Deweni Inima | Episode 849 26th June 2020

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 892

  • @prasdi93
    @prasdi93 4 роки тому +181

    "කදුලු පිහදාන්න අත උස්සන්න බැරි දවසට හරි තනියම කදුලු පිහිදාන්න පුරුදු වෙන්න " අම්මෝ අවන්ත ඒ වචන ටික 😭😭😭😘😘😘

  • @prasdi93
    @prasdi93 4 роки тому +147

    දෙවන්ත නැති ඉනිම පරිප්පු නැති හෝටලේ වගේ.... දැන්වත් හැමදාම දෙවන්ත සීන් තිබුනොත් නියමයි

  • @limashahatanpola2759
    @limashahatanpola2759 4 роки тому +575

    එදිරි අන්කල්...අවන්ත කොලුවගෙ මතකෙ නැති නොකරපු එකට නම් හෘදයාංගම ස්තුතිය ඈ..💃

    • @romeshiromeshi632
      @romeshiromeshi632 4 роки тому +9

      Amme ou affa..mmth bye idiye..awnthata sihiya nathiweida kiyla..thank you edirimuni sir.nathnm kthwa epa wenawa balanna.

    • @livindipathirana3050
      @livindipathirana3050 4 роки тому +5

      Ammo ow baye hitiye. Nathnam kathawa aya passata yano ne

    • @nadunwimukthi6907
      @nadunwimukthi6907 4 роки тому +8

      සිරාවටම😹😹 තව ඩිනගෙන් මට පපුවෙි අමාරැව හැදිලා මැරෙන්නේ😹😹😹

    • @ඔබහාමා
      @ඔබහාමා 4 роки тому +6

      අනිවාර්යයෙන් එදිරි අයියා එහෙම කරන්නේ නැ කියලා මම දැනගෙන හිටියා 🙈

    • @anjuanju3075
      @anjuanju3075 4 роки тому +1

      Apoi ou

  • @warshamalshani7532
    @warshamalshani7532 4 роки тому +153

    කදුළු පිහදාන්න අත උස්සන්න බැරි දවසට හරි තනියම කදුළු පිහදාගන්න පුරුදු වෙන්න 😭😭😭😭😭😭

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    දෙව්මි අවන්ත සංවේදි අවස්තාවකදී අපිට හොදටම අඩන්න දුන්න වගේම සතුටු අවස්තාවෙදි අපිව ගොඩක් හිනා ගැස්සුවා.හරිම දක්සයෝ...සුභ පැතුම්

  • @rashaneanuradha9019
    @rashaneanuradha9019 4 роки тому +44

    බොහොම ස්තුතියි එදිරි මාමේ... අවන්ත සුව කරලම දුන්න එකට.. ඩොක්ටර් නම් ❤❤❤

  • @sadevranjana8810
    @sadevranjana8810 4 роки тому +422

    මොනවා උනත් එදිරිය අවන්තයා නැගිට්ට ගමන් කවුද ඔයා කියලා අහලා උගෙ මතකය අවුරුදු 5ක් විතර ආපස්සට යවනවා වගේ ගොන් ආතල් නොදීපු එක වටිනවා ඈ

  • @lalinifernando7358
    @lalinifernando7358 4 роки тому +21

    Part 2: Avantha, unable to wipe them away, makes her strong. He is startled when he hears both her and Ananda were taken away by the police. He is filled with sorrow and looks at her helplessly. The love in his eyes 😭 The adoration for him in her eyes as he checks his phone. Left us weeping. Can go on and on.

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +47

    අවන්ත කවදාවත් දේව්‍මි අතහරින්නේ නැ දේව්‍මි එ වගේමයි ඒ දෙන්නාගේ ආදරේ ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @nishanthapeiris2225
    @nishanthapeiris2225 4 роки тому +277

    කෝ අවන්තට අාදරේ අය☝☝☝☝☝

  • @imashasewwandhi1830
    @imashasewwandhi1830 4 роки тому +122

    Aww 😍 අනේ අදනම් මාරම ලස්සනයි මෙච්චර දවස් තිබ්බ පාලුව නැති වෙලා ගියා දෙවන්ත නිසා 🤗🤗😍😍

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 роки тому +99

    අනේ අවන්තට සිහිය ඇවිත් දෙවිමි එක්ක කතා කරනවා බලන්න ලැබුනු එකට නම් එදිරි අන්කල් ඔයාට ගොඩක් පින්. අදනමි හරිම සතුටුයි දෙවන්ත ආදරය දැක ගන්න ලැබීම ගැන. හරිම ලස්සනයි දෙවන්ත. අනුහස් ඔයා දැන් බය වෙන්න එපා. දෙවිමි අවන්තට හැමදේම තේරුම් කරා.දෙවිමි මරු ඔයා නමි. බලන්න ඒ ආදරේ ලස්සන. දැන්වත් එදිරි අන්කල් ලස්සනට කතාව ලියන්න අපට ගින්දර නොදී.

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +258

    මං බය වුණේ අවනතට දෙව්මි අමතක වෙලා කියලා දෙවියනේ 😥😥😥😥 හරිම සතුටුයි🙈😘😘😘❤🤗

    • @TV-co1pz
      @TV-co1pz 4 роки тому +3

      ආපෝ එහෙම උනානම් තවත් කතාව දිග් ගස්සනවා එහෙම නොව්න එක හොදයි

    • @chithradewage70gmail.comchithr
      @chithradewage70gmail.comchithr 4 роки тому +2

      😘😘😘😘

    • @lakshikadananjani7344
      @lakshikadananjani7344 4 роки тому +2

      Ammo ow

  • @dammiwelgama2988
    @dammiwelgama2988 4 роки тому +263

    දැන් ඉතින් මේ කතාව අනිත් පැත්ත හරවන්න එපා එදිරි .
    අසාදාරනය කරපු එවුන්ට දඩුවම් දෙන්න .

  • @lalinifernando7358
    @lalinifernando7358 4 роки тому +23

    Part 1: What a tear-jerker! 😭😭😭 My heart 😭 An emotional and heartfelt Dewantha meeting after weeks! Welcome back Avantha! So glad to see him having regained consciousness and coming to know the truth about the current situation. Dewmi, truly Avantha's darling girl, rushes to see him. She looks at him lovingly and holds his hand; cannot keep her emotions locked up as they leave through her eyes in the form of unstoppable tears.

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 4 роки тому +222

    අමිමෝ අද දෙවන්තලා හරිම ලස්සනයි.
    ඔය දෙන්නට ගොඩ ගොඩාක් අාදරෙයි.😍😍😍😍😍😍😍😍

    • @arunanuwan4497
      @arunanuwan4497 4 роки тому +5

      දෙවන්ත ලස්සන උනාට වැඩක් ද බන් ඒ බැල්ලි තමන්ගෙ අයියව බලන්න එක පාරක්වත් ගියාද.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 4 роки тому +131

    අම්මො එදිරි කතාව දැමිමාට පස්සෙ මේහෙම රසවත් කොටසක් දැමිමාමයි හොද වැඩේ ❤🌹😀

  • @pmsangeetha6766
    @pmsangeetha6766 4 роки тому +57

    සතුටුයි අවන්ත 😂 😂 😂 කදුලු එනවා පවු රත්තරං අනුහස්

  • @anushalakmali1287
    @anushalakmali1287 4 роки тому +58

    අවන්ත දෙව්මි ආසම චරිත දෙක මම නම්..❣️

  • @ranaviruva2942
    @ranaviruva2942 4 роки тому +40

    අවන්තට මතකය ලබා දුන් එදිරිමුනිට විනාඩියක නිශ්ශබ්ද තාවයක්..😂

  • @darahimadhu1116
    @darahimadhu1116 4 роки тому +38

    කදුලු පිහින්න අත උස්සන්න බැරී දවසටවත් තනියම කදුලු පිහගන්න පුරුදු වෙන්න.... 😔😔

  • @gsss194
    @gsss194 4 роки тому +178

    රජ ඔලුවක් නේ තියෙනේ ඒක නිසා හොදට මතක තියෙනවා... අනුහස්ටත් ලගදි එන්න පුලුවන් වෙයි..

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +114

    අදනම් කතාව පට්ටම සතුටෙන් බැලුවේ ආදරෙයි දෙරන අවන්ත ❤👌👑

  • @mangalikasenarathna4764
    @mangalikasenarathna4764 4 роки тому +33

    ගොඩක් පින් අවන්තගේ සිහිය ඇවිත් මතකය නැති නොකල එකට අනුහස්ට නිදහස ලැබෙයි දෙව්මි ඇත්ත දන්න නිසා

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 роки тому +81

    අමමෝ ඇති යන්තං අවන්තට...හැම දෙයක්ම මතකයි...පුදුම බයකින් හිටියෙ ..අප්ප ...දෙවිමියො....දැං අඩන්න එපා.මැනික ..💕💕💕

  • @dinithlakshitha4273
    @dinithlakshitha4273 4 роки тому +90

    අවන්තගේ කට හඩ ඇහුවත් සැපයි.😍😍😍

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +42

    ඩොක්ට .ඔයාට.ගොඩක් .පින්.අපේ.අවන්ත ව.මතකෙත්.එක්කම.සුව.කරල.මුලින්ම.දෙව්මි .කියන්නෙ.අවන්ත ගෙ .පන.එයාට.පෙන්නුවාට.

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    අවන්ත අනුහස් වෙනුවෙන් මලයා අය්යා ව බේරන්ට අමීෂට ත් ස්‍රප්‍රයිස් දෙමින් උසාවියට අවන්ත යන දවස බලන්න ආස අය කෝ ඉතින්

  • @අහිංසකසමනලී-ඬ5ව

    අද නම් කතාවෙ තිබ්බ කම්මැලි ගතිය නෑ.. අවන්ත නිසා..

  • @yuwi_04
    @yuwi_04 4 роки тому +44

    අවන්ත ආපු ගමන් කතාව බලන්නත් ආස හිතුණා

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 роки тому +205

    අඩෝ යාන්තම් ඇති අද දෙවුමි මොලේ තියෙන වැඩක් කරා 😂😂😂😂😂😂😂😂😂

  • @Gamingplayer11872
    @Gamingplayer11872 4 роки тому +119

    අද නම් දෙව්මිට බනින්න එපා තාරට බනින්න එපා සුප ඇක්ටින් තාරා 👍ගුඩ් ජොබ් දෙව්මි(දෙවන්ත )😍 අවනත මාසයකට පසු නැවතත් කරලියට welcome අවනත

  • @anushapriyadarshani913
    @anushapriyadarshani913 4 роки тому +180

    එල බන් අවන්තයෝ 👍👍👍තොට මතක තිබුන එකට
    එල දැන් අනුහසාට කෙල්ලෙකුත් සෙට් වෙය්
    හිරෙනුත් එඉ👍👍👍

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +105

    ජිවිතේ මා ඇසූ ලස්සනම කේලම එදිරි අයියා අතින් ලිය උන වගයි 😘😘😘😘😘

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 4 роки тому +65

    අම්මෝ අදනම් කතාව ලස්සනයි බයේ හිටියේ අවන්තට සිහිය අවාට පස්සේ ඔක්කොම අමතක වෙලාද දන්නෙ නැහැ කියලා😁😁🙆🙆🙆 😚😚😚😚

  • @තිළිණිතිළිණි-ඳ3ය

    අදනම් සතුටුයි අවන්තට මතකය තියනවා...👌🌹

  • @lakshikaroshini1278
    @lakshikaroshini1278 4 роки тому +83

    අපේ අම්මෝ මම හිතුවේ මතකේ ගිහින් කියලා... මාමේ ගොඩක් පින් ඉන්දියාවට නොගිහින් අවන්තට මතකේ දුන්නට😂😂😂

  • @deshaniliyanage97
    @deshaniliyanage97 4 роки тому +36

    හම්මේ ඇති යන්තම්.අවන්තට සිහිය ආවා 😍😍😍😍😍😍

  • @desilva2429
    @desilva2429 4 роки тому +117

    එදිරියට බල්ලට වගේ බනින්නම ඕනේ වැඩේ කරගන්න.....😂😂

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 4 роки тому +66

    ඇත්තටම අනුහස් චරිතය තමයි දෙවෙනි ඉනිමට වෙනස් මාතෘකා සපයන්නේ. මෙච්චර කාලයක් බැන බැන හරි මේක බැලුවේ ඔයා නිසයි thank you Raveen

    • @tharushiweerarathna5092
      @tharushiweerarathna5092 4 роки тому +6

      Tika denai Ane ehema hithanne.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +7

      aniwa aka atha raween aiya ayage kotasa hodin itu karanawa .adath aya expression walin hodinma a duka asrana bawa adii wuu hageem ismathu kala.ayai mage adahsa obath akaga wei

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +1

      @@fairy3560 hmmmm aka atha samaharunta aka daragana baa.a wagema ada awntha hitiya thana anuhas hitiyanm raween aiyage acting madi kiyala godak aya kaa gahawi but awnthata ahema kiyana kawruth naa athatama icu hitapu kenek widiyata oida wada thwa tikak feel wena ragapana thiba.habai anu hitiyanm oita wada oya kotasa karwi kiyalth mata hithuna.

  • @lalinifernando7358
    @lalinifernando7358 4 роки тому +18

    Part 3: Wonderful performances as always by Nayanathara and Keshan! ❤ Lots to unravel Monday onwards. Look forward to a Fernando brothers' reunion too. Looks like we will be crying on Monday as well 😭

  • @pimix2000
    @pimix2000 4 роки тому +14

    Awanthage මතකෙ නති නොකරට ඔබට පින් .අද කතාව ලස්සනයි

  • @GreenInfolk
    @GreenInfolk 4 роки тому +37

    තාමත් පිටරට ඉදන් බලන අය කෝ බලමු 👍👍

    • @gsss194
      @gsss194 4 роки тому +4

      අනේ මේ අපි හැම දාම බලන්නේ..පිටරට ඉදලා තමයි. ගොඩක් සතුටුයි පිටරට අය කියලා අපිව මතක් උන එකට..බුදු සරනයි .සියලු දෙවි පිහිටයි ඔයාට...

    • @adithyagamage7905
      @adithyagamage7905 4 роки тому +1

      Mmm

    • @prasangaherath2753
      @prasangaherath2753 4 роки тому +1

      ඉන්නවෝ..ඩුබායි

    • @roshanwijesinhaudarasewwan9007
      @roshanwijesinhaudarasewwan9007 4 роки тому +1

      @@gsss194 oyage manussa kamak thiyenawa👍👍

    • @gsss194
      @gsss194 4 роки тому +1

      @@roshanwijesinhaudarasewwan9007 Thankyou..මල්ලි කෙනෙක්ටහරි.නංගී කෙනෙක්ට හරී.බුදු සරනයි

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +8

    දෙව්මි දුව අවන්ත පුතිට කොතෙක් ආදරයද කියල පේනව ඩොක්ටට මේ බැගෑපත් වන ආකාරයට. ඔය දෙන්නගෙ අනාගතයට අපේසුබ පැතුම්.තෙරුවන් සරනින් අවන්ත පුතාට ඉක්මන් සුවය ලැබේවා.

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 4 роки тому +62

    අදනම් හරිම සතුටුයි.අවන්තට සිහිය අැවිත් ❤

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 роки тому +9

    පුදුමාකාර හැඟීමක් ගොඩක් හොඳ රඟපෑම k awantha දෙව්මි සුබපැතුම් ❤❤

  • @hlsriyanisriyani2882
    @hlsriyanisriyani2882 4 роки тому +88

    අද හොඳයි අද හොඳයි අවංතට සිහියත් ඇවිල්ලා දෙව්මි ට කතා කරන්නත් ලැබුණා සංතෝසයි

  • @skslvlogs6433
    @skslvlogs6433 4 роки тому +61

    රාමනායක වගෙ සර් කෙනෙක් අපි ඉස්කොලෙ යනකාලෙත් හිට් යා.එ වගෙ ගුරුවරු හුගක් වට්නවා.එ වගෙම තාත්තලා තමන්ගෙ දරුවන්ව අමතක කරන්නෙ නැ.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому

      aka atha ramanayaka sir,akanayaka sir ,sonali miss wage guruwaru athatath inawa.matath ahema guruwaru muna gahila thiyenawa.thathalage adre maha pudumai

  • @sakufdo5447
    @sakufdo5447 4 роки тому +12

    Thanks එදිරිමුණි මාමේ😊😊. කතාව මේ විදිහටම තියන්න . අදනම් මරු . ❤️❤️❤️❤️

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 4 роки тому +50

    අදනම් දෙවෙනි ඉනිම ලස්සනයි අවන්ත දෙවුමි ගොඩාක් ආදරෙන් කතා කලා නිල් සර් ලස්සන කතා කියන්නෙ මෝඩ අමීශාගේ ලපටි කතා ගැන අනුහස්ට ලබන සතියේ ඇපැ ලැබේවි දෙව්මි ඔයාගේ ආදරේනම් ඇත්තටම ආදරනීයයි ඩොක්ටත් හොදයි දෙව්මිනට උදව් කරා බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhaid744
    @dhaid744 4 роки тому +40

    දැන් ඉටින් හරි නේ අවන්තට සිහිය ආවනේ නියම දඩුවම දෙන්න ඕනා අයට දෙන්න නීල් සර් 😍😍😍😍

  • @HiHi-es5xk
    @HiHi-es5xk 4 роки тому +13

    දෙව්මි අවන්ත ඔයාලා දෙන්නා මාව ඇඩෙව්වා 😥😥😥😥😥😥😥

  • @samanthikumari4979
    @samanthikumari4979 4 роки тому +84

    අම්මෝ එදිරි මාමා නොසිතු දෙයක් නේ කළේ අවන්තට හොද මතකයක් තියෙනවා නේ.

  • @අහිංසකසමනලී-ඬ5ව

    ඇති යංතං දෙයියනේ කියලා අවන්තට මුකුත් අමතක වෙලා නෑ..

  • @shubhashinisumanaweera994
    @shubhashinisumanaweera994 4 роки тому +20

    I LOVE YOU DEWANTHA 💖💖💖
    Adanam kathawa niyamai...

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +19

    KISS රවීන් සහ ශනූගේ අලුත් teledrama එක 💏
    බලන්න හරිම ලස්සනයි
    ඒ වගේම මේ ඉරිදා ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැසටහනේ ගීත ගයන්නේ රවීන් සහ උරේශා

    • @sewvandiweerathunga1434
      @sewvandiweerathunga1434 4 роки тому +8

      ගිය සතියේ dreams star බැලුවද මාර ලස්සනයි.
      රවීන් එදා හරිම ලස්සනට වැඩසටහන කෙරුවා.
      Superb 👍👍

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +2

      @@sewvandiweerathunga1434 hmmmm ow superb.harima adraneeyawa lasanata wade keruwa.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому

      aluth teli drama aka balana widiyak nane appa danma shikk.sihinayaki raa program akanm aniwa balanawa.

  • @nadunwimukthi6907
    @nadunwimukthi6907 4 роки тому +30

    එදිරිමුනි ඔයා හොද වෙලාවට අවන්තට මතකේ නැති කරේ තව ඩින්ගෙන් මට පපුවෙි අමාරැව හැදිලා මැරෙන්නේ😥😥😥
    (දෙවනි ඉනිම පෑන්ස්😁)

  • @අහිංසකසමනලී-ඬ5ව

    දැං කොහොම හරි මේනකට දඩුවම දුන්නා නම් කතාව supr.. ,😍

  • @tharushiweerarathna5092
    @tharushiweerarathna5092 4 роки тому +291

    Awanthata sihiya enakan Balan hitapu set eka me paththata👇👇👇

    • @nasarnasar4813
      @nasarnasar4813 4 роки тому +1

      Mag balag hitiya

    • @alishaalish4399
      @alishaalish4399 4 роки тому +5

      Den thamai කතාවේ hoda tika kohoma hari awanthata සිහිය awa

    • @DevLakshan
      @DevLakshan 4 роки тому +1

      අපි නම් මැරෙනකන් බලගන හිටියෙ😒😒

    • @omeevindhy8668
      @omeevindhy8668 4 роки тому +1

      🙋

    • @geethika8186
      @geethika8186 4 роки тому +2

      සක්කිලි ජාතියක් රසවින්දනය බල්ලට බැහැපුු

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 4 роки тому +44

    අවන්තට සිහිය ආවා.ඒ කියන්නේ අනුහස් එලියේ.ඩයරිය කියවලා ආක්ශාගේ තරහත් නිවිලා ඇති.දැන් ඉතින් අනුහසුයි අක්ශායි ඩිශ්ටි ඩිඩින් තමයි 😍😍😍

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 4 роки тому +31

    අනේ අවන්ත ඔයා නැතුව මට එපා වෙලා හිටියේ දැන් නම් කතාව ආසවෙන් බලන්න පුලුවන් වෙලාවට මෙමරී ලොස් වෙලා නෑ

  • @chamodjayasanka2451
    @chamodjayasanka2451 4 роки тому +109

    හෙට එපිසෝඩ් එකේදි දෙව්මි හීනෙන් බයවෙලා ඇදෙන් නැගිටින්න ඕනේ බලන්න...

    • @fathimafahana8349
      @fathimafahana8349 4 роки тому +1

      කියන්න බෑ නේද....

    • @mithz1232
      @mithz1232 4 роки тому +6

      Anne aththamai ehema unothnam man saman ediramuniva hoyan gehella kanata gahala enne

    • @chakabro7416
      @chakabro7416 4 роки тому +3

      හෙට නෑ බන්.ආයෙ සදුදා

    • @edm4303
      @edm4303 4 роки тому

      Ow yakoo 😢🤣

    • @pehhansika5190
      @pehhansika5190 4 роки тому

      Aiyoo haaaa

  • @sadaninisansala8109
    @sadaninisansala8109 4 роки тому +9

    අවන්ත අයියා දෙව්මි අක්කයි හින්දා කතාව ලස්සනයි

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +201

    අද ඇති යන්තම් අවන්තට සිහිය ආවා දැන් අනුහස් නිදහස් වෙයි

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 роки тому +2

      But itin ameesha la boru report hadaida dan na.
      Shakshi ne wadagath.eth doctor e wage crime ekak karan nati wei.

    • @homegirl98
      @homegirl98 4 роки тому +6

      Ekath bohoma amaruwe sihiya denne atte. Nattam labana aurudde tama

    • @udeniudeni7507
      @udeniudeni7507 4 роки тому +4

      Aniweryan

    • @udeniudeni7507
      @udeniudeni7507 4 роки тому +2

      @@lovefeelinglf2989 den anuhas nidahes Kara ganna puluwan aniweryan satuti❤️❤️❤️❤️

    • @roshanwijesinhaudarasewwan9007
      @roshanwijesinhaudarasewwan9007 4 роки тому

      @@homegirl98 apo ekanam aththa

  • @dlove2796
    @dlove2796 4 роки тому +113

    අැති යාන්තන් අවන්තට සිහි අැව්ල්ලා 🤩 හැබැයි දන් වැරැද්ද කරපු එක්කෙනාට අනිවාර්යෙන් දන්ඩුවම් විඳින්න ඔ්න 😒

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 4 роки тому +16

    Awantha & deumi 💕💕💕

  • @alphamixer5723
    @alphamixer5723 4 роки тому +8

    එදිරි මාමේ..අපිට එපා නොකර අවන්තගේ මතකය ඉතුරු කරාට ඔයාට පිං...😂

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 роки тому +115

    අවන්තට සිහිය අාව අැති යන්තන්..

  • @vimamendez8409
    @vimamendez8409 4 роки тому +9

    කෙශාන් ඔයාගේ acting නියමයි. අපිට ඔයා කතාවේ නති අඩුව ගොඩක් දනුනා.. අවන්තට අපේම කෙනෙකුට අසනිප වෙලා හොද වුනාම වගේ සතුටක් දනුනේ. අවන්තගෙන් තොර දෙවනි ඉනිමක් හිතා ගන්නට අමාරුයි .අපි හමදාම කලේ අවන්ත එනකම් බලාගෙන හිටපු එක දෙව්මි වගේම. ආපහු class එන එක..ඉස්කෝලේ යන එක cricket ගහන එක. Kidnap කලාම එනකම් බලා ගෙන හිටපු එක. ඔයා නති උනාම දෙව්මිට වගේම අපිට පාලුයි.අපිට දුකයි. ආයෙත් අපිව දාලා යන්න එපා හොදද කොල්ලා? 😋

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 роки тому +4

      එක ඇත්ත තව ලොකූ අඩුවක් තීනෝ කේශාන්ගේ සින්දුවක් කල්පනා අක්කි එක්ක ඩුවට් එක් කලොත් මේ පාරත් 15 මිලියන් අනිවාර්‍යෙන් ලැබෙයි😍😍👌👌

    • @vimamendez8409
      @vimamendez8409 4 роки тому +3

      @@kavindulakshan1207 අපි හිටියා වගේ ඉවසීමෙන් ඉමු. මට හිතෙන්නේ ලගදිම සින්දුවක් ලබෙයි කියලා දෙවන්ත bonus එක්කම 🙂

    • @gstarasterisk
      @gstarasterisk 4 роки тому +4

      අනෙ අම්මොහ් ඔව්... අවන්ත නැතුව heart attack හැදිල හිටියෙ මෙයාල පේලියට 🤩🤩 සිංදුවකට නං එකෙන්ම කාලෙ හරි!

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 роки тому +5

      අවන්තයා හැමදාමත් එහෙමනේ.අපිව වෙහෙස කරලා සංතොසේ දෙනවා පැලෙන්න.ඒකම තමයි අවන්තගේ wow එක.ඒක කරන්න පුලුවන් අවන්තටම විතරයි.😍😍

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 4 роки тому +2

      @@vimamendez8409 සමල්කා හිටියනම් බලන්න තිබ්බ .අනුහසා හිරේ යන පාරක් පාරක් ගනේ, songs හදයි මෙයාලා.

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +66

    ගොඩක් දවස්සේන් පසුව අද කොටස ගොඩක් ලස්සනයි අවන්ත හින්දා

  • @upulpriyashantha1828
    @upulpriyashantha1828 4 роки тому +63

    උදේනි අම්මා නම් අඬනවා අඬනවා ඉවරයක් නෑ.පව් අනේ එයා.ඒත් අර අමීෂා කියන එකීට නම් ඕන එයාලව මොකක් හරි එකකට පටලවලා සතුටු වෙන්න විතරයි ඕන.ඒත් අනුහස් නම් අවන්තව හොද මාර්ගයට ගත්තා.උදේනිටත් එහෙම කරන්න පුළුවන් වෙලා,අමීෂාත් හොද අතට හැරුණොත් මේ කතාව තවත් ලස්සන වෙන්න තිබ්බා කියන අය කෝ.💗💗💗💗💗

  • @kasunchanasurangi2172
    @kasunchanasurangi2172 4 роки тому +57

    මෙනකට මුකුත් කරන්න කැමති නැ වගේ එදිරි අයියා.
    ඇයි හැමදාම උෟවම දිනවන්නෙ
    අමිශාගේ මොලේ හොදලා ජිවතේ මොකද්ද කියලා එදිරි අයියේ ඉක්මනට කියහං අපිට හැමදාම මෙහෙම බොරුව ජය ගන්නවා බලන්න බැ

    • @thanukapathum5946
      @thanukapathum5946 4 роки тому

      ඔව් ඒකඅැත්ත හැමදාම. මෙනකයට දිනුම දෙන්න බෑ ඵක පාරක් නෙමේ කී පාරක් වැරදි කරාද දැන් අැති දඩුවම් ලැබිය යුතුයි

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    එදිරිමුණි මතකය අමතක කරානම් මේ කතාව බලන උන් ආයෙ මේ පැත්තට නොයෙන්නත් තිබුනා
    එදිරිමුණි ඔයා දිනුම්.
    සුභ පැතුම්

  • @dinu8520
    @dinu8520 4 роки тому +11

    අම්මෝ....මතකෙ අමතක වෙලා නෑ.... Thanks ආආආ.....

  • @madushani1832
    @madushani1832 4 роки тому +26

    Ammoo ආදරෙයි awantha.ennakooo ඉක්මනට .❤️❤️❤️aksha & anuhash.lovely couple .❤️❤️❤️❤️

  • @priyanthifernando1455
    @priyanthifernando1455 4 роки тому +12

    අද නම් එදිරිමුනි සර් කතාව ගොඩක් ලස්සනයි හෙට කතාවෙ අනුහස්ව නිදහස් කරල අමීසවයි මෙනකවයි දවසකට හරි හිරේ යවන්න please අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ

  • @ddshiromichandika347
    @ddshiromichandika347 4 роки тому +56

    Ohhoòoo😀නියමයි නියමයි අනුහස්ට ඇපයක් ගන්න පුළුවන් අවන්තට හෝද උනා ආති යන්තම්☸

  • @DuhzDunk
    @DuhzDunk 4 роки тому +36

    💐 Thank you "Doctor's Station" 🙏
    What a pleasant surprise 🦄🌻

    • @vimamendez8409
      @vimamendez8409 4 роки тому +2

      Just noticed the " Doctor Station" 😂

    • @DuhzDunk
      @DuhzDunk 4 роки тому +2

      @@vimamendez8409 hehe 😉 yes, the name board 😂 and the episode was full of little surprises:
      1. Dewmi's new bag and dress (a wardrobe upgrade)
      2. Doctor's Station (a nameboard for the Doc )
      3. A new T-shirt for AV (possibly)
      4. AV's awake 😇
      5. him saying "දෙව්මි, මේ අහන්ඞ ......" 🤣 (the biggest element of surprise)
      6. and his epic clause "කදුලු පිහිදාන්න අත ුස්සන්න බැරි දවසට හරි........ " 😅(highlight of the day)

  • @ravindubandara1593
    @ravindubandara1593 4 роки тому +64

    ඇති යන්තන් මුගෙ මතකෙ නැති කරලා නෑ

  • @nisansalasewwandi5687
    @nisansalasewwandi5687 4 роки тому +2

    දොස්තර අයියට හිත ගියේ මට විතරද??? අනේ මට එයාව බලන්න බැරි වෙයිද අවන්ත හොද වෙලා ගෙදර ගියාම 🤣🤣🙈 ☹️

  • @niwon4377
    @niwon4377 4 роки тому +2

    අවන්තයගෙ විස්තරයක් දැන ගන්න කතාව බලන්න ආපු අය කෝ බලන්න
    කමෙන්ට් කරපු අය tnx 😍

  • @podigamagekalindu7288
    @podigamagekalindu7288 4 роки тому +63

    දොස්තර මරු

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +60

    අවන්ත නිසා කතාව සුපර් පට්ට ❤👌👌

  • @janithdimantha5080
    @janithdimantha5080 4 роки тому +147

    දැන් අමීශාවයි මේනකවයි ගැනිවයි යවන්න හිරේ

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 роки тому +25

    ඇත්තටම ගොඩක් සතුටුයි දෙව්මි අවන්ත දැක්කම අනුහස් ගැන දුකයි පව්. දැන් ඉතින් යුක්තිය සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා හිතනවා. ඒක එහෙම වෙන්න ඕන. කවදා හරි සත්‍ය ජය ගත යුතුයි

  • @nishapathirana8287
    @nishapathirana8287 4 роки тому +8

    එදීරී මාමේ ඔයාට පින්..අවන්තව....යහාපත් විදිහට භාර දුන්නට 🙏🙏🤣

  • @prasadinisansala1621
    @prasadinisansala1621 4 роки тому +123

    හෙට දෙව්මි උඩ ගිහින් ඇහැරෙයිද දන්නෙත් නෑ හීනයක් දැක්ක කියලා

    • @නිකිණිමලිෂා
      @නිකිණිමලිෂා 4 роки тому +6

      එක තමා මාත් බයෙ හිටියෙ මැණික

    • @yuwi_04
      @yuwi_04 4 роки тому +5

      කියන්න බෑ. එහෙම වෙන්නත් බැරි නෑ

    • @nadunwimukthi6907
      @nadunwimukthi6907 4 роки тому +14

      කැත කතා කියන්න එපා යකෝ පපුවේ අමාරැව හැදිලා මැරෙයි මම

    • @praneethinduranga9284
      @praneethinduranga9284 4 роки тому +4

      අම්මප බන්

    • @nishariperera3580
      @nishariperera3580 4 роки тому +4

      Matath okama hithuna appa

  • @madupriyaa9044
    @madupriyaa9044 4 роки тому +58

    අනේ dr මහත්තයට පින් සිද්ද වෙනව
    කාලෙකින් අපේ දෙන්නව එකට බලන්න ලැබුනා
    හෙට වෙනකොට මේක හීනයක්නම් වෙන්න එපා දෙය් යෝ 🙏🏻

  • @abababab7812
    @abababab7812 4 роки тому +6

    දෙවිමි පවි දෙයියනේ දෙුාස්තර මහත්තයා කියන්නේ ඇත්ත අනේ ඉක්මනින් බලලා යන්න වස්තු අවන්තට ඉක්මන් සුවය පුර්තනා කරමු නේද යාළුවනේ

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 4 роки тому +6

    ඇති යන්තං 😅 මං හිතුවෙ අවන්තට සිහිය එනකොට ඔක්කොම දේවල් අමතක වෙලා ඇති කියලා 😄

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +6

    අනුහස් 💗💗💗💗 ඔයාට වරදින්නෙ නැ අවන්ත එයි ඉක්මනින් ඔයාට සාදාරනය අරගෙන 💗💗💗💗

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +1

      nimna nimna hmmmm.mali aiya wenuwen monama hari deyak karwai.balamukoo

    • @ඔබහාමා
      @ඔබහාමා 4 роки тому +1

      @@TGDhananjaya අවන්ත අමිෂා ගේ ගැට වලට දැන් අහුවෙන්නේ නැ

  • @sujeewakumari6876
    @sujeewakumari6876 4 роки тому +4

    Dewmi ekka adapu aya ko balanna like karanna man vitarada

  • @hansinisansala8699
    @hansinisansala8699 4 роки тому +44

    අම්මෝ අැති යන්තන් මතකෙ තියනවා මං හිතුවා දෙව්මිව දැක්ක ගමන් ඔයා කවුද අහයි කියලා මේ ඉන්නෙ කොල්ලා ශෝක් ekata

  • @hitheshiweerathunga6677
    @hitheshiweerathunga6677 4 роки тому +4

    අනේ එදිරි මාමේ ඕක දෙව්මිගේ සොඳුරු සිහිනයක් නොකරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා..😥😥

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 роки тому +2

    ඊලග සුමනේ මේනක රිමාන්ඩ් එකේ ඉන්නවා දකින්න කැමති අය කවුද ....

  • @sldanux24
    @sldanux24 4 роки тому +3

    මෙනක කියන කාලකණ්ණියාට දෙන්ඩ ඔන හොදම දඩුවමක් අපි මෙ කතාවේ බලාගෙන ඉන්නෙ අනුහස්ගෙ අම්මාටයි අනුහස්ටයි ආනන්දගෙ පවුලේ අයටයි කරපු පා හර වැඩෙට ඔකුන් එක පෙලටම හිරෙට යනවා බලන්ඩ මුල ඉදලාම බැලුවා අමිෂාට තියෙන්නේ උදේනි බිතිකාව කිසිම චාරයක් නැති ගැහැනියක් තමයි අමිෂා කොටස් ටික සෙරම බැලුවා උන්ට තාම එවාට දඩුවම් ලැබුණෙ නැත ඉදිරියටත් එහෙම නම් මෙ කතාව බලපු අපිට ලොකු මඩු වලිගයකින් තලා ගන්ඩ තමයි වෙන්නෙ ස්තුතියි ගොඩාක් ලස්සන කතාවක් තමයි දෙවෙනි ඉනිම

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 роки тому +16

    අමිෂා කියන ඒකිට පුතා මලත් කමක් නෑ දෙපලයි සල්ලියි පලි ගැනීමයි තියෙනවනම් පුතා billata උනත් දෙයි නොදකින් මෙහෙමත් අම්මලා

  • @MF-us9dm
    @MF-us9dm 4 роки тому +62

    ඇති යන්තම් අවන්තට සිහිය ආවා...මම හිතුවේ ඇර indian drama වල වගේ වෙඩි තියන්න සතියක්,තුවක්කුවෙන් උණ්ඩ එළියට එන්න සතියත්, ඇඟේ වදින්න සතියක්.ඒ වගේ වෙයි කියලා හිතුවේ.. අද කොටස නම් කිසි අවුලක් නැහැ..හැබැයි අර සින්දුව නම් දැන් ඇති වෙලා තියෙන්නෙ අම්මපා සිරාවටම සිංදුව දාද්දි ෆෝන් එක උස්සලා පොළොවේ ගහන්න හිතෙනවා ...

    • @nirashamanohari8474
      @nirashamanohari8474 4 роки тому +2

      😂😂😂😂😂😂

    • @sasikasasika6520
      @sasikasasika6520 4 роки тому +1

      Mamatha hituwe oya vidiyatama tamai Anika coma sin ekak tiyei kiyala 🤣🤣🤣🤣🤣

    • @ashinlakmali4267
      @ashinlakmali4267 4 роки тому +1

      Dawase katawa.. 😂😂😂😂😂

    • @prashantiherath7418
      @prashantiherath7418 4 роки тому +1

      👍👍👍😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🤣🤣🤣

    • @MF-us9dm
      @MF-us9dm 4 роки тому

      👍👍👍👍👍🙏👍👍👍

  • @NS-qq4vk
    @NS-qq4vk 4 роки тому +6

    අනේ අද නම් මාරම සතුටුයි 💕💕💕ගොඩාක් එදිරි 🙏

  • @nethushibandara878
    @nethushibandara878 4 роки тому +37

    කතාවට වුනත් රවීන්ව මෙහෙම දකිද්දි පපුව පිච්චිලා යනවා.