Deweni Inima | Episode 878 07th August 2020

Поділитися
Вставка

КОМЕНТАРІ • 565

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 4 роки тому +175

    අද අනුහස් නිසා කතාව මාරම ලස්සනයී. අනුහස් හිටපු හැම කොටස් ම ලස්සන යි. අනුහස් ගේ හිනවයි. අක්ශගේ බොරු තරහයි ශෝයි අප්ප💗💗💗💗💗💗💗

  • @sewvandiweerathunga1434
    @sewvandiweerathunga1434 4 роки тому +171

    ආක්ශා අනුහස් scene එකේ අනුහස් මාර cute😍😘😘

  • @pahasarakariyawasam5332
    @pahasarakariyawasam5332 4 роки тому +51

    අනේ එදිරි අනුහස් ආක්ෂා සීම් තව ඕන.අද ඒ දෙන්නව පෙන්නපු පොඩි වෙලාවෙන් පවා කතාවට මාරම එළියක් ආවා.මේ ටිකේම කතාව බෝරින් වෙලා තිබ්බෙ.අද නම් මරු.😍😍😘😘

  • @santhushherath417
    @santhushherath417 4 роки тому +394

    හැමදම සින්දුව යවලා කතාව බලන සෙට් එක කෝ 😑😑😊

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 4 роки тому +66

    අනුහස් ආක්ෂා හින්දා මාරා ලස්සනයි 💑💕💞 සීරාවකින් අපිත් කියනවා ආක්ෂාගේ හිනාවුනා හරිම ලස්සනයි So Cute Romantic Scene 👄 💔🌷

  • @dilrukshiweerasekara5378
    @dilrukshiweerasekara5378 4 роки тому +90

    කෝ ඉතින් ඇදේ නිදාගෙන කතාව ආතල් එකේ බලන සෙට් එක.😆😆😆

  • @luciferlk4433
    @luciferlk4433 4 роки тому +127

    අවන්තයාට මතකෙ නැති වෙන සීන් එකක් වගේ ගොන් ආතල් නම් දෙන්න එපා...😂🔫

  • @chamoddilshan3474
    @chamoddilshan3474 4 роки тому +171

    හැමදාම වගෙ සිංදුව යවලා කතාව විතරක් බලන කස්ටියකෝ ???

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 4 роки тому +161

    Kiss 😘😘😘😘😘😘😘😘😘😘😘
    රවීන්ගේ සුපිරි රගපෑමක්. රවීන්ගේ talent එකෙන් උපරි ප්‍රයෝජනය අරගෙන තියෙනවා.කරුනාකරලා ඒකවත් බලලා රවීන්ගේ චරිතේ ලස්සනට ලියනවද?

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +4

      akanm atha.guys oyala raween aiyage hadin gayena KOKILA NADEN SIRILAKA NALAWUU upahara geeya raswidina .aka latha walpola madmta nirmanya karapu geeyak.aka harima lasani.godak aya mee geeya gna danuwath nathuwa athi.aki kiwe.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +1

      @@abcabc-bb9ms ow manm raween kanishka kiyala type karla pahalta pahlata yadi ahamben hamba une.oya geethaye topic aka ghala search karla balna dear

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +1

      @@abcabc-bb9ms your welcome💖

    • @poorni4090
      @poorni4090 4 роки тому +2

      @@TGDhananjaya math e song eka ahuwa oya kiuwata passe..superb..!

    • @TGDhananjaya
      @TGDhananjaya 4 роки тому +1

      @@poorni4090 👍👍😊😊👌👌

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +68

    අනේ .අවන්ත ගෙ මතකෙනම්.නැති කරන්න එපා දන් ඔය හොදටම ඇති අවන්ත අසනීපෙන්.පැත්තකට වෙලා හිටිය අනේ එදිරිමුණි දන් අපිට පරන දගකාර අවන්ත දෙන්න .

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +50

    ඒ වගේ ම අමීශගෙ හරි ආනන්ද uncle ගෙ හරි හිත ටිකක් වෙනස් කරලා දෙවන්ත ආදරෙ එකතු කරල.ලස්සන කරල.අපි.fans.ලට ආසාවෙන් බලන්න හදල දෙන්න අනේ please mr එදිරිමුනි .

  • @bongoshan2104
    @bongoshan2104 4 роки тому +103

    ආනන්දයා අවන්තයවයි දෙවුමියවයි බන්ඳලා දෙයි කියලා හිතන අය කෝ,,,

  • @miusiclk-tq5tl
    @miusiclk-tq5tl 4 роки тому +104

    එදිරි මාමේ අවන්තව කතාවෙන් අයින් කරන්නනම් එපා..

    • @ude3333
      @ude3333 4 роки тому +2

      මං හිතන්නෙ අවන්තයා මැරෙනව. උගේ කොටස් ටිකත් අනුහස්ට අයිති වෙනවා. එතකොට අනුහස්ට කොම්පනියේ අයිතිය 51%යි.

  • @flytoyourdream8303
    @flytoyourdream8303 4 роки тому +15

    මෙි කතාව පටන් ගත්තෙ අනුහසුයි සමල්කයි ප්‍රධාන චරිත කරලා...ඒත් අවසන් වෙන්නෙ අවන්තයි දෙවිමියි ප්‍රධාන චරිත වෙලා මෙි වෙනකොට 😁😁😁

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +100

    ආනන්ද අන්කල් බන්දමු දෙවන්ත ඒක තමා බෙහෙත අමිෂා ආන්ටිට 😘😘😘❤️❤️❤️

    • @tartschool4518
      @tartschool4518 4 роки тому +2

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

    • @thanukapathum5946
      @thanukapathum5946 4 роки тому +2

      හරියට හරි අමීෂට විදවන්න නම් දෙව්මිව බන්දන්න ඕන

    • @ඔබහාමා
      @ඔබහාමා 4 роки тому +1

      @@thanukapathum5946 අනිවාර්යයෙන්

  • @ravindraraviya1073
    @ravindraraviya1073 4 роки тому +155

    අවන්තගේ මතකයට දෙන්න හදන්නෙ එදදෙරි අන්කල් . ජරා වැඩ කරන්න එපා

  • @malshikamadushi6086
    @malshikamadushi6086 4 роки тому +67

    එදිරි දෙව්මි අවන්ත ආදරේ විනාශ කරනන හදවනම් ආයිත් රනිල් වගේ ගෙදරම තමයි අපේ දෙස් වැදිලම

    • @tartschool4518
      @tartschool4518 4 роки тому +2

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

    • @malkimadushani3166
      @malkimadushani3166 4 роки тому +1

      Ekenma

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 роки тому +29

    අද අවන්තයි ❤❤අනුහස්යි එකට ඉන්නවා ගොඩක් සතුටුයි 💖💖💖💖💖

  • @nawodidilshara538
    @nawodidilshara538 4 роки тому +194

    එදිරි මාමා ඔයා ආය අවන්තට මොනවා හරි කලොත් බලාගන්නම්.😠😠😠😠...

    • @kavishkaishan8876
      @kavishkaishan8876 4 роки тому +1

      ආනන්ද මාමා

    • @hashtr2610
      @hashtr2610 4 роки тому +4

      Yes mokuth wenna honda ne 🙏

    • @nuwanthaaru2343
      @nuwanthaaru2343 4 роки тому +1

      Hii

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 роки тому +2

      Ow ow Dewmi Avantha depettata karanna epa

    • @tartschool4518
      @tartschool4518 4 роки тому +1

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

  • @seethagamage7130
    @seethagamage7130 4 роки тому +78

    අනේ අවන්තතට මොනවත් කරදරයක් කරන්න එපා අවන්තත් දෙවුමිත් නැතුව දෙවනි ඉනිම බලල . Weඩක් නැත ඒ වගේ දෙයක් කරල අවන්ත අයින් කරන්නද හදන්නේ අනේ එහෙම කරන්න එපා අවන්තත් අවන්තටත් දෙවුමිට ත් දෙවියන්ගේ ම පිහිටයි ❤️❤️❤️💘💘💘❤️❤️❤️

    • @nidulachiran5351
      @nidulachiran5351 4 роки тому +4

      ආ එහෙනම් දෙරණට කියලා කතාව වෙනස් කරන්නද?ඈ බොල ගොනෝ කතාවෙ අවන්ත මැරෙන්න ඉන්නවනම් මැරෙනවා.උඹ කිව්වා කියලා කතාව වෙනස් වෙන්නෙ නෑ.

    • @gamingroshan7477
      @gamingroshan7477 4 роки тому +1

      @@nidulachiran5351 ammooooo 😂😂😂😂

  • @gsss194
    @gsss194 4 роки тому +56

    අයියාගෙයි මල්ලිගෙයි එකතු ව්ම හරි ලස්සනයි.. අවන්තට ඔලුවේ අමාරුව කවදා ඉවරවෙයිද දන්නේ නෑ...මේනකයා මොනවදා අවන්තට කරන්න හදන්නේ...

    • @gsss194
      @gsss194 4 роки тому +1

      @@fairy3560 ඒ දෙන්නාම එකයි..කවුරු හරි එනවානම් දැක්කා...

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 роки тому +33

    එදිරිමුනි අවන්ත කථාවෙන් අයින් කලොත් බලාගන්නම්.😠😠😠😠...

  • @pasinduranaweera9549
    @pasinduranaweera9549 4 роки тому +60

    අඩො අවන්තයාට තවත් ගහන්න එනවද බන්, අවන්තයා අපහු හොස්පිට්ල් යවනවාද Mr.එදිරි මුනී?🤔

  • @maryperera2382
    @maryperera2382 4 роки тому +61

    අනුහස්ට..අද.තරහ.ගිහිල්ලා .අක්ෂා office.ඒකෙදි කියපු ඒවාට .

    • @tartschool4518
      @tartschool4518 4 роки тому

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

  • @chandimasudarshani7015
    @chandimasudarshani7015 4 роки тому +31

    අනේ ඉතින් අවන්තට තවත් මාස ගානක් හොස්පිට්ල් නවතින්න වෙයි වගේ අවන්ත අනුහස් දෙව්මි නැති උනොත් කතාව මෙලෝ රහක් නැහැ 🙆🙆🤷🤷🤷 🙆🙆🙆 😒😒😒🙄🙄

  • @asankarajapaksha8159
    @asankarajapaksha8159 4 роки тому +80

    අවන්තයාට කවුද බන් ගහන්න අවේ ට හිකෙනවා අයෙත් මසයක්වත් ඇදෙ ඉන්න වැඩේ කරලා වගෙ එදිරී මුනී මාමා 😂

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 роки тому +58

    අම්මෝ මේ ආක්ෂාගේ හිතේ අනුහස් ගැන ආදරේ පිරිලා ඒත් කතා කරන්නේ තරහින් ආදරෙට නේ ඉතිං 😘😘අනේ අවන්ත ට අයෙනම් කරදරයක් වෙන්න එපා

    • @gsss194
      @gsss194 4 роки тому +5

      ඒඉතින් ආදරේටනෙ පැටියෝ

    • @wtsappvibez1259
      @wtsappvibez1259 4 роки тому +1

      @@gsss194 😂ඈ

  • @hanshans4311
    @hanshans4311 4 роки тому +24

    අවන්තයී දෙව්මි වෙන් කරන්න නම් එපා අන්කල් ...අවන්තට මොන ලෙඩ ආවාත් ...එහෙම උනොත් මට ගොඩක් තරහ යනෝ...😌😌

  • @NS-qq4vk
    @NS-qq4vk 4 роки тому +26

    එදිරි ඔයා මේ යන විදිහ වෙනස් කරන්න ඈ 😂😂😂අවන්ත පව්

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 4 роки тому +20

    ආනන්ද මාමි අවන්තට දුවව දෙන්න යන්නේ වගේ 🤗🤗🤗🤗🤗

  • @සුදුඅරලිය-ඡ3ණ
    @සුදුඅරලිය-ඡ3ණ 4 роки тому +27

    ආනන්ද අංකල් අවන්නව ගෙදර එකක්න් එන්න 😂😂😂

  • @dineshsgunasekara7072
    @dineshsgunasekara7072 4 роки тому +41

    අවන්තයා කොමා වෙයිද දන්නැ Hilight කරලාම කිවේ, රනයාව ඔනේ කියන අය ඉන්නවද,

    • @dineshsgunasekara7072
      @dineshsgunasekara7072 4 роки тому +2

      @@fairy3560 Next episode පොලු පාර වදි කොමා වෙන්නම 😁😁

  • @cheth3819
    @cheth3819 4 роки тому +50

    මේ එදිරි ඔයා ආයි අවන්තට මුකුත් කරන්න නම් හදන් එපා.මාසයක් විතර හොස්පිටල් තිබ්බා.තව මාසයක් ඇදට කරල තිබ්බා.ඔයාට මේ කතාව ඇදන් යන්න කරන් තියෙන් මේවා විතරද.තාම අවන්තට ගහපු කට්ටිය හොයා ගත්තෙත් නෑ.අනුහස්ට හරියට කෙල්ලෙක් දෙන්නෙත් නැ.එක්කො ලිහිනි නැත්තම් ආක්ශා.තියෙන ප්‍රශ්න විසදන් නැතුව තව ප්‍රශ්න දානවා 😠

    • @anuradasenavirthna9028
      @anuradasenavirthna9028 4 роки тому +3

      Ane akshawanam epa lihini vitharai eyata gelapenne

    • @cheth3819
      @cheth3819 4 роки тому +4

      මාත් කැමතී ඒම නම්.ඒත් මේක ලියන්නෙ එදිරිනෙ.මොන ගිනිගෙඩියක් දෙන්න හදනවද කියන්න බෑ.අනුහස් අවන්ත දෙව්මි නිසා කතාව බලන්නෙත්.අවන්ත අයින් කරනවනම් කතාව බලලා වැඩකුත් නෑ.

    • @hashtr2610
      @hashtr2610 4 роки тому +3

      Ow dewantha and Anuhan hinda me kathawa balanne

    • @anuradasenavirthna9028
      @anuradasenavirthna9028 4 роки тому +1

      @@cheth3819 mata hithenawa ananda uncle awanthawa giniyanna hadanne kiyala amishawa mattu keranna

    • @cheth3819
      @cheth3819 4 роки тому +1

      @@anuradasenavirthna9028 එන කෙනා අනුහස් නෙවෙ නම් ඒම වෙන්නත් පුලුවන්.අවන්තට මුකුත් නොකර එදිරි ප්‍රශ්නෙ විසදුවොත් හරි

  • @freezone917
    @freezone917 4 роки тому +33

    කෝබලන්න හැමදාම deweni inima බලන අය PicsArt photo editing වලට කැමතිනම් සෙට් වෙන්න ❤️

  • @gimhanapethun2938
    @gimhanapethun2938 4 роки тому +21

    හෙට episode එකත් මේකෙම.තිබ්බනම්.. කියන උන්..🤔😁

  • @priyankarasenanayaka4059
    @priyankarasenanayaka4059 4 роки тому +48

    එදිරි ඔයා හදන්නේ අවන්තගේ පහුගිය මතකය අමතක කරවන්න නේද...ඕව කුප්ප වැඩ හොඳේ...

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +10

    අවන්තට අයෙමත් කරදරයක් කරන්න ගියොත් ආනන්ද අන්කල් තමා බෙර ගන්න ඕනී 😘

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 роки тому +18

    මමනම් සින්දුව yyawala බලන්නේ අනෙක් අයත් එහෙමද මන් කුවේට් සිට

  • @gimhaninisansala3540
    @gimhaninisansala3540 4 роки тому +200

    Awanthage hairstyle eka wenas karanna kiyana aya kooo balannaa

    • @tartschool4518
      @tartschool4518 4 роки тому +1

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

    • @niharagunawardhana3157
      @niharagunawardhana3157 4 роки тому +6

      ow ane.. eka aththa

    • @sdproduction9830
      @sdproduction9830 4 роки тому +1

      Oyawa sub kala mawath sub kalann

    • @tartschool4518
      @tartschool4518 4 роки тому

      @@sdproduction9830 elma

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 роки тому +22

    අද කතාව මරු කියන අය මේ පැත්තට 😁👍👍

  • @deepisworld
    @deepisworld 4 роки тому +8

    අනේ ආයිත් අවන්තට ගහන්නද එන්නේ කවුරුහරි 😳😳😳😭

  • @نوافالرويلي-ح8س
    @نوافالرويلي-ح8س 4 роки тому +37

    අමීෂට ජිවිත කාලයම විදවන්න දෙව්මි අවන්තට බන්දලා දෙන්නද ආනන්ද ලැස්ති

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 4 роки тому +13

    ආනන්ද දෙවුමිව අවන්තට බන්දන්න යන්නේ.....😁😁😁😁😁😁😁😁

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 роки тому +60

    ආනන්ද මාමා avanthavai දෙව්මි දෙන්නා බන්දලා දෙන්න හදන්නේ Amisha ට රිදවන්න පුළුවන් එකම දෙ සහ හොඳම වැඩේ ඒක

    • @sumuduanurajith
      @sumuduanurajith 4 роки тому +4

      මමත් හිතලා කවුරු හරි මේ ගැන ලියලා තියෙනවද බලන්න ආවේ.

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 4 роки тому +1

      නිකමට වගේ හිතුණා ආනන්ද හිනා වුණ විදියට

  • @TAENDEUKIE
    @TAENDEUKIE 4 роки тому +13

    කවුද මන්දා කලු බෝලෙකුයි සුදු බෝලෙකුයි 😂😂😂

  • @nanotechno7813
    @nanotechno7813 4 роки тому +30

    අවන්තට ආනන්ද කැමැති වෙයි අමීශගෙන් පලි ගන්ට

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 роки тому +40

    එදිරි අන්කල් අවන්ත දෙවිමි අනුහස් ඒ තුන්දෙනා නැතිව ඔය ඉනිමෙ න් වැඩක් නෑ. ඒ තුන්දෙනා නිසා තමයි කතාව ලස්සන වෙන්නෙ. අනෙක තමයි අවන්තට එහෙම ආයෙමත් කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ. අවන්ත අයින් කරන්න ත් හිතන්නවත් එපා. අවන්ත දෙවිමි දෙන්නම ඉක්මනටම ආනන්ද අන්කල්ගෙ කැමැත්තෙන් බන්දවලා ලස්සනට ජීවත් වෙන්න ඒ දෙන්නට ඉඩ සලස්වන්නකො. දෙවිමි අවන්ත දෙවන්ත ආදරය විනාශ කරන්න එපා ප්ලීස් එදිරි අන්කල්. එහෙම වුනොත් ඔය කතාවෙන් වැඩක් නෑ. එහෙම නම් ඉක්මනටම කතාව ඉවරයක් කරන්න. නැවතත් අවන්තට නම් කරදරයක් කරනවා නෙවෙයි. දැන් ඇති අවන්තට කරදර කරා. තවම එයාට හොඳටම සුවයකුත් නැහැ. අවන්ත දෙවිමි අනුහස් ඒ තුන්දෙනා අනිවා කතාවට ඕන.

  • @nethu7789
    @nethu7789 4 роки тому +34

    අනේ..... අවන්තට බය හිතිලා🤣🤣

    • @dilhanirathnayake8011
      @dilhanirathnayake8011 4 роки тому +3

      Pau
      Pls Avanthage konde kapanna

    • @nethu7789
      @nethu7789 4 роки тому

      @@nilakshalahiru9810 kaatada halo කුණුහරුප walin baninne aa

  • @tharakarathnayake6760
    @tharakarathnayake6760 4 роки тому +2

    අවන්තයට , work from home බැරිද , වැඩ ගොඩ ගැහිල කියල අඩන්නේ.. 😂😂😂

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +8

    අනේ අවන්තගේ මතකයටනම් මොකුත් කරන්න එපා 😔😔🙏 එදිරිමුනි මහත්තයෝ

  • @shenalijayawardene7128
    @shenalijayawardene7128 4 роки тому +3

    අවන්තට මතකේ නැති වෙලා දෙව්මිව අමතක වුනොත් නම් කතාව වුට්ටක් බෝරින් නැති වෙයි

  • @abcdabcd3971
    @abcdabcd3971 4 роки тому +28

    අවන්තයගෙ මතකෙ නැති වෙනවා යලුව්නේ.🙏

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 роки тому +3

      ඔයා කොහොමද එහෙම කියන්නේ 🤔

    • @hashtr2610
      @hashtr2610 4 роки тому +3

      Ne 😩

  • @erangamuthukumarana7967
    @erangamuthukumarana7967 4 роки тому +10

    Mr.එදරිමුණි මේ කතාවේ script එක තව අවුරුදු 10ක් වත් ලියන්නද කල්පනාව...බැන බැන හරි බලන අපි ගැන දුකක් හිතෙන්නෙම නැද්ද

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 роки тому +22

    ආයෙ ඔය එදිරිමුනි අවන්තට මොනවා හරි කරන්න හදනවා ..නරක දෙයක් නම් කරන්න එපා ..

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +34

    ඒ පාර කව්ද එන්නෙ අවන්ත මරන්නද??එහෙම නැත්නම් අමීශ ට පොඩි.වැඩක් දෙන්න බලාගෙන ද?අර හාල් පාරුවෙක්.එන්නෙ.අනේ එදිරිමුණි දන් ගේම් නවත්තන්න අපිට බලන්න දෙවනි ඉනිම දෙන්න .

  • @slc8656
    @slc8656 4 роки тому +16

    අවන්තට දේවිමි ලැබේනවා අනන්ද දේන්න හදන්නේ දේවමි අමිෂාට රිද්න්න

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 4 роки тому +12

    අවන්ත ඔයානම් සුපර් ❤👑

  • @manusharavishan3552
    @manusharavishan3552 4 роки тому +8

    එදිරි බලන්නේ අවන්තගේ මතකේ නැතිකරක්න

  • @dyry4974
    @dyry4974 4 роки тому +35

    මේ පාර අවන්තට ගහන්න ගිහින් අහුවෙයි කියලා හිතෙන්නේ මට විස්තර ද....?

  • @namalanurudda6847
    @namalanurudda6847 4 роки тому +10

    අනුහස් අවන්තට කියලා දිපන් දෙවුමි කියන්නෙත් උබෙම නංගි කියලා

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 4 роки тому +14

    How can we watch the teledrama without Avantha? We have already lost two main actors, hope Saman Edirimuni will not get rid of Avantha, Dewmi or Anuhas 😢

  • @senulkwt248
    @senulkwt248 4 роки тому +24

    අනේ please .mr එදිරිමුණි .ඒ පාර ආයෙත් අවන්ත ට මොකද්ද මේ කරන්න හදන්නෙ අනේ එදිරිමුණි අවන්ත දෙව්මි නැත්නම් දෙවනි ඉනිමෙන් වැඩක් නැහැ නේද .????

  • @bubulu794
    @bubulu794 4 роки тому +31

    අවන්තට හැමදාම ඔහොම ගහන්න ගියොත් මොලේ කුරුවල් වෙලාම යයි..එදිරිමූනී දැන්වත් දෙවෙනි ඉනිම බලන ප්‍රෙක්ෂකයාට සාධාරණයක් වෙන විදිහට නාට්‍යය ඉවරයක් කලා නම් නරකද..

    • @mandaraminindu3455
      @mandaraminindu3455 4 роки тому +2

      Mokatada yako natya iwara karanne natya digatama thiyenna one...

  • @inokarathnamali8251
    @inokarathnamali8251 4 роки тому +17

    Awanthawa ain karanna epa, apata awanthawa ona 🤴👫🙏👈

  • @msatthanayaka9258
    @msatthanayaka9258 4 роки тому +16

    Aksah godak lassanaii. Eth napuruy😁😁😁

  • @hemamalaillangakoon7789
    @hemamalaillangakoon7789 4 роки тому +25

    සදුදා ට අවන්ත ව මරයිද මොනවාද එදිරිමුනි මේ කරන්නේ අවන්ත කථාවෙන් අයින් වෙන්නද යන්නේ අනේ ඵහෙම උනොත් කථාව වෙන් වැඩක් නෑ නේද යාළුවනේ

  • @MadeendiRastha
    @MadeendiRastha 4 роки тому +11

    රනිල් මහත්තයා පැරදුණ එකට අවන්තගෙ ඔළුව අවුල් ගියා වෙන්න බැරිද, මන් මේ නිකමට කියන්නේ එදිරිනෙ මිනිහා..😂😂😂

    • @sripererasri5236
      @sripererasri5236 4 роки тому

      JVP pradunata Ediri ahulgihin mage hithe. ekai apahu Awanthatama oluwata gassawanne😀pau Edirimuni

  • @hashtr2610
    @hashtr2610 4 роки тому +29

    Dewantha scene as usual best with their cuteness but need more interesting scenes with them

    • @srilankagadgets1988
      @srilankagadgets1988 4 роки тому

      Apithth sahayogayak denna yalu

    • @hashtr2610
      @hashtr2610 4 роки тому +3

      Nameless Stranger 🤞🏻narakak une netham hondai ithin
      Paw dewantha thawa kochchara widawaida danne ne

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    අවන්තට ආයේම ගහලා මතකය අමතක කරන්නද හදන්නෙ...

    • @sunabamarsingh5849
      @sunabamarsingh5849 4 роки тому

      Ok හිමලි ඔයාට මන් කියන්නේ හොඳින් ඉන්න ..😭😭😭😭

  • @bilaniindika4968
    @bilaniindika4968 4 роки тому +16

    අයියෝ ආනන්දට අමීෂා ගෙන් පලිගන්න ඕනනම් දෙව්මිට අවන්තව බන්දලා දෙන්න(හොඳ යි නේද?)

    • @kumarakumara-pu9ht
      @kumarakumara-pu9ht 4 роки тому +1

      👍👍👍👍👍👍👍👍👍👍 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @hashtr2610
    @hashtr2610 4 роки тому +26

    Please don’t remove keshan from drama
    We want him always till the end with dewmi
    As our ever loving dewantha 🥰❣️
    Please do something to ameesha or menaka they only deserve not awantha or dewmi

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 9 місяців тому

    ආදරණීය අවන්තට තියෙන ලොකුම බය දෙව්මි නැති වුනොත් කියල විතරයි. ඒ ආදරණීය ආදරය හරිම පුදුමයි.❤❤

  • @chamanipresadi109
    @chamanipresadi109 4 роки тому +6

    අවන්තගේ කොන්ඩේ යනවා වගේ ... කො අර ඉස්සර තිබුණ ලස්සන කොන්ඩේ 😊

    • @kavishnadun2121
      @kavishnadun2121 4 роки тому +2

      Konde yanawa nemei.wawila... 😁😀 man dakka photo ekaka punchi bool ekakuth dan innawa... 😉😊🤗

    • @chamanipresadi109
      @chamanipresadi109 4 роки тому

      හික්ස්😄😄😄😄

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 4 роки тому +52

    එදිරිවීර මුලින් විතරයි කතාව හොදට කලේ ඉවරයක් කරන්නේ නෑ ලස්සනට ගොන් විදියට ගහන්නේ අයෙත් අවන්තට මොනවා කරන්නද මන්ද යන්නේ ඉන්න ඔක්කොම නළුවෝ අසාවෙන් නෙවෙයි අද්‍යක්ෂ තරහ වෙයි කියලා රගපාන්නේ. ඔක්කොම ain wei මෙහෙම ගියොත්

    • @malkimadushani3166
      @malkimadushani3166 4 роки тому

      Karanna thiyenneth eka thama kathawela ain wenna thiyenne

  • @suwarnakumari4086
    @suwarnakumari4086 4 роки тому +21

    අනේ දෙයියනේ අවන්තට බය හිතිලා.....

  • @sanjukumara7586
    @sanjukumara7586 4 роки тому +21

    සික් අප්පා ඊයේ කොටස තිබ්බානම් මොකද වෙන්නේ දැන් ඉතින් සදුදා වෙනකම් ඉන්නඑපැයි 😒😒

  • @ඔබහාමා
    @ඔබහාමා 4 роки тому +10

    සාරංග අයියේ එදිරි අයියේ උබලාට ඔන නම් බලපන් කියලා මෙහෙම කරන්න එපා අනේ කැතැයි අප්පා අහල පහල මනුස්සයෙකුට කතා කෙරුවත් ඔයිට වඩා හොදට සුවහදව කතා කරනවා පෝන් එකෙන් මේ ඩ්‍රාමා එකේ ආදරවන්තයෝ දෙන්නාට මෙහෙම කරන්න එපා අනේ ආදරණිය විදියට දෙන්න හරිම දුරුවලයි ඒ ටිකනම් 🤮

    • @dilara7983
      @dilara7983 4 роки тому +2

      ඔව් මමත් ඒකට එකඟයි ඊයේ දෙවන්තලට දීලා තියෙන්නේ කිසිම ආදරනීය බවක් නැති දෙබස් ටිකක්

    • @ඔබහාමා
      @ඔබහාමා 4 роки тому

      @@dilara7983 ඔව් සත්තකින්ම කලකිරෙනවා එහෙම උනාම පන දෙන්න ඉන්න දෙන්නා අතර මෙහෙම දෙබස් ගැලපෙන්නේ නැ 😢

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 роки тому +14

    එදිරි කතාව පරංගියා කෝට්ටේ ගියා වගෙ කරකවනවා අනෙ එදිරිව පිස්සු ප්‍රධාන චරිත කනවා

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 4 роки тому +15

    Karune බුද්දිමත් විදියට කලින් හිටිය දැන් මෝඩයෙක් වෙලා

    • @tartschool4518
      @tartschool4518 4 роки тому

      මම 3D Art සහ Paper Craft video කරන්නේ ඇවිල්ල SUBSCRIBE පාරක් දලා සප් එකක් දෙන්න.

  • @dasanayakafamily4419
    @dasanayakafamily4419 4 роки тому +7

    අනේ මෙ මොකද වෙන්නේ අවන්තට ආයෙත් ගහයිද දෙව්මි අවන්තට බව ජිවත් වෙන්න හරින්න

  • @ranjikaperera3692
    @ranjikaperera3692 4 роки тому +10

    නහැ බඅයවෙන්න epa..
    A එන්නේ අමීෂ්ට ගේමක් denna...

  • @nandaninandani1258
    @nandaninandani1258 4 роки тому +28

    ඒ මොකද්ද අනේ ඒ වෙන්න යන්නෙ...අායෙත් අවන්තට ගේමක් දෙන්නද ediri plan කරන්නේ.....

  • @nilushaishani3187
    @nilushaishani3187 4 роки тому +8

    එදිරි ඔයානම් හැදෙන්නේ නෑ කියන කිසිම දෙයක් අහන්නේ නැහැ.

  • @amaya5355
    @amaya5355 4 роки тому +13

    ඔයා ගේමෙන් නම් මාත් ගේමෙන් ආක්ශා අක්ක අනුහස් එක්ක වලි දාගද්දි මරු අප්පා,,😂😂😂

  • @prasadinisansala1621
    @prasadinisansala1621 4 роки тому +30

    ආනන්ද දෙන්නව බන්දලා දෙන්න වත්ද හදන්නේ

  • @sribrooking6992
    @sribrooking6992 4 роки тому +3

    සින්දුව නැතුව කතාව බලන්න ඕන අය කෝ

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 роки тому +10

    ඒ පාර අවන්ත ට මොකො කරන්න යන්නේ ..🤔🤔🤔

  • @kathikasewwandi1397
    @kathikasewwandi1397 4 роки тому +8

    එදිරි මාමේ ai ane oya අපේ awanthayata ඔහොම කරන්නේ 😭😭😭🤭🤭

  • @kavindulakshan1207
    @kavindulakshan1207 4 роки тому +30

    ගොඩාක් දවසක ඉදලා මේක දාන්න හිටියට මේ කමෙන්ට් එක දැම්මේ නෑ මොකද මට වැඩක් නෑ කියලා හිතුනු නිසා එත් ආයේ හිතුනා මේක දාන්න ඕනේ කියලා එත් මේක ලියන්න කලින් කියන්න ඕනේ මම නයතාරාගේ හිතවතෙක්වත් රොෂෙල්ගේ තරහාකාරයෙකවත් නෙවෙයි කියන එක
    එක කමෙන්ට එකක තිබුනා නයනතාරා කියන්නේ දෙවෙනි ඉනිමේ විතරක් රගපාන කෙනෙක්ය වෙන කිසිම ඩ්‍රාම එකක මූවි එක නෑය කියලා රොෂෙල් එහෙම නෑ සන්කාරන් එකේ රගපෑවා රවනා එකේ රගපානවා කියලා එදා කුමන හෝ හේතුවක් නිසා එකට පිළිතුරක් දෙන්න බැරුව ගියා එකියපු කෙනා දන්නේ නැතුව හො අමතකව හෝ ඇති ප්‍රාණ ,එරණ්ළන්දු ,සමනලුන්ට එන්න කියන්න , සඳ දිය සිත්තම් හන්ස පිහාටු ,භවාත්මා එක දවසක අපි සිනේත්මා මා පාස්පෝට් කොළබ අපි ආවා වගේ නාටය චිත්‍රපටි රැසක ඇය රගපාලා තියෙන බව ඒවගේම එක දවසක අපි චිත්‍රපටිය වෙනුවෙන් දක්ෂතම නිළිය සම්මානයට නිර්දේෂ උනු බව තවත් කිව්වොත් ජන්ප්‍රියම සම්මානය 5 වරකට වඩා ලබා ඇති බව කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තීනවා ඒ දෙවල් නිවැරදිදයි දැනගෙන අදහස් ප්‍රකාශ කරන්න චරිතයක් චරිතයක් විදියට විදින්න
    (මෙයට නයනතාරා මුදල් නොගෙවූ බවද කරුනාවෙන් සලකන්න අනික නයනතාරාව සිතින් කසාද බැදගෙන ලමයින් සාදා ගැනීමට තරම් මා උන්මත්තකයෙකු නොවන බවද සලකන්න

    • @wasthuamaya4352
      @wasthuamaya4352 4 роки тому +11

      අනිවා...ඒයා හරිම දක්ශයි...තාත්වික රංගන ශිල්පීනියක්....මං ආසම නිළිය...

    • @kavindulakshan1207
      @kavindulakshan1207 4 роки тому +6

      @@fairy3560 ජනප්‍රියකමයි දක්ෂමයි දෙකක් ඔයා දන්නව සමහර නලු නිලියෝ එක චිත්‍රපටිය නාටය රගපාලත හැමදාටමත් මිනිස්සුන්ගේ හදවතේ හිටියා ජනප්‍රියනෙවෙයි වෙන්න ඕනේ දක්ෂ වෙන්න ඕනේ එතකොට ඉබේම ජනප්‍රියවේවි මාලනී ෆොන්සේකා දිහානි අශෝක මාලා වැනි අය රගපෑවෙ ජනප්‍රියකම හොයාගෙන නෙවෙයි එයාලගේ දක්ෂත මතු කරන්න මතක තියා ගන්න දක්ෂතාවය නැති කෙනාට කිසි පැවැත්මක් නෑ කියන එක ජනප්‍රියකම කියන්නේ සෝඩා බෝතලේ වගේ රැස් ගියාම ඉවරයි හැබැයි දක්ෂකම කියන්නේ ඊට එහාට ගිය දෙයක්

    • @dinithinisansala5015
      @dinithinisansala5015 4 роки тому +5

      අප්පේ... 😳😳😳😳ඔයා නයනතාරාව බදිනෝ කියලා කවුරු හරි කිව්වද?... අහෝ ,දුකකි! 😭😭😭🤣🤣🤣

    • @gsss194
      @gsss194 4 роки тому +4

      👍👍👍👍 මමත් නිකියා හිටියේ ඔය ටික..මම එඋනාට එක වීඩියෝ වකට ටිකක් වෙන්න ලිව්වා.. කව්ද කියාල තිබ්බා..තාරා නකිවෙලාලු.. වෙන් කතාවලට නෑලූ..කියලා මනුස්ස යෝ සතුටු වෙනවා... එයා තරම් රගපාන්නදන්න කෙනෙක් නෑ.ඔය ඉනිමේ....

    • @gsss194
      @gsss194 4 роки тому +3

      කොච්චර ලස්සනට හද පෑ වූවත්. ඒකට හූ කියන(නරී) ඉන්නවා....ඒ වගෙ තමා ..තාරා හොදවිදියට කොච්චර හිටියත් ..කරත්.. ඒකට එයාට වැරදිම කියන්න අපේ මිනුස්සු පිරිසක් ඉන්නවා....

  • @samanthabandara4473
    @samanthabandara4473 4 роки тому +24

    Awantha Aye Leda Wenna Epo...😅😅😅😅

  • @manjulamobile376
    @manjulamobile376 4 роки тому +2

    ඩිරෙක්ටර් ,සහ රගපාන උන් හිතෙනවා ඇති දෙවනි ඉනිම කියන්නේ මෙතෙක් බිහිඋන විශිෂ්ඨ ආකර්ෂණීය අනර්ඝ මහා සුපිරි ටෙලිඩ්‍රාමා එක කියල ....මම නම් දැක්කේ හිස් මිනිස්සු සහ උන්ගේ හිස් කතා මෝඩ චුන් පමනයි .... ලංකාවෙ මිනිස්සුන්ගෙ රසවින්දනය මේකද....

  • @hashtr2610
    @hashtr2610 4 роки тому +33

    Feel like there is a big twist in the future
    Awantha is yet not well and some one creeping to his room to attack him again
    Please don’t separate dewantha we want them till the end
    Don’t remove awantha ,thats the end of this story pls🙏

    • @hashtr2610
      @hashtr2610 4 роки тому +3

      The way today awantha spoke to anuhas about his head pain ,then dewmi was telling dhanuka the same plus ananada is planning something and now someone is again gonna attack him
      Big confusion hope nothing bad happened to him
      Was watching this story from beginning coz of awantha dewmi and anuhas

  • @worldtour7193
    @worldtour7193 4 роки тому +47

    Sri Lanka people sweet people next year I want to travel 🧳 in Sri Lanka really I’m excited

  • @sandysandy6727
    @sandysandy6727 3 роки тому +2

    දෙව්මි වගේ නෙමෙයි දනුක බයයි තාත්තා කරදරයක් කර ගනී කියලා දනුක හොද පුතෙක් වෙලාවකට පන්සලක් වගේ දනුක

  • @rasidarshani5795
    @rasidarshani5795 4 роки тому +8

    I love deweni inima 💞💞💞😘😘😘❤️💕💕💕

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 роки тому +5

    😁 බොරුවෙ උපත මයිකයි චබියයි 😁😁😁😁😁🤗

  • @a33889
    @a33889 4 роки тому +28

    අද නියමයි ❤️

  • @sanjanasugandi744
    @sanjanasugandi744 4 роки тому +8

    අනන්ද හදන්නෙ අවන්තව ගෙදර නවත්ත ගන්නද කොහෙද.

  • @unlocking8040
    @unlocking8040 4 роки тому +4

    ඊයෙ ආතල් දවස බං 😁😁
    ආයෙ කවද්ද ඡන්දයක් තියෙන්නෙ? 😂🤩

  • @ranaviruva2942
    @ranaviruva2942 4 роки тому +20

    ගුඩ් බායි යු ඇන් පී..😂😂😂