අවුරුද්දේ සුදු පුතා එක්ක කුස්සියේ ‍යුද්ධය | DAY IN THE LIFE ✨| MEAL PREP🥘| SHOPPING 🛍️| SINHALA

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 322

  • @KaushisPinkDiaries
    @KaushisPinkDiaries  11 місяців тому +7

    ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තුතියි ඔයාලගේ ආදරණීය comments ඔක්කටම... මම අද රෑට හැම එහෙකටම comment back කරනවා... 😍🫶🏻😘🌸💕

  • @harshanimunasingha397
    @harshanimunasingha397 11 місяців тому +34

    ඒක ඇත්ත අක්කි.මට අවුරුදු 3ක සහ මාස 9 බබලා දෙන්නෙක් ඉන්නවා..මං පාන්දර 4 ට නැගිටිනවා.මටයි හස්බන්ටයි.කැම හදලා.ලොකු බබාට nursery යන්න meal 2 ක් හදනවා .පොඩි බබාට උදේට සහ හවසට meal 2ක් හදනවා.අප්පච්චිත් එක්ක ලොකු දෝනි school යවාලා.මල්ලි බබාට කවලා.එයාව දොයි කරනවා .ඉට පස්සේ ගෙදර අස් කරලා රෙදි ගොඩාක් හොඳනවා. මාත් wash එකක් දාගෙන 11ට අක්කි ගේන්න මල්ලිවත් ලැස්ති කරගෙන යනවා.අක්කි අරගෙන එනකොට 1 වෙනවා.අක්කි wash දාලා. අක්කිට කවලා පස්සේ මල්ලි ට කවනවා.අක්කිගේ school රෙදි හෝඳලා.මල්ලිව නිදි කරවලා.ආයෙත් රැට උයනවා.ආයෙත් එයාලා ඇහැරැනාම wash දාලා කවලා.අප්පචිචි ආපුහම එයත් එක්ක බබලා තියලා මං kitchen එක අස් කරලා උදේට උයන දේවල් ready කරලා wash දාලා.නිදාගන්නනේ.අප්පචිචි රැට බබාලා දෙන්නව නිදි කරන්නේ.ඒ අතරේ දෙන්නගේ රන්ඩු දඟ වැඩ,වැටෙනවා.අඬනවා.අම්මා ට bathroom එකටවත් යන්න දෙන්නැතුව අඬනවා.එකි මෙකි නොකි දේවල් ගොඩායි .ඒත් මං මේ දේවල් කරන්නේ හරිම සතුටින්.මගේ stress එක නිසා මං ලමයිට සැර කරන්නේ නැ.එයාලගේ හිනාව තමයි මගේ වාසනාව .💞 එයාලා මේ ලෝකෙට ආවෙ මට සතුට අරං.ඉතින් මං කොච්චර busy උනත් එයාලව සතුටින් තියන්න ඕන නේද අක්කි...ඒ අස්සේ මේ පැත්තෙත් ඇවිත් යනවා.😁

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +4

      Aneee adarei patiyo oya oyage dawasa me widihata ketiyen api hamoma ekka sharw karapu ekata… oyage jeewithen mama wagema me video eka narabana godak dena honda yamak ganiwi… sthuthi… Budusaranai oyage pawulata😘💕😍💖🫶🏻🌸✨

  • @Malkapryadarshan
    @Malkapryadarshan 11 місяців тому +1

    මටත් ඉන්නවා අවුරුදු 2 දුවෙක් අවුරුදු 2 කියන්නෙ ටිකක් හරි අමාරැ කාලයක් ........මම උදේ 5.30 නැගිටිනවා ඊට පස්සේ මම උදේට උයනවා දවල්ටත් එක්කම ඊට පස්සෙ තමයී දොනිගේ කෑම එහෙම හදා ගන්න දැන්නම් දවල්ට 1 පාරයී එයා නිදා ගන්නෙ......එකත් හරිම අමාරැවෙන් තමා නිදි කරව ගන්න......දොනි රෑට 8.30 විතර නිදා ගන්නවා න0ගි පුතා දැන් ගොඩක් ලොකූයී ඔයාටත්,මල්ලිටත් ,පුතාටත් ජේසු පිහිටයි ❤❤❤

  • @familydiarieswithmom
    @familydiarieswithmom 11 місяців тому +2

    Yes Dr පුතෙක්ව බලා ගන්න එක හරිම අමාරු වැඩක් තමයි...... මම ඔය කාලේ පහු කරා දැන් මගේ බබාට අවුරුදු 7 ඔයාගේ පුතා දකිනකොට පරණ මතකයන් අලුත් වුණා ❤ ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aneee eka thamai… mama dakala thiyana widihata saha mama karapu simple research ekak anuwa… wadiyenma palaweniyaya pawulata puthek hambunoth eyala godak welawata awurudu 3-4 yanakan dangai eetapasse godak calm wenawalu … ehema thamai mama hithanne balamu sudu puthath ehema weida kiyala😬🫶🏻😍✨ kohoma wunagh me danga mallaga puduma adarei🫶🏻😍💕💖 godak sthuthi mehema liwwata… 🫶🏻✨

  • @AshaniGunathilaka1112
    @AshaniGunathilaka1112 11 місяців тому +16

    අනේ අක්කි ගොඩ කාලෙකට පස්සෙ day vlog එකක් අරන් ඇවිත්.අදට හරිම ලස්සනයි අක්කි vlog එක.අක්කිට පුළුවන් නම් හැම week එකකම vlog එකක් අරන් එන්න.අක්කිගෙ vlogs වලින් මාරා විදිහට motivate වෙනවා මම.🥰 අක්කිටයි,අයියටයි,චූටි පුතාටයි ගොඩාක් ආදරෙයි❤👨‍👩‍👦🏡️අක්කිගෙ simple mackup එකයි skin care routine එකත් අපිත් එක්ක share කර ගන්නකෝ අක්කි😍

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +2

      Aneee adarei godak darling ehema kiwwata aniwaryen dan idiriyata me wage issara wage lassana oyala asa widihe videos genna balan innawa eka hinda aniwaryen ekathu wela inna oyala mata shakthiyak adarei godak 🫶🏻😍😘💕💖🌸aniwaryen mama e videos gennam🫶🏻😍😘

  • @sanju-nn9bx
    @sanju-nn9bx 11 місяців тому +19

    ඔයා ගොඩක් හොද අම්මා කෙනෙක් ගොඩක් හොද බිරිඳක් බොරු සෝබන නොපෙන්නන.ගොඩක් ආදරෙය් අක්කී.ගොඩක් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️❤️

    • @sandalisaubhagya2492
      @sandalisaubhagya2492 11 місяців тому +1

      M

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +5

      Godaaak pin darling ehema kiwwata…. Mama biththi hathara athulesi wagema eliyedith ekama kena… harima sahallui e jiwithe😍😘🫶🏻💕✨

    • @sanju-nn9bx
      @sanju-nn9bx 11 місяців тому

      @@KaushisPinkDiaries aniwaryenma oyage video balanne godak asawen a taramatama adarei ❤️

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 11 місяців тому +5

    දරුවගේ ආරක්ශාව අංක එකේ තියලා, අපි අපේ අනිත් වැඩ කරගමු නංගා,,,, මොකද එයාලට පුංචීම හරි කරදරයක් කියන්නේ අපිට සැනසීමක් නෑනේ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aniwaryen akke amboooo eka therenne amma kenektama thama… wisheshayen me wayaswala inna podi pataw😭🫶🏻✨

  • @lakiperera3092
    @lakiperera3092 10 місяців тому +1

    Ane akki patto weight loss kare kohomada kiyala video ekk karannko.

  • @Hadeesha_wijalamage
    @Hadeesha_wijalamage 10 місяців тому

    මගෙ සුදු පුතාටත් අවුරුදු 1 මාස 3 යි අක්කි.මන් ගොඩ කාලෙක ඉදන් ඔයාගෙ videos බලන කෙනෙක්.මන් ඔයා කියන දේවල් විදින කෙනෙක් කිවුවොත් හරි.ආදරෙයි අක්කෙ. ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි 🙏

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 11 місяців тому +2

    ඉස්සර ඉදලම මේ වෙනකම්ම අක්කි දාන හැම විඩීයෝ එකක්ම බලනවා ගොඩාක් ආදරෙයි පුලුවන් හැම වෙලාවකම විඩීයෝ එකක් අරන් එන්න බුදුසරණයි හැමෝටම

  • @hasini6535
    @hasini6535 11 місяців тому +4

    Skin care video ekath danna akki ❤

  • @dinakshidimanthika6869
    @dinakshidimanthika6869 11 місяців тому +3

    akki skin ca routine ekak kranko

  • @AashifAzmy
    @AashifAzmy 11 місяців тому +1

    Ane harima lassanay video eka ❤

  • @nishssp9523
    @nishssp9523 11 місяців тому +3

    පිංකි ගොඩක් සතුටුයි සුපුරුදු විදිහෙ පරන හඩ, පරන හැගීම් , සිතුවිලි අලුතින්ම පන කරලා අලුත් වීඩියෝ එකක් සතිපතා , සති අන්ත වීඩියෝ ගේන්න පටන් ගත්තට. අපිට හැම කෙනාවම හිතට අල්ලන් නෑ . යූ ටියු චැනල් කරන හැමෝවම අපි අපෙ ජීවිතයට එකතු කරගෙන නෑ . එහෙම ලක්ෂ ගානකින් අපි තෝරන් ඉන්න බොහොම පොඩි එහෙම නැත්තං කීපදෙනාව අපිට ගොඩක් වටිනවා. අපි ගොඩක් ආදරෙ කරනවා. ඉතිං බබා හම්බෙන්න කලින් ඔයා හිටිය විදිහ, දැන් ඉන්න විදිහ , එතකොට තිබුණු නිදහස, දැන් නිදහසක් කියලා නැතිම තරම්, ඉස්සර ඇග එක ගානකට තිබ්බ, බබා නිසා මහත් උනා, හැබැයි ඔයා ආපහු කෑම පාලනය එක්කම ගොඩක් කැපකිරීම් කරන්න ගත්තා. ඒකෙ රිසාල්ට්ස් කොහොමද කියලා අපිට පේනවා. ඉතිං මට බබෙක් ඉද්දිත් මං ඔහොම කරනවා කියලා හිත හිත හිටියට මට කරන්න කම්මැලි හිතුනොත් මට පුළුවන් ආපහු හරි ඇවිත් ඔයාගෙ වීඩියෝ බලලා මෝටීවේට් වෙන්න. පිංකිට පුළුවන් උනානම් ඇයි මට බැරි කියලා උත්සහ කරන්න . ගොඩක් වෙලාවට අපි දන්න , හරියි කියලා අපි විස්වාස කරන, කරොත් ගොඩ යනවා කියලා දන්න ගොඩක් දේවල් අපි කරන් නෑ ..මොකද අපි දන්නවා වැඩි කමට අපිට කම්මැලි , එක්කො කල් දානවා, හේතු කිය කිය හිතරවටන් ඉන්නවා. හැබැයි ඒ දේම තව කෙනෙක් ලස්සනට ආසාවෙන් කරනවා දැක්කාම අපිට ෆිට් එකක් එනවා. ඉතිං මම නම් ෆලො කරන ඔයා වගෙ අක්කිලා, නංගිලා කීපදෙනාගෙන්ම ගොඩක් නොදන්න දේවල් ඉගෙනගන්නවා, දන්න දේ තව වැඩියෙන් තහවුරු කරගන්නවා , මෝටිවේට් වෙලා උනන්දුවෙන් කටයුතු කරනවා. කොටින්ම ගිහින් බිසී උනොත් කොච්චර කල් ගියත් වීඩියෝ මං බලන්නෙ නෑ . මොකද හදිසියෙ බලලා කමන්ට් කරන්න අමාරුයි , අනික බැලුවෙ මොනවාද කියලා දවසින් 2න් අමතක වෙනවා . හොද මානසිකත්වයකින් බලද්දි මේ වීඩියෝ අස්සෙ අපිත් ජීවත් වෙනවා වගෙ දැනෙනවා. ඉතිං අමාරුවෙන් හරි ගෙදර අස් කරන්, උයන් කනවා, හස්බන්ඩ්ටත් උදව් කරනවා , ඔයාගෙ වැඩත් කරගන්නවා ඉතිං ගැහැනු කෙනෙක්ට ලොකු මෝටීවේෂන් වීඩියෝ එකක් කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් චැනල් එකක් මේක. ❤❤❤❤❤ ඉතිං ඔයාට පුළුවන් නම් ඔයාගෙ රසම රස රෙසිපි ඔක්කොම පුළුවන් විදිහට අපිට අරන් එන්න. අපි ආසයි බලන්න . ඔයා ඔය පරිප්පු උයපු විදිහට මමත් උයනවා. ඒ විදිහටත් ලේසියි වගේම රසයි. අනික ඔයාට පුළුවන් නම් පරිප්පු ඔහොම හදද්දි තක්කාලි පොඩි ගෙඩියක් හෝ ලොකු ගෙඩි බාගයක් පොඩිවට කපලා තෙලට දාගෙන ඔය ඉව්වා වගේම උයලා පොල් කිරි දාන්නෙ නැත්තං පොඩි බටර් හෝ මාගරින් හැන්දක් අන්තිමට ලිපෙන් බාලා එකතු කරන්න . එතකොට ගොඩක් රසයි. ඒ වගේම තෙලට උලුහාල් කුඩු ටිකක් දාගන්න. ((ඔයාට පුළුවන් උලුහාල් බැදලා කුඩු කරගෙන පාවිච්චි කරන්න . ඒකෙන් ගොඩක් රසක් වගේම උලුහාල් හැපෙන් නැතුව අපිට ගිලෙනවා ලේසියෙන්ම). හරි ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ. කොහොම හරි ඔයා නම් ඇග ලස්සනට හදාගෙන දැන් හැබැයි සුදුපුතාග අප්පච්චිගෙ බන්ඩියක් ඇවිත් නේද ? 😂 එයාවත් කෑම පාලනය කරවලා බඩ අඩු කරවන්න. දැන් තනියෙන් ලොකු රාජකාරි ගොඩක් කරන මහත්තයෙක් නිසා ඉක්මනින්ම තව තව මහත් වෙනවා stress එකටම. ඒ නිසා දැන්ම පාලනය පටන් ගන්න . බෙලිමල්, බෙලි ගැට, රනවරා වගේ දේවල් දවසට එක එක වර්ගෙන් තම්බලා බොන්න දෙන්නම. පුළුවන් නම් මීපැණි බෝතලේට ඉගුරු පෙති කපලා, සුදු ලූනු බික් දාලා දවස් 3ට වගෙ පස්සෙ හැමදාම උදේ හිස්බඩ මේකෙන් බික් 2 කුයි, ඉගුරු පෙති 2යි හපලා කන්න මීපැණි එක්කම. ඊට පස්සෙ දෙහි හො ලෙමන් මිරිකපු රස්නෙ වතුර කෝප්පයක්ම බොන්න අනිවාර්යයෙන්ම . ඒකෙන් පස්සෙ පැය 1/2ක් වත් ඉන්න තේ බොන්න කලින්. ඒකෙනුත් ලොකු වෙනසක් ඔයාට ගන්න පුළුවන් . ඉතිං මං දන්න තව දේවල් තියෙනවා . මේ කීපයක් තමයි කිව්වෙ පිංකි. 💕🍃💛💜️💕

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      WoW dear me comment eka kiyawanna mata podi welawak giyath puduma tharam lassana saha katath wadagath thorathuru oya liyala thiyenne mama meka balala oya kiwwa widihata dewal karala balannam ewath oyage name eka sadahan karala idiri videos haraha dannam….🫶🏻😍💕 me deta mama hari asai mehema adare bedanawata…. Godak pin oyata adarei godak💕💖😘😍🫶🏻✨

    • @nishssp9523
      @nishssp9523 11 місяців тому

      @@KaushisPinkDiaries 🥺🥺🥺🥰💕 අනේ පිංකි 🥺🥰🙏💐 ඔයාටත් ගොඩා... ක් ස්තූතියි .. 🍃💛

  • @SanduniMelissa
    @SanduniMelissa 11 місяців тому +3

    ඔයා හැමදාමත් හරීම ආදරණීයයි අක්කේ 🌸🌸..ජීවිතේ කොච්චර ඉක්මනින් වෙනස් වෙනවද නේ කාලෙන් කාලෙට...සුදු බෝලේත් ඉක්මනින් ලොකුවෙනවා.😘😘😘😘😘😘 .පුලුවන් වෙලාවට video දාන්න පරිස්සමින් ඉන්න pink doll .ආදරෙයි 😘😘😘😘😘😘

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому

      Aneee adarei godaak darling oyalage adareta mama godak adarei😘😍🫶🏻💕 aniwaryen angel dannam kohomahari digatama videos genawa 😘😍🌸💖

  • @tharuruwnthika2732
    @tharuruwnthika2732 11 місяців тому

    හායි අක්කියෝ...මං හැමදාම අක්කිගේ videos බලනවා,කලාතුරකින් video 1ක් දැම්මත් හරිම ආසාවෙන් බලන්නේ,ඒත් අද තමයි මුලින්ම මේ විදියට comment කරන්න හිතුනෙ අක්කි...අක්කි ගොඩා....ක් හොද කෙනෙක්,මං කවදාවත්ම අක්කිව දැකලාවත් කතා කරලවත් නැති උනාට මං හරිම ආසයි අක්කිට,අක්කිගේ වැඩ හරිම පිළිවෙලයි,ආස හිතෙනවා දකිද්දි,අක්කි දැන් කොයි තරම් busy උනත් පැටියා නිසා,අක්කි අක්කිගේ වැඩ හරිම ලස්සනට පිළිවෙලට කරගන්නවා.ඒ වගේම අක්කි අක්කි ගැනත් හිතලා ඉස්සර හිටියා වගේම මාරම ලස්සනට ඉන්නවා,මං හරිම ආසයි ඒ දේට,මං අක්කිගෙන් ගොඩාක් දේවල් ඉගෙනගත්තා අක්කි,මං Marry කලේ මේ ළගදි,ඉතින් අක්කිගේ videos මට මාර Motivation 1ක් අක්කි.මං ආසම අක්කි උයනවා බලන්න.ආසයි අක්කිව පැටියව ඇත්තටම දකින්න...Love u Akki Doll❤❤❤❤😘😘😘😘

  • @subasinhamanage5803
    @subasinhamanage5803 11 місяців тому +2

    *Hi Pink Doll, 💝🧚Goda kalekin Akki me wage day vlogs & digatma videos issarata continue karanawa kiwua ektnm wenada wagema aththma happy. 💗😃 Akki harima lassnata piliwelata wada krgnnawa dakiddi ape chuti sudu putha ekka amaru unath, thawath asai issara wgema akkige videos blanna 💟😍 'Skin Care routine & Simple Make Up ekak kohomada akki karanne' kiyala danaganna harima asawen balan innwa akki & Akkige Sri Lankan Chicken Curry recipe ekath share krgnna kiyala adaren illanawa. 💌🥰 Akki puluwan widiht mhema videos dana eka genanm hrima sathutui saha akkita Thank You 💖😘 Akki,Aiyai,Sudu puthai adaren sathutin parissamen inna kiyala prarthana krnawa 💗✨️ budusaranai 💗🌷 Love You Pink Doll* 💌💫

  • @deepikaharshani2762
    @deepikaharshani2762 11 місяців тому +1

    Oyage skincare routine ekak onii akki

  • @indikahasanthi742
    @indikahasanthi742 11 місяців тому +1

    Ane ow akkige simple mackup ekai Skin Routine ekai oni

  • @lifewithnature2643
    @lifewithnature2643 11 місяців тому +2

    හරිම ලස්සනයි ඔයා 😍😍😍skin care routine එක නම් අනිවාර්යයෙන්ම ඕන ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aneee adarei sthuthi darling aniwaryen idiri sathiyaka mama gennam
      😘😍🌸💕🫶🏻

    • @lifewithnature2643
      @lifewithnature2643 11 місяців тому

      @@KaushisPinkDiaries 😍😍❤️😘

  • @beautifuldiary_Sanduni
    @beautifuldiary_Sanduni 11 місяців тому

    මම අදයි ඔයාගේ වීඩීයෝ එක බැලුවේ නංගි. මමත් ඔයා වගේම වෙන රටක ඉන්නෙ ඔය වගේම සුදු පුතෙක් එක්ක. හරිම අමාරු දවස් ලේසි දවස් තියෙනවා. ඉක්මනින් හස්බන්ඩ්ටයි මටයි මොනා හරි කෑම හදාගෙන ගෙදර වැඩ කරගෙන බබා එක්ක ඉන්න කාලය හොයා ගන්නවා. දග මල්ලක් එක්ක වැඩ කරගෙන ඉද්දි හරිම අමාරුයි. ඒත් කාලය ඉක්මනින්ම යනවා.❤

  • @snowwhite587
    @snowwhite587 11 місяців тому +1

    අනේ ...සුදු නංගීයෝ හුග දවසකින් නේද ..හරිම සතුටුයි වීඩියෝ එක දැක්කම.පුලුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් දාන්න මැනිකේ😂 .මල්ලි ,ඔයා,පුතු පැටියාත් එක්ක සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤

  • @sandeewa4339
    @sandeewa4339 11 місяців тому +2

    Kiynnkoo skicare ewa ehm okkma

  • @sandeewa4339
    @sandeewa4339 11 місяців тому +1

    Oyge skincare product kiynkooo akki

  • @FashionGallerycy
    @FashionGallerycy 11 місяців тому +1

    Adath harima lassani video eka.. Me vidiyata sudu patiyata ekka video dakinna labeema satutui darling.. Mage puthath oyage wayse oyage chty putha wagemai harima dagakari.. E unata e kalaya kocchra karyabahula unath mn eka satutuin vidinwa oya wagema.. Punchy pawula ta budusarani.. E wagema oyalage jewithe aluth una hema deyakma godak hodin sarthaka wenna kiyla wish karanwa💕💐💛🤎

  • @sithumisanithya826
    @sithumisanithya826 10 місяців тому

    හරිම ලස්සනයි අක්කී ...සුදු මැණිකත් ලස්සන ..🥰🥰🌹🌹

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 місяців тому +1

    🌸🌸🌸ane adareiii sudu akkiyooo dewiyooo puduma taram lassanata mawapuu wasanawantha family ekak akki godakkkk lassanaii suranganawiyak wage sudu putha aiya oyala hamotama godakkkk adareiii satutin parissamata inna budu saranaiii adareiii .......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤

  • @niroshalakmali837
    @niroshalakmali837 11 місяців тому +1

    Use karana ciram eka mk dr.adath lassanaii godak

  • @vishminiwarthana9696
    @vishminiwarthana9696 11 місяців тому

    Akki doll mmth lagadima move wenna inne lankawwen europe paththta..oya diha balan thamai mm e lifestyle ekata huru wenne..love u akki.god bless u ❤

  • @hashinimadushanki3027
    @hashinimadushanki3027 11 місяців тому

    Akke matath innava 1 masa 10 puthek .mage putha nidi athare sarin sare haran kiri bonava.aththatama mata udeta nagitinna amarui ai putha kiri bona nisa hariyata nindak na.eth man sathutin nida ganne .akkage puthath ehemada.piti kiri denavada rata. E monada kiyala kiyavada akkage puthath ehemada ♥️♥️

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha 11 місяців тому

    🌸❤Hi dolly akki.. oyath thavath lassanai. Aadarei akkiyoo...sathutin innaaaa..budusaranai

  • @vinudigayathma
    @vinudigayathma 11 місяців тому +2

    Video ek dankl baln hitiye akki doll ❤😘😘😍😍 harima lassani 😍😍💗💗 godak adaraii akki ❤❤❤ sudu putha ❤️❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 місяців тому

    Adarei budusarani ape ranpetiyath dagamallak mulu dawasama oya wage thamai sundarai oya kalya ikmanata gevi yanawa 🎉🎉🎉🎉🎉🎉🎉

  • @Vi9562
    @Vi9562 11 місяців тому +1

    හරිම ලස්සනයි නංගි.සුදු පුතා හරිම cute.💗💗🌸🌸

  • @maleeshasooriyabandara5110
    @maleeshasooriyabandara5110 11 місяців тому +1

    Sudu putha love you 💕 very nice video akkiyoo Much love akki & aiya & Sudu putha ❤❤ Sathutin parissamen inna akki Budhu saranaii .

  • @tharushikagamage2924
    @tharushikagamage2924 11 місяців тому +1

    අනේ ගොඩක් කාලෙකින් අක්කිගේ මේ වගේ video එකක්.🥰💕🤩හරි ලස්සනයි video එක.❤පුලුවන් වෙලාවට මේ වගේ ලස්සන videos genna akkiyoo.💕🥰සුදු පුතා දග මල්ලක් වෙලා😂💕cute🥺💕hamom parissmin inn akki.🥰

  • @ranmimadara2412
    @ranmimadara2412 11 місяців тому

    Adath video eka lassanai akki hemadama sathutin parissamin inna akki and aiya and baby boy ❤❤❤❤😊😊😊

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 11 місяців тому

    ගොඩාක් ආසාවෙන් බැලූවා අක්කී වීඩියෝ එක. ඉක්මනින් තව vlog ගේන්න. ආදරෙයි සුදු පුතු පැටියෝ අක්කී. ❤❤❤

  • @melishaanthony3910
    @melishaanthony3910 11 місяців тому +1

    Akki ada video eka godak lassani sudu puthage daga wada th dakka api😅ane lassna lassna vlogs satiyta eka ganwth genna❤❤❤❤

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 11 місяців тому

    A mahansiya danne punchi petiyek inna amma kenekma thamai mona tharam mahansi denunath puthage muna balanakota denenne puduma tharam sathutak ♥️♥️♥️

  • @chanchalamadushanki2643
    @chanchalamadushanki2643 11 місяців тому +1

    Harima lasanai akka 😍😍
    Kema jathi godak nethi unath akka hadapu curry deka harima rasa patai
    Recipe ekath Danna
    Akkage diet plan ekath kamthi nam share krana Ko ❤❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aneee godaak thank u angel ehema kiwwata adarei… math dan asa simple kema welak kanna… lesi rasai🫶🏻💕 aniwaryenma mama mage weight loss journey eka oyalata gennam darling🫶🏻😍💕✨ dannam diet karanne ne…. Habai dan mahath wenneth ne 🫶🏻😍✨

  • @irumiann8264
    @irumiann8264 11 місяців тому +2

    Need a video of skin care routine

  • @achchinitharanga6727
    @achchinitharanga6727 11 місяців тому

    හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක...වෙනදා වගේම ආසාවෙන් baluwaa...❤❤❤ආදරෙයි සුදු පුතේ❤❤🎉🎉🎉 ඔයානම් දග මල්ලක්😊😊

  • @ashakalpani7105
    @ashakalpani7105 11 місяців тому +2

    Skin care ekak one.product ekka.

  • @taniaekanayake5453
    @taniaekanayake5453 11 місяців тому

    Lovly video cuteee son.please do ur skin care video and recipe

  • @kasuniridmika1856
    @kasuniridmika1856 11 місяців тому +5

    Akki skin routine akai simple makeup akai oniii apitaaa❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому

      Aniwaryen mama idiri sathiyaka genawa ehenam😘😍🫶🏻💖

  • @parindivithanage3263
    @parindivithanage3263 11 місяців тому

    Skin care vedio ek genna Akka❤ so beautiful vedio

  • @navinimadhu1384
    @navinimadhu1384 11 місяців тому

    Akki doll, issellama kiyanna one oyaa thawa lassana wela... ithin matath oyata wagema chuti suduma sudu dagama daga chuti duwek innawa... dawasama ithin eyath ekka gatha karana kalaya kochchara amaru unath e hama mohothakma man nam hari asawen sathutin thamai gatha karanne.... ude 6ta aharunama aye raa 12 wenakanma man gedara wada wagema mage wada ewagema magema beauty products business eke wada e hamadema karaganne man thaniyama.. namuth man hama welema hithana deyak thamaii thaniyama wada karaddi hitha marama sahallui... ape mulu awadanayama e wadeta dila api wada karama e wade mokak unath hari sarthakaiiii... ithin akki doll me man chuti duwek ekka dawasa gatha karana widiya... oyage jiwithen mata wagema mage jiwithen oyata ganna deyak thiyenawa athi kiyala man hithanawa.... hamadama wage ekama prarthanawa oyata hamamohothakama sathutama labenna kiyana ekaiiii.. prashna walata muhuna denna shakthiya dairiyama labenna kiyana ekaiii.... nidhuk nirogee wenna kiyana ekaiiii.... hoda family life ekak hoda husband kenek labuna oyai mamai wagema me video eka yata comment ekak thiyena hama gahaniyakatama hama gahanu lamayekutama jiwithe sithana pathana siyalu yahapath de labenna kiyana ekaiiiii.... adarei akkii doll.... ewagema sudu putha💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @danushkikandekumbura9828
    @danushkikandekumbura9828 11 місяців тому

    Ane akke godak kalekin..thank you lassana video ekak genawata.sudu puthawa dakinna asawen hitiye...adrei oyata hamadama.oyage life eka balance kragena lassana adren gatha karana wodihata tamai mn godakma asa..mn dakapu lassanai family walin ekak tamai oya oya wage life eka gewnna tamai mageth dream eka mage inspiration eka oya akke adrei ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanimmfernando5205
    @nishanimmfernando5205 11 місяців тому

    Pink doll මටත් ඉන්නෝ ඔයාගේ සුදු පුතාගේ වයසෙම දුවෙක්
    මගේ දූ හැමදාම උදේ 5 වෙද්දී නැගිටිනවා. මාත් නැගිටින්නේ ඒ වෙලාවට තමයි. ඊට පස්සේ එයාවත් කුස්සියේ තියා ගෙන මම කෑම හදනවා. ලොකු දුවයි, මහත්තයයි 6.30 වෙද්දී ගෙදරින් පිටත් වෙනවා. ඊට පස්සේ ඉතින් මගේ පොඩීගෙයි වෙලාව තමයි. මම එයාට 7 - 8 අතර වෙලාවක් අරන් උදේට කවනවා. ඊට පස්සේ ටිකක් සෙල්ලම් කරලා 9.30 වගෙ වෙද්දී නාවලා නිදි කරනවා. එයා උදේ වරුව විතරයි නිදා ගන්නේ. ඒ පැය දෙකේදී මම එයාගේ දවල් කෑම හදා ගන්නවා. බබා නැගිටලා ටික වෙලාවකට පස්සේ දවල් කෑම කවනවා. ඊට පස්සෙ ඉතින් දිගටම එයා එක්ක තමයි. අක්කී ආවම අක්කී එක්ක සෙල්ලම් කරනවා. 6 වෙද්දී බබා prayer කියන්න ලෑස්ති වෙනවා. ඒ ඉවර වෙලා කෑම කාලා 7.30 වෙද්දී නිදා ගන්නවා. මගේ දවස් ගෙවෙන්නේ නේ විදියට 😊

  • @miragehotel7240
    @miragehotel7240 11 місяців тому +1

    Hi kaushi godk kalekin ape babath dan oya wage thma ape duwa agust❤babage kama dena widiya recipe danna kaushi❤❤❤❤love u

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Hi dear 😍🫶🏻 aneeee danga panchiyek wenna athi😍🫶🏻💕 aniwaryen mama hithan innawa next week e sambandawa danawa kiyala balamu aniwaryenma gennam😘😍🫶🏻🌸

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Love u too😍🫶🏻💖

  • @InnocentStrudel-go1uz
    @InnocentStrudel-go1uz 11 місяців тому +1

    ❤ lasni akiyoo vide eka puliwan welawata video ekk dana akiyooo ❤adarei sudu puthata ❤😊

  • @amalipriyangika4490
    @amalipriyangika4490 11 місяців тому

    Oyage video eka Adath lassanai nangi. Oyata dan video karanna amarui kiyala Dannawa Sudu putha ekka. Eth puluwan vidiyata karanna video. Mata inneth 3years puthek Eyath harima dagai amarui Thamai balanna math wada Karana Gaman sarin Sarę putha gana awadanen inne mokada Eyalata therenne na ne e nisa Matath hithata bayai eka welawakata current eka allaida kiyala.oya kiuwa wagę dan wadi wadak kara kara inna amarui. Parissamen inna bs.... ❤

  • @shakilamalki8510
    @shakilamalki8510 11 місяців тому +1

    අක්කි hair ekata dana style tikak penwannako

  • @kasuniridmika1856
    @kasuniridmika1856 11 місяців тому +1

    Anaah sudu puthage Dagha weda ❤ asai anah

  • @starbaby7308
    @starbaby7308 11 місяців тому

    Hairstyle එක ගැන අලුතෙන් video එකක් දාන්නකො ❤

  • @madhushikahansanie5116
    @madhushikahansanie5116 11 місяців тому

    Godaaaak lassanai akki video eka asawen hitiye akki video ekak danakam budusaranai akkitath pawule samatath💝

  • @tharangapathirana
    @tharangapathirana 11 місяців тому

    Hamadama wage video eka adath lassanai nanga. Oyalage සියලුම wada sarthakawa කරගෙන යන්න labewa kiyala හදවතින් සුභ පතනවා. Recipe ekath oni. Adarei ❤❤❤

  • @lakshikaperera8385
    @lakshikaperera8385 11 місяців тому

    Akki makeup,oyage skin rooting ekai video danna

  • @dilinidilrukshi4834
    @dilinidilrukshi4834 11 місяців тому +2

    Akki kohomada kettu une kiyannako

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 11 місяців тому

    Harima lassanai akkiii.. math italy ennai inne.... asai oya wage lassana jeewithayak gatha karanna.❤❤❤punchi babekui mge husbandui ekka.😊

  • @rashupabasara4594
    @rashupabasara4594 11 місяців тому +1

    Simple makeup ekk gana video ekk dnna akki

  • @shanicreativity7120
    @shanicreativity7120 11 місяців тому +3

    ලස්සනයි අක්කි වීඩියො එක🥺❤

  • @shashalpz5950
    @shashalpz5950 Місяць тому

    Oyage puthata vayasa kiyada den ? Mage puthada aurudhu 3i eya bath kanna hari horaiy ane e nisai Mata oyage puthata kema list mona monada shopping karanne kiyaka list eka dennako

  • @manjulalakmini5372
    @manjulalakmini5372 11 місяців тому

    Nanga oyage vedios walata mn hari asai..skin and simple makeup routien ona...god bless

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому

      Aneee akke godak sthuthi aniwaryen mama gennam e video eka🫶🏻😘💖✨

  • @hemanthaekanayake7639
    @hemanthaekanayake7639 11 місяців тому

    Make-up, skincare routine & lipsticks collection eka genai video ekk krnnko akki😍😍😊❤

  • @annesuzette3096
    @annesuzette3096 11 місяців тому +1

    Skin care and hair care products gana video ekka genna pls ❤😊

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 11 місяців тому

    Godak asawen baluwa.harima lassanai.sudu puthage daga wada balanna asai.❤

  • @uddhammi2330
    @uddhammi2330 11 місяців тому +1

    Nangi ikmanata 100k venna wish karanava.asayi oyage chanel 1ka balanna.mokada Saralava jeevath vena nihathamani ahinsaka sahodariyak oya..
    Sathutin inna hemadama.
    Jesu pihitayi darling 💖 ❤ 💗 ❤

  • @warshaswaris9266
    @warshaswaris9266 11 місяців тому +1

    Ane akkiwa dakkinath asai kalekin 🥰

  • @anjalikasamarathunga3659
    @anjalikasamarathunga3659 11 місяців тому

    Akki videos danakan maga balan hitiye.akkige skin routine ekai makeup video ekakui danna plzzzzz balan innawa .love you.sudu putha harima daga mallak 😘😘😘😘

  • @Hewage..Dew....
    @Hewage..Dew.... 11 місяців тому +1

    Ane godk kalekin vlog ekak dala akki❤lssni akki❤adrei sudu putha❤

  • @dishari197
    @dishari197 11 місяців тому

    Akkige vedios issara asawen baluwa. Dan oyt wagema matath sudu puthek innwa e nisa mt hodatama therun ganna puluwan akkita vedio ekak daanna kochchara amaruida kiyala. Enna ennama eyala daga wenawa neda akki 😁🥰🥰. Mamanam ude nagitala gedara katahari puthawa tikakata diila ude kaama hadagannawa akki babage kaama ekkama. Ita passe dawal wenna eyawa wash daala doi karawala thamai ge as karanne uyanne mn wash danne. Dawal uyaddi raa kaamath hadagannawa. Mage husband rata inna nisa mata ehema thamai lesi. Gedara ayage udau nisa thamai mata ape daga malla balaganna puluwan nathnan mata therenne chooty patiyek kohoma balagannada kiyala. Handaawata kaama kawala eyawa wash daala 8- 8.30 weddi doi karanawa. Anna ehemai akki mage dawasa. Oya enna ennama lassana wenawa. Sudu puthath harima shooi daga mallak. ❤ adarei akkiii.. parissamen inna budu saranaiiiiii 😘😘😘 . Puluwan wunama vedios genna akki 🥰😍💞💝

  • @Ruwanisiriwardhana-sw4nx
    @Ruwanisiriwardhana-sw4nx 11 місяців тому +1

    අක්කා oyge video blann hmdam welawa enkn bln inne hri adren ❤ mn oyl 3dentm godk adrei mn ruwani සිරිවර්ධන ❤adrei

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 місяців тому +4

    අනෙ පුලුවන් විදිහට video දාන්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @nadunifernando4129
    @nadunifernando4129 11 місяців тому

    Ane Akki skincare routine and simple makeup video eka oni issra wagema❤
    Big fan since 2020

  • @manishaalwis4719
    @manishaalwis4719 11 місяців тому +1

    Oyala thun denatama theruwan saranai. Sudu puthawa dekkama mata matak wenawa mage babawa. Sudu putha oyata hambenna hitapu kalema thama matat eyawa lebenna hitiye. Eth eya mawa dala gya😢... ada hitiya nam sudu puthage wayase. Mata eyawa dekkama matak wenawa ane magebabathme wage idi neda kyala. Thanks kaushi apita vedio genawata. Love you all

  • @nelumishara5937
    @nelumishara5937 11 місяців тому

    Aththatama oyage vedios upload wenakan balanna inna kenek mama aththatama oya harima adaraneeya charactor ekak adarei ❤️❤️❤️ mata innawa daga mallak ammmooo aurudu 5 eth thawama harima amarui control karaganna 😔
    Recipe ekak danna 🥰🥰🥰

  • @kalaninavoda9767
    @kalaninavoda9767 11 місяців тому +1

    oya use karana beauty products gana aluth video ekak karannako🥺

  • @ShehanKevin
    @ShehanKevin 11 місяців тому +1

    Happy to see your videos again pink doll ❤ You are STRONG and love your energy 🎉❤

  • @NimnamaliGregory
    @NimnamaliGregory 5 місяців тому

    Mage puthata awrudu 7i akki...mata 22 n thama puthava labune ...e kalayata mava ayema giya ....❤❤

  • @fahiart4056
    @fahiart4056 11 місяців тому

    Hi akki.. hugakalekata passe oyage vedio ekak Baluwe..oyage vedios Mula idhanma balapu kenek man..eth godak bcy una nisa Akkige vedios godak miss una 😢.. eth man a tika okkoma kohomahari balanawa❤😍 lassanai akki oya suduputha harima shoiiii… vedio eka hamadhama kiyanawa wage harima lassanai… youtube eke oya wage keydhenek videos dammath.. oyage vedios balanawa wage na… kaalekata passe comment ekak damme akki… Ane sorry bcy me dhawaswala godak… puthage weda.. husbnd ekka eyage business walata help karana nisa me wage free time ekak hambennema kalathurakin❤ eth man oyage story’s ahema anuvarenma balanawa.. adarei akkiyooo ❤️😍🥰 ayyage aluth wedetath man wish karanawa.. congratulations Ayye.. hamadhama sathutin inna.. Thawa issarahatath thawa thawath diyunu wenna man prarthana karanawa 😘🥰🥰🥰 oyage big fan Fahi Misdak ❤️😊

  • @dilmisandeepani.m
    @dilmisandeepani.m 11 місяців тому +1

    Weight loss journey Eka gana video ekk krannko Akki. Hamadamath wage adath Akki harima lassnai 🥰

    • @kivindi487
      @kivindi487 11 місяців тому

      අනේ ඔව් අක්කී🤓💥වෙයිට් ලොස් කරපු විදිහ ඕනේ💗

  • @lushinitharunya3362
    @lushinitharunya3362 11 місяців тому

    Hloo akki kohomda 🥰 harima lassanaii vlog eka adath. Oylta godakk adareii ❤

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 11 місяців тому

    Akkige diet plan eka kiyannakooo vedio ekak karannakoo❤

  • @SerikaAsiandseri
    @SerikaAsiandseri 11 місяців тому

    Sudu putha daga mallak ආදරෙයි yi patiyo❤

  • @wajirahemalatha9980
    @wajirahemalatha9980 11 місяців тому +1

    Skincare video ekk oni

  • @nishiwijesundara4899
    @nishiwijesundara4899 11 місяців тому

    After long time with a beautiful video with sudu putha.happy to see you akki .love to watch your videos .please do more videos.❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому

      Awwww thank u heaps darling this means a lot to me love u angel 🫶🏻😍😘💕

  • @RanjithKuruppuArachchgeDonRanj
    @RanjithKuruppuArachchgeDonRanj 11 місяців тому +1

    You are a great housewife and a responsible Mother!❤

  • @hashinidilhari320
    @hashinidilhari320 11 місяців тому

    ආසාවෙන් බැලුවා ❤❤❤
    වෙනද වගේම ඉස්සරහටත් වීඩියෝ අරන් එන්න ❤

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aneee godaak sthuthi aniwaryenma
      😍🫶🏻😘💕✨💖🌸

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 11 місяців тому

    Harima lassanaiii ❤❤❤❤budu saranai

  • @dongdong760
    @dongdong760 11 місяців тому +1

    Skin cear eka oni akke

  • @ImashaKarunarathna-jx7kf
    @ImashaKarunarathna-jx7kf 11 місяців тому

    So lovely❤ recipe pls akki. Lovely family

  • @kasuniridmika1856
    @kasuniridmika1856 11 місяців тому +1

    Akki ge kema rasa patai❤ akki pana harima neat

  • @dilukshishakila2867
    @dilukshishakila2867 11 місяців тому +1

    Akki oya harima lassanai .mama gdkma adarei akkige katahadata ❤

  • @shyaminijayasundara5901
    @shyaminijayasundara5901 11 місяців тому

    Mage duuta awurudu 1i masa 4i nangi. Eyath harima dagai. Eya 5.30 weddi nagita gannawa. 6n passenam nidiyan ne kohomath. Mage husband army eke. Ethin mama dan duwata godak ape kama denwa miris aduwen dala. Ude 7.30ta kawanawa eyata. Kawala eyata podi wash ekak dala sellam karanna thilaya ithn math kama kanawa wage ekak karanwa😂. Ita passe ithi ape duwata one vidihe hama issellamakatama mama sahabagi wenawa. Wali anala hadima unama 11ta vithara wash dammmawa hodata. Ethakota hodata doi matha ithin eyawa doi karawnawa. Samahara dawasata 10ta wageth doiyanawa. Ethakota ithin duwagena gihin eyata dawalta kama hadanawa. Hodapu redi wanawa. Rasama rasa tea ekak bonawa ( echchara wela doiya gaththoth thama ithin nethnam ewa ithn hithen vitharai😂 ) aye nagittama tikak bawwo kurullo ehema balala kama kawanwa. Aye sellam karanwa gedara asa karanwa godak parak oya athare. Retath eyawa laga thiyan eyage kama eka hadamawa. 2ta wage podiyata welawakata eya doiyanwa. Vinadi 10k wage. Husband ge amma hawasata gedara awama thama reta uyanne mama wash room wage yanneth. 😅 oya kiwa wage poddak hari pathakata una gaman eyala loku deyak kara gananwa e nisa ude idan eyage passen avidina eka thama karanne. 7 weddi eya doinawa. 2ta vithara godak doiyanna den ne mama. Ehema unoth doiyn ne 7ta. Ithin dawasa iwarai mama wash dala husband ta call karala. Mage asama your tube channel tiaka balala mama nida gannawa. Oyage katha ahanna mama hari asai duken iddi lokuwata hithata shakthiyak oyage videos. ❤

  • @SanilaLakshi
    @SanilaLakshi 11 місяців тому

    You are a best mom akki. You have a cute one. Tc gbu

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому

      Aneeww trying my best to be one thank u darling🫶🏻😍😘💕✨

  • @namithilakshitha6305
    @namithilakshitha6305 11 місяців тому

    Video eka hari lassanai akki..mage sudu donitath awruddai..math oya wagema duwa duwa weda karaganne..chicken recipe eka one akki..ewagema puthata dena kama.genath podi vedio ekak karanna please..

    • @KaushisPinkDiaries
      @KaushisPinkDiaries  11 місяців тому +1

      Aneeee ithin thaniyama kagewath udawwak kisima welawaka nathuwa… sathiyakata sarayakwath mata free ekak ne eth ithin kochchara mahansi wunath… e wada hinda thama jeewithe gewenne… mama pahalin dannam darling 😍🫶🏻😘🌸🙏🏻 aniwaryen next week mama e sambanda video ekak dannam🫶🏻💕
      Sri Lankan chicken curry
      1 kg chicken cut pieces
      1 x chopped large onions
      1.5 tbsp ginger & garlic paste
      2 x tomatos sliced
      3 x sliced green chili
      2 tbsp coconut oil
      1 tsp mustard seeds
      Pandan leaves and curry leaves
      1 x cinnamon stick
      3 x cardamom
      4 x clove
      2 tbsp curry powder
      1 tbsp roasted curry powder
      1.5 tbsp chili powder
      1 tbsp black pepper
      1/2 tsp turmeric
      Tamarind paste
      Water
      Salt
      Steps
      1. Cut chicken to bite size pieces
      2. Marinate the chicken with pepper, turmeric powder, bit of chili powder, salt and tamarind paste ande leave it aside for 15-20 mins
      3. On medium- high heat, add coconut oil, add mustard, pandan & curry leaves, ginger garlic paste, whole spices, onions & chili + add the first layer of salt
      4. Cook for 1 minute, add curry powder, chili powder, turmeric
      5. Add tomato, a bit of water - wait for few minutes
      6. Add roasted curry powder, salt - cover and cook for 25 minutes on low heat
      7. Open the lid and you start seeing a layer of oil formed on the top of curry, kill the heat and rest the curry for 5 minutes
      8. Serve with white rice and dhal to enjoy an authentic Sri Lankan meal🤤🇱🇰👌🏻

  • @Venu7001
    @Venu7001 11 місяців тому

    Skin cre ekai makeup ekai video ekkin genna akkii harima lassnai ada video eka❤️

  • @Reshvishenaya9122
    @Reshvishenaya9122 11 місяців тому

    Gdk adarei ❤ menika asawen balan ennawa video ekak danakam bs. thundenatama