කෙසෙල් කඳ ගුල්ලට බෙහෙතක් // දේශප්‍රිය අලහකෝන්

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 43

  • @upali414
    @upali414 2 роки тому +3

    ඉතා වටිනා පනිවිඩයක් අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට

  • @SpectroNaran
    @SpectroNaran 8 місяців тому

    සුවපත්වේවා මැතිඳුනි. ගොඩාක් පින් ඔබතුමාට.

  • @SUJEEWALIYANAGE-v5b
    @SUJEEWALIYANAGE-v5b 11 місяців тому +1

    බොහොම ස්තුතියි සර්.අද මම මේ බෙහෙත් එක හදනවා 😊

  • @douglasperera5490
    @douglasperera5490 4 роки тому +4

    ඉතාමත් වැදගත් උපදෙස් මාලාවක් ඔබගෙන් ලැබුනේ ස්තූතියි .

  • @deshanimalalanayaka6335
    @deshanimalalanayaka6335 3 роки тому

    Harima watinawa mahaththaya.gkd sthuthi....

  • @rawindrakumara8545
    @rawindrakumara8545 3 роки тому +1

    ඔබතුමා ගැන මට ඇති වන්නේ ඉමහත් ගෞරවයක් ඔබ වැනි අය මගේ රටට සම්පතක් දීර්ඝායුෂ ලැබේවා කණගාටුයි මේ වස දැන දැනම මිනිසුන්ට පරිභෝජනය කරන්න දීලා පාලකයින් මුනිවත රකිනවා සහගහන අපරාධ මේවා

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 роки тому +1

    ගොඩක් වටින උපදෙස් ටිකක්
    .

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 роки тому +3

    නියම මහත්මයෙක් බුදු සරනයි

  • @lasanthafernando9598
    @lasanthafernando9598 3 роки тому

    Alahakoon thatha melovin samugeneema pilibathe api kanagatu wemu.

  • @buwanekagayan4773
    @buwanekagayan4773 2 роки тому

    Itha watina upades tikk

  • @ruchirasenadera6006
    @ruchirasenadera6006 2 роки тому +1

    තිරිල් හරිම සැරයි කොන්කිරිට් පොලවට දාම්මාම පොලව ඉරි තලනවා...

  • @rasikalakmali399
    @rasikalakmali399 4 роки тому +1

    ස්තුතියි ඔබට

  • @PremasiriJayakody
    @PremasiriJayakody Місяць тому

    Bhoma watinawa me mahattayge wada satahana 😅

  • @moviesmusictop10vediosworl26
    @moviesmusictop10vediosworl26 2 роки тому +2

    බෙහෙත් එක විද්දට පස්සෙ ගුල්ලන්ගෙ ප්‍රශ්න ය ඉවර වෙනවද....

  • @SamudraGunawardene
    @SamudraGunawardene Рік тому +1

    අලිගැට පේර වල පණුවන් සදහා ප්‍රතිකර්මයක් කළහැකි ද.මම ඒගැන දැනුවත් වෙන්න කැමති යි

  • @tuneup35
    @tuneup35 4 роки тому

    Godaaaak watinawa

  • @prasadrathnayake9463
    @prasadrathnayake9463 3 роки тому

    Srilankawe kurater thahanam kale ai kiyla danagnna puluwanda sir.godk gas walta dalamai hitawanna kiynne.

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 2 роки тому +1

    මහත්මයා බොහොම ස්තුතියි ❤️❤️❤ දැනුවත් කලාට පලමුව සක්කර කොච්චර විතර එක සැරේ ට බදින්න ඕනිද? මුවේ කපපු ගමන් නැට්ටට ගැවෙන්න බදින්න ඔනිද? පැහැදිලි කිරීමක් කරන්න . 🙏 ස්තුතියි

  • @nalinvimukthi7680
    @nalinvimukthi7680 4 роки тому +2

    කෝලිකුට්ටු වගාවේ වදපීදීම නතර කරන්න බෙහෙත් තියනවද

  • @sisirajayawardene7863
    @sisirajayawardene7863 4 роки тому

    Sakkara bandiya yuthu kramaya Saha kaalaya pahadili Kara denna.

  • @lrgamage88
    @lrgamage88 4 роки тому

    sakkara kiynna hakuru walata neda ewa kohenda ganne

  • @sugathkumara2064
    @sugathkumara2064 3 роки тому

    Hadagaththa pottaniya daalada wathura eka unu karanne

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 4 роки тому +2

    කොම්පෝස්ට් පොහොර නිවැරදිව සාදා ගන්න ආකාරයත් කියා දෙන්න.

  • @nizamnoor1646
    @nizamnoor1646 4 роки тому

    Ayubowan Deshapriya Ma hathmaya. Obathumage videos walate mung godaak kamathi. Please Mata kiyanns kohomade Gadawil pohora yoda carbonica diyara pohorayak sadaganne kiyala.

  • @Henegama324
    @Henegama324 4 роки тому

    Super super super

  • @miyurangabdasanayaka1328
    @miyurangabdasanayaka1328 3 роки тому +2

    කොහොඹ කොළ පමණක් සෑහේද?

  • @behansavoicevideo9018
    @behansavoicevideo9018 3 роки тому +1

    ඔන්න මම නම් හිතන්නේ මේකට නම් කට්ටියම කැමති වේවි කියලා

  • @uvagedmanojchamara3915
    @uvagedmanojchamara3915 4 роки тому +1

    Gasa vatet alu dameema hondai da.. kanda gullan gen gasa araksha kara ganna puluvn da?

  • @hiruweerasinghe529
    @hiruweerasinghe529 4 роки тому +1

    Then, Price per Kg? ;)

  • @ruwankumara6805
    @ruwankumara6805 3 роки тому

    👍👍👍👍🙏🙏🙏🙏

  • @kapiladarshana111
    @kapiladarshana111 3 роки тому +1

    සක්කර බදින්නේ කොහෙටද?

    • @nandanamahipala2464
      @nandanamahipala2464 3 роки тому

      වල්ලෙ අග්ගිස්සට

    • @ඉරේෂ්-ඨ7ඞ
      @ඉරේෂ්-ඨ7ඞ 2 роки тому

      මෙච්චර කිව්වා තේරැන්නැද්ද කෙහෙල් මල කඩලා කඩපු තැනට තියලා සක්කර,කිතුල් හකුරැ හෝ කිරිටොෆි තියලා බඳින්න.

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 4 роки тому +1

    ස්තුතියි,මහත්මයා,පීදෙන්න ලග ගස්වලටත් එන්නත් කලාට කමක් නැතිද.කදගුල්ලත් මැරෙනවද.පිලවා විතරද මැරෙන්නේ,කදගුල්ලා අල්ලන්න උගුලක් නැතිද,

  • @skbrosrilanka695
    @skbrosrilanka695 Рік тому +1

    සක්කර කියන්නෙ මොනවද

  • @dinushabandu3996
    @dinushabandu3996 Рік тому +1

    හක්කලා හක්කලා කියන්නේ ඇයි නිතරම .. ඒකෙ තේරුම මොකක්ද

    • @lasantharajakaruna2465
      @lasantharajakaruna2465 25 днів тому

      ඒ කියන්නෙ කෙසෙල් කඳ හපන්න කියල කියන්නෙ.