців тому +2

    Hithe thibba prashn walin 50%k nm visduna mek ahala..

  • @Cp45667
    @Cp45667 10 місяців тому +2

    Thank you sir ......මම ඔබ තුමාගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ළඟදි .ඇත්තටම මට හිතුනා ඇයි මට මේක මේ තරම් ප්‍රමාද වුනේ කියලා .මම මට වත් හිතා ගන්න බැරි තරම් උත්සහ වන්ත වෙලා.ඒ නිසාම ව්‍යාපාරයක් කරන්න සතයක් වත් නොතිබුණු අපට උදව් කරන්න කෙනෙක් ලැබුණා.දැන් මම එයාගෙ උදව් ඇතිව පොඩී එලවලු ව්‍යාපාරයක් පටන් ගත්තා සතියකට කලින්.දැන් මටත් දෙයක් කරන්න පුලුවන් කියලා මාව විශ්වාසයි.මේක දිගටම සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා මම උත්සහ කරනවා.මගේ සැගවෙලා තිබුණු හැකියාව අත් හදා බලන්න මග පෙන් වූ ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි ....🙏🙏🙏

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 10 місяців тому +2

    💪😊

  • @gayansdreamfb4068
    @gayansdreamfb4068 10 місяців тому +1

    ❤❤❤❤❤Sir

  • @VishakaIrangani-ft7tq
    @VishakaIrangani-ft7tq 10 місяців тому

    බ්ස්

  • @sachithsandaruwan7429
    @sachithsandaruwan7429 10 місяців тому +2

    😊😊😊😊❤❤❤❤🎉🎉🎉

  • @vinudirividi3787
    @vinudirividi3787 10 місяців тому +1

    ❤❤❤❤❤

  • @ChalukaHirun-nl1gq
    @ChalukaHirun-nl1gq 10 місяців тому

    Sir man gedara inna amma kenek obathumage deshana ahala sarthaka mawathaka yamin hitiye eth mage chooti putha meloke masayak wage punchi kalayak idala mawa me loke Thani karala yanna giya mata dan jeevithayak ne hema thapparema mata danenne duka vitharai sir mata aye nagitinna ba me tika t karanneth loku mahansiyakin mata thawa daruwo dennek inna nisa mata marenna aithiyak nethilu wena kisima amma kenekuta mewan dukak nowewa mage putha ipadila adata masa4i mage putha mawa dala gihin adata masa thunai mama kohomada me duka dara ganne mata

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  10 місяців тому

      jewithe samahara dewal ape palanayen thorwa ehema wenna hethuwak thiyenawa...api e dewal walata madihath sithin muhuna denna one...anek daruwan wenuwen hitha shakthimath karaganna..jeewithayata muhuna denna.putha wenuwen pin karalala pin denna.

  • @yasirumadhushan
    @yasirumadhushan 10 місяців тому +1

    ❤❤

  • @slththaravi
    @slththaravi 10 місяців тому +1

    👌👌👌

  • @dinejaya7836
    @dinejaya7836 10 місяців тому +1

    🎉

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 10 місяців тому +2

    👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MJ-os9ik
    @MJ-os9ik 10 місяців тому

    💙

  • @breeze6918
    @breeze6918 10 місяців тому +1

    👍👍👍👍

  • @NadeeraSandaruwan-y8f
    @NadeeraSandaruwan-y8f 9 місяців тому

    සර් අපේ මිනිස්සු රට යන්නේ බොරුවට.දිව්නුවෙන්ඩ හොදම රට මේ රට.සර් කියන දේ හරියට ඔලුවට ගත්තනම් මේ රටේ අර්බුදයම ඇති ගොඩ යන්ඩ.ගොද බිස්නස් එකකට

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 2 місяці тому

    ස්තූතියි සර්👍

  • @hirubagya4115
    @hirubagya4115 9 місяців тому

    ස්තූතියි සර්❤

  • @lelumhandicraft3013
    @lelumhandicraft3013 10 місяців тому

    Thank you sir❤❤❤❤❤❤

  • @komarikomari2766
    @komarikomari2766 10 місяців тому +1

    🙏🙏🙏

  • @sasankalakamal2422
    @sasankalakamal2422 10 місяців тому +1

    ❤💪

  • @slarchitec
    @slarchitec 10 місяців тому +1

    👍👍👍

  • @bannakamekanayakeekanayake1406
    @bannakamekanayakeekanayake1406 10 місяців тому

    ❤❤❤❤

  • @umekajayawansha7408
    @umekajayawansha7408 6 місяців тому

    Thank you sir 💞

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 10 місяців тому +2

    👍❤️

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 9 місяців тому

    🙏🙏🙏

  • @darshikasujeewani7355
    @darshikasujeewani7355 10 місяців тому +1

    ❤❤

  • @chandimasampath3386
    @chandimasampath3386 8 місяців тому

    🙏

  • @AsankaSanjeewa-er2fn
    @AsankaSanjeewa-er2fn 10 місяців тому +1

    ❤❤❤❤❤

  • @manojsallay6270
    @manojsallay6270 10 місяців тому +1

    ❤❤❤❤

  • @mahawelimahaweli418
    @mahawelimahaweli418 10 місяців тому

    ❤❤

  • @idea-one9337
    @idea-one9337 10 місяців тому +1

    ❤❤❤

  • @kumarigamage4890
    @kumarigamage4890 10 місяців тому

    ❤❤❤❤