M10 Bluetooth Earbuds Unboxing Sinhala

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 114

  • @Rishigames-z9k
    @Rishigames-z9k Місяць тому +2

    Math gththa gatta Recommended ❤❤

  • @gamlathweerathunga7746
    @gamlathweerathunga7746 Місяць тому +2

    "M10" එකද "inpods pro air 13 pods fake" එකද ගොඩක් හොද?

  • @yasoda_enterprises
    @yasoda_enterprises Рік тому +4

    Recommended ❤❤❤

  • @k.d.liyanage349
    @k.d.liyanage349 Рік тому +9

    Mama ekak gatta... Bass eka madi wagene.. E hatida?

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +3

      කොලිටි ගොඩක් තියෙනවා ප්‍රයිස් එකෙන් එකට බැට්‍රි එක පවා අඩු ඒවා තියෙනවා

  • @niroshathushari8528
    @niroshathushari8528 Місяць тому +1

    Mge eka earbud ekk wda nane charg wenn ghuwm charg wenw pennnw hbi charg wenne nh red light eka pttu went nh. mkdd avl eka prk bima nm wtuna hbi.

    • @MDSTechHub
      @MDSTechHub  Місяць тому +1

      1.චාර්ජ් වෙන පින් හෙනම සියුම් ඒක ගෑවෙන්නෙ නැති වෙන්න පුලුවන්
      2.බිම වැටිලා ඩැමේජ් වෙන්න පුලුඅන්න්
      3.බැට්‍රි අව්ල් වෙන්නත් පුලුවන්

  • @gamlathweerathunga7746
    @gamlathweerathunga7746 Місяць тому +1

    case eken Earbuds deka keesarayak charge karanna puluwanda?

    • @MDSTechHub
      @MDSTechHub  Місяць тому +1

      5 පාරක් වගේ

  • @dineshsuranga1070
    @dineshsuranga1070 11 місяців тому +3

    Oken pen ekak gahala phone eka nathuva songs ahanna puluwanda

  • @RanziYasasvi
    @RanziYasasvi 11 місяців тому +3

    Where should i keep my ear buds when they are fully charged?

    • @MDSTechHub
      @MDSTechHub  11 місяців тому +2

      ඒකේ ආතුලේම තියන්න

    • @RanziYasasvi
      @RanziYasasvi 11 місяців тому +1

      @@MDSTechHub Thanks a lot. I was searching all through the net

  • @epicpoker.ep.7486
    @epicpoker.ep.7486 6 місяців тому +3

    Mama dan order ekak damma daraz eke rs999 tibba oka flash sale kiyala eka hodaida

    • @MDSTechHub
      @MDSTechHub  6 місяців тому +1

      කොලිටිය කොහොම වෙයිද කියලා බලන්න වෙන්නේ ආවාම රිවීව් හොද නම් බඩු හොද වෙන්න පුලුවන්

  • @masterclipz6240
    @masterclipz6240 9 місяців тому +2

    I just ordered 😮😮

  • @PoornaMadhubhasha
    @PoornaMadhubhasha 2 місяці тому +1

    Meka online netuwa kade ganna tiyanavadaa??? Pls rply

    • @MDSTechHub
      @MDSTechHub  2 місяці тому +1

      ඔව් චෙක් කරලා ගන්න අනිවාරෙන්

  • @SujeewaRathnayaka-n3b
    @SujeewaRathnayaka-n3b Місяць тому +1

    Charge karsnne kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Місяць тому +1

      නෝමල් ෆෝන් චාජරෙන් පුලුවන්

  • @sadewanuhas8895
    @sadewanuhas8895 Рік тому +2

    Oya dala thiyana link eke kisima reviw ekakwath wikinalawath na ne

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +2

      ඔව් ඒකට හේතු
      1.එයාලා ලංකාවට තොග ගේන අය ස්ටොක් ඉවර උනාම ඇඩ් අයින් කරනවා ආය අලුතෙන් දාන්නේ අලුත් ෆීචස් තියන ඇඩ් එක එතකොට රිවීව් නෑ
      2.ප්‍රඩක්ට් එකේ විකිලා තියන ප්‍රමාණය පෙන්නන්නේ සාමාන්‍ය කෑලී1000කට එහා විකිනුනාම

  • @SasanRandula_
    @SasanRandula_ 6 місяців тому +2

    I bought it today 😊

  • @Jalinachiran-d5z
    @Jalinachiran-d5z 8 місяців тому

    Meke onlin caal ansa karanna bene eka hadanne komada

    • @MDSTechHub
      @MDSTechHub  8 місяців тому

      වට්සැප්ද

  • @SL_MODIFIED_LAND-1887
    @SL_MODIFIED_LAND-1887 Рік тому +2

    * Bass කොහොමද ?
    * දෙකම එකසැරේ පෝන් එකට කනෙට් වෙනවද
    * i 12 හොද M 10 හොද ?

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +2

      බේස් එක එහෙම වෙනස් වෙන්න පුළුවන් M10 එකේ කොලිටි ගොඩක් තියෙනවා මාර්කට් එකේ හරියට බලලා ගන්න ඕන
      ..සාමාන්‍ය දෙකම එකපාරටම කනෙක්ට් වෙනවා ෆෝන් එකට
      ..M10 කොලිටි වැඩි එක හොදයි හැබැයි i12 එක්ක කොලිටි හොද එකයි M10 Low කොලිටි එකයි කම්පෙයා කරාම ඒක වෙනස්

    • @SL_MODIFIED_LAND-1887
      @SL_MODIFIED_LAND-1887 Рік тому

      @@MDSTechHub thanks අයියෙ

    • @Thikshana2011
      @Thikshana2011 Рік тому

      මමත් ගත්තා bass ne😢

    • @Thikshana2011
      @Thikshana2011 Рік тому

      3200

  • @Suresh.rathnayaka7254
    @Suresh.rathnayaka7254 Рік тому +1

    Cl answer karanne kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      එකාපාරක් ඇගිල්ලෙන් ටච් කරන්න

  • @uthumidikhena8221
    @uthumidikhena8221 3 місяці тому +2

    අයියේ මෙක කනට දන්න බැ නේ ලිස්සෙනවානේ අනික එක ගැලවෙනොනේ කනේ රැදෙන්නෙ නැනේ ඇයි ඒ

    • @MDSTechHub
      @MDSTechHub  3 місяці тому +2

      ඕක දාන්න ඕක කනේ ඇතුලට දාන පැත්ත යට පැත්තට හිටින්න හරවලා එතකොට හරි

  • @PiyanthaNandhani
    @PiyanthaNandhani Рік тому

    Keep it up brother

  • @madeerabalasuriya795
    @madeerabalasuriya795 6 місяців тому

    Mama Ada ekak gaththa dekama cooneth karanna behe ne ekak puluwan cooneth karanna AI e

    • @MDSTechHub
      @MDSTechHub  6 місяців тому

      මුලින් වෙන වෙනම කනෙක්ට් කරන්න

  • @rathneaiya-7593
    @rathneaiya-7593 Рік тому +5

    Oya aiya kiyana katawa atta ❤
    samahrak sellers la oka powerbank ekak widiyata use karanna pulwan kiyala dala thibba daraz eke
    %2i charge une
    Oke battery eka paya 2.5k witr
    Melo rahk ne mn ai return kala

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +3

      ඔව් එහෙම පවර්බෑන්ක් එකක් විදිහට කොහොමත් මේක පාවිච්චි කරන්න බෑ බට්න් ෆෝන් එකක් වගෙනම් සාමාන්‍ය පොඩ්ඩක් පුළුවන් ඒ ඇර අනිත් ඒවා බෑ

    • @kosalakarunarathne668
      @kosalakarunarathne668 Рік тому

      Oke battery eke power eka keeyd

    • @rathneaiya-7593
      @rathneaiya-7593 Рік тому

      @@kosalakarunarathne668 gahala thibbe 3500mah kiyala eth echchara ne
      Oka wadak ne

  • @idik4k
    @idik4k 6 місяців тому +1

    Mamath Order Kara 😊

  • @Thilanka-h1b
    @Thilanka-h1b Рік тому +1

    Thanks

  • @hiruninelusha5453
    @hiruninelusha5453 Рік тому +2

    Daraz eken genna gaththa ekak. Palaweni dawase hondata weda kala. Ita passe dakunu paththe eka power on wela aye off wenawa. Digatama ehema wenawa. Ekata mokadda karanna puluwan?

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      චාර්ජ් ෆුල් තියෙනවද බලන්න ඕකේ පොඩි පින් දෙකක් තියෙන්නෙ චාර්ජ් වෙන්න හරියට ගෑවුනේ නැත්නම් චාර්ජ් වෙන්නේ නෑ

  • @thushanmahesh8830
    @thushanmahesh8830 Рік тому +4

    මේ එකක් ගෙන්න ගත්තා..ඒත් එකයිනේ වැඩ කරන්නේ ..ඇයි ඒ

  • @dancing7294
    @dancing7294 8 місяців тому +1

    Meke sound eka pitata ehenwada

    • @MDSTechHub
      @MDSTechHub  8 місяців тому +1

      මේකේ රබර් කොටස් හරියට කනට ගැලපෙන්න ගැහුවාම ඇහෙන ප්‍රමානේ අඩුයු

  • @OshanDidulanka-ce9ii
    @OshanDidulanka-ce9ii 8 місяців тому +1

    කොහොමද game mode maru venne

    • @MDSTechHub
      @MDSTechHub  8 місяців тому +1

      නෝමල් ෆෝන් එකේ ගේම් මොඩ් එකට මාරු උනාම මේකේ සවුන්ඩ් එක වැඩ ඒ විදිහට

  • @SaitamaWarning-nx1lm
    @SaitamaWarning-nx1lm 6 місяців тому +2

    Meka paya 2ine charge eka😢😢mokada.ekta karanne

    • @MDSTechHub
      @MDSTechHub  6 місяців тому +1

      ඔව් ප්‍රයිස් අඩුවට දෙන්න බැට්‍රියේ පවර් අඩුව ගෙන්නලා විකුනන අය ඉන්නවා එහෙම එකක් වෙන්න පුලුවන්

  • @Charithajanith
    @Charithajanith Рік тому +2

    F9 ekata wada hodada

  • @MadushanMAX-q1x
    @MadushanMAX-q1x Рік тому +1

    Mek sadde nane .me orijinl lokl kiyla thiyeid

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      ඔව් ඔරිජිනල් ලෝකල් නෙවෙයි ඒක කොලිටි කිහිපයක් තියෙනවා වීඩියෝ එකේ මන් ඒක කියලම තියෙනවා
      හොදම කොලිටි එක ගාන වැඩී ඊලඟට අඩුවට හොයන අයට දෙන්න ගහන කොලිටි වල මයික් අව්ල් සවුන්ඩ් අව්ල් බැට්‍රි අව්ල් ඒ ෆැක්ට්‍රියෙන් ගාන අඩුවට දෙන්න ඒ හැමදේම කොලිටි බාල කරනවා මිල අඩුවට කියල එකම වගේ තිබ්බා කියල ගන්න එපා පුළුවන් තරම් ප්‍රයිස් එක කම්පෙයා කරලා ගන්න 🤗

  • @meth1official928
    @meth1official928 Рік тому +2

    Pc ekkt connect krgn puluwnd

  • @fathimaasna9343
    @fathimaasna9343 9 місяців тому +1

    Off karanne kohomada box ekata dammama on ekema ne thiyenne

    • @MDSTechHub
      @MDSTechHub  9 місяців тому +1

      පොඩි පින් දෙක හරියට ගෑවුනාම ඕෆ් වෙන්නේ

  • @eprohoda
    @eprohoda Рік тому +3

    colleague~ salut, Thanks~how top done~ goodnight!😇

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 8 місяців тому +1

    good

  • @SL_MODIFIED_LAND-1887
    @SL_MODIFIED_LAND-1887 Рік тому +1

    ඕක දෙන්නෙක්ට එකසැරේ පාවිච්චි කරන්න පුලුවන් ද

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      පුළුවන් කමක් තියෙනවා ඒක ලග ඉදන් කරන්න බෑ ඔටෝම.කනෙක්ට් වෙනවා

  • @nethrachandrasena6317
    @nethrachandrasena6317 Рік тому +4

    චාජ් වෙන එක පෙන්නන්නෙ නැනෙ ඇයි ඒ🙂

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      ඩිස්ප්ලේ එකේ අව්ලක් වෙලා ඇත්තේ ඒක හදන විදිහ වීඩියෝ එකක් ගේන්නම්

  • @LakmalSumudu-v3g
    @LakmalSumudu-v3g 3 місяці тому +1

    Mama ekak gatta on wenne neni

  • @krishankaedirisooriya9543
    @krishankaedirisooriya9543 6 місяців тому +1

    Ade ube YT eka adane dakke❤

    • @MDSTechHub
      @MDSTechHub  6 місяців тому +1

      සකරබයිස් කරන්ම🌝

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS Рік тому +2

  • @TrustPointlk
    @TrustPointlk 8 місяців тому

    එකක සද්දෙ අඩුයිනෙ අයියෙ. ඒක හදන්න ක්‍රමයක් දන්නවද ?

    • @MDSTechHub
      @MDSTechHub  8 місяців тому

      බේස් එකත් අඩුද ඒකේ

  • @ashkaimalshi8964
    @ashkaimalshi8964 Місяць тому +1

    මේ දෙක දෙන්නෙක්ට පාවිචිචි කරන්න පුලුවන්ද

    • @MDSTechHub
      @MDSTechHub  Місяць тому +2

      දුර ඉදන් කනෙක්ට් කරගන්න වෙනවා නැත්තන් එකට කනෙක්ට් වෙනවා

    • @ashkaimalshi8964
      @ashkaimalshi8964 Місяць тому

      @@MDSTechHub මම මේක අද ගෙන්නුවෙ මේක චාර්ජ් වෙන්නෙ නෑ වගේනෙ

  • @PasinduDilshan-jj3zh
    @PasinduDilshan-jj3zh Рік тому +1

    Price kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ ඩීටේල්ස් ඇති ගන්න තැන්වල ඒවගෙන් බලන්න වෙනව

  • @Sasindumadusanka-ho7sf
    @Sasindumadusanka-ho7sf Рік тому +2

    Eka peththaka witharada bass ahenne oke

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому

      කොලිටි ගොඩක් තියෙනවා මිල වෙනස එක්ක හරියට බලලා ගන්න ඕන කොලිටි එක

  • @sarathpremalal2573
    @sarathpremalal2573 Рік тому +5

    m10,m19 hoda mokakda

  • @slmathiyamix451
    @slmathiyamix451 7 місяців тому +1

    M10 එක දාගෙන මේක බලන මම😂

  • @TheekshanaSithum
    @TheekshanaSithum Рік тому +1

    Price

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ ලින්ක් ඇති බලන්න

  • @ranganamadushan1565
    @ranganamadushan1565 Рік тому +1

    sound madi

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      ඔව් ඕකේ කොලිටි ගොඩක් තියෙනවා සමහර ඒවා කොලිටිම නෑ සවුන්ඩ්

  • @a.nmalmalaarachchi9527
    @a.nmalmalaarachchi9527 Рік тому +1

    mamath gatta peyakwath be

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому

      ප්‍රයිස් එක අඩු කරලා දෙන්න බැට්‍රිය අඩු ඒවා ගෙනත් තියෙනවා මාකට් එකේ හරියට බලල ගන්න වෙනවා

  • @DRAMALAND3124
    @DRAMALAND3124 Рік тому +2

    I phone support de

  • @pardistributors5486
    @pardistributors5486 Рік тому +2

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      මොකක්ද බ්‍රෝ

    • @pardistributors5486
      @pardistributors5486 Рік тому

      @@MDSTechHub මං කලින් ගත්තා F9 TWS බ්ලූටූත් හෑන්ඩ්ෆ්‍රී දෙකක්. ඒකෙන් එක ඉයර්බඩ් එකක් නැති උනා. ඒකට වෙන එකක් ඕඩර් කරල ගත්තොත් කනෙක්ට් වෙයිද?

  • @Suresh.rathnayaka7254
    @Suresh.rathnayaka7254 Рік тому +1

    Cl answer karanne kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      එකපාරක් ටච් කරාම හරි එතකොට කෝල් එක ආන්සර් වෙනවා

  • @slya-ij3oe
    @slya-ij3oe 11 місяців тому +1

    Price

  • @chathuryaaththanayake9637
    @chathuryaaththanayake9637 Рік тому +1

    ❤️❤️❤️

  • @MDSTechHub
    @MDSTechHub  Рік тому +1

    😍

  • @Suresh.rathnayaka7254
    @Suresh.rathnayaka7254 Рік тому +1

    Cl answer karanne kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      එකපාරක් ටච් කරාම හරි එතකොට කෝල් එක ආන්සර් වෙනවා

  • @nissankachandana4700
    @nissankachandana4700 6 місяців тому +1

    Price

    • @MDSTechHub
      @MDSTechHub  6 місяців тому +1

      ඩිස්ක්‍රිප්ශන් එකේ අයව කන්ටෑක් කරගන්න

  • @dhanushkamadushan-bf2cp
    @dhanushkamadushan-bf2cp Рік тому +1

  • @Suresh.rathnayaka7254
    @Suresh.rathnayaka7254 Рік тому +2

    Cl answer karanne kohomada

    • @MDSTechHub
      @MDSTechHub  Рік тому +1

      එකපාරක් ටච් කරාම හරි එතකොට කෝල් එක ආන්සර් වෙනවා