Great! This is what ought to be done for the development of our country. Highly appreciate. Our Young ones can do many more things. We can do, we can create, New inventions can be done. But no appreciations. It is the problem. We can export these things to other countries too. Shall we go ahead. "Yoga ve jaayati bhuri" By applications we can win our objective.
Good 👍 idea 💡, Bala giri dosaya ada nemei heta...api thama maga balan innawa..God bless you 🙏. Petrol ⛽ ena thuru shed walin token labuna wagei. I am kandy. I like to buy
SL Mobility ආයතනය සම්බන්ධ කරගැනීම සඳහා - Web - www.slmobility.com | Hotline - +94 (0) 11 2 733596 | Telephone - +94 (0) 11 2 733596 | Fax - +94 (0) 11 2 733594 | Email - info@slmobility.com
කොහෙද මේව ගන්න තියෙන්නේ?
numbers එකක්වත් වැඩ නැහැ.
වෙබ් එකට ගියත් මෙහෙම product එකක් නැහැ.
මේව මේ මෙයා views අරන් සල්ලි හම්බ කරන්න මිනිස්සුන්ව රවටට්න්න කරන video ද කොහෙද
@@clickonstudio6474 sez
එතකොට මේක බොරුවක්ද
කෝ ගත්ත කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න
අනේ අැත්තටම ඝතුටුය් පුලුවන්නාං මිනුඝුන්ට බඩගින්න නැති වෙින්ඩ බේත් පේත්තක් කුත් පුලුවන්නාං ඔයාගත්තානාං ඔදය්නෙ එතකෝට කන්න ඔනෙනැනේ
බයික් එකකුත් එනවා ලබන මාසෙ ලංකාවෙ හදන ඉලෙක්ට්‍ර්ක් මාර ලස්සනයි ඒකත් මෙහෙම ලංකාවෙ ඉලෙක්ට්‍ර්ක් වාහන හදන එක මරු සුබ පැතුම් ඊලගට කාර් එකක් තමයි හදන්න ඕන ❤️
🙏🏼🙏🏼🙏🏼👍🏻💝
Aiy vega car eka
ගානත් ටිකක් අඩු උනානම් බයික් එක 👌
Car ekaknam danatath thiyenne, vechcha deyak thamai dan naththe???
Mewain lankawata dollars genna puluwannam, ekai watinne... export karannai ona...
පුළුවන් තරමි ඉක්මනින් ලංකාවේ හදන මේ රථය හා මෝටර් සයිකල් ,කාර් රථ වෙළඳ පලට දෙන්න ,ඔබ සියලු දෙනාටම ජයවේවා
ඔයාල හදන්න අපිත් ගන්නව දෙයියනේ අපේ අයනෙ ජයවේවා හරිම සතුටුයි මේ මොල කාරයන්ගෙන් වැඩ ගනිල්ල අයතු වැඩ නෙවෙයි හොද දේවල්
අපේ දේ අගය කරන්න පුළුවන් කාලයක් ඒක සුපිරි ..අඩුවට වැඩි වියදම් නැතිව බෙදා හරිමු ලංකාවටම 🌷🌷💞💞🌷🌷
මේ කරන වෙනසට ගොඩාක් සන්තෝෂයි.ගාන අඩුවට දෙනව නම් තමයි හොද.මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ.
ඇත්තටම සංතෝසයි මේක තමයි වෙන්න ඕන..අපේ දේවල්.අගයපල්ල අපේ දේ ගනිල්ල.හැම දාම පිට උන්ට ආවඩන්නෙ නැතුව..❤️❤️😘😘ජය වේවා.
Good
Ado meka ape akk newa
@@itsl-itsl3774 හරි මහත්තයෝ මේක පෙරහුරුවක් සදහා හදපු එක අපේ රටේ හදන එක එලියට දාලා නෑ තාම ඒ වාහෙනය බජාජ් එකට වඩා වෙනස්
මට එකක් ගන්න ඕනේ....කොහෙද ගන්න තියෙන්නේ..
කොහොමද ගන්නේ
හරිම සතුටක් දැනේන්නේ ...... ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
👍 එලමකිරි නිලමෙ 👍👍👍👍🌹 කොචිචර ආඩමිබරද ? අපේ
රටෙ වැඩිඩො ගැණ හැමෙටම
බොහොම 🙏 පිං 🙏 🙏🙏🙏🙏
👍 තව මාස දෙක තුනයි 👍👍
🌹 ලඟදිම දුප්පතාගේ හිතවතා
❤ එනවා නිලමෙ අතුළු හැමොටම
🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
සුපිරියක් නියමයි ඔවා පිටරටින් ගේන්නැතිව ලංකාවේ හදන්න එතකොට පිටරටට යන මුදලත් ඉතිරියි. ගානතමයි හික්ගෑවෙන්නේ .හැම පාලාතකටම කවර්වෙන චාජර් පොට් සහ ෂෝරූම් සේවිස් සෙන්ටර් දැම්මනම් උනුකැවුම්වගේ යයි
සුපිරිම වැඩක්, දැනට ලංකාවෙ තියන තත්වෙ අනුව ඒ ප්‍රයිස් එකට පාඩු නෑ,මොකද ගත්තට පස්සෙ maintenance cost එක ඉතාම අඩු නිසා❤️❤️❤️
Aiya wadakarana nubar Ekak danna
චුන්පාන් වලට හොද
අපේකමට ජයවේවා .ඉක්මනින් වෙලදපොලට දාන්න ..සාධාරණ මිලකට .
මේ වගේ දේශීයව නිශ්පාදනය කරන දේවල් වලින් තම ලංකාව දියුනු වෙන්නෙ ❤️
මේක චීනුන් භාවිත කරන ලදරමක්. 80% ඉන්පෝටි
ඕක තමයි අපිත් මෙච්චර කල් බලන් හිටියේ .බුදු සරනයි තව දියුනු වෙවා..
Teruwan sarani bviphti phtai 👍👍👍👍👍👍👍
වැඩේ හොදයි හොදම හොදයි❤... ගානත් අඩු වෙනවනම් තමා හොද ඉතිම්. 🇱🇰 Brand මරු. අපෙ එවුන් දක්සයෝ
එල
තව තවත් දියුණුවේවා අපේ රටට සෞබග්ගිය උදාවේවා ඉස්තුති මේවගේ නිෂ්පාදන කිරීමට ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !
අනේ එපා , පරිසරයට හොද උනාට මේකේ ගාන වැඩියි.
නියමයි නියමයි 👌 😍 , ලංකාවට නියම වටිනම දේවල් දැං මිනිස්සු හදනවා 🙏 ජයවේවා.. මේක තමා වෙන්න ඕනෙ රටට 😋🙏 ජයවේවා #නිළමේ මේවගෙ දේවල් අගයනවට.. 🙏
අපේ 🇱🇰 ලංකා වේ මේවා ගේ දේවල් හදන එක ගැන ආඩම්බර වෙන්න ඕනි අයියා මේවා ගේ දේවල් කරන්න ඔයා ට කරන්න ලැබේ වා නිලමේ අයියා ඔයා ගේ utub chnal එක ට ගහන්න chnal එකක් නැහැ නිලමේ අයියා හැමදාම හොයා ගන්නේ අලුත් දේවල් නිලමේ අයියා ඔයා ට බුදු සරණ ඉ ජය වේවා 🌈👍👍❤❤❤❤😀😀😀🕒🕒🚔🚔🚔🚎🚜🚲🌌🌍🌎🌏
ගොඩක් සතුටුයි ලංකාවෙ මෙහෙම දේවල් දකින්න ලැබීමත්
ඇත්තටම සන්තෝසයි අපේ දේ අගයන්න ඕනේ. ඉස්සරහට තෙල් පෝලින් වල ඉන්න ඕනේ නැ සාදාරන මිලකට හැමෝටම ගන්න පුළුවන් වෙයි. හැමදාම හොද දෙයක් අරන් අපි අතරට එන නිළමේ අයියාට ගොඩක් පිං තෙරුවන් සරණයි දීර්ගායු වේවා ඔබට.
හරිම සතුටුයි එකෙන්ම ජය ඔබලාගේ ජයක් ග්රහනයට
මේ..වගේ දේවල් නිර්මාණය කරන අයට අත දිලා උඩට ගන්න තරමි මොලයක් නැහැ ලංකාවේ..දේශපාලුවන්ට...මේවාට පාටිස් නිෂ්පාදනය කරනවාද..ජය වේවා.
Parts මොනාත් ඕනෙ නෑ කිව්වා , tyers එහෙම අනිත් ත්‍රීරෝද රථ වල tyres වීම වීශේෂත්වයක් 😍 හැමදේම අංගසම්පූර්ණ කරලා එවයි 🙏 ජයවේවා
Laksha 18k diala ganna ona. Laksha 5k withara tax. Thawa 5k yanava commision eka
ආඩම්බරයි !!! මේවා තමයි අපි අත දීලා support කරලා උඩට ගන්න ඕනෙ. එතකොට පිස්සුවෙන් වගේ රට දුවන්න ඕනෙ වෙන්නෙත් නෑ... ජය වේවා !!! ✨☘️🌿🌻👍🌻
උඩට ගන්න ඉස්සෙල්ල වහල🤥
ආඩම්බරයි ශ්‍රී ලංකා
මට මේක ගැන තොරතුරු තියෙන වෙබ්පේජ් එකක ලින්ක් එකක් දාන්නකෝ කවුරු හරි❤️
නියමයි..... අපිට ගැලපෙන අපේ වාහනේ.... අපිත් එකක් ගන්නවා....
අලුත් දේවල් ගැන දැනගන්න නම් නිළමේ තමා ඉතින්❤❤🙏
සතුටුයි අපේ රටේ ටිකෙන් ටික මේ වෙමින් යන වෙනසට...
ඇත්තටම ගොඩක්ම සතුටුයි අපේ ලංකාවේ මේවා නිෂ්පාදනය කරනවට මගෙත් හිතේ තියෙන වීල් එකක් ගන්න ඔබතුමාගේ miyadi තව වැඩි වැඩි දියුණු වෙන්න ඕන ❤️❤️❤️❤️❤️❤️❤️සම්මා සම්බුදු සරණයි
අදහගන්න බැරි මිලක්😎😄😄😎
ලංකාවෙම නිපදවන නිසා මිල තව අඩුවුනානමි හොඳයි ..
Ekemma...
Sirawatama
ලංකාවෙ නිසා mugam වෙලා අඩු කරලා දෙන්න ඊට පස්සේ ප්‍රසිද්ධ වෙනවා නේ
බොහොම වටින නිර්මාණයක්.. ස්තූතියි
💐💐💐💐💐
ජය වේවා..අපේ නිපැයුම්කරුවන්ට...❤❤❤
නිලමෙිට ස්තුතියිමෙිවගේ දෙවල් පෙන්නුවට .
නිලමේ, අහන්න ඕනි prassna ඇහුව නැහැ ,නිකම් අනවශ්‍ය දේවල් ගොඩක් කීවේ ,
1,battery මිල,එක service කරන්නේ කොහොමද ,
2, වර්ෂ වේලාවට battery එකට කොහොමද තත්ත්වය current short එකක් වෙයිද ,ආයුෂ කාලය අඩු වෙයිද ?
3, battery එක අවුරුදු 5kin දාන්නට අධික pri vayak,සන්සන්දනය කිරීම තෙල් සමග ,
4, රාත්‍රි කාලයට ගමන් කිරීම දී light dallvima නිසා battery සය වෙම,very soon drain , කාලය අඩු වෙනවා නේද ??
නිලමේ හොඳට prassna අහන්න ඕනි එයාලගේන්,,,thanks bro .
Eka charge ekakata keeyak pay karanna onada?
එක චාර්ජ් එකකින් 100km දුවන්න පුළුවන් කිව්වට, චාර්ජ් එකට යන වියදම කිව්වේ නෑ
1km වෙන්නේ රු 3ක් කියලා නිකං කියලා හරියන්නේ නෑ
ඉතාම වටිනවා. මේ කෙ නම වෙනස් කරන්න. .අලුත් වැඩක් අලුත් නමක් දාන්න. ජයවේවා ජයවේවා ජයවේවා
එලකිරි ජයවෙවා ඉතාම වටිනා වැඩක්
ගාන වැඩියි අපි වගේ පොඩි මිනිහට.. හැමදේම සල්ලි තියෙන මිනිහට විතරයි..ඒත් ස්තුතියි මෙවැනි නිෂ්පාදනයට..
නිලමේ ඔයාව සබ් කරපු එක ගැන මාර සතුටුයි..අලුත් දේවල් නම් ඉතින්....👍👍👍
හරිම සතුටුයි ඔයවගේ නිස්පාදන තවත් කරන්න සක්තිය ලබේවා✌️💖
ගන්න අපේ දේ.. ලංකාවේ දේ අගයන්න ඕන. ඉලෙක්ට්‍ර්ක් වාහන ලංකාවේ තව මේ වගේ බිහි වෙන්න ඕන. මගෙත් හීනේ කවදා හරි ඉලෙක්ට්‍රික් බයික් එක
බොහොම අගෙයි අපට ඔබට ජය වේවා
ලංකාවේ දේ අගයමු........❤️❤️
,budu saranai.eth parissam wenna ape rate dakshainta meke inna narumayo inna denne. idiriyata oyala wage aya.godakk watinawa
අති විශිෂ්ඨයි !!! ලංකාවට වාහන ගෙන්වීම අව්යශයම නැහැ !!! සැමට මේ වාහනේ හොදයි!!! දේශපාලඥයිටද විශේෂයෙන්ම මෙය කදිමයි!!!
ඔවි ඇත්ක.මෙි එකක් හැමොටම දුන්නනමි ඒකඅපේ රටෙි නිෂ්පාදනයක්නෙ.ඒක හොදයි
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
අවුලක් නෑ පාර්ක් එකේ නතර කරන් ඉද්දී සෝලාර් චාඡ් වෙන නිසා සුපිරි ඈ
ඇත්තටම ආසයි තව ටිකක් අඩු උනානමි හොදයි සතුටුයි
සුපිරියි නිලමේ ...ගාන වැඩියි තමයි...වේගා වීල් එකට හොද තරගයක් දේවි අනාගතේදී.....ජය වේවා 💐
Ape rate nishpadanaya karalath machcjara gana vadiy dasiya nishpadana hamadema ganan vadi hinda thamay pitara dewal ganna .wade godak hoday ..satutuy .suba pathanawa.gana thamay vadi.
Athemai me tharangya thayennai. Owna. eka awShayai.. Ewitai Lankawa. Developed Country dishawata yanne. Jayen jaya !!!
සුපිරි ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් දැක්කාම ජය වේවා❤️❤️❤️
නිලමේ අයියා තමා නියම Review එක කලේ.
ඉතාමත් අනර්ග නිපදවීමක්💓 Bast of luck
ලංකාවෙ හැම ගෙදරකම වාහනයක් දකින්න අපි හැමෝම කැමතී. නමුත් ආනයනික බදු නැතුව මෙච්චර ගානක් වැඩී
ඒ කතාව ඇත්ත
Anna ekai meke gana sarai samanya 3wheel ekakata wada meka ganai
ඇත්ත කතාව
ඒකනම් ඇත්ත ...
උඩට ගාන වැඩිනම් ඉන්දියන් එවා ගනින්
Godak watinawa ..jaya waewaaa.. lankawa ehalata osawa tabanna ..jaya waewaaa
රජය විසින් මේවාට සහයෝගය දී, ඇමරිකාවේ Tesla ආයතනය මෙන් ගොඩ නැගිය යුතුය. 🤘
කොමිස් කාක්කෝ නෙත්නම්..
අත දෙයි කියලානම්හිතන්න බෑ
හොද වැඩක්. මේ export කරන්න පුලුවන්නම් ඉතා වැදගත්. හොද export මාකට් එකක් තෙයේවි. රටට අවශ්‍ය විදේශ මුදල් ගේන්න පුළුවන් ඉතා හොද නිර්මාණයක්.
ඒක නියම වැඩක්
අපට හරිම සතුටුයි රටේ දේවල් අගය කළ යුතුය ලංකාවට හරි යන ලස්සන කාර් එකක් හදන්න ලැබේවා කියා parthana කරනවා මම අගය කරනවා ඔයාලාට තවත් දේවල් හදන්න sakthi ධෛර්යය ලැබේවා තෙරුවන් saranini
ගාන වැඩියි අද කාලේ හැටියට මොකද ප්‍රබුවරු
ගන්නේ නැ..දුප්පත් අයනෙ ගන්නෙ..ඒ නිසා මුදල සලකා බලන්න වෙයි..
අමතර බැටරියක් තියෙනවා නම් හොදයි
Apaa Rataaa lassana vaddoo sitiddee rata higaa kanavaa oyalata godaak pin mavan daa nirmanaya kereema tharuvan saranai davi pihitai
යන ගමන් ජාජ් වෙනවනම් වාඩාත් සුපිරි
ලංකාවෙ හොර දේසපාලුවෝ ඹිකටත් මොන ගිනිගෙඩියක් අටවයිද දන්නෙනැ කොමිස් නැතිනිසා තියෙනවානමි අවුලක් නැ මෙ හෙල දිපෙට ඹයවගෙ දක්ස්ස උගත් බුද්දිමත් මිනිස්සු තව තව පහල වෙවා මෙ රටට ඹබතුමන් ලා අපිට සමිපතක් තෙරැවන් සරනයි දිනෙන් දින තව තව වැඩි දියුනු වෙිවා
නියම වැඩේ.... ඕකට පෙට්‍රල් ඕන නැති හින්දා ඒ පෙට්‍රල් ටික තියාගෙන බලාගාර ටික රන් කරන්න පුලුවන්නේ... කරන්ට් කපන්න ඕනෙ නෑනෙ එතකොට....
👍 අනිවාර්යයෙන් අපේ ශ්‍රීලාංකික නිපදවන වාහනයක් ගැන අපිට ආඩම්බරයක් හරි සතුටින් සුභ පතමි මාත් ගන්නවා මේක නිළමේ තුමා ඔබට ජය
Suba parhala wadak naha adu wenna ona indiawen gena threewhel loku ganakata alewi karala lankawe hadana ewa mila adu wenna ona ekai arthikaya kiyanne meka ratin threewhel ganan adui lankawe ekak haduwoth patta ganaa
මේ වගේ දේවල්වලට තැනක් ලැබෙන්නෙ නැතිඑක ගැන තමා හිතට දුක....
Thenak Denna Epai Hariyata Wedakarala...
මෙවැනි නිශ්පාදන ඉතාමත් අගය කල යුතුයි. ජය වේවා!!!
තියෙන හොදම වාසිය තමයි EV වල maintenance අඩු එක. නැත්තමි service repair කරන්න ගිහිල්ලා අතේ සතේ නැති වෙනවා.
විස්වාසව ඉදිරියට යන්න ස්තුතියි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
කියන්න කනගාටුයි ..මේක අසාර්තකයි..හේතුව මිල වැඩියි..බජාජ් එකේ ඔය ගාන වෙන්නේ බදු වැඩි නිසා..අපේ රටේ හදනවානම් බදු අඩු වෙලා මිල ගොඩාක් අඩු වෙන්න ඕනේ නැත්තං මේකෙන් මිනිස්සුන්ට ඇති සහනයක් නෑ..
බොහොම ආඩම්බරයි දියුණු වේවා
වැඩේ හොදයී එත් දැන් ඇතී නේද ත්‍රීවීල් සන්කෘතීයා ලංකාවෙ මීනීස්සුත් වහානයක් පදීනව බලන්න හරි ආසයී .වැඩී දීඋනු කරල රොද හතරක් කරන්න
සුපිරි. ජයින් ජයම වේවා ඔබතුමාට...!🙏👑🎊
අපේ සමහරක් පිස්සන්ට දැනට තියන ත්‍රීවීලර් වල ඔර්ජිනල් සද්දෙ මදි වෙලා තවත් බම්බු ගහලා සද්දේ වැඩි කර ගන්නවා. උන්ට හොඳ උත්තරයක්.
අනාගතයේ කන්කරච්චලයක් නැතුව ඉන්න පුළුවන් වෙයි.
ඇත්ත කතාව 😂 අපේ ගෙවල් ගාව පොඩි එකෙක් ඉන්නව ඌ ඒකට ඒකට බස් හෝන් එකකුත් ගහගෙන 😒 කනක් ඇහෙන්ඩ නෑ උදේ වෙද්දි 😡
@@CodeRexLK ape un mona wahane gaththath sadda dana ekak danawa bro... ayi electrik wahana walata hon hayi karanna barida 😂
සිරා 😂
බුදු සරණයි අපේ රටට වට්න වැඩක්
Project එක 100% සාර්ථක වෙන්න සුභ පතනවා. දෙයක් කරලා පෙන්නන්න, අවධානය ලැබෙනවා.
තෙරුවන් සරණයි ඔබ තුමාට
🙏🙏🙏❤️❤️🌹🌹
අැතතටම සතුටුයි.
Maru wadak.hodai indiyawata ape mudal puJa karanna one naha.ape rate innawa hoda waddo.harima sathuhui.👏👍🤴
සුපිරි වැඩක් වෙලදපොලට එන්න කලින් මෙච්චර ගානක්නම් ආවට පස්සෙ කොහොමද දුප්පත් අයටනම් හිතන්න වත් අමාරුයි නෙද මහත්තයා
නියමයි හැම වාහනයක්ම හදමු
සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි. පින්වත් ඔබ නිසා ලංකාවට ජය වේවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰👑 Made in srilanka ❤️
වැගන් ආර් දෙකක මිලට indian three wheel ලඩි ගන්න අමුතු රටේ අපි...........
පට්ට....නියමයි...ආ..........
ජය වේවා නිලමේ මේ දෙන සහයෝගයට...❤️❤️
මාකට් එකට එන ඩිසයින් එක කැතැයි පල්ලේහා හරියත් හිනි උනාම් ලස්සනයි
Adata vada heta hoda vei thank you nilame apata hamadama vatina vedio dammata
රජය දිහා බලන් ඉදියොත් හැමදාම රට එතනමයි ව්‍යවසායන්ගේ සංගම් සත්තිමත් කරගමු
දැන් මෙව විකුනන්න කතාව ගේන්නද තෙල් හිග කලේ කියල මට විතරද හිතෙන්නේ...
මේ කම්පැණි සියල්ලම එකතු වෙලා ගහන ගේමක්ද...?
පිටරටින් නැතිව සියලු නිශ්පාදන අපේ රටේ නම් එක විශිෂ්ටතම කීූුයාවක්
Great! This is what ought to be done for the development of our country. Highly appreciate. Our Young ones can do many more things. We can do, we can create, New inventions can be done. But no appreciations. It is the problem. We can export these things to other countries too. Shall we go ahead. "Yoga ve jaayati bhuri" By applications we can win our objective.
වැඩේ සුපිරි.ගාන ටිකක් අඩුවෙනවනම් තවත් හොදයි.
ලක්ෂ 7,8 අතරනම් වටිනවා
චීනගෙන් 70% ක් කෑලි ගන්ඩ මගේ රටෙ ඩොලර් වැය නොවෙනවනම් ඊටත් වඩා වටිනවා.
ලක්ෂ 7.5 සාදාරනයි.කදු අදියිද කල්පැවැත්ම කොහොම වෙඉද? ලන්කාවෙ තෙල් ප්රෂ්නය විසදුනොත් ඕකට ඉල්ලුමක් නැතිවෙනව.
@@rohanasarath2190 සිරාවට
Dan bike ekakuth 7,8 venava nee😒🙄
චීනයේ සහ රාජපක්ෂ ලා ගේ ආයෝජනයක් නම් මේක ලංකාවේ විකුණන එක ෂුවර්
Well done.congratulations 👍❤️
Wade hodai jaya wewa gana wadi duppath minisata daraganna amarui👍
හරිම සතුටක් දැනුණා.
සුපිරියක් කෝමහරි ප්‍රශ්න වලට අමාරුවෙන් හරී අපිම උත්තර හොයාගමූ... 💪🇱🇰
අඩුම එක චාජ් එකෙන් කිමී 500ක් වත් ඕනෙ ඒකට වැඩ පිලිවෙලක් හදන්න...
සුපිරි වැඩක්,ජයවේවා 💖👍
ගණන් වැඩි කවුරුත් akai අවස්ථාවාදී ගණන් වැඩි වෙනවා විතරයි අඩු වෙන්න na .ath wade හොඳයි .
ai yana viyadam valath ekka balana kota aulak na
අපේ රටේ දෙයක් හැදුවොත් ගාන වැඩි සාමාන්‍ය මනුස්සයකට දරන්න බෑ .ඒකනේ රටින් එනකන් බලන් ඉන්නේ. හැබැයි ඉතින් උත්සහය අගය කල යුතුයි.
අගේ අනේ මරැ වහනේ ට්කාක් පිට්පස්ස උසයි සමන උනාම ලස්සනයි
ජිප් එහෙක පෙනුමකින් ඔයවගේ පොඩි රෝද හතරේ වාහනයක් හදන්නකෝ 😍
Matah oni vill ekam
Good 👍 idea 💡, Bala giri dosaya ada nemei heta...api thama maga balan innawa..God bless you 🙏. Petrol ⛽ ena thuru shed walin token labuna wagei. I am kandy. I like to buy
Congratulations ❤️
Supiri nilamey.....good job