Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හම්මෝ අයියෙ වීඩියෝ එකක් upload කරල කියල දකිද්දි දැනෙන සතුට 🤩 මෙච්චර කල් බලන් හිටිය අයියෙ වීඩියෝ එකක් upload කරනකන්... ඉක්මනටම ඉතුරු තොරතුරුත් අරන් එන්න අයියෙ ජයවේවා ❤
හරි මල්ලි අනිවාරෙන් ඉක්මනට ගේන්නම්
මචන් මාරම වටිනවා මේකනම් ගොඩක් දේවල් මේකෙන් ඉගෙනගත්තා
Thanks ma brother ❤️🔥
සුපිරී
Good job ayiye
Niyamai, math wagawak karanna seeds genawa witharai video tika dakke. Thanks bro
Good luck brother 💥
Oyge video godak watinawa aiye. Oyage video balala thamai man mula idanm miris hitawanna yanne. Ekakwath missed nokara daanna. Good luck❤
හරි දාන්නම් අනිවාරෙන් 🦾
mema vargaye beeja miladee ganne kohenda
Nice to see...👍
Thank you! Cheers!
❤ela
Ayye sthuthi oyata.pasa perala gnne nathuwa thanakola nathi pirisidu bimaka walawal harala ewa athule pela hitawana eka hoda nadda.kara dahaiya compost dla wala tikak lokuwata wate pasa burul karala haduwata kmk ndda sampuruna bumiye pasa perala nogena
Ehmath samaharu hadanwa.aulkna try karala balanna brother
Mama karala naha.oya karanwanm wala hodata kapala hadamna.burul pasak nathi unoth pale wardanaya bala wenwa
නියමයි ❤.මම pot වල හිටවන්න ඉන්නෙ අනිවාර්යයෙන් ජිවානුහරනය කල යුතුද grow bag
ජ්වනුහරනය නොකරත් පුලුවන් . කරන්න පුලුවන්නම් හොදයි.
අනිත් වීඩියෝ ටිකත් ඉක්මනට දාන්න
hari brother
Bro akkara 1kata pela kiyak onada beeja gm kiyak onada pls
නියමයි අය්යේ
❤❤❤❤
Heta udheta api thawan dhanawa 😊
Good luck ✨
නියමයි සහෝ
Thank youu brother ❤️
මඩ පොහොර වලකට 10g වගේද දාන්නේ
ගිනිපෙට්ටි පියනය ප්‍ර්මානයක් වගේ වැටෙන්න දාන්න
අය්යෙ මම mi1 මිරිස් පැල 400ක් තවන් දලා තියෙන්නෙ මට වතුර සපයගන්න තියෙන එකම ක්‍රමේ ටැප් වතුර ඒක නිසා මම බැලුවේ මේ ටික වගා මලුවල පැල කරන්න ඒක සාර්තකද
අව්ලක් නෑ මල්ලි.වගාමලු වල මිරිස් හදන අය ඉන්නව.
Jaya my brow ❤️✨
මිරිස් වගාව ගෙන තව වීඩියෝ ගේන්න අය්යේ
හරි dear 💪දාන්නම් අනිවාරෙන්
දකිනකොටත් සතුටුයි . වීඩියෝ එක එනකල් බලන් ඉන්නේ , මට පොඩි දෙයක් කියන්න පුලුවන්ද අප්‍රියල් මැයි වල මිරිස් හිටෙව්වොත් අවුලක් වෙනවද මම පුත්තලම ප්‍රදේශයේ
හදන්න නම් පුලුවන් අස්වැන්න අඩු වැඩි වෙන්න පුලුවන් මගෙ දැනුමෙ හැටියට.
කියන්නේ අර කිව්ව මාස වල හැදුවාමද නැතිනම් පුත්තලම ප්‍රදේශයේ දේශගුණික ප්‍රශ්නය නිසාද . පිළිතුර පැහැදිලි නැති නිසයි ඇහුවේ @@biotv1001
Pala situ weema March 15th April 15th athara kala yuthui.
bohoma sthuthiyi sahodaraya @@nimalwijetunga5603
අයියේ එක වලකට කොච්චර ප්‍රමානයක් දාන්න ඕනිද?
ගිනිපෙට්ටි පියනක් දාන්න
Elu pohora , kara dahaiya , compost thunama dagena pasa hadagena, eyata uriya demimath sudusuda, pala situwanne waga maluwala (mich hy1 )
prashnayak naha.habai elu pohora daddi amuwen danna epa.hodata welenna arala danna.me mix eka mathupita pas ekka ekathu karala dawas kipayak thiyalama pala hitwanna
@@biotv1001 dawas kipayak thiyaddi bag walata watura danna onida .
@@KavinduSankalpa-k4f ow wathura dala thiyala thiyanna
❤
මඩ පොහොර දාල වතුර දානවද .අයියේ
මල්ලි මඩපොහොරයි රතු කැටයි දෙක දාන්න ඒක හොදයි.ඔව් එතකොට පොහොර ටික හොදට පසට අල්ලනවනෙ
අපිට වහිනවා එකයි ඇහුවේ කමක් නැද්ද
@@NadeekaMadushani-to5ibඑහෙන්ම් ඕනි නෑ
අලොකය කොහොමද
100%ක් සෘජුවම හිරුඑලිය වැටෙන්න ඕනි.හිරු එලිය අඩු තැන අස්වැන්න අඩුයි
miris wagawa karanna hoda mona masa walada?ayye ❤️
madapohora kiwwe monada?mehe ehema namak kiynne.wena nm thyiyeda?
MOP කියන්න...
Mop kiyannaa
@@biotv1001MOP namei TSP neda
හදන්න කලින් මුලික පොහර දාන්න ඕනේද... 🥰🥰
දින 3කට පෙර දාන්න.වැඩිදුර තොරතුරු පොහොර පිලිබද වීඩියෝ එකේ තියනව
කොම්පෝස්ට් dallaa දවස් කීයක් තියෙන්න oniida... .....Mada පොහොර ද් හොද .... කොම්පෝස්ට් ද....
කොපෝස්ට් විතරක් දානවනම් එදම උනත් හදන්න පුලුවන්.කුකුල් පොහොර එලු පොහොර වගේ පොහොර දානවනම් තාමා සැර වෙන්න පුලුවන් නිස සතියක් විතර වතුර දාල තියන්න කියල කියන්නෙ.
Ammo yantham demma neda ❤❤❤
Thank you brother Tikak parakku unaa.❤️
Super but u r video update to late 😊
ikmanata dannmm
When u update next video brother?
අලි කනවද මිරිස්
😬නෑ නේද .නෑ නෑ 😁
කන් නෑ හැබැයි ගිය පාර ඇවිත් මගෙ පැල 100ක් විතර සමතලා කරලම දැම්මා එක් පාරයි කැඩුවෙ හොඳට හැදිල තිබ්බෙ🥲
❤❤