දෙවුන්දර තුඩුවට , දකුණුලකේ සිරි නරබමින් Dondara Lighthouse

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025
  • දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති, ශ්‍රි ලංකාවේ උසම ප්‍රදීපාගාරය වන අතර එය අග්නිදිග ආසියාවේ උසම ප්‍රදීපාගාර අතරින් එකක් වේ.[ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යයි.
    දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය සර් ජේම්ස් නිකලස් ඩග්ලස් විසින් නිර්මාණය කළ අතර ඉදිකිරීම් කටයුතු ඉම්පීරියල් ලයිට්හවුස් සර්විස් හි විලියම් ඩග්ලස් විසින් 1887, නොවැම්බර් මසදී ආරම්භ කරන ලදී.
    ප්‍රදීපාගාරය මීටර් 49 (අඩි 161) ක් උස වන අතර මහල් 7 ක් හා කහ පැහැති කවුළු 14 ක් ද ඉහලට යන තෙක් පියවර 196 කින් ද යුක්ත වේ. දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ප්‍රදීපාගාර හතරෙන් එකකි. ආන්තර ගෝලීය ස්ථානීය පද්ධතියේ හඳුන්වා දීමත් සමඟ 2000 වර්ෂයේ දී වෙරළ වටා අනෙකුත් ප්‍රධාන ප්‍රදීපාගාර හා පරිගණක ගත සම්බන්ධතා ගොඩනගනිමින් ප්‍රදීපාගාරය නවීකරණය කරන ලදී
    Audio track , My Love by Roman dudchyk
    Owner - HAAWK for 3rd party
    Tiny Tim (I Have a Little Turtle) lyrics
    I had a little turtle,
    His name was Tiny Tim.
    I put him in the bathtub to see if he could swim.
    He drank up all the water,
    He ate a bar of soap.
    And now he's lying in his bed
    With bubbles in his throat.
    Bubble, bubble, bubble,
    Bubble, bubble, bubble,
    Bubble, bubble, bubble,
    Bubble, bubble, pop!
    All rights of the song and music belong to the original creator.

КОМЕНТАРІ •