පරවි දූපත - Pigeon Island Marine National park @ Nilaveli Srilanaka.
Вставка
- Опубліковано 25 січ 2025
- පරවි දුපත සමුද්‍ර ජාතික උද්‍යානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ , නිලාවැලි වෙරලට 2km පමණ දුරකින් පිහිටා ඇත.මෙය දූපත් දෙකක් සහ ඒහා සබැදි මුහුද සහ කොරල් පරවලින් යුක්ත හෙක්ටයාර 471.429 ක ප්‍රදේශයකි.මේ ආශ්‍රිතව Rock pigeon සහ කොරල් විශේෂ 100 , මත්ස්‍ය විශේෂ 178 පමණ දැකගත හැක.
/ @madhava.wijesinghe