Night Camping Vlog Ekak One Issarahata Thawa December Month Eke Christmas Tree Eka Decoration Karana Video Ekakuth One Apita Balanna. ❤ Anusha Marina And Your Husband
oyage me ahara hadana vidihanam mata godak vatinawa akke mage husban Japanese nisa man harima kamathi oyage video valata japane oya laga patha hitiyanam muna gahenath thibuna Hokkaido- api ta godak durai ne thawa japan kama hadana videos danna budu saranai akke❤❤mareena duwva mathk kala kiyanna
Mama akka uyana wediya balala mehe thiyena dewal dala wenas karala hadanawa. Mamath asay wenas wediyata uyanna. Rasa nam kohamada danne lassanata nam enawa. Tks budu saranay
අක්කා උයන දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ.ඒ හින්දා උයන පිහන ඒවා දානකොට තව ටිකක් දිගට දාන්න හොඳේ..😍😊 දෙවි පිහිටයි ඔයාලට ❤️❤️❤️❤️
ඔව් අනේ ඒක නම් ඇත්ත ...මාත් ආසයි 😍😍
ඇත්තටම ❤
අනේ ඔව් අක්කි ,මාත් ආසාවෙන් බලන්නෙ කෑම හදන්න ❤
Ane ow kama hadana ewa balanna gdk asaiii...kanna thibbanm kiyala hithenawa😊harima rasapatei
අනේ ඔව් එකනම් ඇත්ත ❤
හරි උනන්දුවෙන් ආදරෙන් කෑම හැදුවා වීඩියෝ එක කලා ❤ ගෙදර අයට ඔයා කරන ආදරේ අපූරුයි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කි කෑම හදන දිහා බලන් ඉද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා හරිම ලස්සනයි අක්කි විනෝදයෙන් ජොලියෙන් ඉන්නවා ❤❤❤❤❤❤
Pl0
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද video එකත් ලස්සනයි නංගි රෑ.කෑම වෙල හැමොම එකතුවෙලා කනකොට ඇත්තටම සතුටුයි , ඒ කතාව ඇත්ත බෝල ගහලා ඔයා නේද දින්නේ 😂😂 දුව හරි පිලිවෙලයි නේද සතුටුයි , හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 හස්බන් තමයි දින්නෙ❤❤❤ ආදරෙයි ❤
අනේ අක්කා හරි ශෝක් , කොච්චර දුක හිතෙන වෙලාවක උනත් ඔයාගෙ වීඩියෝ එකක් දකිද්දි මාර සතුටු හිතෙනවා ❤❤ ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න ඕනි අක්කා අයියා මරීනා දුව ආදරෙයි ❤❤❤ ඔයා හැමෝටම ලොකු ආදර්ශයක්
මාත් ජපන් ශිෂ්‍ය වීසා ඇප්ලයි කරලා ඉන්නෙ අක්කේ ❤❤
ඔයාගෙ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤
අක්කේ සතුටුයි ඔයාල ජීවත් වෙන විදියට. අදත් ගොඩාක් ලස්සනයි වීඩියෝ එක. ඔයාගෙ කෑම රස පාටයි. පුන්චි ඉල්ලීමක් තියෙනවා කරන්න. ජපානෙ අය හදන කැස්ටෙලා කේක් එක පුලුවන්නම් හදන හැටි කියල දෙනවද. ආසයි අපිටත් හදල බලන්න. ... මරීනා දුව ගොඩක් ලස්සනයි. ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.
දවසක අරගෙන එන්නම්කො ❤❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤😊
හරිම ලස්සනයි අදත් විඩියෝ එක❤
හරිම ආසවෙන් අදත් විඩියෝ එක බැලුව.
ඔයා කෑම හදන විදිහට මං මර ආසයි.
අක්කාත් හැමදම සතුටින් පරිස්සමෙන් ඉන්න.
ජේසු පිහිටයි❤
අදරෙයි.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අනේ හරීම ලස්සනයි අක්කේ අද වීඩියෝ ඒකත් ආදරෙන් කෑම හැදුවම කෑම රහයි නේද අක්කේ... හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි.... මම මගේ නවකතාව ලියන්න පටන් ගත්තා අක්කේ කොටස් 5 දාලා තියෙන්නේ කියවල අක්කගේ අදහස් කියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා බුදුසරණයි අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කොහොමද මම ඒක බලන්නෙ.. මොකේද දාලා තියෙන්නෙ ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 මම කමෙන්ට් එක දාලා තියන එකෙන් යන්න අක්කේ ඒකෙ තමා තියෙන්නේ ස්තුති ආදරණීය අක්කේ 🙏❤️❤️❤️
මම පරක්කුයි වගේ අක්කිව බලන්න 😢😢😢පාඩම් වැඩ හින්දා පොඩ්ඩක් මිස් උනා 🥺🥺 මරීනව මීට කලින් මම ඔහොම දැකලා නෑ හරිම ලස්සනයි ඔයාල දෙන්නට ලොකු දුවෙක් ඉන්නෙ දැන් ❤❤❤ පුලුවන් හැම වෙලාවකම අපි නිදහසෙ ටිකක් ඉන්න ඕනා ජීවිතේ විදින්න ඕනා ඔයාගෙන් වෙන්න ඕනා යුතුකම් ඔයා ඒ විදිහටම කරනවා 🤍 කෑම ටිකනම් අද විශේෂයි වගේ හරිම රසයි අක්කි 🙃🙃🙃 තාත්තයි දුවයි කෑම කද්දි හරිම ශෝක් අනේ සතුටින් ඉන්න අක්කි හැමදාම ❤❤❤❤❤බුදුසරණයි
අනෙ පරක්කු නෑ ඔයා ♥️♥️♥️ ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️
දුව ගොඩක් හොද කෙනෙක්. ඔයා වගේ කෙනෙක් ඒ පව්ලට වාසනාවක්. බුදුසරණයි
♥️♥️♥️♥️🙏🙏
අනුෂා ඔයා උයන විදිය හරිම ලස්සනයි.තව තවත් ලස්සන අලුත් කෑම හදලා පෙන්නන්න.ලස්සනයි vedio....ආදරෙයි...සැමදාම...💕💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Aunty ge family ekata mn asai harima cute lassana family ekak hamadama wage Aunty ge vlogs kohomath lassanai sathutin parissamen enna adarei 🥰💐💜
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
අක්කෙ සාමාන්‍යයෙන් බඩු වලට යන ව්යදම කොහොමද මාසෙට සැරයක් ද බඩු ගන්නෙ අපිත් යන්න ඉන්නෙ ලගදීම
මම සතියකට බඩු ගන්නෙ ❤❤❤ සුබ පතනවා ❤❤
ඔයාගෙ video බලන්නෙ හරිම සතුටින් ආසාවෙන් .....හිතට ලොකු සැනසුමක් දැනෙනව ....ඒව බලල ....මුල් තැන නම් ඔයාගෙ කෑම හොදේ ...ඔයාලට බුදු සරනයි දුවවත් ආදරෙන් මතක් කරන්න ❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගේ සිම්පල් කෑම මෙනු සෝයි ❤❤❤ ඔයා කතා කරන විදිහ කෑම හදන විහිදිය බලන් ඉන්නේ හරිම ආසාවෙන් ලස්සනයි අද වීඩියෝ එකත් ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
අදත් ලස්සනයි akkiyooo video eka..සෙල්ලම් කරන්න ගියපු එක නම් ෂෝක්. ආයේ යන්න හොදේ. ...ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න...❤❤❤
ආයෙ මරීනා ටත් යන්න ඕනෙ වෙලා ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අක්කා උයන දිහා බලන් ඉද්දි ... පිළිවෙළට අස් කරන ඒවා බලලා දැන් මාත් එහෙම ගේ අස් කරන්නෙ.. ❤❤ මාත් එළවළු හිටවන්න ගත්තා ... මං ගොඩක් කල් ඉදන් වරද්දන්නේ නැතුව අනිවාර්යයෙන්ම බලන channel එකක් තමා... ❤🌹🌹
අනෙ ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි 😘😘😘
Hii aunty man hamadama auntyge vlog blnwa ada thama commect ekak demme marina hri lassanai lassana paulak god bless you 😊❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
Harima lassani adath vlog eka ❤ marina nangiwa adaren mathak Kara kiyanna 🩷
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Oyage family eka dakiddi harima asai...kema hadana vidiyata eththatama asa hithenawa...parissamin sathutin inna..❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද මට සතුටු හිතුනා ඉක්මනටම කැම හැදුවා මරිනා කියන්නේ නැතිව දුව කිව්වා එකට මම හරිම කැමතියි හැමෝම මරිනා කිව්වට අපි විතරයි දුව කියන්නේ ❤❤❤❤
😘😘😘😘🙏
අදත් ගොඩක් ලස්සනයි නැන්දගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ඒ තරමටම ලස්සනයි ආදරෙයි ඔයාලා හැමෝටම :-) !
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අදත් විඩියේ එක ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
Asawen baluwa , video eka oyalatat parissam satutin Inna budusaranai 😂😂😂
❤❤❤❤❤
Ane akki harima asai oyage vidio balanna mama. Adarei oyalata godaaak❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
අනේ aunty 🥺❤ පාලුවේ කම්මලි කමේ ඉදියේ ඇත්තටම Notification එක ආවම wenama lokekat giya wage danuna 🥺❤ auntyge video ඒ තරම් ලස්සනයි මරීනා නංගිත් ලස්සනයි
luV u"r family aunty. Buddh bless you .🌈✨💗
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
ඔයාගෙ videos බලන එක ලස්සන පොතක් කියනවා වගේ ඒ තරම් ලස්සනයි.අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට ගොඩාක් ස්තූතියි ❤️
😍🥰🥰😘😘🙏🙏🙏🙏
Yeeeee mage akki dinuvaa😅😅, oya harima nihathamani kenek. Harima lassanai bole dala duhagena apu vidiha. Thina hurathe shooooi. Oya kiyatada vadata yanne, kochchara velavakda wada karanne visthara kiyannako akki ❤❤❤❤
මම උදේ පැය 2 හවස පැය 2 වැඩ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
දවසක ඔයාගෙ අතින් හදන කෑමක් නම් මට කන්නම ඕන..හරිම රස පාටයි ඒවා😋😋ඒවගේම මරීනා බබාට කියලා මගේ නම කියවගන්නත් ආසාවෙන් බලන් ඉන්නවා මම. බුදු සරණයි ඔයාලා 4දෙනාටම.❤❤❤
ස්තූතියි ♥️♥️
Niyamai video eka akka.bla hitiya th hitha piranrwa.bs❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️♥️🙏🙏
Vedio ව ගොඩක් ආසාවෙන් බැලුවා ..හරි ම ලස්සනයි බලන්න ආස හිතෙනවා ..ඔයා කෑම හදනව බලන්න මම ගොඩක් කැමති ...
මරීන දූ ගොඩක් ආදරෙන් මතක්කලා කියන්න ...ආදරෙයි කීව කියල කියන්න ❤
පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ...
තුණුරුවනේ අනන්ත ආනුභාව බලයෙන් සියලු සම්‍යදෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණයෙන් ..
නිදුක් නීරෝගි සුවය..හැමෝටම ලැබේවා .....🙏❤️
අනිවාර්යයෙන් කියන්නම්❤❤❤ බොහොම ස්තූතියි ඔයාට ❤❤❤🙏🙏🙏
Ada video 1nam niyamai...e grocery shop1th niyamai akka...sellam krnna giyathanath niyamai...ewagemai kamatika...ane digatama mewage video danna
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️
Godak sathuthiiii nanda 😍😍😍😍oyage vlog nam lassanaii
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක හරි ලස්සනයි.මං සාමාන්‍යයෙන් මේවගේ vloGS බලන්නෙම නැති කෙනෙක්.ඒත් අහම්බෙන් දවසක දැකපු ඔයාගෙ වීඩියෝ එකක් මං බැලුවා.ඒක පුදුම විදියට හිතට ඇල්ලුවා.ඉතිං පලවෙනි වීඩියෝ එකෙන්ම මං ඔයාව sub කලා.දැන් ඔයාගෙ වීඩියෝ එක බලන එකත් අනිවාර්ය අංගයක් වෙලා.සුබ පතනවා ඔයාගෙ අනාගතය තවත් ලස්සන වෙන්න කියල .බුදු සරනයි හැමෝටම 👍👍
අනෙ ඔයාට ස්තූතියි හොඳේ ♥️♥️
අදත් ගොඩාක් ලස්සනයි විඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවේ .අක්කාගෙ හැම විඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම බලනවා❤️හැමදාම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
harima shook nangi .sathutui api hathara denath ohomai jeewete gena yanne.mahaththaya nawaka wada karanne .niwadu awama apith gamanemai..❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
අක්කා ඔයා උයන kama වේලක් kanna හරිම ආසයි ඔයා උයන video හරිම ලස්සනයි balan inna ආසයි ..ඔයාලා ඔක්කොම හරිම ආදරෙන් inna family එකක් ❤❤❤❤ budusaranai ඔයාලා okkatama ...සම්පත් ඩුබායි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ඔයාලට 😘😘🥰🥰
ම්..ම්..අපිටත් බඩගිනි එනවා.....
ඔයාලා තුන්දෙනාට යේසුස්වහන්සේගේ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
Ane.harima.adareyi puthe
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Mn dekka akkige ate tiwalayak tiyenawa...den eka hodaida....oya gedara aya ekka harima sathuten adaren innawa....harima lassanai akki....jeevite kiyanne ekata tamai ....පරිස්සමෙන් inna ❤❤theruwan saranai
දැන් ටිකක් හොඳයි ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
Night Camping Vlog Ekak One Issarahata Thawa December Month Eke Christmas Tree Eka Decoration Karana Video Ekakuth One Apita Balanna. ❤ Anusha Marina And Your Husband
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️♥️♥️ ස්තූතියි 😘
අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා.වීඩියෝ එක ලස්සනය් ❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akki kohomada ethin akkita vedeo aka beluwa ethin akkita godak adare budusaranae parissamata enna ❤❤❤❤❤❤❤❤❤❤
හොඳින් ඉන්නවා නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ආදරෙයි අපිත් ♥️♥️
Ow akkiyo harima asawen vedio eka beluwe.oya vedio ekak danakan balagena inne.adath lassanaiii vedio eka hodatama oya mokadda karanna job eka akkiyo.hurathal bonikki dennam lokuii neda.harima shok oyala.jesu pihitaii❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 මම රෙස්ටුරන්ට් එකක වැඩ ♥️♥️
හරිම ලස්සන වීඩීයෝ එකක් අක්කා. මරීනා මැණික😘😘😘😘. ❤❤❤❤ අක්කාගේ කෑම නම් ගොඩක්ම රස පාටයි බලන් ඉන්න ආසයි උයන විදිය... අනේ ස්තූතියි අපිටත් සතුටු හිතෙන ලස්සන වීඩියෝ ගේනවාට... පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. ජේසු පිහිටයි ඔයාලට 💖💝🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adat video eka harima lassanai akki 💞, oya kama hadana widiya nm niyamai akke,, harima rasa patai, kattiyama එකතු wela kama kaddi kochchara Sathutu da neda akki, hamadamt adaren inna akko ♥️ ♥️ ♥️ ♥️ 🥰🥰🥰
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ...❤❤❤❤
❤❤❤❤🙏🙏🙏
Aunty,
Q&A video ekak karannako❤❤
විඩියෝ එකක් අරගෙන එන්නම්කො ♥️
මම ආසම ෂොපින් video බලන්න. ඒ කඩේ නම් badu ගොඩක් තියෙනවා. එකට වාඩි වෙලා pawle අය එක්ක කෑම කන්න තියෙන එක ගොඩක් සතුටුයි. ඉඳලා හිටලා හරි එක දවසක් හරි ඔහොම ලැබෙන එක ගොඩක් සතුටුයි. ❤අද video එකත් ගොඩක් ලස්සනයි අක්කේ ❤❤පරිස්සමින් සතුටින් ඉන්න ❤❤
ස්තූතියි ♥️♥️♥️😘😘😘🙏🙏🙏
oyage me ahara hadana vidihanam mata godak vatinawa akke mage husban Japanese nisa man harima kamathi oyage video valata japane oya laga patha hitiyanam muna gahenath thibuna Hokkaido- api ta godak durai ne thawa japan kama hadana videos danna budu saranai akke❤❤mareena duwva mathk kala kiyanna
අනිවාර්යයෙන් කියන්නම් නංගියො😘😍😍 හරිම සතුටුයි අඳුනගෑනීම.. අරගෙන එන්නම්කො ♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
දැන්නම් අක්කිගෙ වීඩියෝ එකක් බලන්නේ නැතුව නින්ද යන්නෙත් නැ ඒ taram මේ විඩියෝස් වලට ආසයි අක්කි ❤මරිනා ශෝක් ❤බුදුසරණයි ඔයාලා 3න් දෙනාටම සතුටින් ඉන්න අක්කියෝ 😊
ස්තූතියි ♥️♥️♥️
හැමදාමත් හරිම ආසවෙන් ඔයාගේ විඩියෝ බලනවා...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ .ඒත් තව දිග උනානම්😢ඉක්මනින් ආයෙමත් අලුත් වීඩියෝ එකක් දාන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි ❤පරිස්සමින් ඉන්න අක්කේ.බුදුසරණයි ❤.
ඉක්මනින්ම එන්නම්කො 😘😘♥️ ආදරෙයි ♥️
Video eka balanagamo akke harima lassanai parissamin inna akke Adrie ❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
ඇත්තමයි අක්කා උයන විදිහ බලාගෙන ඉන්න ආසයි, ඒ වගේම තමයි පිලිවෙල, පිරිසිදුකම, අක්කා අතින් උයපු කැමති රහ බලන්න ආසයි, ගොඩක් රස පාටයි අක්කි උයන කැම, මගේ දුව මරිනා මැනිකව මතක් කලා කියන්න, එයා කියන්නේ සුදු අක්කා කියලා, බුදු සරණයි❤❤❤❤
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️😘😘 ආදරෙයි ♥️♥️
අක්කේ එත්තමයි කියන්නේ... අද නම් වචනවලින් කියන්න බැරි තරම් සතුටක් දැනුණා
..මොකද අක්කගෙ VDO බලන්නකං මට හිතට මොනාද වගෙයි.. දැන් හිත පිරිලා අක්කගෙ Vdo එන්න එන්න හරි ආසයි බලන්න.. ලස්සනට තියෙනවා.. තවත් ඉහළට යන්න මගේ support එක දෙනවා... MareenA නංගිට නංගිව මතක් කරා කියන්න.. good luck akke
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
Akka mam oyage vidiyo balanme godak asawen mage loku amma innawa ohe nagano wala budu saranai akka sathutin inna hemadamath
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
මරීනා නංගි හොඳට අතින් කෑම කන්න පුලුවන් 😍😍😍 ආන්ටිගෙ කෑම රස පාටයි🌼🌼
♥️♥️♥️♥️♥️
අදත් ආසාවෙන් බැලුව වීඩියෝ එක. ඔයාල ගිහින් ආවාම මරීන ආච්චි අම්ම එක්ක ගමනේ විස්තර කියවනවද..අනේ ආසයි එයාල ගැන දැන ගන්න.මරීන දෝනි මතක් කලා කියන්න...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 කියන්නම් ❤❤
කොහොමද අක්කි ඔයාලාට.අක්කිගේ හැම video එකක්ම බලලා like කරට්ත් මට comment කරන්න බැරි උනාට සමාවෙන්න .ගොඩාක් ප්‍රශ්න ආවා අක්කි.එකයි කතා කරන්න බැරි උනේ.අපේ මරීනා දුවගේ හැකියාවන් දැක්කහම ඇස්වලට සතුටු කදුලු එනවා.අපි හැමදාමත් දොනිට හරිම ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤❤❤❤
අනෙ එහෙමද මම මෙ ටිකේම ඔයාව දැක්කෙ නෑ. හැම ප්‍රශ්නයක් ම ඉක්මනින්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 😘
අනේ බොහොමත්ම ස්තුති අක්කි .බුදුසරණයි
Akka badinne pol thel valinda pol kiri danava adui neda
එලවලු තෙල් වලින් බදින්නෙ. ලන්කාවේ කෑම හදනකොට තමයි පොල්කිරි පාවිච්චි වෙන්නෙ ♥️♥️
නැන්දා ලස්සන වෙලා😘🥰😍හරිම ලස්සනයි වීඩියෝ එක
❤❤❤❤❤
හරිම ලස්සන යි ඔයාගෙ හැම වීඩියෝ එකක්ම තෙරුවන් සරනයි නංගි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම අද දවසෙම බැලුවෙ අක්කාගෙ විඩියො 💓🥺 බලාන්න බලාන්න අසායි
ස්තූතියි 😘😘🙏🙏🙏
Akka Dan ai visitors students tanned.ane lake excavator operator job vecancy tiyenawada. One salari aka hodaida
මම එ සම්බන්ධයෙන් හරියට දන්නෙ නෑ ♥️♥️
Mama hamadama akkage video balana kenek.කියන්න වචන ne.subapathanawa akkata❤❤❤
ස්තූතියි ♥️🌹🌹
අක්කි කැම ඔයන් විදිය මට ආස හිතුණා මම හදනවා මරිනා මාර ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කා හැමදාම වීඩියෝ එකක් දාන්නකෝ..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..දිගම දිග වීඩියෝ ඕනෙ අපිට..❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
Asawen baluwa. Kochchara baluwath epa wenne nam na. Adarei hamadama ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
නැන්දාගෙ විඩියෝ බලපුවාම හිත නිවෙනවා භාවනාව වගෙ❤
♥️♥️♥️♥️
Husband ge account eken thama maath akkage video balanne. Harima aasai akka uyana kema kanna
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
Ane hariiima lassanai akki video ekak. Ohe godak badu tiyenawa super market wala.. Asai dakkma. Lassanai parisamata sathutin inna... ❤❤❤Jesu pihitai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයත් වැඩ එහමතමා දියුනුවෙන අය
ජපානය දියුනු මිනිස්සුන්ගේ කඩිසර
කමනිසා ඔයාලට බුදුසරණයි❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
E Gyomu suupa eka akke, gaijin lata badu ganna labama thanak, anika wenas kama thiyenwa apita hariyana😇
මමත් එ කඩෙට ගොඩාක් ආසයි නංගි . වෙනස් ම බඩු තියෙන නිසා ♥️♥️
@@anushajeewani2016 ඔව් අක්කා, මන් ඔයාගෙ හැම video එකක්ම ආසවෙන් බලන්වා, ඔයාගෙන් ඉගෙන් ගන්න දේවල් ගොඩය්. 🥰
Japanese aya cake hda widiha kohomada akke vedio ekk gennko
♥️♥️♥️♥️
😊😊Akkage vlog ithin hamadath lassanai 🦋🦋🌹🌹adarei harida❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
මාසෙකින් අද තාම ඔයාගේ වීඩියෝ බැලුවේ අක්කේ ඔයාට තෙරුවන් සරණයි. ❤️❤️
♥️♥️♥️♥️♥️🙏
තෙරුවන් සරණයි !! ඇන්ටී... 👩🦰 පරිස්සමින් ඉන්න... 👩🦰🧑👧👵 🇱🇰🇯🇵 ❤❤❤
❤❤❤❤🙏🙏🙏🙏
Oyage videos walata addict wela hamadama youtube balanawa video ekk dalada kiyla. Keep up the good work akka ❤🎉
ස්තූතියි ♥️♥️♥️😘😘🙏🙏
ඔන්න අක්කි අද නම් වීඩීයෝ එක දාපු ගමන් බලනවා...හරිම ලස්සනයි බලන්න කලින් කියන්නේ හොදේ...බලන ගමන් ඉන්නේ අක්කි ...❤❤❤❤❤
ස්තූතියි නං💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
aunty අංකල් ලස්සනයි 😊😊
♥️♥️♥️♥️♥️
❤❤❤ හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි 🥰🥰🥰🥰
❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අදත් වීඩියෝ එක.❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akka aiya marina manika oyala sathutine iddi apitathe sathutui. Teruwane saranai adarei pana wage ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akke වම්බටු curry eke විනාකිරි වෙනුවට මොනවද දාන්න පුළුවන්?
දෙහියුෂ වුනාත් ටිකක් දාන්න පුළුවන් ♥️
මන් ආසම aunty හදන කෑම බලන්න 😁😋,අද vlog එකත් හරිම ලස්සනයි 🥰, be careful and be happy, god bless you,lv you family 💖💐😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍😊
bowling harima funny neda...❤😊 Oya kohomada akka freeze karapu chicken ochchara ikmanata cool yawaganne...
වේලාසනම ෆ්‍රිජ් එකට දානවා ෆ්‍රීසර් එකෙන් ♥️♥️
න0ගී විඩයෝ ගොක් එවා බැලුවා .එත් commenti කරන්න බැරි උනා ඔයාගේ විඩයෝ හරිම ලස්සනයී අසාවෙන් බලනවා.මට වැඩ වැඩ් එක නීසා නිදාගන්න ගිහින් බලන්නේ තුන්දෙනාටම බුදුසරනයි .ආදරෙයි ❤❤❤
ස්තූතියි 😘😘😘🙏🙏
හරි ලස්සනයි අක්කේ විඩියෝ එක ❤❤❤ ඔයාලා තුන්දෙනා හරි ආදරෙන් ඉන්නවා❤❤ මේ වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන හැමදාම ❤❤❤❤ අක්කේ ඔයා කෑම හදන විදිහ බලන් ඉන්න ආසායි භාවනාවක් වගේ ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හැමදාම සතුටින් ඉන්න, ආදරේයි...❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
Oyage husband pinkarala godaaaak oyavage nina kenek labanna. Sara danna epa akki duwa pauneee. Eyatath adarei kiyanna❤❤❤❤
කියන්නම් ♥️♥️ සැර ගොඩාක් අඩුවෙන් මම පාවිච්චි කරන්නෙ ♥️ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Mama akka uyana wediya balala mehe thiyena dewal dala wenas karala hadanawa. Mamath asay wenas wediyata uyanna. Rasa nam kohamada danne lassanata nam enawa. Tks budu saranay
♥️♥️♥️♥️♥️
අදත් ආන්ටිගේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා මන් ගොඩාක් ආදරෙයි ආන්ටිගේ family එකට ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
winter season ekedi snow balanna aasawen inne
අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️
රස කෑම වේලක් දැක්ක ම. කියන්න පුළුවන් බුදුසරණයි
♥️♥️♥️♥️♥️♥️🙏
අදත් හරිම ලස්සනයි video එක බුදුසරණයි ♥️♥️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කා මං කටානේ මං ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා හිතට මාර හයියක් එනවා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ මේ විඩියෝ එකට දාපු කමෙන්ට් එක වැරදිල වෙන එකකට ගිහින් . කලබලේනෙ 😂. ❤❤❤❤❤
♥️♥️♥️♥️♥️😃😃😃😃
ඔන්න අද උදේ පාන්දර දවස පටන් ගන්න කලින් ඔයාගේ වොල්ග් එක බැලුවේ❤අද දෙසැම්බර් 01 වෙනිදා...ඔබේත් මගෙත් බලාපොරොත්තු ඉටුවෙන මාසයකි❤
ස්තූතියි හොඳේ ♥️♥️♥️🙏🙏
Oya harima lucky budu saranai
♥️♥️♥️♥️🙏🙏🙏
හරිම ශොක් අනෙ විඩියෝ 1 තව දික් උනනම් කියලා හිතුනා ❤❤❤❤
❤❤❤❤❤❤
හරි ශෝක් ඔයාගේ වීඩියෝ ලස්සනයි නැන්දේ ලගදී බලන්න ගත්තේ ❤❤ ඔය සෙල්ලම් කරන තැනටමයි නේද පවනි අක්කිලත් ගියේ
මම ජීවත් වෙන්නෙ Hokkaido වල❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍