Ane sir mata one sarthaka va ජීවිතය jayaganna. Eth man ගෘහණියක් baba ekka mata job ekakvt karanna ba. Mata අදහසක් තියෙනවා namuth kriyathmaka karanna ආර්ථික තත්වයක් naha. Mata updesak denna. Mata oba thumath samaga kathakirimata avashayi. Obathumage දුරකථන අංකය denna
Dan ඉන්න තරුණ පරපුරට අනාගතේ ජය ගන්නනම් මෙ උපදෙස් ගොඩක් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
මගේ මිත්‍රයා මොලේට තදින්ම වැදුනා ඒක. ඔබට සහ ඔබතුමට උදව් කරන සියලුම දෙනාට පිං අපි වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා එක තැන මේ පල් වෙවී තියන අපේ ජීව්ත සාර්ථක කරන්න වෙන මහන්සියට. පිං.
shooii Sir advice
ජීවිතය දිනන්නට වෙර දරන මිනිසුන් වෙනුවෙන් ,සාර්ථකත්වයේ සැබෑ මාවත ,ඉතාම සරල ව ,හෘදයාංගමව කියා දෙන ඔබට නිරන්තරයෙන් ම ජයම වේවා.ගුරු තුමනි .🙏ඔබේ හඬ 👍ඔබේ පෞරුෂය 👍විලාසය 👍
@pradeep. ස්තුතියි බෙහෙන් ඔබේ පැසසුම් වලට..ඔබට ජය
@@mohanpalliyaguru3040 🙏🙏🙏🏅🏅
@@mohanpalliyaguru3040 p
අහම්බෙන් වගේ ඔබේ වීඩියෝ එකක් මට දකින්නට ලැබුනා . එදා හිටපු මම අද වෙනකොට යම්කිසි දැක්මක් ජීවිතයට එකතු කරගෙන ජයග්‍රාහී මාවතකට ගමනක් ආරම්භ කලා සර්. මෙච්චර කල් අපිට මග පෙන්වා දෙන්න ගුරුවරයකු නොමැති වීමයි. ඔබේ උත්සහයට බොහොම ස්තුති සර්.
මේ සර්ගෙ වීඩියෝ එකක් දවසක් මම අහම්බෙන් දැක්කෙ.අද මම ගොඩක් වෙනස් වෙලා . සාර්ථක ගමනක් යන කෙනෙක් .ස්තුති ඔබට .ජයවේවා
තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා
සරලයි,සුගමයි, සුමටයි.... මාවත කටරොළු පිරිමුත් දැක්ම ඔබේ ආත්මය නම් ඔබ ගමනාන්තය සාර්ථක ගොඩබිමට දියත් කරනු ඇත. බොහොම ස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏🙏🙏
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
හෘදයාංගමව මේ කරණා ප්‍රජා සත්කාරයට බෙහෙව්න්ම ස්තූතියි!
Excellent thank you .
මේ කරුනු මින්පෙර Motivation video කිපයක විටින් විට දැක්කා. ඒත් ක්රමානුකූල අනුපිලිවලකට ඒ කරුනුටික දැනගත්තේ අද .
ඔබතුමාට ස්තුතියි , එසේම ජතික රුපවාහිනියටත්.
It is an excellent advice and thank you .
මේ Video එක මාන්කුලම් Railway station එකේ සිට 0730 - 22/8/2023 බලපු මම , ජිවිතයෙ පැවති අතහැරුනු Vission එක නැවත තිර කර ගත්තා.
ගොඩාක් වටිනවා මේ විඩියෝ එක .ඔබතුමාට බොහෝම ස්තුතියි .
ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A
ගොඩක් වටිනවා ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට
මමත් ආයතනයක් සමග එක්ව ව්‍යාපාරයක් ආරම්භ කලා සර්. දැන් මටත් ජිවිතේ ඉලක්කයක් තියෙනවා. මම ඒ දේ සමග මගේ ඉලක්කයට යනවා මම මගේ අනාගතය නිර්මාණය කලා දැන් එ සදහා ගමනක් යනවා. ඔබගේ විඩියෝ බලලා වටිනා අදහස් ගොඩක් ජිවිතේට, මගේ ටාගටි එකට එකතු කරගන්නවා සර්. බොහොම ස්තූතියි
මමත් ගොඩක් යාළුවන්ට කීවා මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරලා ජිවිතේ ගොඩදාගමු කියලා. ඒත් සර් බොහෝ දෙනාගේ අදහස උනේ " ඕවා අපිට හරියන්නේ නැහැ, ඕවා කරලා ගමනක් යන්න බැරි වෙයි, අපිට සල්ලි නෑ ඔය දේ කරන්න" කියන අදහසයි. එත් මම දැන් ගමනක් යනවා ජිවිතේ, මාව ප්‍රතික්ෂේප කළ අය තාමත් කිසිම දෙයක් නොකර ජිවිතේ එකම තැන. අපේ මිනිස්සු අවදානමක් ගන්න බයයි සර් ජයග්‍රහණය වෙනුවෙන්. ආකල්ප ඉතාමත් දුර්වලයි. අපේ අය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකර ජයග්‍රහණය බලයකින් තමන් ලගට පැමිනෙනකමි බලන් ඉන්නවා. බොහොම ස්තුතියි සර්
ඔබ පුංච් කෙනෙක් එහෙත් වටිනාකමින් මහා යෝධයෙක්❤
❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ඔබට තෙරුවන් සරනයි අපිට ජිවිතය දිනන්න කියා දෙනවට
Godak watina adahas,harima sathutui me wage video ahanna labenawata,mama jeewithe godaganna thaniyama satanak karana kenek.❤😘🙏
ස්තුති ජයවේවා
Parts kathawa❤hadawathatama Dan u na🤑🤑🤑🤑🤑😎
🌷🙏🙏🙏🌷oba tumata tarwan saranai niduk nirogi suwaya lebiwa budusari dawepehti dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👍Cyprus
තෙරුවන් සරණයි
Sirge speech thama mage strong ek ✊⏳🌱
Godaak watina deyak kiyala dunne bohoma thanxx
තදින්ම හිතට දැණුනා
බොහොම ස්තුති සර් ...
Bohoma sthuthi sir❤💫
බොහොම ස්තුතිය ඔබතුමාට❤
බොහොම ස්තුතියි ඔබතුමාට ❤
Very good budu saranai
Lassanai sir wada muluwa ape rate tharuna tharuniyo me wage diri ganwim karana aka math godak asawen obathumage wada mulu balanawa thaks godak pin
Godak watinawa sar
.budu saranai
හදවතින්ම ඔබට ගරු කරන ගමන් ස්තුති කරනවා......
Super thanks theruwan saranai oba thumata!. Dirgayu
Vision bord is nice consept! Thanks!! Go a head!!
Most welcome!
Thanks sir. Godaaak watinawa me adahas ape jeewithe hadaganna godaak watinawa. Bs
Budusaranayi
තෙරුවන් සරණයි🙏🙏
Obata pin ,budusaranai
God bless sir Obata .
ජේසු පිහිටයි සර් ගොඩක් පිං
Godak පින් සර්
අද මාර ජවයක්නෙ සර්ගෙ... හැම කතාවක්ම බලන නිසා කලින් රුවල්නැවේ කතාව ඔබ තුමාගෙන්ම අහලා තියනවා. බොහොම ස්තූතියි ඔබතුමා කරන මේ මෙහෙයට.
මම අවුරුදු 8ක වගේ ඉදලා වරින් වර මේ වීඩියෝ බලනවා. හිතට ලොකු හයියක් එනවා. ඒත් මම සැලසුම් කරාට ඒවා ක්‍රියාත්මක කරන්න බයයි. ඒ ඇයි කියලා මටම තේරෙන්නෙනෑ. මට රුවල්නැව තියනවා, උපකරණ තියනවා , සුළග හමනවා, යන්න ඕන දිශාවත් දන්නවා. ඒත් අතරමග වැටෙයිද හිත හිත එකම තැන ඉන්නවා. මට උදව් කරන්න 😔😔😔
වැටෙන්න හරි ඔයා ක්‍රියාත්මක වෙන්න එපැයි.ඔහොම හිටියොත් ඔයාටත් වෙන්නේ ගිලිලා මැරෙන්න අර මනුස්සයා දෙවියෝ එනකම් බලන් හිටියා වගේ.එහෙම වෙන්න එපා.ඉලක්කය පැහැදිලිනම් ක්‍රියාත්මක වෙන්න.මත් අවුරුදු අටක් වැටි වැටි යන මනුස්සයේක්.මොහාන් සර්ගේ පොත් කියවලා,විඩියෝ බලලා දැන් මන් මගේ නැව වාරායටම අරන් යනවා.සැඩ සුලං හමනවා තමා.එත් කොහොම හරි ඉලක්කේට යනවා.Good Luck oyatath.Jayawewa.
දැන් අපේ රටටත් වෙලා තියෙන්නේ එක තමයි. ඉදිරියට යනකොට බාදක වෙනවා. ජනතාවට වරමක් ලැබෙනවා එවෙලාවට ජනතාවට පුළුවන් අතහැරලා දන්නා
ස්තුතියි සර්
Godak pin sidda wenawa sir, jaya wewa
Sri Lanka number one motivater.
Great 👍
Sir obathumata godaak pin mama manasin watila inna me mohothe obe kathawalin hitha shakthimath karaganimin inne
ගොඩක් වටිනවා සර්... බොහොම ඉස්තුති. බුදුසරණයි ❤
Mohan sir ,,, ඇත්තන් ම මට ලොකු ආසාවක් තිබුණා, සර් එක්ක කතා කරන්න...මම ආස කරා දවසක මොහාන් සර් වගේ කතා කරන්න...මම පොඩි කාලේ ඉඳලම මම සර් ගේ වැඩ සටහන් බලනවා 😮😮😮👌👌👌👌👌
Niwan suwa lebewa
Godaaaak watinawa sir.
හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .........!🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
ඇත්ත සර්...සර් ගේ කතා වලින්... ජිවිතය දිනන්න ගොඩක් ලොකු ශක්තියක්...
ඉතාවැදගත් ජීවිතය ජයගන්න
ස්තුතියයි සර්
❤❤❤ Ratata sampathak
බුදුසරණයි සෙර්
ස්තුතියි
ස්තුතියි 🙏
ඔබට ගොඩක් ස්තුති යි
Nice job
Excellent
Theruwan.saranai
Nice 👍 tanekes
Godak watinawa sir me dewal. Budusaranai !!!
නියමයි...ගොඩක් වටිනවා💗💗
Great motivation thanks sir
Most welcome
Great motivation...Thank you Sir..
ස්තූති සර්.බුදුසරණයි.!!
අදහස් දැක්වීමට ඔබටස්තුතියි!
නාලිකාව හා සම්බන්ද වීම අපට සතුටක්.
මෙහි අන්තර් ගත හොද කරුණු ඔබේ මිතුරන් හා බෙදා හදා ගන්න.
අපි ජීවිත සුන්දර කරමු.!
ඔබට ජය.
අදහස් දැක්වීමට ඔබටස්තුතියි!
නාලිකාව හා සම්බන්ද වීම අපට සතුටක්.
මෙහි අන්තර් ගත හොද කරුණු ඔබේ මිතුරන් හා බෙදා හදා ගන්න.
අපි ජීවිත සුන්දර කරමු.!
ඔබට ජය.
Thank you 😊
Hithata mara shakthiyak danuna obatumage katava ahala bohoma stuthi
ඔබතුමා ගොඩාක් පින් අපිට වාටිනා කාරුනු කියා ඩෙනවාට
Thank u very much sir
බොහෝම ස්තුතියි. ...ජය වේවා. ..!
Thanks sir....
ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුති සර්.❣️
ස්තුති සර්
Great motivation....🙏
Thnaks sir.
Thank you sir very good advice
🤟🤟🤟🤟💪
Thank you Sir ❤️
බොහෝ ස්තූතියි සර්..♥️♥️♥️
😘😘😘😘😘😘 ආදරෙයි මෙ චැනල් එකට
Respect sir
බොහොම ස්තුති සර්
Godakma wadagath sir sthuthi🙏🙏
බොහොම ස්තූතියි
Thanks
Thank you so much for your great motivations Sir.
ස්තූතියි ඔබතුමා දුන් පණිවිඩයට
දීර්ඝ ආයුෂ ලැබේවා 🌹🌹🌹♥️♥️
බුදු සරණයි💐💐💐 🙏🙏🙏🙏🙏
Thank you sir 👍👍
ජීවිතේ , ❤️❤️💙
Great advice 😍
තදිම හිතට වැඩු ඔබට පිං
Bohoma sthuthi sir 🙏🙏🙏
Hamada video ekk danna sirta godak pin🙏🙏🙏
😍😍😍💖💖💖😚😚😚
Domini ko😚💖💖😍😍😍
Ane sir mata one sarthaka va ජීවිතය jayaganna. Eth man ගෘහණියක් baba ekka mata job ekakvt karanna ba. Mata අදහසක් තියෙනවා namuth kriyathmaka karanna ආර්ථික තත්වයක් naha. Mata updesak denna. Mata oba thumath samaga kathakirimata avashayi. Obathumage දුරකථන අංකය denna
❤️👍💪
Thank you very much Sir.
You are most welcome
සහතික ඇත්ත Sir 🙏🙏🙏