හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-11-20 | Hiru News

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 15

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 46 хвилин тому +11

    Jaffna... Camp ඉවත් කරන එකනම්... මෝඩකමක්... අපරාදේ.. ඕවා රැකගන්න කොල්ලෝ කීදෙනෙක්‌.. ජීවිතේ දුන්නද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @NatureNest76
      @NatureNest76 33 хвилини тому +4

      පෞද්ගලික ඉඩමක් නම් ඔයාගෙ ඉඩමේ බලෙන් අල්ලලා කඳවුරු හදනවට ඔයා කැමතිද.

    • @rasikabandaralasantha2203
      @rasikabandaralasantha2203 8 хвилин тому +1

      ​@@NatureNest76ඉඩම කාගෙද කියල නෙවෙයි ප්‍රශ්නෙ එහෙම ඕන නම් කඳවුර වෙන තැනක පිහිටුවන්න පුලුවන් , නැත්නම් ඉඩම් වෙන තැනකින් අරන් දෙන්න පුලුවන් මේ තමා යාපනේ චන්දෙ ගන්න අනුර ගැව්ව ගැට😅

  • @BestCare-lx6gh
    @BestCare-lx6gh Годину тому +6

    අස්මින් මරික්කාර් 😂.. මුස්ලිම් කියලා බෙදුවෙ උඹලා.. අපේ ආණ්ඩුවට හැමෝම මිනිස්සු.. ඉස්ලාම් සහෝදරවරුන්ට සේවය කරන්න අපේ ආණ්ඩුවට උඹලව ඕන නෑ.. අපේ උන්ව අපිට බර නෑ..

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 52 хвилини тому

      බෞද්දයන්ට ජාතිවාදී ලේබලය අලවලා අවජාතක කල්ලතෝනී රටේ බලය අල්ලලා.

  • @RoshikaWijesuriya
    @RoshikaWijesuriya 14 хвилин тому

    රටට ජයක් තමා

  • @shanedirisinha6134
    @shanedirisinha6134 48 хвилин тому +1

    ජය වේවා

  • @rohanvidanage941
    @rohanvidanage941 34 хвилини тому +1

    දැන් තමයි නිතිය හරියට කරන්නේ හොදයි

  • @muneerudayar9473
    @muneerudayar9473 43 хвилини тому +1

    තව චන්ද දෙකක් ළඟ එනවා

  • @priyanipriya4745
    @priyanipriya4745 41 хвилина тому

    Sir අපට පාරවල් හදලා danna

  • @lakshandharmakumara8094
    @lakshandharmakumara8094 7 хвилин тому

    2019 - මාස 28
    2022 - මාස 33
    2023 - මාස 27
    2024 - මාස 24
    2024 A/L Exam eka kal danna 😥

  • @lakshandharmakumara8094
    @lakshandharmakumara8094 7 хвилин тому

    2024 A/L Exam eka kal danna 😥

  • @HarithKsds
    @HarithKsds 16 хвилин тому +1

    කන්න හිතුනම කබරයොත් තලගොයෝ තමයි .