ජපානයේ ජීවන වියදම | Living Cost In Japan (Foods) | Gyomu super | LIFE IN JAPAN 🇯🇵

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 400

  • @nishubabe3491
    @nishubabe3491 5 місяців тому +5

    හොඳ මාරම පැහැදිලියි වීඩියෝ එකක්වත් කී මං බලපු වීඩියෝස් වලින් හොඳටම පැහැදිලි කරලා දීලා තිබ්බේ අක්කි ගොඩක් ස්තූතියි❤

  • @tharu2309
    @tharu2309 Рік тому +27

    ඔයගෙ විඩියෝ ගොඩක් වටිනව .නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් අපිට .❤.

  • @AmashiIranga-h3o
    @AmashiIranga-h3o 7 місяців тому +4

    මම ලගදි ජපානයට එන්න ඉන්නෙ.ගොඩාක් වැදගත් මේ video එක.thank you so much ❤

  • @kavindususantha8464
    @kavindususantha8464 Рік тому +1

    සුපිරි අක්කේ මම ඔයාගේ විඩියෝ අනිවරෙන් බලනවා .ලගදි මම දැක්කේ chnl eka එත් එදා ඉදන් ඔක්කොම බලනවා ❤️🥰

  • @nandanaamaraweera650
    @nandanaamaraweera650 Рік тому +17

    ඇත්තටම මේව දකිද්දී පුදුම ආසයි ආපහු ජපානෙට ගිහිල්ල ජි්වත් වෙන්න (ලංකාවත් එක්ක බැලුවම) මොකද මමත් ටික කලක් ජපානෙ ජි්වත් උනා

  • @kasundewapriya2168
    @kasundewapriya2168 11 місяців тому +4

    Mama oyage okkoma video Tika baluwa.. E tiken loku adahasak gaththa... Godak hoda vlog tikk.. 😊❤

  • @upaliperera2383
    @upaliperera2383 Рік тому +2

    ඉතාමත්ම පැහැදිලියි.

  • @ethnomusicology5427
    @ethnomusicology5427 Рік тому +2

    Thank you anee...oyage videos okkoma mama baluwa.harima wadagath karunu godak thyenwa

    • @ethnomusicology5427
      @ethnomusicology5427 Рік тому

      Ane oyage akamaththak nathmam mata private whatsapp number eka denwada.discription eke thibune na

  • @NIMASHAHESHANI-l7d
    @NIMASHAHESHANI-l7d Рік тому +2

    Ane oya maru akke...hmadema hodata kiyla denawa 😘

  • @rashi9417
    @rashi9417 Рік тому +1

    ඒ ඉතුරු සල්ලී අවා මැෂින් ඒක නියමයි ❤

  • @MaduraKorale-gv9mg
    @MaduraKorale-gv9mg 8 місяців тому

    ඔයාගෙ වීඩීයෝ එක තමයි මම බලපු හොඳම එක

  • @Moonbow3000
    @Moonbow3000 11 місяців тому +1

    Thank you chooti nangi🌸😊🌸

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Місяць тому

    Hoda, lasana video ekkak, Budusaranai

  • @variousvideos2351
    @variousvideos2351 Рік тому +10

    අක්කේ මෙහෙම දැනුවත් කරනවට ගොඩක් ස්තූතී 🌸❤😌 ..... පුලුවන්නම් අක්කා student visa ඇවිත් දැන් ගෙවන ජීවිතේ ගැන, ඒ ස්කෝලේ ගැන, හොස්ටල්නම් ඉන්නේ ඒ තැන් ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ..... පරිස්සමින් ඉන්න....

  • @IndraKumari-zm9oe
    @IndraKumari-zm9oe Рік тому +1

    Ashai patiyo oyage vidio eka balan inna

  • @linktrvilen9498
    @linktrvilen9498 10 місяців тому

    Akka videos wala aspect ratio eka 16:9 widiyata danna... video eka maru ❤

  • @SewwandiPerera-p1o
    @SewwandiPerera-p1o Рік тому +4

    Thank you sooooo much for your guidance. It's really meant to us ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤godaaakkk pin🔥 keep it up..hope more videos

  • @JananandaThero
    @JananandaThero 11 місяців тому

    All the best my friend

  • @Statusboyh1632
    @Statusboyh1632 Рік тому +1

    සුපිරී ලස්සනයි විඩීයෝ එක ❤

  • @Thathofficial603
    @Thathofficial603 Рік тому +2

    අම්මො මගෙ පිනකටද කොහෙද ඔයාගෙ චැනල් එක හම්බුනේ මගෙ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා ඔයාගෙ වීඩියෝ බලල සහ කමෙන්ට් වලට ඔයා රිප්ලයි කරපුවගෙන්😩❤️🥺🥺🥺

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +3

    බොහොම ස්තුතියි 💥❤👍

  • @ireshakularathna9623
    @ireshakularathna9623 Рік тому +2

    Polthel ganna thiyanawada?

  • @sakvithibandara3702
    @sakvithibandara3702 11 місяців тому +42

    මම ඉන්නේ කොරියාවේ .මම කොරියාවට ආවේ 2000 අවුරුද්දේ . 2000 ඉදන් 2024 වෙනකල් බඩුවල ලොකු වෙනසක් නෑ .තෙල් මිළ උනත් එහෙමයි. කන බොන බඩු මිලේ උනත් දරා ගන්න බැරි මිළක් නෑ ...

  • @hamferd6398
    @hamferd6398 Рік тому +1

    Thanks 👍❤🎉

  • @asankasandunkumara8221
    @asankasandunkumara8221 Рік тому +2

    හේමන්ත ගිම්හාන වස්සාන අවුරුද්දේ ඉරුතු තුනක් සරත් ඉරුතුව කියන්නෙ මොන කාලයද ?

  • @Crazyexplanation
    @Crazyexplanation Рік тому +25

    ජපන් අකුරු වල වෙනම ලස්සනක් තියෙන්නෙ ❤🥰

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 10 місяців тому

    චතූ අක්කේ 🥰😘❤

  • @AnuWickramasingha
    @AnuWickramasingha Рік тому

    බුදුසරණයි ඔයාට 👌👌👌

  • @ChamindalalDharmarathne
    @ChamindalalDharmarathne 6 місяців тому

    Akka a kiyanne lankawe salli walin 20i vithara gema gahaganna puluwan neda

  • @SAKURASON-fc9bd
    @SAKURASON-fc9bd 11 місяців тому

    Good luck ❤❤❤

  • @IshanVithanage-i4w
    @IshanVithanage-i4w Рік тому +1

    අක්කේ පොඩ්ඩක් කියන්න පුලුවන් ද ජපන් වල cyber security degree ගැන විස්තර ටිකක්

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 Рік тому

    Good luck der

  • @SaduniIshara-c9t
    @SaduniIshara-c9t 3 місяці тому

    Mta kiynn puluwanda japan wala job walata baike eke ynna oneda

  • @pradeepdissanayake1299
    @pradeepdissanayake1299 Рік тому +4

    මරු අනෙ. 😍ඉක්මනින් ජපානෙට එන්න ඕන.

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +2

      Ikmanata enna lebenna kiyala mamath wish karanawa🤝♥️☺️

  • @ruwanwellage4983
    @ruwanwellage4983 Рік тому +1

    හොඳටම පැහැදිලිව කියනවා .....Tanx

  • @Achini-x5x
    @Achini-x5x Рік тому

    ශොයි අක්කි ඔය💗

  • @ManeeshaNethmindi
    @ManeeshaNethmindi 6 місяців тому

    Akke ahe රැකියා gena විස්තර tikak one

  • @MahishaPamudini
    @MahishaPamudini 9 місяців тому

    Mn kohomath amathi gapaneta❤❤❤❤

  • @SITHUM346
    @SITHUM346 Рік тому +1

    නියමයි ☺️☺️

  • @nishanthijayasuriya1169
    @nishanthijayasuriya1169 Рік тому +2

    මම අද තමයි,ඔයාගෙ videos මුලින්ම බැලුවෙ,බඩු වල ගනන් යෙන් වලින් කියද්දි ,ඒව ලංකාවෙ මුදලින් කීයක් විතර ද කියල කියන්න,,,නංගි ,❤good luck

  • @CyberHacker204
    @CyberHacker204 Рік тому +1

    akki ,man a/l japan ,logic,midea karanne subject valata ..mata ohe lawyer kenek venna nam language shcool eken passe mokakda karanna oni ,,plzz reply karanna
    🥺🥺

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Language scl iwara wela eekata adala course eka karanna. Hondatama japan puluwan wennath one.

    • @CyberHacker204
      @CyberHacker204 Рік тому

      ok akkii ..thanks reply karata @@Daysofchathujay

  • @isurusampath4806
    @isurusampath4806 Рік тому +1

    Supiri...oya godak.kalda japan.

  • @pandorasl5014
    @pandorasl5014 Рік тому +1

    Kohomada duwa? Paressamin inna. Budusaranai! Vindya aunty.

  • @dilanharshana589
    @dilanharshana589 Рік тому

    Partime jobs ගැන video 1 දෙන්නකො…

  • @chandimalranjanperera7521
    @chandimalranjanperera7521 Рік тому

    You are so Beautiful 🌹❤
    Good explanations

  • @gamingwithnikka5463
    @gamingwithnikka5463 4 місяці тому

    Akka inna city eka mkd? Khmd japan awe student visa wltd?

  • @HiruniDilhara-p3c
    @HiruniDilhara-p3c 9 місяців тому

    Akke API student visa valin awama school eke igena ganna thiyenne thanikara Japan walin neda ethakota ewa apita okkoma therenawada

  • @kethminabandara7595
    @kethminabandara7595 11 місяців тому +1

    ❤❤❤

  • @shamindanirosan6399
    @shamindanirosan6399 Рік тому +16

    ජපානයේ ජීවන වියදම කොටස් ගොඩකට වෙන් කරලා කතා කරා නම් හොදයි.
    1 එදිනදා ආහාර
    2 බදු ගෙවීම්. ( tax )
    3 ඉන්න නේවාසිකාගාර Apartment
    4. රක්ෂනාවරන වියදම ආදී .....
    ආහාර කෙනාගෙන් කෙනාට වෙනස්
    අනිවර්‍යෙන් අපි බදු ගෙවන්න ඕන එක එක බදු tax එනවා 😮. ප්‍රාන්ත බද්ද ආදී 😂
    නේවාසීකාගාර වියදම් 😢
    හොකේන් එක
    මම හිතනවා ජීවන වියදම කිව්වම හැම දෙයක්ම විස්තර කරා නම් හොදයි 😊😊😊
    මේ වීඩියෝ එක හොදයි හැබැයි අර පැති ටිකත් වෙනත් වීඩියෝ එකකින් කියලා දෙන්න 😊😊😊😊

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +5

      මම වීඩියෝ එකේ අවසානයේ ඒ ගැන කියලා තියෙනවා, සම්පූර්ණයෙන් වීඩියෝ එක බැලුවා නම් ඉතින් මම අනික් දේවල් ගැන ඊලඟට කතා කරනවා කියලා. එක වීඩියෝ එකකින් හැම දෙයක් ගැනම කතා කරලා තේරුමක් නැති නිසා.
      අදහසට බොහෝම ස්තූතියි.

    • @neranjalaperera9216
      @neranjalaperera9216 Рік тому

      විඩියෝ ගැන ප්‍රශ්නයක් නැහැ ඒත් ජපානයේ මාසෙකට තනි කෙනෙකුට මේ කියන මුදලින් කිසිම විටක කෑම බඩු අර ගෙන ජිවත් වෙන්න බැහැ.කොයි සුපර්මාර්කට් එකෙන් බඩු ගන්න ගියාත් බැහැ මේ මුදලට ගන්න .

  • @udarielvitigala1225
    @udarielvitigala1225 24 дні тому

    Akkiyoo මට පුළුවන්ද කියන්න A/L කරලා A/L පාස්වේන්න බැරි උනාට ජපන් students කේනේක් වි..... ඇවිත් ඉගෙන ගන්න බැරි... කියලා අනේ මේකට උත්තර යක් කියන්නකෝ අක්කේ අනේ......🥺❤️

  • @chalindadilshan457
    @chalindadilshan457 Рік тому +1

    akke oya depend visa ewillada language school apply kale?

  • @ireshakularathna9623
    @ireshakularathna9623 Рік тому

    Nangi ohe pol nedda? Mata denaganna puluwanda ohe aga niwena kema bima thiyanawada? Kola jathi pska warga ganna puluwanda oya markets wala. Mas malu nokama kenek awoth ganna tiyanawada kemata dewal

  • @isurukumara7280
    @isurukumara7280 Рік тому

    Akka normal padiy kiyk vitr gnn puluwnd

  • @vithanagepremasinha2625
    @vithanagepremasinha2625 Рік тому

    Thank you

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y Рік тому

    Nice..choices

  • @madara1519
    @madara1519 Рік тому

    Akke Costco shopping ekk genkoo wisthrakirimak ekkm

  • @kavishkadilshan7438
    @kavishkadilshan7438 Рік тому

    Thank you ❤️❤️

  • @shinlacost7645
    @shinlacost7645 11 місяців тому

    Ane akki bus wala yana widiya video ekak dannako

  • @Successsmile12
    @Successsmile12 8 місяців тому

    Akke japan vala apita apema kiyl podi business ekak karann barida ? Student visa avoth

  • @kasunikasewwandi3618
    @kasunikasewwandi3618 Місяць тому

    Akki oya koheda inne

  • @JananandaThero
    @JananandaThero 11 місяців тому

    See you later my friend

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU Рік тому

    ❤woow

  • @eforeverything26
    @eforeverything26 Рік тому +1

    Student ena ekkenekta Smanyen Maseta kiyak wthr ithuru kragnn plwnd

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Student iddi poddak ithuru krnna amarui. Language scl iwara wela senmon yans nisa, senmon ekatath sslli ekathu krganna epei.
      Hebei mehemai, kiiyak hari podi ganak ithuru karaganna beri kamakuth ne. Eka job ekakata wada karala salli hamba karaganna ayata ithin poddk ithuru karaganna puluwan. Lankawe ණය gewana lamayekta wage nan poddak amarui....

  • @bimalkadilhani9337
    @bimalkadilhani9337 Рік тому +1

    Bank account hadana vidiya saha sim,phone gnne kohomada kiyla vedio ekk danna❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      මගෙ මුල් වීඩීයෝ එකක් තියනවා ඒ ගැන. ඒක බලන්න☺️

  • @Achintha-s9x
    @Achintha-s9x Рік тому

    ethakota ara satha ganak gahala thiyenne ethakota eka milata ekathuvennedda?

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 Рік тому

    Akke japan wala job wisa enna puluwn thnak dnnawda kiyak wge ynawa tatto ekka tiyenawa mage athe job wisa awoth aulak wena ekak ndda 😢😢😢

  • @channachandrasekera8319
    @channachandrasekera8319 Рік тому

    Living expendications in the Japan very much of to the high.

  • @Ishuvs
    @Ishuvs Рік тому +2

    Akke api naya wela awoth eka gewa gannai school fee hada gannai dekak thiyenawane ethakota api part time ekata amatharawa hand cash job ekak karanna wenawane ekedi school eke hostel eke indan hand cash job ekata giyata kamak nedda eka gena video ekak karannako

  • @Nihoncrazy
    @Nihoncrazy 7 місяців тому

    ජපන් එකට එන්න ආසාවක් තියෙනවා

  • @heshanirajapaksha
    @heshanirajapaksha Рік тому

    my favourite...
    🥰

  • @Lotus234
    @Lotus234 4 місяці тому

    Software engineer kenekta japan awith wdk nadda akka wiyadam ekka baladdi😢

  • @yashbs1450
    @yashbs1450 7 місяців тому

    Akka ohm vedio krnn awasara gnn onida markt eken

    • @Daysofchathujay
      @Daysofchathujay  7 місяців тому

      Man awasara gaththe nehe. Poddak shape eke karagaththe

  • @tharindusauranga7803
    @tharindusauranga7803 Рік тому +1

    😍

  • @AshinAdikari
    @AshinAdikari 28 днів тому

    Hii.හගකි

  • @HopefulGreyElephant-nu5sy
    @HopefulGreyElephant-nu5sy 6 місяців тому

    Nangi mamath enna inne

  • @milindadhanushka2291
    @milindadhanushka2291 Рік тому

    Super

  • @saliyaMadusanka-b9f
    @saliyaMadusanka-b9f Рік тому

    Kollek innawatha😊 hadai oya

  • @lazashorts1234
    @lazashorts1234 Рік тому +3

    අද ලස්සන වෙලා අක්කෙ වෙනදට වැඩිය

  • @sri_2003.
    @sri_2003. 5 місяців тому

    Okkotama kola keeyak wage ynwad akke month ekkat

  • @dasun9603
    @dasun9603 Місяць тому

    එන්ගේජ් උන කපල් එකකට ස්ටුඩන්ට් වීසා ඇවිත් එක ගෙදර ඉන්න බැරිද අක්කේ...

  • @kumara466
    @kumara466 Рік тому +1

  • @kinginofjapan
    @kinginofjapan Рік тому

    Video eka hodai Meka man gannwa nethuwa ewa Wala gannath danmanam, viyadama bala ganne kohomda

  • @new2_2
    @new2_2 Рік тому

    Stay safe! ❤🎉

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 Рік тому +2

    Japan 100 kiyala lankawen rs kiyada kiyalath kiuwanam hodai

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      රුපියලේ අගය දවසින් දවස වෙනස් වෙන හින්දයි ඒම කියන්නේ නැත්තේ.. නිකන් අදහසක් ගන්න ඕනේ මන් කියන ගාන දෙගුනයක් හැටියට ගන්න.

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 Рік тому

    Puthe api ape daruva japaanyata yavanava nam kohomada api eeka kara gannee oyaa kohomad kalee.

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      instagram.com/_jana_weerasinghe_?igshid=MzNlNGNkZWQ4Mg==
      Mekata comment karanna☺️❤️

  • @Vimukthidilshan3936
    @Vimukthidilshan3936 Рік тому

    Oya gana lankawe salli walin kochchara ganakda

  • @tshort236
    @tshort236 Рік тому

    Akke mehe privet campus ekkka software engineer dgree ekk krla awoth ohe job ekkata ynna puluwnda language school wlata passe ❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      Government degree walata nan puluwan kiyala dannawa. Private kohomada kiyala poddk balanna

  • @Dehamichathurya6807
    @Dehamichathurya6807 10 місяців тому

    Me super makert eke name eka kiynnko akki ❤

  • @Allinone-4463
    @Allinone-4463 Рік тому +4

    අක්කි අද ලස්සනයි වෙනදාටත් වඩා ❤️👊

  • @NotClown619
    @NotClown619 Рік тому

    Akki nagoya international school eka thiyenne nagoya city ekemada kohomada nagoya student kenekta awilla inna puluwanda hodaida

  • @BOYSLK11
    @BOYSLK11 Рік тому +1

    මට පස්සේ වෙලාවක රිප්ලයි එකක් දාලා තියන්න එහෙනම්🎉🎉😊

  • @sameeralakshan624
    @sameeralakshan624 Рік тому

    Niyamai akke 🇱🇰🩶

  • @nehanbashithaof
    @nehanbashithaof Рік тому

    Akkioo Japan language eka igena ganna eka gana video eka one...

  • @DulaSachi
    @DulaSachi Рік тому +1

    Akke Oya japan wala koheda inne

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz Рік тому +1

    yen gana lankawe keiyak wenawada kiyala kiyannaco

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому

      ඒ ගැන මම සම්පුර්ණයෙන්ම කියලා දීලා තියෙනවා ජපානයේ සල්ලි කියලා අන්න ඒ වීඩියෝ එක බලන්න.

  • @niroshanisamanmali330
    @niroshanisamanmali330 2 місяці тому

    Japan එනවනම් wayash simawak tiyenawada

  • @tharushinethmini-ng6tc
    @tharushinethmini-ng6tc Рік тому

    Tax insurance valata samanyen keeyak vage masekata kapenawd akke

    • @Daysofchathujay
      @Daysofchathujay  Рік тому +1

      Mage insurance eka nan දෙදාස් ගානක්. ඒ insurance එකේ ගාන එක එක්කෙනාට පොඩ්ඩක් වෙනස් වෙනවා....

  • @supunthushara9176
    @supunthushara9176 Рік тому +1

    ❤❤

  • @rash6311
    @rash6311 4 місяці тому

    අක්කේ තනියම girl කෙනෙක් ට එන්න Japan වල safe එක හොඳයි ද

  • @tharangakt655
    @tharangakt655 Рік тому +1

    Kola 20k kiyanne lankawe salli kiyakda