Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1986-1987 දි මම කංකසන්තුරේ හිටිය.එකල තිබුනෙ ඔය ප්‍රදීපාගාරයත්,සිමෙන්ති කම්හලත් පමනයි.මම සේවය කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ.ඔය සිමෙන්ති කම්හල අසලම අපි දින දෙකක් මාරාන්තික සටනක් කලා.ඒවා දැන්නම් හීන වගේ.දැන් පරිසරය දැක්කම මම විශ්මයට පත් උනා.ස්තුතියි ඔබට එම දර්ශන දැකීමට සැලැස්වීම පිළිබඳව 🙏මගෙන් පසු පරම්පරාවට අයත් වන ඔබ අද එම ප්‍රදීපාගාරය මුදුනටම නැග දෑත් විහිදා නිදහසේ සුන්දරත්වය විඳින අයුරැ දුටුවිට මගේ ඇසට සතුටු කඳුළක් ඉනුවා.බුදුසරණයි
Viruwaneni oba weni Rana kaamin kidenek edaa rata wenuwen Uturukereyedi divi dunnada. OBETA MAAGE PRENAMEYA. HATS OFF SIR.
ඔබ ගැන කියන්න වචන නෑ සහෝදරයා ඔබ මේ රටට සම්පතක් දීර්ඝායුෂ පතනවා හැමදාමත් 💪❤️
Me L.
LLoL.OkB. L m
ගොඩාක් ස්තූති සහෝ.. ❤️🌿🇱🇰
දිනේෂ් හැමදාමත් වගේ ඔයා තමයි ලංකාවෙි ට්‍රැවල් කින්ග් ........💓💓💓💓💓 ලෝකෙටම ගෙනියමු අපේ රටෙි සුන්දරත්වය .. අවංකවම කියනවා නමි උඹ අපේ රටට සමිපතක් ..
බෙහෙවින්ම ස්තූති මේ නිහතමානී අගය කිරීමට.. ❤️🙏🌿
අනිත් සංචාරකයින් තරහ වෙයි...එත් සාමවෙන්න 🙌 මං 2021 හොදම සංචාරකයාට හිමි සම්මානය ඔබට දෙනවා 🌿🍂☘️ සැමවිටම පරිසරය සුරකිමු 🌎
ගොඩාක් ස්තූති මල්ලි.. අපි බලන් ඉන්නවා ඔයාගෙ විදෙස් රටක ඉදන් කරන්න පටන් ගත්ත ලස්සන වීඩියෝ ටික
"ආයුබෝවන් මම දිනේෂ්" ඒ ටික ඇහෙනකොට දැන් හරි පුරුදුයි 🖤🖤
සාමාන්‍යයෙන් කියන්නේ නම් තව කෙනෙකුගේ සතුටට නිදහසට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා 🤓 එත් මේක දැක්කම එහෙම හිතෙනවානේ 🤭🤗 හැමදාම වගේ අදත් ලස්සනයි.ටිකෙන් ටික මේ රටේ ඉන්න එක එපා වෙන වෙලාවේ මෙහෙම ලස්සනට දකිනකොට හිතෙනවා අනේ මේ මගේ රට නේද කියලා 🇱🇰🌿❤️ මේ ලස්සන වෙන කොහෙවත් නෑ.. රැකගන්න ඔයා ගන්න උත්සාහය හරිම වටිනවා අයියේ 🙏🙏 සුභ පතනවා හදවතින්ම 🖤🌿🇱🇰❤️ තෙරුවන් සරණයි හැමොටම 🙏
යුද්ධෙ දිනපු කාලෙම මම ගියා. එදාට වැඩිය දැන් ගොඩක් දියුණු වෙලා. Thank you අයියෙ ඔයා මේ කරපු video එකට.
මගේ රටේ මියගිය වීරයොන්ට වගේම මේ සොබා දහමට හිස නමා ආචාර කරන උතුම් මනුස්ස කමට වරදින්නෙ නෑ අයියෙ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි ..🌿🇱🇰❤️
දිනේෂ් කියන්නේ travel ලෝකේ වීරයා. අපි හැමෝගෙම හිත් වල ඔයා ලැගුම් අරන් ඉවරයි. ඔයාගෙ වීඩියෝ එකක් එනකම් අපි පිස්සෝ වගේ බලා ගෙන ඉන්නේ. ගොඩාක් පින් ඔයාට මේ කරන මෙහෙවරට.
කවදාවත් යාපනේ ගිහිල්ලා නැ මෙහෙම හරි ඔයලා එක්ක ගියා ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බලන්න ගත්තේ මරු මරු බුදු සරණයි
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීම ගැන.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට එහා ගිය භාෂා හැසිරීමක්.හරිම සංවර නිහතමානී සුන්දර වචන නිසාමයි අනිත් හැමදේම අපිට ලස්සනට පේන්නෙ.."ආයුබෝවන් මම දිනේෂ්" ඒක සරලයි ආවේනිකයි සුන්දරයි .ආදරෙයි අයියෙ.තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා❤️🙏
අපේ රටේ හැම මුල්ලක්ම ලස්සනයි...🥰 පරිස්සමෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් දිනේෂ් අයියේ...බුදු සරණයි...🙏
ට්‍රැවල් කිංග් 👑️....ඇත්තටම නියමයි අය්යේ ...ඔයා නම් ගොඩාක් පිං කරපු කෙනෙක් ...ඒ වගේම ගොඩාක් වටින කෙනෙක් ....ස්තූතියි ඇත්තටම ඔයාලා ඔක්කොටම...🌹💐❤
මල්ලිලාට ගොඩාක් ස්තුතියි.මම ලංකාවෙන් ඇවිත් අවු 30ක් යාපනේට ගිහින් නැහැ දැක්කහම යන්න ආස හිතුන. ලංකාවට ආවොත් යනවාමයි!!! මල්ලිලාට තෙරැවන් සරනයි 🌹🙏🙏🙏🌹🇨🇦
අපිත් යාපනේ ගියා වගේ . හරිම සතුට්න් බලන්නෙ. පරිස්සෙමෙන් පුතේ . බුදු සරණයි.
ඔයා වගේ කෙනෙක් මෙලොකෙට බිහිකරපු දෙමාපියන්ට පින් වගෙම දිර්ගායුස පතනවා අය්යෙ.ඔයාටත් ගොඩක් පින් මට කදවත් දකින්න බරි දෙවල් දකින්න සැලැස්සුවාට.තවත් ලස්සන දෙවල් අරන් එන්න වසනාව ලැබෙව!!බුදුසරණයි
හම්මෝ ඔයා නම යකෙක්නෙ අර නගින්න බෑ කියපු ප්‍රදීපාගාරෙට නැග්ගනෙ සුපිරි
මට ස්තුතියි කියන්න වචන නැ.මේ මම බලන අන්තිම වීඩියෝ එක.අනිත් සේරම බැලුවා.අයබලන්න නැ.අලුත් එකක් ආව ගමන් බලන්න බලාගෙන ඉන්නෙ.බුදුසරණයි .
බලමු ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක්
මම දැක්ක ලන්කාවේ සුපීරම ආසම traveler ❤❤❤❤❤✨️✨️✨️✨️බලන්න කලින් මේ comment එක.නෝ comments ❤❤❤✨️✨️✨️✨️supper ❤✨️✨️❤✨️පරිස්සමට අයියේ ❤❤❤❤✨️✨️✨️✨️බුදු සරණයි❤✨️❤✨️
යාපනේ කොටුව තිබ්බ ආඩියා ලිදෙන් තමා යුද්දය කාලයේ හමුදාව අය නාලා තියෙන්නේ. දිවි පිදු සියලුම රන විරුවන්ට උපහාරයක් වේවා.
සංචාරකයෙකුගෙන් විය යුතු දෙයක්. සංචාරය පටන් ගත්ත වෙලාවේ සිට සියලු දේ ගමනාන්තය වන තෙක් පියවරෙන් පියවර පැහැදිලිව කියනවා.ඒක වටිනවා සහෝදරයා.
මස්කෙලිය සංචාරය වීඩියෝ එක බලලා ගිය සතියෙ මං ගියා.හරිම ආසාවෙන් ගිය ගමනක්.බොහොම ස්තූතී ඒකට.දිනේශ් අයියා නිසා තමයි
මිනිස්සු රිද්දපු සිත් ස්භාදහම සුවපත් කරනවා.... ❤️💐
පිස්සු හැදෙන video එකක් thank you
මේක අමුතුම ආශ්වාදයක් ... travel පිස්සුවක් හදවනව. කොහොම vedio දැම්මත් ඒකට ඇබ්බැහි වෙනව. මමනම් දැන්. #Dinesh a pethum පිස්සුවක්...❤❤❤❤
මේ වගේ තව වීඩියෝ කරන්න අපි ඔයාට සුභ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි !
Traveling වලින් දැක්ක පට්ටම හිතට ඇල්ලුව චැනල් එක 💖😌
අලුත් na meya legend කෙනෙක්
බලන්න දෙයක් නැතුව හිටියේ වැ ඩේ හොද ඇති කියලා හිතනවා
පැයක් කියලා නොබලා හිටියේ නැ..ලස්සන සහෝදරයා.. ❤✌️
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. එකම එක වතාවක් නාගදීපය වන්දනා කරගන්න පුළුවන් වුණා. මොන තරම් සුන්දරද අපේ මවුබිම. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සොබා දහමේ ආශිර්වාදය හා රැකවරණය නිරතුරවම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තුති වේවා...!!!!!
සුපිරියි මචන්ලා...
මල්ලි , කවදාහරි මේ සුන්දර ගමනාගමනයන් ඔක්කොම එකතු කරලා පොතක් ලියමු.. ඒක කියවන පලමු අය අතර මේ මමත් ඉන්නවා..
ආසම ගමනක්..🧡අපේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කල සියලුම රණවිරුවන්ට උපහාරය💪
💪❤️👍
දිනේෂ් අයියගෙ වීඩියෝ එකක් බලන්න පටන්ගත්තොත් ඉතින් පැය ගානක් උනත් එක දිගට බලන්න පුලුවන් ❤️
අදත් හරිමලස්සනයිකියන්න වචනනැ බුදු සරනයි සහෝදරයා ඔබ ඇතුලු සැමටම පරිස්සමෙන් බුදු සරනයි හරිම ආසයි ආඩම්බරයි මගේරට ගැන❤️❤️
දෙවෙනි පාරටත් මේ video එකබැලුවා .මුලින්ම බැලුව වගේමයි feeling එක.
ආසම කෙනා❤
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද.අපිට යන්න හිතා ගන්නවත් බැරි තැන්වල අපිව එක්කන් යනවාට ගොඩාක් පින් දිනේෂ්.හැමෝටම තෙරුවන් සරණයි.පරිස්සමින්.
යාපනේ ගිහින් තිබුනත් අද දැක්ක අමුතුම සුන්දරත්වයක්..අපිත් ඉරනමඩු වැව ගාවට යනකොට රෑ වෙලා...කියන්න වචන නෑ අයියෙ...ඔයානම් පුදුම තරම් සුන්දර මනුස්සයෙක් ...හැමදාම කියනා වගේ ගුඩ් මෝනින්ග් කියද්දී හරි ලස්සනයි ...ඔයා මේ සොබාදහම ගැන කරන ප්‍රාර්ථනා හැම එකක්ම ඒ විදියටම රැකෙන්න ඕන..ඒ වගේම ඔයාටත් ආශිර්වාද කරන්නවා....ආදරෙයි ..😘😘❤️❤️
අපේ රටේ ගොඩක් ලස්සන තැන් අපිට පෙන්නනවට ගොඩක් ස්තූති...good luck
"ආයුබෝවන් මම දිනේෂ්" මුලු කතාවම බලන්න හිතෙන හැගීම ඇවිල්ල ඉවරයි . ඒක ඇහෙනකොට❤❤❤🍃DAP🍃
Super හරිම ලස්සනයි . ඔබ ගැන කියන්න වචන නෑ. සුන්දර සිනාව , සුන්දර කතාව ඒ ටික ඇහුනත් ඇති ඔබට බුදු සරණයි , ජේසු පිහිටයි ..🙏❤️🇱🇰😇
දීඝායූ !
Video එක දාලා අවුරුද්දකටත් වැඩි කාලයක් උනාට අද තමයි බැලුවේ...හරිම ලස්සනයි අලුත් ඒවා වගේම.. යාපනේ කියන්නේ හරි අමුතුම ලස්සනක් තියෙන පැත්තක්.. භාෂාව වෙනස් උනත් හරි සුන්දර මිනිස්සු මුණගැහුනු පැත්තක්... 2015දී මං එහේ ගියා.ඒ වගේම ඒ බිම හරිම පූජනීය බිමක්.. වීරයන්ගේ රුධිරයෙන් පෝෂණය වෙලා ගහ කොල දළු දාන බිමක්.. අඳුරු යුගයක නටඹුන් ඉතුරු වුන බිමක්.. කොහොම උනත් හැමදාමත් කියනවා වගේ හරිම ලස්සන රූපරචනයක්... 🌻💚
Travel ලෝකෙ වීරයා දිනේෂ් අයියා තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️
ආයුබෝවන් දිනේෂ් 🙏 සරලයි, සුන්දරයි, තාත්විකයි, ප්‍රියමනාපයි,අව්‍යාජයි.... 🤔 තව මොනවා කියන්නද හරිම ලස්සනයි.....🍃❤🍃 බොහෝම ස්තුතියි යාළුවා.
නාගදීපයට යද්දි හරිම පින්වන්ත හැගීමක් ආවෙ යන්න හිතුනත් ලංකාවෙ නැති නිසා දුකක් දැනුන අයියගෙ වීඩියෝ එකෙන් මාත් නාගදීපය වැද පුදාගත්ත!❤️🙏
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද ඇත්තටම ලස්සනයි.ලංකාවේසුන්දර වෙරළ තීරය ,හරිම සතුටුයි හරිම සතුටුයි.
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
හරිම ලස්සනයි ස්තුතියි ඔබට
මේ වීඩියෝ එකත් සුපිරියක්. හැම වීඩියෝ එකක්ම හිතට මාර නිදහසක් ගේනවා....බුදු සරණයි අයියේ..... අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.... ❤
හරි සුන්දර තැන් පෙන්නුවා.පේදුරැතුඩුවෙ තොරතුරැ හරිම වටිනවා.light house එක. thanks a lot.
Apita yanna bari godak than valata oya apiva ekka yanava.Hariyatama api ekatama yanava vage danenva.kohoma sthuthi karannada therenne nh.Digu rasasvadayakata suba pathum puthe oyata.Jaya !!!
යන හැම ගමනම අති සුන්දරයි මිත්‍රයා ..යෝධබල යෝධශක්තිය ලැබ පරිස්සමට රට වටේම යන ඔබට තෙරුවන් සරණයි මිත්‍රයා ❤️❤️❤️
ඇත්තටම ලස්සනයි.ලංකාවේ ආසවෙන්ම බලන වැඩසටහන් කියනවා නම් නිවැරැදියි.සුභ පැතුම්
බුදු සරණයි සියලුම දෙනාටම
හැමදාමත් වගේ අදත් නියමයි.දිනේශ් ඇතුලු සියලු දෙනාටම මෙවැනි යහපත් කටයුතු ඉදිරියටම කිරීමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
රනවිරැවන්ගෙ.ලේදහඩියකදුලුමෙිහැමදේමඅපිවෙිනුවෙින්..කවදවත්කිසිමකෙනොකුඅමතකනෙවෙිවා.ඉස්තුතියි
හදවතින්ම බාර ගන්නවා.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
ජය වෙවා අයියා...තවත් ලංකාවෙ ලස්සන තැන් අපිට පෙන්වන්න..බුදුසරණයි ♥️
මම ආසම යුටියුබර්❤️❤️❤️❤️❤️ ප්‍රරිස්සමෙන් වැඩෙ කරන් යන් අයියෙ❤️❤️❤️🌹
මේ විඩියෝ හැම එකක්ම හරිම ආසවෙන් බලන්නේ අයියා හිතට මාරම නිදහසක් දැනෙන්නේ. Thank u ❤️❤️
නිලාවරී ළිද ගාව ජනප්‍රවාද එක්ක කරන සුපිරි පැහැදිලි කිරිම විශිෂ්ටයි අයියෙ. ඔයා නම් සුපිරි අයියෙ ලංකාවෙ travel කලාව අතික්‍රමණය කරන කාලයයි මේ❤️❤️
Dear sir oyage weada satahana maru mata hitenawa naga wiharaya pennuwa madi kiyala oyalata budu saranaee
හරිම ලස්සනයි...බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🧡
හැමදාම වගේ සුපිරියක් ආදරෙයි සහෝදරයා ජය වේවා
බුදු සරනයි සියලු දෙනටම පරිස්සමින් මේරටට ඔයාලව ගොඩක් වටිනවා
ස්වබාව සුන්දරත්වය උපරිමෙන් විදින්න දන්න මිනිසෙක්. සුබ පැතුම් දිනේෂ් අයියා ✨️❤ හැකි දවසක මමත් මේ සුන්දරත්වය විදිමි. 🍃
නියමයි ,මම ලගදි බලන්න ගත්තේ,හැම traveling එකක්ම බලනව, අපි දැකපු නැති බොහොම සුන්දර තැන්.ඔයලට කිසිම කරදරයක් නැතුව 🇱🇰 වටෙම යන්න වසනව ,දයිරය ලැබේවා .
කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ආදරෙයි ❤
යාපනේ නේද..? ඇත්තටම මමත් කැමති ගමනක්. ලයිට් හවුස් දෙකට නම් ආයෙ කවදාවත්ම නගින්න නම් වෙන එකක් නෑ මටත්
The Sailor ගෙන් තමයි දැනගත්තෙ දිනේෂ් අයියගෙ channel එක ගැන මේක හරි වටින youtube channel එකක් 💕
sailor මමත් බලන channel එකක්.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
හරිම සතුටුයි හරිම ලස්සනයි බයනැතිව අරවගේ තැන්වලට නගින්ට එපා හොදට විස්තරකරා ලංකාවට ආවම මටත් යන්ටඔින ඉතින් බුදුසරණයි ඔයාලට
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමට සාමය සතුට සම්පත් පිරි නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවා. අපේ රටේ බොහෝ දෙනාට යුද්ධයක් තිබුණාද කියාවත් මතක නෑ. ඒ බිහිසුණු අපරාධ සිදු කළ දරුණු යුගයේ තිබුණ අපේ හෙළ බිම සහ අද දකින්න පුළුවන් ඉතාමත් හොඳින් වෙනසක් ඇති කර ඇති අයුරු. දියුණු කර ඇති අයුරු. ස්තුතියි ඔබ සැමට. හරිම ලස්සනයි video එක. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!!!!!
අපි ඉන්නෙ කොච්චර ලස්සන රටකද කොහෙ ගියත් අමුතු ලස්සනක් තියෙන්නෙ ඒ ලස්සන පෙන්නන ඔයා නම් නියමයි ❤️❤️
මාත් ගියා යාපනේ තැනම එ්ත් දිනේශ් එක්ක යනකොට වෙනම එකක් සුභපැතුම් bro😍😍
Kiyanna වචන na brother ,mata nm me හෝරාව oyala එක්ක ගියා wage danunne.harima තාත්ත්විකයි oyage ඉදිරිපත් කිරීම .අලුත් අවුරුද්දේ dakka nmber1 වැඩක් .oya samu gena yana kota මාර දුකක් දැනෙන්නේ අයියා .aye එනවා kiyala kiwwama සතුටක් තියෙනවා .e තරම් oya ape සිත් සොරා gena awsan.#king of travel#DAP#doctor,ලොකු අයියා ,ගිහාන් අයියා ,onila අයියා කතා නොකරta වැඩිය ඒවාගෙම පෙනුණේ nathi unata set eka හදවතේ ඉන්නවා .#yaalkollo# ජය වේවා dinesh අයියා .ඔබ ආයුබෝවන් kiyana තුරු මා bala සිටිමි.💪❤👏🌟🖐️🤝🎶🎶👍❤❤❤❤🙏🙏💪👏🌟
හරිම ලස්සනයි video එක.හරි ආසාවෙන් බැලුවේ අපි හැමෝම .thank you 🙏🙏
කුරුල්ලන්ගේ ශබ්ද ..ගහකොළ වල පහස..හිතට දැනෙන නිස්කලංකය...සැනසීම .. කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. 🥹🌿සොබාදහමේ සුන්දරකම තවත් වැඩියෙන් දැක්කේ දකින්නේ ඔබ නිසා.... හදවතට කථාකරන හදවතේ සංචාරකයා ..... ❤🙏
පැයක වැඩසටහන ගියා තේරුණේ වත් නෑ බොහොම ස්තූතියි .
වැඩසටහන.. වීඩියෝ එක සුපිරියටම කරනවා.. යාපනේ නොදත් තැන් ඔක්කෝම බැලුවා.. හරීම වටිනා වීඩියෝ එකක්.. ඔයා මෙන්ම සෙට් එකම මරු යාලුවෝ ටිකත් මරු... සුපිරි.. හරීම ආසාවෙන් ඔක්කෝම වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා ... ❤️😊👍
ලංකාවේ සුපිරිම ට්‍රැවලර්.. තනිකරම භාවනාවක්.. ❤️
සුපිරි මචන්..පරිස්සමෙන් තෙරුවන් සරනයි..👌👋❤️ කතාකරන , වචන හසුරවන විදිය ලස්සනයි මචන් එල..❤️❤️👋
Awesome tour. Thank you Dinesh.
ලොකු පීරිස් මං ආස කරන චරිතයක් 😍❤️.
දිගටම කරන් යං අයියා සුපිරියට කරනවා ඔයත් ❤️ පීරිස් අයියත් ඔයා වගෙ තමා ඔන risky දෙයක් කරනවා නේ 🔥🔥❤️
නියම නිහතමානී තරැණයේකු සහා පරිසරය මනා ලේස විදින අදරේයි හදවතින්ම...විස්තර කිරිම 100%
හරිම වාසනාවන්ත මිනිහෙක්.දිනේශ් ❤
සුපිරියක් ආසයී යන්න 😱
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි ...නියමයි අයියා ජය...❤️❤️😍🌻🐦☘️🌳🌼
සුන්දරම සංචාරකයාගෙන් සුන්දරම සංචාරයක්....🥰❤️
අදත් සුපිරි මන් අද දැක්කා ලෝකය ගෝලාකාර කියලා ඇත්තටම 😌❤️🤝
ඒ වගේම මේ ලෝකෙ හරි සුන්දරයි
ඔක්කොම video ටික බලන ගමන් ඉන්නේ අයියේ වැඩේ මාරම ලස්සනයි❤️👋
දිනේෂ් අයියගෙ කතා අහන්න තමා ආසම ❤️
මාරම ලස්සනයි අයියේ ගියපු තැන් ටික . 😍😍
ගොඩක් ලස්සනයි දිනේෂ් ...ලොකු පිරිස්ගේ කටහඩ ඇහුනා ගොඩ කාලෙකින් ජය වේවා දිගටම ඇවිදිමු ...❤✌👌❤❤
ලස්සන ගමනක් අයියේ ඔයාල දකින ලස්සන අපිට පෙන්නනවට බොහොම ස්තූතී සහෝදරයා ❤️❤️
වටින කියන ලස්සන ගමනාන්තයක් බලන්න අවස්ථාව ගෙනාවට ගොඩක්ම පිං ❤️🙏 ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා දිනෙෂ් අයියා 🍃🦜🍀🍂🌾🌿🌳🌴🌲🌱🌼🌸🌷🐛🐝🦋🐜🐾️🦅🐿️🕊️💚💚💚
ගොඩාක් ස්තූති මල්ලි ..🌿🇱🇰❤️
ඔබ ගැන කියන්න වචන මල්ලි ඔබට දීර්ඝායුෂ ලැබේවා
Thank you dinesh අයියා අපිව රට වටේ එක්කන් යනවට..මේ වැඩේ දිගටම කරන් යන්න හැකි වේවා යි කියල ප්‍රාර්ථනා කරනවා.❤️
මේ දේවල් ගොඩක් ලස්සනට අපිට දෙනවට අයියට ස්තූතී..✌️
නියමයි... ජය වේවා.👍🇱🇰❤️🤩😍
නියමයි ❤
අයියගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනව ලස්සනයි පරිස්සමෙන් බුදු සරණයි
හරිම සුන්දර ගමනාන්තයක් අයියේ...❤️❤️🌼
1986-1987 දි මම කංකසන්තුරේ හිටිය.එකල තිබුනෙ ඔය ප්‍රදීපාගාරයත්,සිමෙන්ති කම්හලත් පමනයි.මම සේවය කලේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ.ඔය සිමෙන්ති කම්හල අසලම අපි දින දෙකක් මාරාන්තික සටනක් කලා.ඒවා දැන්නම් හීන වගේ.දැන් පරිසරය දැක්කම මම විශ්මයට පත් උනා.ස්තුතියි ඔබට එම දර්ශන දැකීමට සැලැස්වීම පිළිබඳව 🙏මගෙන් පසු පරම්පරාවට අයත් වන ඔබ අද එම ප්‍රදීපාගාරය මුදුනටම නැග දෑත් විහිදා නිදහසේ සුන්දරත්වය විඳින අයුරැ දුටුවිට මගේ ඇසට සතුටු කඳුළක් ඉනුවා.බුදුසරණයි
Viruwaneni oba weni Rana kaamin kidenek edaa rata wenuwen Uturukereyedi divi dunnada. OBETA MAAGE PRENAMEYA. HATS OFF SIR.
ඔබ ගැන කියන්න වචන නෑ සහෝදරයා ඔබ මේ රටට සම්පතක් දීර්ඝායුෂ පතනවා හැමදාමත් 💪❤️
Me
L.
L
Lo
L
.
Ok
B. L m
ගොඩාක් ස්තූති සහෝ.. ❤️🌿🇱🇰
දිනේෂ් හැමදාමත් වගේ ඔයා තමයි ලංකාවෙි ට්‍රැවල් කින්ග් ........
💓💓💓💓💓 ලෝකෙටම ගෙනියමු අපේ රටෙි සුන්දරත්වය .. අවංකවම කියනවා නමි උඹ අපේ රටට සමිපතක් ..
බෙහෙවින්ම ස්තූති මේ නිහතමානී අගය කිරීමට.. ❤️🙏🌿
අනිත් සංචාරකයින් තරහ වෙයි...එත් සාමවෙන්න 🙌 මං 2021 හොදම සංචාරකයාට හිමි සම්මානය ඔබට දෙනවා 🌿🍂☘️ සැමවිටම පරිසරය සුරකිමු 🌎
ගොඩාක් ස්තූති මල්ලි.. අපි බලන් ඉන්නවා ඔයාගෙ විදෙස් රටක ඉදන් කරන්න පටන් ගත්ත ලස්සන වීඩියෝ ටික
"ආයුබෝවන් මම දිනේෂ්" ඒ ටික ඇහෙනකොට දැන් හරි පුරුදුයි 🖤🖤
සාමාන්‍යයෙන් කියන්නේ නම් තව කෙනෙකුගේ සතුටට නිදහසට ඊර්ෂ්‍යා කරන්න එපා කියලා 🤓 එත් මේක දැක්කම එහෙම හිතෙනවානේ 🤭🤗 හැමදාම වගේ අදත් ලස්සනයි.ටිකෙන් ටික මේ රටේ ඉන්න එක එපා වෙන වෙලාවේ මෙහෙම ලස්සනට දකිනකොට හිතෙනවා අනේ මේ මගේ රට නේද කියලා 🇱🇰🌿❤️ මේ ලස්සන වෙන කොහෙවත් නෑ.. රැකගන්න ඔයා ගන්න උත්සාහය හරිම වටිනවා අයියේ 🙏🙏 සුභ පතනවා හදවතින්ම 🖤🌿🇱🇰❤️ තෙරුවන් සරණයි හැමොටම 🙏
යුද්ධෙ දිනපු කාලෙම මම ගියා. එදාට වැඩිය දැන් ගොඩක් දියුණු වෙලා. Thank you අයියෙ ඔයා මේ කරපු video එකට.
මගේ රටේ මියගිය වීරයොන්ට වගේම මේ සොබා දහමට හිස නමා ආචාර කරන උතුම් මනුස්ස කමට වරදින්නෙ නෑ අයියෙ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි ..🌿🇱🇰❤️
දිනේෂ් කියන්නේ travel ලෝකේ වීරයා. අපි හැමෝගෙම හිත් වල ඔයා ලැගුම් අරන් ඉවරයි. ඔයාගෙ වීඩියෝ එකක් එනකම් අපි පිස්සෝ වගේ බලා ගෙන ඉන්නේ. ගොඩාක් පින් ඔයාට මේ කරන මෙහෙවරට.
කවදාවත් යාපනේ ගිහිල්ලා නැ මෙහෙම හරි ඔයලා එක්ක ගියා ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බලන්න ගත්තේ මරු මරු බුදු සරණයි
හරි සතුටුයි මෙහෙම අහන්න ලැබීම ගැන.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට එහා ගිය භාෂා හැසිරීමක්.හරිම සංවර නිහතමානී සුන්දර වචන නිසාමයි අනිත් හැමදේම අපිට ලස්සනට පේන්නෙ.."ආයුබෝවන් මම දිනේෂ්" ඒක සරලයි ආවේනිකයි සුන්දරයි .ආදරෙයි අයියෙ.තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා❤️🙏
අපේ රටේ හැම මුල්ලක්ම ලස්සනයි...🥰 පරිස්සමෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් දිනේෂ් අයියේ...බුදු සරණයි...🙏
ට්‍රැවල් කිංග් 👑️....ඇත්තටම නියමයි අය්යේ ...ඔයා නම් ගොඩාක් පිං කරපු කෙනෙක් ...ඒ වගේම ගොඩාක් වටින කෙනෙක් ....ස්තූතියි ඇත්තටම ඔයාලා ඔක්කොටම...🌹💐❤
මල්ලිලාට ගොඩාක් ස්තුතියි.මම ලංකාවෙන් ඇවිත් අවු 30ක් යාපනේට ගිහින් නැහැ දැක්කහම යන්න ආස හිතුන. ලංකාවට ආවොත් යනවාමයි!!! මල්ලිලාට තෙරැවන් සරනයි 🌹🙏🙏🙏🌹🇨🇦
අපිත් යාපනේ ගියා වගේ . හරිම සතුට්න් බලන්නෙ. පරිස්සෙමෙන් පුතේ . බුදු සරණයි.
ඔයා වගේ කෙනෙක් මෙලොකෙට බිහිකරපු දෙමාපියන්ට පින් වගෙම දිර්ගායුස පතනවා අය්යෙ.ඔයාටත් ගොඩක් පින් මට කදවත් දකින්න බරි දෙවල් දකින්න සැලැස්සුවාට.තවත් ලස්සන දෙවල් අරන් එන්න වසනාව ලැබෙව!!බුදුසරණයි
හම්මෝ ඔයා නම යකෙක්නෙ අර නගින්න බෑ කියපු ප්‍රදීපාගාරෙට නැග්ගනෙ සුපිරි
මට ස්තුතියි කියන්න වචන නැ.මේ මම බලන අන්තිම වීඩියෝ එක.අනිත් සේරම බැලුවා.අයබලන්න නැ.අලුත් එකක් ආව ගමන් බලන්න බලාගෙන ඉන්නෙ.බුදුසරණයි .
බලමු ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක්
මම දැක්ක ලන්කාවේ සුපීරම ආසම traveler ❤❤❤❤❤✨️✨️✨️✨️බලන්න කලින් මේ comment එක.නෝ comments ❤❤❤✨️✨️✨️✨️supper ❤✨️✨️❤✨️පරිස්සමට අයියේ ❤❤❤❤✨️✨️✨️✨️බුදු සරණයි❤✨️❤✨️
යාපනේ කොටුව තිබ්බ ආඩියා ලිදෙන් තමා යුද්දය කාලයේ හමුදාව අය නාලා තියෙන්නේ. දිවි පිදු සියලුම රන විරුවන්ට උපහාරයක් වේවා.
සංචාරකයෙකුගෙන් විය යුතු දෙයක්. සංචාරය පටන් ගත්ත වෙලාවේ සිට සියලු දේ ගමනාන්තය වන තෙක් පියවරෙන් පියවර පැහැදිලිව කියනවා.ඒක වටිනවා සහෝදරයා.
මස්කෙලිය සංචාරය වීඩියෝ එක බලලා ගිය සතියෙ මං ගියා.හරිම ආසාවෙන් ගිය ගමනක්.බොහොම ස්තූතී ඒකට.දිනේශ් අයියා නිසා තමයි
මිනිස්සු රිද්දපු සිත් ස්භාදහම සුවපත් කරනවා.... ❤️💐
පිස්සු හැදෙන video එකක් thank you
මේක අමුතුම ආශ්වාදයක් ... travel පිස්සුවක් හදවනව. කොහොම vedio දැම්මත් ඒකට ඇබ්බැහි වෙනව. මමනම් දැන්. #Dinesh a pethum පිස්සුවක්...❤❤❤❤
මේ වගේ තව වීඩියෝ කරන්න අපි ඔයාට සුභ පතනවා බුදු සරණයි දෙවි පිහිටයි !
Traveling වලින් දැක්ක පට්ටම හිතට ඇල්ලුව චැනල් එක 💖😌
අලුත් na meya legend කෙනෙක්
බලන්න දෙයක් නැතුව හිටියේ වැ ඩේ හොද ඇති කියලා හිතනවා
පැයක් කියලා නොබලා හිටියේ නැ..ලස්සන සහෝදරයා.. ❤✌️
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු අපේ හෙළ බිම සදා වාසනාවන්. එකම එක වතාවක් නාගදීපය වන්දනා කරගන්න පුළුවන් වුණා. මොන තරම් සුන්දරද අපේ මවුබිම. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සොබා දහමේ ආශිර්වාදය හා රැකවරණය නිරතුරවම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. තුති වේවා...!!!!!
සුපිරියි මචන්ලා...
මල්ලි , කවදාහරි මේ සුන්දර ගමනාගමනයන් ඔක්කොම එකතු කරලා පොතක් ලියමු.. ඒක කියවන පලමු අය අතර මේ මමත් ඉන්නවා..
ආසම ගමනක්..🧡
අපේ රට වෙනුවෙන් ජීවිතේ පූජා කල සියලුම රණවිරුවන්ට උපහාරය💪
💪❤️👍
දිනේෂ් අයියගෙ වීඩියෝ එකක් බලන්න පටන්ගත්තොත් ඉතින් පැය ගානක් උනත් එක දිගට බලන්න පුලුවන් ❤️
අදත් හරිමලස්සනයිකියන්න වචනනැ බුදු සරනයි සහෝදරයා ඔබ ඇතුලු සැමටම පරිස්සමෙන් බුදු සරනයි හරිම ආසයි ආඩම්බරයි මගේරට ගැන❤️❤️
දෙවෙනි පාරටත් මේ video එකබැලුවා .මුලින්ම බැලුව වගේමයි feeling එක.
ආසම කෙනා❤
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද.අපිට යන්න හිතා ගන්නවත් බැරි තැන්වල අපිව එක්කන් යනවාට ගොඩාක් පින් දිනේෂ්.හැමෝටම තෙරුවන් සරණයි.පරිස්සමින්.
යාපනේ ගිහින් තිබුනත් අද දැක්ක අමුතුම සුන්දරත්වයක්..අපිත් ඉරනමඩු වැව ගාවට යනකොට රෑ වෙලා...කියන්න වචන නෑ අයියෙ...ඔයානම් පුදුම තරම් සුන්දර මනුස්සයෙක් ...හැමදාම කියනා වගේ ගුඩ් මෝනින්ග් කියද්දී හරි ලස්සනයි ...ඔයා මේ සොබාදහම ගැන කරන ප්‍රාර්ථනා හැම එකක්ම ඒ විදියටම රැකෙන්න ඕන..ඒ වගේම ඔයාටත් ආශිර්වාද කරන්නවා....ආදරෙයි ..😘😘❤️❤️
අපේ රටේ ගොඩක් ලස්සන තැන් අපිට පෙන්නනවට ගොඩක් ස්තූති...good luck
"ආයුබෝවන් මම දිනේෂ්" මුලු කතාවම බලන්න හිතෙන හැගීම ඇවිල්ල ඉවරයි . ඒක ඇහෙනකොට❤❤❤🍃DAP🍃
Super හරිම ලස්සනයි . ඔබ ගැන කියන්න වචන නෑ. සුන්දර සිනාව , සුන්දර කතාව ඒ ටික ඇහුනත් ඇති ඔබට බුදු සරණයි , ජේසු පිහිටයි ..🙏❤️🇱🇰😇
දීඝායූ !
Video එක දාලා අවුරුද්දකටත් වැඩි කාලයක් උනාට අද තමයි බැලුවේ...හරිම ලස්සනයි අලුත් ඒවා වගේම.. යාපනේ කියන්නේ හරි අමුතුම ලස්සනක් තියෙන පැත්තක්.. භාෂාව වෙනස් උනත් හරි සුන්දර මිනිස්සු මුණගැහුනු පැත්තක්... 2015දී මං එහේ ගියා.ඒ වගේම ඒ බිම හරිම පූජනීය බිමක්.. වීරයන්ගේ රුධිරයෙන් පෝෂණය වෙලා ගහ කොල දළු දාන බිමක්.. අඳුරු යුගයක නටඹුන් ඉතුරු වුන බිමක්.. කොහොම උනත් හැමදාමත් කියනවා වගේ හරිම ලස්සන රූපරචනයක්... 🌻💚
Travel ලෝකෙ වීරයා දිනේෂ් අයියා තවත් සුන්දර ගමනාන්තයක් ❤️❤️
ආයුබෝවන් දිනේෂ් 🙏
සරලයි, සුන්දරයි, තාත්විකයි, ප්‍රියමනාපයි,අව්‍යාජයි.... 🤔 තව මොනවා කියන්නද හරිම ලස්සනයි.....🍃❤🍃 බොහෝම ස්තුතියි යාළුවා.
නාගදීපයට යද්දි හරිම පින්වන්ත හැගීමක් ආවෙ යන්න හිතුනත් ලංකාවෙ නැති නිසා දුකක් දැනුන අයියගෙ වීඩියෝ එකෙන් මාත් නාගදීපය වැද පුදාගත්ත!❤️🙏
හරිම සතුටුයි.අපේ රට මෙච්චරම ලස්සනද ඇත්තටම ලස්සනයි.ලංකාවේසුන්දර වෙරළ තීරය ,හරිම සතුටුයි හරිම සතුටුයි.
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
හරිම ලස්සනයි ස්තුතියි ඔබට
මේ වීඩියෝ එකත් සුපිරියක්. හැම වීඩියෝ එකක්ම හිතට මාර නිදහසක් ගේනවා....බුදු සරණයි අයියේ..... අපි හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා.... ❤
හරි සුන්දර තැන් පෙන්නුවා.පේදුරැතුඩුවෙ තොරතුරැ හරිම වටිනවා.light house එක. thanks a lot.
Apita yanna bari godak than valata oya apiva ekka yanava.Hariyatama api ekatama yanava vage danenva.kohoma sthuthi karannada therenne nh.Digu rasasvadayakata suba pathum puthe oyata.Jaya !!!
යන හැම ගමනම අති සුන්දරයි මිත්‍රයා ..යෝධබල යෝධශක්තිය ලැබ පරිස්සමට රට වටේම යන ඔබට තෙරුවන් සරණයි මිත්‍රයා ❤️❤️❤️
ඇත්තටම ලස්සනයි.ලංකාවේ ආසවෙන්ම බලන වැඩසටහන් කියනවා නම් නිවැරැදියි.සුභ පැතුම්
බුදු සරණයි සියලුම දෙනාටම
හැමදාමත් වගේ අදත් නියමයි.දිනේශ් ඇතුලු සියලු දෙනාටම මෙවැනි යහපත් කටයුතු ඉදිරියටම කිරීමට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
රනවිරැවන්ගෙ.ලේදහඩියකදුලුමෙිහැමදේමඅපිවෙිනුවෙින්..කවදවත්කිසිමකෙනොකුඅමතකනෙවෙිවා.ඉස්තුතියි
හදවතින්ම බාර ගන්නවා.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
ජය වෙවා අයියා...තවත් ලංකාවෙ ලස්සන තැන් අපිට පෙන්වන්න..බුදුසරණයි ♥️
මම ආසම යුටියුබර්❤️❤️❤️❤️❤️ ප්‍රරිස්සමෙන් වැඩෙ කරන් යන් අයියෙ❤️❤️❤️🌹
මේ විඩියෝ හැම එකක්ම හරිම ආසවෙන් බලන්නේ අයියා හිතට මාරම නිදහසක් දැනෙන්නේ. Thank u ❤️❤️
නිලාවරී ළිද ගාව ජනප්‍රවාද එක්ක කරන සුපිරි පැහැදිලි කිරිම විශිෂ්ටයි අයියෙ. ඔයා නම් සුපිරි අයියෙ ලංකාවෙ travel කලාව අතික්‍රමණය කරන කාලයයි මේ❤️❤️
Dear sir oyage weada satahana maru mata hitenawa naga wiharaya pennuwa madi kiyala oyalata budu saranaee
හරිම ලස්සනයි...බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🧡
ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
හැමදාම වගේ සුපිරියක් ආදරෙයි සහෝදරයා ජය වේවා
බුදු සරනයි සියලු දෙනටම පරිස්සමින් මේරටට ඔයාලව ගොඩක් වටිනවා
ස්වබාව සුන්දරත්වය උපරිමෙන් විදින්න දන්න මිනිසෙක්. සුබ පැතුම් දිනේෂ් අයියා ✨️❤
හැකි දවසක මමත් මේ සුන්දරත්වය විදිමි. 🍃
නියමයි ,මම ලගදි බලන්න ගත්තේ,හැම traveling එකක්ම බලනව, අපි දැකපු නැති බොහොම සුන්දර තැන්.ඔයලට කිසිම කරදරයක් නැතුව 🇱🇰 වටෙම යන්න වසනව ,දයිරය ලැබේවා .
කොච්චර බැලුවත් එපා වෙන්නෑ. ආදරෙයි ❤
යාපනේ නේද..? ඇත්තටම මමත් කැමති ගමනක්. ලයිට් හවුස් දෙකට නම් ආයෙ කවදාවත්ම නගින්න නම් වෙන එකක් නෑ මටත්
The Sailor ගෙන් තමයි දැනගත්තෙ දිනේෂ් අයියගෙ channel එක ගැන මේක හරි වටින youtube channel එකක් 💕
sailor මමත් බලන channel එකක්.. ගොඩාක් ස්තූති ..🌿🇱🇰❤️
හරිම සතුටුයි හරිම ලස්සනයි බයනැතිව අරවගේ තැන්වලට නගින්ට එපා හොදට විස්තරකරා ලංකාවට ආවම මටත් යන්ටඔින ඉතින් බුදුසරණයි ඔයාලට
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමට සාමය සතුට සම්පත් පිරි නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවා. අපේ රටේ බොහෝ දෙනාට යුද්ධයක් තිබුණාද කියාවත් මතක නෑ. ඒ බිහිසුණු අපරාධ සිදු කළ දරුණු යුගයේ තිබුණ අපේ හෙළ බිම සහ අද දකින්න පුළුවන් ඉතාමත් හොඳින් වෙනසක් ඇති කර ඇති අයුරු. දියුණු කර ඇති අයුරු. ස්තුතියි ඔබ සැමට. හරිම ලස්සනයි video එක. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!!!!!!!
අපි ඉන්නෙ කොච්චර ලස්සන රටකද කොහෙ ගියත් අමුතු ලස්සනක් තියෙන්නෙ ඒ ලස්සන පෙන්නන ඔයා නම් නියමයි ❤️❤️
මාත් ගියා යාපනේ තැනම එ්ත් දිනේශ් එක්ක යනකොට වෙනම එකක් සුභපැතුම් bro😍😍
Kiyanna වචන na brother ,mata nm me හෝරාව oyala එක්ක ගියා wage danunne.harima තාත්ත්විකයි oyage
ඉදිරිපත් කිරීම .අලුත් අවුරුද්දේ dakka nmber1 වැඩක් .oya samu gena yana kota මාර දුකක් දැනෙන්නේ අයියා .aye එනවා kiyala kiwwama සතුටක් තියෙනවා .e තරම් oya ape සිත් සොරා gena awsan.#king of travel#DAP#doctor,ලොකු අයියා ,ගිහාන් අයියා ,onila අයියා කතා නොකරta වැඩිය ඒවාගෙම පෙනුණේ nathi unata set eka හදවතේ ඉන්නවා .#yaalkollo# ජය වේවා dinesh අයියා .ඔබ ආයුබෝවන් kiyana තුරු මා bala සිටිමි.💪❤👏🌟🖐️🤝🎶🎶👍❤❤❤❤🙏🙏💪👏🌟
හරිම ලස්සනයි video එක.හරි ආසාවෙන් බැලුවේ අපි හැමෝම .thank you 🙏🙏
කුරුල්ලන්ගේ ශබ්ද ..ගහකොළ වල පහස..
හිතට දැනෙන නිස්කලංකය...සැනසීම ..
කවදාවත් සල්ලිවලට ගන්න බැහැ. 🥹🌿සොබාදහමේ සුන්දරකම තවත් වැඩියෙන් දැක්කේ දකින්නේ ඔබ නිසා.... හදවතට කථාකරන හදවතේ සංචාරකයා ..... ❤🙏