Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ආසයි මෙහෙම නිවිස් අහන්න.දිපු ජන්දෙට වටිනාකමක් .
එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු නැතිව මේ රට හදන්න ඛැ.රනිල් මහින්ද සිරිසේන චන්ද්‍රිකා ප්‍රේමදාස සජිත් පාදඩ තිරිසන් සක්කිලි කුණු මජර බල්ලන් එලවා දමනු.මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතා ජයවේවා ❤
Minimaruwangen purawamu
අපි ලබා දුන්නු ඡන්දෙට වටිනාකමක් තියෙනවා කියලා අපිට විතරද හිතෙන්නේ
නෑ නෑ අපිටත් හිතෙනවා.මේවා ඇහෙනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා
Matath hiteno
Attak
අනිවාර්යයෙන්ම නොදුන්න අය දුක් වෙන්න ඕන
❤
පුද්ගලික වියදම් කරගෙන ඇවිත් ගහපු ,X ට යුතු කම ඉටුකර ඇත.❤❤Great ජනාධිපති ❤❤ ඉතිරි එකත් ගහන්න ම්.
අපි ගෙනාපු මහත්තයා නිසා අපිටත් පාඩුයි රංගන මල්ලී. දැන් ඩොලර් එක අඩුවෙලා අපි ඩොලර් එව්වම ලංකාවේ ඉන්න කෙනාට ලොකු ගානක් ලැබෙන්නේ නැහැ පහුගිය කාලේ වගේ. ඒත් ඉතිං මොකද කරන්නේ. අපිට පාඩු වුනත් රටට හොඳයිනේ. අතීතයේ ඒවා වෙනස් කරන්න බැරි වෙන්න මෙයාලා ව්‍යවස්ථාවලට දාලා හදාගෙන තියෙන්නේ. ඒවා වෙනස් කරන්න 2/3 බලයක් ඕනේ පාර්ලිමේන්තුවේ. ඒක ලබාගන්න තමා ඊළඟ සටන. කොහොමහරි රට ගොඩ යන්නයි ඕනේ.
කොච්චර හොදයිද සහෝදරයා මෙහෙම වෙන එක....දරුවෝ දාලා ගිහින් දෙමාපියෝ දාලා ගිහින් වෙන රටවල් වල වහල් කම් කරන්න ඕන වෙන්නෙ නෑ තව දුරටත්...නොබෝ දිනකින් අපිටත් හම්බ කරගෙන කාලා ,ඇදලා අපේ දරුවෝ ,දෙමාපියෝ එක්ක...සාදාරනව ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැගෙනවා....❤️🔥❤💪🙏
බය වෙන්න එපා.. ටික කාලයක් අපි ඔක්කොම ඉවසමූ.. .බඩු ලාභ වෙයි.. රට ස්වයංපෝෂිත වෙයි..එතකොට අපි ඔක්කොටම සතුටු වෙන්න පුලුවන් .. අපේ එකා නිසා අපේ රට හැදුනා කියලා .
ඵ්ක හරි ,අපිට ත් පාඩුවක් euro අඩු වෙලා ඒත් රටේ සුබ සිද්ධිය නිසා මෙහෙම කලේ 👍👍👏👏👏👏❤
ඒකනම් ඇත්ත යුරෝ එකත් ටිකක් බහිනවා ඉතින්.අපේ මහත්තයත් රට.අපිත් අනුරව ගෙනාවා.ඒත් අර කියනවා වගේ පිටරට වලං හෝදන්නෙ නැතුව අපිත් එක්කම ඉස්සර වගේ කාලා බීලා ඉන්නවත් පුලුවන් වෙයි නේ.සතුටුයි ඒක නිසාවත්.....😅
@@kg94837 ඩොලර් එක අඩු උනාම ලංකාවෙ බඩු වල ගාණත් අඩු වෙනවා.එතකොට ඩොලර් එක අඩු උනා කියලා පාඩුවක් වෙන්නෙ නෑ පවුලෙ අයට අනිත් පැත්තෙන් බඩු වල ගණන් අඩු වෙන නිසා.ඩොලර් එක වැඩි උනාම ඔගොල්ලන්ට විශේශ වාසියක් වෙන්නෙත් නෑ.අනිත් බඩු වල ගණන් වැඩි වෙන නිසා
ඒ නිසා රජයට මසකට ඉතිරි වන මුදල කොයිතරම් ඇතිද? ඒ වෙනස හරි වටිනවා රටට ❤
Mlmmm
Niyamai 😊
ආදරෙයි සහෝ ආදරෙයි මාලිමාවට ජයවේවා
ගහපු කතිරෙ gena ආඩම්බරයි ❤
සජිත්ට දුන්නෙ ජනාධිපති වරණයට. පවුලේ චන්ද 137,,, එකට ලැජ්ජයි,,,,,,මහ මැතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පාවිචිචි කරනවා ❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
Ela
Adambarai obala gana❤❤❤❤
@@MadushankaBandara-s2m thanks sahodaraya jayawewa obalage sahaya apata oneeei
Gammk saho ❤
රංගන තලනවා හොදට රිදෙන්ටම
He is doing well
කමෝන් අනුර අයිය කමෝන්..අපිට ඕනි දේවල් වෙමින් පවතිනව..ගහපු කතිරෙ පරම්පරා ගානකට වටිනව..❤AKD❤
අන්න ඒකයි මේව අද කන්න හාල් මිටියක් නික්ං දෙනව වගේ නෙවෙයි. අනාගතයට වටින තීරන❤
අනුර සහොදරයා ඇතුලු පිරිස ,අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.ජයවේවා JVP n NPP 💝💝💝
සුපිරි යි, නියම යි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
දවස ගානේ සුභ ආරන්චිමයි දැන් එන්නේ වෙනස හරියටම වෙලා 👍👍👍👍👍👍
රට කාලා තව පෙන්ශන් එකකුත් . නැති කරපු එක අගය කරන්න ඕන. එතනින් නතර නොවී නීතියත් ක්‍රියාත්මක වුනොත් හොදයි ඒ ඒ වග උත්තර කරුවන්ට.
නියමයි ජයවේවා ❤️
මේ වීඩියෝ බලන හැමෝම ලයික් කරන්න ..එතකොට මේ වීඩියෝ උඩට එනව එහෙම වුනාම අපේ රටෙ තනකොල කන වහල් මී හරක්ට මේව පෙනිල උන්ගෙ ටිකක් හරි මොලේ පෑදෙනව..පුලුවන් නම් share කරන්න..ලින්ක් එක කොපි කරල face book එකෙත් දාන්න..සියතේ යන වීඩියෝ වල හොද පැහැදිලිව විස්තර දානව..
Niyamai
සුද්ද කරන එක සුද්ද කරන්න ඕන ලොවෙත් නැතිවෙන්න❤❤❤
නියමයි 👍🏻👍🏻👍🏻👍🏻
අපි බලාපොරොත්තු ඌ වෙනස සිදු වෙමින් පවති ,,මාලිමාවට ජය
චන්දෙ වටිනාකම නොදන්නා අය කොච්චර ලංකාවේ ඉන්නවද ? අරක්කු බාගෙටත් චන්දෙ දෙන අය කොච්චර ඉන්න වද? ඉතින් කොහොමද හරි විදියට කෙනෙක් පාර්ලිමේන්තු වට යවන්නෙ.
මහ බැංකු සේවකයන්ට රාජ්‍ය සේවකයන්ට නොලැබෙන කිසිම වරප්‍රසාදයන් නොලැබිය යුතු අතර බලෙන් වැඩිකර ගත් වැටුප නැවත මුප් තත්ත්වයට ගෙනායුතුයි.
Good morning siyatha
අද අපි සතුටු වෙනවා ,මාලිමාවට ජය වේවා බුද්ධිමත් ජනතාව මාලිමාවට ❤
අනවශ්‍ය ආකාරයට ලබාගත් විශ්‍රමවැටුප් ආහෙසිකර ඇත.තවද හිටපුහා දැන් ඉන්නමහබැංකුඅධිපතිගෙද විශ්‍රාම වැටුප් අහොසිකර ඇත.මුලු රටටම සතුටු විය හැක අපි දිපුචන්දයෙ වටිනාකම කොපමණද කිවනොහැක ❤❤❤❤❤❤❤❤❤❤❤
මහ බැංකු අධිපති කියන්නේ unlimited crdite crad එකක් තියෙන කෙනෙක් ඕනෙම දෙයක ගන්න පුලුවන්
විශ්‍රාම වැටුපක් අවශ්‍ය වයසට ගිය පසු හොඳින් ජීවත් වීමටයි. එහෙත් වී තිබුණේ විශාල වැටුප් ලැබූ අය ඔහුන්ගේ සුඛවිහරණය සඳහා මග සකස් කර ගැනීමයි. මේ මුදල් ඉතිරි වන්නේ අපේ අනාගතයටයි. මෙය නොවැටහෙන අය සිටීද?
සිටි, සිටි එමට සිටි.
සුපිරි!
මාලිමාවට චන්දෙ දීපු ඔබසැමට මාගේ ප්‍රනාමය 🤝❤️
❤❤❤Super Akd Akd Akd supiri budusarani 💐💐💐💖💖💖Akd Akd Akd ❤❤❤
Always good news coming from Sri Lanka
රට අනුරට ❤❤❤❤
@@GAGBandara රට අනුරට. අනුර ගෙන් නැවත ජනතාවට. ❤️❤️❤️❤️
දැන් පියවරෙන් පියවරම රටම අපිට............
Very proud of my vote ❤
නියමයි ❤
ඇත්ත.
Excellent
වයසට යනකොට ස්ථාරත්වයකට එන්න පුළුවන් හොඳ වැටුපක් දෙන්න පුලුවන්නම් විශ්‍රාම වැටුප් දෙන්න ඕනෙත් නෑ මොකද ප්‍රයිවර්ට් වැඩ කරන අයට එහෙම දීමනාවක් නෑ හැමෝටම එක පිළිවෙලක් හැදෙන්න ඕනේ
අපි දිපු කතිරය අහක ගියේ නෑ හරිම සතුටුයි, දුන්නු නැති අය ඊළඟ මල් වට්ටියට අත ගහන්න
Niyamai 👍
පිට රට වැඩ කරන අපේ ජනතාවට සහ ගොව් මහතුන්ට එමෙන්ම පෞද්ගලික සේවකයින්ට පැන්ෂන් එකක් ලබා දෙන්න.
හොද වැඩෙිි
මහා මැතිවරණයෙන් පසු ජනතාවට සෑහෙන සහන දෙන්න පුලුවන් වේවි ලොක්කන්ට දීලා තියෙන වරප්‍රසාද කැපුවාම .ඉදිරි මැතිවරණයෙන් වැඩි බලයක් ලබාදෙමු .මාලිමාවට .
ආසාවෙන් අහන නිවුස්
harima sathutui ape janadipathi thumani oba apata sampathak❤0❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දුන්න කතිරෙ වටිනාකම දැනෙනවද සහෝදරයා .....❤❤
අපි පුද්ගලික අංශ අය. අපෙන් කොච්චර සල්ලි හම්බෙනවද. අපිට මුකුත් නෙහ. අපි වයසට ගියාම ජිවත් වෙන්නේ කොහමද..
ගෘහ සේවිකාවක් විදිහට රට යන්න පුළුවන් ඔයාලට
Supiri news ekak 👍 munta hinga kanna denna ona 😮 mun rata kapu apathayoo 😡😡😡
සේවය කල වසර ගාන නොතකා දෙන්න ඕනේ පෙන්ශන් එක අනිවා මොකද ඒ තරම් මෙහෙවරක් කරපු සෙට් එකක්නෙ හිටියෙ රට සුරපුරයක් කරපු උන්නෙ දෙන්න ඕනේ දෙන එක ලොවෙත් නැති වෙන්ඩම පෙන්ශන්
මාලිමා රජයක් පිහිටුවීමට ජන්දය දෙමු රටේ අනාගතය සූරක්ශිත කිරීමට හොරු එලවමු මාලිමාවට ජයෙන් ජයවේවා
දැන් තමයි රටෙි ආණ්ඩුවක් තියෙන්නෙ...❤
චන්දයේ වටිනාකම දැන්හොදටම තේරෙනවා
ජයවේවා රටේ ජනාධිපතිවරයාට .🔥🔥
අපිට ඕනේ මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් මේ ලෝකේ මුල් පිටුව පෙරලන්න අමතක කලේ නෑ අපි ඉදිරියටත් ඒකමයි
හොදම දේ කරන අනුර
මම සොච්චම් විශ්‍රාම වැටුපක් ගන්නේ අවු 35 ක සේවයෙන් පසු මේ වැඩේ නම් නියමයි.
Jayawewaaa.. malimawata jayawewaà..❤❤❤❤
Good work ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
දුප්පතුන්ට දීමනා වැඩි කරමු ඒ සල්ලි ටිකක් ....
MAHABANGKU...අධිපති ..LA..නොවේ ..ගැලපෙන්නේ ...MALSALA...අධිපති ..කමට .......
great😍
That's a great idea.
නෑ අනේ මුලු කෙටම තේරෙනව කරපු අපරාද නේද ❤❤❤❤
❤❤❤
Proud to vote for NPP ❤❤❤
Jiwthe mama gahapu wasanawantha sathutuma kathire thama.meka ayeth me kathire marenakam wenas wenne na❤ චිරං ජයතු A. K. D ජනපති සහෝදරයා ❤
niyamai
Good job
මෙිි පත්තරේ කියවීම ලෙඩෙක් කියවනවා වගේ කියල හිතෙන්නේ මට විතරද . ඇග හෙල්ලෙන්නෙත් නෑ . කිසිම පාුනවත් ගතියක් නෑ .සෑම වචනයකම හඞ එක සමානයි .හරිම කෘතීමයි .
මාතෘභූමියට ජය වේවා,මාලීමාවට ජය වේවා අනුර ජනපතිට දීර්ඝායුෂ ❤
Api hari deyak kara kiyala apita hugak sathutui
Apita hodata mathakai . Api pathkaragaththa nayakaya niyamai.
විශ්‍රාම වැටුපක් ලැබිය යුත්තේ සෙවකයෙක්ට පමනි.නමුත් මහ බැංකු අධිපති කියන්නේ සේවකයෙක් හෝ රැකියාවක් නොවෙයි... එම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැත..
රාජ්‍ය සේවකයන්ටත් අවශ්‍ය නැහැ
👍👍👍👍👍👍👍
මෙයාලට දේශපාලුවන්ට විශ්‍රාම වැටුප දුන්නට කමක් නෑ ඩොලර් එක රුපියල් සීයට අඩුවෙන් තිබුන නම්. . රට බංකොලොත් කරපු අයට කොහොමද විශ්‍රාම වැටුපක් දෙන්නේ
They waited till the country get bankruft. Now they have to think of it. Good move.
Niyamai. Ape chande watinakama kotharam da? Supiri wedak. Rangana oyath supiri. Ridennama denawa. Niyamai.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning
These are we expected❤🎉🧭
AKD ට ජන්දය ලබාදුන් අයට මාගෙ ගවුරවනීය ප්‍රනාමය.ඒ වගේම ජන්දය නොදුන් අය මේ පාරවත් හොදට හිතන්න හිතල කතිරෙ ගහන්න ඒ අයගෙන් ඉල්ලන්නේ එච්චරයි මොකද මේක අපි හැමෝගෙම රට අපේ රට සහ අපේ දරුවන්ගෙ අනාගතය ගැන හිතන්න මේක මහ පින්වත් රටක් අපේ රට වගේ රටක් ලෝකේ කොහෙවත් නෑ හිතන්න හැම දෙයක් ගැනම හොදින් හිතල ගහන්න කතිරෙ
තුනෙන් දෙක්ක ජනතාව බලය දුන්නොත් මේ රට වෙනම තැනකට යනවා. පොදු මනුස්සයා ජය ගන්නවා. ත්‍රාඩ දේශපාලුවන්ගේ කොල්ලකාපු ධනය බහණ්ඩාගාරයට ගත යුතුයි.
Good 💯 ok👍👍👍
මෙම හොද ජනාධිපති කෙනෙක් රටේ ඉදලා තිබෙනවා මිනිස්සුන්ගේ කරුමෙකට පෙනිලානෑ ඇන් එ කරුමේ ගෙවි අවසන් පුදුම සතුටක් දැනෙන්නේ🎉🎉🎉🎉
👍👍👍
❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅නියමයි ජය වෙිවා
තව වෙනස් වෙයි නොවැම්බර් 14 මාලිමාවට චන්දෙ දෙමු පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු
කබ්රාල් ඇරියස් එකත් එක්කයි පැන්ෂන් හදා ගත්තෙ.
Planaya ratata very good...😊😊
Api laba dunny shanthe watina kama thihena ❤❤
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට ජය
100% 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
AkD❤❤❤
අපිට සතුටු වැඩිවෙලා මොකවත් වෙයිද දන්නා
Deeepu chandeta ...naya naaa🎉🎉🎉🎉 sathutui
Alhamdulillah ❤❤❤❤❤
ANURA සහෝදරයා ❤❤❤❤
❤❤❤❤❤☝️
Oka program eka set wenne na oyata
මාලිමාවට ජන්දය දුන් නොදුන් ජනතාවට දැන් සතටු වෙන්න පුඑවන් ශ්‍රීලංකාවක් ගොඩනැගෙමින් පවතිනවා ,මෙහි ප්‍රතිලාභ සියල්ල ජනතාවටයි ලැබෙන්නේ ,අපි ඊලග මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ මාලිමාවට ජන්දය දී ශක්තිය පාර්ලිමේන්තුව බහුතරයක් ලබා දෙමු .🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
හරිම ආසයි මෙහෙම නිවිස් අහන්න.දිපු ජන්දෙට වටිනාකමක් .
එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු නැතිව මේ රට හදන්න ඛැ.
රනිල් මහින්ද සිරිසේන චන්ද්‍රිකා ප්‍රේමදාස සජිත් පාදඩ තිරිසන් සක්කිලි කුණු මජර බල්ලන් එලවා දමනු.
මාලිමාවට ජයවේවා අනූර කුමාර දිසානායක මහතා ජයවේවා ❤
Minimaruwangen purawamu
අපි ලබා දුන්නු ඡන්දෙට වටිනාකමක් තියෙනවා කියලා අපිට විතරද හිතෙන්නේ
නෑ නෑ අපිටත් හිතෙනවා.මේවා ඇහෙනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා
Matath hiteno
Attak
අනිවාර්යයෙන්ම නොදුන්න අය දුක් වෙන්න ඕන
❤
පුද්ගලික වියදම් කරගෙන ඇවිත් ගහපු ,X ට යුතු කම ඉටුකර ඇත.❤❤Great ජනාධිපති ❤❤ ඉතිරි එකත් ගහන්න ම්.
අපි ගෙනාපු මහත්තයා නිසා අපිටත් පාඩුයි රංගන මල්ලී. දැන් ඩොලර් එක අඩුවෙලා අපි ඩොලර් එව්වම ලංකාවේ ඉන්න කෙනාට ලොකු ගානක් ලැබෙන්නේ නැහැ පහුගිය කාලේ වගේ. ඒත් ඉතිං මොකද කරන්නේ. අපිට පාඩු වුනත් රටට හොඳයිනේ. අතීතයේ ඒවා වෙනස් කරන්න බැරි වෙන්න මෙයාලා ව්‍යවස්ථාවලට දාලා හදාගෙන තියෙන්නේ. ඒවා වෙනස් කරන්න 2/3 බලයක් ඕනේ පාර්ලිමේන්තුවේ. ඒක ලබාගන්න තමා ඊළඟ සටන. කොහොමහරි රට ගොඩ යන්නයි ඕනේ.
කොච්චර හොදයිද සහෝදරයා මෙහෙම වෙන එක....දරුවෝ දාලා ගිහින් දෙමාපියෝ දාලා ගිහින් වෙන රටවල් වල වහල් කම් කරන්න ඕන වෙන්නෙ නෑ තව දුරටත්...නොබෝ දිනකින් අපිටත් හම්බ කරගෙන කාලා ,ඇදලා අපේ දරුවෝ ,දෙමාපියෝ එක්ක...සාදාරනව ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැගෙනවා....❤️🔥❤💪🙏
බය වෙන්න එපා.. ටික කාලයක් අපි ඔක්කොම ඉවසමූ.. .බඩු ලාභ වෙයි.. රට ස්වයංපෝෂිත වෙයි..එතකොට අපි ඔක්කොටම සතුටු වෙන්න පුලුවන් .. අපේ එකා නිසා අපේ රට හැදුනා කියලා .
ඵ්ක හරි ,අපිට ත් පාඩුවක් euro අඩු වෙලා ඒත් රටේ සුබ සිද්ධිය නිසා මෙහෙම කලේ 👍👍👏👏👏👏❤
ඒකනම් ඇත්ත යුරෝ එකත් ටිකක් බහිනවා ඉතින්.අපේ මහත්තයත් රට.අපිත් අනුරව ගෙනාවා.ඒත් අර කියනවා වගේ පිටරට වලං හෝදන්නෙ නැතුව අපිත් එක්කම ඉස්සර වගේ කාලා බීලා ඉන්නවත් පුලුවන් වෙයි නේ.සතුටුයි ඒක නිසාවත්.....😅
@@kg94837 ඩොලර් එක අඩු උනාම ලංකාවෙ බඩු වල ගාණත් අඩු වෙනවා.එතකොට ඩොලර් එක අඩු උනා කියලා පාඩුවක් වෙන්නෙ නෑ පවුලෙ අයට අනිත් පැත්තෙන් බඩු වල ගණන් අඩු වෙන නිසා.ඩොලර් එක වැඩි උනාම ඔගොල්ලන්ට විශේශ වාසියක් වෙන්නෙත් නෑ.අනිත් බඩු වල ගණන් වැඩි වෙන නිසා
ඒ නිසා රජයට මසකට ඉතිරි වන මුදල කොයිතරම් ඇතිද? ඒ වෙනස හරි වටිනවා රටට ❤
Mlmmm
Niyamai 😊
ආදරෙයි සහෝ ආදරෙයි මාලිමාවට ජයවේවා
ගහපු කතිරෙ gena ආඩම්බරයි ❤
සජිත්ට දුන්නෙ ජනාධිපති වරණයට. පවුලේ චන්ද 137,,, එකට ලැජ්ජයි,,,,,,මහ මැතිවරණය වෙනුවෙන් අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පාවිචිචි කරනවා ❤❤❤❤❤
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
Ela
Adambarai obala gana❤❤❤❤
@@MadushankaBandara-s2m thanks sahodaraya jayawewa obalage sahaya apata oneeei
Gammk saho ❤
රංගන තලනවා හොදට රිදෙන්ටම
He is doing well
❤
කමෝන් අනුර අයිය කමෝන්..අපිට ඕනි දේවල් වෙමින් පවතිනව..ගහපු කතිරෙ පරම්පරා ගානකට වටිනව..❤AKD❤
අන්න ඒකයි මේව අද කන්න හාල් මිටියක් නික්ං දෙනව වගේ නෙවෙයි. අනාගතයට වටින තීරන❤
අනුර සහොදරයා ඇතුලු පිරිස ,
අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
ජයවේවා JVP n NPP 💝💝💝
සුපිරි යි, නියම යි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
දවස ගානේ සුභ ආරන්චිමයි දැන් එන්නේ වෙනස හරියටම වෙලා 👍👍👍👍👍👍
රට කාලා තව පෙන්ශන් එකකුත් . නැති කරපු එක අගය කරන්න ඕන. එතනින් නතර නොවී නීතියත් ක්‍රියාත්මක වුනොත් හොදයි ඒ ඒ වග උත්තර කරුවන්ට.
නියමයි ජයවේවා ❤️
මේ වීඩියෝ බලන හැමෝම ලයික් කරන්න ..එතකොට මේ වීඩියෝ උඩට එනව එහෙම වුනාම අපේ රටෙ තනකොල කන වහල් මී හරක්ට මේව පෙනිල උන්ගෙ ටිකක් හරි මොලේ පෑදෙනව..පුලුවන් නම් share කරන්න..ලින්ක් එක කොපි කරල face book එකෙත් දාන්න..සියතේ යන වීඩියෝ වල හොද පැහැදිලිව විස්තර දානව..
Niyamai
සුද්ද කරන එක සුද්ද කරන්න ඕන ලොවෙත් නැතිවෙන්න❤❤❤
නියමයි 👍🏻👍🏻👍🏻👍🏻
අපි බලාපොරොත්තු ඌ වෙනස සිදු වෙමින් පවති ,,මාලිමාවට ජය
චන්දෙ වටිනාකම නොදන්නා අය කොච්චර ලංකාවේ ඉන්නවද ? අරක්කු බාගෙටත් චන්දෙ දෙන අය කොච්චර ඉන්න වද? ඉතින් කොහොමද හරි විදියට කෙනෙක් පාර්ලිමේන්තු වට යවන්නෙ.
මහ බැංකු සේවකයන්ට රාජ්‍ය සේවකයන්ට නොලැබෙන කිසිම වරප්‍රසාදයන් නොලැබිය යුතු අතර බලෙන් වැඩිකර ගත් වැටුප නැවත මුප් තත්ත්වයට ගෙනායුතුයි.
Good morning siyatha
අද අපි සතුටු වෙනවා ,මාලිමාවට ජය වේවා බුද්ධිමත් ජනතාව මාලිමාවට ❤
අනවශ්‍ය ආකාරයට ලබාගත් විශ්‍රමවැටුප් ආහෙසිකර ඇත.තවද හිටපුහා දැන් ඉන්නමහබැංකුඅධිපතිගෙද විශ්‍රාම වැටුප් අහොසිකර ඇත.මුලු රටටම සතුටු විය හැක අපි දිපුචන්දයෙ වටිනාකම කොපමණද කිවනොහැක ❤❤❤❤❤❤❤❤❤❤❤
මහ බැංකු අධිපති කියන්නේ unlimited crdite crad එකක් තියෙන කෙනෙක් ඕනෙම දෙයක ගන්න පුලුවන්
විශ්‍රාම වැටුපක් අවශ්‍ය වයසට ගිය පසු හොඳින් ජීවත් වීමටයි. එහෙත් වී තිබුණේ විශාල වැටුප් ලැබූ අය ඔහුන්ගේ සුඛවිහරණය සඳහා මග සකස් කර ගැනීමයි. මේ මුදල් ඉතිරි වන්නේ අපේ අනාගතයටයි. මෙය නොවැටහෙන අය සිටීද?
සිටි, සිටි එමට සිටි.
සුපිරි!
මාලිමාවට චන්දෙ දීපු ඔබසැමට මාගේ ප්‍රනාමය 🤝❤️
❤❤❤Super Akd Akd Akd supiri budusarani 💐💐💐💖💖💖Akd Akd Akd ❤❤❤
Always good news coming from Sri Lanka
රට අනුරට ❤❤❤❤
@@GAGBandara රට අනුරට. අනුර ගෙන් නැවත ජනතාවට. ❤️❤️❤️❤️
දැන් පියවරෙන් පියවරම රටම අපිට............
Very proud of my vote ❤
නියමයි ❤
ඇත්ත.
Excellent
වයසට යනකොට ස්ථාරත්වයකට එන්න පුළුවන් හොඳ වැටුපක් දෙන්න පුලුවන්නම් විශ්‍රාම වැටුප් දෙන්න ඕනෙත් නෑ මොකද ප්‍රයිවර්ට් වැඩ කරන අයට එහෙම දීමනාවක් නෑ හැමෝටම එක පිළිවෙලක් හැදෙන්න ඕනේ
අපි දිපු කතිරය අහක ගියේ නෑ හරිම සතුටුයි, දුන්නු නැති අය ඊළඟ මල් වට්ටියට අත ගහන්න
Niyamai 👍
පිට රට වැඩ කරන අපේ ජනතාවට සහ ගොව් මහතුන්ට එමෙන්ම පෞද්ගලික සේවකයින්ට පැන්ෂන් එකක් ලබා දෙන්න.
හොද වැඩෙිි
මහා මැතිවරණයෙන් පසු ජනතාවට සෑහෙන සහන දෙන්න පුලුවන් වේවි ලොක්කන්ට දීලා තියෙන වරප්‍රසාද කැපුවාම .ඉදිරි මැතිවරණයෙන් වැඩි බලයක් ලබාදෙමු .මාලිමාවට .
ආසාවෙන් අහන නිවුස්
harima sathutui ape janadipathi thumani oba apata sampathak❤0❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දුන්න කතිරෙ වටිනාකම දැනෙනවද සහෝදරයා .....❤❤
අපි පුද්ගලික අංශ අය. අපෙන් කොච්චර සල්ලි හම්බෙනවද. අපිට මුකුත් නෙහ. අපි වයසට ගියාම ජිවත් වෙන්නේ කොහමද..
ගෘහ සේවිකාවක් විදිහට රට යන්න පුළුවන් ඔයාලට
Supiri news ekak 👍 munta hinga kanna denna ona 😮 mun rata kapu apathayoo 😡😡😡
සේවය කල වසර ගාන නොතකා දෙන්න ඕනේ පෙන්ශන් එක අනිවා මොකද ඒ තරම් මෙහෙවරක් කරපු සෙට් එකක්නෙ හිටියෙ රට සුරපුරයක් කරපු උන්නෙ දෙන්න ඕනේ දෙන එක ලොවෙත් නැති වෙන්ඩම පෙන්ශන්
මාලිමා රජයක් පිහිටුවීමට ජන්දය දෙමු රටේ අනාගතය සූරක්ශිත කිරීමට හොරු එලවමු මාලිමාවට ජයෙන් ජයවේවා
දැන් තමයි රටෙි ආණ්ඩුවක් තියෙන්නෙ...❤
චන්දයේ වටිනාකම දැන්හොදටම තේරෙනවා
ජයවේවා රටේ ජනාධිපතිවරයාට .🔥🔥
අපිට ඕනේ මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් මේ ලෝකේ මුල් පිටුව පෙරලන්න අමතක කලේ නෑ අපි ඉදිරියටත් ඒකමයි
හොදම දේ කරන අනුර
මම සොච්චම් විශ්‍රාම වැටුපක් ගන්නේ අවු 35 ක සේවයෙන් පසු මේ වැඩේ නම් නියමයි.
Jayawewaaa.. malimawata jayawewaà..❤❤❤❤
Good work ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
දුප්පතුන්ට දීමනා වැඩි කරමු ඒ සල්ලි ටිකක් ....
MAHABANGKU...අධිපති ..LA..නොවේ ..ගැලපෙන්නේ ...MALSALA...අධිපති ..කමට .......
great😍
That's a great idea.
නෑ අනේ මුලු කෙටම තේරෙනව කරපු අපරාද නේද ❤❤❤❤
❤❤❤
Proud to vote for NPP ❤❤❤
Jiwthe mama gahapu wasanawantha sathutuma kathire thama.meka ayeth me kathire marenakam wenas wenne na❤ චිරං ජයතු A. K. D ජනපති සහෝදරයා ❤
niyamai
Good job
මෙිි පත්තරේ කියවීම ලෙඩෙක් කියවනවා වගේ කියල හිතෙන්නේ මට විතරද . ඇග හෙල්ලෙන්නෙත් නෑ . කිසිම පාුනවත් ගතියක් නෑ .සෑම වචනයකම හඞ එක සමානයි .හරිම කෘතීමයි .
මාතෘභූමියට ජය වේවා,මාලීමාවට ජය වේවා අනුර ජනපතිට දීර්ඝායුෂ ❤
Api hari deyak kara kiyala apita hugak sathutui
Apita hodata mathakai . Api pathkaragaththa nayakaya niyamai.
විශ්‍රාම වැටුපක් ලැබිය යුත්තේ සෙවකයෙක්ට පමනි.නමුත් මහ බැංකු අධිපති කියන්නේ සේවකයෙක් හෝ රැකියාවක් නොවෙයි... එම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැත..
රාජ්‍ය සේවකයන්ටත් අවශ්‍ය නැහැ
👍👍👍👍👍👍👍
මෙයාලට දේශපාලුවන්ට විශ්‍රාම වැටුප දුන්නට කමක් නෑ ඩොලර් එක රුපියල් සීයට අඩුවෙන් තිබුන නම්. . රට බංකොලොත් කරපු අයට කොහොමද විශ්‍රාම වැටුපක් දෙන්නේ
They waited till the country get bankruft. Now they have to think of it. Good move.
Niyamai. Ape chande watinakama kotharam da? Supiri wedak.
Rangana oyath supiri. Ridennama denawa. Niyamai.