මනෝවිද්‍යා උපදේශක මොහාන් පල්ලියගුරු මහතා සමඟ |GOOD MORNING SRI LANKA | සුන්දර ශනිදා |16 - 01 - 2021

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 25

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 5 місяців тому +1

    ගොඩක් බීඩියෝ බැලුවා සර්...මම දැනටමත් සාර්ථක ගමනක් යන ව්‍යාපාරිකයෙක් . දවසක ඔබ තුමා මගේ ව්‍යාපාරයට ගෙන්වා ගන්න මම උත්සාහ කරනවා... මොකද මගේ සාර්ථක බවට ඔබතුමාගෙන් ලැබුන දේවල් ගොඩක් තියනවා ...

  • @leela1447
    @leela1447 2 роки тому +3

    Oba tumata pin maga ජීවිතය හදන්න කැප වුණාට ❤️❤️❤️❤️♥️♥️

  • @rupamangalika4767
    @rupamangalika4767 3 роки тому +1

    oba mey lakderanata sampathak theruwan saranae

  • @baiteka3150
    @baiteka3150 2 роки тому +1

    Oba tumanta godak pin me wage dewal kiyala denawata

  • @sristarproject8484
    @sristarproject8484 3 роки тому +1

    Sir godak thank you.mage jivithe hamu una sathya magapenwanna obai.obata dirgau weva

  • @anjalimalika8534
    @anjalimalika8534 3 роки тому +4

    මෙතුමාගේ සියලු වීඩියෝ මම බලනවා, කට හඩ ඇහුවත් ධනාත්මක සිතුවිලි ගොඩ නැගෙනවා,ඔබ තුමාට තෙරුවන්සරණයි.

    • @MalikiKwt-b1k
      @MalikiKwt-b1k 6 днів тому

      @@anjalimalika8534 මගේ හිතෙත් ඕකම තියනව කුවෙට් අහස යට ❤❤❤❤❤❤❤

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому +1

    ගොඩාක් ස්තුතියි සර්

  • @IndikaSuarnga
    @IndikaSuarnga 9 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @kpadma7714
    @kpadma7714 3 роки тому +1

    Mama Sirge vidio harima aasawen balanne. Mama wayasa 64 kanthawak. Ada sita mama wenas wenna adistanaya kara Sirta godak Sthuthi budusaranai deergausha lebewa.🙏💕

  • @indikakumarage3085
    @indikakumarage3085 4 роки тому +1

    Bohoma sthuthi oba thumata 🙏🙏🙏💐💐💐

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 роки тому +1

    ගොඩාක් ස්තුති 🙏

  • @pradeeplakshan954
    @pradeeplakshan954 2 роки тому

    Mohan palliyaguru mahatha, denata lankawe man kemathima mano upadeshaka thuma..💗🥰❤️

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 Рік тому

    ❤❤❤❤

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 5 місяців тому

    බොහෝ දේවල් ඉගෙනගත්‍තා ඔබේ වැඩසටහන් තුලින්....දවසක මගේ ව්‍යාපාරයට ඔබතුමාගේ පැමිනීම බලපොරොත්තු වෙනවා...

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 2 роки тому

    Godk pin thank you

  • @kumarikumari8458
    @kumarikumari8458 4 роки тому

    Oyalata godak pin hoda adhas

  • @shamilahameed4164
    @shamilahameed4164 3 роки тому

    Apit tahat ehamai
    ගොඩක් wedagat

  • @Deepthi-w6q
    @Deepthi-w6q 3 роки тому +1

    Wedagath wedasatahanak jiwite alutin patan ganna hoda adahas labuna

  • @deepthithusharika1594
    @deepthithusharika1594 2 роки тому +1

    🌹🌹
    ඇත්ත ටම කිව්වොත් කේන්ද්‍රය තුල සත්‍ය ක් තියෙනවා
    මට හිතෙනවා ඔබේ වේලාපත්කඩය බොරු නොවෙයි
    එහෙත් ඔබට ඔබේ දෙමාපියන් නිසාත් වෙනත් පිනක් නිසාත් එය වැලකුනා
    ඇත්ත ටම සමහර සිවුරු දැරූ අයට වඩා ඔබ මහන වූ අයෙක්
    මහායානයේ නම් එහෙමමයි
    එක්කො ඔබ ගෙදර පන්සලක් කරගෙන නැත්නම් සිත මහන කරල
    ඒ නිසයි ඔබ තුල ධනාත්මක සිතිවිලි
    ඇත්ත ටම බුදු දහම ධනාත්මක යි
    ඒ වගේම ස්වභාවය ධර්මය සහ කර්මය සම්බන්ධ ය බොරු නොවෙයි
    මගේ විශ්වාස ය එදා මුහුද ගොඩ ගැලුවේ සියලු දෙනාගෙ කර්මය නිසයි
    දුටුගැමුනු ඉපදුනේ දසමහ යොධයන් හැදුනේ විහාර මහා දේවි මුහුදට බිලි උනේ ඇයගේ විවාහය උනේ කැළණියේ රජු මියගියේ කැළනිතිස්ස හිමි එසේ ඉරනමට ලක් උනෙ කර්මය නිසයි
    එක කාල රේකාවක් එය
    එහෙත් සමහර කර්මයන්
    වෙනස් කල හැකියි එක් තරා දුරකට
    ඔබේ ආයුශ උදාහරණයක්
    එනිසා කිසිදින බුදු දහමෙන් ඈතට යන්න එපා
    ඔබෙන් මා යහපත් දේ අසනවා.පුතාට ත් අසන්න සලස්වනවා.එනිසායි මෙය සටහන් කලේ
    ඔබ මෙය දුටුවොත් එය ඔබේ වාසනාවක්
    මොකද කර්මයෙන් බේරීම නිරන්තරයෙන් කල යුත්තක්
    ඔබ වඩ වඩාත් බුදු දහමට නැඹුරු වෙන්න
    ඔබේ මව හරි
    ඔබ අවදානම් බවින් මුදවලා තියෙන්නෙ ධනාත්මක චින්තනය සහ බෞද්ධ පසුබිම සහ කරුණාවන්ත දෙමාපියන්
    එනිසා ස්තූතිවන්ත වෙලා ඒ පාරෙම යන්න

  • @RoshanWickramanayake-f3f
    @RoshanWickramanayake-f3f 5 місяців тому

    බොහෝ දේවල් ඉගෙනගත්‍තා ඔබේ වැඩසටහන් තුලින්....

  • @sonalimanage3409
    @sonalimanage3409 Рік тому

    ❤❤❤❤

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 10 місяців тому

    ❤🌹

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 5 місяців тому

    ❤❤❤❤

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 5 місяців тому +1

    ❤❤❤