ඩොලර් සොයන රෙඩ් ලේඩ් | සතියකට ලක්ෂ 2ක් සොයමු | සියලු විස්තර සමග

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 70

  • @GdhBbb-e1n
    @GdhBbb-e1n 11 місяців тому +8

    Great video🎉🎉

  • @jattthejana
    @jattthejana 11 місяців тому +8

    Wow that's awesome 👍

  • @ChamaraIroshan-x6j
    @ChamaraIroshan-x6j 11 місяців тому +14

    මම කැමති වගාවක්

  • @RasikaSadamali-i1z
    @RasikaSadamali-i1z 11 місяців тому +8

    Nice video❤

  • @chamarairoshan4336
    @chamarairoshan4336 11 місяців тому +8

    Nice❤❤

  • @PiyumiWeerasundara
    @PiyumiWeerasundara 11 місяців тому +3

    Keep it up❤👍 තේජ & චාමර අයියා 🌹

  • @manjuladissanayaka9156
    @manjuladissanayaka9156 11 місяців тому +6

    Good

  • @chamathyasodha
    @chamathyasodha 11 місяців тому +7

    මමත් කැමතියි මේ වගාවට❤

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +4

    Very good video

  • @M.M.OmarOmarmlo
    @M.M.OmarOmarmlo 10 місяців тому +3

    Hoda wedak apita tilau horu pirasna obage divuwata suba petum

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +3

    Very good video 1:54

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +4

    Good video

  • @sameerasenanayaka
    @sameerasenanayaka 10 місяців тому +20

    අම්මෝ මාසෙට ලක්ස 2 බෑ, මමත් ගස්ලබු කලා,, කොහොමත් සතියට සැරයක් කඩන්ඩ වෙන්නෙ, කොහොමත් කිලෝ 250 වගේ ගන්ඩ පුලුවන් සරු වුනත්,, මම රුපියල් 20ටත් දීල තියෙනව,, මේ කාලෙ පායන නිසා 100,,120වගේ දෙන්ඩ පුලුවන් අනිත් කාලවලට දෙන්ඩත් අමාරු කාලවල් එනව එතකොට මිල ගොඩක් අඩුයි වැහි කාලවලට වගේ,, අනික රෙඩ් ලේඩි සමහර ගෙඩි ලොකුයි, ඒව වෙලෙන්දො ගන්ඩ හොරයි බර වැඩි උනාම විකුනන්ඩ අමාරුයි ,, අම්බෝ මේ කියන්නෙ බොරු,,,, හැබැයි පාඩුවක් නැතුව කරන්ඩ පුලුවන්, ඔය කියන තරං සුන්දර නෑ රවට්ටන්ඩ එපා මිනිස්සුන්ව අවුලක් නැ කරන්ඩ පුලුවන්,, කෘමිනාසක, දිලීර , ගහන්ඩ ඔන

    • @kamalrohita2085
      @kamalrohita2085 10 місяців тому +2

      බොහොම...ස්තුතියි..ඔබට
      ඇත්ත කතාව කීවට ඇයි මේ
      සමහරැ මිනිසුන්ව රවටන්නේ...???

    • @musicmasterlk8183
      @musicmasterlk8183 10 місяців тому +2

      බොරු කියලා මිනිසුන් රවටන්න එපා .. ඇත්ත කිවුවට ස්තුතියි .

    • @ENRICHEPICS
      @ENRICHEPICS  10 місяців тому

      අපි කියලා තියෙන්නේ ගොවි මහත්තයා අපිට දීපු විස්තර. එහෙම නැතුව අපිට ඔයාලව රවට්ටන්න කිසිම උවමනාවක් නැහැ. අනික මේ ගොවි මහත්තයා රට යවන company වලට තමා ගෙඩි දෙන්නේ ලඃකාවේ market එකේ ඔය මිල උනාට රට යවන අය එයාලගේ quality එක තියනවනම් වැඩි ගානක් දෙනවා

    • @sameerasenanayaka
      @sameerasenanayaka 10 місяців тому

      @@ENRICHEPICS මම කිව්වෙ නැ ඔයා බොරු කියනව කියල,, ඒ මනුස්සයා තමා බොරු කියන්නෙ කියල කිවෙ, රට යවන්න උනත් මෙහෙ තොග මිලක් තියෙනව ඒ තොග මිලට තමා ගන්නෙ, ඕන්නං චුට්ටක් වෙනස් වෙයි,,,මම කරපු පලපුරුදු කෙනෙක් ඒකයි කියන්නෙ, මම බොරු කියන කෙනෙක් නෙමෙයි,,, මිනිස්සුන්ට ඇත්ත කියන්ඩ ඔන,,, ලාබ හොයන්ඩ බැරි නැ පුලුවන්, ඒත් ඔය කියන තරං බැ,, තෙල් බෙහෙත් පොහොර වලටත් මේ දවස්වල සෑහෙන මිලක් අයින් කරන්ඩ වෙනව,, මේ දවස් පෑවිල්ල නිසා 100, 120 වගේ ගියාට වැහි දවස්වලට අම්බානෙට බහිනව,, සාමාන්‍ය තොග මිල 40, 50 වගේ තියෙනව

    • @thusharakariyawasam2
      @thusharakariyawasam2 9 місяців тому +1

      Thanks bro ❤❤

  • @Chamodakash-h4e
    @Chamodakash-h4e 10 місяців тому

    Me gedi laba ganna compeni aka apita sambandakarala denna puluwanda

  • @SujithNiranga-p3p
    @SujithNiranga-p3p 9 місяців тому

    Enawa gana wedi kaleta,nethnam achcharu demmeheki,

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 11 місяців тому +3

    Supiri

  • @RahulaMahanthegama
    @RahulaMahanthegama 4 місяці тому

    Me govi mahatage namber eka denta puluwnda. Vistra dana ganta

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 11 місяців тому +1

    1:56

  • @VisalSadumika
    @VisalSadumika 11 місяців тому +3

    තේජ නියමයි... මම විසල්❤❤❤❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 8 місяців тому

    Thanks 🙏

  • @comsayo4639
    @comsayo4639 11 місяців тому +5

    Akkara 1/4 ta perch 20 da haroko

    • @ENRICHEPICS
      @ENRICHEPICS  11 місяців тому +6

      අපි ඉඩම් මනින්නේ යන්නේ නැහැ මේ ආර්තික තත්වයෙන් ගොඩයෑමට කුමක් හෝ කළයුතු නිසා මෙය දැම්මේ. මෙය බලා ප්‍රයෝජනයක් ගන්න තිබේ නම් ගන්න

  • @patrickanthanies9774
    @patrickanthanies9774 11 місяців тому +2

    Kauda miladee ganne kiyala danna

    • @ENRICHEPICS
      @ENRICHEPICS  11 місяців тому +1

      call: 076 888 3237 මෙම මහතා කාර්ය බහුල අයෙකි ප්‍රතිචාරයක් නොදක්වයි නම් මෙම number එකට අමතන්න
      call: 0776151498

  • @KanthiLiyanage-e9j
    @KanthiLiyanage-e9j 10 місяців тому +2

    Pala ganne kohenda

  • @JudeSusantha-oi6yl
    @JudeSusantha-oi6yl 11 місяців тому +4

    Me govi mahaththatage cantac nambar akak denna puluvanda

  • @mvpvijayanga8342
    @mvpvijayanga8342 10 місяців тому +1

    රිලවුන්ගෙන් වගාව පරිස්සම් කරන්න බෑ අපේ පැත්තෙ 😢

  • @SriyaniSepalika-e7z
    @SriyaniSepalika-e7z 10 місяців тому

    Gaslabu ganna campani thiyenawada

  • @vinithadesilva4333
    @vinithadesilva4333 11 місяців тому +3

    ආසම දෙයක්.ලේසි නෑ.හදන විදිහ හරියට කියලා දෙන්න

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 11 місяців тому +1

    අපි හදලා ඒවගෙ ගෙඩි එනකොට 1 kg 80ට බහිනවා

  • @athukoralla
    @athukoralla 11 місяців тому +2

    මොන කොම්පැනි වලින්ද ගන්නේ?

    • @ENRICHEPICS
      @ENRICHEPICS  11 місяців тому +3

      වෙළදපොළ සම්බන්ද කර ගැනීම සදහා අමතන්න : 075 6903237

  • @traveltheworld.7361
    @traveltheworld.7361 11 місяців тому +4

    Boru baila gahanna epa,mama Tanin gas 300 k hadalath sathiya kata ganne rs 25000.00 k.red lady Tanin walata wada adu milak thiyenne.wagawa nataka naha,namuth borukiyanna epa.

    • @ENRICHEPICS
      @ENRICHEPICS  10 місяців тому +3

      මේවා ලඃකා වෙළදපොලේ අඩු මිලකට තමා විකිනෙන්නේ නමුත් රට යවන අය සතියකට ලක්ෂ 2කට වඩා ගන්නවා

  • @asankasangeeth666c
    @asankasangeeth666c 4 місяці тому

    මේ වීඩීයෝ එක බලලා ලක්ශ 2ක් හමබ කරන ලමායි කෝ එන්ඩ බලාන්ඩ

  • @sanjeewasiriwardhana594
    @sanjeewasiriwardhana594 10 місяців тому +1

    ඇත්තටම මෙච්චර ගානක් ගන්න පුලුවන්ද

    • @ENRICHEPICS
      @ENRICHEPICS  10 місяців тому

      ඔව් හරියට වගාව කරොත් පුලුවන්

  • @ChandanaPerera-zj9zb
    @ChandanaPerera-zj9zb 4 місяці тому

    මේවා දැකලා හිනා යනවා පුකෙන්

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 11 місяців тому +1

    බීජ ගන්නෙ කොහෙන්ද

    • @ENRICHEPICS
      @ENRICHEPICS  10 місяців тому +1

      ලඃකාවේ ඕනම පැළ තවානකින් ලබා ගත හැක.

  • @chulanilalithpihillanda3339
    @chulanilalithpihillanda3339 6 місяців тому +1

    මිනිසිසුන්ට බොරැ කියන්න එපා , අතේ තියෙන තුටිටු දෙක වියදමි කරවන්න එපා , සතියකට ලක්ෂ දෙකක් ගන්න කිලෝ කීයක් සතියට කඩන්න ඔනෙද? කිලෝ එකක මිල කීයක්වෙන්න ඔනෙද? මමත් ගස්ලබු ගොවියෙක් , මිල තියෙනකොට අස්වැන්න නැහැ , අස්වැන්න තියෙනකොට මිලනැහැ , තව පොහොර , බෙහෙත් කමිකරැ කුලී , ජලසමිපාදන , වල්මර්ධනට ආදී වශයෙන් යන පිරිවැයත් කියන්න, සුරංගනා ලෝක මවලා මිනිස්සු අමාරැවේ දාන්න එපා.

    • @ENRICHEPICS
      @ENRICHEPICS  2 місяці тому +1

      oya ekt karana saththuwa anuwa thama aswenna thiranaya wenne me video eke inna govi mahattaya mampuriye goyek sathiyk pasa pohora yodanw

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 10 місяців тому +2

    සතියට කිලෝ 1000 කඩන්න බෑ....මාසෙකට පුලුවන් ...

  • @rohankalum3545
    @rohankalum3545 11 місяців тому +2

    ❤️❤️❤️👍🙏🇮🇱🇮🇱🇮🇱

  • @shanukadinesh5895
    @shanukadinesh5895 Місяць тому

    බෙග්ගා

  • @ShsEheh-s1i
    @ShsEheh-s1i 11 місяців тому +8

    Good video❤

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +4

    Very good video

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +3

    Very good video

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +3

    Very good video

  • @SunethraHitiarachchi
    @SunethraHitiarachchi 11 місяців тому +4

    Very good video