දඹදිව නඩය යලි දිවයිනට

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 185

  • @natureclub8
    @natureclub8 Рік тому +42

    0:00
    1:14 ගමේ වලිය #2021බුලටිං
    3:33 ලංකාවේ කොමිෂන් සභා #2021බුලටිං
    8:06 තිස්සකුට්ටි #2021බුලටිං
    14:19 මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි #2021බුලටිං
    21:10 " නොයායුතු තැන "
    21:56 රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්
    25:50 තල් නිෂ්පාදන අපනයනය
    27:14 තැඹිලි අපනයනය
    32:18 තල් රා සහ යාපනය
    37:16 Gypsies 🎶
    38:27 Technology
    39:35 " නොයායුතු තැන "
    40:22 නුවරඑළියෙ තැපෑල
    42:40 දේවාලෙ පඩුරු
    52:08 " පංපෝරිය 2 "
    53:00 " පුන්චි මූනු වලට හිනාවක් "
    55:05 සෙල්ලන් සෙන් + දඹදිව වන්දනාව
    58:49 පොලිසියෙන් ප්‍රථමාධාර
    1:00:49 හිත හොඳ නිලධාරීන්
    1:02:30 " මම ලියන හැටි "
    1:03:53 මල්වතු මහනාහිමිගෙන් අවවාදයක්

    • @chemistryLK
      @chemistryLK Рік тому +2

      ❤🎉

    • @eshandilhara2588
      @eshandilhara2588 Рік тому +2

      ලස්සනට වැඩේ කරලා ❤️🌻

    • @sudharshanicooray757
      @sudharshanicooray757 Рік тому +1

      පූඡා කරන රත්තරන් යන්නෙ කපුවා ගෙ නෝනාලා ගේ කරවල් වලට වෙන්න බැරි ද 😼

    • @sudathkumar1396
      @sudathkumar1396 Рік тому

      36:58 37:00 37:02 37:03 37:04

    • @sudathkumar1396
      @sudathkumar1396 Рік тому

      36:58 37:00 37:02 37:03 37:04

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +15

    ලාමකලෝකේ තේමා ගීය...
    රුවන් අඹර සෙමර සලන..වලා පෙල ගැසේ
    ආදරයේ මැණික් පහන්, දෑස මුන ගැසේ...
    හසා මදුර මිහිර මවන..සොඳුරු ජීවිතේ..
    කමල් සිහින මවා ගෙනේ..අමර තුසීතේ.....🎶🎶🎶
    ලාමකලෝකේ......ලාමකලෝකේ...🎹🎹🎹

  • @s.s.desilva6676
    @s.s.desilva6676 Рік тому +14

    තිවංකත් හැමදාම වගේ සෙට් කර ගමු , හොද දැනුමක් / solid thinking එකක් තියෙන කොල්ලෙක් .

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Рік тому +7

    මා දුටු ලස්සනම වැඩ සටහනක් .
    ගොඩක්ම සතුතියි සත්තලනේ .

  • @sudampabasara
    @sudampabasara Рік тому +45

    සතිශ් අයියා 800 එකේ ත්‍රීවිල් driver ට රගපානකොට මම දැක්කා අලුතෙන් ITN එකට ආපු මීයා එකේ හසා අයියා ත්‍රීවිල් driver ට රගපානවා😃 ඒක නියමයි!

  • @dewnirod
    @dewnirod Рік тому +25

    ඕන් නිව්ස් බුලටිං එකත් දිගටම කරමු අප්පා , 🎉

  • @breaksed4108
    @breaksed4108 Рік тому +8

    38:25 The singer performing in Gypsies is not a member of Sunil Perera's family. He is Shenal Nishshanka, a 21 year old alumnus of Nalanda College. The whole school knew he had such immense talent for music. Also he's not only a vocalist, he used to play bass as well in the school orchestra back in the day.

  • @susanthakumara3128
    @susanthakumara3128 Рік тому +14

    තරිඳු කියන ඒවටත් හිනාවෙන්න හරි නෑනෙ නැත්තං මිනිහා තනියම හිනාවෙනවා පව් ❤❤❤❤❤❤

  • @nishansumudu2387
    @nishansumudu2387 Рік тому +9

    හසානම් පිස්සුවක් ඔයී මරැ ආතල් ඩෑල් එකක් 🥰🙈 බුලටින් එකෙ කියපුවා මරැ.ම්න් කාමරෙ අනිත් උන් නිදි නිසා හෙඩ්සෙට් ගහගෙන ඇහුවෙ.තනියම හිනයි යකූ අනිත් උන නැගිටලා අහනවා තො හීනෙන් කියවනවද කියලා 🥲 ආසම චරිතයක් හසා❤හසා නිසාමයි මේ වැඩසටහන බලන්නෙ.අනිත් අයත් හොදයි.හසා ඉද්දි පොඩි ගැම්මක් තියේ 🥰🥰

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 Рік тому +14

    සෙනසුරාදයි ඉරිදයි මක්කවත් නැතෙයි😢😢😢😢😢😢

    • @pubudu.indika
      @pubudu.indika Рік тому +2

      සෙනසුරාදා Laමකලෝkay තියෙනවා.

  • @samudramendis6459
    @samudramendis6459 Рік тому +2

    👍very Interesting.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +1

    ඒ පලිස් නිලධාරියාට අපේ ආචාරය.

  • @smgsethunga3068
    @smgsethunga3068 Рік тому +2

    Npp Only.....❤️👌💐👌💜️👌💜️👌❤️

  • @panangalaanurudda8390
    @panangalaanurudda8390 Рік тому +2

    අපේ ආන්ඩුව කවුරු කියන දේ ඇහුවෙ නැති උනත් ඳානක්කා කියන දෙ ඇහුවා☺️

  • @ruwangamage6438
    @ruwangamage6438 Рік тому +2

    මේක මරු. ❤ දැන්

  • @nilan1526
    @nilan1526 Рік тому +4

    love abisheka 🤗

  • @tuanshuhood6725
    @tuanshuhood6725 Рік тому +2

    Today program is good👍
    After long time, watched the whole video without Interrupting ( Hmm )

  • @AnushaSilva-vg2xd
    @AnushaSilva-vg2xd Рік тому +2

    Well done❤👍

  • @rmslakshan
    @rmslakshan Рік тому +4

    නියමයි බුලටින් කරමුකෝ ආයෙත් ❤❤

  • @Rmd289
    @Rmd289 Рік тому +3

    ආශාවෙන් බලපු බුලටිං..with හසා..❤❤

  • @nipunafernando5227
    @nipunafernando5227 Рік тому +2

    නිව්ස් බුලටිං එක දිගටම කරමු....!

  • @kokilafernando1486
    @kokilafernando1486 Рік тому +2

    Dear Hasa, wish you good luck for yr tomorrow's event.

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Рік тому +3

    හසා අද ලස්සනයි ❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 місяців тому

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @M.S.Fernando
    @M.S.Fernando Рік тому +2

    ජය 🌹✌️

  • @priyashantha-TR
    @priyashantha-TR Рік тому

    Avocado oil is a healthy fat that provides vitamin E plus plant compounds like polyphenols and carotenoids. It may help support heart health and improve your intake of vitamin E and health-promoting fatty acids. Avocado oil has a high smoke point and makes an excellent choice for sautéing, frying, and baking.

  • @munthasmohd6932
    @munthasmohd6932 Рік тому +1

    Great 👌

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 9 місяців тому

    Sujith, Channa did hard work regarding this kidney problem. His book " wakugadu hatana " reveals all. Essentially find out about him to go further. Pl.

  • @clementfernando3914
    @clementfernando3914 Рік тому +11

    අඩේ ආයෙත් පටන් ගමුකෝ,බුල ටිං.😅😅😅

  • @chamitharuwan2825
    @chamitharuwan2825 Рік тому +2

    හසා නිසාමයි බලන්නේ ❤️👍

  • @sameera600
    @sameera600 Рік тому +6

    "හසලක තුශාර " යනු විරයෙක් සිහිවිමට දාන ලද නමක් යනුවෙන් පැතිරෙන කටකතා අසත්‍යයක්

    • @lasanthapushpakumara74
      @lasanthapushpakumara74 Рік тому +1

      නැ නැ වීරයෙක්ගෙනමක් සිහිකිරීමට නෙමේ..හිටපු වීරයෙක්ගෙ නම මකන්න දාපු නමක්..හසලක ගා...හසලක තූ......🤣🤣🤣❤️❤️❤️❤️

    • @sameera600
      @sameera600 Рік тому +1

      @@lasanthapushpakumara74 මැකුවොත් හිරේ

  • @kavindraprabath2778
    @kavindraprabath2778 Рік тому

    හසා ගෙ ගරු රගපෑම "මීයා" drama ගැම්මක් ආ..

  • @MinzukiCrypto
    @MinzukiCrypto Рік тому +1

    Abhi oya marama lassanai halo.

  • @AndyMWinter
    @AndyMWinter Рік тому +1

    Gypsies eke new vocals Shenal Nishshanka. He was an old friend and such a talented dude.

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 Рік тому +5

    හසා ❤️ බෘ😍

  • @NOVA-fy5hn
    @NOVA-fy5hn Рік тому +1

    Janadipathi mandira hama ekakma sancharaka katauthuwalata laba deeme wadasatahana MALIMAWE sankalpayak

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Рік тому +2

    ammoo hasa oyan supiti hada❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charlesD-qr8im
    @charlesD-qr8im Рік тому +1

    34:15 වගේ සුජිත් ඔය කියන ඇම්බසඩර් කාර් සහ තව තිබුණු ක්ලැසික් කාර් ගැන පොඩ්ඩක් කියන්නම්. ඕවටත් උනේ අර යාපනේ තිබ්බ පරණ ගෙවල් වල උළුවහු වලට උන දේම තමයි. ගෝටගේ ආණ්ඩුව කාලේ දිළුම් අමුණුගම පරණ ක්ලැසික් රට යවන්න නීතියක් ගෙනාවා. ඒක ගෙනෙද්දී අවශ්ය අය පරණ කාර් සහ විශේෂයෙන්ම බයික් කුණු කොල්ලෙට අරන් ලෑස්ති වෙලා හිටියේ.
    ජපානේ පොඩි කල්ට් එකක් ඉන්නවා පරන ලෝ කැපෑසිටි බයික් එකතු කරන. බයික් සීන් එකේ ඉන්න කෙනෙක් හැටියට මම දන්න දේ තමයි CB400T Hawk, Yamaha RD350 වගේ යාපනේ පැත්තේ තිබ්බ බයික් හෙනම සෙට් එකක් අරන් ජපානෙටම යැව්වා.
    ඕකත් එක්ක පරණ බයික් වල ඉල්ලුම වැඩි වෙලා සමහර පරණ, ඒත් ටිකක් කොමන් CD200 වගේ බයික් අපේ බාප්පලා ගිණි ගණන් වලට විකුණන්නේ. අව්වට වේලෙන වැස්සට තෙමෙන රෝඩ්මාස්ටරයක් ලක්ෂ 25ටත් විකුණන වෙලාවල් තියනවා.
    දැන් RD එකක් බේතකටවත් හොයාගන්න නෑ. තිබ්බත් ලක්ෂ 40ක්වත් කියයි හොඳට හදලා නම්. ලංකාවේ දුප්පත් කමත් එක්ක ක්ලැසික් කාර් කියන සීන් එක ලොකුවට නෑ. වාහනේ පරණ නම් ක්ලැසික් වැලිව් එක නෙවෙයි නඩත්තු වැඩියි කියන එක මත ගණන් අඩු වෙනවා. අර නීතිය එක්ක සල්ලි තියන අය ඒකෙන් චාන්ස් එකක් ගත්ත කියලයි මට හිතෙන්නේ. ඒකෙ වරදක් නෑ. ඒත් ෆයිසර් වැක්සින් එක ඉස්සෙල්ලා ලොක්කො ගහගෙන පස්සෙ කොරෝන ඉවර උනාම පොඩි උන්ට හම්බුනා වගේම සාමාන්‍යයෙන් සල්ලි තියන එකෙක් ඔය වගේ ප්‍රොජෙක්ට් එකකට අතගහද්දී too late.

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 Рік тому +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ සති අන්තයක්

  • @srisampath1918
    @srisampath1918 Рік тому +2

    waiting ✋️

  • @TheKoka12345
    @TheKoka12345 Рік тому +1

    ජනාධිපති මන්දිර හෝටල් කරන එක npp කියනවා මම අහලා තියෙනවා.
    දේවාල සල්ලි වලට නම් හොදම දේ හැම දෙය්යටම account open කරන එක. Account 33000 ක්. එහෙම උනොත් බැංකු කවදාවත් වැටෙන්නේ නෑ. දෙයියොන්ටත් ඕන වෙලාවක සල්ලි ගන්න පුලුවන්. කපුවන්ටත් ඉතිං.....

  • @Indrachapa
    @Indrachapa Рік тому +1

    35:18 හසා මේ කියන්නෙ "SriLanka with Alexander Armstrong 2023 - S01 E03 ගැන.
    එපිය Tamil country. (BBC, AppleTV+)

  • @sampathwijitha0998
    @sampathwijitha0998 Рік тому +1

    Gypsiring Band eka

  • @kushanadikari5899
    @kushanadikari5899 Рік тому +3

    දේවාල වලට සල්ලි පූජ කරන හැමෝම දන්නව ඒව දෙවියො ගන්නෙ නෑ කියල. මිනිස්සු දේවාල වලට සල්ලි පූජ කරන්නෙ දේවාලෙ සංවර්ධන වැඩ වලට. හරියට පංසල් වල පින් කැට වලට සල්ලි දානව වගේ.
    කපුවො ඒව ගන්න එක වැරැද්දක් වෙන්නෙ, මිනිස්සු සල්ලි පූජ කරන්නෙ කපුවගෙ individual වැඩ වලට ගන්න නෙමෙයි නිසා.
    දැන් ඔයාලට හිතෙන්න පුලුවන් දේවාලෙ සංවර්දන වැඩ වලට සල්ලි දෙන එකෙන් දෙවියන්ට වැඩක් නෑනෙ කියල.
    එතන තියන concept එක මේකයි, දේවාලෙට එන අය හිතන්නෙ එතන තාවකාලිකව හරි දෙවියො වැඩ ඉන්නව කියල. ඒ වැඩ ඉන්න තැන සංවර්ධනයට තමයි මිනිස්සු සල්ලි පූජ කරන්නෙ. ඕක තේරුම් ගන්න ඔච්චර හිතන්න දෙයක් නෑ, මේව රොකට් සයන්ස් නෙමෙයි 😉

  • @thilakasiripremachandra2027
    @thilakasiripremachandra2027 7 місяців тому

    කතරගම දේවාලය රන්තැටිය

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 Рік тому +3

    නිවුස් බුලටිං එකේ අඩුව නම් හරියටම තියෙනවා හසා.

  • @pulasthinisal2638
    @pulasthinisal2638 Рік тому

    ඒ සුනිල් මහත්මයාගේ සිංදුව කියන්නේ Shenal Nishshanka ❤

  • @theresafernando1767
    @theresafernando1767 Рік тому +1

    Super 😂😂❤❤❤

  • @SweetsNSnacksSafari
    @SweetsNSnacksSafari Рік тому +3

    නයිස්

  • @aroshakottege9238
    @aroshakottege9238 Рік тому +1

    As Hasa said, fulfilment of wows to the temples and shrines, are taken by the kapuwas. People who do that also knows that! They give them because they are happy with the outcome of their request! Those can’t be considered misused! Only the legit donations/ allocations of resources for the development of those places has to be controlled and used properly!

  • @sudathrohana8931
    @sudathrohana8931 Рік тому

    හරි වැඩේ ඔය තැන්වලට සල්ලි නොදා ඉන්න එක.

  • @Indu_Harshi
    @Indu_Harshi Рік тому

    hewagama pansale

  • @dewnirod
    @dewnirod Рік тому +8

    දිනුම පැරදුම වෙනස් කරන්න ඒගොල්ලන්ට බෑ ලු, කුසල් කියන්නේ.. එලෝ එලෝ 2ක් දුන්නනම් ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් වගේ පැරදුම ගැන හිතන එකක් නෑ

  • @nandaninagarathne7031
    @nandaninagarathne7031 Рік тому +2

    ❤❤❤❤❤❤❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone Рік тому +2

    දේවාලෙ කේස්එක මමනම් කියන්නෙ මේවගෙ ⁣කාලෙකත් ඕව පස්සෙ යන උං ඒවගෙන්ම වැනසිල යන්න දීල උංගෙන් ආතල් එකක් අරන් අපි බලන් ඉන්නොන 😁

  • @sameera600
    @sameera600 Рік тому

    මේ පාර හසා කලිසම ගලවලා දාන ඇක්ට් එක තියෙනවාද ලාමක ලෝකේ concert එකේ?

  • @roshanpremadhasa2179
    @roshanpremadhasa2179 Рік тому +2

    අපිට පහු ගිය දවසෙත් බට්ටෙක් හමු උනා. තාලයාඩි වල.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 Рік тому +2

    ජර්මනියේ උද්‍යානය වල සෑම ගසකටම නොම්මරයක් තියෙනවා.

  • @anandabandara5183
    @anandabandara5183 Рік тому +1

    Hi guys..❤❤❤❤

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Рік тому +2

    Vegans ලාට මීපැණි වෙනුවට කිතුල් පැණි market කරන්න පුලුවන්.

  • @amare1990
    @amare1990 Рік тому

    Vinilage hoda video 1k tiyanawa

  • @deepanilmini4739
    @deepanilmini4739 Рік тому +2

    කසිප්පු හදමුකෝ එක එක රහට

  • @anomamapa8718
    @anomamapa8718 Рік тому

    👍

  • @sampathwijitha0998
    @sampathwijitha0998 Рік тому +1

    Krishan Perera - Gypsyring

  • @hansaraperera744
    @hansaraperera744 Рік тому +2

    🔥🔥🔥

  • @anupama7746
    @anupama7746 Рік тому

    මචං gypsies අලුත් kolla, shenal

  • @ruwanjayasuriya118
    @ruwanjayasuriya118 Рік тому +2

    Break light වැඩ කරේ නැත්තන් මම දන්න තරමට දෙන්න ඕනේ fixing ticket එකක්. මොකද මාවත් ලඟඳි හපුතලේ පොලිසියෙන් නැවැත්තුව. මටනම් දුන්නේ fixing ticket එකක්. මම හදලා හපුතලේ පොලිසියට පෙන්නුවා. එකම ප්‍රශ්නයක් තිබ්බේ මට ticket එක දුන්න නිලධාරියා කිව්වේ නෑ පොලිසිය fixing errors check කරන්නේ සෙනසුරාදා විතරයි කියලා. ඉතින් මම ගියේ බදාදා හින්දා පොඩි මර්සියක් දාල license එක ගත්තා. හැබැයි දඩ ගෙවන්න නම් නෑ

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому +1

    ❤❤❤❤😊

  • @roshanwevita1933
    @roshanwevita1933 Рік тому +1

    Gypsies' newly found member is Shenal Nissanka.

  • @Pirt5811
    @Pirt5811 Рік тому

    Lankawe inna gon set eka❤😂

  • @universalknowledge4486
    @universalknowledge4486 Рік тому

    හසා ඉන්න හන්දා මියා බැලුවා

  • @kavithrakuweju2355
    @kavithrakuweju2355 Рік тому

    Gypsies new vocalist shenal nishshanka .. he's a nalandian also 🇦🇹🇦🇹

  • @chathurangakeerthisinghe8838
    @chathurangakeerthisinghe8838 Рік тому +2

    ❤❤

  • @asokasomatillake4921
    @asokasomatillake4921 Рік тому

    nobodyknows what is happenning for the gold ornaments in kandy dalada maligawa ?

  • @sudathrohana8931
    @sudathrohana8931 Рік тому

    අලිපේරවලින් තෙල් හැදීම තමයි වඩාත් ලාබදායක. ඒවට ඉහල ඉල්ලුමක් තියෙනවා. නරක්වෙන්නෙත් අඩුවෙන්.

  • @lakshifernando3124
    @lakshifernando3124 Рік тому +3

    අයෙත් අවානම් මරැ නිව්ස් බුලටිං.

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +1

    Dabadiwa nadaya...ethiri tikath hala...kala ai....😢😢😢😢😢

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Рік тому +2

    තැඹිලි වයින් මාකට් කරමුකෝ. 🤤😇

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +5

    අද රියසල් නැහ් 😁😁❤❤

  • @geethakakalingu7879
    @geethakakalingu7879 Рік тому +1

    අර රෝදය ඉන්වෙන්ට් කරලනෙ තියෙන්නෙ ආයි මුල ඉඳං රෝද හදන්න දෙයක් නෑ❤

  • @NavodayaNavodaya-vx5yi
    @NavodayaNavodaya-vx5yi Рік тому

    හසා දැන් නළුවෙක් ❤

  • @dineshdarshana2019
    @dineshdarshana2019 Рік тому +1

  • @doublem0
    @doublem0 Рік тому

    ඇත්තටම ඉතින් ඔය නිව්ස් අපි වෙන කොහෙන් හරි දැක්කනම් හිනා යන්නෙ නෑ😂 එක්කො ගනන් ගන්නේ නෑ ,නැත්තන් තරහ යනවා🙂 ඔයාලා ඉදිරිපත් කරන විදියට තමා හිනායන්නේ , සමහර ඒවා තේරෙන්නෙ😂 , btw මුල් ටිකේ හසාට හසාගේ වීඩියෝ එකක්ම බලද්දි හිනා යනවා කියන්නේ ස්ව්‍යංවින්දනය වගේ ෆීල් එකක් ඇති නේහ්🤔🤣

  • @mrcornZ-q10s
    @mrcornZ-q10s Рік тому +1

    Hasa innawooo ❤

  • @freesoul4074
    @freesoul4074 Рік тому +1

    those water mdelons are only for decorative purposes guys.. they dont taste good at all

  • @maxgray6782
    @maxgray6782 Рік тому +1

    Dubai walata ena okkoma lunu gobalu.melorahak nee. but api bonawa. coz we like drink our thambili

  • @pahansithgunathilake966
    @pahansithgunathilake966 Рік тому

    ඇත්ත කියපම් හසා අය්යා ඔය තට්ටෙ ගෑව නේ. අනේ තට්ටේ බලන්න ඕනේ.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому

    Me teem 1kata monawa keyanna da manda 😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @pubudu.indika
    @pubudu.indika Рік тому +2

    ආහ් ඔය කාර්සේල් කතාවට පස්සේ ඒ හාමුදුරුවෝ මහන වුනා. දැන් හරි හොදයි. වැඩි විස්තර අපේ මලිත් ගෙන් අහන්න 😂😂😂😂

  • @charikamawella4250
    @charikamawella4250 Рік тому

    ශෙනාල් නිශ්ශංක කියලා තරුණයෙක් තමයි Gypsies සුනිල් පෙරේරා වගේ හඩත් එක්ක gypsies එකේ සිංදු කියන්නේ

  • @saifudeendawood6991
    @saifudeendawood6991 Рік тому +1

    When clergies are so much ambitious in their attitude to enhance their standard of living, why cant the poor MP's have equal ambitions like clergies

  • @kevinkarunanayaka2783
    @kevinkarunanayaka2783 Рік тому

    Mun set eka thamy inna porawal set eka 🤣🤣🤣🖕🖕

  • @lankablast489
    @lankablast489 Рік тому +2

    හයර් එකක් යමුද හසා

  • @indikasamarakoon9719
    @indikasamarakoon9719 Рік тому +1

    "guacamole" is how Mehico promote avacado to US and now there is so called avacado mafia because the business is that profitable

  • @Thusi84
    @Thusi84 Рік тому

    What happened to Bruno's ear?

  • @thevideocompany1877
    @thevideocompany1877 Рік тому +1

    lankawe buddimathma set eka🤣😂

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 Рік тому +1

    thiwanka ayya awa nam cricket gena ahaganna thibba.

  • @yasithasamanbandara4940
    @yasithasamanbandara4940 Рік тому +1

    හසා අපේ ගම්වල මිනිස්සු කපුවොන්ට කියන්නෙ දේව දරුවො කියලා😂. මන් එක දවසක් ඇහුව ඔය දෙයියන්ට දෙන ඒව කපුවො ගන්නව නේද කියලා. ඒක කපුවොන්ගෙ අයිතියක්ලු 😂😂😂

  • @DulipSameera
    @DulipSameera Рік тому +1

    ඉතින් ඔය තැඹිලි විකුණන කම්පැනි එකට, ඔය රිසර්ච් එක කරලා, එයාලට ඔය එක දිගට නිපදවන්න පුලුවන් බ්‍රීඩ් එකක් හදාගන්න??

  • @mohamedazwan1172
    @mohamedazwan1172 Рік тому +1

    😎😍😶😗😗😙😚