Vidio බලන්නේ කොයි kale idalada ikmanta meka karanta passata yanta yanta p වැඩි wei enisa me rate kisideyak kal arinta epa kelwanta balagena inna eun වැඩි vidio ati api ona වාහනේ
@@udayasiriperera4762 who told that? 😂 😂 Sri Lanka always same coz ppl like u😏 This one can be changed and there a solar panel insralled top of the roof for increase charging efficiency.. I have world in Vega Innovation. If u support foreign tech than local one u will never come out off from this current crisis in Sri Lanka
ඉක්මනින් ලංකාවේ වෙළදපොළට මෙය පැමිණෙත්වා ,මගෙ ප්‍රාර්ථනාව එයයි
ලක්ෂ පහක් නම් මම වේගා ත්‍රිවිල් එකක් ගන්නවා
Bajaj වලට මොනව උනත් මොකද බං අපිට.
ඒ ජරාව ඔක්කොම ඉන්දියාවේ නේ. අපි මොකටද උන්ට සල්ලි දෙන්නේ?
අපේ රටේ දේ ගත්තොත් අපිටම තමයි හොඳ 👍👍👍
ෆට්ට නියමයි අපේ රටේ නිශ්පාදනය කරපු වාහනේක යන්න ලැබේවා
aniwaryen lagadima yanna puluwan
Bari wei wage neh
Aurudau 74 rajakarapu anduwa eda dei da. Thawa vismitha nispaadana thibey. Haduwoth anduwata paadu da ? 🙏
Athtatama satutui a oka hadapu technical group aka ganama matanam oyala wage aluth dayak loketa nirmanaya karana minissu gana tiyana hagima wachana walin kiyanna bea ataramma satutui
thanx
Api හැමදාම shihina දකිනවා saba වෙලා na .dan bike akak නඩත්තු කරන්න හරි අමාරුයි . හදලා දුන්නොත් mara වටිනා දෙයක් .
halo Ranilge golayek wega kiyanne . janathawa andhanawa.. lankawe wega kiyala pitaratakin genapu ekak penwanne..nethnam ikamanata hadapanko oyamagul tryso eka..
Aduwatama awaaaaaa hodatama karaaa redda medeyi indiywata benala Sri Lankan ekak ganna hitiyeeeee
හොද බපල් සෙට් එකකට ඇතිද මචන් යන ගමන් සින්දු අහන්න බැටරිය ඇති වෙයුද
වැඩේ එළ....අපි ආසයි අපේ රටේ හදපු වාහනයකින් යන්න. හැබැයි අර අන්ලයික් කරපු වුන්ටිකක් ඉන්නවා නේද ? උං දෙලොවක්නැති වුං, ඒවගේ උංව මේ පෘථිවියෙන් එළියට අරංගිහින් අභ්‍යාවකාශයේ අතඇරලාදාන්න ඕනේ. උංගෙන් මෙලෝවැඩක්නෑ. කොහොමත් උං දෙලොවක්නැති උං නේ.
thank you
මේ තිුවිල් කවදද වෙලදපොලට එන්නේ
අන්නේකයි
Mekane wede hodai hebai oy kiyana laksha 5ta 6ta nam devi kiyalanam hithanna epa eka heenayak laksha 10 yen eha 14k 15k wage ganan wenawa adunam wenne neha ewa boru
ඒ වගේ එකෙක් උඩම comment එහෙකත් ඉන්නවා..😂
සුපිරියි ඉක්මනින් වෙළෙඳ පොලට දාන්න ශක්තිය ලැබෙිවා 👍
thank you
Aniwa kohoma hari gannawa ape deyakne
ඉක්මනින් වෙලද පොලට යොමු කරන්න ලැබේවා .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️
ආඩම්බරයි.,කොල්ලෝ.
සිත නිවන කතා සිත නිවන කතා.
අපේ දෙයක් අපිට ආඩමිබරයි
2020 nispadhanaya karanawa kiwa tawa tawa dan 22 hadanne 23 lu eka market ekata enakota minissunta inna ratak thiyeda danne na ban
වෙලද පොලට කවදද දාන්නෙ.?කරුනාකරල කියන්න.
ජය වේවා
Hadanawa හදනවා kiuwata tawat na ne ඉක්මනට eka karanta balala hodanam tiyana eka dila ekak gannawa ape de tama apita watinne
Puluwan ඉක්මනට meka හදලා ape market එකට ewanta ai tawat kal yanne ape de tama dan ඉස්සරහට enta ona
Baila.... kochchara kal idan oka kityanawada ban..
ගනන් වැඩියට හරි අඩුවට හරි තාම නෑනෙ එ නිසා තාමත් සෙල් වල තීවිල් තාම ගනන් වැඩී මෙ අවුරුද්දත් ඔහොම ගෙවෙයි වැඩෙ වෙන්නෙ නැති වෙයි
Solara power battery develop karannath kiyanna.
ok
man megolloth ekka kathakara
Hari ithin Meka lankawe alavi karanna patan ganna ekanam heenayak weida.. thama mokuth vistharayak denaganna ne neda.. markat ekata athama avilla ne neda..
ඉතාම හොද දෙයක් නමුත් එක පාරක් චාජ් කරාම 200km වත් යන්න පුලුවන්නම් ගොටක්ම වටිනවා 100km මදි
ow puluwan update eka danawa api lagadima
@@travelwithyathra 👍
Puluwnlu denata kiynwa me lgdi dekka dala thibba 200km ynna puluwnlu uda suryakoshen chg ekat ekkma
@@rameshgagan4526 👍
@@rameshgagan4526 ow mata update ekak danna beri una
නියමයි සහෝදරයා
thank you
May three wheel ganna puluwanda kohada thiyannay
Oka apu gaman okata ekak bajaj eken danawa. Un denatath ekak hadala thiyenne. 120km nam monawa krnada 350k wath thiyenna ona charge
සුපිරි 😍👍
ලක්ශ 5 කට හරි ඒ ආසන්න ගානකට ගන්න පුලුවන් නම් කොච්චර හොදද
පුළුවන් කියලා තමයි සමාගම අපිට කිව්වේ
අනෙ වහුත්තො ලක්ෂ 23යි 😂😂
@@janithhirushan5237
ඒ දැන්නෙ බන් ඒ කතාව කියන්නෙ 🙄
මේක කියල තියෙන්නෙ අවුරුද්දකටත් කලින්
Pissuda bn ලක්ෂ 20i 21i lu denne mun boru kiyanne
ලක්ෂ 5t dewi balan idapan yako oka ලක්ෂ 20k wenawa
Doler gewala aduwata. Ganna wadapiliwelak hadanna
නියමයි ඉක්මනින්ම දෙන්නකෝ
ikmanin lebei
මෙවිඩිඑක දාලා කොචිචර කාලයක්වෙනවද තාම බැරිඋනා එක්කෙනුකුටවත් වෙලදපලට දාන්න කතා විතරයි
ආදායමක් එනවනම් ඔය ව්‍යාපාරයට කෙලල අරියි. අපේ දේශපාලකයෝ
පට්ට මචන්..කරන් යන්♥
thank you
අපිට දැනගන්න පුලුවන්ද.මිල කීයක් වෙනවද කියලා
company ekata call ekak denna . vega innovation ekata
ලක්ශ කීයකටද මිල නියම කරල තියෙන්නෙ ?
කෝ මේක තාම වෙළඳපලට අවේ නෑනේ.පසු විපරමක් කරලා වැඩසටහනක් දාන්න
Ikmanin vada unoth hodai
ජයම වෙිවා
හැම මනුස්සයෙක් ta daranna පුළුවන් ganakata දෙන්න බලන්න
ලක්ෂ 23යි පුතා වේගා වීල් 😂
මෙච්චර අඩු මොකක්ද වන් ඒ කතාව ලක්ශ විස්සක් යකෝ ගනන් වැඩී
ගොඩක්ම හොදේ වීඩියෝ එකක් සුපිරි ජයවේවා 🥰👍
thank you
තාම නැනෙ. මං හිතන්නෙ සමාගම වැහිලා ගිහින් වගේ. Vega එක ගැන දැන් මිනිස්සුන්ට මතකවත් නෑ‼️
Nope.
Im working there
Vidio බලන්නේ කොයි kale idalada ikmanta meka karanta passata yanta yanta p වැඩි wei enisa me rate kisideyak kal arinta epa kelwanta balagena inna eun වැඩි vidio ati api ona වාහනේ
මේක ගැන ආයෙ වීඩියෝ එකක් කරන්න...
aniwaryen
පාර්ලිමේන්තු කට්ටිය මෙකට ඉඩ දෙයිද ,,,,
❤️❤️👌👌👌
බජාජ් දෙන්න වෙන්නේ යකඩ වලට තමා වේගා ආවාම 🙈
අනිවාර්යෙන්.
ගෝට එනකොටත් ඔය ටෝක්මයි දුන්නෙ🐱
ගෝට එනකොටත් ඔය ටෝක්මයි දුන්නෙ🐱
Electric යම් පමණකින් හරි සාර්ථක ලිෆ් පමණි.. ලිෆ් ටිකක් සාර්ථක car එකක්.. Elictric 3w. එක සාර්ථකව හදන්න බැරි වුනොත්.. බජාජ් 3w ලක්ෂ 20. පනිනවා
.. සොල පවර් පමණක් උපයෝගී කරගන car එකක් දුවන්න බැ..
@@udayasiriperera4762 who told that? 😂 😂
Sri Lanka always same coz ppl like u😏
This one can be changed and there a solar panel insralled top of the roof for increase charging efficiency..
I have world in Vega Innovation.
If u support foreign tech than local one u will never come out off from this current crisis in Sri Lanka
නියම වඩක්
Elone mask පුදුම කරවපු එකම sport car එක 😎👑
ලක්ෂ 5ට දෙයි රෝද 3. 😂😂😂 ගොන් කතා කියන්න එපා බන්. අපේ රටේ දේශපාලුවො ඕක එන්න දෙන්නෙ නෑ. ආවොත් උන්ට හම්බෙන කොමිස් එකට කෙල වෙනවන
මේ නිෂ්පාදනය තවම නැද්ද අපිට ගන්න
Apo balapalla ketha
Me 2023 2 28 ko thama නෑනේ
නියම වෙඩක් ජයවෙවා
thank you
bajaj ත්‍රිවීල් එකේ වගේ කැපෑසිටි එකක් ගන්න පුලුවන් වේද🤔
පුලුවන්.😊
මේ මාකට් එකත් ඉන්දියාව චීනෙ ඇල්ලුවට පස්සෙ දොඩව දොඩව ඉදලා මුන් මේක දායි. හීන පම්කිං
සුරගංනා කතා අහල ඇතිවෙලා. සාමන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් ගානකට ලංකාවේ වාහනයක් හැදුවොත් එය හොදට විකිනෙයි.නැත්නම් නියම ගැනුමිකරුවා පරන බජාජ් පස්සෙම තමයි.😂
Music eka ain karanam hodai
කෝ වේග සමාගමේ link එකක් නෑනේ
තියනව
Meka apita gann කොච්චර kal yaidha
ikmaninma lebei
පලමුවමොකක්දසමාගමේකෙගානකීයද ගමිලටගන්නපුලුවන්කොහෙන්ද.එපමනයීවෙනබයිලාඅඩුකරලකියෝපන්
කවදාද මාර්කට් එකට එන්නෙ,,
තී්‍ුවීල්එක ගන්න පුලුවන් ද?
කවද්ද බන් වාහන්‍රෙ එලියට එන්නෙ ...අපිටත් ගන්න
Thama nani minissu keedanak balagena innawa athida
මේක voltage එක speed එක එහෙම කොහොමද. ලන්කාව වගේ රටක වැස්සත් එක්ක මේක ඔරොත්තු දේයිද🙄
ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්
anna laksha 22ilu
ඕක ලංකාවේ මාකට් වෙන්නෙ නෑ☺️👍
😂 😂 😂
ඔව්.
ලංකාවේ උන්ට රට දේවල් නේ හොඳ 😏
රටේ සල්ලි පිට යවනනලු ආස😒
ඉක්මනින් හදන්ඩෝ .නැත්නම් මේ හොර දේශපාලුවෝ ඉන්දියන් කසිකබල් ගෙනත් දාවි
ෂුවර්එකටමරනිලයාගෙවොක්ස්වැගන්එකවගේවෙයි
තාම නැද්ද
Mama dawasakata km 180k 200k duwanawa ithin kohomada km 120k duwana vega ekakata yanne.
puluwan oya petrol gahanawa wagema thamai. charge karanna loku welawak yanne ne
ඉතිං එකනේ යකෝ, ත්‍රිවිල් එකේ උඩ solar panel එකක් තියෙන්නේ 😂
මේ ත්‍රිවිල් හදන වියාපුතියට පිටරට ඉන්න මුදල් ආයෝජනය කරන්නන අයව සම්බන්ධ කර නොගන්නේ.
මම දන්න තරමට එකටත් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා
@@travelwithyathra මෙයාල කොටස් වෙළද පොලට එන වද ?
22/23 වෙනවා යකෝ සන්තෝසයී
Matath akak bro
මාස ගානක් තිස්සෙ නොයෙකුත් චැනල් වේගා සම්බන්දව කස ගහනව ඒත් පෙරහැරක් පේනමානයක නෑ එවගේම වැහි කාලෙට අපරටේ පාරවල්වල වතුර පිරෙනව එතකොට මෙම නවීන වාහනය අතරමග නවතින්න පුළුවන් ඒ සම්බන්දව වැඩ සටහනක් නෑ...
මටත් ඕනා එකක්
Ko mama hetama gannawa dunnoth e ganata,super job
කීයක් වෙයිද ?
කැතයි බං , බජාජ් එක ලස්සනයි , හදන එකක් , ලස්සනට හදන්න
All the best
ලක්ශ 22.23. අතර කව්ද බං මේ ගානට ගන්නේ
ඔක ලක්ෂ 24 යිලු
Ohoma yamu
thank you brother
Wow
ඕක ලක්ෂ 21 වෙනවලු වොගා
තාම ගන්න බැරිද
hodha dhakman kenek dhala supiri bodiyak nirmanaya karanna bodiya sakthiya thiyenna ona
thank you
කයිවාරැ නැතුව කිව්වා නම් හොඳයි
5 nam watinawa
Ane palawan yanna
ha
ඕක කදු අද්දනවාද
Uda vam kelavare grena logo eka thiyenava 🤔
ow derana logo ekata samana nisa mama channel name ekai logo ekai wenas kala
Good 👍
කෝ කෝ