වාහන ආනයනයේ සහන මල්ල | වාහන ආනයනය කරණවා |This government imports vehicles | 2025 |car price

Поділитися
Вставка

КОМЕНТАРІ • 235

  • @nilunawickramasinghe7316
    @nilunawickramasinghe7316 14 днів тому +19

    හරිම සනීපයි. අමාරුව හොද උනා. 👌

  • @DineshSampath-r7r
    @DineshSampath-r7r 14 днів тому +26

    සිහිනය බොද උනා හරිම දුකයි😢

  • @LeelasenaLeelasena
    @LeelasenaLeelasena 14 днів тому +16

    හොදටම කරයි කියලා. හිතුවා අප්පිරියයි වහනයක් ගන්න හිතන්නටවත් බෑ ලංකාවෙ මිනිස්සු නැවතත් පැරදූනා

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 14 днів тому +24

    කරනවා කීවාට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ

  • @sarathkumara9955
    @sarathkumara9955 14 днів тому +12

    අපරාදේ ජනදය දුන්නේ. මාලිමාවට .

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 14 днів тому +13

    සාමාන්‍ය මෝටර්‍රත වල කාලය අවුරුදු 3ක් පාවිච්චි කරපු ඒව පමනයි.මෙය අවුරුදු5ක් කලානම් වාහන මිලදී ගැනීමත් වැඩි වෙනව.රජයේ ආදායමත් වැඩි වෙනව.ජනතාවගේ බලාපොරොත්තුත් ඉටුවෙනව.

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 13 днів тому +5

    මෙහෙම කරන්න නම් නෙවෙයි චන්දෙ දුන්නේ. බොහොම කණගාටුයි!!!!!

  • @rekadamayanthi720
    @rekadamayanthi720 14 днів тому +7

    හරි ලස්සන්‍යි අපේ ජනාධිපති තුමා ආ

  • @dhaneshkarunanayaka577
    @dhaneshkarunanayaka577 13 днів тому +3

    අපේ පුකේ අමාරැවනම් හොඳටම හොද උනා.

  • @gameshub4991
    @gameshub4991 14 днів тому +27

    හෙනම ගහපන්... පළාත් සභාවෙදි සලකමු මේවට

    • @nilanga4286
      @nilanga4286 13 днів тому

      Palath sabawen thawathburuwek gennada

  • @gaminikularathna4815
    @gaminikularathna4815 14 днів тому +10

    රටේ ඉන්නේ වැඩි පිරිසක් දුප්පත් මිනිස්සු අවුරුදු පහක් තිස්සේ බලන් හිටියා වාහනයක් ගන්න නමුත් වාහන හිතාගන්නත් බැරි විදිහට ගණන් වලත් වැඩි වුණා මේක ඇත්තටම හරිම දුකක් කනගාටුවක් බලන් ඉද්දි මිනිස්සු ඇද වැටී මැරී යනවා යනවා ජීවත් වෙලා ඉන්න ටිකටවත් සහනයක් ලබා දෙන්න මෙහෙම කරන්න හොඳද අවුරුදු හතක් පරණ වාහන අහිංසක ජනතාවට ගෙනත් දෙන්න කටයුතු කරන්න 😢😊😊😊

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 13 днів тому

      @@gaminikularathna4815 wadak na ban anura kiyanne ape panthiye ekek newei salli thiyanaunta puka dena ekek

  • @sriitalycreations3803
    @sriitalycreations3803 14 днів тому +11

    මං ආයේ වීඩියෝ එක බැලුවා.අවුරුදු දහයකින් ලක්ෂ දොළහට vitz එකක් දෙනවා කියලා කියලා තියෙන්නේ. අපි වැරදියට තේරුම් අරන් තියෙන්නේ.අපි හෙන පව් නේ.

  • @SanjayaAnuruddha-w5u
    @SanjayaAnuruddha-w5u 14 днів тому +6

    හෙනම ගහපියව්.අවුරුදු 07 සීමාවට ගේන්න කොන්ද නෑ මුන්ට ඇයි ෆිනෑන්ස් කොම්පැනි ජාවරම් කාරයො ලොකුයි මහජනතාවට වැඩිය.

  • @sunilyamangei8699
    @sunilyamangei8699 7 днів тому +1

    කොයි පාලකයත් දුප්පත් ජනතාවට වාහනයක් පදින්න අවස්තාවක් ලබා දෙන්නෙ නැත. ඔක්කොම කයිවාරු කාරයො...හරි පාලකයෙක් නම් දුප්පත් ජනතාවට රජයෙන් සහනයක් දෙන්න ඕන පොඩ්වාහනයක් ලබා ගන්න....යන කොයි පාලකයත් එකයි....❤❤
    .

  • @gaminigamage3741
    @gaminigamage3741 13 днів тому +4

    අවුරුදු 7 දක්වා පැරණි වාහන ගෙන්වුවොත් තමයි පොඩි මිනිහටත් වාහනයක් ගතහැකිවන්නෙ රජය ඒගැන හිතයි කියල මිනිස්සු දැඩි විශ්වාසයකින් ඉන්නෙ

    • @palama01
      @palama01  13 днів тому

      ඔව් අනිවාර්යයෙන්

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 13 днів тому +2

    දැන් බලාගෙන ගිහාම මහබැන්කු අදිපතිට ඕන විදිහටනේ අනුර කුමාර වැඩ කරන්නේ..රනිල්ට කොච්චර උනත් කොන්ද පනතිබ්බා කෙලින් තීරන ගන්න.

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 13 днів тому +1

    90%ක ඉල්ලීම් ඉවත දාලා, 10% ක වගේ ඉල්ලීම් ගැන සකලා තියෙනවා...යසයි ආණඩුව...තව ඉස්සරහට හොද, හොද දේවල් අහන්න, දකින්න ලැබෙයි...

  • @nimnasankalpa4583
    @nimnasankalpa4583 14 днів тому +7

    ඔව් දැන් කියපුවා කියපු විදියට කරනවා ආයේ ලොවෙත් නැතිවෙන්න කරනවා

  • @iroshantharaka3805
    @iroshantharaka3805 14 днів тому +12

    ලක්ෂ45 කට අලුත් wagon r එකක් ලැබෙනව කියන්නෙත් සහනයක්නෙ

    • @heshanfernando9659
      @heshanfernando9659 14 днів тому

      Aluth eka sampurnaaa ganaa kiyk weidaaa machn

    • @palama01
      @palama01  13 днів тому

      අපිට කියනන බෑ තාම වාහන ගෙනාවාම තමා කියන්න වෙන්නේ

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 14 днів тому +8

    පොඩි මිනිහට වාහන කැප නෑ වගේ නේ😢

  • @lalithweerasekara3959
    @lalithweerasekara3959 13 днів тому +3

    දනට ලංකාවේ අවුරුදු 30 ක් පරන වහන දුවනවා පාසල් ලමයි යන්නේත් 30 පරන වහන ඇයි අවුරුදු 5 ක් 7 ක් පරන ජපන් වහන ගේන්නන්ට බැරි මේ අයටත් මුල් අමතකද

  • @samantharana333
    @samantharana333 12 днів тому

    නියමයි දෙකක් ගන්න ඕනි විල්බැරෝ

  • @nomany0
    @nomany0 14 днів тому +6

    කවුරු මොනවා කිව්වත් දුප්පතාට ඉතිරිවෙන්නේ කල ටික විතරයි 😅😅😅

  • @newcreations1995
    @newcreations1995 14 днів тому +4

    අනුරලා කිවේ ආර්ථිකය යම් තත්වයකට අරන් ඒ වාහනවල බදු අඩු කරනවා කියලා.
    අපේ ගොං හැත්ත ඒක අල්ලන් තියෙන්නෙ අවුරුදු 5 6 කින් වෙනවා කීව දේවල්.

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 14 днів тому +2

    පොඩි මිනිහට කිසිම සහනයක් නැහැ . මීටවඩා හොදයි වාහන නොගෙන්වා හිටියනමි. ලයිටි බිල වගේ තමයි.

  • @prasagm
    @prasagm 13 днів тому

    මෙහෙම හරි වාහන ගේන එක වටිනවා . ටික කාලයක් යද්දී සෙපයුම වෙඩි වෙද්දී හරි යාවි

  • @SanjeewaPhusphakumara
    @SanjeewaPhusphakumara 13 днів тому +2

    මට පේන්නෙ ජනතාවගේ වහන ගැනීමේ සිහිනයක් බොරුවක් වගේ මේ සක්කිලිත් මහ පාරට ජනතාව ඇදලා දායි වගේ

  • @BanduPunchihewa
    @BanduPunchihewa 7 днів тому

    නන්දලාල් එක්ක මෙයා යන්නෙත් රනිල් ගිය පාරෙම තමා. මහ බැංකුව නියෝජනය කරන්නෙ ලොකු සමාගම්. ඒ අය යාලුවෝ .

  • @ruwansirichandimal8505
    @ruwansirichandimal8505 14 днів тому +4

    රැවටිල තියෙන්නේ ඇත්තටම අපි

  • @SusilSilva-g7g
    @SusilSilva-g7g 14 днів тому +12

    නන්දලාල් කියන විපක්ෂෙ මිනිහා මේ ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවයි වගේ.ජනාධිපති තුමා කල්පනාවෙන් වැඩ කරන්න.

    • @sarathkumarasinghe7474
      @sarathkumarasinghe7474 14 днів тому

      Ranil mahathage gata.

    • @mithundharmanga2025
      @mithundharmanga2025 14 днів тому

      නන්දලාල් කියනවනම් රජය දැන ගන්න ඕනා මුදල් හම්බ කරන්න. බදුවලින්ම පාලනය කරන්නේ නැතුව

    • @palama01
      @palama01  13 днів тому

      එක තමා ඇත්ත කතාව

  • @champikakumari8022
    @champikakumari8022 14 днів тому +2

    Kalin anduwa goda ganna aweth nanda lala .me anduwaath nandalala kelawai.duppath apita wahanaya heenayak...

  • @damiththushara7324
    @damiththushara7324 14 днів тому +5

    යකෝ ජනතාවට සේවය කරලා ආයේ ඒ සල්ලි ටික ඔක්කොම ආණ්ඩුවට දෙන්න වෙලා. 😂

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 14 днів тому +5

    හෙන ගහපන් මෙ ආන්ඩුවට 1:30

  • @zion_creation6665
    @zion_creation6665 13 днів тому

    අනිවාර්යයෙන්

  • @anjanaweerarathna1534
    @anjanaweerarathna1534 11 днів тому

    මාලිමාව ගැන අපි බලාගන්නම් පාලාත්පාලන චන්දෙන්

  • @muthukumari4164
    @muthukumari4164 14 днів тому +1

    මං ඔක්කොම හොරු පොඩි මිනිහා ඕනේ චන්දේ ගන්නකම් විතරයි ඊට පස්සේ උන්ගෙන් වැඩක් නෑ බලයට එනකොට කියන කතා බලය ගත්තහම නෑ කෝටි ගණන් වලට පුළුවන්ද පොඩි මිනිහට වාහන පදින්න

  • @msmfazal
    @msmfazal 11 днів тому

    ජනාධිපති කීව විදියටම සහන දීලා……ද?

  • @nimalabeseka4501
    @nimalabeseka4501 14 днів тому +11

    එහෙම කළොත් එයාලටත් වෙන දේ 😂😂😂😂

  • @mahindabotejue-kj1il
    @mahindabotejue-kj1il 14 днів тому +1

    ආචාර්ය ගොල්ලෝ ලොකු තැන් වල ඉන්න කොට පොඩි මිනිසුන් ට තමයි කෙලවෙන්නෙ.

  • @ruwinigoonathilaka3680
    @ruwinigoonathilaka3680 13 днів тому

    Vits සිහිනය බොදවේ.... දැන් මුන් කියන්නේ අපි එහෙම කීවේ නැහැ කියලා.... ආණ්ඩුව නීත්‍යානුකූලව ලංකාවේ ජනතාව මංකොල්ල කනවා

  • @MD-yx4cx
    @MD-yx4cx 13 днів тому

    කෝ ජනතාවට දෙනවා කියපු සහන. මෙහෙම දේවල් අහන්න නෙවෙයි ජනතාව චන්දය දුන්නේ. අනුරටත් ඉතින් තව ටිකක් ඉවසලා හෙන ගහන සපය කරයි මෙහෙම ගියොත්

  • @wasanthaperera9745
    @wasanthaperera9745 13 днів тому +2

    Election 1k enavane...api salakannamko....ovata..

  • @budgirtley5705
    @budgirtley5705 14 днів тому +1

    Used car prices are not going to be reduced

  • @PreetiSilva
    @PreetiSilva 13 днів тому

    Jaya wewa😂

  • @deepalthilakarathna4862
    @deepalthilakarathna4862 13 днів тому

    Mama wife kiuwa nisa chande dune. Parade mage chande. Kaiwaruwa nam thiyanawa. Madai Laksha 25 withara car ekak ganna hitiya. Senior citizen 15% deida shuwar na.

  • @SLZone2025
    @SLZone2025 13 днів тому

    සහනය දිරවගන්න බැරුව ඉන්නෙ , අය චන්දෙ ඉල්ලගෙන වරකො😒

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 13 днів тому

    අනුර නොන්ඩි වෙලා ඉන්නෙ රටම දන්නවා හොඳම බොරුවා කියලා

  • @m.antonraneshaperera283
    @m.antonraneshaperera283 14 днів тому +1

    ජනාධිපති තුමා මෙහෙම අහිංසක මිනිසුන් ට ගන්නබැරිවෙන්න මේක අහිංසක මිනිසුන් ට ගන්න බැරි වෙන අක්කරයක් . මේක අහිංසක මිනිසුන්ට සිහින බිද වෙනවා නේද්? 😮😮😮

  • @dayanawa6464
    @dayanawa6464 4 дні тому

    මෙි සියලු කෙඳිරි පොහොටිටුවෙන් බව සලකන්න

  • @mapabandara7164
    @mapabandara7164 13 днів тому

    අනුරයා දනපතියන්ගේ පැත්ත ගත්තා ,

  • @RMN512
    @RMN512 14 днів тому +1

    මොන සහනයක් ද බං දීල තියෙන්නෙ 😂
    අඩු ගාණට වාහනයක් ගන්න බලාගෙන හිටපු එවුන්ට දියුණු රටක් සැපවත් ජීවිතයක් 😂

  • @janakasalon6748
    @janakasalon6748 12 днів тому

    හොදයි කියලා මලිමාවට දුන්න මුන් ඔක්කොම එකයි කාලකන්නි පාලකයෝ ආයේ නම් චන්දෙ දෙන්නේ නැ වරෙල්ලකෝ ප්‍රාදේශීය සභා ඉල්ලගෙන

  • @sandunsandun669
    @sandunsandun669 14 днів тому +3

    Npp borukarayanta ayith chandaya natha

  • @samanthakarunasena915
    @samanthakarunasena915 14 днів тому +6

    මහ බැංකු ඉන්න හොරු ටික ඉක්මනින්ම මාලිමා ආණ්ඩුව ගෙදර යවයි වගේසමහර එවුන් අපේ පැලැන්තිය ජනාධිපති කෙනෙක් කිව්වේ බොරුවටද බං

  • @Rusiru..official
    @Rusiru..official 14 днів тому +1

    මෙචිචර කියලත් අවු 7 දක්වා පරන වාහන ගෙන්නන්න පොඩි මිනිහට ටික් හරි සහනයක් ලැබෙනවනෙ ?

  • @Mahesh.3303
    @Mahesh.3303 13 днів тому

    මෙට්චරයි වෙන්නේ, ඉතින් මිනිස්සු දැන් අවුරුදු 2~3ක් හිටියා වගේ ඉදිවී, ඔය ගනන් දීලා වාහන ගන්න සල්ලි කොහෙන්ද. අනික පිස්සුවක් නැහැ, 😅

  • @chamilbuddika1966
    @chamilbuddika1966 13 днів тому

    මෙවුන් ගෙනුත් සහනයක් නෑ වගේ සාමාන්‍ය ජනතාවට

  • @DS-ce5jm
    @DS-ce5jm 13 днів тому

    අපරාදේ කියන්න බෑ පුදුම සහන ගොඩක්නේ දෙන්නේ.😂😂😂

  • @SLZone2025
    @SLZone2025 13 днів тому

    මුන් මෙ නිශ්පාදන බදු ගහන්නෙ , උන්ගෙ අම්මලා මෙව හදලද දන්නැ

  • @rajithalakruwan1807
    @rajithalakruwan1807 14 днів тому +3

    හොඳටම කරනව 😂

  • @indikarupasinghe8882
    @indikarupasinghe8882 13 днів тому

    හොදටම කරනවා එය😢
    😢😢😢

  • @itz_gachasmiggle8489
    @itz_gachasmiggle8489 13 днів тому

    Aththama kathawa sahana denna Baha ape arthike hatiyata. Hoda diyunu podu prawahana sevayak thamai oni karanne. Anduwa eka dannawa. Balaya ganna boru kiwwa 90-95%. Namuth yatharthatata muna denna wenawa. Echcharai. API kalpanawen wada karagena,, ape arthike naya novi yamu. Puluwan wunoth gamu wahanayak. Ekai lankawe aththa thathwe.😊

  • @SahanTharaka-p8r
    @SahanTharaka-p8r 13 днів тому

    සියලු මිනිසුන් රැවටීම ලක්කරනවා අයනම් දෙනනේ නැහැ මේ රජයට

  • @ridmapabasara2714
    @ridmapabasara2714 14 днів тому +1

    aduwei bambuwa. ahana gennanne minissunta adareta nemene tax garaganna. moka unat wahana mila kiya hiari fix wenawanam prashnayak na minissu gannawa.

  • @Voiceofthegod
    @Voiceofthegod 13 днів тому

    කවදාවත් vitz එකක් ලක්ෂ12 බෑ😂😂😂

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 13 днів тому

    ඕකුන්ට හෙන ගහන්න ඕනා ගස් බල්ලෝ.

  • @sampathnkn1418
    @sampathnkn1418 13 днів тому

    මේවට ඊලග election එකෙන් දෙමු හොදට

  • @D.SDammika
    @D.SDammika 14 днів тому

    Ne anura apita sahanayak denawa api wiswasa karanawa anurawa

  • @SamanBandara-m7u
    @SamanBandara-m7u 7 днів тому +1

    දැන් අපට සැපයි

  • @ganvarikamal6136
    @ganvarikamal6136 14 днів тому

    ඒ ත්‍රීවීල් සහ බයික් ගෙන්වන් නැද්ද..... අපි ගැනත් හිතන්න අනුර අපි පවු ❤😢

  • @harsharamanayake1838
    @harsharamanayake1838 13 днів тому

    ආ මෙයාද ජනාධිපති.අපි හිතුවේ නන්ද ලාලි කියලා......

  • @dicksonbandara7806
    @dicksonbandara7806 14 днів тому +1

    Apita ariya hodotama kariyo okkoma ekathu wela.api ආයෙත් rewatuna.😢

  • @greatbox9250
    @greatbox9250 14 днів тому +2

    වරෙන්කො ආයෙත් චන්දෙ ගන්න.

  • @jagathhetti
    @jagathhetti 13 днів тому

    ලංකාවට වාහන ගෙන්නවන එක වහාම නවත්තන්න........අපේ මහින්ද මහත්තයල දිනලා වාහන ගෙන්නවන්න දෙනවා....එතකන් ඉදපල්ලා..........

  • @dananjayaperera3446
    @dananjayaperera3446 12 днів тому

    සහන කසේවෙතත් අසහනේ නම් වැඩි උනා

  • @AehenLakruwanbqjwjw
    @AehenLakruwanbqjwjw 13 днів тому

    අනුර අරලාම ඩනවා සනිපයක් ඩනුනා😂😂😂

  • @priyankaralakmal7985
    @priyankaralakmal7985 13 днів тому

    Malimawata Jaya wewa

  • @nalakasanjeewa-rh9to
    @nalakasanjeewa-rh9to 14 днів тому +1

    අවුරුදු දාහය.රෙද්ද.....ඇඩ්මින් හරියට හොයලා බලලා කියන්න.
    පලාත් සබාත් මුන්ටම දෙමු නේද?ඔයා ඒ කාලේ කිව්වේ.

  • @dilansenanayake1533
    @dilansenanayake1533 13 днів тому

    45kata important wagon R ekak ganna ekak ganna eka hodaine, Parana ewata 60,65 denawata wada 😂🤗

  • @rukshanranathunga4384
    @rukshanranathunga4384 13 днів тому

    Aduwnn thami one ඔක්කොම kiyannna aduwnna thami one

  • @ChamilSusantha-n1j
    @ChamilSusantha-n1j 12 днів тому

    අනුරයත් කලින්ම ගෙදර

  • @ruwanpreethiviraj2688
    @ruwanpreethiviraj2688 14 днів тому

    කොල්ලන්ව රවට්‍ටල චන්දෙ ගත්තට ඔය අනුරයට කියපු ඒවල කොල්ලන්ගෙ සාපෙන්නම්‍ බෙරෙන්ඩ බැහැ

  • @Athula12165
    @Athula12165 13 днів тому

    කොහේ වාහන ගෙන්වන්නද බං සල්ලි කොහෙන්ද.. රට තවමත් බංකොලොත් මුලින්ම කන්න ඕනා තෙල් ඕනෙ අත්‍යවශ්‍ය දේවල් සේරටම කලින් ඕනා රටට අවුරුදු දෙකක් වත් යන්න ඕනෙ ආණ්ඩුව මාරු වුණා කියලා සල්ලි එන්නේ නහැ

  • @LahiruMadusanka-d1x
    @LahiruMadusanka-d1x 13 днів тому

    Elawala damu

  • @ranjithpalpolalokuliyanage904
    @ranjithpalpolalokuliyanage904 14 днів тому

    Api rata rakiyawala 20 wadi apata vehicle akak ganna President thuma sanayak nadda

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 13 днів тому

    පොඩි චන්දෙ ඒනවා දෙනේ නැ කවුරැවත් අනුරට අයෙ වාහන සිහින නැති කරා මුන් අපේ😮

    • @palama01
      @palama01  13 днів тому

      බලමුකෝ

  • @RuwanRuwan-k2i
    @RuwanRuwan-k2i 13 днів тому

    පොහොසත් ratak benz මිලට wagon r ganna මිනිස්සු inne පොහොසත් නිසා

  • @anushanmayura1449
    @anushanmayura1449 13 днів тому

    Lankawe kollo kello pau ...yako marenna kalin thamange kiyala වාහනයක් padinna bari karumakkarayone api

  • @aniljayawardena3249
    @aniljayawardena3249 13 днів тому

    Aparade athe thyena sallith viyadam karan munta chandeta wada kara. Rs 60000 ta wada salli walin vitharak. Bus walata hire, meetings walata sounds etc. Canvassing gya, bike eke petrol gahan chanda hadanna gya😢😢😢😢

  • @nilukamorin5086
    @nilukamorin5086 13 днів тому

    ලබන පාර වැඩේ දෙමු මුන් අපි කෑවා

  • @Sampath-y2d
    @Sampath-y2d 13 днів тому

    වාහන මිල තවත් වැඩි උනානම් හොදයි . මොකද පාරක යන්න වෙන්නෙ නෑ නත්නම්

  • @asinsaanuran4131
    @asinsaanuran4131 12 днів тому

    Munta hena gahala madi bn

  • @sunilshantha-rl6il
    @sunilshantha-rl6il 13 днів тому

    කියල වැඩක් නෑ අපරාදේ අපේ ඡන්දේ

  • @LasanthaRuwanwarna
    @LasanthaRuwanwarna 14 днів тому

    Life span of this government too reduces drastically with the advice of trada central bank governer and team. Mr. President, didn't you remember this ridicule governor of central bank increased their salaries by over and above 300k per month when the country severe suffered economic crisis. Sent that baster home and appoint a person who feel the pulse of the people. Government officers enjoy huge tax benefits while innocent poor people pay huge taxes. Does this the equivility for people ? Pls at least reduce the taxes for less than 1000cc category, majority of them vote in favour of you.

  • @20suranga
    @20suranga 14 днів тому

    හොඳම wade

  • @pathmasirisir2738
    @pathmasirisir2738 14 днів тому +2

    ජනාධිපති ගැන අපි හොදට දන්නවා ... මිනිස්සුන් අතර උසස්ම ගතිගුණ තියෙන ලෝකයේ අංක එකේ ජනපති... ඒ බව ජනතාවට ඉදිරියට දැකගන්න පුලුවන් ...❤❤❤❤❤

  • @meditationforsuccess1
    @meditationforsuccess1 14 днів тому

    gannawenna aiyo palaporoththuwa labana athme thamai

  • @KamalRathnasiri-gt6zp
    @KamalRathnasiri-gt6zp 14 днів тому

    kabe diga tiyanakanne yanna venne?

  • @Chamo-v7i
    @Chamo-v7i 13 днів тому

    All people ලෑස්ති වෙන්න Gota ii

  • @ikmannhw6974
    @ikmannhw6974 14 днів тому +1

    janadipathi nandalal